If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: raaroo.blogspot.com - .

site address: raaroo.blogspot.com

site title: ...

Our opinion (on Thursday 27 August 2026 10:57:50 UTC):

website (probably) only for adults * website (probably) only for adults ! YELLOW status (not for everyone) - not for everyone

Meta tags:

Headings (most frequently used words):

මේ, මගේ, සඳයි, චිත්, රපටය, sunday, december, 30, 2012, යුද්ධය, පැවති, 2000, වසරේදී, තිරගතවූවකි, මෙම, මුල්වරට, අද, තිරගත, කලේ, නම්, රෑ, රූ, මවන්නෝ, ගොනුව, පිරිවර, sett, unicode, decoder, ගැන, නෙවේ, හලාල්, ගැනයි,

Text of the page (most frequently used words):
හලාල් (13), ගැන (11), මගේ (8), නෙවෙයි (8), ඌරුමස් (8), ඒත් (7), කියන (7), අපි (7), කියල (7), අක් (7), තියන (6), ඒකට (6), මස් (6), ඉස්ලාම් (5), කියන්නෙ (5), දේවල් (5), එකේ (5), රම් (5), casino (4), වලට (4), විදිහටම (4), වගේ (4), රශ්නයක් (4), අනිත් (4), විරුද්ධයි (4), කෑම (4), කනවා (4), මුස්ලිම් (4), december (3), සඳයි (3), චිත් (3), නම් (3), share (3), නිසා (3), කැමති (3), ආගමක් (3), තිබ්බ (3), කාලේ (3), අනුව (3), සමාජයක් (3), විදිහට (3), හැබැයි (3), වෙනුවෙන් (3), එහෙම (3), ඕනෙ (3), කැම්පස් (3), පොර (3), එකට (3), එක්ක (3), ජපානෙ (3), කන්න (3), බත් (3), කන්ඩ (3), අන්න (3), november (2), නෙවේ (2), ගැනයි (2), 2012 (2), chamila (2), රපටය (2), කලේ (2), posts (2), සංවාද (2), වලින් (2), දාන්න (2), යන්න (2), නැති (2), පොඩ්ඩක් (2), වෙනස් (2), සමාජයක (2), එදා (2), වඩා (2), කරපු (2), තමයි (2), පස්සෙ (2), කරනව (2), බයිබලය (2), ගැනත් (2), නමුත් (2), කාලයට (2), විසින් (2), හදන (2), ඉන්නව (2), ලක් (2), කවුරුහරි (2), ආගම (2), වෙන (2), කරනවා (2), සඳහා (2), ඇති (2), සතුන් (2), එච්චර (2), මේක (2), ඉතින් (2), හොඳ (2), තරම් (2), ලංකාවෙ (2), ඉන්න (2), අපේ (2), හොඳම (2), බස් (2), පොරට (2), කරන්න (2), කඩයක් (2), යනවා (2), කරන (2), කන්නෙ (2), යද්දි (2), නැත්තෙ (2), ඉන්දියානු (2), කඩේ (2), විතරයි (2), දාපු (2), කෑලි (2), දාලා (2), මුස්ලීම් (2), වෙලා (2), powered, blogger, clubworld, paysafecard, casinos, online, spin, palace, sett, unicode, decoder, පිරිවර, july, october, 2010, march, april, september, 2011, ගොනුව, charmi, outsider, සිතුවිලි, මණ්ඩිය, මවන්නෝ, යුද්ධය, පැවති, 2000, වසරේදී, තිරගතවූවකි, මෙම, මුල්වරට, තිරගත, subscribe, atom, home, older, pinterest, facebook, blogthis, email, this, comments, posted, මූනු, පොතේ, දේශපාලන, පිටුපුරා, ලොකු, වලි, පිරිලා, ඒතන, අදහසක්, හිතුවත්, දිගටම, කරගෙන, වෙලාවක්, මටත්, හිතුන, මෙතන, ලියල, කුරාණය, ලියවුනේ, සමාජයට, සම්පූර්ණයෙන්ම, වැඩවසම්, නොදියුණු, රශ්න, සලකලා, මිණුම්, දඬු, උසස්, ශීලාචාර, හදන්න, උත්සහයක්, අවුරුදු, 1500කට, වචන, අනුගමනය, ආපස්සට, යෑමක්, විද්, දැනුමෙන්, අලුත්, දාර්ශණික, දහස්ගුණයකින්, ඉස්සරහට, ගියපු, ජීවත්, වෙන්නෙ, අදහස, ඒකම, ලොකේ, මොනවගේද, එකවත්, හරියට, නොදැනගෙන, හිටපු, සාපේක්ෂ, උගතුන්, බුද්ධිමතුන්, ලියපු, මේවා, පිළිගන්න, සාපේක්ෂව, අඩුයි, බයිබලයේ, ජීවත්වෙන්න, නන්, ඉතාම, ස්වල්පයක්, රිස්තියානි, ජීවන, විලාසිතාවන්, කාලයෙන්, වීම්, වෙනව, ඉස්ලාමය, දැඩි, නීති, රීති, බලය, පාවිච්චිකරල, රැකගෙන, නැහැ, ඕනෑම, දෙවියෙක්, යක්ශයෙක්, අදහාගෙන, හිටියාට, අයගේ, නිදහසට, බාධා, දෙයක්, මිනිසකමට, නොසරිලන, මිලේච්ඡ, සමාජ, තුල, මෙවැනි, බහුලයි, ආගම්, සුද්ධ, වර්ගයක්, මරන්නෙ, කොහොමද, හිතන්ඩ, හැඟීමක්, ආවෙ, food, inc, රපටිය, බැලුවට, මෙච්චර, දියුණු, යුගයක, මධ්, යකාලින, යුගයේ, අමානුෂික, මරනවා, ශිෂ්ට, රමයක්, විතරක්, නිෂ්පාදනවලටත්, අදාලයි, යුරෝපයේ, චොකලට්, බොහොමයක්, හැදෙන්නෙ, අප්, රිකාවෙ, වහල්ලු, වැඩගන්න, ළමයින්ගෙ, රමයෙන්, අහල, දැකල, කෲර, වදයකින්, මරණයට, කිරීමක්, කාලෙ, හැටියට, දැන්, තියනවා, ශිෂ්ටාචාරය, ඒකනෙ, තියෙන්නෙ, පැහැදීමක්, බැච්, ගජයෙක්, හිටියා, හිටියෙ, ගම්, පලාතෙමයි, සෙනසුරාදා, උදේ, ලෙක්චර්, ඉවරවෙලා, පිටකොටුවට, ගිහින්, ගෙදර, ගියේ, නගින්න, කලින්, මාර, බඩගින්නට, මොනවහරි, බඩට, දාගන්න, වුනේ, ලඟපාත, කඩේකින්, වෙලාවට, ඔක්කොම, තීරණය, දීපු, වටපිට, හොඳට, බලල, හොයාගෙන, අරකෙන්, කමුද, මචන්, අහද්දි, කිසිම, පැකිලීමක්, නැතුව, පොරත්, මොකද, තහනමක්, නැත්තන්, හිතට, හරි, 2002, විතර, ගජයා, ටියුනීසියානුවෙක්, දවසකට, කීපවාරයක්, යාඤා, බැතිමතෙක්, නිතරම, සාමාන්, යයෙන්, මාලු, ජපන්, හැමවෙලාවෙම, හොයල, බලනව, පුලුවන්, කඩයක්ද, සහතික, තියනව, කිව්වට, පලාතෙ, මොකද්ද, කියලවත්, කතාවක්, කෙනෙක්, හරක්මස්, තවත්, ආපන, ශාලාවක, කවදාවත්, අපිට, කරන්නෙ, කඩයකට, යමන්, එහාපැත්තෙ, ඉඳගෙන, ඉස්සො, කෑමක්, කද්දි, පෙති, චාසුමෙන්, සමහර, දවස්, වැරදිලා, පොරගෙ, තිබුනොත්, හෙමීට, ඒවා, හැන්දෙන්, පිගානට, මෙහෙ, තිබ්බනන්, යන්ඩ, යාලුවො, සිද්දවෙන, මිශ්, රවෙච්ච, රම්ටත්, තැනකට, කවදහරි, කිව්වොත්, හින්ද, උඹලත්, එපා, එදාට, කතාකරනවා, වෙමින්, පවතිනව, පාර්ලිමේන්තුවේ, උනේ, සබරගමුව, පීඨයක, කථිකාචාර්ය, වරු, දෙන්නෙක්, කැන්ටිමේ, දෙන, නතරකරලා, දෙන්න, ඉල්ලීමකට, බේකන්, ගොඩක්, තැන්වල, විකුනන, නතර, කරල, ඔන්න, වැඩේ, වෙනවනන්, පිටින්, සමාජයෙන්, ඉල්ලීමක්, තියනවනන්, ඒකටත්, ගේම, ඉල්ලන්න, ඕනේ, පිඟානට, ටික, තමන්ගෙ, පාඩුවෙ, රම්ගෙන්, මුදලාලිගෙන්, මුදලාලිට, තර්ජනය, කරනවනන්, උන්ගෙන්, ලිව්ව, සඳහන්, නොකලට, පෝය, දවසට, බාර්, වැසීම, වැසීමටත්, වගේම, අනික, 2050, වෙද්දි, ලංකාව, රටක්, තියෙයි, මගෙ, ළමයි, ඉඳී, බයක්, sunday,


Text of the page (random words):
රෑ රූ sunday december 30 2012 මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි මූනු පොතේ දේශපාලන පිටුපුරා හලාල් ගැන ලොකු සංවාද හලාල් වලි වලින් පිරිලා ඒතන ඒ ගැන අදහසක් දාන්න හිතුවත් දිගටම සංවාද කරගෙන යන්න වෙලාවක් නැති නිසා මටත් හිතුන ඒ ගැන මෙතන පොඩ්ඩක් ලියල දාන්න ඉස්ලාම් කියන්නෙ මං කැමති ආගමක් නෙවෙයි කුරාණය ලියවුනේ අද තියන සමාජයට සම්පූර්ණයෙන්ම වෙනස් වැඩවසම් නොදියුණු සමාජයක එදා තිබ්බ ප් රශ්න ගැන සලකලා ඒ කාලේ මිණුම් දඬු වලට අනුව වඩා උසස් ශීලාචාර සමාජයක් හදන්න කරපු උත්සහයක් තමයි ඒක ඒත් ඊට අවුරුදු 1500කට පස්සෙ ඒ තියන වචන ඒ විදිහටම අනුගමනය කරනව කියන එක සමාජයක් විදිහට ආපස්සට යෑමක් විද් යා දැනුමෙන් අලුත් දාර්ශණික මත වලින් එදා තිබ්බ වගේ දහස්ගුණයකින් ඉස්සරහට ගියපු සමාජයක අප ජීවත් වෙන්නෙ බයිබලය ගැනත් මගේ අදහස ඒකම තමයි ලොකේ මොනවගේද කියන එකවත් හරියට නොදැනගෙන හිටපු අය නමුත් ඒ කාලයට සාපේක්ෂ උගතුන් සහ බුද්ධිමතුන් විසින් ලියපු දේවල් මේවා ඒත් බයිබලය ඒ විදිහටම පිළිගන්න අය සාපේක්ෂව අඩුයි බයිබලයේ කියන විදිහටම ජීවත්වෙන්න හදන අය ඉන්නව නන් ඒ ඉතාම ස්වල්පයක් ක් රිස්තියානි ජීවන විලාසිතාවන් කාලයෙන් කාලයට වෙනස් වීම් වලට ලක් වෙනව නමුත් ඉස්ලාමය කියන්නෙ දැඩි නීති රීති සමාජයක් විදිහට බලය පාවිච්චිකරල ඒ විදිහටම රැකගෙන යන්න හදන ආගමක් මං ඒකට කැමති නැහැ හැබැයි කවුරුහරි ඉස්ලාම් ආගම හෝ වෙන ඕනෑම ආගමක් දෙවියෙක් යක්ශයෙක් අදහාගෙන හිටියාට මට ප් රශ්නයක් නෑ ඒත් ඒ ආගම වෙනුවෙන් අනිත් අයගේ නිදහසට බාධා වෙන දෙයක් කරනවා නම් මිනිසකමට නොසරිලන මිලේච්ඡ දේවල් කරනවා නම් ඒකට මං විරුද්ධයි ඉස්ලාම් සමාජ තුල මෙවැනි දේවල් බහුලයි අනිත් ආගම් සුද්ධ කරනව එහෙම නෙවෙයි මං කෑම සඳහා ඇති ඕනෙ මස් වර්ගයක් කනවා ඒත් ඒ මස් සඳහා සතුන් මරන්නෙ කොහොමද කියන එක ගැනත් පොඩ්ඩක් හිතන්ඩ ඕනෙ කියන එක ගැන හැඟීමක් ආවෙ food inc කියන චිත් රපටිය බැලුවට පස්සෙ මෙච්චර දියුණු යුගයක මධ් යකාලින යුගයේ වගේ අමානුෂික විදිහට සතුන් මරනවා කියන්නෙ එච්චර ශිෂ්ට ක් රමයක් නෙවෙයි මේක මස් වලට විතරක් නෙවෙයි අනිත් නිෂ්පාදනවලටත් අදාලයි යුරෝපයේ චොකලට් බොහොමයක් හැදෙන්නෙ අප් රිකාවෙ වහල්ලු වගේ වැඩගන්න ළමයින්ගෙ ශ් රමයෙන් ඉතින් හලාල් ගැන අහල තියන සහ දැකල තියන දේ අනුව ඒක කෲර වදයකින් මරණයට ලක් කිරීමක් ඒක ඒ කාලෙ හැටියට හොඳ ඇති ඒත් දැන් කාලේ ඊට වඩා හොඳ ක් රම තියනවා ශිෂ්ටාචාරය කියන්නෙ ඒකනෙ ඉතින් ඔය හලාල් මස් කියන එක ගැන මට තියෙන්නෙ ඒ තරම් පැහැදීමක් නෙවෙයි ලංකාවෙ කැම්පස් ඉන්න කාලේ අපේ බැච් එකේ අපේ හොඳම ගජයෙක් හිටියා මුස්ලිම් පොර හිටියෙ මගේ ගම් පලාතෙමයි සෙනසුරාදා උදේ ලෙක්චර් එක ඉවරවෙලා අපි පිටකොටුවට ගිහින් බස් එකේ ගෙදර ගියේ එකට බස් එකට නගින්න කලින් එන මාර බඩගින්නට මොනවහරි බඩට දාගන්න වුනේ ලඟපාත කඩේකින් ඒ වෙලාවට මං කලේ ඔක්කොම පොරට තීරණය කරන්න දීපු එක වටපිට හොඳට බලල මුස්ලිම් කඩයක් හොයාගෙන අරකෙන් කමුද මචන් කියල අහද්දි මං කිසිම පැකිලීමක් නැතුව පොරත් එක්ක ඒකට යනවා කනවා මොකද මට තහනමක් නෑ ඒත් හලාල් නැත්තන් ඌට හිතට හරි නෑ ඒ 2002 විතර ජපානෙ කැම්පස් එකේ මගේ හොඳම ගජයා අක් රම් ටියුනීසියානුවෙක් දවසකට කීපවාරයක් යාඤා කරන ඉස්ලාම් බැතිමතෙක් අපි නිතරම එකට කන්න යනවා අක් රම් සාමාන් යයෙන් මස් කන්නෙ නෑ ජපානෙ මාලු කෑම ඕනෙ තරම් තියන නිසා ප් රශ්නයක් නෑ ඒත් අක් රම් එක්ක කෑම කන්න යද්දි අපි මා සහ අනිත් ජපන් අය හැමවෙලාවෙම හොයල බලනව පොරට කන්න පුලුවන් දේවල් තියන කඩයක්ද කියල ජපානෙ හලාල් සහතික තියනව කිව්වට අපි ඉන්න පලාතෙ හලාල් කියන්නෙ මොකද්ද කියලවත් කතාවක් නෑ ඌරුමස් නැත්තෙ ඉස්ලාම් කෙනෙක් කරන ඉන්දියානු කඩේ විතරයි හරක්මස් නැත්තෙ තවත් ඉන්දියානු ආපන ශාලාවක විතරයි පොර කවදාවත් අපිට බල කරන්නෙ නෑ ඌරුමස් නැති කඩයකට යමන් කියල මට එහාපැත්තෙ ඉඳගෙන අක් රම් ඉස්සො දාපු කෑමක් කද්දි මං ඌරුමස් පෙති දාපු චාසුමෙන් කනවා සමහර දවස් වලට වැරදිලා පොරගෙ බත් එකේ ඌරුමස් කෑලි තිබුනොත් හෙමීට ඒවා හැන්දෙන් මගේ පිගානට දාලා කෑම එක කනවා මෙහෙ හලාල් කඩයක් තිබ්බනන් අක් රම් එක්ක කන්ඩ යද්දි අපි ඒකට යන්ඩ ඉඩ තිබ්බ යාලුවො වෙනුවෙන් හලාල් කන්ඩ සිද්දවෙන එක මට එච්චර ප් රශ්නයක් නෙවෙයි අපි වෙනුවෙන් ඌරුමස් මිශ් රවෙච්ච බත් කන එක අක් රම්ටත් ප් රශ්නයක් නෙවෙයි මං කැමති අන්න එහෙම තැනකට හැබැයි පොර කවදහරි කිව්වොත් මං ඌරුමස් කන්නෙ නෑ ඒ හින්ද උඹලත් කන්ඩ එපා කියල අන්න එදාට අපි ඒ ගැන කතාකරනවා අද ලංකාවෙ ඒක වෙමින් පවතිනව පාර්ලිමේන්තුවේ උනේ ඒක සබරගමුව කැම්පස් එකේ එක පීඨයක මුස්ලිම් කථිකාචාර්ය වරු දෙන්නෙක් ඉන්නව කියල ඒ කැන්ටිමේ ඌරුමස් දෙන එක නතරකරලා ඒ දෙන්න විසින් කරපු ඉල්ලීමකට අනුව බේකන් වගේ දේවල් ගොඩක් තැන්වල විකුනන එක නතර කරල ඔන්න ඔය වැඩේ වෙනවනන් ඒකට මං විරුද්ධයි කඩ පිටින් හලාල් කරන්න කියල මුස්ලීම් සමාජයෙන් ඉල්ලීමක් තියනවනන් ඒකටත් මං විරුද්ධයි හැබැයි මං ඒකට ගේම ඉල්ලන්න ඕනේ මගේ පිඟානට ඌරුමස් කෑලි ටික දාලා තමන්ගෙ පාඩුවෙ බත් එක කන අක් රම්ගෙන් නෙවෙයි කඩේ මුදලාලිගෙන් මුදලාලිට කවුරුහරි තර්ජනය කරනවනන් අන්න උන්ගෙන් ප ලි මේක හලාල් ගැන ලිව්ව නිසා සඳහන් නොකලට පෝය දවසට බාර් වැසීම මස් කඩ වැසීමටත් මං ඒ වගේම විරුද්ධයි අනික 2050 වෙද්දි ලංකාව මුස්ලීම් රටක් වෙලා තියෙයි මගෙ ළමයි මුස්ලිම් වෙලා ඉඳී කියල බයක් එහෙම මට නෑ posted by chamila at 8 45 pm 9 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom මේ මගේ සඳයි චිත් රපටය යුද්ධය පැවති 2000 වසරේදී තිරගතවූවකි මෙම චිත් රපටය මුල්වරට අද තිරගත කලේ නම් රෑ රූ මවන්නෝ chamila සිතුවිලි මණ්ඩිය outsider charmi ගොනුව 2012 1 december 1 මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි 2011 12 december 4 november 3 september 1 april 1 march 3 2010 4 november 1 october 2 july 1 පිරිවර sett unicode decoder casino spin palace casino online casino paysafecard casinos clubworld casino powered by blogger
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.YELLOW status (not for everyone)website (probably) only for adults
  • රෑ රූ

Verified site has: 16 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-16


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Thu, 27 Aug 2026 10:57:50 GMT
Date Thu, 27 Aug 2026 10:57:50 GMT
Cache-Control private, max-age=0
Last-Modified Wed, 06 Nov 2024 02:42:04 GMT
ETag W/ 4abdc34b543a8db1309ef42cb116681c38308c4e2f02c01605e364d18eb4ab78
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 16334
Server GSE
Connection close

Meta Tags

title=""
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/raaroo.blogspot.com/" property="og:url"
content="රෑ රූ" property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="රෑ රූ" itemprop="name"
content="5943772470306746487" itemprop="blogId"
content="1313404612877387347" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/00495622309204889540" itemprop="url"
content="htt???/raaroo.blogspot.com/2012/12/blog-post.html" itemprop="url"

Load Info

page size16334
load time (s)0.304841
redirect count0
speed download53730
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"