Meta tags:
Headings (most frequently used words):
ෆෙඩෝරා, ලිනක්ස්, සටහන්, language, ප්, රවර්ග, minitube, native, youtube, client, arora, more, than, just, another, web, browser, ආයුබෝ, 11, ජීවිත, සමග, සෙල්ලම්, කිරීම, දැන්, ඉංග්, රීසි, භාෂාවෙනුත්, marble, ලෝක, ගෝලය, සහ, සිතියම්, පොත, lives, සමගින්, ඇසි, දිසි, සැකසුම, වෙල්ලස්සටත්, මුදුකාංග, මූලයක්, ස්ථාපනය, ටැග,
Text of the page (most frequently used words):
#මුදුකාංග (19), ෆෙඩෝරා (18), ලිනක්ස් (14), wellassa (11), #වෙල්ලස්ස (10), sudo (9), 2009 (9), ස්ථාපනය (8), ධාවක (8), yum (8), පසන් (8), පිහිටවා (7), හැකියි (7), rpm (7), org (7), සඳහා (7), install (6), මගින් (6), විධානය (6), http (6), download (6), fedora (6), ඇති (6), සටහන් (5), මෙවලම් (5), බහුමාධ් (5), දෘෂ් (5), ගණිතය (5), අධ් (5), යාපනික (5), ඔබට (5), linux (5), මූලය (5), 2008 (5), marble (5), පොදු (4), ජාලකරණය (4), english (4), මුදුකාංගය (4), ගැනීමට (4), දැන් (4), noarch (4), i386 (4), ලබා (4), lives (4), kde (4), 2026 (3), gsopcast (3), රව් (3), පරිපාලනය (3), අරමුණ (3), uncategorized (3), බලන්න (3), කරන (3), පහත (3), දෙන්න (3), uhv (3), release (3), stable (3), repoview (3), පුලුවන් (3), නමුත් (3), බාගත (3), youtube (2), p2p (2), minitube (2), cellular (2), automation (2), browser (2), arora (2), හරිත (2), පරිගණනය (2), සිතුවම් (2), කාර් (2), යාලයීය (2), රමලේඛන (2), රවර්ග (2), අගෝ (2), අගෝස්තු (2), සිංහල (2), language (2), search (2), truecrypt (2), වැඩි (2), විස්තර (2), ලෙස (2), launchy (2), x86_64 (2), දැනට (2), පුරුකෙන් (2), එමෙන්ම (2), source (2), tar (2), ball (2), compile (2), සමහර (2), ඉතින් (2), මෙහි (2), වශයෙන් (2), ආකෘතිය (2), පමණයි (2), වලින් (2), නිසා (2), නිල (2), මූල (2), කරන්නේ (2), දීමෙන් (2), video (2), editor (2), යුත්තේ (2), නම් (2), ලෝක (2), සිතියම් (2), යාපෘතියේ (2), ඉංග් (2), රීසි (2), භාෂාවෙනුත් (2), more (2), සමග (2), රීඩා (2), සෛල (2), තමයි (2), රීඩාවක් (2), life (2), බිට්ටොරන්ට් (2), sorry (2), this (2), entry (2), only (2), available (2), මෙහෙයුම් (2), පද්ධතියේ (2), කියුම් (2), කෙරුම් (2), copyright, all, rights, reserved, theme, themegrill, powered, wordpress, esteem, වර්ඩ්ප්, රෙස්, sopcast, opera, mplayer, firefox, add, new, tag, ටැග, previous, මුදාහැරෙන, ගැන, පසුව, පවසන්නම්, එතෙක්, අතුරින්, වැදගත්ම, සලකන, දාලා, බෝංචි, කඩනවා, වගේ, දියත්, උදාහරණ, සාමාන්, packagekit, ඔබේ, පරිගණකයේ, srpms, මූලයේ, බලා, සෑම, මුදුකාංගයකම, srpm, ගොනුද, මෙම, බහාළුම්, බවට, හැරවීමේදී, විට, අවශ්, dependencies, සඳහන්, කිරීමට, හැරී, තිබීමට, dependency, ගැටළු, වලට, මුහුණදුනහොත්, කරුණාකර, නැවත, දන්වන්න, ඇත්තේ, මූලික, වෙළුමහි, සුළු, සියළුම, උපරිම, කාර්යක්ෂමතාවක්, අපේක්ෂා, යම්, software, repository, සක්, රීයයි, මෙමගින්, rpmfusion, නොමැති, මවිසින්, වැදගත්, යයි, සිතන, විවෘත, නිදහස්, සමහරක්, එසේම, නිසියාකාරව, යාවත්, නොවූ, මුදුකාංගත්, හරහා, දීමටයි, අදහස්, වෙල්ලස්සටත්, මූලයක්, https, repo, html, මෙතන, ඉන්පසුව, ඔබටත්, මූලයෙන්, දැනටමත්, ගෙන, නැත්නම්, සමගින්, ඇසි, දිසි, සැකසුම, දීම, රථමයෙන්, යුතුයි, library, ගන්නේ, නැතුව, පණගන්වන, වෙළුමක්, මෙහිදී, අඩු, දත්ත, රමාණයකුයි, gnome, පමණක්, භාවිතා, කරනවා, වෙළුම, කදිමට, ගැලපෙනවා, kdeedu, අතර, රධාන, තැනක්, ගන්නා, යනුවෙන්, හැඳින්වෙන්නේ, විදහා, දක්වන, මුදුකාංගයකුයි, අනෙකුත්, සමගම, ගෝලය, පොත, ඉදිරියේදී, ලියැවෙනු, පණගැන්වුම, මගිනුයි, qtranslate, ජීවිතයත්, අථත්, ද්විමාන, අවකාශයක්, තුලයි, අවකාශය, ඍජුකෝණික, දැලක, අකාරයෙන්, බැඳුනු, සෑදී, ඇතැයි, සලකනවා, ඉපැදීම, මියයාම, පැවැත්ම, තීරණය, වන්නේ, ඉතා, සරල, රීති, පද්ධතියකිනුයි, ඉගෙනගැනීමේදී, අපි, ඉගෙනගන්නා, අති, විචිත්, අංගයක්, ගණයට, වැටෙන, the, game, රීඩාව, මේක, ලෙසම, හැඳින්වීමට, බැහැ, මක්නිසාද, යත්, මෙය, රීඩකයෙක්, නැති, කිසිවෙක්, දිනන්නේ, පරදින්නේත්, නැහැ, ජෝන්, කොන්වේ, නැමැති, ගණිතඥයා, විසින්, නිර්මාණය, ජීවිතය, නැතහොත්, ජීවන, කෙළිය, සෛලීය, ස්වයංකරණය, 2013, ජීවිත, සෙල්ලම්, කිරීම, විධාන, පෙල, යෙදුම, x86, 64bit, dvd, අයුරුයි, aria2, සුපුරුදු, පරිදි, මගින්ම, කරන්න, ආයුබෝ, than, just, another, web, native, client, microsolutions, blog, ෆෙඩොරා, උපදෙස්, skip, content,
Text of the page (random words):
ෆෙඩෝරා ලිනක්ස් සටහන් ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතියේ කියුම් කෙරුම් skip to content ෆෙඩෝරා ලිනක්ස් සටහන් ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතියේ කියුම් කෙරුම් මෙවලම් ස්ථාපනය ෆෙඩොරා 10 උපදෙස් පරිපාලනය ජාලකරණය බහුමාධ් ය දෘෂ් ය ධාවක ශ් රව් ය ධාවක පොදු ගණිතය අරමුණ වෙල්ලස්ස මුදුකාංග මූලය microsolutions blog search minitube a native youtube client පසන් 2009 08 02 දෘෂ් ය ධාවක බහුමාධ් ය sorry this entry is only available in english arora more than just another web browser පසන් 2009 08 02 2009 08 02 ජාලකරණය sorry this entry is only available in english ආයුබෝ ෆෙඩෝරා 11 පසන් 2009 06 09 2009 06 24 uncategorized සුපුරුදු පරිදි බිට්ටොරන්ට් මගින්ම බාගත කරන්න මේ මා aria2 විධාන පෙල බිට්ටොරන්ට් යෙදුම මගින් ෆෙඩෝරා 11 x86 64bit dvd එක බාගත කරන අයුරුයි ජීවිත සමග සෙල්ලම් කිරීම පසන් 2009 03 06 2013 11 19 ගණිතය ගණිතය ඉගෙනගැනීමේදී අපි ඉගෙනගන්නා අති විචිත් ර අංගයක් තමයි සෛලීය ස්වයංකරණය cellular automation ඉතින් මේ ගණයට වැටෙන ක් රීඩාවක් තමයි ජෝන් කොන්වේ නැමැති ගණිතඥයා විසින් නිර්මාණය කල ජීවිතය නැතහොත් ජීවන කෙළිය life or the game of life ක් රීඩාව මේක ක් රීඩාවක් ලෙසම හැඳින්වීමට බැහැ මක්නිසාද යත් මෙය ක් රීඩා කරන ක් රීඩකයෙක් නැති නිසා කිසිවෙක් දිනන්නේ හෝ පරදින්නේත් නැහැ අප ජීවිතයත් සමග ක් රීඩා කරන්නේ අථත් ය ද්විමාන අවකාශයක් තුලයි අප මේ අවකාශය ඍජුකෝණික දැලක අකාරයෙන් බැඳුනු සෛල වලින් සෑදී ඇතැයි සලකනවා මේ සෛල වල ඉපැදීම මියයාම හෝ පැවැත්ම තීරණය වන්නේ ඉතා සරල රීති පද්ධතියකිනුයි more ෆෙඩෝරා ලිනක්ස් සටහන් දැන් ඉංග් රීසි භාෂාවෙනුත් පසන් 2009 03 05 පොදු ඉදිරියේදී ෆෙඩෝරා ලිනක්ස් සටහන් ඉංග් රීසි භාෂාවෙනුත් ලියැවෙනු ඇති පණගැන්වුම qtranslate මගිනුයි marble ලෝක ගෝලය සහ සිතියම් පොත පසන් 2008 12 31 2009 03 06 අධ් යාපනික මෙවලම් kde ව් යාපෘතියේ අධ් යාපනික මුදුකාංග අතර ප් රධාන තැනක් ගන්නා marble යනුවෙන් හැඳින්වෙන්නේ ලෝක සිතියම් විදහා දක්වන මුදුකාංගයකුයි මේ මුදුකාංගය අනෙකුත් kde ව් යාපෘතියේ අධ් යාපනික මුදුකාංග සමගම ස්ථාපනය කර ගැනීමට නම් sudo yum install kdeedu විධානය දීමෙන් පුලුවන් නමුත් ඔබට kde හෝ kde library පිහිටවා ගන්නේ නැතුව marble හි qt මගින් පණගන්වන වෙළුමක් පිහිටවා ගත හැකියි මෙහිදී ඔබ බාගත කල යුත්තේ අඩු දත්ත ප් රමාණයකුයි එමෙන්ම ඔබ gnome පමණක් භාවිතා කරනවා නම් මේ marble qt වෙළුම ඔබට කදිමට ගැලපෙනවා ඔබ කළ යුත්තේ sudo yum install marble qt විධානය දීම පමණයි ප් රථමයෙන් වෙල්ලස්ස ලිනක්ස් මුදුකාංග මූලය ඔබ පිහිටවා ගත යුතුයි lives සමගින් ඇසි දිසි සැකසුම පසන් 2008 12 29 2008 12 29 දෘෂ් ය ධාවක බහුමාධ් ය lives video editor මුදුකාංගය ෆෙඩෝරා 10 සඳහා දැන් ඔබටත් ලබා ගැනීමට පුලුවන් වෙල්ලස්ස ලිනක්ස් මුදුකාංග මූලයෙන් ඔබ දැනටමත් වෙල්ලස්ස ලිනක්ස් පිහිටවා ගෙන නැත්නම් sudo rpm uhv http download wellassa org fedora 10 i386 wellassa linux release stable noarch rpm විධානය දෙන්න ඉන්පසුව sudo yum install lives විධානය දීමෙන් lives video editor මුදුකාංගය පිහිටවා ගත හැකියි වැඩි විස්තර සඳහා මෙතන බලන්න https linux wellassa org 2008 12 wellassa linux repo html වෙල්ලස්සටත් මුදුකාංග මූලයක් පසන් 2008 12 25 2009 08 02 මෙවලම් ස්ථාපනය දැන් වෙල්ලස්ස ලිනක්ස් ෆෙඩෝරා යම් මුදුකාංග මූලය yum software repository සක් රීයයි මෙමගින් ඔබට ෆෙඩෝරා සහ rpmfusion නිල මුදුකාංග මූල වල නොමැති නමුත් මවිසින් වැදගත් යයි සිතන විවෘත හා නිදහස් මුදුකාංග සමහරක් ලබා ගත හැකියි එසේම නිල මුදුකාංග මූල වල ඇති නමුත් නිසියාකාරව යාවත් නොවූ සමහර මුදුකාංගත් මේ වෙල්ලස්ස ලිනක්ස් ෆෙඩෝරා මුදුකාංග මූලය හරහා ලබා දීමටයි අදහස් කරන්නේ දැනට මෙහි මුදුකාංග ඇත්තේ මූලික වශයෙන් ෆෙඩෝරා 10 වෙළුමහි i386 ආකෘතිය සඳහා හා සුළු වශයෙන් ෆෙඩෝරා 11 හි x86_64 ආකෘතිය සඳහා පමණයි මෙහි ඇති සියළුම මුදුකාංග source tar ball වලින් ෆෙඩෝරා සඳහා compile කර ඇති නිසා උපරිම කාර්යක්ෂමතාවක් අපේක්ෂා කල හැකියි මෙම source tar ball compile කර rpm බහාළුම් බවට හැරවීමේදී සමහර විට අවශ් ය dependencies සඳහන් කිරීමට මග හැරී තිබීමට පුලුවන් ඉතින් ඔබ මේ මුදුකාංග ස්ථාපනය කර dependency ගැටළු වලට මුහුණදුනහොත් කරුණාකර නැවත මා හට දන්වන්න දැනට මේ වෙල්ලස්ස ලිනක්ස් මූලයේ ඇති මුදුකාංග මේ පුරුකෙන් බලා ගත හැකියි එමෙන්ම සෑම මුදුකාංගයකම srpm ගොනුද ඔබට ඊත පහත ඇති පුරුකෙන් ලබා ගත හැකියි http download wellassa org fedora 10 i386 repoview http download wellassa org fedora 10 srpms repoview http download wellassa org fedora 11 x86_64 repoview ස්ථාපනය වෙල්ලස්ස ලිනක්ස් මූලය ඔබේ පරිගණකයේ පිහිටවා ගැනීමට පහත විධානය දෙන්න ෆෙඩෝරා 10 සඳහා sudo rpm uhv http download wellassa org fedora 10 i386 wellassa linux release stable noarch rpm ෆෙඩෝරා 11 සඳහා sudo rpm uhv http download wellassa org fedora 11 noarch wellassa linux release stable noarch rpm දැන් ඔබට සාමාන් ය ලෙස yum මගින් හෝ packagekit මගින් වෙල්ලස්ස ලිනක්ස් මුදුකාංග ස්ථාපනය කල හැකියි උදාහරණ gsopcast මගින් p2p tv බලන්න පහත විධානය දෙන්න sudo yum install gsopcast බෝංචි කඩනවා වගේ මුදුකාංග දියත් කරන launchy පිහිටවා ගැනීමට sudo yum install launchy වෙල්ලස්ස ලිනක්ස් මගින් මුදාහැරෙන මුදුකාංග ගැන වැඩි විස්තර පසුව පවසන්නම් එතෙක් මේ මුදුකාංග අතුරින් වැදගත්ම මුදුකාංගය ලෙස මා සලකන truecrypt දාලා බලන්න sudo yum install truecrypt previous language සිංහල english search ප් රවර්ග uncategorized අධ් යාපනික අරමුණ ක් රමලේඛන කාර් යාලයීය ගණිතය ජාලකරණය දෘෂ් ය ධාවක පරිපාලනය පොදු බහුමාධ් ය මෙවලම් ශ් රව් ය ධාවක ස්ථාපනය සිතුවම් හරිත පරිගණනය අගෝස්තු 2026 ස අ බ බ් ර සි සෙ ඉ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 අගෝ language සිංහල english අගෝස්තු 2026 ස අ බ බ් ර සි සෙ ඉ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 අගෝ ප් රවර්ග uncategorized අධ් යාපනික අරමුණ ක් රමලේඛන කාර් යාලයීය ගණිතය ජාලකරණය දෘෂ් ය ධාවක පරිපාලනය පොදු බහුමාධ් ය මෙවලම් ශ් රව් ය ධාවක ස්ථාපනය සිතුවම් හරිත පරිගණනය ටැග add new tag arora browser cellular automation firefox gsopcast minitube mplayer opera p2p tv sopcast youtube වර්ඩ්ප් රෙස් copyright 2026 ෆෙඩෝරා ලිනක්ස් සටහන් all rights reserved theme esteem by themegrill powered by wordpress
|