If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: nihandapala.blogspot.com - .

site address: nihandapala.blogspot.com redirected to: nihandapala.blogspot.com

site title:

Our opinion (on Saturday 22 August 2026 17:28:14 UTC):

GREEN status (no comments) - no comments

Meta tags:

Headings (most frequently used words):

2026, නිල්, friday, april, මකරාගේ, මකරුන්ගේ, නිහඬපාල, tuesday, august, 18, july, wednesday, june, may, thursday, 23, sunday, 19, saturday, february, 21, කියවමු, වෙනත්, ලියවිලි, about, me, blog, archive, නන්දක්කේ, බුදු, දහමේ, සම්ප්, රාප්තිය, හා, ක්, රිස්තියානි, ව්, යාප්තිය, මිහිඳුහිමි, සහ, ජුසේවාස්, පියතුමන්, අතර, ඓතිහාසික, වෙනස, අමුතු, ගමන, යුද්ධය, ත්, රාසය, භීතිය, ශෝකය, ලස්සන, සයිගොන්, නගරය, දේශය, හෙවත්, වියට්නාමය, ප්, රොමිතියස්, ඔබ, කොහිද, report, abuse,

Text of the page (most frequently used words):
2026 (22), share (21), තමයි (12), චිත් (12), අපි (11), ඔවුන් (11), කරයි (11), විනාශ (10), මිනිසා (9), නිර්මාණය (9), කියන්නේ (8), මිනිස් (8), 2025 (7), pinterest (7), facebook (7), blogthis (7), email (7), this (7), comments (7), කරනවා (7), කියන (7), පිටසක්වල (7), දියුණු (7), covenant (7), වියට්නාමය (7), නිල් (7), prometheus (6), නෙමෙයි (6), කරන්නේ (6), කරන (6), මනුෂ් (6), අතර (6), අපේ (6), රව් (6), කරන්න (6), විද් (6), android (6), ඔහු (6), read (6), more (6), april (5), නැති (5), එහෙම (5), කියලා (5), ඇති (5), වලට (5), නැහැ (5), පුළුවනි (5), වෙනස් (5), බැහැ (5), නමුත් (5), තියනවා (5), වලින් (5), විසින් (5), රපටි (5), කාර්ය (5), ඩේවිඩ් (5), july (4), august (4), ගැන (4), තියන (4), ගමන් (4), වඩා (4), වෙන්න (4), වගේම (4), ඉන්න (4), නම් (4), දෙවියන් (4), කළු (4), වර්ගයා (4), ඔරිගේ (4), ලෙස (4), සොයා (4), මණ්ඩලය (4), මකරුන්ගේ (4), සයිගොන් (4), කොමියුනිස්ට් (4), february (3), may (3), june (3), නිහඬපාල (3), දැන (3), පුළුවන් (3), එතකොට (3), කොට (3), ලෝක (3), වඩාත් (3), ගන්න (3), කියල (3), පස්සේ (3), නිසා (3), හැබැයි (3), ජීවින් (3), කරගෙන (3), වේගවත් (3), වශයෙන් (3), තියෙන්න (3), සිලිකන් (3), සමග (3), සහිත (3), පෘතුවි (3), රොමිතියස් (3), විශ්වාස (3), අනිත් (3), ඇයි (3), ඉංජිනේරුවන් (3), විඥානය (3), නිර්මාපකයා (3), ඩේවිඩ්ගේ (3), බුද්ධිය (3), කෘතීම (3), පෙර (3), විට (3), අනුව (3), සිටින (3), යානාවේ (3), කිරීම (3), මෙම (3), වසර (3), තුළ (3), alien (3), දමා (3), ගැනත් (3), ඉස්සර (3), ගියා (3), දේශය (3), යුද්ධය (3), නන්දක්කේ (2), home (2), https (2), com (2), posts (2), හොයනවා (2), නිහඬ (2), ආරම්භයක් (2), තවමත් (2), ඒවුනත් (2), පුරාණ (2), සිත (2), මෙහෙමයි (2), මනස (2), ශරීරය (2), buddhist (2), cosmology (2), අදහස් (2), තියෙන්නේ (2), මිනිසුන්ගේ (2), පිටසක්වලයන් (2), තැන (2), හිතන්න (2), ශරීර (2), බොහොමයක් (2), පවා (2), රීක (2), විතරක් (2), හරිම (2), විදිහට (2), සමහරවිට (2), ශරීරයක් (2), ජීවි (2), ආකාරයේ (2), නියුරෝන (2), ජීවියෙක් (2), ආශ් (2), වගේ (2), රසායනික (2), වෙන්නේ (2), මොළයේ (2), හිතන (2), සැකැස්ම (2), back (2), bone (2), ඇතිකරනවා (2), ජීවය (2), මුලද් (2), පිටසක්වළ (2), නොදන්නා (2), ඕනේ (2), අපිට (2), ශිෂ්ටාචාරයක් (2), රියා (2), රජන් (2), bias (2), ජීවියා (2), කෙනෙක් (2), කොහොම (2), වෙන (2), ලෝකයක් (2), ඉන්නවා (2), සම්මුඛ (2), dna (2), කාල (2), සමාන (2), රාශියක් (2), conscious (2), අරමුණ (2), අනුකම්පාව (2), තොරව (2), හුදෙක් (2), peter (2), weyland (2), වහන්සේ (2), උත්සහයක් (2), බිලියනපති (2), දෙදහසකට (2), තීරණය (2), අවසන් (2), කියනවා (2), කිරීමට (2), විනාශය (2), සඳහා (2), නොව (2), නැවත (2), වෙයි (2), යානය (2), ශිශිර (2), පමණක් (2), ගබඩා (2), කළල (2), ඇන්ඩ් (2), එහෙත් (2), කාරකය (2), රෝග (2), ඉංජිනේරුවන්ගේ (2), වෙත (2), යානාව (2), ගොස් (2), ඉංජිනේරු (2), ඉංජිනේරුවරයා (2), කළලය (2), මරණයට (2), හොරෙන් (2), ස්ථානයක් (2), රපටිවල (2), දෙකම (2), අක්මාව (2), පිහිටලා (2), අල්ලගෙන (2), රටවල් (2), යනකොට (2), හිතාගෙන (2), වෙනස (2), එයා (2), දාලා (2), දෙන්නෙක් (2), නෝනා (2), නගරය (2), ගමන (2), අමුතු (2), වියට්නාම් (2), මකරාගේ (2), friday (2), රමයක් (2), theme, images, powered, blogger, naseko, september, october, november, december, january, blog, archive, report, abuse, view, complete, profile, nihandapala, about, www, sinhalablogs, sandhakadapahana, blogspot, කියවමු, වෙනත්, ලියවිලි, subscribe, atom, older, sculpture, nicolas, sébastien, adam, 1762, louvre, එළියට, ගිහින්, යානයක, නැගලා, පරතෙරක්, විශ්වයක, කෙළවර, කවදාකවත්, කරගන්න, බැරි, හිතෙන්නේ, හිරවෙලා, චක්, රයක, අවසානයක්, ඒකනිසා, අහන, දකින්න, ලෝකය, යොමුවෙන්න, තුලටම, තමා, මතක්, නිතරම, දර්ශනයන්, ආසියානු, හැකි, නොම, කුසලක්, උපනත්, එහි, පෙදෙසෙකි, උපදින, පින්, මෙද, තලයෙකි, නැතිවම, සතරෙකි, බඹලොව, මිස, අරූප, රූප, කාම, සඟරාව, ලෝවැඩ, කැමතියි, සඳහනට, පහත, කරලා, වෙන්, කිව්වට, හැමතැනම, විසිරලා, කාලෙක, එකතු, දීඝ, නිකායේ, අග්ගඤ්ඤ, සූත්, පහළවීම, දේශනා, බුදුදහම, ලෝකයේ, ඇතිවිමවත්, ගැනවත්, කතාකරන, දහමක්, විසිරිලා, දහම්, කරුණුවලින්, සම්පුර්ණ, හදාගෙන, වැරදියි, සංකල්ප, ගරු, ඔස්සේ, පුරුදුවෙන, හොඳ, නංවන්නේ, පරිකල්පනයකට, හැඩයකින්, ඔවුන්ගේ, අවස්ථාවල, නොවනා, කතාවල, දේව, කතා, ආගම්, බෞද්ධ, හින්දු, වර්තමානයේ, සංකීර්ණයි, විෂය, තේරෙන, unmaterialistic, වෙලාගනියි, අපිව, වලාකුළක්, කලුපාට, නොදැනීම, ඉන්නකොට, බලන්, එල්ල, දුරදක්න, අතිශය, ඕනෙත්, පවතින්න, පුද්ගලයින්, තනි, ඒවගේම, හිරවෙන්න, කටුවක, ශරීරයක, ජිවය, සියුම්, ඉතා, ඔවුන්ට, ඉඳියි, වර්ගත්, ප්ලාස්මා, විහිදෙන්න, පුරාම, විශ්වය, ආකාරයන්, glutamate, gaba, dopamine, and, serotonin, silicon, piezoelectricity, බොහෝ, මිනිහට, රියාකාරිත්වය, සම්බන්ධවෙනවා, රමවේදයකින්, රිතව, රියාවලිය, බිහිවීම, ශිෂ්ටාචාරයක, අනුවත්, වේගය, සිතුවිලිවල, විදිහ, ජීවයේ, life, h2o, වෙන්නත්, රහලෝකයක්, සිද්ධාන්තිකව, පැත්තට, පරාසයන්, උෂ්ණ, අධික, පීඩනය, වායුගෝල, තියෙන්නත්, ජලය, සතුරෙක්, ජිවිත, එහෙමනම්, හැදෙන්නේ, වීදුරු, වැලි, වුනොත්, රියාත්මක, රශ්නයක්, වෙයිද, හැදුනත්, හැදෙයිද, ජීවයක්, හොඳම, අයින්, ඔතනින්, ඕකතමයි, දන්නා, දෙනවා, දාමයක්, ශක්ති, බැදීම්, සුවිශේෂ, මේක, සැකිල්ල, ඇතිකරන්නේ, යාව, රසායන, ජීව, මේවා, මූලද්, සල්ෆර්, පොස්පරස්, ඔක්සිජන්, නයිට්, හයිඩ්, කාබන්, කිහිපයක්, මූල, රැඳිලා, earth, human, cognition, එහෙමම, බිරිඳටවත්, වැතිරිලා, ළගින්, මගේ, තනිවම, හිතන්නේ, ඒකජිවී, අතට, අනික්, හැමදේටම, පෙනෙන, බැඳුන, දෘෂ්ටියට, හිටීද, ලෝකයක, නැතුව, සුර්යාලෝකයක්, වායුගෝලයක්, ගුරුත්වයක්, වැනිම, පෘථුවිය, ගැටළුව, මූලිකම, හොයනකොට, 1950, fermi, paradox, පළල්, සංසන්දනාත්මකව, පරතරය, ඔව්නුත්, අපිත්, හිටියත්, කියන්න, කියලත්, හුදෙකලාවම, විශ්වයේ, නොවුනේ, උණාට, ඉහළ, ගණිතමය, ඉඩකඩ, අහන්නේ, සංකල්පයෙන්, දෙයිද, උත්තරයක්, මේකට, හෙළිදරව්ව, පිටසක්වලයන්ගේ, ජනාධිපති, රම්ප්, දෙයක්, කියපු, ඔබාමා, පුලුවන්ද, ඇතිවෙන්න, නැතත්, වුනත්, නිර්මාණකරුවෝ, රධානයි, මේවගෙන්, නොදියුණු, රහලෝකවල, රශ්න, වකවානු, අසමානතා, බුද්ධියේ, රූපයේ, දෙන්නේ, ශක්තිය, කොහොමද, යානාවන්ට, අවස්ථා, පැහැදිලි, යාත්මකව, රපටියේ, හිතුවට, දාර්ශනිකව, consciousness, biology, process, self, awareness, ඔහුට, කිරීමේ, පරීක්ෂණයක්, කුතුහලය, ඇත්තටම, ඇතිවෙනවා, ඉරිසියාව, වෛරය, ආදරය, අතින්, විනාස, අනුකම්පාවකින්, නිර්මාණයක්, යම්කිසි, වියුක්තයි, දේවල්, වැනි, සහකම්පනය, සදාචාරය, ඉංජිනේරුවරු, විතරයිද, එකක්, අදහස, දෙන, රපටිවලින්, සංකල්පය, මේකේ, නොපෙනෙන, ඉමක්, නිර්මාතෘවරයා, මුල්, හැමෝගේම, ගන්නවා, ඇතිකරන, මිනිසාවත්, භූමිකාව, දෙවියන්ගේ, අවසානයේ, මනුස්සයෙක්, වරුන්, ridley, scott, බේරෙනවා, අවස්ථාවේ, අවුරුදු, වෙනවා, යයෙන්, නිර්මාපකයත්, වැරදීම්, සිදුවන, පරික්ෂනාගාරයේ, සතුන්, හැදුන, මස්, නෙමයි, අසාර්ථක, මිනිස්සු, එවන්නේ, ලෝකයට, යේසුස්, වරක්, රචකයා, අසමත්, පරීක්ෂණය, පරීක්ෂකයන්, යාගාර, ඉංජිනේරුවෝ, සැලසුම්, දැනෙන, පිරිහෙන, දම්, ගුණ, මිනිසාව, විශ්ව, තමන්ගේම, සාකච්චා, නිර්මාපකයාගේ, ද්විත්වයම, දෙක, ඔහොමයි, ඔන්න, පෙනයි, ලකුණු, පත්වෙන, බවට, රසායනාගාරයක්, නිර්මාණ, නියමිත, උපදවීමට, පිටත්, බලා, පත්, නින්දකට, david, ඉතිරිවේ, ගැටුම්, දෙදෙනෙක්, මණ්ඩලයේ, නෞකාවේ, රහසින්, සිට, පෙනී, වෝල්ටර්, රොයිඩ්වරයා, පක්ෂපාතී, මිනිසාට, පෙනුමෙන්, තමාට, අවසානයේදී, රපටයේ, බාධා, එයට, මොඩලයක්, සැකසුවත්, පිඹුරුපත්, මුලා, මිනිසුන්, සටකපටකමින්, සෙනෝමෝර්ෆ්, ජීවිය, පරිපූර්ණ, ආකෘතියක්, ෂෝගේ, පිරිපහදු, ගණනාවක්, අධීක්ෂණයකින්, ශිෂ්ටාචාරය, සම්පූර්ණ, භාවිතා, විකෘතිකාරකය, ගනී, ජීවතුන්, රහලෝකයේදී, අරමුණවේ, මුලිකම, ස්ථාපනය, ලෝකයකි, දුරස්ථ, තෝරාගත්, සුරක්ෂිත, අනාගතය, වර්ගයාගේ, යනු, යවයි, හරවා, රහලෝකයකට, අසල, පණිවිඩයකින්, කටහඬ, ලැබෙන, අහම්බයෙන්, සිටියදී, කරමින්, හිදී, පසු, කිහිපයකට, සෙවීමට, පිළිතුරු, නිජබිම, පලා, කැබලි, වෙන්වූ, පහරදීමකින්, පූජා, ජීවිත, වැළැක්වීමට, කිරීමයි, සම්පූර්ණයෙන්, යත්වය, පෘථිවියට, වන්නේ, ඉංජිනේරුවරයාගේ, රතික්ෂේප, වහාම, පිටවේ, නොවිසිලිමත්ව, වීමට, යාපෘතියේ, සමස්ථ, බලාපොරොත්තුවන, අමරණීයත්වය, ඔහුගෙන්, අවදිකර, නින්දේ, ඉවතට, ශරීරයෙන්, එළිසබෙත්, පෙන්නුම්, වර්ධනයක්, අසාමාන, කිහිපයකින්, පැය, පත්වෙයි, තත්ත්වයකට, ගන්නා, ගැබ්, ජීවියෙකු, අසාමාන්, එලිසබෙත්, යාඥවරියක, තවත්, එක්වුන, ලිංගිකව, හේතු, හොලෝවේගේ, බැලීම, අත්හදා, ආසාදනය, හොලෝවේට, චාලි, යාඥ, අධ්, යයනය, වෙන්ව, සොහොයුරන්ගෙන්, රොයිඩ්, නිර්ණයවේ, යාඥයින්, ඇතිවුවක්, පමණ, නිර්ණය, පසුවෙයි, නින්දක, සුරක්ෂිතව, ඉංජිනේරුවෙක්, එක්, ඉංජිනේරුවන්ව, නිර්මාපකයන්, ඔවුන්ගේම, පරිදි, දක්නා, මධ්, යස්ථානයකි, ආයුධ, තිබෙන, විකෘතිකාරකයක්, කළුපැහැති, හැඩගැස්වීමටත්, කිරීමටත්, ජීවිතය, එවැනි, ගන්නේ, ගැනීමයි, උපන්, යත්වයේ, වූයේ, බලාපොරොත්තු, චන්ද්, රයා, 223, පසුව, වීමෙන්, යෝජනා, විශේෂයක්, ජීවී, හඳුන්වන, නමින්, රයෙන්, සිතියම්, තරු, 2093, ගත්තොත්, සාරාංශය, 2012, 2017, disney, movies, ද්විත්වයේ, යමක්, අනෙකුත්, මාලාවේ, කථා, කතාවෙනවා, ආරම්භය, මිනිසාගේ, ජීවීන්, බැලුවා, ආයෙත්, දවසක, පහුගිය, හැදුනේ, රපටිය, ඈඳුණ, ඒකටම, රපටියකින්, හමුවුනා, අවුරුද්දේ, zeus, විඳි, දඬුවමක්, නිසාම, දීලා, මිනිස්සුන්ට, ඇරගෙන, ගින්දර, රවට්ටලා, ඉන්, පිඩකින්, මැටි, චරිතයක්, මිත්, යලියලිත්, අමරණීය, ගනියි, ආහාරයට, නිරන්තරයෙන්, ඔහුගේ, උකුස්සෙකු, බැඳ, යදම්, ආකාරය, විඳින, දඬුවම්, කොහිද, saturday, සංචාරය, දකුණු, වියට්නාමයට, හීනියට, දිගටියට, අකුරේ, හැඩයට, පසකින්, මුහුදිනුත්, උඩින්, චීනයට, මායිමවත්, වම්පසින්, ලාඕසය, කාම්බෝජයට, මායිම්වත්, ගතවෙන්න, සමාජ, බොරු, බලන්න, ගිහින්ම, හිතුවා, ඉතින්, ඉඩතියනවා, ලියන්න, හෑලි, ළඟදීම, ගිය, සිංගප්පුරුවක්, තෝරාගන්නවා, විශ්ලේෂණ, ආඛ්, තමතමන්ගේ, සමහරු, ගමනක්, දේශපාලන, අලුත්, ලංකාව, වර්තමාන, හොයාගෙන, ගතකරන්න, නිවාඩුවක්, හෙවත්, sunday, එකම, අනුගතවෙලා, රිද්මයට, ටිකටික, වෙනකොටත්, හිටියා, දරුවෝ, අමාරුයි, කෙනෙකුට, අම්මා, හරි, පරම්පරාවේ, මොන, හොදින්, අයනම්, හිටියේ, පිටවෙලා, රටින්, කාලයක්, මෙච්චර, ගෙදර, තනියම, ළමයි, තරුණ, ලතා, හඬන, නිහඬලතා, වුනාට, අකමැත්තෙන්, ආපහු, වෙලා, එක්කෙනෙක්, එද්දී, ලස්සන, thursday, chi, minh, city, සැරිසරන, දකින්නේ, අනාගතයට, වේගයෙන්, නගරයක්, යන්නේ, අතීතයත්, තදින්, ගමනේදී, අතීතය, අමතක, උත්සාහයක, රංශකාරයා, අතැරලා, දෙකට, බෙදුණා, උතුර, දකුණ, බටහිරට, පාලනයක්, ගමනක, යෙදෙන, රටක්, ඉතිහාසය, පුරාමත්, විවධ, හැලහැප්පීම්, එක්ක, සටන්, කරා, චීන, ආක්, රමණ, රංශ, යටත්, විජිත, කාලෙන්, කාලෙට, කරදර, කිව්වාම, මතකෙට, එන්නේ, ඇමෙරිකානු, රාසය, භීතිය, ශෝකය, යෙදෙනව, සමානව, සමාජවාද, ලිහිල්ව, අර්ථ, එකකුත්, සමාජවාදය, අතරේ, විකල්පයක්, ධනවාදයට, අර්ථක්, පාලන, කොරියාව, උතුරු, චීනය, සෝවියට්, කියුබාව, එක්කෙනා, තේරුම්, එකපාරටම, මොකද්ද, කිව්වහම, කොම්යුනිස්ට්, රතුයි, මකරා, wednesday, බුදු, දහමේ, සම්ප්, රාප්තිය, රිස්තියානි, යාප්තිය, මිහිඳුහිමි, ජුසේවාස්, පියතුමන්, ඓතිහාසික, tuesday, අවකාශයන්, අසන්නන්, කියවන්නන්, සත්, සොයාගත, හැක,


Text of the page (random words):
නිහඬපාල නිහඬපාල නිහඬ අවකාශයන් තුළ අසන්නන් සහ කියවන්නන් හට සත් ය සොයාගත හැක tuesday august 18 2026 නන්දක්කේ read more at august 18 2026 16 comments email this blogthis share to x share to facebook share to pinterest friday july 3 2026 බුදු දහමේ සම්ප් රාප්තිය හා ක් රිස්තියානි ව් යාප්තිය මිහිඳුහිමි සහ ජුසේවාස් පියතුමන් අතර ඓතිහාසික වෙනස read more at july 03 2026 14 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday june 3 2026 නිල් මකරාගේ අමුතු ගමන ඉස්සර නිල් මකරා රතුයි ඒ කියන්නේ කොමියුනිස්ට් කොම්යුනිස්ට් කිව්වහම මොකද්ද කියල එකපාරටම තේරුම් ගන්න බැහැ එක එක්කෙනා එක එක විදිහට හිතාගෙන ඉන්නවා කියුබාව සෝවියට් දේශය චීනය උතුරු කොරියාව වියට්නාමය වගේ රටවල් කොමියුනිස්ට් කියලා තමයි කියන්නේ එතකොට ඕක පාලන ක් රමයක් සහ අර්ථක් රමයක් ධනවාදයට විකල්පයක් ඒ අතරේ සමාජවාදය කියල එකකුත් කියනවා අර්ථ වශයෙන් වෙනස් නමුත් ලිහිල්ව කොමියුනිස්ට් සහ සමාජවාද සමානව යෙදෙනව read more at june 03 2026 18 comments email this blogthis share to x share to facebook share to pinterest friday may 1 2026 නිල් මකරාගේ යුද්ධය ත් රාසය භීතිය ශෝකය වියට්නාමය අමුතු ගමනක යෙදෙන රටක් ඉතිහාසය පුරාමත් විවධ හැලහැප්පීම් එක්ක සටන් කරා චීන ආක් රමණ ප් රංශ යටත් විජිත කාලෙන් කාලෙට කරදර නමුත් වියට්නාම් යුද්ධය කිව්වාම මතකෙට එන්නේ ඇමෙරිකානු වියට්නාම් යුද්ධය අද ho chi minh city නම් නගරය තුළ සැරිසරන විට දකින්නේ අනාගතයට වේගයෙන් යන නගරයක් ඇය ගමන යන්නේ සයිගොන් කියන අතීතයත් තදින් අල්ලගෙන මේ ගමනේදී අතීතය අමතක කරන උත්සාහයක නැහැ ප් රංශකාරයා වියට්නාමය අතැරලා යනකොට වියට්නාමය දෙකට බෙදුණා උතුර කොමියුනිස්ට් දකුණ බටහිරට බර පාලනයක් read more at may 01 2026 6 comments email this blogthis share to x share to facebook share to pinterest thursday april 23 2026 නිල් මකරුන්ගේ ලස්සන සයිගොන් නගරය සයිගොන් වලට එද්දී අපි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් වෙලා අපේ නෝනා ආපහු ගියා අකමැත්තෙන් නෝනා වුනාට එයා නිහඬලතා නෙමෙයි හඬන ලතා තරුණ ළමයි දෙන්නෙක් තනියම ගෙදර දාලා අපි මෙච්චර කාලයක් රටින් පිටවෙලා හිටියේ නැහැ ඒ අයනම් හොදින් ඒවුනත් මොන පරම්පරාවේ හරි අම්මා කෙනෙකුට අමාරුයි දරුවෝ දාලා ඉන්න එයා ගියා මම හිටියා ඒ වෙනකොටත් මම ටිකටික නිල් මකරුන්ගේ රිද්මයට අනුගතවෙලා එකම වෙනස සයිගොන් වේගවත් read more at april 23 2026 10 comments email this blogthis share to x share to facebook share to pinterest sunday april 19 2026 නිල් මකරුන්ගේ දේශය හෙවත් වියට්නාමය නිවාඩුවක් ගතකරන්න හිතාගෙන නිල් මකරුන්ගේ දේශය හොයාගෙන ගියා වර්තමාන ලංකාව අලුත් දේශපාලන ගමනක් යනකොට සමහරු තමතමන්ගේ ආඛ් යානය අනුව විශ්ලේෂණ කරන්න රටවල් තෝරාගන්නවා ඉස්සර සිංගප්පුරුවක් කරන්න ගිය අය ළඟදීම වියට්නාමය අල්ලගෙන හෑලි ලියන්න ඉඩතියනවා ඉතින් අපි හිතුවා ගිහින්ම බලන්න බොරු සමාජ ගතවෙන්න ඉස්සර අපේ සංචාරය දකුණු වියට්නාමයට හීනියට දිගටියට s අකුරේ හැඩයට පිහිටලා තියන වියට්නාමය එක පසකින් මුහුදිනුත් උඩින් චීනයට මායිමවත් වම්පසින් ලාඕසය සහ කාම්බෝජයට මායිම්වත් පිහිටලා තියනවා read more at april 19 2026 10 comments email this blogthis share to x share to facebook share to pinterest saturday february 21 2026 ප් රොමිතියස් ඔබ කොහිද prometheus sculpture by nicolas sébastien adam 1762 louvre ප් රොමිතියස් දඬුවම් විඳින ආකාරය යදම් වලින් බැඳ දමා උකුස්සෙකු විසින් ඔහුගේ අක්මාව නිරන්තරයෙන් ආහාරයට ගනියි අමරණීය නිසා අක්මාව යලියලිත් නිර්මාණය වෙයි prometheus කියන්නේ ග් රීක මිත් යා විශ්වාස වල එන චරිතයක් prometheus මිනිසා මැටි පිඩකින් නිර්මාණය කරන්නේ ඉන් පස්සේ zeus දෙවියන් රවට්ටලා ගින්දර හොරෙන් ඇරගෙන මිනිස්සුන්ට දීලා ඒ නිසාම දඬුවමක් විඳි කෙනෙක් 2012 අවුරුද්දේ මට prometheus හමුවුනා චිත් රපටියකින් ඒකටම ඈඳුණ alien covenant කියන චිත් රපටිය හැදුනේ 2017 මේ දෙකම පහුගිය දවසක ආයෙත් බැලුවා චිත් රපටි දෙකම disney වල තියනවා පිටසක්වළ ජීවීන් ගැන වගේම මිනිසාගේ ආරම්භය ගැනත් විඥානය ගැනත් මිනිසා නිර්මාණය කරන ලද කෘතීම බුද්ධිය ගැනත් අදහස් මේ චිත් රපටිවල කතාවෙනවා මේ කථා මාලාවේ අනෙකුත් alien movies වලට වඩා හිතන්න යමක් මේ චිත් රපටි ද්විත්වයේ තියනවා මේ චිත් රපටිවල සාරාංශය ගත්තොත් මෙහෙමයි 2093 දී පුරාණ තරු සිතියම් ආශ් රයෙන් ඉංජිනේරුවන් නමින් හඳුන්වන දියුණු ජීවී විශේෂයක් විසින් මිනිස් වර්ගයා නිර්මාණය කළ බව යෝජනා වීමෙන් පසුව prometheus නම් ලද යානාව lv 223 නම් චන්ද් රයා වෙත ගමන් කරයි කාර්ය මණ්ඩලය බලාපොරොත්තු වූයේ මනුෂ් යත්වයේ උපන් ස්ථානයක් සොයා ගැනීමයි නමුත් ඔවුන් සොයා ගන්නේ එවැනි ස්ථානයක් නොව ජීවිතය විනාශ කිරීමටත් නැවත හැඩගැස්වීමටත් නිර්මාණය කළ කළුපැහැති විකෘතිකාරකයක් ගබඩා කර තිබෙන ආයුධ මධ් යස්ථානයකි ඔවුන් දක්නා පරිදි කළු ද් රව් ය විසින් ඔවුන්ගේම නිර්මාපකයන් වූ ඉංජිනේරුවන්ව විනාශ කොට දමා ඇත එක් ඉංජිනේරුවෙක් පමණක් සුරක්ෂිතව ශිශිර නින්දක පසුවෙයි කාල නිර්ණය අනුව විනාශය වසර දෙදහසකට පමණ පෙර ඇතිවුවක් ලෙස මිනිස් විද් යාඥයින් නිර්ණයවේ යානාවේ ගමන් කරන ඇන්ඩ් රොයිඩ් කෘතීම බුද්ධිය ඩේවිඩ් තම මිනිස් සොහොයුරන්ගෙන් වෙන්ව ක් රියා කරයි ඔහු කළු රෝග කාරකය අධ් යයනය කිරීම සඳහා විද් යාඥ චාලි හොලෝවේට එය හොරෙන් ආසාදනය කරයි මෙම අත්හදා බැලීම හොලෝවේගේ මරණයට හේතු වන අතර ඔහු මරණයට පෙර ලිංගිකව එක්වුන තවත් විද් යාඥවරියක වන එලිසබෙත් ෂෝ අසාමාන් ය ලෙස පිටසක්වල ජීවියෙකු ගැබ් ගන්නා තත්ත්වයකට පත්වෙයි මේ කළලය පැය කිහිපයකින් අසාමාන වර්ධනයක් පෙන්නුම් කරන විට එළිසබෙත් කළලය ශරීරයෙන් ඉවතට ඇද දමා විනාශ කරයි නින්දේ සිටින ඉංජිනේරුවරයා අවදිකර ඔහුගෙන් අමරණීයත්වය බලාපොරොත්තුවන සමස්ථ ව් යාපෘතියේ බිලියනපති peter weyland ඉංජිනේරුවරයා සම්මුඛ වීමට නොවිසිලිමත්ව පිටවේ එහෙත් ඉංජිනේරු ජීවියා වහාම මනුෂ් ය වර්ගයා ප් රතික්ෂේප කරයි ඉංජිනේරුවරයාගේ අරමුණ වන්නේ පෘථිවියට ගොස් මනුෂ් යත්වය සම්පූර්ණයෙන් විනාශ කිරීමයි එය වැළැක්වීමට prometheus කාර්ය මණ්ඩලය තම ජීවිත පූජා කරයි ෂෝ ඉංජිනේරු පහරදීමකින් වෙන්වූ ඩේවිඩ්ගේ ශරීර කැබලි සමග පලා ගොස් ඉංජිනේරුවන්ගේ නිජබිම සොයා පිළිතුරු සෙවීමට තීරණය කරයි වසර කිහිපයකට පසු alien covenant හිදී covenant යානාව ඔරිගේ 6 වෙත ගමන් කරමින් සිටියදී අහම්බයෙන් ලැබෙන මිනිස් කටහඬ ඇති පණිවිඩයකින් අසල ග් රහලෝකයකට හරවා යවයි ඔරිගේ 6 යනු මනුෂ් ය වර්ගයාගේ අනාගතය සුරක්ෂිත කිරීමට තෝරාගත් දුරස්ථ ලෝකයකි කාර්ය මණ්ඩලය සමග මිනිස් කළල රාශියක් ඇති මෙම යානාවේ ඔරිගේ 6 තුළ මිනිස් වර්ගයා ස්ථාපනය කිරීම මුලිකම අරමුණවේ අනිත් ග් රහලෝකයේදී covenant කාර්ය මණ්ඩලය ඩේවිඩ් ජීවතුන් අතර සිටින බව සොයා ගනී ඔහු කළු විකෘතිකාරකය භාවිතා කර ඉංජිනේරුවන්ගේ සම්පූර්ණ ශිෂ්ටාචාරය විනාශ කර ඇත මිනිස් අධීක්ෂණයකින් තොරව ඩේවිඩ් වසර ගණනාවක් මෙම රෝග කාරකය පිරිපහදු කර ෂෝගේ ශරීරය ආකෘතියක් කරගෙන ඔහු පරිපූර්ණ ජීවිය ලෙස විශ්වාස කරන සෙනෝමෝර්ෆ් නිර්මාණය කරයි ඩේවිඩ් සටකපටකමින් මිනිසුන් මුලා කොට විනාශ කිරීම පිඹුරුපත් සැකසුවත් covenant යානාවේ සිටින වඩාත් දියුණු android මොඩලයක් එයට බාධා කරයි චිත් රපටයේ අවසානයේදී ඩේවිඩ් තමාට පෙනුමෙන් සමාන එහෙත් දියුණු මිනිසාට පක්ෂපාතී ඇන්ඩ් රොයිඩ්වරයා වන වෝල්ටර් ලෙස පෙනී සිට රහසින් පිටසක්වල කළල covenant නෞකාවේ ගබඩා කරයි covenant කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් පමණක් ගැටුම් වලින් ඉතිරිවේ ඔවුන් david විසින් ශිශිර නින්දකට පත් කරයි යානය ඔරිගේ 6 බලා පිටත් වෙයි එය මනුෂ් ය වර්ගයා නැවත උපදවීමට නියමිත ලෝකයක් නොව ඩේවිඩ්ගේ නව නිර්මාණ සඳහා වන රසායනාගාරයක් බවට පත්වෙන ලකුණු පෙනයි ඔන්න ඔහොමයි චිත් රපටි දෙක අවසන් වෙන්නේ මේ චිත් රපටි ද්විත්වයම නිර්මාපකයා නිර්මාණය සහ නිර්මාපකයාගේ විනාශය සාකච්චා කරනවා තමන්ගේම dna සැකැස්ම අනුව තමයි විශ්ව ඉංජිනේරුවන් මිනිසාව නිර්මාණය කරන්නේ නමුත් මිනිසා ගුණ දම් වලින් පිරිහෙන බව දැනෙන විට ඔවුන් විනාශ කිරීමට සැලසුම් කරනවා මේ ඉංජිනේරුවෝ දෙවියන් නෙමෙයි ඔවුන් හුදෙක් විද් යාගාර පරීක්ෂකයන් පරීක්ෂණය අසමත් මේ චිත් රපටි රචකයා ridley scott වරක් කියනවා යේසුස් වහන්සේ මේ ලෝකයට එවන්නේ මිනිස්සු වෙනස් කරන්න කියලා ඒක අසාර්ථක උත්සහයක් අවසන් තීරණය මිනිසා විතරක් නෙමයි ඇට මස් ලේ වලින් හැදුන සතුන් විනාශ කරන්න පරික්ෂනාගාරයේ සිදුවන වැරදීම් නිසා නිර්මාපකයත් කළු ද් රව් යයෙන් විනාශ වෙනවා ඒ අවුරුදු දෙදහසකට පෙර මිනිසා ඒ අවස්ථාවේ බේරෙනවා ඊට පස්සේ මිනිසා කෘතීම බුද්ධිය සහිත android වරුන් නිර්මාණය කරනවා android ඩේවිඩ්ගේ නිර්මාපකයා බිලියනපති මනුස්සයෙක් peter weyland අවසානයේ මේ android දෙවියන්ගේ භූමිකාව කරනවා ඔහු විසින් මිනිසුන්ගේ නිර්මාපකයා වගේම මිනිසාවත් විනාශ කරගෙන වඩාත් දියුණු ජීවියෙක් ඇතිකරන උත්සහයක් ගන්නවා මේ හැමෝගේම මුල් නිර්මාතෘවරයා තවමත් නොදන්නා දෙවියන් වහන්සේ ඉමක් නොපෙනෙන ආරම්භයක් මේකේ අනිත් සංකල්පය තමයි විඥානය consciousness මේ චිත් රපටිවලින් දෙන අදහස විඥානය හුදෙක් මොළයේ biology process එකක් විතරයිද කියන එක ඉංජිනේරුවරු conscious හැබැයි සදාචාරය සහකම්පනය අනුකම්පාව වැනි දේවල් වලින් වියුක්තයි ඔවුන් යම්කිසි නිර්මාණයක් කරන්නේ ඇයි අනුකම්පාවකින් තොරව විනාස කරන්නේ ඇයි මිනිසා ඒ අතින් වෙනස් ඔහු අනුකම්පාව ආදරය වගේම වෛරය ඉරිසියාව ඇතිවෙනවා android ඇත්තටම conscious ද self awareness තියන කුතුහලය සහ පරීක්ෂණයක් කිරීමේ අරමුණ තියනවා ඔහුට දෙවියන් වෙන්න බැහැ දාර්ශනිකව හිතුවට මේ චිත් රපටියේ විද් යාත්මකව පැහැදිලි නැති අවස්ථා රාශියක් තියනවා android වලට සහ යානාවන්ට කොහොමද ශක්තිය දෙන්නේ මිනිසා සහ ඉංජිනේරුවන් අතර dna සමාන නම් රූපයේ බුද්ධියේ ඇති අසමානතා කාල වකවානු ප් රශ්න පිටසක්වල ග් රහලෝකවල ඇති නොදියුණු බව මේවගෙන් ප් රධානයි කොහොම නමුත් නිර්මාණකරුවෝ වුනත් නැතත් පිටසක්වල දියුණු ශිෂ්ටාචාරයක් ඇතිවෙන්න පුලුවන්ද ඔබාමා කියපු දෙයක් සහ ට් රම්ප් ජනාධිපති කරන්න යන පිටසක්වලයන්ගේ හෙළිදරව්ව මේකට උත්තරයක් දෙයිද 1950 fermi paradox කියන සංකල්පයෙන් අහන්නේ පිටසක්වලයන් ඉන්න තියන ඉඩකඩ ගණිතමය වශයෙන් ඉහළ උණාට ඔවුන් සම්මුඛ නොවුනේ ඇයි කියලා අපි මේ විශ්වයේ හුදෙකලාවම ඉන්නවා කියලත් කියන්න බැහැ එහෙම හිටියත් අපිත් ඔව්නුත් අතර පරතරය සංසන්දනාත්මකව හරිම පළල් පිටසක්වල දියුණු ජීවින් හොයනකොට අපේ මූලිකම ගැටළුව තමයි අපි earth bias human bias වෙන එක පෘථුවිය වැනිම ගුරුත්වයක් වායුගෝලයක් සහ සුර්යාලෝකයක් සහිත ලෝකයක් නැතුව වෙන ලෝකයක ජීවින් කොහොම හිටීද මිනිසා කියන්නේ දෘෂ්ටියට බැඳුන කෙනෙක් අපි පෙනෙන දේ අනිත් හැමදේටම වඩා විශ්වාස කරනවා අනික් අතට අපේ cognition එක මනස ඒකජිවී හිතන්නේ තනිවම මම හිතන දේ මගේ ළගින් වැතිරිලා ඉන්න බිරිඳටවත් දැන ගන්න බැහැ පිටසක්වල ජීවියා එහෙමම වෙන්න ඕනේ නැහැ පෘතුවි ජීවය රැඳිලා තියෙන්නේ මූල ද් රව් ය කිහිපයක් මත කාබන් c හයිඩ් රජන් h නයිට් රජන් n ඔක්සිජන් o පොස්පරස් p සහ සල්ෆර් s කියන පෘතුවි මූලද් රව් ය මේවා තමයි ජීව රසායන විද් යාව ඇතිකරන්නේ c කියන්නේ අපේ back bone එක සැකිල්ල ප් රොමිතියස් මේක සුවිශේෂ බැදීම් ඇතිකරනවා o අපිට ශක්ති ක් රියා දාමයක් දෙනවා අපි දන්නා life එක ඕකතමයි c ඔතනින් අයින් කරන්න ඉන්න හොඳම පෘතුවි මුලද් රව් ය තමයි සිලිකන් si සිලිකන් back bone සහිත ජීවයක් හැදෙයිද එහෙම හැදුනත් ඒක දියුණු ශිෂ්ටාචාරයක් වෙයිද කියන එක ප් රශ්නයක් si සමග o ක් රියාත්මක වුනොත් අපිට වැලි සහ වීදුරු තමයි හැදෙන්නේ එහෙමනම් සිලිකන් ජිවිත වලට o සතුරෙක් ජලය h2o තියෙන්නත් බැහැ වායුගෝල පීඩනය අධික උෂ්ණ පරාසයන් පැත්තට තියෙන්න ඕනේ හැබැයි සිද්ධාන්තිකව පුළුවන් එහෙම ග් රහලෝකයක් තියෙන්න පුළුවනි සමහරවිට අපි නොදන්නා පිටසක්වළ මුලද් රව් ය ජීවය ඇතිකරනවා වෙන්නත් පුළුවනි මේ පිටසක්වල ජීවයේ සැකැස්ම වගේම ඔවුන් හිතන විදිහ සහ සිතුවිලිවල වේගය අනුවත් ශිෂ්ටාචාරයක බිහිවීම වෙනස් වෙන්න පුළුවනි අපේ මොළයේ රසායනික ක් රියාවලිය වෙන්නේ රසායනික ද් රව glutamate gaba dopamine and serotonin වගේ ආශ් රිතව silicon ජීවියෙක් piezoelectricity ක් රමවේදයකින් නියුරෝන අතර සම්බන්ධවෙනවා වෙන්න පුළුවනි එතකොට නියුරෝන ක් රියාකාරිත්වය මිනිහට වඩා බොහෝ වේගවත් ඔය ආකාරයේ බොහොමයක් වෙනස් ජීවි ආකාරයන් මේ විශ්වය පුරාම විහිදෙන්න පුළුවන් ප්ලාස්මා ආකාරයේ ජීවි වර්ගත් ඉඳියි ඔවුන්ට ශරීරයක් නැති හෝ ඉතා සියුම් ශරීරයක් තියෙන්න පුළුවනි ජිවය ශරීරයක හෝ කටුවක හිරවෙන්න නැහැ unmaterialistic ඒවගේම ඔවුන් තනි පුද්ගලයින් වශයෙන් පවතින්න ඕනෙත් නැහැ ඔවුන් සමහරවිට අතිශය වේගවත් අපි දුරදක්න එල්ල කරගෙන බලන් ඉන්නකොට නොදැනීම කලුපාට වලාකුළක් අපිව වෙලාගනියි මට තේරෙන විදිහට මේ විෂය හරිම සංකීර්ණයි වර්තමානයේ විතරක් නෙමෙයි හින්දු බෞද්ධ ආගම් පවා මේ ගැන කතා කරනවා ග් රීක දේව කතාවල පවා ඔවුන් මනුෂ් ය නොවනා ජීවින් ගැන තමයි කියන්නේ හැබැයි බොහොමයක් අවස්ථාවල ඔවුන්ගේ ශරීර මිනිස් හැඩයකින් තමයි පරිකල්පනයකට නංවන්නේ buddhist cosmology කියල කිව්වට මේ අදහස් හැමතැනම විසිරලා තියෙන්නේ පස්සේ කාලෙක තමයි එකතු කරන්නේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත් රය මිනිසුන්ගේ පහළවීම දේශනා කරනවා බුදුදහම කියන්නේ ලෝකයේ ඇතිවිමවත් පිටසක්වලයන් ගැනවත් කතාකරන දහමක් නෙමෙයි ඒ නිසා තැන තැන විසිරිලා තියන දහම් කරුණුවලින් සම්පුර්ණ buddhist cosmology කියලා හදාගෙන කියන එක වැරදියි ඒ සංකල්ප වලට ගරු කරන ගමන් ඒ ඔස්සේ හිතන්න පුරුදුවෙන එක තමයි වඩා හොඳ ශරීරය මනස වෙන් කරලා ගන්න පහත සඳහනට මම වඩාත් කැමතියි ලෝවැඩ සඟරාව මේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක ගැන කියන්නේ මෙහෙමයි සිත මිස කය නැති බඹලොව සතරෙකි සිත නැතිවම කය ඇති බඹ තලයෙකි මෙද සත පින් කොට උපදින පෙදෙසෙකි එහි උපනත් කුසලක් නොම කළ හැකි පුරාණ ආසියානු දර්ශනයන් නිතරම මතක් කරන්නේ තමා තුලටම යොමුවෙන්න එතකොට ලෝකය දකින්න පුළුවන් කියලා ඒවුනත් අපි එහෙම අහන අය නෙමෙයි එළියට ගිහින් යානයක නැගලා පරතෙරක් නැති විශ්වයක කෙළවර හොයනවා කවදාකවත් කරගන්න බැරි බව දැන දැන හොයනවා ඒකනිසා අපි තවමත් ආරම්භයක් අවසානයක් නැති චක් රයක හිරවෙලා එහෙම තමයි නිහඬ මට හිතෙන්නේ at february 21 2026 16 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom කියවමු වෙනත් ලියවිලි https sandhakadapahana blogspot com https www sinhalablogs com home about me නිහඬපාල nihandapala view my complete profile report abuse blog archive 2026 8 august 2026 1 නන්දක්කේ july 2026 1 june 2026 1 may 2026 1 april 2026 2 february 2026 1 january 2026 1 2025 13 december 2025 2 november 2025 1 october 2025 1 september 2025 1 august 2025 2 july 2025 6 theme images by naseko powered by blogger
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 25 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 301 Moved Permanently
Location htt????/nihandapala.blogspot.com/
Content-Type text/html; charset=UTF-8
Content-Encoding gzip
Date Sat, 22 Aug 2026 17:28:13 GMT
Expires Sat, 22 Aug 2026 17:28:13 GMT
Cache-Control private, max-age=0
X-Content-Type-Options nosniff
X-Frame-Options SAMEORIGIN
Content-Security-Policy frame-ancestors self
X-XSS-Protection 1; mode=block
Content-Length 198
Server GSE
Connection close
HTTP/2 200
content-type text/html; charset=UTF-8
expires Sat, 22 Aug 2026 17:28:14 GMT
date Sat, 22 Aug 2026 17:28:14 GMT
cache-control private, max-age=0
last-modified Sat, 22 Aug 2026 06:36:52 GMT
etag W/ c90c5c4fc373d5531fc9543b13eda738b1c7e30a33d16e534071e5b10515ba28
content-encoding gzip
x-content-type-options nosniff
x-xss-protection 1; mode=block
content-length 26621
server GSE
alt-svc h3= :443 ; ma=2592000,h3-29= :443 ; ma=2592000

Meta Tags

title=""
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt????/nihandapala.blogspot.com/" property="og:url"
content="නිහඬපාල" property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="නිහඬපාල" itemprop="name"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWns7pxWHwYEI5TXstb_m0cBHyN-J1nHi-u8slou35RUXh73tEhHkEPJ85A3DuDbZecY7z73ShLxz6LF2qKUfXlS-ykf7PyBfJ7djx-ir1zbKmhGEgoRhNYnOdL6_JlPDdlNTXLSTXr932UHrcuq7uWK0Xk5a9kFIdq63nGfynsBszWQNq7JyQSH5m4sLg/s320/jaka%20image.png" itemprop="image_url"
content="2075592236577500397" itemprop="blogId"
content="4815693429527973099" itemprop="postId"
content="htt????/nihandapala.blogspot.com/2026/08/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEi1pSgCyhtWm5E4fTI5a6tCBgvmP4fT-vQsfXZBdQEpgBzY_g1bLwg8QBBrBeEur5qd8JLHbyzztxBZpqvfpU8aZmi0jdNNSRplmPf8xWDoz0iX4K41Pm1WnQQWNCCyx2a28h35HanLPcR-lsGn8uFSarwIOHPGRfZxMq5S1HkZzLLgQ_Za51uCRA0RUfM7" itemprop="image_url"
content="2075592236577500397" itemprop="blogId"
content="1439161072724197516" itemprop="postId"
content="htt????/nihandapala.blogspot.com/2026/07/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimj9skoPObAbKzZg7s2BKtQcfrdk2xxMVRHQzDRsx90cxiDx58R5-64ElI0XgV-guvgvtIyvNhGLLB3kzvaDbmkk9xqe4ncMMOiVAR_UZCiB3RxGuXi3kK4hyjISslk_mx9AJ71ipBS8CVxmDRJG1fi1hTKtAtnY_emslcPui_8cVF0uP19xkPqttt-1we/s320/image.png" itemprop="image_url"
content="2075592236577500397" itemprop="blogId"
content="1921002530999725473" itemprop="postId"
content="htt????/nihandapala.blogspot.com/2026/06/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGSJVdODsUpk4BZj2B0F9Kdrz-c4lUXLCEFlAMesHCoNAOwHBWO0crvY9KFocEuSVpSsjU0jl2hyphenhyphengfOZYYalek-eLqboOeSdQMZ5vebBQx24TsfiVIxHF9kC-CUxD21W7KkO3JsqrtJ_ztmLRtory5Wnz6lRhGO8BjMpsPLDK-Jp_-CnO-HOnalpK7so7_/w253-h155/U.S._Army_UH-1H_Hueys_insert_ARVN_troops_at_Kh%C3%A2m_%C4%90%E1%BB%A9c,_Vietnam,_12_July_1970_(79431435).jpg" itemprop="image_url"
content="2075592236577500397" itemprop="blogId"
content="1175820286611015850" itemprop="postId"
content="htt????/nihandapala.blogspot.com/2026/04/blog-post_30.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEiSaVJ2weFwp7zW-eHGbr89LygyptKwddpC76uGLMSvm4WFYgzIScIqRQTsGfVHRHo5xkYUA0jBzDUg2EQUui-pt_reQKdvbsBBKj4sm-PglJmCaYfUtbU0ihXTTsYEOfsYibtiB2QSyhziaWrVKCuM_uM8keQ_mpNKCC6TsMvzJbL5lD-kTZYC1fsuZ7u9" itemprop="image_url"
content="2075592236577500397" itemprop="blogId"
content="8683593945337781181" itemprop="postId"
content="htt????/nihandapala.blogspot.com/2026/04/blog-post_22.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEgPPIA3fjzMA5tNGWd9kay5ODe5W0rCKBFPzczmVxBnDuneLpES8WmXVuew4-_m_d2vkhiPrNEFY7jOpb6FQrxSGDcVy39M5Q1UZTzzLcW1b53a0K4wQ9I5X2EEoa4TsoBbmTX-5dEiwPomqeWuS9-x8wKzel4-P1pkvyy5MV55c40QlXJ_5Fe4MDOEQR6w=w479-h501" itemprop="image_url"
content="2075592236577500397" itemprop="blogId"
content="7595126170060164184" itemprop="postId"
content="htt????/nihandapala.blogspot.com/2026/04/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEh5z70tklGOvELZ_TSr3eMbN0E6aVGyuqDGYI0Xseol6BFbRaC2KddAjyjSqFALHXebPNlO_u6l-sQFTGeW2tNfDYrV6UyRwaOaFyIyo97wjOqKHxUNcBo0h-KXia311ROWhyxSwyk04uoefO6DjvCWubkGQjyJHnqvfuMRrhEItU5KePp_l3Krgz9mvps3=w391-h428" itemprop="image_url"
content="2075592236577500397" itemprop="blogId"
content="4037489361198903089" itemprop="postId"
content="htt????/nihandapala.blogspot.com/2026/02/blog-post.html" itemprop="url"

Load Info

page size26621
load time (s)1.379275
redirect count1
speed download19304
server IP 172.217.22.65
* all occurrences of the string "http://" have been changed to "htt???/"