Meta tags:
Headings (most frequently used words):
අහසේ, සිත්තම, ඇඳි, tuesday, august, 2014, popular, posts, blog, archive, followers, ඇදි,
Text of the page (most frequently used words):
රේමලතා (141), කියල (107), මාලනී (83), වින්සන් (73), ලිලිනෝන (70), මුදලාලි (63), කියලා (55), කප්පදු (47), වගෙ (47), ගෙදර (45), තමයි (43), රේමලතාට (42), කිව්ව (42), ගැන (37), කිව්වා (37), එක්ක (37), ගියා (34), කරන්න (34), වුනා (34), පස්සෙ (32), එහෙම (30), රුද් (30), රිගු (29), දෙන්න (28), කතා (26), මේක (26), කරන (25), හිටියෙ (24), අම්මා (23), වැඩේ (23), ඉතින් (23), නැති (22), හරි (22), නම් (21), කිව්වෙ (21), වැඩ (21), කෙනෙක් (20), නිසා (20), ආවෙ (20), අපි (19), මහත්තය (19), මාලනීගෙ (19), බලු (19), දුංකුඩු (18), එදා (18), තිබුන (18), කළේ (18), රේමලතාගෙ (18), විය (17), මිනිසා (17), යන්න (17), ඉන්න (17), ගෑනු (17), වින්සන්ට (17), කරල (16), ඇවිත් (16), හිටපු (16), එන්න (16), අනේ (16), හිනා (16), කියන්නෙ (16), ගත්ත (16), පැටවු (16), කොල්ලො (15), හිටිය (15), ටික (15), බන් (15), ලිලීනෝනා (15), වුනේ (15), ගන්න (15), ඇහුව (15), ලිලිනෝනට (15), මුදලාලිගෙ (15), නැතිව (14), මගෙ (14), එයා (14), දවසක් (14), ලොකු (14), කාලෙ (14), බල්ලෙක් (14), ෆාම් (14), වෙන (13), යනකොට (13), වෙලා (13), ටිකක් (13), වඩා (13), තිබුනෙ (13), වැඩට (13), උන් (13), ඒකට (13), ඇති (13), ඒත් (13), ඌරු (13), කියන (12), දෙයක් (12), කියා (12), දැන් (12), ඇතුලට (12), කීවාය (12), නෝන (12), මාලනීට (12), බල්ලො (12), රේමලතාලගෙ (12), හැම (11), අරන් (11), ඇහුවා (11), ඕනැ (11), මාලනීලගෙ (11), මුදලාලිට (11), නොවෙයි (11), ලිලී (11), ගෙන (10), කොට (10), කියන්න (10), විදියට (10), දන්නෙ (10), ඉන්නෙ (10), පටන් (10), වෙන්න (10), බැරි (10), ගියෙ (10), ලිලීනෝන (10), අහල (10), හොඳ (10), වලට (10), තමන්ගෙ (10), කේබල් (10), කතාව (9), දැක්ක (9), මාව (9), කරපු (9), ගිහින් (9), එකෙක් (9), පුලුවන් (9), මොකද (9), වෙන්නෙ (9), ගෑනි (9), කොල්ල (9), පොඩි (9), යනව (9), විට (9), හැබැයි (9), වුනත් (9), වැඩක් (9), මරන (9), බල්ල (9), හිතුන (9), මාලනියි (9), බ්ලේඩ් (9), එහෙත් (8), හොද (8), දෙන්නෙක් (8), දෙක (8), වැඩේට (8), අන්න (8), කළා (8), නේද (8), මොනවද (8), ඉගෙන (8), දෙතුන් (8), ගයාන් (8), මොනවහරි (8), කරන්නෙ (8), අනික (8), කන්න (8), අපේ (8), එපා (8), මොනව (8), අක්කෙ (8), රේමලතයි (8), හින්ද (8), ඉස්සර (8), කකුල් (8), අයට (8), ගත්තෙ (8), ලතා (8), වින්සන්ගෙ (8), තවත් (7), තියනව (7), ලඟට (7), තැනක් (7), පුදුම (7), එනකොට (7), මෙහෙම (7), දිහා (7), වගේ (7), නැද්ද (7), වාගෙ (7), එකක් (7), වත් (7), හිතේ (7), කමක් (7), වුනාට (7), දාන්න (7), එළියට (7), හැමෝම (7), වැඩි (7), හැටි (7), මොකක්ද (7), වින්සන්ව (7), කරනව (7), එකේ (7), කුකුල් (7), ඌරො (7), සිටි (6), මාලනීත් (6), ඉදන් (6), පැත්තට (6), ඉදල (6), දෙනෙක් (6), හිතුවෙ (6), මිනිස්සු (6), අමුතු (6), ආපු (6), දන්නවා (6), එයාගෙ (6), ඉන්නව (6), කරෝල (6), කිසිම (6), බිම (6), බෙල්ල (6), කීවේ (6), පිට (6), ගමන් (6), කතාවට (6), බලාගෙන (6), කියපු (6), තමන් (6), හිනාවෙවී (6), ගෑනියෙක් (6), එතන (6), වලින් (6), කෙරුව (6), දේවල් (6), කෙනෙකුට (6), කොහොම (6), ගෑනුන්ට (6), බයිසිකල් (6), එකෙන් (6), කලා (6), තරහ (6), පුහුණුවක් (6), පුහුණුවකට (6), සත්ව (6), කිවුවා (6), අම්ම (6), අහසේ (5), සිත්තම (5), අලුත් (5), ඇත්ත (5), කවුද (5), අතට (5), කළාය (5), බලා (5), තැනම (5), කවදාවත් (5), වෙනකම් (5), තියෙන (5), තියෙන්නෙ (5), කරලා (5), හොදට (5), ගිය (5), කපන්න (5), කොහෙද (5), නෑනෙ (5), කොල්ලෙක් (5), උබට (5), යනවා (5), කට්ටිය (5), ආයෙ (5), අල්ලපු (5), කොහොමහරි (5), පාර (5), තාත්ත (5), එකම (5), ගමන (5), දන්නව (5), කොහොමද (5), ඇසුවාය (5), ගැහැණු (5), කලින් (5), තරම් (5), හැමෝටම (5), නැත (5), යමු (5), මුලින්ම (5), එනව (5), සත්තු (5), සෙනසුරාද (5), නෙමෙයි (5), කියාගෙන (5), කතාවක් (5), යකෝ (5), ඇයි (5), එහෙනම් (5), දෙන (5), කියලයි (5), කොයි (5), ඉවර (5), කැමති (5), ලිලිනෝනගෙ (5), ලිලිනෝනව (5), උත්තර (5), පස්ස (5), හිතවත් (5), කුකුල්ලු (5), දඩුවම් (5), පාරක් (5), පාලනය (5), ඕනම (5), පුළුවන් (5), කාලයක් (5), වගේම (5), මරන්ඩ (5), බුලත් (5), හදන (5), නිකම් (5), දීම (4), මෙනි (4), තල්ලු (4), මන්තර (4), පූජාව (4), තුනක් (4), තියල (4), එලියට (4), ඔහෙ (4), ඒකෙ (4), එතනට (4), අපට (4), තිබුනෙත් (4), ඉන්නවා (4), තියා (4), අත් (4), පස්සට (4), කරනවා (4), ආවා (4), එනවා (4), උගෙ (4), හොදයි (4), මෙහෙ (4), එකට (4), එසේ (4), පළතුරු (4), මෙතන (4), කොලූට (4), දාන (4), දන්න (4), බැරිය (4), නෝනෙ (4), විතරයි (4), ඔවුන් (4), ගියේය (4), සිට (4), බලන්න (4), හම්බවුනා (4), කවුරුත් (4), ගෙට (4), ලිලිනෝනත් (4), අහපු (4), බැරිද (4), ඔවු (4), ඇවිල්ල (4), කපන (4), ඉස්කෝලෙ (4), නිතරම (4), ඉන්නකොට (4), මොන (4), බොම්බිලි (4), මුදලාලිත් (4), ඔක්කොම (4), එතකොට (4), වෙනව (4), ඉස්සරහ (4), කියනව (4), එහෙමට (4), වැටුන (4), වුන (4), කිය (4), මේව (4), ගිහාම (4), හිනාවෙලා (4), ගහනව (4), හොඳට (4), කියලත් (4), ගෙවල් (4), ලස්සනට (4), තැන (4), රේමලතාගෙන් (4), හරියට (4), දෙනව (4), දුන්න (4), පැත්තෙ (4), කිව්වොත් (4), කාමරේට (4), නැතුව (4), හුගක් (4), මරන්න (4), මමත් (4), හැටියෙ (4), ගැහුව (4), බස් (4), කරන්නම (4), වෙලාවක (4), පුහුණුවට (4), කෙරුවෙ (4), දෙන්නම (4), හොයල (4), ඇක්මන් (4), තලයක් (4), පැටිය (4), ඇතිවුනේ (4), කන්ඩ (4), ඇදි (3), ආරංචිය (3), ආඩම්බරයෙන් (3), ඇදේ (3), share (3), පලිගු (3), ගුහාවාසියා (3), දින (3), කුමක් (3), එතකොටම (3), එළියක් (3), එන්නෙ (3), ගල් (3), දවස (3), වටේ (3), සමහරු (3), තදින් (3), කලිසම (3), ඇල්ලුව (3), අල්ල (3), අතකින් (3), කියනවා (3), එකෙක්වත් (3), දැකලා (3), දැක්කා (3), තැනට (3), දැක්කෙ (3), හිටියා (3), බලන (3), මුන් (3), බැරියැ (3), මටත් (3), තේරුනේ (3), ඔන්න (3), තියනවා (3), කෙනා (3), දුන්නා (3), ගනින් (3), කාමරේ (3), අහන්න (3), එච්චරයි (3), මාත් (3), තිබුනා (3), විස්තර (3), කපුගෑනි (3), මන්ද (3), කියූ (3), සන් (3), කොල්ලට (3), වචන (3), අතේ (3), ඔබතුමා (3), යන්තරේ (3), කීවේය (3), යළිත් (3), කන් (3), ගෙදරින් (3), යන්නෙ (3), යන්නත් (3), ගත්තාය (3), කරමු (3), කටහඩ (3), මොකාද (3), ගමනක් (3), ආවේය (3), රේමලතාගේ (3), තවම (3), ඉන්නට (3), වුනොත් (3), සතුටින් (3), සෑහෙන (3), වෙලාවක් (3), ඔක්කොටම (3), කල්පනා (3), නංගි (3), උබේ (3), අදහස (3), නැත්තෙ (3), රශ්නෙ (3), ලේසි (3), දෙන්නත් (3), සුසුමක් (3), දෙන්නට (3), බැලුව (3), පස්සෙන් (3), හැදිල (3), එයාට (3), බලන් (3), උන්නෙ (3), කියවන්න (3), වැඩකට (3), ගහන්න (3), ආවොත් (3), අනෙක් (3), පත් (3), රශ්න (3), රජෙක් (3), අන්තහ්පුරේ (3), දැම්ම (3), දෙවැනි (3), පොර (3), දාල (3), බොරු (3), හිතන්නෙ (3), මිස (3), සරම (3), අල්ලගෙන (3), හරිම (3), දානව (3), දුප්පත් (3), ඉස්සරහට (3), අම්මට (3), ගෑනිගෙ (3), වත්තෙ (3), වත්තට (3), සමහර (3), වෙලාවට (3), ගානෙ (3), රේමලතත් (3), දැන (3), දෙනෙකුත් (3), මෙයා (3), වික්ක (3), කිව්වට (3), පාරෙ (3), බලන්නෙ (3), සංග් (3), නෙමේ (3), හොරා (3), කියන්නත් (3), ඇවිද (3), ගන්නව (3), තමන්ට (3), වැරදි (3), අයත් (3), කවුරුහරි (3), නිසයි (3), වෙලාවෙ (3), වින්සනුත් (3), දුන්නෙ (3), ගහන්නෙ (3), ආපහු (3), බංකුවට (3), දැකල (3), ඇස් (3), මීට (3), තිබුනත් (3), විටක් (3), උඹට (3), මදි (3), රේමලතාටත් (3), තරහක් (3), පිස්සු (3), වෙලයි (3), මැරුව (3), ගහල (3), මරපු (3), ගුටි (3), හෙන (3), මතක් (3), බල්ලට (3), දියුණු (3), තියනවානම් (3), බලමු (3), පුහුණුවලට (3), පුහුණු (3), ඌරෙක් (3), රේමලතාව (3), අදාල (3), පසු (3), හිත (3), හදන්න (3), යාපාරයක් (3), සල්ලි (3), නැත්නම් (3), මහත්තයගෙ (3), කරගන්න (3), දැනටමත් (3), අහලා (3), පොඩියට (3), දඩාවතේ (3), කරපුවම (3), ඔයා (3), මහත් (3), කුස්සිය (3), දෙන්නම් (3), theme (2), august (2), 2014 (2), කුක්කු (2), කුකුළා (2), හඩතලන්නේ (2), උදෑසනක් (2), පිළිබද (2), පෙරලෙමින් (2), posts (2), කඩුව (2), ගත් (2), අල්ලාගෙන (2), කරන්නට (2), පැවරුනේ (2), බෝලය (2), විටම (2), ඇගේ (2), සිතේ (2), යම් (2), අමාවක (2), රහසින් (2), මෙය (2), කරයි (2), බලයි (2), අසා (2), සිටින්නේ (2), ඇහුන (2), ගල්ගුහාවට (2), බලනකොට (2), දිගේ (2), පුංචි (2), ඒකෙන් (2), සද්ද (2), හැංගුනා (2), කාලය (2), එක්කෙනෙක් (2), අනික් (2), ගහක් (2), පිහියක් (2), බයේ (2), අල්ලල (2), පිහිය (2), ලෑස්ති (2), කොල්ලන්ගෙ (2), අවුරුද්දෙත් (2), බැරිවෙයි (2), බලලා (2), ඉතාම (2), මිනිහෙක් (2), කොලුවො (2), අමතක (2), පාන්දරම (2), ගියේ (2), කම්මැලි (2), බිරාන්ත (2), බොහොම (2), දවස් (2), යනකම් (2), ලගට (2), කරන්නෙත් (2), දැම්මෙ (2), ගෑනිගෙන් (2), කීප (2), උන්ට (2), මොනවා (2), තේරුනා (2), හිතුනා (2), ඇඩුවා (2), හොදටම (2), නැගිටලා (2), මඩුවක් (2), තැනක (2), ආවද (2), ආවත් (2), බැරුව (2), පිටිපස්සෙන් (2), මතක (2), සෙල්ලම් (2), ගස් (2), අල්ලගන (2), යමක් (2), ඉංග් (2), රීසි (2), අන්තිම (2), ගත්තා (2), අපටත් (2), විශ්වමාතාවට (2), පූජාවක් (2), හැටියට (2), උඹලට (2), ඔහුගේ (2), ලෙස (2), ගයාන්ට (2), ඔළුව (2), අල්ලන්න (2), මොනවත්ම (2), හරියටම (2), මහා (2), කරන්ඩ (2), ඇසීය (2), තිදෙනාම (2), මුහුණ (2), හිතට (2), කපු (2), අවදි (2), පළතුරක් (2), පැනල (2), සිනාසෙන්නට (2), හඩින් (2), ඥාති (2), කෙනෙකුගෙ (2), අඩුම (2), කුඩුමත් (2), එහෙ (2), හවස් (2), මුල (2), ආවේ (2), එහි (2), බලමුකො (2), හතර (2), සෙමෙන් (2), කතාවෙන් (2), ආවට (2), දැන්ම (2), කතාබහක් (2), එන්නට (2), මෙන්ම (2), මහත්තුරු (2), දෙසට (2), ඇතුලේ (2), ඔහුට (2), තැනය (2), ගෙනාපු (2), තියනවනෙ (2), මලනී (2), කොල්ලව (2), කපල (2), අතර (2), තිබුනි (2), ආවාය (2), හිස (2), ලීලා (2), පොඩ්ඩක් (2), බැරිම (2), ඇතුලෙ (2), අපිත් (2), දුටු (2), කෑගැහුවා (2), කාටත් (2), සිටියෙ (2), දුවපිය (2), ගමනට (2), උදේම (2), ලිලිනෝනයි (2), තුන් (2), දෙනාම (2), මොකෝ (2), පයින් (2), වෙයි (2), හොය (2), හෙහ් (2), කීවා (2), කිවා (2), යන්තරයක් (2), දෙන්නෙකුත් (2), පැය (2), කලේ (2), ගාල (2), විහිලුවට (2), කරකර (2), සෙනසුරාදා (2), සතෙකුගෙ (2), බෙල්ලක් (2), තෝරගත්තෙ (2), එක්කගෙන (2), මොකක් (2), ඉවරනෙ (2), බිලිදෙන්න (2), බඩු (2), බිල්ලක් (2), දේකට (2), වැඩෙන් (2), හම්බවෙලා (2), මහන්සි (2), ඉස්තෝප්පුවට (2), ගෙනාවා (2), මායම (2), කියව (2), එකපාරටම (2), ආවේස (2), එක්කම (2), ගෑනියක් (2), වගෙමයි (2), හිනාවෙන්නෙ (2), වැනුව (2), ගත්තට (2), පහුවෙනිද (2), තමා (2), වත්තක (2), සැන් (2), ඔහොම (2), තරමේ (2), හදනකොටම (2), හිනාවක් (2), ගමන්මයි (2), ඕනද (2), වටේට (2), ඉවරවෙලා (2), ලිලි (2), කැමැත්තක් (2), ඕනවට (2), එපාවට (2), හිතාගෙන (2), කිව්වත් (2), ඔතෑනි (2), කියයි (2), රෙද්ද (2), ඉවසන්න (2), බැරිව (2), ඇදුම් (2), නෑනේ (2), නිකමට (2), කියවුනා (2), සිද්ද (2), කාල (2), බීල (2), විනෝදෙන් (2), ලැබෙන්නෙ (2), පුදුමයි (2), අල්ලගන්න (2), කියන්නයි (2), ගමේ (2), ඇත්තද (2), තියෙනව (2), දුව (2), කොළුවට (2), ගෑනුන්ගෙ (2), මිනිහ (2), ඉන්නවද (2), බැලුවෙ (2), බයිසිකලේ (2), ගෙනත් (2), රෙද්දක් (2), මුලදි (2), කීවම (2), එක් (2), දන්නවනෙ (2), මුදලාලිගෙන් (2), වගෙම (2), බේරිල්ලක් (2), ගෑනුන්ගෙන් (2), හිතෙනව (2), වුනාද (2), තරමටම (2), පිරිමිය (2), කසාද (2), සේවිකාවො (2), ගොල්ලො (2), දැක්කහම (2), ගැලපෙන්නෙ (2), හැදුව (2), පොල් (2), උනුත් (2), හොරු (2), ගිනි (2), හොරාව (2), වැද (2), සමාව (2), දෙන්නෙ (2), හදා (2), ගන්නත් (2), සතියකට (2), කොල්ලන්ට (2), සප්ලයි (2), තිබුනොත් (2), බලවත් (2), ගැහුවෙ (2), කඩේ (2), ගුටියක් (2), ලැබුන (2), හැදුනා (2), පහර (2), රිදෙන්න (2), දඩුවම (2), විදියටම (2), වැදුනෙ (2), තට්ටමට (2), එකකට (2), මරනව (2), පැත්තකින් (2), හේත්තු (2), ගේන්න (2), එකත් (2), දිහාට (2), ඇහිල (2), ඇහුවෙ (2), කෙලින්ම (2), උපදෙස් (2), ඕකට (2), දඩුවමක් (2), ගහපන් (2), ආදරෙන් (2), කෙළින්ම (2), පපුවෙ (2), මයිල් (2), බලපුවම (2), වාර (2), මරන්නෙ (2), එපාකම් (2), තරන් (2), අතගෑව (2), නෑව්ව (2), එක්කත් (2), නොතැන (2), බල්ලෙකුට (2), බල්ලා (2), මරලා (2), කොච්චර (2), වෙනකොට (2), මොකවත් (2), එකක (2), බැස්ස (2), එනකම් (2), පිපිරි (2), අහුවුනා (2), පරන (2), කලිනුත් (2), මේකට (2), බේත් (2), මරල (2), මරනවා (2), හම්බවෙන (2), ඔළුවෙ (2), පුහුණුව (2), කිව්වම (2), ඇහුනෙ (2), කොටු (2), මෙච්චර (2), පාලන (2), රේමලතාල (2), අමතරව (2), උදවු (2), කල්පනාවල් (2), ඔලුව (2), තියන (2), විදිය (2), ගැනත් (2), තෙල (2), මිනිහත් (2), බැරිවුනා (2), පෙන්නුවා (2), හොදින් (2), අහන් (2), හෝද (2), පාඩම (2), කරගෙන (2), තමන්ගෙම (2), පැත්ත (2), හැකියාවක් (2), හිනාව (2), අයින් (2), දෙයක්ම (2), රස්සාවට (2), පැවරුන (2), ඕනෙ (2), මහත්තයත් (2), හෙට (2), හදලා (2), මස් (2), තීරනය (2), බවට (2), හිලවු (2), මරමු (2), උනන්දුවක් (2), ගනන් (2), රස්සාවක් (2), ඌරන් (2), කෙනෙකුටය (2), සතෙක් (2), රසිද්ධ (2), බලුපැටවු (2), ඉස්සරවෙලාම (2), කාපු (2), නහර (2), මැරුන (2), ඇක්මන්ට (2), අරක්කු (2), බොන්න (2), බල්ලත් (2), කෙරුවට (2), යටි (2), අරගෙන (2), නෝනා (2), බලුපැටිය (2), ගෙනාව (2), ගෙදරින්ම (2), ලනුවක් (2), බැන්ද (2), දෙකක (2), උන්ගෙ (2), ලස්සනයි (2), අරය (2), හොදත් (2), හොදම (2), හදනවනම් (2), දරමඩුව (2), පිටිපස්සෙ (2), හැරිල (2), මහත්තයයි (2), ඉදගෙන (2), කරන්නද (2), අක්ක (2), මහත්තයලගෙ (2), කොටුවෙ (2), එකා (2), බුරාගෙන (2), ඔයාගෙ (2), තැන් (2), දුන්නේය (2), බයිසිකලය (2), ගියාය (2), හොයමින් (2), යනු (2), පසුපස (2), කියන්නට (2), සෙල්ලමට (2), හාමිනේ (2), මුලින් (2), ඇඳි (2), awesome, inc, images, powered, blogger, molotovcoketail, followers, blog, archive, popular, subscribe, atom, home, pinterest, facebook, blogthis, email, this, comments, posted, mahesika, කියපියවු, තොපි, එක්වරම, ගුහාවාසියාගේ, කොන්ඩෙන්, තර්ජනය, වූවාය, සිදුවූ, අනපේක්ෂිත, සිදුවීමෙන්, සියල්ලෝම, පුදුමයට, පත්වී, සිටිති, ගයාන්ගේ, ගෙල, සිද, දැමීමයි, එකවරම, ගුහවාසියාවත්, මාලනීවත්, ගයාන්වත්, ලිලීනෝනාවත්, ද්වාරය, තුලට, දෙස, ජපකරන, ද්වාරයක්, විවර, ආරම්භ, කඩුවේ, කාරියයි, අදහසක්, උදාවිය, ගල්ගුහාවාසියා, ලිලිනෝනා, කරති, මාලිනීටද, කිහිපවරක්ම, පැවසුවාය, එතරම්, ගනනට, ගත්තේ, නැතත්, සිටියේ, සෝදිසියෙනි, බොහෝ, දිනවල, ලිලිනෝනාගේත්, ගුහාවාසියාගෙත්, කතාබහට, සවන්, දුන්නාය, පලිහු, බෝලයකින්, එහෙට, මෙහෙට, හරවා, පුදුමයනම්, ලිලීනෝනාද, බෝලයත්, සමග, ගනුදෙනු, කිරීමය, එවිට, ගොතගහන්නට, ඇසුවා, සැකයක්, ඇතිවිය, දැහැනකට, සමවැදුන, පරිදිය, ගයානුත්, අවසන්, නිහඩ, බෝතලෙන්, බින්දු, ඔළුවට, දාගෙන, පොතෙන්, පිටු, ඉරාගෙන, පොතයි, බෝතලෙයි, තුබුන, තොට, ගුහාවෙන්, ගුහාවෙ, ශබ්දයක්, අරමුනක්, ගුහාවකින්, පෙනුන, ඇතුලුවෙලා, දෝනා, වල්, උමන්, අපූරු, දෝනාවක්, සිදුරක්, කොහොමත්, ඇට්ටරයනෙ, රිංගුව, බෝතලයකුයි, පොතකුයි, වැඩිකාලයක්, ළැබුනෙ, වාඩිය, ආන්ඩුවෙන්, වැටලුව, මතකයි, කාලකන්නි, ඇහෙනකොටම, මැස්සෙ, අම්මත්, පිටේ, කැලේට, ගෙවුන, තෘප්තියක්, හිතෙනවා, අම්මලා, වදපු, කිරිදීපු, වාඩියෙ, කොල්ලෙකුටම, ඇදගන, නැවැත්තුවා, හුග, පොරකනවා, ම්ජ්ගික්, පෙන්වනවා, වගේමාව, ගහට, බෑන්දා, ගැලෙව්ව, බැදලාකකුල්, දෙකත්, දෙපැත්තට, ඇදලා, බැන්දා, වේදනාවක්, දැනුනේ, පුංච්, ගැහුනා, දුංකුඩුව, හුරතල්, ඉදලා, පලන, තරු, විසි, අතරෙ, ජුන්ඩා, වර්නනා, හැදෙන, ඇටදෙකෙන්, පොඩිකාලෙදි, සතුටකින්, අවුරුද්දෙ, කිරිල්ලක්, තොගෙ, වල්ල, ගෙනියන්නෙ, උබලත්, වරෙල්ලා, අතින්, අල්ලගත්තා, හැන්ගෙන්නෙ, අම්මානෙ, හැංගියන්, ජීවිතේට, වෙනවා, පහුවෙනිදා, ඇහැරුනා, වෙනදට, කාර්ය, බහුලයි, අවට, පරිසරයෙ, සිද්ධවෙන්න, දැක්කාම, වෙනද, සුහදව, කට්ටියක්, පඩියට, තේරුන, අල්ලන්, ඔත්තු, ජුන්ඩ, කැපුවට, පහුවෙනිදත්, දාන්නෙ, දුම්කොළ, පාවිච්චිය, ගලවලා, දුංකුඩුවාව, බැලුවා, දෙනෙක්ම, ඉන්නබව, ඕනබව, හැන්දෑවෙ, හොරෙන්ම, ලගදිම, උබව, පාත්, පෙන්නුව, උගේ, කෙනාට, දුන්කුඩු, බෑව, රටක්, රාජ්ජයක්, ලැබිලා, එලියෙ, එක්කෙනෙකුට, අම්මාට, රාජකාරියක්, හිටියොත්, කළොත්, වදදෙන, හිනාවුනා, විලාසය, දැක්කම, තීබුන, නැතිවෙලා, සිහි, අදුරු, බිල්ලකට, අරන, සිහිය, තෙහෙට්ටුවට, නැගිටගන්න, වෙලාවකින්, මහත, තරබාරු, කුස්සි, මගෙන්, පාරටම, මූණට, වැස්සි, කඩාගෙන, ඒකි, හොයන්න, වැරදුනා, හොයාගන, බයත්, වාඩියකට, කාලෙදිමයි, කටකතා, වාඩිවලට, උපන්නෙ, පවුලක, වෙළදාම්, ආණ්ඩුවෙ, වෙළදාමට, පලාත්වලට, සෙල්ලමෙන්ම, හිඟ, පාඩුවක්, සෙල්ලමින්, කියන්නම්, අහගනිල්ල, බරි, ගැහිල, කියන්නකො, ඇවිටිලි, උත්තමාවට, ජීවිතේම, කැප, ලිංගික, ආසාවල්, ආසාවක්, ආසාවක්ම, ඔප්පු, සක්වලේ, මුලක්, මැදක්, තේරෙයිද, නූල්, බෝලයක්, නූලක්, මුලයි, අගයි, සම්බන්ධයි, විශ්වමාතාව, හැඟීම්, බරවිය, ආපූරු, හිදුවා, වට්ටිය, පෙන්වූවේය, මාලනීද, කන්නට, අඩගැසුවාය, නාහෙ, උඹලගෙ, අඩගහපන්, කරනකන්, උගෙත්, නවාතැනනෙ, ඇසුන, මාලනීගේ, පළතුර, වැටුනි, රේමලතාද, බිරාන්තවී, මිනිසාගේ, මුහුණදෙස, බලාගත්වනමය, නොකර, නිකම්ම, කොල්ලගෙ, කැපුවත්, හරියන, තරමෙ, යෝගයක්, ලබන්නෙ, සාවධානවය, මේවට, පිළිවෙත්, කෝටිගනන්, එළබෙන, කාලවකවානුව, දැනගෙනද, ඇයගේ, දෑස්, කුහුලින්, බරවී, ආරළු, බූරළු, ළමයො, උඹල, කොරන්ඩ, කාරිය, බරපතල, වරදින්නෙ, සෙමිනි, ලෝක, පාලක, කැපවෙලයි, භක්තියෙනි, එක්කමනෙ, උන්නැහැ, ගුරුකම්, මිහුනෙන්, එන්නා, සේය, අන්තිමේදි, හදිස්සියට, දාක, මාස, දියරෙන්, නාවන්න, නැමී, පලතුරක්, අනුභව, කියන්නේද, කාටවත්ම, සිතාගන්නට, කලේය, හදිස්සිය, නෝනලට, දොහක්, නවතින්න, ඉදුම්, හිටුම්, බැරිකමක්, උයන්න, අපය, දෙවිදියකට, ලුණු, කිරිබත්, ඔන්නොහෙ, දුවල, නැතෑ, යළි, මෙතෙක්, නිහඩව, අපලයක්, කාලෙකට, නවත්තන්න, යන්තරේකුත්, කැළෑව, අතුලට, පිරුවාය, අසලින්, තැබීය, නගමින්, සිනාසුන, තිදෙනාට, හිද, ගන්නට, ගුහාවේ, ගොස්, රාශියකි, වර්ගයකම, තුරු, තිබිණි, දකින්න, කල්පනාවෙන්, නරකයි, මොකාට, එනවද, කෙදිරුවාය, ඔවුනොවුන්ගෙ, මුහුණෙන්, ගත්හ, නෝනල, තුන්දෙනා, අපිට, දෙමු, කියමින්, පෙරමුණ, ගත්තේය, තිදෙනා, සදන, වේලාවකින්, දල්වාගෙන, සියල්ලන්ටම, ආරාධනා, කළේය, පිරිමියෙකු, හැඩරුවද, බිමනද, ගැහැණියක, ගල්ගුහාවේ, තනිවම, කරන්නේද, සැක, සංකා, දැල්වී, මේකා, සිනහවක්, දල්වනකම්, කිසිවෙක්, සිනාසුනේ, ඇසුවේ, රේමලතාය, සිනාසුනි, සිනහවකින්, පිළිගත්, හෙතෙම, ගැහැණුන්, තිදෙන, ගුහාව, උඩුකය, නිරුවත්, පිරිමියෙක්, ඉනුවෙය, පිටුපසින්, එයි, මොකා, හිටියත්, තැනේ, ඇණේ, ගහමු, බිලිපූජාවක්, කපන්ඩ, තිර, හඩිනි, බේරගෙන, මටනම්, ඉවරයක්, නින්දක්, කරපිය, කරදරේ, කසුකුසුව, මිනිත්තු, කිහිපයක්, එයින්, ඉවතට, වනා, යමන්, වෙතට, වරෙල්ලකො, පැත්තකට, මන්ත්, රනයකටය, පේන්නෙ, බයිස්කෝප්, එකක්වත්, බලනවද, කියපන්කො, ලලිතා, ඉවසන්නට, දමා, බැලුවාය, හිටපල්ලකො, කළුවරයි, ඉන්නවත්, පැන්නාය, හිටපන්, ඉන්නේ, හුඟක්, ඉස්සරහිනි, අනතුරු, ඇඟවූවාය, සරපයො, වෙහෙස, දැනේ, විඩා, නිවාගන්න, අවශ්, යමය, ගුහාගමනේව, ඉපිළුනේ, එබැවිනි, ඇතුලු, ගල්ගුහාව, කට්ටියම, අවදිකළේ, දුරක්, කැලෑව, කැලෑවෙ, දිගටම, භයානක, අහීමාන, තැනකට, ඇතුළුවන, මිනිහව, එලෝගත්ත, ඇඩූ, කදුලෙන්, පරය, ගයාන්ව, කැමතිකරවගෙන, හතරදෙනා, පිටත්, කතාකරගෙන, නතර, නිදාගත්තා, කොල්ලත්, ඌත්, ඇවිදින්න, කොහෙ, ඉදගන්න, බැරියෑ, පුතාවත්, යන්නම්, අපලෙට, දාන්නත්, සීට්, එකයිලු, ලිලීනෝනගෙයි, රේමලතාගෙයි, මූනු, හපුටු, හ්ම්ම්ම්, ඔයාගෙත්, ආසාවනෙ, කාලෙකින්, කොහෙවත්, වන්දනාවක, ඔයාටත්, නිමඩුනෙ, යන්නද, යාලුවො, මහත්ටය, හිනවෙවී, වේඅවකින්, ගයාන්ගෙ, අමාලිත්, උයන, සම්බන්ද, ඇරිල, ඕකගෙ, ඕනැයැ, ගිරේකිනුත්, හිතයිද, ජෝක්, එකටම, ගනනක්, විදියක්, ගයාට, බකස්, හිනාගියා, කතාවත්, කොලුවා, ඇරිලා, දෙන්නා, අම්මෙ, කියාගන, ඉවරයි, කපුමෑනියොයි, මායි, උඹයි, ගයානුයි, වරෙන්, බදා, ස්ථිර, නිහැඩියාවකි, කපනවා, ඉවත, සෙමින්, මිමිනුවා, උඹේ, කිව්වයැ, කපනව, නාහෙන්, අඩන්නෙ, සැරෙන්, කිසිවක්, උඹවම, දස්ටි, දිස්ටිය, ඒකනම්, කැමතිවුනා, අපලෙකට, යෝජනාවක්, කියලද, ඉවරෙට, ඉපිලෙමින්, කිව්වේ, මාලනීය, ඒකව, උනාට, කිව්වෙත්, ලමයෙක්, හොයාගනිමු, කොයිවැඩෙත්, ගන්නෙ, කියලනෙ, ගෙදරම, තියෙද්දි, කොහෙන්ද, හොයන්නෙ, වැඩද, ඕකද, කෙරුනයි, සිනාසෙමින්, ලීලාවතී, එලිවෙනකම්ම, කතාවුනේ, ගැනයි, ඔරොත්තු, බාගයක්, නියම, ලිලීනෝ, යාතිකාව, හිටගෙන, දෙකකටත්, පාටයි, පරක්කුව, පුටු, දෙකක්, රේමලතාත්, හිටගෙනම, කෙඩෙත්තුව, ආවතේවත්, නුහුරුයි, වෙලේ, වෙයිද, දෙසත්, වතාවත්, ඉවරකරල, මොනාව්ද, විඩෙන්, විඩේ, රහස්, කුටියක, අදුනක්, ආවතේව, ලිලීනෝනත්, යස්සනියක්, උඩුබුරුලනව, වගෙයි, සතුටෙන්, හැටියෙම, හමුවෙන්න, පනිවිඩයක්, ඇරියා, හැදුනෙ, පළාතක, අයිති, දේවාලයක්, අටවගත්ත, සාත්තාර්, දේවාලෙට, කීවොත්, කෑල්ල, නිලමැස්සෙක්, ගදත්, මොළෙත්, තිබුනනම්, සේසතම, අයිතිකරගන්න, වහලෙක්, බලය, අයුතු, යෙදුවෙ, පදම්, සල්ලිය, බාගෙ, ඉල්ලගෙන, එපාකනුත්, පිරිමහගෙන, සන්තෝසෙන්, පස්සෙත්, නාල, කුමාරියෙක්, හැදුවෙ, කුමාරියන්ට, ජීවන, සුවද, හමන, ඉන්නවට, හිටියටත්, ජරාවට, විසදුනා, ආර්ථික, විසදුනේ, හිතාගන්න, සැමියෙකුත්, ලැබිලයි, සැමිය, රජ්ජුරුවන්ගෙ, ඉහල, තානාන්තරයක්, හම්බ, නැතුවම, ඇත්තටම, සුවදට, ගඳට, ඇදෙන, නිළමැස්සෙක්, දෙන්නගෙම, කැමැත්තෙන්, මිසක, නැගිටින්න, කම්මුල, ඉඹල, කෝල, උඹටත්, දාපු, නැගිට්ට, ඇල්ලිල්ල, එකපාරකින්, නැහැ, එතනින්, එහා, වෙච්චි, අසභ්, වෙනවනෙ, මල්ලව, පොරේ, ඉවරවෙනකොට, දෙන්නටම, දාඩිය, විස්වාස, කොටිය, හිටියනම, හත්දවසක්, නාන්න, හිතන්නත්, කැඩුවෙ, පුස්, කකා, ජීවිතේ, කෝලම්, කලාට, ගලවලත්, ගලවනකල්, ඉවසිල්ලක්, නැතිවයි, ඉනෙන්, කිට්ටුකරගෙන, හැඩයිනේ, හරෝල, හැඩයි, කීවත්, දැකලත්, ගත්තහම, ගෑනුත්, බිමින්, තියන්නකො, ජරමරයයි, තට්ටමක්, මිරිකුවට, තට්ටුවක්, ගෑනිටත්, දෙයක්නෙ, බහකුත්, ලස්සනකුත්, කෙනෙක්නෙ, කතාබහෙනුත්, දැනෙන්නෙ, කෙනෙක්ද, රධාන, චරිතයක්, හොඳයි, රසදුනක්, වැජඹෙනව, නගේ, හිමින්, සීරුව, බොරුද, හිනාවෙනව, ගෙදරකට, රිංගල, කොලුව, ගෙදරටත්, හොරෙන්නෙ, කළත්, තහංචියි, දුවගන්නත්, මුසුනෙන්, අතුගාන, මුසුන, වැදිල, රිය, දසුනක්, අහලපහල, දැනගන්නෙ, සිරික්කිය, සතුට, උතුරනව, විහිලු, පොල්පිති, සෝබනේ, සැළකුව, කුණුහරපයක්, කියලවත්, අවුලකුත්, ඉස්සරෝම, දවස්වල, ගෙවල්වලට, මිනිහම, මුදලාලිව, අරලින්නෙ, ගෙන්න, හීන්දෑරි, අගපසග, පිහිටල, පිරිමියෙකුට, හිතෙන, ගතියක්, බුලත්විට, බීඩි, හැට්ටයක්, පටලගෙන, පිරිසිදුවට, කාටවත්, තරඟයක්, දෙයි, නටපු, නාඩගම්, විශ්වාස, සහතික, වුවමනාවක්, කියන්නෙත්, බිසවුන්නාන්සෙ, සද්දයක්, බද්දයක්, ඇවිස්සුවොත්, අවුරුද්දක්, දහයකට, නොකළත්, දහයෙන්, නමයක්ම, කුණුහරප, කවදත්, කරුණාවයි, කඩම්බාන්දුවෙලා, හිටින්න, ඉදුම්හිටුම්, බීගත්තහම, කියන්නෙම, කුරුට්ටො, ආසයි, ඇත්තම, නඩත්තු, සල්ලාලයෙක්, තියනවයැ, බූදලේ, හිමිවුනේ, කාලෙමයි, මෙයාගෙනුත්, ගොල්ලන්ට, දෙකෙන්, කෝක, ලස්සන, නෝනව, බැන්දෙ, දෑවැද්දට, රසිද්ධියෙම, විශේෂයෙන්, කඩවසම්, හාදය, දෙපාරක්, විදියෙ, රූපයක්, තාත්තත්, පරම්පරා, සල්ලිකාරයො, මැරුනෙ, මූලග්ගින්න, එල්ලිල, මැරිල, උරුමක්කාරය, බැඳල, ගුරුවරියක්, ලස්සනක්, කැතකුත්, නෝනයි, මුදලාලියි, පොටෝ, පොල්වත්තක්, සල්ලිකාරයෙක්, මදිවට, කඩේකුත්, සල්ලිවලටත්, කෙරෙන, සේවක, රමානයක්, රැදුන, සේවකයො, දෙනයි, වැඩියම, සේවිකාවන්ට, ජීවත්, ලබපු, දෙනා, කට්ටියකට, අමු, මසුයි, වැලියි, කැව්ව, එකෙකුට, ගලක්, එල්ලල, මැද, හිටෙව්ව, අව්ව, එකාටම, අඩු, පාරවල්, පුතයෙකුට, දැකපු, කෙනෙක්වත්, වැරැද්දක්, හොර, බඩුවක්, තැනටම, බඩුත්, අල්ලගන්නව, අහුවුනාට, කොල්ලන්ගෙන්, ලැබෙන, දෙයක්යැ, ගේනකොට, ගන්නවත්, දෙපා, වැටෙනව
Text of the page (random words):
ගහන්නෙ නැතිවෙයි කියලයි වින්සන් හිතුවෙ ප් රේමලතා වින්සන්ගෙ කනෙන් ඇදගෙන කාමරේට එක්ක ගෙන ගියෙ මරන්ඩ ගෙනියන බල්ලෙක් වගෙ වින්සන් බිම දිගේ ඇදිල ගියා මාලනීත් පස්සෙන් ආව වින්සන් ව කාමරේට ගෙනාපු ප් රේමලතා අත් දෙකින්ම වින්සන්ව මුල්ලකට තල්ලු කෙරුව වින්සන් මුල්ලට වෙලා බයවෙලා වගෙ බලන් හිටිය ප් රේමලතා කාමරෙන් එළියට ගියෙ බයිසිකල් කේබල් එක ගේන්න කේබල් එකත් අරන් කාමරේට එනකොට මාලනීට හිනා ගියා ආ වදකය එනකොට දගය කලින්ම කාමරේට ඇවිල්ල වගෙ මාලනී කාමරේ හිටපු වින්සන් දැකලා කිව්වා වින්සන් ගෙ ඇදුම් ගලවල බංකුවට හේත්තු වෙන්න කියලා ප් රේමලතා අන කලා මාලනීත් එතන ඉන්න හින්ද වින්සන්ට වස ලැජ්ජාව වින්සන්ට කවදාවත් නැතිව එදා තරහ ගිහින් හිටියෙ හෙලවෙන්නෙවත් නැතිව හිටිය යකෝ මම ඔයිට වඩා ලොකු ඒව දැකලා තියනවා තෝ බංකුවට හේත්තු වෙය කෝලන් කරන්ඩ ආවොත් ලතා තෝව මරයි මාලනී කිව්ව ප් රේමලතා කේබල් එක පැත්තකින් තියල වින්සන්ගෙ බෙල්ලෙන් අල්ලගත්ත සරම කැඩුව බංකුවට තල්ලු කෙරුව වින්සන් දැන් ඉන්නෙ ලංකට් එක පිටින් වින්සන් ආපහු ඇවිත් සරම අහුල ගත්තෙ ආයෙ ඇදගන්නයි ප් රේමලතාගෙ රතු ඉර පැන්න තෝ මං කියන විදියට කළේ නත්නම් අද රෑ තෝ නිදා ගත්තට පස්සෙ මරනව කියල ප් රේමලතා කිව්ව ඒක අහල වින්සන් වෙව්ලන්න ගත්ත ප් රේමලතා යමක් කිව්වොත් කරන බව වින්සන් දන්නව ඒ වගේම ඒක ප් රේමලතාට ඉතාම සුළු දෙයක් මුදලාලි ඕන එකකට ප් රේමලතා එක්ක ඉන්නව මුදලාලිට කරන්න බැරි දෙයක් නෑ වින්සන්ට එහෙම දෙක නොකළෙ ප් රේමලතාගෙ හොඳකමට වින්සන් කීකරු වුනේ ඊට පස්සෙ වින්සන් බය වැඩිකමට කියපු විදියටම කලා පළමුවැනි පාර වැදුනෙ කීස් ගාල කේබල් එක හුලන් කපාගන ඇවිල්ල වින්සන් දැගලුවා දෙවැනි පාර ඊට ටිකක් පහලින් තට්ටමට වැදුනා වින්සන් අත මිටමොලෝගත්ත දත්මිටි කෑව තුන්වැනි පාරට ඇහැට කදුලු ආව හතරවෙනි පාර වදිනකොට තට්ටම ඩාන්ස් දාන්න ගත්ත වින්සන් කෑගැහුවා ඉකි ගහගහ ඇඩුවා දඩුවම ඉවර වෙලා බිම බුදියන්න කිව්වා කලවා වලට පහර දෙන්න මගෙ නෝනෙ මට රිදෙනවා කියලා වින්සන් කෙදිරි ගෑව රිදෙන බව මම දන්නවා බන් රිදෙන්න තමයි ගහන්නෙ කියලා ප් රේමලතා වින්සන්ව පස්ස පැත්තෙන් අලල්ල තල්ලු කලා වින්සන්ගෙ කකුල් වලට කේබල් පහර දෙන කොට වින්සන් මර ලතෝනි දුන්න මේකෙන් පස්සෙ වින්සන් හැදුනා ඒත් වින්සන්ගෙ නරක පුරුදු සම්පූර්නයෙන්ම නැතිවුනේ නෑ ඒ වගෙ වෙලාවට ප් රේමලතාගෙන් මේ වගෙ සංග් රහ ලැබුන ඔහොමටත් මාසෙකට දෙකකට සැරයක් වින්සන්ට ඔය වගෙ සැළකිලි ලැබුන ප් රේමලතා තමන්ගෙ ගෙදර දැඩි පාලනයක් ගෙන ගියා කියල කවුරුත් දන්නවනෙ එහෙම කළේ කාගෙත් යහපතට ප් රේමලතා එහෙම කළේ වින්සන්ගෙ වැරදි නිසයි දෙන්න අතර විරසකයක් තිබුන කියල ඒකෙන් කියවෙන්නෙ නෑ සෑහෙන පිරිසක් ඉස්සරහ වින්සන්ට කම්මුල් පාරක් දුන්න වෙලාවෙ වින්සන්ට විලිලැජ්ජාවෙ පන ගියා කාලයක් යනකම් කඩේ තොටමුනේ පැත්තෙ ගියෙත් නෑ කාලයක් ගියාම මේක ගානක් නැතිව ගියා වින්සනුත් කවුරුහරි ඔයගැන ඇහුවහම උත්තර දුන්නෙ තමන්ගෙ ගෑනිගෙන් ගුටියක් කන එක ලැජ්ජාවක්ද බන් කියල ඒක අහපුවම කොයි කාටත් කට උත්තර නැති වුනා ප් රේමලතා ඊට පස්සෙ ඕනම කෙනෙකුට ගැහුවෙ බයිසිකල් කේබල් එකෙන් කේබල් එක කියන්නෙ බයිසිකලේ බ් රේක් පලු වලට සමබන්ධ කරල තියෙන වයර් එක වගෙ එක දන්නෙ නැති කවුරුහරි ඉන්නවනම් කියලයි ඒක කිව්වෙ මේ දඩුවම් ක් රමය ප් රේමලතාගෙම සොයාගැනීමක් සතෙකුට වුනත් මනුස්සයෙකුට වුනත් ප් රේමලතා ගැහුවෙ බයිසිකල් කේබල් වලින් විතරමයි හොරකම් නම් ප් රේමලතාට පෙන්නනන බෑ තමන්ගෙ මොනවහරි හොරකමක් කරල තිබුනොත් ඒ හොරාව අල්ලගන්නවමයි ප් රේමලතා බලවත් නැති කාලෙ සමහරුන්ගෙන් හිරිහැර සිද්ධ වුනා පස්සෙ කාලෙක රුද් රිගු මුදලාලි හිතවත් වෙලා ප් රේමලතා බලවත් වුනාට පස්සෙ ඉස්සර තමන්ට වැරදි කළ අයත් අල්ලල දඩුවම් කළා රුද් රිගු මුදලාලිගෙ කොල්ලො සෙට් එක ආවම ප් රේමලතාට ඕනම ජගතෙක් හිරබාරයට ගන්න පුළුවන් කොල්ලන්ට කන බොන දේවල් සප්ලයි කරන්නෙ මුදලාලි නිසා ලතාට වියදමකුත් නෑ ලතා අක්කගෙ වැඩකට එන්න කියල යමල්ල කියනකොටම කොල්ලො ටික නැට්ට කරේ තියා ගන්නව එක දවසක් වැරදිකාරයෙකුට දඩුවම් දෙනව බලා හිටපු වැඩිහිටියෙක් කිව්ව රටේ පාලනය සතියකට වත් ප් රේමලතාට දෙන්න ඕන කියල හොර බඩුවක් අල්ලගන්න ඒක වික්ක තැනටම යනව බඩුත් එක්ක හොරාව අල්ලගන්නව හොරා අහුවුනාට පස්සෙ රුද් රිගු මුදලාලිගෙ කොල්ලන්ගෙන් සංග් රහ ලැබෙන බව කියන්නත් දෙයක්යැ ප් රේමලතා ලඟට ගේනකොට උන්ට හරියට ඇවිද ගන්නවත් බෑ උන් ප් රේමලතාගෙ දෙපා මුල වැද වැටෙනව අනේ අක්කෙ සමාව දෙන්න කියල ඒත් ප් රේමලතා මේ අයට දඩුවම් දෙන්නෙ මේ අය හදා ගන්නත් අනෙක් අයට ආදුරුසයක් වෙන්නත් කියල ප් රේමලතාගෙන් දඩුවම් ලබපු වැඩි දෙනා හොරු එක පාරක් හොරු කට්ටියකට අමු ඌරු මසුයි වැලියි කැව්ව තව එකෙකුට ගලක් එල්ලල පාරෙ මැද හිටෙව්ව ඌ ගිනි අව්ව බලන්නෙ නැතිව හිටිය හැම එකාටම අඩු නැතිව සංග් රහ ලැබෙන්නෙ බයිසිකල් කේබල් එකෙන් ප් රේමලතාගෙන් බයිසිකල් කේබල් පාරවල් කන්න බෑ ලේසි පුතයෙකුට ඒක දැකපු කෙනෙක් නෙමේ අහපු කෙනෙක්වත් වැරැද්දක් කරන්න හිතන්නෙ වත් නෑ රුද් රිගු මුදලාලි කියන්නෙ ලොකු පොල්වත්තක් තිබුන සල්ලිකාරයෙක් එයා කුකුල්ලු හැදුව ඒ මදිවට පොඩි කඩේකුත් කෙරුව සල්ලිවලටත් පොල් අරන් වික්ක මේ වැඩ කෙරෙන කොට එයා ලඟ සේවක සේවිකාවො සෑහෙන ප් රමානයක් රැදුන සේවකයො කිව්වට කීප දෙනයි උනුත් වැඩට ගත්තෙ බැරිම තැන රුද් රිගු මුදලාලි වැඩියම ආස කළේ සේවිකාවන්ට දුප්පත් ගෑනු මුදලාලි ලග වැඩට ගියා මුදලාලි හරි විනෝදෙන් තමයි ජීවත් වුනේ මුදලාලි කසාද බැඳල උන්නෙ ඉංග් රීසි ගුරුවරියක් ඒ නෝන එහෙමට ලස්සනක් තිබුනෙ නෑ කැතකුත් නෑ ඒ වුනාට නෝනයි මුදලාලියි එකට ඉදල ගත්ත පොටෝ දැක්කහම නම් ඕන කෙනෙක් කියන්නෙ දෙන්න ගැලපෙන්නෙ නෑ කියල මුදලාලි ඒ තරමටම කඩවසම් හාදය ගෑනියක් දෙපාරක් බලන විදියෙ රූපයක් මුදලාලිට තිබුන මුදලාලිගෙ තාත්තත් ඒ වගෙමයි ඒ ගොල්ලො පරම්පරා සල්ලිකාරයො මුදලාලිගෙ තාත්ත මහ රුද් රිගු මුදලාලි මැරුනෙ මූලග්ගින්න ඉවසන්න බැරිව එල්ලිල මැරිල ඊට පස්සෙ තමයි මෙයා උරුමක්කාරය වුනේ රුද් රිගු මුදලාලිට බූදලේ හිමිවුනේ කොල්ල කාලෙමයි මහ රුද් රිගු මුදලාලිගෙන් වගෙම මෙයාගෙනුත් ගෑනුන්ට බේරිල්ලක් තිබුනෙ නෑ ගෑනුන්ගෙන් මේ ගොල්ලන්ට බේරිල්ලක් තිබුනෙ නැද්ද කියලත් හිතෙනව මේ දෙකෙන් කෝක වුනාද කියල කියන්න බැරි ඒ තරමටම පිරිමිය ලස්සන හින්ද මුදලාලි මේ නෝනව බැන්දෙ දෑවැද්දට ඒක මුදලාලි ප් රසිද්ධියෙම කියනව මුදලාලිට කසාද ගෑනියෙක් විශේෂයෙන් ඕන වුනේ නෑ මොකද වත්තෙ සේවිකාවො ඕන තරම් හිටපු නිසා මුදලාලි ඉස්සර කාලෙ රජෙක් වගෙ හිටියෙ මුදලාලි බීගත්තහම කියන්නෙම තමන්ගෙ ලඟ වැඩ කරන ගෑනු එක්ක හිටපු හැටි කොල්ලො කුරුට්ටො මේ කතා අහන්න හරි ආසයි මුදලාලි ඒව රහ කර කර කියනව හැබැයි ඒව ඇත්තම ඇත්ත තමයි මුදලාලි ලඟ වැඩට ආපු නැති ගෑනු දෙතුන් දෙනෙකුත් මුදලාලි නඩත්තු කෙරුව මේ වගෙ සල්ලාලයෙක් වුන මුදලාලි ලඟ වැඩට ආපු ගෑනු ගැන අහන්න දෙයක් තියනවයැ ලිලිනෝන හිටියෙ රුද් රිගු මුදලාලිගෙ වත්තක බව දන්නවනෙ රුද් රිගු මුදලාලි ගෑනුන්ට කවදත් කරුණාවයි ඉතින් කඩම්බාන්දුවෙලා ඉන්න හිටින්න තැනක් නැතිව හිටපු ලිලිනෝනට රුද් රිගු මුදලාලිගෙන් ඉදුම්හිටුම් හම්බවුනා ලිලිනෝන වැඩි සද්දයක් බද්දයක් නෑ කට ඇවිස්සුවොත් අවුරුද්දක් කල්පනා කරන්න මොනවහරි කියයි වචන දහයකට වඩා කතා නොකළත් ඒ දහයෙන් නමයක්ම කුණුහරප ප් රේමලතා මේ කතා මුලදි විශ්වාස කළේ නෑ ඒත් මේ කතා සහතික ඇත්ත බව දැන ගත්තෙ ලිලිනෝන ඒ බව කීවම තමයි ලිලිනෝනට බොරු කියන්න වුවමනාවක් නෑ ලිලිනෝන කියන්නෙත් රුද් රිගු මුදලාලිගෙ අන්තහ්පුරේ හිටපු තවත් එක් බිසවුන්නාන්සෙ කෙනෙක් තමයි ප් රේමලතත් එක්ක හිතවත් වුනාට පස්සෙ ලිලිනෝන එයා රුද් රිගු මුදලාලි එක්ක නටපු නාඩගම් ගැන විස්තර ප් රේමලතා එක්ක කිව්ව ලිලිනෝන කියන්නෙ හීන්දෑරි ඔතෑනි ගෑනු කෙනෙක් අගපසග නම් පිහිටල තිබුන පිරිමියෙකුට ආස හිතෙන ගතියක් නම් තිබුනෙ නෑ බුලත්විට කාල බීඩි බීල ඔහෙ රෙද්දක් හැට්ටයක් පටලගෙන හිටපු ලිලිනෝන ලස්සනට පිරිසිදුවට ඉන්න ඕන කියල කවදාවත් හිතුවෙ නෑ ඉතින් මේ ලිලිනෝන මුදලාලිගෙ අන්තහ්පුරේ හිටපු කාටවත් තරඟයක් දෙයි කියල කොහොමද හිතන්නෙ රුද් රිගු මුදලාලි තමන්ගෙ වත්තෙ වැඩ කරන දුප්පත් අයට හොඳට සැළකුව ගෑනු කෙනෙකුට කුණුහරපයක් කියන කොට ඒ ගෑනිගෙ මිනිහ ලඟ ඉන්නවද කියලවත් මුදලාලි බැලුවෙ නෑ හිටිය කියලත් මුදලාලිට අවුලකුත් නෑ ඉස්සරෝම දවස්වල සමහර ගෙවල්වලට මුදලාලි ගිහාම මිනිහම තමයි මුදලාලිව බයිසිකලේ ගෙනත් අරලින්නෙ ඒ ඉස්සර කොල්ල කාලෙ පස්සෙ පස්සෙ ගෙවල් ගානෙ ගියෙ නෑ ගෑනු තමන් ලඟට ගෙන්න ගත්ත මිස වත්තෙ වැඩ කරන ගෑනුන්ට ඉතින් මුදලාලි වත්තට එනව කියන්නෙ ප් රිය දසුනක් මුදලාලි වත්තට ආව කියල අහලපහල අය දැනගන්නෙ ගෑනුන්ගෙ සිරික්කිය හින්ද ගෑනුන්ට සතුට උතුරනව මුදලාලි විහිලු කරන්න ගිහාම ගෑනුන්ට හිනාවෙලා පන යනව සමහර වෙලාවට පොල්පිති වලින් ගෑනුන්ගෙ පස්ස පැත්තට ගහනව ගෑනු අනේ මුදලාලි කියල සෝබනේ දානව මුදලාලි ගැන රස කතා තියෙනව දවසක් කොල්ල කාලෙ ගෙදරකට රිංගල මොන මොනවහරි කරන කොට ඒ ගෑනිගෙ දුව ඇවිත් මුදලාලි කොලුව ඇද යට හැංගුනා ඒ කාලෙ මේව කරන්නෙ ගෙදරටත් හොරෙන්නෙ මහ රුද් රිගු මුදලාලි මොනව කළත් කොළුවට ඒව තහංචියි ඉතින් රුද් රිගු කොළුවට දුවගන්නත් නෑ අර ගෑනිගෙ දුව මුසුනෙන් කාමරේ අතුගාන කොට මුසුන වැදිල රුද් රි ගු ගෙ ගෙ ඇගේ මොකාද යකෝ අම්මට ද කි යල අහල ඒක තමා නගේ කර කර හිටියෙ කියල මුදලාලි හිමින් සීරුව එළියට ඇවිත් මේක ඇත්තද බොරුද මන්ද කොල්ලො හූ කිය කිය හිනාවෙනව රුද් රිගු මුදලාලි කියන්නෙ කොහොම කෙනෙක්ද කියන්නයි ඔය ටික කිව්වෙ ඉස්සරහට කතාව කියාගෙන යන කොට මුදලාලිත් ප් රධාන චරිතයක් නිසා දැන්ම ඒ ගැන කියන එක හොඳයි ඉතින් ගමේ ගෑනුන්ට රසදුනක් වුන රුද් රිගු මුදලාලි රජෙක් වගේ වැජඹෙනව ඉතින් මේ කාල බීල විනෝදෙන් ඉන්න රුද් රිගු මුදලාලි ලඟ දුප්පත් ලිලිනෝනත් වැටුන ලිලිනෝන කියන්නෙ එහෙමට කතාවක් බහකුත් නැති මහ ලස්සනකුත් නැති කෙනෙක්නෙ ඒ වගෙ කෙනෙකුට කොහොමද මුදලාලි ලඟ තැනක් ලැබෙන්නෙ කෙනෙකුට පුදුමයි අනික ලිලිනෝනට කතාබහෙනුත් කෙනෙක් අල්ලගන්න දැනෙන්නෙ නෑ ඒ මොනව වුනත් මුදලාලි ඔක්කොටම වඩා වහ වැටුන ලිලිනෝනට ඔහෙ යන එන ගමන් තට්ටමක් මිරිකුවට ලිලිනෝන එක්ක මුදලාලිගෙ එහෙමට කතාබහක් වත් සිද්ද වුනේ නැති තරම් පස්ස පැත්තට තට්ටුවක් දාන එක ඉතින් මුදලාලි කොයි ගෑනිටත් කරන දෙයක්නෙ මුදලාලි බී ගත්තහම ගෑනු උඩ දානව වඩා ගෙන යනව ගෑනුත් අනේ මුදලාලි බිමින් තියන්නකො කියනව එක ජරමරයයි ඉතින් දවසක් මුදලාලි ලිලිනෝනගෙ ඉනෙන් අල්ලගෙන මුදලාලි ලගට කිට්ටුකරගෙන හරිම හැඩයිනේ කියල ඉස්සරහ පස්ස හරෝල බැලුව ඒක කලේ නිකමට එතකොටම ලිලිනෝනට කියවුනා හැඩයි කීවත් මුදලාලි ඒව තව දැකලත් නෑනේ කියල ලිලිනෝන වගෙ ඔතෑනි ගෑනියෙක් එහෙම කියයි කියල මුදලාලි හිතන්නත් නැතිව ඇති මුදලාලිට කට උත්තර නැතිව ගියා මුදලාලි ලිලිනෝනගෙ රෙද්ද කැඩුවෙ ඊට පස්සෙ තමයි පුස් කකා හිටපු ලිලිනෝනට ජීවිතේ කියන්නෙ මොකක්ද කියන එක තේරුනේ එදා තමයි මුදලාලිගෙ කෝලම් ඉවසන්න බැරිව ලිලිනෝන කිව්ව මට එක එක දේවල් කලාට මුදලාලි තව ඇදුම් ගලවලත් නෑනේ කියල මුදලාලි සරම ගලවනකල් ලිලිනෝනට ඉවසිල්ලක් නැතිවයි හිටියෙ එතනින් එහා වෙච්චි දේවල් කියන්න බෑ එතකොට ඒක අසභ් ය වෙනවනෙ මල්ලව පොරේ ඉවරවෙනකොට දෙන්නටම දාඩිය දාල හොදටම ලිලිනෝන එක්ක පොර අල්ලන්න මුදලාලි හිතාගෙන ආව ගමනක් නෙමෙයි එහෙම එකක් වුනා කියල කිව්වත් කෙනෙක් විස්වාස කරන්නෙත් නෑ ලිලිනෝනගෙ බොරු කියලයි හිතන්නෙ මුදලාලි කොටිය බව ඇත්ත ඒත් ලිලිනෝන එක්ක හිටියනම හත්දවසක් නාන්න වෙයි කියල හිනා වෙනව මිස ඉතින් වැඩේ ඉවරවෙලා මුදලාලි නැගිට්ට මුදලාලිගෙ පොර ඇල්ලිල්ල එකපාරකින් ඉවර වෙන්නෙ නැහැ දෙවැනි වටේට ලෑස්ති වෙන කොට ලිලි නෝන කිව්ව මුදලාලිගෙ කැමැත්තක් කියල ඕනවට එපාවට ආ නෑ නෑ එහෙම මට ඕන නෑ දෙන්නගෙම කැමැත්තෙන් මිසක කියපු මුදලාලි නැගිටින්න හදනකොටම ලිලිනෝන මුදලාලිගෙ කම්මුල ඉඹල කෝල හිනාවක් දැම්ම එහෙම කළේ එක අතකින් ගමන්මයි ආ උඹටත් ඕනද කියල හිනාවක් දාපු මුදලාලි දෙවැනි වටේට පොර ඇල්ලුව එදා ඉදන් මුදලාලිට ලිලිනෝන නැතුවම බැරි වුනා ඔක්කොටම වඩා මුදලාලි බොම්බිලි කරෝල වලට ආස වුනා ඇත්තටම මුදලාලි කියන්නෙ සැන් සුවදට වඩා බොම්බිලි කරෝල ගඳට ඇදෙන නිළමැස්සෙක් මේ වැඩෙන් ලිලිනෝනගෙ ප් රශ්න ඔක්කොම විසදුනා ආර්ථික ප් රශ්න විසදුනේ ලිලිනෝනට හිතාගන්න බැරි තරමේ සැමියෙකුත් ලැබිලයි ඒ සැමිය රජෙක් වගෙ කෙනෙක් ඒ රජ්ජුරුවන්ගෙ අන්තහ්පුරේ ඉහල තානාන්තරයක් හම්බ වුනේ ඔය විදියට ඊට පස්සෙත් ලිලිනෝන නාල කියල කුමාරියෙක් වගෙ ඉන්න හැදුවෙ නෑ ඒකට මුදලාලිත් කැමති වුනේ නෑ මුදලාලි කැමති කුමාරියන්ට නෙමෙයි මේ වගෙ ජීවන සුවද හමන අයට මං ආස උබ ඔහොම ඉන්නවට කියල මුදලාලි ලිලිනෝනව හිටියටත් වඩා ජරාවට පත් කෙරුව මුදලාලිගෙ වචන වලින් කීවොත් ලිලිනෝන හොඳ බොම්බිලි කරෝල කෑල්ල කරෝල වලට සැන් ගහන්න ආවොත් කිසිම නිලමැස්සෙක් ඒකට කැමති වෙන එකක් නෑ මුදලාලිත් එහෙම තමයි ලිලිනෝනට බොම්බිලි කරෝල ගදත් එක්ක මොළෙත් තිබුනනම් මුදලාලිගෙ සේසතම අයිතිකරගන්න තිබුන මුදලාලි ලිලිනෝනගෙ වහලෙක් වුනා ලිලිනෝනත් තමන්ගෙ බලය අයුතු ලෙස යෙදුවෙ නෑ ඕන පදම් සල්ලිය බාගෙ ඉල්ලගෙන අනෙක් ඕන එපාකනුත් පිරිමහගෙන සන්තෝසෙන් හිටිය මෙහෙම ඉන්නකොට තමා ලිලිනෝනට මායම හැදුනෙ ඈත පළාතක තිබුන රුද් රිගු මුදලාලිට අයිති වත්තක වැඩට ගිය දා ඉදන් ලිලිනෝන අමුතු වුනා මුදලාලිට කියල දේවාලයක් අටවගත්ත ලිලිනෝන සාත්තාර් කියන්න පටන් ගත්තා දවසක් ලිලිනෝන පොඩි වැඩකට දේවාලෙට එන්න කියල පනිවිඩයක් ඇරියා පහුවෙනිද උදේම ප් රේමලතා ගියා ලිලීනෝන හමුවෙන්න ප් රේමලතා දැක්ක හැටියෙම ලිලීනෝන සතුටෙන් ඔළුව වැනුව කපු වැඩේ පටන් ගත්තට පස්සෙ ලිලීනෝනත් අමුතු ගෑනියක් හැටි යස්සනියක් වගෙමයි හිනාවෙන්නෙ උඩුබුරුලනව වගෙයි දෙන්නත් එක්කම ගියා රහස් කුටියක තිබුන අදුනක් ලඟට එතන ආවතේව කර කර ඉදල මන්තර කියවන්න ගත්ත මන්තර කියව කියව ඉන්නකොට එකපාරටම ආවේස වුනා ඊට පස්සෙ මොන මොනාව්ද කිව්ව ඒව ප් රේමලතාට තේරුනේ නෑ විඩෙන් විඩේ ප් රේමලතා දෙසත් බල බල තමයි කතා කළේ මායම ඉවර වෙලා වතාවත් ඉවරකරල ලිලීනෝන එළියට ආව බල ප් රේමලතාට හිටගෙනම ඉදල කකුල් කෙඩෙත්තුව හැදිල තිබුනෙ මේ ආවතේවත් එයාට නුහුරුයි කොයි වෙලේ මේක ඉවර වෙයිද කියල බලන් උන්නෙ අපි යමු මාලනීලගෙ ගෙදර එහෙම කියල ලිලීනෝන ඉස්සර වුනා ප් රේමලතාත් පස්සෙන් ආවා ආ දෙන්නට මහන්සි පාටයි මං බැලුව මොකද පරක්කුව කියල මාලනී එහෙම කියල පුටු දෙකක් ඉස්තෝප්පුවට ගෙනාවා මට මහන්සි යාතිකාව බලාගෙන හිටගෙන ඉදල පැය දෙකකටත් වැඩි ප් රේමලතා හිනාවෙවී කිවා ලිලීනෝ න කිව්ව ඕන වැඩෙන් බාගයක් හරි නියම කෙනා හම්බවෙලා කියල මාලනී කිව්වෙ ප් රේමලතා දිහා බල එදා එලිවෙනකම්ම කතාවුනේ ගමන ගැනයි මාලනී නිතරම කිව්වෙ ප් රේමලතා මේ ගමනට තෝරගත්තෙ එයා ඕන දේකට ඔරොත්තු දෙන ගෑනියෙක් නිසා කියලයි ඒ වුනාට මේක ලේසි නෑ බන් නර බිල්ලක් දෙන්නත් ඕන ලිලීනෝනා කී විට ලීලාවතී සුසුමක් පිට කළාය ඕකද ප් රශ්නෙ යකෝ වැඩේ කෙරුනයි කියල හිතේ තියා ගනින් මාලනී සිනාසෙමින් කීවාය කොහෙන්ද නර බිල්ලක් හොයන්නෙ ඒව කරන්න පුලුවන් වැඩද ලිලීනෝනා ඇසුවාය උබ කොයිවැඩෙත් පටන් ගන්නෙ බෑ බෑ කියලනෙ යකෝ ගෙදරම බඩු තියෙද්දි තව මොනවද මාලනී කීවාය කොහොමහරි ලමයෙක් හොයාගනිමු ප් රේමලතා කිව්වා ඇයි බන් මගෙ කොල්ල ඌව බිලිදෙන්න බැරියැ මට ඒකව නැති උනාට කමක් නෑ මම මේක ගෙදර කිව්වෙත් නැත්තෙ ඌව බිලිදෙන්න වුනොත් කියල ඒ කිව්වේ මාලනීය එහෙනම් ඉතින් වැඩේ ඉවරෙට ඉවරනෙ එන සෙනසුරාදා ට යමු ලිලීනෝනා කිව්වෙ සතුටින් ඉපිලෙමින් ගයාන්ට මොකක් කියලද කියන්නෙ ප් රේමලතා ඇහුව අපලෙකට යන්තරයක් දාන්න තියනව කියල එක්කගෙන යමු ලිලීනෝනා යෝජනාවක් කළා ඒකනම් හොඳ අදහස මාලනීත් කැමතිවුනා උඹවම මම මේ වැඩේට තෝරගත්තෙ උඹ හොදට දස්ටි දිස්ටිය තියෙන ගෑනි හින්ද අනික උබ සත්තු මරන හින්ද මාලනී කීවාය ප් රේමලතා කිසිවක් කීවේ නැත ඇයි උබට බැරිද මම උඹේ කොල්ලෙක් කපන්න කිව්වයැ මම මගෙ කොල්ලව කපනව එච්චරයි ඇයි උබ නාහෙන් අඩන්නෙ මාලනී සැරෙන් ඇසුවාය බෑ කිව්වෙ නෑනෙ ප් රේමලතා ඉවත බලාගෙන සෙමින් මිමිනුවා මද නිහැඩියාවකි යළිත් මාලනී කටහඩ අවදි කළාය යකෝ සතෙකුගෙ බෙල්ලක් කපනවා වාගෙ තමයි හරි මට පුලුවන් ප් රේමලතා ස්ථිර හඩින් කීවාය අන්න එහෙම වරෙන් මාලනී ප් රේමලතා බදා ගත්තාය දැන් එක වැඩක් ඉවරයි කපුමෑනියොයි මායි උඹයි ගයානුයි මේ සෙනසුරාදා දා යමු වැඩේට මාලනී කීවාය මාලනීගෙ කොලුවා ගයාන් ඉස්කෝලෙ ඇරිලා ආවෙ ත් දෙන්නා කතා කරකර ඉන්න කොට මොනවද අම්මෙ බර කතාවක් වගේ කියාගන ගයාන් ආව කතාව උබේ බෙල්ල කපන්න තමයි කියල මාලනී කිව්ව විහිලුවට වගේ කතාවත් ඇත්ත ඒක අහල ගයාට බකස් ගාල හිනාගියා ගයාන් මේක ගැන මොනවා හිතයිද දන්නෙ නැති නිසා ජෝක් එකටම ගන්න කියලා ප් රේමලතා කිව්වා අපි දැන් පැය ගනනක් කල්පනා කලේ උබේ බෙල්ල කපන විදියක් ගැන තමයි කියලා අනේ ඕකගෙ බෙල්ල කපන්න පිහියක් ඕනැයැ ගිරේකිනුත් බැරියැ කියලා මාලනී කිව්වා ලිලීනෝන මොනවත්ම කිව්වෙ නෑ ගයාන් ගෙදර ඇවිත් ටික වේඅවකින් ගයාන්ගෙ නංගි අමාලිත් ආව මලනී උයන ගමන් කතාවට සම්බන්ද වුනා මාලනීගෙ මහත්තය වැඩ ඇරිල ආවෙ රෑ වෙලා අද මාලනීගෙ යාලුවො දෙන්නෙකුත් ඇවිල්ල වගෙ මාලනීගෙ මහත්ටය එහෙම කියාගෙන හිනවෙවී ගෙට ආව ඔවු අනේ මේ දෙන්න එන සෙනසුරාද වන්දනාවක යන්න කියල ඔයාටත් නිමඩුනෙ මාත් යන්නද අනේ මාලනී ඇහුවා ටික වෙලාවක් කල්පනා කරපු මාලනීගෙ මහත්තය මෙහෙම කිව්වා හ්ම්ම්ම් ඔයාගෙත් ආසාවනෙ අපිත් කාලෙකින් කොහෙවත් ගියෙ නෑනෙ අපි ඔක්කොටම එන්න බැරිද ඒක අහපු ලිලීනෝනගෙයි ප් රේමලතාගෙයි මූනු හපුටු වුනා අනේ එක සීට් එකයිලු තියෙන්නෙ මාලනී කිව්වා ආඅ හා හා මහත්තය එහෙම කියාගෙන ගෙට ගියා ආ ඒක නෙමෙයි අනේ මම පුතාවත් එක්ක යන්නම් උගෙ අපලෙට යන්තරයක් දාන්නත් පුලුවන් මාලනී කිවා කොල්ලට ඔය කොහෙ හරි ඉදගන්න බැරියෑ ලිලිනෝනත් හිනාවෙවී කීවා මගෙ මොකෝ කොල්ලත් එක පයින් ආස වෙයි ඌත් ඇවිදින්න වෙලාවක් හොය හොය ඉන්නෙ හෙහ් හෙහ් මහත්තය හිනාවෙවී ගේ ඇතුලට ගියා මහත්තය ආවට පස්සෙ තුන් දෙනාම කතාව නතර කරල නිදාගත්තා ලිලිනෝනයි ප් රේමලතයි ගෙදර ගියෙ සෙනසුරාද වැඩේ කතාකරගෙන මාලනී ගමනට ගයාන්ව කොහොමහරි කැමතිකරවගෙන තිබුනා සෙනසුරාද උදේම හතරදෙනා පිටත් වුනා වින්සන් බලා සිටියෙ ඇඩූ කදුලෙන් ඒත් දුවපිය පරය ගෙට කියල ප් රේමලතා මිනිහව එලෝගත්ත ඕන කරන අඩුම කුඩුමත් අරන් සෑහෙන දුරක් යනකොට ලිලීනෝනා කියපු කැලෑව හම්බවුනා කැලෑවෙ දිගටම යනකොට කාටත් තේරුනා මහ භයානක අහීමාන අමුතු තැනකට තමන් ඇතුළුවන බව කවුරුත් කතා කළේ නෑ මුලින්ම කටහඩ අවදිකළේ ලිලීනෝනා අන්න අන්න ගල්ගුහාව කියල කෑගැහුවා කට්ටියම ගල්ගුහාවට ඇතුලු වුනා වෙහෙස හැමෝටම දැනේ ටිකක් විඩා නිවාගන්න අවශ් යමය ගල් ගු...
|