Meta tags:
Headings (most frequently used words):
පුංචිත්තා, 2015, පුංචිත්තගෙ, යාළුවො, ලිපි, හොඳම, දේ, දරුවන්ටයි, friday, july, 31, thursday, april, යාලුවෝ, බලන්ඩ, ආපු, වාර, ගණන, පරණ, ලිපිත්, බලමුද, වැඩිය, කැමති, මේවටයි, ලියන්නෙ, මේ, නැන්දල, මාමල, සිංහල, බස, භාවිතයට, උපකාරක, ළමයින්ට, කියවන්න, හොඳ, ඇති, තව, බ්ලොග්, අවකාශ, ආදර්ශමත්, කතා, සත්තිකුඹ, ජාතකය, අවුරුදු, ආවෝ,
Text of the page (most frequently used words):
#අවුරුදු (17), කරන (10), ඔන්චිල්ලා (10), අතර (9), වාදනය (9), එළුවා (9), පුංචිත්තා (7), ඊශ්වර (7), years (6), ago (6), කවි (6), කතාව (6), සිනහ (6), share (6), ගායනා (6), දෙවියන් (6), අසුරයා (6), කිකිළී (6), නැන්දල (5), කාලේ (5), වෙයන් (5), රාලේ (5), ජාතකය (5), මෙම (5), රබන් (5), තාං (5), හුරුයි (5), උඩින් (5), බුලත් (5), කූඩු (5), සිංහල (4), මාමල (4), ඔන්න (4), දුවේ (4), පුතේ (4), මුලින්ම (4), ආවෝ (4), විසින් (4), මාමාටත් (4), ආදර්ශමත් (4), කතා (4), මල් (4), කරයි (4), සිදු (4), රබාන (4), කැවුම් (4), බිමින් (4), වාරම් (4), වැල (4), මොකදෝ (4), ගති (4), තැල්ල (4), ලමා (4), දොදොං (4), කැත්ත (4), සිරිත් (3), මල්දම (3), ලිපි (3), බ්ලොග් (3), chandi (3), නැන්දා (3), ඔයාලට (3), පුංචි (3), කාලෙ (3), තෙල් (3), ගිරා (3), මගේ (3), දුවල (3), පුතාලට (3), සඳහා (3), ලබා (3), සත්තිකුඹ (3), april (3), june (3), july (3), 2015 (3), එයින් (3), එක් (3), ඉදිරිපත් (3), දෝං (3), විට (3), පෙත්තප්පූ (3), උසං (3), ලෙස (3), වැල් (3), ජනප් (3), දුටු (3), ගත් (3), ඔන්චිලි (3), පාං (3), කොටස (2), පන්තිය (2), යතුරු (2), ලස්සන (2), කියන (2), කාලයක් (2), කථාවක් (2), දූලා (2), ජාතක (2), පුරාණ (2), රජමහා (2), විහාරය (2), හිනාවෙයන් (2), කියලා (2), රස්ථා (2), පිරුළු (2), අපේ (2), ඉස්සර (2), ගැලපෙන (2), වාසය (2), දෙන්නෙක් (2), එස් (2), මහින්ද (2), හිමියන් (2), ගැන (2), මෙතැනින් (2), නැන්දට (2), දුන්න (2), ඩිලාන් (2), චිත් (2), ඇන්ද (2), ගයාශාන් (2), ඇල්පිටිය (2), පුංචිත්තගෙ (2), යාළුවො (2), කැමති (2), september (2), march (2), august (2), කැමැත්ත (2), කැමැති (2), නම් (2), posts (2), labels (2), pinterest (2), facebook (2), blogthis (2), email (2), this (2), comments (2), ලිව්වේ (2), පුතාල (2), ගන්නා (2), ලදී (2), තත් (2), සෑය (2), රුවින් (2), දිලිතෙයි (2), අත්තක (2), පැත්තක (2), මෙහිදී (2), අනතුරුව (2), ඉතා (2), වමත (2), දකුණ (2), මුද්ද (2), ගන්න (2), අනුව (2), වික් (2), තුට් (2), දෙකට (2), සුරල් (2), වාඩි (2), සිය (2), ජම්බු (2), බෙදං (2), පදිං (2), කාලයේදී (2), පදිනු (2), ඔන්චිල්ලාව (2), තැනැත්තා (2), දෙවියන්ට (2), විය (2), දෙවියන්ගේ (2), නිසාම (2), වරයක් (2), ඉල්ලා (2), හිසට (2), අළු (2), අත්හදා (2), විෂ්ණු (2), මෙසේ (2), පදිනා (2), මලේ (2), චිලි (2), රිය (2), රීඩාව (2), ඔංචිලි (2), රලහාමි (2), නොදෙනෙමි (2), රලහමි (2), ගෙටයි (2), එළුවන් (2), මගෙ (2), නුඹට (2), කොයින්දෑ (2), දුටින් (2), අපි (2), කූඩුවක් (2), නැති (2), කාගේ (2), බණ්ඩාරේ (2), තිංඥා (2), ගත්තිංඥා (2), ආවෙ (2), තාම (2), ගිය (2), ගොඩේ (2), දියේ (2), ඟොයි (2), ඩිඟිසි (2), වටකර (2), පිල (2), තරිකිට (2), දොං (2), වාගේ (2), ගෙඩිය (2), ඉහිරුණු (2), ටාං (2), watermark, theme, powered, blogger, විසිතුරු, visituru, මූලිකාංග, programming, languages, පරිඝණක, රමලේඛන, භාෂා, පොඩි, ටීචර්, නැගෙනහිර, මුහුදු, වෙරළ, තීරය, දිගේ, යමුද, ඇවිදගෙන, අංක, නරඹමු, ලංකා, visit, srilanka, රත්නපුර, සමන්, දේවාලයේ, පිහිටි, පෘතුගීසි, නිර්මාණය, stone, sculpture, portuguese, captain, jaffna, king, අටුවාව, කරත්ත, සුවද, කැකුළු, පිය, මිතුරු, සඳිනි, නූර්ති, වේදිකා, නාට්, ළමයින්ට, කියවන්න, හොඳ, ඇති, අවකාශ, madura, online, ශබ්දකෝෂය, සුබස, අකුරු, විනිස, පිරික්සුව, පුවරුව, යුනිකේත, පරිවර්තකය, භාවිතයට, උපකාරක, samadhi, malmi, හරී, පිණිපළස, ලකී, සිරි, රෝස, කුමාරි, ගාමිණී, විජිත්, සමරකෝන්, ගල්මල්, coral, bindi, asiri, kulathunga, ලියන්නෙ, කියල, දෙන්නෙ, ආදර්ශවත්, ටිකක්, පොතෙන්, ලියල, තියෙන්නෙ, එල්, ආඩම්බර, සිංහයා, උපායශීලී, හාවා, කියන්න, යන්නෙ, අප්, රිකාවෙ, කතාවක්, නැන්ද, එහේ, හිටිය, හින්ද, සැම්බියානු, ආදරණීය, දැන්, අහන්ඩ, දකින්ඩ, නොලැබෙන, උනත්, ලියන, සංදියේ, අහපු, දැකපු, පුතාලගේ, දැනුම, වැඩි, කරන්ඩ, මිහිර, පත්තරෙන්, කියවූ, ලක්දිව, පුවත, වෙස්සන්තර, මාර, පරාජය, පහුගිය, පුන්, පෝය, දවසක, ඉපැරණි, පුදබිමක්, වුණ, තොටගමුවේ, රන්පත්, වන්දනාමාන, කරගන්න, පුදබිමක, අසිරිය, තොටගමු, පුරා, දෙන්න, හදන්නේ, ගැනයි, සිංහලයන්, ඉදලම, තැනට, අයුරින්, කියුම, ඉන්දියාවේ, උත්තර, පංචාල, නුවර, ඉඹුල්, කැලයක්, තිබුණා, කැලෑවේ, පවුලක්, කලා, පවුලේ, පැටවුන්, හිටියා, සත්තිගුම්බ, බිනර, පොහොය, දවසයි, කියන්නෙ, භාරතයේ, බමුණෙක්, ගමක, කළා, නන්දි, විසාල, කවිපිටුව, සරන්න, තෝරාගත්තේ, රචනා, විස්තර, දැන, වැඩිය, මේවටයි, october, november, december, 2011, january, february, may, 2012, 2013, 2014, පරණ, ලිපිත්, බලමුද, phussadeva, gmail, com, විද්, යුත්, තැපෑලට, දන්නන්න, පුංචිත්තට, ලියන්න, බලන්ඩ, ආපු, වාර, ගණන, යාලුවෝ, බැනරය, ඔබේ, එකෙහි, ඇතුලත්, කිරීමට, පුලුවන්, ලබාගන්න, subscribe, atom, home, older, මාමලා, සැමටම, වාසනාවන්ත, සතුට, පිරි, සුබ, අළුත්, අවුරුද්දක්, වේවා, පිංතුර, සමහර, සටහන්, අන්තර්ජාලයෙන්, උපුටා, දොර, හරිතෙයි, රුපියල්, සවුදම, ගිජි, කුඳ, රතු, සුදු, බුදුරුව, දෙවිරුව, මුලින්, ගීතයක්, රබානෙන්, මුලදී, ඉතාම, ලයාන්විතව, පදයක්, ගයා, ආරම්භ, ගීතය, නොමැතිව, පමණක්, තරගකාරීව, මෙය, කෙරේ, කණ්, ඩායමක්, ගීතයේ, පදය, සෙසු, පිරිස, පදයට, අනුරූප, තාලන්වලදී, ගීතයන්, තාලන්, දෙකම, එනවද, කෙනා, ගල්, තුනකුත්, රත්තරනින්, හොඳයි, එකිනෙකාගේ, අත්වලට, ගසමින්, අවස්, ථාව, පුරුෂ, දෙපක්, ෂයම, සම්බන්ධ, වෙති, එකිනෙකා, ගොඩනඟා, සංවාදයන්ට, වෙන, බෙහෙවින්, විනෝදජනක, අත්මාරු, කිරීම, කන්න, සල්ලි, හතට, ගත්තු, ගත්තා, වැයීමේදී, වටා, හයදෙනෙක්, සිටිති, තිදෙනෙක්, ඉතිරි, වයන, පදයේ, තාලයට, අත්ලෙන්, රංගනය, වැයීම, රධාන, කොටස්, තුනකින්, කඩං, ලොකු, අක්, පොකුරු, සිලිං, බිලිං, අත්ත, කලඑළි, බසින, පැදීමේදී, හැඳින්වේ, පත්තිනි, වෙනුවෙන්, බාර, ඉදි, බඹර, දෙපට, රභේද, ගණනාවකි, ලබන්නේ, ලණු, ඔන්චිල්ලාවයි, දෙදෙනෙකුට, සිටිය, හැකි, දෙපැත්තේ, සිට, පදවනු, ලැබේ, පුරාණයේ, සිටම, පැවැත, සමඟ, බැඳී, පවතින, රවාද, කීපයක්, පැරණිම, කතාවට, අසුර, උපස්, ථාන, කිරීමෙන්, සතුටට, පත්, ගෙවෙන, බලසම්පන්න, කිසියම්, යුතු, යෑයි, සිතුණෙන්, කාලය, බලා, අදහස, පිළිබඳව, විශ්වාසය, දීමට, කළෙන්, සිටියේ, තමා, කිසිවෙකුගේ, කැබූ, වරමකි, වරම, දුන්, තැනදී, අසුරයාට, බැලීමේ, ආශාවක්, පහළ, බැලීමට, තැබූ, සැණම, ඔහුගෙන්, බේරීමට, පළා, යත්ම, දුක, සිතුණේය, ඔන්චිල්ලාවක්, බැඳගෙන, ගැහැනු, වෙසින්, දැක, අනේ, කාන්තාව, සිටින්නේ, ඇයි, දැයි, සිතා, නළලට, ගසා, වනම, ගියේය, පැදීම, සොඳිනා, කියමින්, පැදපල්ලා, දෙක, බුරුල්, නොදෙල්ල, අඳිනා, ඇදගල්ලා, විත්, ඔංචිල්ලා, කඩා, දියන්, කඩන්න, බැරි, කටු, අකුලේ, වැල්ල, දිගට, නෙල්ලි, කැලේ, චිල්ල, හැදින්වේ, කරනු, ලබයි, කාර්යයකි, බාල, මහලු, තරුණ, කවුරුත්, කරමින්, කාලයේ, පැදීමේ, කොච්චර, වැන්දත්, දණින්, වැටෙඤ්ඤං, දෙනව, කෙටූවත්, කොටංඤ්ඤං, දෙනවද, කපා, බඩවැල්, තොපේ, කන්ඩයි, ආවේ, එළු, බෙටි, කාපන්, සොන්දීරේ, ඉලපත, දීලා, මාගේ, ගොම, ගාලා, මාගේ, ලේන්, කුරුලු, පුටු, යටින්, රිංගන්, ලෙඹාල්, ඇනෙයි, පනින්, තල්ල, කැඩෙයි, මදුවැල, කිඳවැල, කිරිවැල, දම්වැල, ගම්දොර, ළමා, පෙළ, යොමුවන, ක්රීඩාවකි, කෑම, දිළිසෙන්, කැකුළක්, අවුරුද්දේ, සිහල, පෙනෙයි, අවට, මුහුණු, වඩියි, දොරට, ගමේ, වෙන්නා, දෙවනත්, මාං, දැනෙයි, සිතට, සුවඳ, කැවිළි, දෙයි, තෙලේ, කොකිස්, thursday, බොහෝම, පින්, අවසර, හැමෝටම, බොහොම, වටිනවා, හොඳින්, හිතට, ඕනෙ, friday, අවකාශය, කියවන්ටයි, ලියන්නේ, හොඳම, දරුවන්ටයි,
Text of the page (random words):
පුංචිත්තා පුංචිත්තා හොඳම දේ දරුවන්ටයි මේ බ්ලොග් අවකාශය දූලා පුතාලට කියවන්ටයි ලියන්නේ නැන්දල මාමල friday july 31 2015 ආදර්ශමත් කතා සත්තිකුඹ ජාතකය අද දුවල පුතාලට පුංචිත්තා සඳහා මේ කතාව නැන්දට ලබා දුන්න ඩිලාන් මාමාටත් කතාව හා චිත් ර ඇන්ද ගයාශාන් ඇල්පිටිය මාමාටත් මුලින්ම බොහෝම පින් හා අවසර මේ කතාව පුතාල හැමෝටම බොහොම වටිනවා හොඳින් හිතට ගන්න ඕනෙ ලිව්වේ chandi at 3 46 pm 6 comments email this blogthis share to x share to facebook share to pinterest labels ආදර්ශමත් කතා thursday april 2 2015 අවුරුදු ආවෝ අවුරුදු ගී මේ අවුරුදු කාලේ සිනහ වෙයන් මේ අවුරුදු කාලෙ හිනාවෙයන් රාලේ මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ ආ ආ ආ දොං තරිකිට කැත්ත දොදොං පිල වටකර කැත්ත දොදොං ලමා තැල්ල ඩිඟිසි ඩි ඟොයි ලමා තැල්ල තක ත් යො තාං කැවුම් කොකිස් තෙලේ බැ දෙයි කැවිළි සුවඳ සිතට දැනෙයි මා මා මාං කිකිළී දියේ ගොඩේ ගිය කිකිළී තාම ආවෙ නෑ කිකිළී ටාං ටාං ටං ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා අවුරුදු ආවෝ මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ ආ ආ ආ දොං තරිකිට කැත්ත දොදොං පිල වටකර කැත්ත දොදොං ලමා තැල්ල ඩිඟිසි ඩි ඟොයි ලමා තැල්ල තක ත් යො තාං ගමේ රබන් දොරට වඩියි සිනහ මුහුණු අවට පෙනෙයි පා පා පාං කිකිළී දියේ ගොඩේ ගිය කිකිළී තාම ආවෙ නෑ කිකිළී පාං පාං පං ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ සිහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසෙන් අවුරුදු ආවෝ එළුවන් කෑම ද ගම්දොර ළමා පෙළ යොමුවන ජන ක්රීඩාවකි මේ වැල මොකදෝ දම්වැල මේ වැල මොකදෝ කිරිවැල මේ වැල මොකදෝ කිඳවැල මේ වැල මොකදෝ මදුවැල උඩින් පනින් තල්ල කැඩෙයි යටින් රිංගන් ති ලෙඹාල් ඇනෙයි මේ පුටු කාගේ බණ්ඩාරේ මේ ඇඳ කාගේ බණ්ඩාරේ කුරුලු කූඩු කූඩු දුටින් අපි දුටු කූඩුවක් නැති ලේන් කූඩු කූඩු දුටින් අපි දුටු කූඩුවක් නැති ගේ ගොම ගාලා ගත් මගෙ එළුවා නුඹට කොයින්දෑ මාගේ එළුවා ඉලපත දීලා ගත් මගෙ එළුවා නුඹට කොයින්දෑ මාගේ එළුවා එළුවන් කන්ඩයි මං ආවේ එළු බෙටි කාපන් සොන්දීරේ එළුවා කපා අපේ ගෙටයි ඒ බඩවැල් තොපේ ගෙටයි බුලත් කොටංඤ්ඤං රලහමි දෙනවද එළුවා බුලත් කෙටූවත් රලහමි නොදෙනෙමි එළුවා දණින් වැටෙඤ්ඤං රලහාමි දෙනව ද එළුවා කොච්චර වැන්දත් රලහාමි නොදෙනෙමි එළුවා ඔංචිලි වාරම් ගී සිංහල අවුරුදු කාලයේ ඔංචිලි පැදීමේ ක් රීඩාව ඉතා ජනප් රිය කාර්යයකි බාල මහලු තරුණ කවුරුත් මෙම කවි ගායනා කරමින් මෙම ජනප් රිය ක් රීඩාව කරනු ලබයි මෙසේ ගායනා කරන ගී ඔන්චිලි වාරම් ගී ලෙස හැදින්වේ ඔන්චිලි චිලි චිල්ල මලේ වැල්ල දිගට නෙල්ලි කැලේ කඩන්න බැරි කටු අකුලේ කඩා දියන් මගේ මලේ පදිනා කල විත් වැල් ඔංචිල්ලා අඳිනා වත තද කර ඇදගල්ලා පදිනා වැල් දෙක බුරුල් නොදෙල්ල ා සොඳිනා ගී කියමින් පැදපල්ලා ඔන්චිල්ලා පැදීම පුරාණයේ සිටම පැවැත එන ඔන්චිල්ලාව සමඟ බැඳී පවතින ජනප් රවාද කීපයක් ඇත එයින් පැරණිම කතාවට අනුව අසුර නම් තැනැත්තා ඊශ්වර දෙවියන්ට ඇප උපස් ථාන කිරීමෙන් සතුටට පත් විය කාලයක් ගෙවෙන විට ඊශ්වර දෙවියන්ගේ බලසම්පන්න බව නිසාම කිසියම් වරයක් ඉල්ලා ගත යුතු යෑයි සිතුණෙන් අසුරයා විසින් ඊට ගැලපෙන කාලය බලා සිය අදහස ඉදිරිපත් කරන ලදී අසුරයා පිළිබඳව වූ විශ්වාසය නිසාම ඊශ්වර දෙවියන් වරයක් දීමට කැමැත්ත පළ කළෙන් අසුරයා ඉල්ලා සිටියේ තමා කිසිවෙකුගේ හිසට අත කැබූ විට එම තැනැත්තා අළු වී යන වරමකි ඊශ්වර දෙවියන් විසින් එම වරම ලබා දුන් තැනදී අසුරයාට එය අත්හදා බැලීමේ ආශාවක් පහළ විය එය අත්හදා බැලීමට අසුරයා ඊශ්වර දෙවියන්ගේ හිසට අත තැබූ සැණම ඊශ්වර දෙවියන් ඔහුගෙන් බේරීමට පළා යත්ම එය දුටු විෂ්ණු දෙවියන්ට ඊශ්වර දෙවියන් ගැන දුක සිතුණේය විෂ්ණු දෙවියන් විසින් අසුරයා යන මග ඔන්චිල්ලාවක් බැඳගෙන ගැහැනු වෙසින් ඔන්චිල්ලා පදිනු දැක අනේ මෙම කාන්තාව මෙසේ සිටින්නේ ඇයි දැයි සිතා නළලට අත ගසා ගත් වනම අසුරයා අළු වී ගියේය පත්තිනි දෙවියන් වෙනුවෙන් බාර වී ඔන්චිල්ලා ඉදි කරන බව කියන අතර කූඩු ඔන්චිල්ලා බඹර ඔන්චිල්ලා දෙපට ඔන්චිල්ලා වැල් ඔන්චිල්ලා යතුරු ඔන්චිල්ලා සහ මල් ඔන්චිල්ලා ලෙස ප් රභේද ගණනාවකි සිංහල අවුරුදු කාලයේදී පදිනු ලබන්නේ ලණු ඔන්චිල්ලාවයි මෙහිදී දෙදෙනෙකුට වාඩි වී සිටිය හැකි අතර දෙන්නෙක් දෙපැත්තේ සිට ඔන්චිල්ලාව පදවනු ලැබේ සිංහල අවුරුදු කාලයේදී කලඑළි බසින ඔන්චිල්ලා පැදීමේදී ගායනා කරන කවි වාරම් ලෙස හැඳින්වේ අත්ත උසං උසං උසං ජම්බු පොකුරු සිලිං බිලිං ලොකු අක් කේ පදිං පදිං ජම්බු කඩං බෙදං බෙදං රබන් වාදනය ප් රධාන කොටස් තුනකින් සිදු වේ 1 රබන් සුරල් වැයීම රබන් සුරල් වැයීමේදී රබාන වටා හයදෙනෙක් වාඩි වී සිටිති තිදෙනෙක් රබාන වාදනය කරන අතර ඉතිරි අය වයන පදයේ තාලයට සිය අත්ලෙන් රංගනය ඉදිරිපත් කරයි බුලත් බුලත් මම ගත්තා තුට් ටු දෙකට මම වික් කා තුට් ටු දෙකට ගත්තු බුලත් සල්ලි හතට මම වික් කා උඩින් උඩින් වර පෙත්තප්පූ බිමින් බිමින් වර පෙත්තප්පූ උඩින් උඩින් වර බිමින් බිමින් වර කැවුම් කන්න වර පෙත්තප්පූ 2 අත්මාරු කිරීම රබාන වාදනය කරන විට එකිනෙකාගේ අත්වලට ගසමින් රබාන වාදනය කරන අතර මෙම අවස් ථාව සඳහා ස් ත් රී පුරුෂ දෙපක් ෂයම සම්බන්ධ වෙති එකිනෙකා අතර ගොඩනඟා ගන්නා සංවාදයන්ට අනුව සිදු වෙන වාදනය බෙහෙවින් විනෝදජනක වේ රත්තරනින් මුද්ද හොඳයි ගල් තුනකුත් එක් ක මුද්ද ගන්න කැමැති කෙනා එනවද මා එක් ක දකුණ හුරුයි දෝං තාං වමත හුරුයි දෝං තාං දකුණ හුරුයි වමත හුරුයි දෙකම හුරුයි දෝං තාං තාලන් මෙහිදී මුලින් ගීතයක් ගායනා කරන අතර එයින් අනතුරුව එය රබානෙන් වාදනය කරයි මුලදී ඉතාම ලයාන්විතව රබන් පදයක් ගයා වාදනය ආරම්භ කරයි එයින් අනතුරුව ගීතය නොමැතිව වාදනය පමණක් සිදු වේ ඉතා තරගකාරීව මෙය සිදු කෙරේ එක් කණ් ඩායමක් ගීතයේ පදය ගායනා කරන අතර සෙසු පිරිස පදයට අනුරූප වාදනය ඉදිරිපත් කරයි තාලන්වලදී ගායනා කරන ගීතයන් අතර පැත්තක බුදුරුව පැත්තක දෙවිරුව සෑය රුවින් දිලිතෙයි අත්තක සුදු මල් අත්තක රතු මල් සෑය රුවින් දිලිතෙයි තත් තත් ගිජි කුඳ රුපියල් සවුදම ටි ං ගා දොර හරිතෙයි පිංතුර හා සමහර සටහන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී දුවල පුතාල නැන්දල මාමලා සැමටම වාසනාවන්ත ජය සතුට පිරි සුබ අළුත් අවුරුද්දක් වේවා ලිව්වේ chandi at 12 58 pm 7 comments email this blogthis share to x share to facebook share to pinterest labels අවුරුදු older posts home subscribe to posts atom මෙම බැනරය ඔබේ බ්ලොග් එකෙහි ඇතුලත් කිරීමට කැමැති නම් මෙතැනින් ලබාගන්න පුලුවන් පුංචිත්තගෙ යාලුවෝ යාළුවො පුංචිත්තා බලන්ඩ ආපු වාර ගණන පුංචිත්තට ලිපි ලියන්න කැමති නැන්දල මාමල මේ විද් යුත් තැපෑලට කැමැත්ත දන්නන්න phussadeva gmail com පරණ ලිපිත් බලමුද 2015 3 july 1 ආදර්ශමත් කතා සත්තිකුඹ ජාතකය april 1 march 1 2014 2 august 1 june 1 2013 3 june 3 2012 13 september 1 august 1 july 2 june 2 may 1 april 2 march 1 february 1 january 2 2011 14 december 1 november 2 october 5 september 6 පුංචිත්තගෙ යාළුවො වැඩිය කැමති මේවටයි ආදර්ශමත් කතා සත්තිකුඹ ජාතකය අද දුවල පුතාලට පුංචිත්තා සඳහා මේ කතාව නැන්දට ලබා දුන්න ඩිලාන් මාමාටත් කතාව හා චිත් ර ඇන්ද ගයාශාන් ඇල්පිටිය මාමාටත් මුලින්ම බො මේ රට මගේ රට කවිපිටුව සරන්න මුලින්ම තෝරාගත්තේ එස් මහින්ද හිමියන් විසින් රචනා කල මේ රට මගේ රට කවි පන්තිය එස් මහින්ද හිමියන් ගැන විස්තර මෙතැනින් දැන නන්දි විසාල ජාතකය දුවේ පුතේ අද බිනර පොහොය දවසයි ඔන්න නැන්දා අද ඔයාලට කියන්නෙ ජාතක කථාවක් ඉස්සර කාලෙ භාරතයේ බමුණෙක් ඈත ගමක වාසය කළා මේ බම සත්තිගුම්බ ජාතකය ඉන්දියාවේ උත්තර පංචාල නුවර මහ ඉඹුල් කැලයක් තිබුණා ඒ කැලෑවේ ගිරා පවුලක් වාසය කලා ඒ ගිරා පවුලේ පුංචි ගිරා පැටවුන් දෙන්නෙක් හිටියා දව ප් රස්ථා පිරුළු ඔන්න මම හා හා පුරා කියලා පුංචි ඔයාලට කියලා දෙන්න හදන්නේ ප් රස්ථා පිරුළු ගැනයි අපේ සිංහලයන් අතර ඉස්සර ඉදලම තැනට ගැලපෙන අයුරින් එක එක කියුම අවුරුදු ආවෝ අවුරුදු ගී මේ අවුරුදු කාලේ සිනහ වෙයන් මේ අවුරුදු කාලෙ හිනාවෙයන් රාලේ මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ තෙල් ඉහ පුදබිමක අසිරිය තොටගමු පුරාණ රජමහා විහාරය වෙස්සන්තර ජාතක කතාව මාර පරාජය පහුගිය පුන් පෝය දවසක ඉපැරණි පුදබිමක් වුණ තොටගමුවේ රන්පත් පුරාණ රජමහා විහාරය වන්දනාමාන කරගන්න මට ඉඩ ල මිහිර පත්තරෙන් කියවූ ලක්දිව පුවත ආදරණීය දුවේ පුතේ ඔයාලට දැන් අහන්ඩ දකින්ඩ නොලැබෙන ඒ උනත් මේ ලියන නැන්දල මාමල පුංචි සංදියේ අහපු දැකපු දූලා පුතාලගේ දැනුම වැඩි කරන්ඩ පු සැම්බියානු ජන කථාවක් ආඩම්බර සිංහයා සහ උපායශීලී හාවා ඔන්න දුවේ පුතේ නැන්දා මුලින්ම කියන්න යන්නෙ අප් රිකාවෙ ලස්සන ජන කතාවක් නැන්ද එහේ කාලයක් හිටිය හින්ද ඒ සිරිත් මල්දම ඔන්න දුවේ පුතේ අද නැන්දා කියල දෙන්නෙ ලස්සන ආදර්ශවත් කවි ටිකක් මේ කවි සිරිත් මල්දම කියන පොතෙන් ලියල තියෙන්නෙ එල් ලිපි ලියන්නෙ මේ නැන්දල මාමල asiri kulathunga bindi chandi ගල්මල් coral ගාමිණී විජිත් සමරකෝන් පුංචිත්තා රෝස කුමාරි ලකී සිරි හරී පිණිපළස malmi samadhi සිංහල බස භාවිතයට උපකාරක යුනිකේත පරිවර්තකය යතුරු පුවරුව සුබස අකුරු විනිස පිරික්සුව madura online ශබ්දකෝෂය ළමයින්ට කියවන්න හොඳ ලිපි ඇති තව බ්ලොග් අවකාශ නූර්ති සහ වේදිකා නාට් ය ගී පිය මිතුරු සඳිනි 10 years ago සුවද කැකුළු කරත්ත කවි 10 years ago පුංචිත්තා සිරිත් මල්දම 3 11 years ago e අටුවාව රත්නපුර මහ සමන් දේවාලයේ පිහිටි පෘතුගීසි නිර්මාණය stone sculpture of portuguese captain jaffna king 13 years ago නරඹමු ශ් රී ලංකා visit srilanka නැගෙනහිර මුහුදු වෙරළ තීරය දිගේ යමුද ඇවිදගෙන අංක 01 14 years ago පොඩි ටීචර් ගේ පන්තිය මූලිකාංග 2 කොටස programming languages පරිඝණක ක් රමලේඛන භාෂා 1 කොටස 14 years ago විසිතුරු visituru watermark theme powered by blogger
|