If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: sansaranee.blogspot.com - .

site address: sansaranee.blogspot.com

site title:

Our opinion (on Tuesday 25 August 2026 6:51:54 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:

Headings (most frequently used words):

ලිපි, share, pages, 20260529, මේ, සතියේ, ජනප්, රිය, ප්, රායෝගික, පුහුණුවට, අනුපිළිවෙල, පිවිසෙන්න, ආරාධනා, blog, list, මෙතෙක්, පෙළ, සහෘද, කැල, චිත්, කතා, my, comics, ශාසනාවතරණය, සාමණේර, ශීලය, පිළිබඳ, විස්තරයක්,

Text of the page (most frequently used words):
පැවිදි (34), විසින් (26), යුතු (24), ඇති (22), හැකි (20), ධර්ම (18), පැවිද්දන් (17), සිත (17), කිරීම (16), ධර්මය (14), වහන්සේ (13), #සාමණේර (12), ශාසනාවතරණය (10), පිළිබඳ (10), ගැන (10), නැති (10), බොහෝ (10), කොට (10), සිල් (10), ගිහි (10), ඔවුන් (9), සකස් (9), ඔහුට (9), ශීලය (8), ඇත්තේ (8), කරන (8), ඇතුළු (8), සූත් (8), වශයෙන් (7), නිසා (7), පැවිද්ද (7), share (6), අනුව (6), වත් (6), සිත් (6), නැත (6), සඳහා (6), කරුණු (6), ලෙස (6), මිහිරි (6), තෙරුන් (6), ගුණ (5), කරන්නට (5), නමැති (5), න්ථය (5), අන් (5), තථාගතයන් (5), එසේ (5), තිපත්ති (5), තැනැත්තා (5), සසර (5), හොඳ (5), සිවුරු (5), හැර (5), විට (5), අධ් (5), ගෝලයන් (5), කංඛති (5), පාළි (5), විස්තරයක් (4), ලිපි (4), මහා (4), භික්ෂූන් (4), මෙසේ (4), ගුරු (4), වර්තමාන (4), සැම (4), මෙය (4), පරිදි (4), ගැනීම (4), විසූ (4), නම් (4), එබැවින් (4), සස්නෙහි (4), ඇතැම් (4), කථා (4), කරති (4), එහෙත් (4), ද්ධාව (4), පුද්ගලයන් (4), රාහ්මණ (4), පිහිටුවා (4), ශාන්ත (4), පත් (4), ශාසනයට (4), වන්නේ (4), වූයේ (4), යක් (4), උගෙනීම (4), කිරීමෙන් (4), ලබා (4), කිරීමට (4), හෙට (4), වෙයි (4), නවක (4), න්ථයට (4), ඔහු (4), suicide (3), චිත් (3), 2016 (3), 自動後部窓ガラス車のガスストラットスプリングダンパールノーエスパス (3), jk0h (3), jk0j (3), jk1d (3), mpv (3), 2002 (3), නමක් (3), හිමි (3), සිට (3), රේරුකානේ (3), චන්දවිමල (3), යාය (3), ශාසන (3), සිල්වත් (3), අපට (3), කතාව (3), බලාපොරොත්තු (3), රිය (3), ලෝක (3), පමණක් (3), පෙරළී (3), කෙළවර (3), විය (3), යුත්තේ (3), ගුණවත් (3), සිත්වලට (3), කළත් (3), පුද්ගලයෝ (3), දෙයක් (3), ලවා (3), ශාසනය (3), කැමති (3), වශයෙනි (3), සැප (3), පුද්ගලයා (3), සිතට (3), හොත් (3), මයෙන් (3), රහත් (3), කුමාරයන් (3), සිත්වල (3), තෝරා (3), කල් (3), සෑහෙන (3), බැවින් (3), පැවිද්දෙහි (3), සමහර (3), විද් (3), පිරිය (3), පැවිද්දට (3), යෝග් (3), සම්පාදනය (3), තැන් (3), ගත් (3), බුදුරජාණන් (3), සිතෙහි (3), ඔහුගේ (3), මෛත් (3), පිළිවෙත් (3), භාවනා (3), කැමැත්තෙන් (3), ලැබිය (3), ඉවත් (3), න්ථයක් (3), වහන්සේලා (3), ගාථා (3), වහන්සේගේ (3), සිකපද (3), comics (2), 2014 (2), 2015 (2), 547 (2), ミリメートル (2), සංකලන (2), තියෙන්නෙ (2), camel (2), photo (2), colorවලින් (2), ඇන්ද (2), රයක් (2), එකක් (2), යනු (2), වින්දන (2), complete (2), anonymity (2), you (2), ආරාධනා (2), අනුපිළිවෙල (2), බුදුන් (2), යාන (2), වෛද් (2), පෙර (2), සමථ (2), ලෞකික (2), සමන්ත (2), සහිත (2), සැත්කම් (2), සිදුකොට (2), නාමල් (2), ගමගේ (2), අපේ (2), මහාචාර්ය (2), සාහිත් (2), චක් (2), වර්ති (2), පණ්ඩිත (2), වචන (2), විශාරද (2), අමරපුර (2), මහෝපාධ් (2), ශෝභන (2), අප්පිච්ඡතා (2), සන්තුට්ඨිතා (2), දෙක (2), වඩන (2), නිරාගමිකත්වය (2), භාෂාව (2), ගැනීමට (2), අවශ් (2), යයි (2), ඉංග් (2), රීසි (2), සිරිමා (2), ගණිකාවගේ (2), සිරුර (2), වෙන්දේසි (2), බෞද්ධ (2), දරුවා (2), හැඩ (2), ගුරුවරුන් (2), වලින් (2), posts (2), පැවිද්දන්ට (2), තත්ත්වය (2), වනු (2), සපයන (2), ලදුයේ (2), ටික (2), තමන් (2), න්ථාරූඪ (2), පිළිගැනීම (2), බුදුසසුනට (2), සිටිය (2), වීම (2), කිනම් (2), බුදුරදුන් (2), වර්ෂ (2), භික්ෂු (2), එදා (2), සිටින (2), පසු (2), ඔවුහු (2), යනුවෙන් (2), වදාරා (2), බෞද්ධයෝ (2), පාලන (2), නොවේ (2), එවං (2), බවට (2), පළමු (2), කරනු (2), පුද්ගලයෙක් (2), දෙනා (2), කලකිරී (2), සැදැහැයෙන් (2), සලකා (2), මන්ත් (2), නොව (2), දෙනකුන් (2), ද්ධාවෙන් (2), දෙන (2), තවත් (2), කිව (2), හදිසියේ (2), බැස (2), අමිහිරි (2), ගිහියන් (2), කලක් (2), යති (2), ඇතැම්හු (2), නොයෙක් (2), යෝජනා (2), දුශ්ශීල (2), දුසිල් (2), ලෝකයේ (2), එබඳු (2), කරන්නේ (2), යවා (2), යාපනයක් (2), ලැබේ (2), ඒවායින් (2), ලැබෙන්නේ (2), වැඩෙන (2), දැක්වෙන (2), තනන (2), සුවච (2), සෙවීමට (2), සිදුවිය (2), නිකාය (2), අයත් (2), කුල (2), පුත් (2), මයක් (2), දේශනය (2), දැන (2), සැදැහැවත් (2), විශේෂයෙන් (2), යම්කිසි (2), සොයා (2), පිණිසත් (2), යහපත (2), කියනුයේ (2), සිතින් (2), ඒවාට (2), කරුණා (2), තැනැත්තාහට (2), රැකීම (2), තුනුරුවන් (2), වැඳීම (2), ඉතා (2), කෘත් (2), ඒවායේ (2), වුවමනා (2), කරදරයක් (2), වැටහෙන්නේ (2), පැවිද්දෙන් (2), වැඩ (2), සමගත් (2), තිරශ්චීන (2), සැපයීම (2), පිරිහෙති (2), රැවුල් (2), ඇඳුම් (2), පැළඳුම් (2), හැඳ (2), පොරවා (2), හැකිය (2), පැවිද්දෝ (2), කුලපුත් (2), යනට (2), රැකිය (2), දැනුමක් (2), සාමණේරයන් (2), විස්තර (2), පාඩුව (2), දැනගත (2), අපරිහානිය (2), සුදුසු (2), නුසුදුසු (2), වස්තු (2), වීර් (2), සම්බන්ධය (2), දහම් (2), දෙසීම (2), සාමණේරයෝ (2), ගුණය (2), හෙවත් (2), ආකාරය (2), සික (2), යවේක්ෂා (2), පාඨ (2), සැපය (2), සංසරණී (2), simple, theme, powered, blogger, කතා, සහෘද, කැල, 2012, 2013, 144, 153, 166, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023, 2026, මෙතෙක්, පෙළ, ベストセラ, 年最新, සිනෙරූ, 1991, ආනෝල්ඩ්ගෙ, ඇඳල, ඉතාම, තුනී, සායම්, පදාස, කිහිපවාරයක්, තැවරීමෙන්, සිත්තර, වරුණ, රිද්ම, සුලෝචන, වික, රමසිංහගේ, සටහනක්, අයි, සෝමේ, කලා, ෂේත, රයේ, රකටයෙකි, පෝස්ටර්, කලාවේ, සුවිශේෂී, තැබූවෙකි, හිතහොඳ, මිනිසෙකි, හිටපු, සෝමපා, කලාකරුවන්ගේ, දුක්ගන්නා, රාළ, සෝමපාල, හේවාකපුගේ, online, chat, rooms, allow, can, tell, strangers, the, things, that, wouldn, ever, want, reveal, your, friends, asiri, blog, list, පිවිසෙන්න, විපස්සනා, පුහුණුව, රායෝගික, පුහුණුවට, වහන්සෙගෙ, පෙළහැර, පෑම්, කුඩා, පටන්ම, විශ්වාස, කළා, කුහුලක්, කුකුසක්, තිබුණා, කොහොමද, කරන්නෙ, කියලා, සමථය, වඩද්දි, ලොව, අසීරුම, රාතිහාර්යය, wenuka, chamara, galagoda, චන්ඩියෙක්, අතින්, දූෂණය, වුණානම්, මොහොතෙම, රතිකර්ම, ගන්න, පුලුවන්, කලලයක්, නිර්මනය, වීමට, හරි, ගබ්සාකිරීමේ, පාපයෙන්, මිදෙන්න, මගක්, වඩන්නාට, ඔහුගෙ, යානය, බාහිර, ලෝකෙ, නිදහසේ, හැසිරෙන්න, සමග, සංවාදය, ෆේස්බුක්, තුළ, නැරඹූ, කිහිප, දෙනෙක්ම, කෙනෙක්, 1998, වනවිට, හදවත්, 000, වැඩි, රමාණයක්, විශේෂඥ, හෘද, සංඛ, ගාල්ලේ, පුදුම, දොස්තර, යුගයේ, ජීවකයාණෝ, බටුගොඩ, ජයසුන්දරාරාම, විහාරාධිපති, ධර්මවේදී, නාලන්දේ, විමලවංශ, නොම, තෙළෙස්, ධුතාංග, ආර්යවංශ, නිරාගමිකයෙක්, කියයි, ආගමක, ඉගැන්වීම, විශ්වාසයක්, වීමයි, තාර්කික, සිදුවීමකි, ආගම, සැබෑ, කියන්නෙ, මිනිසාගේ, රධානම, සන්නිවේදන, මාර්ගයක්, ඕනෑම, භාෂාවක්, ඉගෙන, අත්වැලක්, භාවිතයේ, audioread, කියවීම, හුරු, කරගන්න, පහසු, රමයක්, කියන්න, ඉතිහාසයේ, රසිද්ධ, කතාවක්, තමයි, ඇසින්, දිනේශ්, මුතුගලගෙ, මෝචරි, සෆාරිය, අත්පොතට, සිසු, ගස්වන්නට, කටයුතු, කරනවාද, අත්පොත්, බිහි, වෙන, මාර්ගෝපදේශ, pdf, download, links, සතියේ, ජනප්, subscribe, atom, home, older, pinterest, facebook, blogthis, email, this, comments, posted, atula, siriwardane, විනයාලංකාරාරාමය, පොකුණුවිට, 1960, ඔක්තෝබර්, 2504, මීට, ශාසනස්ථිතිකාමි, චිරං, තිට්ඨතු, සද්ධම්මෝ, පරිශීලනය, පුරුදු, වුවහොත්, ගුණවතුන්, සැලකිය, අනුමාන, පැවිද්දන්ම, පිළිගනිතිය, අදහසින්, දෙනකු, විසින්වත්, පිළිගතහොත්, මහන්සියට, එයත්, අදහසිනි, දත්, යයන්ට, තැබීමෙන්, අපගේ, යුතුකම, අපි, ඉටු, කෙළෙමු, සතු, ලෝකය, නිරතුරු, පෙරළෙමින්, පවතින්නකි, පෙරළෙන, ලෝකයෙහි, බවක්, කොයින්, පරිවර්තනය, ගොස්, බුදුසසුන, ස්වභාව, කාහටවත්, බලයකින්වත්, නැවැත්විය, පිරිනිවී, දැනට, දෙදහස්, පන්සියයක්, ඉක්ම, දීර්ඝ, කාලයෙහි, පරපුර, සමඟ, භික්ෂූන්ගෙන්, දුරට, පිරිස, මෙයින්, දෙදහසකින්, තත්ත්වයට, පෙරළීම, මොනම, බලයකින්, නොකළ, වැඩකි, සිටි, භික්ෂූන්ගේ, තත්ත්වයෙහි, සැමදෙනාගේ, කාවැද්දිය, හැක්කේ, නෙළුම්, කොළයෙහි, වතුර, තැවරෙන්නාක්, මෙන්, කොතෙක්, අවවාදානුශාසනා, තැවරිය, ඇත්තෝ, ඇත්තාහ, අභව්, අවවාදයෙන්, අනුශාසනයෙන්, හික්මවිය, ඇතත්, නීතියේ, බලයෙන්, රක්වා, ශුද්ධ, ශීලයට, නීතිවලින්, රැක්විය, නීතියට, බියෙන්, යම්කිසිවක්, රැකීමක්, අනුන්, රක්ෂා, කරවීමට, පිරවීමට, කරගනු, කැමතියන්ට, උපකාරයක්, ඔවදියමානා, අනුසාසියමානා, අප්පෙකච්චේ, අච්චන්ත, නිට්ඨං, නිබ්බානං, ආරාධෙන්ති, ඒකච්චෙ, නාරාධෙන්ති, එත්ථ, යාහං, කරොමි, ශාන්තවූවන්, විහරණයට, ස්වර්ගයක්, අශාන්තයන්, බිමක්, වෙන්, ඇතුළුවීම, අදහසකින්, බුදුදහම, ලැබුව, වූවෝ, වෙති, ජීවත්, වීමේ, පහසුව, ගෙන, ශාක්, කෝලිය, යුඬය, සාමදාන, කරවීම, සතුටට, දෙනුවර, වැසියෝ, වහන්සේට, තෑග්ගක්, පන්සිය, දුන්හ, අතර, එකෙකුදු, වීය, හික්මවනු, ලැබීම, වූහ, කලකිරීමක්, ද්ධාවක්, හික්මවීමෙන්, පොතපතින්, පෙනේ, පළමුවෙන්, ඉමහත්, මඟට, හැරෙන, හෙයින්, අයගේ, මිස, ශාසනයෙහි, හෙන, නන්ද, රාහුල, චන්දාභ, වංගීස, රාධබ්, කලකිරීම්, අනුන්ගේ, මෙහෙයීම්, මෙකල, ගන්නා, කායප්, යාව, යෑමෙන්, මෝඩකමක්, කරගතිමි, තැවෙමින්, දෙස, බලා, සම්පත්වලට, කෙළ, ගිලිමින්, සිවුරේ, මුවාවෙන්, රස්සාවක්, උගෙන, සමහරු, යෙදී, නිකම්, දිවි, කෙරෙති, මේවා, කලකිරුණු, විධියේ, ශාසනපාලන, දෙනාට, වන්නට, වැඩක්, අශාන්ත, හැසිරෙන, අශාන්තයෙක්, කම්, සමහරවිට, පෘථග්ජන, ස්වභාවය, තේරීමක්, හඳුනන, ගැසී, සැටියට, කුලදරුවකු, යාලයකට, පිරිවෙණකට, යාපනය, දිය, යාස්ථාන, නමකට, සම්පූර්ණ, පැවිද්දකුගේ, පැවිද්දාට, මානය, තණ්හාව, හීන, අෂ්ටප්, කාර, විචිකිත්සාව, පැවිද්දා, අවුලෙන්, අවුලට, පත්කරන, යාපනයෙකි, මහතෙරවරු, තමන්ගේ, ශික්ෂාකාමීන්, කැමැත්තහු, යාස්ථානවලට, යාපනයෙන්, සෑහීමට, න්ථයෙහි, ඇතුළත්, පමණවත්, පිහිටවත්වා, බුද්ධෙ, ධම්මේ, සංඝෙ, සික්ඛායකංඛති, පුබ්බන්තේකංඛති, අපරන්තේකංඛති, පුබ්බාපරන්තේ, ඉදප්පච්චයතා, පටිච්චසමුප්පන්නේසු, ධම්මේසු, විචිකිච්ඡති, ලද්දේ, අමුතු, පර්යේෂණයක්, සැපයීමෙන්, බාලකාලයේ, ඇසුරු, ගෙන්, ලත්, අවවාදානුශාසනයන්, කිරීමක්, පිරිසිදු, ඒවා, මහන්සියක්, දරන්නට, වෙහෙසෙන්නට, වග්ග, චුල්ලවග්ග, දීඝ, මජ්ඣිම, රිපිටකය, න්ථවලින්, අටුවා, පොත්වලින්, උපුටා, ජාතකපාළිය, අංගුත්තරනිකාය, සංයුක්තනිකාය, ධම්මපදය, උදානය, ඉතිවුත්තකය, සුත්තනිපාතය, ථෙරගාථාව, පාරාජිකා, පාචිත්තිය, දැන්, කිය, යන්, කිරීමේ, කිරීමෙනි, ඔවුන්ගේ, වැද්දීමෙනි, නැත්තේ, නීතියෙන්, කිසි, කලෙක, යයෙන්, වූවකුට, එකිනෙක, උගන්වා, ධර්මයන්, අදහස්, හොඳින්, තේරුම්, පිහිටුව, එයින්, ශික්ෂාකාමී, පැවිද්දෙක්, සමූහය, එක්, පොතකට, සංග්, පිටකත්, පොත්වල, විසිර, පවත්නා, ආචාර්යවරයකුගෙන්, නූගත්, කෙනකු, දුෂ්කර, ආචාර්යවරයන්හට, පහසුවෙන්, දනු, ධර්මවලින්, මාණයක්, සත්ත්වයන්ගේ, කෘතියෙන්, පිහිටා, තෘෂ්ණා, මාන, දෘෂ්ටි, ද්වේෂ, ඊර්, මාත්සර්, යාදි, පාපධර්මයන්, බැහැර, රජකම්, ද්ධා, අල්පේච්ඡතා, සන්තුෂ්ටිතා, භාවනාරාමතාදි, ගුණවලින්, පොහොසත්, රකී, යයන්හි, යෙදෙයි, යෙදවීමට, නීති, කංකානම්වරු, බාධා, පැමිණීම, කිරීමය, බුදුසස්නෙන්, නියම, රයෝජනය, ලැබීමට, කයෙහි, ආස්වාදයක්, සතුටක්, මහත්, දිනකට, දෙතුන්, වරක්, යනාදි, යයන්, පලක්, කරදර, හැකිතාක්, ඈත්වීමට, බලයි, යම්තරමකට, කරයි, ගිහියන්ට, සාධාරණ, කොටසක්, ඒවාය, අශ්, ද්ධාවත්, තමා, වැනි, කථාවෙන්, යැවීම, විනෝද, යෑම, ආහාරපාන, භාණ්ඩ, මිල, මුදල්, යෙදෙන්නේ, පත්කරගෙන, වෙසෙන, අයට, රිසි, විඳීමට, අවකාශ, ලැබෙන, සැපයෙන්, ඵලයෙන්, දෙලොවින්, පිරිහෙන, ගමන්, හිසකේ, දැළි, ගැනීමෙන්, සිදුවන්නේ, පමණෙකි, කෙස්, සිවුර, තැනැත්තාට, පවත්නේ, විනාඩි, ගණනක, ඉක්මනින්, ලෙහෙසියෙන්, ඇතමුන්ගේ, ජීවිතය, වනාහි, දෙකට, තිබිය, යුත්තකි, දුකින්, මිදී, නිවන්, සුවය, ලබනු, නැණවත්, පිරීමට, ස්ථානයක්, දෙවියන්, ලෝකයාහට, පුණ්, යක්ෂේත්, මහාකාරුණික, භාග්, යවත්, අර්හත්, සම්, සම්බුද්ධයන්, අවතීර්ණ, වන්නා, යාවය, පිළිබඳව, නැතිව, මනා, හැසිරෙනු, දැකීමෙන්, සංවේගයට, දුටුවා, ශාසනෝදයකාමී, මහාස්ථවිරයන්, කීප, කළහ, බුදු, සසුනට, එවැනි, ධර්මග්, පෙණුනු, ආරාධනාවත්, ලදි, මධ්, ස්ථවිර, සකල, කාවද්දා, ඇත්තා, සියලු, භාවිත, න්ථයෙකි, තිපදාව, ස්තාවනා, බුරුමයේ, භාවිතා, වන්දනා, රෝගීන්ට, මෙත්, භාවනාව, අන්තිම, බුද්ධාවවාදය, දිනපතා, අනුශාසනය, උත්තම, පුරුෂයන්ගේ, කල්පනා, අවවාද, රාතිමෝක්ෂය, කෝටි, රාම, චින්තන, විතර්ක, දශබල, විජය, යහපත්, උපස්ථායකයා, ගිලනුන්ට, උවටැන්, මණිකාර, කුලූපග, තිස්ස, කථාව, නාථකරණ, සතක්, පර්, යාප්ති, දායාදය, භිස, ජාතකය, කාමයන්, ආදීනවය, සංසාරය, සතරක්, සිවුරට, බුද්ධකාලයේ, පෙළක්, ගෝදත්තත්ථෙර, අෂ්ටලෝක, ලාභ, සත්කාර, පරෙස්සම්, යුත්තක්, පිණ්ඩපාතය, පිණිස, පිණ්ඩපාත, භෝජනය, ආරම්භක, කුසීත, මහාසීව, ජීවක, දශධර්ම, ධුතංග, සමාදානය, ආර්, යවංශ, ස්ත්, රීන්, සබඳකම්, පැවැත්වීම, නොපැවැත්විය, යුත්තෝ, සම්බන්ධයෙන්, ඉල්ලීම, පමණ, පාපිච්ඡතා, මහිච්ඡතා, අත්, රිච්ඡතා, හරිත්තච, තාපසයෝ, සත්, යයෙහි, පිහිටි, අධිමුත්ත, බොරු, කීම, දශය, රැස්වූ, කළයුත්ත, සමගියෙන්, මහතෙරුන්, තෙනමක්, ස්මරණීය, සංඝ, සාමග්, ඉවසීම්, දීඝභාණක, අභය, පුණ්ණ, ඉවසීම, නිවාත, ගෞරවය, වත්තබ්බක, නිග්, රෝධ, සැරියුත්, කීකරු, සතර, වූවන්, යුත්ත, පිහිට, බැව්හි, නපුර, උසස්, පැවිද්දකු, පැවිද්දකුගෙන්, ලොවට, සිදුවන, ධනය, රැකීමේ, අනුසස්, ජීවිත, පරිත්, යාගයෙන්, රැකි, චතුපාරිශුද්ධි, සීලය, පෞරාණික, දින, චරියාව, වැසිකිළි, සේනාසන, ආරඤ්ඤක, පිණ්ඩචාරික, අනුමෝදනා, භත්තග්ග, ගමික, ආවාසික, සද්ධිවිහාරික, අන්තේවාසික, ආචාර්, උපාධ්, සේඛියා, පන්සැත්තෑව, මලමුත්, ගමෙහිදී, පිළිපැදිය, දන්, වැළඳීම, කායබන්ධනය, දතයුතු, හැඳීම, පෙරවීම, දඬුවම්, පරිජි, නාශනා, සිංහල, යවේක්ෂාව, සිවුපස, පරිභෝගය, පැවිද්දේ, රාරම්භය, පටුන, සම්පාදිතයි, මහානායක, ස්වාමිපාදයන්, සද්ධර්ම, ශිරෝමණී, 20260529, විදර්ශනා, pages,


Text of the page (random words):
යනට ඒ සඳහා පිළිවෙත් පිරීමට ස්ථානයක් වශයෙන් හා දෙවියන් සහිත ලෝකයාහට පුණ් යක්ෂේත් ර යක් වශයෙන් ද මහාකාරුණික වූ භාග් යවත් අර්හත් සම් යක් සම්බුද්ධයන් වහන්සේ විසින් පිහිටුවා ඇති මේ ශාසනයට අවතීර්ණ වන්නා වූ කුලපුත් ර යනට පළමු කොට ලැබෙන්නේ සාමණේර ප් ර ව් ර ජ් යාවය සාමණේර පැවිද්ද ලබා සිටින බොහෝ දෙනකුන් ඔවුන් විසින් රැකිය යුතු ශීලය පිළිබඳව සෑහෙන දැනුමක් නැති ව ඔවුන් විසින් පිරිය යුතු ප් ර තිපත්ති ගැන දැනුමක් නැතිව නො මනා ලෙස හැසිරෙනු දැකීමෙන් සංවේගයට පත් වූ ද සාමණේර ශීලය හා සාමණේරයන් විසින් පිරිය යුතු ප් ර තිපත්ති විස්තර කර ඇති ධර්ම ග් ර න්ථයක් නැති පාඩුව දුටුවා වූ ද ශාසනෝදයකාමී මහාස්ථවිරයන් වහන්සේලා කීප නමක් ම සාමණේර ප් ර තිපදාව විස්තර කරන ධර්ම ග් ර න්ථයක් සම්පාදනය කරන ලෙස අපට ආරාධනා කළහ බුදු සසුනට එවැනි ධර්මග් ර න්ථයක් නැති පාඩුව අපට පෙණුනු බැවින් ඒ ආරාධනාවත් සලකා ශාසනාවතරණය නමැති මේ ධර්ම ග් ර න්ථය අප විසින් සම්පාදනය කරන ලදි සාමණේර ශීලය පිළිබඳ විස්තරයක් හා නවක මධ් යම ස්ථවිර සකල භික්ෂූන් විසින් හා සාමණේරයන් විසින් දැනගත යුතු වූ සිතට කාවද්දා ගත යුතු වූ තථාගතයන් වහන්සේ විසින් විශේෂයෙන් පැවිද්දන් සඳහා ම දේශනය කර ඇත්තා වූ බොහෝ ධර්ම ද මේ ග් ර න්ථයට ඇතුළු කොට ඇත එබැවින් මෙය සියලු ම පැවිද්දන් විසින් භාවිත කළ යුතු ධර්ම ග් ර න්ථයෙකි පැවිද්ද වනාහි ශාසනයට බැස ගත් තැනැත්තා ගේ සිත කය යන දෙකට ම තිබිය යුත්තකි හිසකේ දැළි රැවුල් ඉවත් කොට ගිහි ඇඳුම් පැළඳුම් ඉවත් කොට සිවුරු හැඳ පොරවා ගැනීමෙන් සිදුවන්නේ කය පැවිදි කිරීම පමණෙකි කෙස් රැවුල් ඇඳුම් පැළඳුම් සේ ගිහි සිත ඉවත් කළ හැකි නොවේ සිවුර හැඳ පොරවා ගත් තැනැත්තාට ඔහුගේ ගිහි සිත එසේ ම පවත්නේ ය කය පැවිදි කිරීම විනාඩි ගණනක දී කළ හැකිය සිත පැවිදි කිරීම එසේ ඉක්මනින් ලෙහෙසියෙන් නො කළ හැකි ය එය කිරීමට කලක් ගත වේ කය පැවිදි කළත් ඇතමුන්ගේ සිත පැවිදි නො කළ හැකිය එබඳු ඇතැම් පැවිද්දෝ ගිහි සිතින් ම ජීවිතය කෙළවර කරති බුදුසස්නෙන් ලැබිය යුතු පැවිද්දෙන් ලැබිය යුතු නියම ප් රයෝජනය ලැබීමට නම් සිත කය දෙක ම පැවිදි කර ගත යුතු ය කයෙහි පමණක් පැවිද්ද ඇති ගිහි සිත් ඇති තැනැත්තාහට පැවිද්ද අමිහිරි ය ඔහුට පැවිද්දෙහි ආස්වාදයක් සතුටක් නැත ඔහුට වැටහෙන්නේ සිල් රැකීම මහත් කරදරයක් ලෙස ය දිනකට දෙතුන් වරක් තුනුරුවන් වැඳීම වත් පිළිවෙත් කිරීම ධර්මය උගෙනීම භාවනා කිරීම යනාදි ශ් ර මණ කෘත් යයන් පලක් නැති කරදර වැඩ ලෙස ය එබැවින් ඔහු හැකිතාක් ඒවායින් ඈත්වීමට බලයි කරන්නේ ද යම්තරමකට කරයි ඔහුට ප් රිය වන්නේ පැවිද්දෙහි සිට කළ හැකි ගිහියන්ට ද සාධාරණ යම්කිසි වැඩ කොටසක් වේ නම් ඒවාය අශ් ර ද්ධාවත් ගිහියන් සමගත් තමා වැනි පැවිද්දන් සමගත් තිරශ්චීන කථාවෙන් කල් යැවීම ඔහුට මිහිරි ය විනෝද ගමන් යෑම මිහිරි ය හොඳ ආහාරපාන හොඳ භාණ්ඩ සැපයීම මිල මුදල් සැපයීම ඔහුට මිහිරි ය ඒවායේ ඔහු ඉතා කැමැත්තෙන් යෙදෙන්නේ ය කය පැවිදි බවට පත්කරගෙන වෙසෙන අයට ගිහි සිත ද රිසි සේ ගිහි සැප විඳීමට අවකාශ නො ලැබෙන බැවින් ඔවුහු ගිහි සැපයෙන් ද පිරිහෙති පැවිද්දෙන් ලැබිය යුතු ඵලයෙන් ද පිරිහෙති ඔවුන් දෙලොවින් ම පිරිහෙන බව කිව යුතු ය සිත පැවිදි කිරීමය කියනුයේ සත්ත්වයන්ගේ සිත්වල ප් ර කෘතියෙන් පිහිටා ඇති තෘෂ්ණා මාන දෘෂ්ටි ද්වේෂ ඊර් ෂ් යා මාත්සර් ය් යාදි පාපධර්මයන් සිතින් බැහැර කොට ඒවාට සිතෙහි රජකම් කරන්නට නො හැකි වන පරිදි මෛත් රී කරුණා ශ් ර ද්ධා ප් ර ඥා අල්පේච්ඡතා සන්තුෂ්ටිතා භාවනාරාමතාදි ශ් ර මණ ගුණවලින් සිත පොහොසත් කර ගැනීම ය සිත සකස් කර ගැනීම ය පැවිදි සිත යයි කියනුයේ එසේ සකස් කළ සිත ය පැවිදි සිත ඇති තැනැත්තාහට පැවිද්ද මිහිරි ය සැප ය සිල් රැකීම ඔහුට මිහිරි ය තුනුරුවන් වැඳීම වත් පිළිවෙත් කිරීම භාවනා කිරීම ධර්මය උගෙනීම ඔහුට මිහිරි ය එබැවින් ඔහු ඉතා කැමැත්තෙන් සිල් රකී අන් ය ශ් ර මණ කෘත් යයන්හි ද කැමැත්තෙන් ම යෙදෙයි ඔහු ඒවායේ යෙදවීමට නීති වුවමනා නැත කංකානම්වරු වුවමනා නැත ඔහුට කරදරයක් වශයෙන් වැටහෙන්නේ ඒවාට බාධා පැමිණීම ය දැන් කිය යුත්තේ සස්නෙහි පැවිදි වන කුල පුත් ර යන් ගේ සිත් පැවිද්දට යෝග් ය වන ලෙස සකස් කිරීමේ ක් ර මය ගැන ය එය කළ යුත්තේ ඔවුන් ගේ සිත්වලට බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ඇතුළු කිරීමෙනි ධර්මය ඔවුන්ගේ සිත්වලට කා වැද්දීමෙනි එය හැර සිත් සකස් කළ හැකි අන් ක් ර මයක් නැත්තේ ය නීතියෙන් බල කිරීමෙන් හෝ පාලන ක් ර ම ඇති කිරීමෙන් හෝ එය කිසි කලෙක නො කළ හැකි ය සිත් සකස් කිරීම හැර ගුණවත් පැවිද්දන් ඇති කිරීමට අන් ක් ර මයක් නැත තථාගතයන් වහන්සේ විසින් පැවිද්දන් සඳහා ම දේශනය කර ඇති පැවිද්දන් විසින් අවශ් යයෙන් ම දැන සිටිය යුතු සිතෙහි පිහිටුවා ගත යුතු බොහෝ ධර්ම ඇත්තේ ය පැවිදි වූවකුට ක් ර මයෙන් ඒ ධර්ම එකිනෙක උගන්වා ඒ ධර්මයන් ගේ අදහස් හොඳින් තේරුම් කර දී ඒ ධර්ම ඔහුගේ සිතෙහි පිහිටුව හොත් ක් ර මයෙන් ඔහුගේ සිත පැවිද්දට යෝග් ය පරිදි සකස් වන්නේ ය එයින් ඒ තැනැත්තා ශික්ෂාකාමී ගුණවත් සැදැහැවත් පැවිද්දෙක් වන්නේ ය පැවිද්දන් විසින් විශේෂයෙන් දත යුතු ඒ ධර්ම සමූහය එක් පොතකට සංග් ර හ කර නැත පිටකත් ර යට අයත් නොයෙක් පොත්වල විසිර පවත්නා වූ ඒ ධර්ම යම්කිසි ආචාර්යවරයකුගෙන් නූගත් කෙනකු විසින් සොයා ගැනීම දුෂ්කර ය ගෝලයන් තනන ආචාර්යවරයන්හට ඒ ධර්ම පහසුවෙන් සොයා ගත හැකි වනු පිණිසත් ඒ දනු කැමති අන් පැවිද්දන් ගේ යහපත පිණිසත් ශාසනාවතරණය නමැති මේ ග් ර න්ථයට ඒ ධර්මවලින් සෑහෙන ප් ර මාණයක් ඇතුළු කර ඇත්තේ ය අප විසින් මේ ග් ර න්ථය සම්පාදනය කරන ලද්දේ අමුතු පර්යේෂණයක් කොට කරුණු සැපයීමෙන් නොව බාලකාලයේ දී අප ඇසුරු කළ ගුරුවරුන් ගෙන් ලත් අවවාදානුශාසනයන් ග් ර න්ථාරූඪ කිරීමක් වශයෙනි එහෙත් පිරිසිදු ලෙස ඒ ධර්ම මේ ග් ර න්ථයට ඇතුළු කිරීම සඳහා ඒවා ඇති තැන් සෙවීමට මහන්සියක් දරන්නට සිදුවිය ඇතැම් කරුණු ඇති තැන් සෙවීමට බොහෝ වෙහෙසෙන්නට සිදුවිය පාරාජිකා පාළි පාචිත්තිය පාළි මහා වග්ග පාළි චුල්ලවග්ග පාළි දීඝ නිකාය මජ්ඣිම නිකාය අංගුත්තරනිකාය සංයුක්තනිකාය ධම්මපදය උදානය ඉතිවුත්තකය සුත්තනිපාතය ථෙරගාථාව ජාතකපාළිය යන ත් රිපිටකය අයත් ග් ර න්ථවලින් හා අටුවා පොත්වලින් උපුටා ගත් කරුණු මේ ග් ර න්ථයට ඇතුළු කර ඇත්තේ ය අද රට හැඩ ගැසී ඇති සැටියට කුලදරුවකු පැවිදි කළ හොත් විද් යාලයකට පිරිවෙණකට යවා ඔහුට අධ් යාපනය ලබා දිය යුතු ව ඇත්තේ ය ඒ විද් යාස්ථාන වලින් සාමණේර නමකට සාමණේර ශීලය පිළිබඳ වූ සාමණේර නමක් විසින් පිරිය යුතු ප් ර තිපත්ති පිළිබඳ වූ සම්පූර්ණ අධ් යාපනයක් නො ලැබේ නවක පැවිද්දකුගේ සිත පැවිද්දට යෝග් ය වන පරිදි සකස් වන ශ් ර මණ ගුණ වඩන අධ් යාපනයක් නො ලැබේ ඒවායින් බොහෝ විට නවක පැවිද්දාට ලැබෙන්නේ මානය වැඩෙන තණ්හාව වැඩෙන ශ් ර ද්ධාව හීන කරන බුද්ධෙ කංඛති ධම්මේ කංඛති සංඝෙ කංඛති සික්ඛායකංඛති පුබ්බන්තේකංඛති අපරන්තේකංඛති පුබ්බාපරන්තේ කංඛති ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු කංඛති විචිකිච්ඡති යනුවෙන් දැක්වෙන අෂ්ටප් ර කාර විචිකිත්සාව ඇති කොට නවක පැවිද්දා ගේ සිත අවුලෙන් අවුලට පත්කරන අධ් යාපනයෙකි පැවිදි ගෝලයන් තනන මහතෙරවරු තම තමන්ගේ ගෝලයන් සුවච ශික්ෂාකාමීන් කරනු කැමැත්තහු නම් විද් යාස්ථානවලට ගෝලයන් යවා ලබා දෙන අධ් යාපනයෙන් ම සෑහීමට පත් නො වී ශාසනාවතරණය නමැති මේ ග් ර න්ථයෙහි ඇතුළත් ධර්ම ටික පමණවත් තමන් ගේ ගෝලයන් ගේ සිත්වල පිහිටවත්වා හදිසියේ ඇති වන සසර කලකිරීම් නිසා ද එසේ ම හදිසියේ ඇති වන ශ් ර ද්ධාව නිසා ද අනුන්ගේ මෙහෙයීම් නිසා ද මෙකල බුදුසසුනට බැස ගන්නා බොහෝ දෙනා කායප් ර ව් ර ජ් යාව පමණක් ලබා කල් යෑමෙන් පැවිද්ද අමිහිරි වී මෝඩකමක් කරගතිමි යි තැවෙමින් ගිහියන් දෙස බල බලා ඔවුන් ගේ සම්පත්වලට කෙළ ගිලිමින් කලක් සිට සිවුරු හැර යති ඇතැම්හු සිවුරේ මුවාවෙන් රස්සාවක් කිරීමට සෑහෙන දෙයක් උගෙන සිවුරු හැර යති සමහරු ශ් ර ද්ධාව නැති බැවින් ශ් ර මණ ප් ර තිපත්ති වල ද නො යෙදී පැවිද්දෙහි ම නිකම් කල් ගත කොට දිවි කෙළවර කෙරෙති මේවා ගැන කලකිරුණු ඇතැම් බෞද්ධයෝ නොයෙක් විධියේ ශාසනපාලන ක් ර ම යෝජනා කරති ඇතැම්හු සැම දෙනාට ම පැවිදි වන්නට ඉඩ නො දී හොඳ අය තෝරා පැවිදි කරන්නට යෝජනා කරති එහෙත් එය කළ හැකි වැඩක් නො වේ අද අශාන්ත ව හැසිරෙන තැනැත්තා සමහර විට හෙට ශාන්ත පුද්ගලයෙක් වෙයි අද ශාන්ත තැනැත්තා සමහර විට හෙට අශාන්තයෙක් වෙයි අද දුශ්ශීල පුද්ගලයා සමහර විට දුසිල් කම් හැර හෙට සිල්වත් වෙයි අද සිල්වත් පුද්ගලයා ද සමහරවිට හෙට දුශ්ශීල වෙයි එය පෘථග්ජන ලෝකයේ ස්වභාවය ය එබඳු ලෝකයේ පුද්ගලයන් තේරීමක් නො කළ හැකි ය හොඳ පුද්ගලයන් තෝරා පැවිදි කරන්නට කථා කරන්නේ ද ශාසනය නො හඳුනන නිසා ය මේ ශාසනය පිහිටුවා ඇත්තේ ශාන්තවූවන් ගේ සැප විහරණයට ස්වර්ගයක් වශයෙන් නො ව අශාන්තයන් ශාන්ත බවට පත් කරන බිමක් වශයෙනි පළමු වෙන් ශාසනයට ඇතුළුවීම කිනම් අදහසකින් කළත් ශාසනයට ඇතුළු වූ පුද්ගලයා ගේ සිතට බුදුදහම ඇතුළු කරනු ලැබුව හොත් ඒ තැනැත්තා ක් ර මයෙන් ශාන්ත පුද්ගලයෙක් වන්නේ ය මේ සස්නෙහි පැවිදි ව රහත් වූ සැම දෙනා ම සසර කලකිරී සැදැහැයෙන් පැවිදි වූවෝ නො වෙති රාධබ් රාහ්මණ පැවිදි වූයේ ජීවත් වීමේ පහසුව සලකා ගෙන ය වංගීස බ් රාහ්මණ පැවිදි වූයේ මන්ත් ර යක් උගෙනීම සඳහා ය චන්දාභ බ් රාහ්මණ පැවිදි වූයේ ද මන්ත් ර යක් උගෙනීම සඳහා ය රාහුල කුමාරයන් හා නන්ද කුමාරයන් පැවිදි වූයේ ද සැදැහැයෙන් නොව බල කිරීම නිසා ය ශාක් ය කෝලිය යුඬය සාමදාන කරවීම ගැන සතුටට පත් ඒ දෙනුවර වැසියෝ තථාගතයන් වහන්සේට තෑග්ගක් වශයෙන් පැවිදි කර ගැනීමට කුමාරයන් පන්සිය දෙනකුන් දුන්හ ඔවුන් අතර ශ් ර ද්ධාවෙන් පැවිදි වූ එකෙකුදු නො වීය එහෙත් ඔවුන් ගේ සිත්වල ධර්මය පිහිටුවා හික්මවනු ලැබීම නිසා ඒ සැම දෙන ම රහත් වූහ මෙසේ මේ සස්නෙහි සසර කලකිරීමක් නැති ව ශ් ර ද්ධාවක් නැති ව පැවිදි වූ තවත් බොහෝ අය ශාසන ධර්මය අනුව හික්මවීමෙන් රහත් වූ බව බෞද්ධ පොතපතින් පෙනේ පළමුවෙන් සසර කලකිරී ඉමහත් ශ් ර ද්ධාවෙන් පැවිදි ව පසු ව නො මඟට හැරෙන අය ද බොහෝ ය කරුණු මෙසේ හෙයින් පැවිදි වන අයගේ සිතට ධර්මය ඇතුළු කිරීමෙන් ම මිස පුද්ගලයන් තෝරා පැවිදි කිරීමෙන් ශාසනයෙහි හොඳ පැවිද්දන් ඇති කළ නො හෙන බව කිව යුතු ය සැමදෙනාගේ ම සිත්වලට ධර්මය කාවැද්දිය හැක්කේ ද නො වේ නෙළුම් කොළයෙහි වතුර නො තැවරෙන්නාක් මෙන් කොතෙක් අවවාදානුශාසනා කළත් ධර්මය නො තැවරිය හැකි සිත් ඇත්තෝ ද ඇත්තාහ ඔවුහු මේ සස්නෙහි අභව් ය පුද්ගලයෝ ය ඔවුන් ගැන කළ හැකි දෙයක් නැත එවං ඔවදියමානා එවං අනුසාසියමානා අප්පෙකච්චේ අච්චන්ත නිට්ඨං නිබ්බානං ආරාධෙන්ති ඒකච්චෙ නාරාධෙන්ති එත්ථ ක් යාහං බ් රාහ්මණ කරොමි යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ද අවවාදයෙන් අනුශාසනයෙන් නො හික්මවිය හැකි අය ගැන කළ හැකි දෙයක් නැති බව ය තථාගතයන් වහන්සේ විසින් එසේ වදාරා ඇතත් ඇතැම් බෞද්ධයෝ පාලන ක් ර ම ඇති කොට නීතියේ බලයෙන් පැවිද්දන් ලවා සිල් රක්වා ශාසනය ශුද්ධ කරන්නට කථා කරති එහෙත් ශ් ර ද්ධාව නැති ශීලයට නො කැමති පුද්ගලයන් ලවා නීතිවලින් සිල් නො රැක්විය හැකි ය නීතියට බියෙන් යම්කිසිවක් නො කිරීම ද සිල් රැකීමක් නොවේ අනුන් ලවා සිල් රක්ෂා කරවීමට ප් ර තිපත්ති පිරවීමට ඇති එක ම ක් ර මය සිත් සකස් කිරීම ය අප විසින් ශාසනාවතරණය නමැති මේ ග් ර න්ථය සපයන ලදුයේ සිත සකස් කරගනු කැමතියන්ට උපකාරයක් වශයෙනි ලෝකය නිරතුරු ව පෙරළෙමින් පවතින්නකි පෙරළෙන ලෝකයෙහි බුදුසසුනට පමණක් නො පෙරළී සිටිය හැකි බවක් කොයින් ද ලෝක පරිවර්තනය අනුව පෙරළී ගොස් බුදුසසුන ද කෙළවර වීම ස්වභාව ධර්මය ය එය කාහටවත් කිනම් බලයකින්වත් නො නැවැත්විය හැකි ය බුදුරදුන් පිරිනිවී දැනට වර්ෂ දෙදහස් පන්සියයක් ඉක්ම ඇත්තේ ය ඒ දීර්ඝ කාලයෙහි භික්ෂු පරපුර එදා බුදුරදුන් සමඟ විසූ භික්ෂූන්ගෙන් බොහෝ දුරට පෙරළී ඇත්තේ ය වර්තමාන භික්ෂු පිරිස මෙයින් වර්ෂ දෙදහසකින් පෙර විසූ භික්ෂූන් ගේ තත්ත්වයට ආ පසු පෙරළීම නම් මොනම බලයකින් වත් නොකළ හැකි වැඩකි එබැවින් එදා සිටි භික්ෂූන්ගේ තත්ත්වයෙහි සිටින භික්ෂූන් අද බලාපොරොත්තු නො විය හැකි ය අද බලාපොරොත්තු විය යුත්තේ වර්තමාන ලෝක තත්ත්වය අනුව ගුණවත් පැවිද්දන් ය ශාසනාවතරණය නමැති මේ ග් ර න්ථය පරිශීලනය කිරීම වර්තමාන පැවිද්දන්ට පුරුදු වුවහොත් වර්තමාන ලෝක තත්ත්වය අනුව ගුණවතුන් වශයෙන් සැලකිය හැකි බොහෝ පැවිද්දන් ඇති වනු නො අනුමාන ය අප විසින් ද මේ ග් ර න්ථය සපයන ලදුයේ සැම පැවිද්දන්ම මෙය පිළිගනිතිය යන අදහසින් නො ව ටික දෙනකු විසින්වත් මෙය පිළිගතහොත් අපේ මහන්සියට එයත් ඇත ය යන අදහසිනි තමන් දත් ධර්මය අන් යයන්ට ද දත හැකි වන පරිදි මෙසේ ග් ර න්ථාරූඪ කොට තැබීමෙන් අපගේ යුතුකම අපි ඉටු කෙළෙමු මෙය පිළිගැනීම හෝ නො ගැනීම ඔබ සතු ය චිරං තිට්ඨතු සද්ධම්මෝ මීට ශාසනස්ථිතිකාමි රේරුකානේ චන්දවිමල 2504 1960 ඔක්තෝබර් 21 පොකුණුවිට ශ් රී විනයාලංකාරාරාමය posted by atula siriwardane at 11 59 pm no comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom share මේ සතියේ ජනප් රිය ලිපි ගුරු මාර්ගෝපදේශ pdf download links ගුරු අත්පොතට අනුව තම සිසු දරුවා හැඩ ගස්වන්නට ගුරුවරුන් කටයුතු කරනවාද මේ ගුරු අත්පොත් වලින් බිහි කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙන දරුවා ai ඇසින් දිනේශ් මුතුගලගෙ මෝචරි සෆාරිය ගැන සිරිමා ගණිකාවගේ මළ සිරුර වෙන්දේසි කළ කතාව කියන්න බෞද්ධ ඉතිහාසයේ ප් රසිද්ධ කතාවක් තමයි සිරිමා ගණිකාවගේ මළ සිරුර වෙන්දේසි කළ කතාව මේ කතාව audioread ඉංග් රීසි කියවීම හුරු කරගන්න පහසු ක් රමයක් share භාෂාව කියන්නෙ මිනිසාගේ ප් රධානම සන්නිවේදන මාර්ගයක් ඕනෑම භාෂාවක් ඉගෙන ගැනීමට අත්වැලක් අවශ් යයි ඔබ ඉංග් රීසි භාෂාව භාවිතයේ ස සැබෑ නිරාගමිකත්වය නිරාගමිකයෙක් මෙසේ කියයි මට අනුව නිරාගමිකත්වය යනු ආගමක ඉගැන්වීම ගැන විශ්වාසයක් නැති වීමයි එය තාර්කික සිදුවීමකි ආගම විසින් අපට උ තෙළෙස් ධුතාංග සිල්වත් භික්ෂූන් වහන්සේ වඩන ආර්යවංශ ධර්ම බටුගොඩ ශ් රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමි අප්පිච්ඡතා සන්තුට්ඨිතා ගුණ දෙක නොම ශාසනාවතරණය සාමණේර ශීලය පිළිබඳ විස්තරයක් ශාසනාවතරණය මහාචාර්ය රේරුකානේ චන්දවිමල සාහිත් ය චක් ර වර්ති පණ්ඩිත ප් ර වචන විශාරද අමරපුර මහා මහෝපාධ් යාය ශාසන ශෝභන ගාල්ලේ පුදුම දොස්තර නාමල් ගමගේ අපේ යුගයේ ජීවකයාණෝ 1998 සිට 2015 වනවිට හදවත් සැත්කම් 12 000 කට වැඩි ප් රමාණයක් සිදුකොට ඇති විශේෂඥ වෛද් ය නාමල් ගමගේ 2014 සිදුකොට ඇති හෘද සැත්කම් සංඛ සමන්ත හිමි ලෞකික සමථ ධ් යාන සහිත කෙනෙක් සමථ වඩන්නාට ඔහුගෙ ධ් යානය ලෞකික නිසා බාහිර ලෝකෙ නිදහසේ හැසිරෙන්න බෑ සමන්ත හිමි සමග සංවාදය ෆේස්බුක් තුළ නැරඹූ කිහිප දෙනෙක්ම සම ගබ්සාකිරීමේ පාපයෙන් මිදෙන්න මගක් wenuka chamara galagoda චන්ඩියෙක් අතින් දූෂණය වුණානම් ඒ මොහොතෙම වෛද් ය ප් රතිකර්ම ගන්න පුලුවන් කලලයක් නිර්මනය වීමට පෙර ඒක හරි සම බුදුන් වහන්සේ පෑ ලොව අසීරුම ප් රාතිහාර්යය බුදුන් වහන්සෙගෙ පෙළහැර පෑම් ගැන මම කුඩා කල පටන්ම විශ්වාස කළා කුහුලක් කුකුසක් තිබුණා කොහොමද කරන්නෙ කියලා සමථය වඩද්දි ධ් යාන ගැන දැ ප් රායෝගික පුහුණුවට විපස්සනා පුහුණුව share ලිපි අනුපිළිවෙල පිවිසෙන්න ආරාධනා blog list asiri comics suicide suicide online chat rooms allow complete anonymity complete anonymity you can tell strangers the things that you wouldn t ever want to reveal to your friends රස වින්දන කලාකරුවන්ගේ දුක්ගන්නා රාළ සෝමපාල හේවාකපුගේ සුලෝචන වික ් රමසිංහගේ සටහනක් අයි පී බී සෝමේ යනු කලා ක් ෂේත ් රයේ ප ් රකටයෙකි පෝස්ටර් කලාවේ සුවිශේෂී නමක් තැබූවෙකි හිතහොඳ මිනිසෙකි මේ හිටපු සෝමපා රිද්ම සංකලන සිත්තර වරුණ camel photo colorවලින් ඇන්ද චිත් රයක් මේ තියෙන්නෙ camel photo colorවලින් මම 1991 දි ඇන්ද චිත් රයක් ආනෝල්ඩ්ගෙ කය ඇඳල තියෙන්නෙ ඉතාම තුනී සායම් පදාස එකක් උඩ එකක් වශයෙන් කිහිපවාරයක් තැවරීමෙන් සිනෙරූ සංකලන 2 自動後部窓ガラス車のガスストラットスプリングダンパールノーエスパス iv jk0h jk0j jk1d mpv 2002 2016 547 ミリメートル ベストセラ 2 自動後部窓ガラス車のガスストラットスプリングダンパールノーエスパス iv jk0h jk0j jk1d mpv 2002 2016 547 ミリメートル 年最新 2 自動後部窓ガラス車のガスストラットスプリングダンパールノーエスパス iv jk0h jk0j jk1d mpv 2002 මෙතෙක් ලිපි පෙළ 2026 4 05 1 05 29 1 ශාසනාවතරණය සාමණේර ශීලය පිළිබඳ විස්තරයක් 03 1 03 13 1 02 2 02 12 1 02 06 1 2023 12 09 2 09 30 1 09 08 1 08 1 08 13 1 07 2 07 08 1 07 04 1 06 2 06 19 1 06 11 1 05 4 05 31 1 05 27 1 05 13 2 04 1 04 14 1 2022 2 11 1 11 27 1 02 1 02 28 1 2021 4 10 2 10 29 1 10 21 1 03 1 03 04 1 01 1 01 17 1 2020 13 12 3 12 24 1 12 18 1 12 11 1 11 1 11 21 1 10 1 10 07 1 09 3 09 29 2 09 28 1 06 1 06 02 1 05 1 05 08 1 04 2 04 24 1 04 04 1 03 1 03 10 1 2019 16 11 1 11 02 1 09 1 09 06 1 05 3 05 24 1 05 23 1 05 15 1 04 2 04 21 1 04 20 1 03 3 03 14 1 03 09 1 03 01 1 02 4 02 25 2 02 24 1 02 08 1 01 2 01 22 1 01 18 1 2018 46 12 1 12 17 1 10 1 10 11 1 09 1 09 22 1 07 2 07 23 2 06 7 06 22 2 06 19 1 06 16 1 06 10 1 06 08 1 06 02 1 05 3 05 27 1 05 02 1 05 01 1 04 4 04 29 1 04 17 1 04 13 1 04 11 1 03 5 03 24 1 03 23 1 03 17 1 03 06 1 03 02 1 02 9 02 27 1 02 20 1 02 16 1 02 15 1 02 12 1 02 11 1 02 08 1 02 06 1 02 04 1 01 13 01 31 1 01 25 1 01 23 1 01 19 1 01 17 1 01 14 2 01 08 1 01 06 2 01 05 1 01 04 2 2017 166 12 3 12 30 1 12 18 1 12 06 1 11 10 11 29 1 11 28 1 11 26 1 11 23 1 11 20 1 11 18 1 11 13 1 11 12 1 11 10 1 11 09 1 10 13 10 29 2 10 25 1 10 22 2 10 16 2 10 15 1 10 07 1 10 05 1 10 04 1 10 02 2 09 6 09 28 1 09 27 2 09 26 1 09 25 1 09 16 1 08 12 08 29 2 08 28 1 08 25 1 08 21 1 08 19 2 08 18 1 08 16 1 08 10 1 08 08 1 08 02 1 07 18 07 29 1 07 28 2 07 26 2 07 25 1 07 21 1 07 20 1 07 15 1 07 13 1 07 11 1 07 10 1 07 09 1 07 06 1 07 04 1 07 03 1 07 02 1 07 01 1 06 21 06 29 2 06 28 1 06 25 2 06 24 1 06 22 1 06 21 2 06 19 1 06 16 1 06 13 1 06 12 1 06 10 1 06 09 1 06 07 1 06 05 2 06 03 1 06 02 1 06 01 1 05 21 05 31 1 05 28 1 05 27 1 05 21 1 05 20 2 05 16 1 05 15 1 05 14 1 05 12 1 05 11 1 05 10 2 05 09 1 05 07 3 05 06 1 05 05 2 05 04 1 04 10 04 28 1 04 26 1 04 18 1 04 17 1 04 16 1 04 13 1 04 09 2 04 03 2 03 17 03 31 1 03 27 1 03 26 1 03 25 1 03 24 1 03 22 1 03 20 1 03 13 1 0...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

The site also has 2 references to external domain(s).

 tinyurl.com  Verify  blogger.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Tue, 25 Aug 2026 06:51:54 GMT
Date Tue, 25 Aug 2026 06:51:54 GMT
Cache-Control private, max-age=0
Last-Modified Fri, 29 May 2026 18:29:21 GMT
ETag W/ 6860407721bb2c98625d6c50a802685d75095c6748b23f0ed5f637384210bea2
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 33806
Server GSE
Connection close

Meta Tags

title=""
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/sansaranee.blogspot.com/" property="og:url"
content="සංසරණී" property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="සංසරණී" itemprop="name"
content="htt????/www.rerukanemahanahimi.lk/wp-content/uploads/2025/06/sasanavatharanaya-300x452.png" itemprop="image_url"
content="7259769777226395666" itemprop="blogId"
content="2600618969500287508" itemprop="postId"
content="htt???/sansaranee.blogspot.com/2026/05/blog-post.html" itemprop="url"

Load Info

page size33806
load time (s)0.51774
redirect count0
speed download65388
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"