Meta tags:
Headings (most frequently used words):
මිණි, posts, search, this, blog, පොදේ, followers, featured, latest, subscribe, archive, report, abuse,
Text of the page (most frequently used words):
මිණි (8), 2024 (7), posts (5), comments (4), වුන (4), නොව (3), පොදේ (3), #search (3), මගේ (3), ඔහු (3), 2023 (2), may (2), august (2), සොඳුරු (2), all (2), atom (2), this (2), blog (2), other (2), apps (2), email (2), pinterest (2), facebook (2), get (2), link (2), share (2), යන්න (2), නලින් (2), හඬා (2), සිටි (2), කලා (2), යුතු (2), තවත් (2), කඩවසම් (2), ගැනීම (2), ගැන (2), සතු (2), කන්නාඩියෙන් (2), report, abuse, november, december, january, march, april, archive, visit, profile, අඳුරු, කන්නාඩියක්, තුලින්, හිතකින්, ලෝකය, දකින්නට, දරන, වෑයමක්, දුක්කිත, පරාජිත, වෛරී, හැඟීම්, ජීවිතයේ, සුන්දර, සතුටු, සැමරුම්, දිගහැරෙන, මතකාවර්ජනයක්, එන්න, අපි, පොද, වැස්සෙ, තෙමෙමු, followers, subscribe, theme, images, sebastian, julian, powered, blogger, older, latest, read, more, හැරවුම්, ලක්ෂ්, අනේ, කිව්වෙ, හෙම්බත්, හඬින්, කඳුලු, වැල්, දෙනෙතින්, ඔහේ, ගලා, ගිහින්, මිලාධික, සුදු, ලේස්, බ්ලවුසය, තෙත්, ඇඳේ, අඩමානට, වාඩිවී, කෙලින්ම, දර්ශනය, වුනේ, මල්, කැටයමින්, සිංහ, කකුලෙන්, අලංකාර, නලින්ගේ, පවුල්, පරම්පරාවෙන්, උරුම, කලුවර, කන්නාඩි, මේසය, එහි, පෙනුන, රතිබිම්භය, මාතුලම, අප්, රසන්නතාවක්, ඇති, හෙම්බත්ව, තඩිස්සි, ඇසින්, තුනීවී, ගිය, කෙසින්, කුරුලෑ, කැලලින්, කම්බුලැති, පැහැ, මූනින්, පමනටත්, වඩා, කලුවූ, ගෙලින්, තරබාරු, නූස්, සිරුරෙන්, තඩි, බඩගෙඩියෙන්, ඉදිමුන, පිටිපතුලින්, පෙනුම, කිසිදා, සුරූපි, නොවූ, විරූපී, තිබුනා, හිටියේ, පිටුපා, ටයි, පටිය, පලඳිමින්, ඔහුගේ, උසට, සරිලන, දේහය, අනර්ඝ, සන්නාමිත, යුරෝපීය, ඇඳුමට, පෙනුනා, වැන්නෙකු, දිනා, මගේම, මොහොතක, සතුටක්, ඇතිවුවත්, කරගත්තේ, යෝගයෙන්, බවත්, එසේ, කරගත්, තවදුරටත්, කෙරේ, රඳවා, තබාගන්නේ, පෙනෙන, නොපෙනන, ගරු, මහේස්ත්, රාත්, විනිසුරු, featured, skip, main, content,
Text of the page (random words):
මිණි මිණි පොදේ skip to main content search search this blog මිණි මිණි පොදේ posts featured august 14 2024 හැරවුම් ලක්ෂ් යය මට යන්න බෑ නලින් අනේ මට යන්න බෑ මං කිව්වෙ හඬා හෙම්බත් වුන හඬින් කඳුලු වැල් මගේ දෙනෙතින් ඔහේ ගලා ගිහින් මා ඇඳ සිටි මිලාධික සුදු ලේස් බ්ලවුසය තෙත් කලා ඇඳේ අඩමානට වාඩිවී සිටි මට කෙලින්ම දර්ශනය වුනේ මල් කැටයමින් සිංහ කකුලෙන් අලංකාර වුන නලින්ගේ පවුල් පරම්පරාවෙන් උරුම වුන කලුවර කන්නාඩි මේසය එහි පෙනුන මගේ ප් රතිබිම්භය මාතුලම අප් රසන්නතාවක් ඇති කලා හඬා හෙම්බත්ව තඩිස්සි වුන ඇසින් තුනීවී ගිය කෙසින් කුරුලෑ කැලලින් යුතු කම්බුලැති අව පැහැ මූනින් පමනටත් වඩා කලුවූ ගෙලින් තරබාරු නූස් සිරුරෙන් තඩි බඩගෙඩියෙන් ඉදිමුන පිටිපතුලින් යුතු මගේ පෙනුම කිසිදා සුරූපි නොවූ මා තවත් විරූපී කර තිබුනා නලින් හිටියේ මට පිටුපා ටයි පටිය පලඳිමින් ඔහුගේ උසට සරිලන කඩවසම් දේහය අනර්ඝ සන්නාමිත යුරෝපීය ඇඳුමට තවත් කඩවසම් ව පෙනුනා ඔහු වැන්නෙකු දිනා ගැනීම ගැන මගේම කර ගැනීම ගැන මට මොහොතක සතුටක් ඇතිවුවත් ඔහු සතු කරගත්තේ ප් ර යෝගයෙන් බවත් එසේ සතු කරගත් ඔහු තවදුරටත් මා කෙරේ රඳවා තබාගන්නේ මේ කන්නාඩියෙන් පෙනෙන මා නොව කන්නාඩියෙන් නොපෙනන ගරු මහේස්ත් රාත් විනිසුරු share get link facebook x pinterest email other apps 2 comments read more latest posts may 23 2024 share get link facebook x pinterest email other apps 2 comments older posts powered by blogger theme images by sebastian julian search this blog subscribe posts atom posts all comments atom all comments followers මිණි මිණි පොදේ අඳුරු කන්නාඩියක් තුලින් නොව සොඳුරු හිතකින් ලෝකය දකින්නට දරන වෑයමක් දුක්කිත පරාජිත වෛරී හැඟීම් නොව ජීවිතයේ සුන්දර සතුටු සොඳුරු සැමරුම් දිගහැරෙන මතකාවර්ජනයක් එන්න අපි මිණි මිණි පොද වැස්සෙ තෙමෙමු visit profile archive august 2024 1 may 2024 2 april 2024 1 march 2024 2 january 2024 1 december 2023 1 november 2023 4 report abuse
|