Meta tags:
Headings (most frequently used words):
2023, march, 2026, 17, මිනි, july, 25, april, august, june, 19, may, 31, 23, 20, 15, 13, කවිය, මෙගා, වී, ඇල්ල, පීරා, සොයනු, වස්, mini, කවියට, පෙම්, බැන්දෝ, සෙවුම්, කවි, ගඟුලට, දියදෝත, අපෙන්, පැල්ලම්, අව්වට, ලව්ව, ගීකයාගේ, නොස්ටැල්ජියාව, පැකේජ, හිරය, චූටි, බුබුල, ඉලූෂන්, දේශපාලනික, හිරිකිතය, ඔබ, ඇයගේ, ලොවට, අමරණීය, තාත්තා, සංගීතය, සහ, දහදිය,
Text of the page (most frequently used words):
hare (21), march (14), february (11), april (10), july (10), ලිව්වේ (10), ලියා (10), එව්වේ (10), june (9), #august (9), 2023 (9), may (8), october (8), comments (8), චතුරංග (6), november (6), december (6), january (6), september (6), නැත (4), කවි (3), 2026 (3), අව්වට (3), ජයවර්ධන (2), සෙව්වන්දි (2), ලහිරු (2), මහේෂ් (2), කලංසූරිය (2), නිසල් (2), ජයසිංහ (2), තිලිණ (2), තරිඳු (2), හේරත් (2), සංජීව (2), දසනායක (2), වර්ණ (2), දිනුක (2), තනි (2), පැංචා (2), කතා (2), සුදු (2), මිනි (2), mini (2), 137 (2), පැල්ලම් (2), තුල (2), අයිතිය (2), ඔබත් (2), posts (2), දහදිය (2), comment (2), ඕනෑ (2), වෙලා (2), එකම (2), අයගෙන් (2), කාරයින් (2), චූටි (2), බුබුල (2), සෝෂල් (2), සද්ද (2), සැරසිලි, fit, එකේ, සෙට්, එකෙන්, simple, theme, powered, blogger, සක්කරයා, ළහිරු, හියාල්, බියගමගේ, හිංචි, මල්ලි, හෂාන්, හර්ෂණ, රණසිංහ, හර්ෂ, පීරිස්, සෙනිත්, පෙරමුන, සුන්දරී, සුදේශ්, සුරංග, සිහින, මදාරා, සිතාරා, සහෝධරයා, සමති, අල්විස්, ෂසිකා, අමාලි, මුණසිංහ, විහඟ, විදර්ශන, ලිහිණි, ලැම්බා, ලකීෂාන්, සුරවීර, රුසිරු, බොතේජු, රවා, රංග, මුතූ, හේවාගම, මායාවී, මන්දාකිණි, මධුශානි, මධු, මගේ, ජීවිතය, මකරා, පිස්සු, යක්ෂයා, පියසටහන්, රියන්ත, හේවගේ, රාර්ථනා, නොදරුවා, නෙරංජි, සුලක්ඛනා, නුවන්තා, දිල්හානි, නුරාධිකා, නිමේෂ්, නිනූ, ධනේ, දේවා, දිලීප, ගලබඩආරච්චි, දිනේෂ්, උමගිලිය, දිනිති, දීපිකා, දමියා, සේනානායක, තරුනිසළයි, තරු, නිසලයි, රොෂාන්ත, ජයා, චමිල, කරුණාතිලක, චන්දික, චතුර, විජේතුංග, ගෝතයා, ගිහාන්, ගයාන්, කඩප්පුලියා, ඉන්දික, සුමනවීර, ඉතින්, ආදිත්, අහිංසකි, අශෝක, අයිරින්, ළමාහේවා, අමිල, අනිල්, you, know, who, nishy, hettiarchchi, chanu, wick, nk3r, rasika, muditha, harshana, hashanjay, fox, willium, dry, gin, dee, dar, amilaart, නුවන්, ජෙමා, hash, ඇලඩින්, හිතුවක්කාර, ගොඩයා, සූස්ති, සුදාර, මුතුහෙට්ටි, විමු, ලියනගේ, වසුන්දරා, ගාම්භීර, ලක්ෂාන්, යසිත්, මියුරංග, මිත්, මලිත්, කුෂාන්, පොලා, පොජ්ජේ, pojje, නුවනි, නිරංජන්, මීගම්මන, දුශ්, සපුතන්ත්, මදුෂංක, අලියා, කොම්පීතරයා, කමලිකා, තෙන්නකෝන්, ආකාශ්, රංගන, අසේකා, සුගන්ධි, gladiator, සාජානි, අමරතුංග, ලෙවින්, ඩයස්, රසික, වික්, රමණායක, රන්දිල්, මාලක, රත්නායක, පූසා, නලීන්, මෙල්, අමරප්, රිය, අමිlaයා, mhasantha, ශාමිලා, ලියදිපිට, රත්ගමයා, මලී, පිටස්තරයා, පසන්, මදුරංග, නොකී, ජගත්, කටුබලිය, අහිංසකී, සෝරෝ, මධූ, බුද්ධික, රිශාන්ත, රසාද්, දිවාකර, ධර්මසිංහ, ධනංජි, පෙරේරා, කස්සා, කවිකාරි, උපේක්ෂා, රේමතිලක, අංජන, ජයවීර, මුදිත, නජාත්, අක්රම්, ගල්මල්, coral, රිෂාන්, රියංග, රූපේ, රයිටර්, මධුරංග, පුශ්පා, කලුබෝවිල, දිල්, කණිෂ්ක, හෙන්නායක, අසුරයා, අනුජ, රුවන්, බන්දුජීව, බූට්, සපත්තුව, පිණිබිඳු, දොන්, එරංග, කපුකොටුව, රස්තියාදුකාරයා, නිරෝෂන, ඉරේෂා, යාපා, raසිකya, _අනුsh_, නයන, අඩස්සූරිය, අසංක, නිරෝෂන්, පබ්බත, හීංකෙන්ද, කපිල, ජයවිලාල්, ආගන්තුකයා, ansh, lucky, sri, jay, බස්සි, පබලු, දසුන්, මධුසංක, ඩෝසන්, රීති, ගයාත්, කුරුළු, කුරුලු, gකුලා, සුචේතා, සිතුවිලි, දැහැන, මුචලින්ද, නිෂාන්, හංසි, nišh, මේදනී, මැණික්කුඹුර, අළු, පාට, ලෝකය, රසිකා, කුමාරිහාමි, ශාන්, දීප, කාංචනා, අමිලානි, මලිති, විජේසේකර, lishwish, 129, ගඟුලට, දියදෝත, අපෙන්, සෙවුම්, කවියට, පෙම්, බැන්දෝ, 130, 2010, 118, 371, 2011, 110, 2012, 156, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, ඇල්ල, පීරා, සොයනු, වස්, සිත, තෙරපෙන, දහසක්, සිතිවිලි, සමුදායක්, වදන්, වලට, පෙරලීම, යනු, අසීරු, කර්තව්, යයකි, එනිසා, මෙහි, ඇති, වෙනත්, තැන්වල, පලකිරීමේදී, කතෘ, සුරකින්න, එමෙන්ම, සියළු, සටහන්වල, වගකීම, අදාල, ලේඛකයා, සතුවන, සලකන්න, නෙත්තියේ, දලුලන, සිතුවිල්ලක, සීමාව, ලකුණු, කරන්න, එන්න, අපට, ලියන්න, com, dot, gmail, minikawi, කවිය, මෙගා, subscribe, atom, home, older, කියයි, හිමිදිරියට, පාන්දරට, පායනකොට, පිණි, දියවී, යනවිට, පැයකට, දෙකකට, නමය, වෙනකොට, ගිණි, සැරට, වෙලාවට, හැරුණුකොට, සංගීතය, මිය, ගියද, උත්ථානය, ලබති, පියවරු, දරුවන්, ගැබ, කරති, පෙන්වති, නම්, කණට, ගසති, අමරණීය, තාත්තා, සිවිලිමේ, එල්ලී, කැරකෙන, විදුලි, පංකාවේ, වේගය, වෙනස්, නොවේ, ඔබෙ, සුසුම්වලින්, වෙන්ව, යුතුයි, දැන්, මමත්, ඇයගේත්, ඔහුගේත්, ලෝකවලට, ඇයගේ, ලොවට, පත්කර, යැවූ, පසු, රොත්තක්, මනාප, එලවාගනු, නොහැක, පේනා, කපේකදී, දෙස්, පාලනය, ගොහොරුවකැයි, ගිගුම්, දිදී, ගොඩ, සිට, විරිත්තාගෙන, අරන්, බුදී, මඩක, ලගින, හරකුන්, ඇඳලා, වෛවාරන්න, පාටට, අපෙ, හිත, බැඳිලා, පාටින්, හීන, දකිමින්, ඇස්, අන්ධ, ඉපදුන, කරුම, කියමින්, යයි, නාකි, දේශපාලනික, හිරිකිතය, තිර, ඇරී, වැසෙයි, සිදුවීම්, දිග, හැරේ, කතාව, විදියට, සමහර, විට, ඉලූෂන්, සිංහ, කෝට්, බූරූ, මේස්, ආගමිකයින්, ආගමික, නිරාගමිකයින්, ඊනියා, රජාතන්ත්, රවාදීන්, මැදවාසී, අන්තවාදීන්, ගොබ්බ, සමාජවාදීන්, හිඟන, ධනවාදීන්, හැත්ත, බුරුත්තම, පන්නා, වෙමි, මීඩියාය, විතරක්ය, ඉන්, එහා, හොයන්නට, උවමනා, වුවත්, පැකේජයේ, එයට, ඩේටා, මීඩියා, විතරමය, පැකේජ, හිරය, සොලිඩ්, ස්ටේට්, නිස්සද්ද, නැතුවම, වැඩ, කරන, මතකද, හාඩ්, ඩිස්ක්, ඇසුණ, ගීකයාගේ, නොස්ටැල්ජියාව, වෙන, කව්, ලියැවී, වැස්සට, ලියවුනු, තරමට, ගංවතුර, ගැලුවට, ලව්ව, කිළුටු, වෙයි, උදව්කාර, බිත්ති, වාරු, දෙන,
Text of the page (random words):
mini කවි july 25 2026 පැල්ලම් වාරු දෙන උදව්කාර බිත්ති කිළුටු වෙයි ලියා එව්වේ hare 3 comments ලිව්වේ hare april 2 2026 අව්වට ලව්ව ගංවතුර ගැලුවට වැස්සට ලියවුනු තරමට කව් ගී ලියැවී නැත කර වෙන අව්වට ලියා එව්වේ hare no comments ලිව්වේ hare august 17 2023 ගීකයාගේ නොස්ටැල්ජියාව සොලිඩ් ස්ටේට් නිස්සද්ද සද්ද නැතුවම වැඩ කරන මතකද හාඩ් ඩිස්ක් සද්ද කර කර ගා ඇසුණ ලියා එව්වේ hare 1 comment ලිව්වේ hare june 19 2023 පැකේජ හිරය සෝෂල් මීඩියාය එය විතරක්ය ඉන් එහා හොයන්නට උවමනා නැත ඕනෑ වුවත් පැකේජයේ එයට ඩේටා නැත සෝෂල් මීඩියා විතරමය ලියා එව්වේ hare no comments ලිව්වේ hare may 31 2023 චූටි බුබුල සිංහ කෝට් කාරයින් බූරූ මේස් කාරයින් පඩ ෂෝ ආගමිකයින් ආගමික නිරාගමිකයින් ඊනියා ප් රජාතන්ත් රවාදීන් මැදවාසී අන්තවාදීන් ගොබ්බ සමාජවාදීන් හිඟන ධනවාදීන් හැත්ත බුරුත්තම පන්නා තනි වෙමි චූටි බුබුල තුල ලියා එව්වේ hare no comments ලිව්වේ hare march 23 2023 ඉලූෂන් තිර ඇරී වැසෙයි සිදුවීම් දිග හැරේ එකම කතාව එක එක විදියට එක එක අයගෙන් සමහර විට එකම අයගෙන් ලියා එව්වේ hare no comments ලිව්වේ hare march 20 2023 දේශපාලනික හිරිකිතය පත්කර යැවූ පසු රොත්තක් මනාප දී එලවාගනු නොහැක පේනා කපේකදී දෙස් පාලනය ගොහොරුවකැයි ගිගුම් දිදී ගොඩ සිට විරිත්තාගෙන අප අරන් බුදී මඩක ලගින හරකුන් ඇත සුදු ඇඳලා වෛවාරන්න පාටට අපෙ හිත බැඳිලා පාටින් හීන දකිමින් ඇස් අන්ධ වෙලා ඉපදුන කරුම කියමින් යයි නාකි වෙලා ලියා එව්වේ hare no comments ලිව්වේ hare march 17 2023 ඔබ ඇයගේ ලොවට සිවිලිමේ එල්ලී කැරකෙන විදුලි පංකාවේ වේගය වෙනස් නොවේ ඔබෙ සුසුම්වලින් වෙන්ව යා යුතුයි දැන් ඔබත් මමත් ඇයගේත් ඔහුගේත් ලෝකවලට ලියා එව්වේ hare no comments ලිව්වේ hare march 15 2023 අමරණීය තාත්තා මිය ගියද උත්ථානය ලබති පියවරු දරුවන් ගැබ කතා කරති මග පෙන්වති ඕනෑ නම් කණට ගසති ලියා එව්වේ hare 1 comment ලිව්වේ hare march 13 2023 සංගීතය සහ දහදිය ගී කියයි හිමිදිරියට පාන්දරට ඉර පායනකොට පිණි දියවී යනවිට පැයකට දෙකකට අට නමය වෙනකොට ගිණි සැරට අව්වට ගී නැත ඒ වෙලාවට දහදිය හැරුණුකොට ලියා එව්වේ hare no comments ලිව්වේ hare older posts home subscribe to posts atom මිනි කවිය මෙගා වී හද නෙත්තියේ දලුලන සිතුවිල්ලක සීමාව ලකුණු කරන්න ඔබත් එන්න අපට ලියන්න minikawi at gmail dot com සිත තුල තෙරපෙන දහසක් සිතිවිලි සමුදායක් වදන් වලට පෙරලීම යනු අසීරු කර්තව් යයකි එනිසා මෙහි ඇති කවි වෙනත් තැන්වල පලකිරීමේදී කතෘ අයිතිය සුරකින්න එමෙන්ම සියළු සටහන්වල අයිතිය හා වගකීම අදාල ලේඛකයා සතුවන බව සලකන්න ඇල්ල පීරා සොයනු වස් 2026 2 july 1 පැල්ලම් april 1 2023 16 august 1 june 1 may 1 march 7 february 6 2022 4 october 3 february 1 2021 5 march 5 2020 3 july 1 june 1 february 1 2019 11 december 1 september 2 august 4 may 1 april 2 february 1 2018 14 october 6 september 1 august 1 july 3 march 3 2017 4 october 1 april 1 march 1 february 1 2016 32 november 2 july 6 june 4 april 4 february 9 january 7 2015 94 december 4 october 12 september 11 august 17 july 14 june 9 may 7 april 1 march 7 february 5 january 7 2014 137 december 10 november 9 october 14 september 13 august 11 july 13 june 12 may 11 april 7 march 9 february 13 january 15 2013 156 december 13 november 13 october 13 september 17 august 18 july 22 june 20 may 18 april 11 march 3 february 2 january 6 2012 110 december 13 november 16 october 13 august 1 july 11 june 9 may 16 april 3 march 8 february 19 january 1 2011 371 november 9 october 10 september 9 august 14 july 30 june 30 may 31 april 29 march 35 february 56 january 118 2010 137 december 130 november 7 mini කවියට පෙම් බැන්දෝ මිනි සෙවුම් කවි ගඟුලට දියදෝත අපෙන් hare 129 වර්ණ 64 lishwish 37 මලිති විජේසේකර 35 කාංචනා අමිලානි 33 ශාන් දීප 29 රසිකා කුමාරිහාමි 25 අළු පාට ලෝකය 22 මේදනී මැණික්කුඹුර 22 nišh 21 සුදු හංසි 21 නිෂාන් 19 මුචලින්ද 16 සිතුවිලි දැහැන 16 සුචේතා 15 gකුලා 14 කුරුලු 14 කුරුළු 13 ගයාත් රී 12 ඩෝසන් ප් රීති 12 දසුන් මධුසංක 12 පබලු 12 බස්සි 11 ansh lucky sri jay 11 ආගන්තුකයා 11 කපිල ජයවිලාල් හේරත් 11 පබ්බත හීංකෙන්ද 11 අසංක නිරෝෂන් 10 නයන අඩස්සූරිය 10 _අනුsh_ 9 raසිකya 9 ඉරේෂා යාපා 9 දිනුක නිරෝෂන 9 රස්තියාදුකාරයා 9 එරංග කපුකොටුව 8 දොන් 8 පිණිබිඳු 8 බූට් සපත්තුව 8 ම 8 රුවන් බන්දුජීව 8 අනුජ 7 අසුරයා 7 කණිෂ්ක හෙන්නායක 7 දිල් 7 පුශ්පා කලුබෝවිල 7 මහේෂ් මධුරංග 7 රයිටර් 7 රූපේ 6 ක් රිෂාන් ප් රියංග 6 ගල්මල් coral 6 නජාත් අක්රම් 6 මුදිත දසනායක 6 අංජන ජයවීර 5 උපේක්ෂා ප් රේමතිලක 5 කවිකාරි 5 කස්සා 5 ධනංජි පෙරේරා 5 බී ඡී ප් රසාද් දිවාකර ධර්මසිංහ 5 බුද්ධික ක් රිශාන්ත 5 මධූ කලංසූරිය 5 සෝරෝ 5 අහිංසකී 4 කටුබලිය 4 ජගත් 4 නොකී කතා 4 පසන් මදුරංග 4 පිටස්තරයා 4 මලී 4 රත්ගමයා 4 ශාමිලා ලියදිපිට 4 පැංචා 3 mhasantha 3 අමිlaයා 3 චතුරංග අමරප් රිය 3 නලීන් ඩි මෙල් 3 පැංචා 3 පූසා 3 මාලක රත්නායක 3 රන්දිල් 3 රසික වික් රමණායක 3 ලෙවින් ඩයස් 3 සාජානි අමරතුංග 3 gladiator 2 අසේකා සුගන්ධි 2 ආකාශ් රංගන 2 කමලිකා තෙන්නකෝන් 2 කොම්පීතරයා 2 ජේ ඩී 2 තනි අලියා 2 තිලිණ මදුෂංක 2 දිනුක සපුතන්ත් රී 2 දුශ් 2 නිරංජන් මීගම්මන 2 නුවනි නිසල් යා 2 පොජ්ජේ pojje 2 පොලා 2 මලිත් කුෂාන් 2 මිත් ර වර්ණ 2 යසිත් මියුරංග 2 ලක්ෂාන් 2 ලහිරු ගාම්භීර 2 වසුන්දරා 2 විමු ලියනගේ 2 සුදාර මුතුහෙට්ටි 2 සූස්ති 2 හිතුවක්කාර ගොඩයා 2 ඇලඩින් 1 hash 1 ජෙමා 1 නුවන් සංජීව 1 amilaart 1 dar k 1 dee 1 dry gin 1 fox willium 1 hashanjay 1 muditha harshana දසනායක 1 rasika mr 1 t nk3r 1 chanu wick 1 nishy hettiarchchi 1 you know who 1 අනිල් 1 අමිල චතුරංග 1 අයිරින් ළමාහේවා 1 අශෝක 1 අහිංසකි 1 ආදිත් යා 1 ඉතින් සඳ 1 ඉන්දික සුමනවීර 1 කඩප්පුලියා 1 ගයාන් ජයසිංහ 1 ගිහාන් සංජීව 1 ගෝතයා 1 චතුර විජේතුංග 1 චතුරංග හේරත් 1 චන්දික 1 චමිල කරුණාතිලක 1 ජයා 1 තරිඳු චතුරංග 1 තරිඳු රොෂාන්ත 1 තරු නිසලයි 1 තරුනිසළයි 1 තිලිණ සේනානායක 1 දමියා 1 දි ජ න 1 දිනිති දීපිකා 1 දිනේෂ් උමගිලිය 1 දිලීප ගලබඩආරච්චි 1 දේවා 1 ධනේ 1 නිනූ 1 නිමේෂ් ජයසිංහ 1 නිසල් 1 නුරාධිකා 1 නුවන්තා දිල්හානි 1 නෙරංජි සුලක්ඛනා 1 නොදරුවා 1 ප් රාර්ථනා සෙව්වන්දි 1 ප් රියන්ත හේවගේ 1 පියසටහන් 1 පිස්සු යක්ෂයා 1 මකරා 1 මගේ ජීවිතය 1 මධු කලංසූරිය 1 මධුශානි 1 මන්දාකිණි 1 මහේෂ් ජයවර්ධන 1 මායාවී 1 මුතූ හේවාගම 1 රංග 1 රවා 1 රුසිරු බොතේජු 1 ලකීෂාන් සුරවීර 1 ලහිරු චතුරංග 1 ලැම්බා 1 ලිහිණි 1 විදර්ශන 1 විහඟ 1 ෂසිකා අමාලි මුණසිංහ 1 සමති ද අල්විස් 1 සහෝධරයා 1 සිතාරා සෙව්වන්දි 1 සිහින මදාරා 1 සුදේශ් සුරංග 1 සුන්දරී 1 සෙනිත් පෙරමුන 1 හර්ෂ පීරිස් 1 හර්ෂණ රණසිංහ 1 හෂාන් ජයවර්ධන 1 හිංචි මල්ලි 1 හියාල් බියගමගේ 1 ළහිරු චතුරංග 1 සක්කරයා 1 සැරසිලි fit එකේ සෙට් එකෙන් simple theme powered by blogger
|