Meta tags:
Headings (most frequently used words):
දිසාපති, ග්, රීස්, යකා, බේරාගත්, හැටි, ඛනිජ, රව්, posts, පන්හිඳ, හිතුවක්කාර, වී, මිලදී, ගැනීම, හමුදාවේ, චෞර, පුත්, රයා, වෙනුවට, ගල්, පස්, වැලි, කෑම, කෝරළ, විත්ති, පැටිකිරිය, වනජද්, හා, ද්, ලී, බඩු, කෙලිය, text, widget, recent, navigation,
Text of the page (most frequently used words):
2022 (15), #දිසාපති (10), minute (10), uncategorized (10), sunil (10), kannangara (10), රීස් (8), com (7), comment (7), 2023 (7), යකා (6), බේරාගත් (6), හැටි (6), text (6), continue (6), reading (6), leave (6), පටන් (6), comments (5), november (5), january (5), widget (5), තමයි (5), කියන (5), this (4), පන්හිඳ (4), december (4), දිස්ත් (4), https (4), facebook (4), story (4), php (4), story_fbid (4), 100003252563494 (4), sfnsn (4), කාන්තාවන් (4), ඝාතනය (4), විදියට (4), කතාවක් (4), wordpress (3), ඛනිජ (3), වෙනුවට (3), හමුදාවේ (3), චෞර (3), පුත් (3), රයා (3), posts (3), the (3), රික්කය (3), භාර (3), තනතුරු (3), june (3), කතා (3), ගත්තෙ (3), කෝරළ (3), සිද්දියක් (3), site (2), required (2), content (2), log (2), sign (2), subscribed (2), subscribe (2), ගල් (2), පස් (2), වැලි (2), කෑම (2), හිතුවක්කාර (2), මිලදී (2), ගැනීම (2), may (2), you (2), html (2), බොහොම (2), පස්සෙ (2), අත්දැකීමක් (2), අවසාන (2), කාලෙ (2), කිව්වොත් (2), නීත් (2), යානුකූල (2), බඩු (2), කෙලිය (2), රව් (2), april (2), ආපු (2), ගමනක් (2), තියෙනවා (2), කියල (2), ලියන්න (2), තියෙන (2), පැටිකිරිය (2), අමුතු (2), මාතෘකාව (2), කෝරළය (2), කරන්න (2), බොහෝ (2), විත්ති (2), 2011අවුරුද්ද (2), වෙනකොට (2), අම්පාර (2), කාලෙට (2), සම්බන්ධ (2), හදිස්සියෙ (2), මතක් (2), වුනා (2), කාලෙදි (2), රත්න (2), පුරේ (2), කහවත්තෙ (2), කොටකෙතන (2), ආශ් (2), රිතව (2), වෙන (2), සිද්ධි (2), වාර්තා (2), වෙන්න (2), කිපදෙනෙක්ම (2), අභිරහස් (2), වීමත් (2), මේගැන (2), කිසිම (2), හෝඩුවාවක්වත් (2), හෙලිදරව් (2), කරගන්න (2), බැරිවීමත් (2), එක්ක (2), විවිධ (2), රටපුරා (2), පැතිරෙන්න (2), ගත්තා (2), ගත්තු (2), august (2), 2024 (2), mibextid (2), නොහැකි (2), දෙයක් (2), යම් (2), get, started, design, like, with, website, name, email, write, loading, collapse, bar, manage, subscriptions, view, reader, report, privacy, already, have, account, now, join, other, subscribers, blog, recent, search, for, allows, add, your, sidebar, can, use, display, links, images, combination, these, edit, them, section, customizer, older, navigation, කාලෙකට, අදලියන්න, හිතුනෙ, වැඩිය, පරණ, නැති, මගෙරාජ්, සේවාවෙ, ලැබුනු, නිවැරදියි, මගේ, අවුරුදු, 35කට, අත්, යාසන්න, රාජ්, සේවා, කලේ, කොලඹ, ආණ්ඩුවේ, ඒජන්තවරයා, විදියටයි, නිවරදි, නාමය, නොවන, නාම, දෙකකින්, පත්වීම්, දෙන්නෙ, රික්, ලේකම්, නාමයෙන්, ඇත්තටම, නාමදෙකටම, 4682969045154801, february, 4718173731634332, වනජද්, මෙතෙක්, කාලයක්, පන්හිඳෙන්, ලියුවෙ, දිසාපතිවරයෙකුගෙ, කෙරුවාව, නෙමෙයි, දිසාපතිකම, දක්වා, ගමනෙ, වෙච්ච, දේවලුයි, ගමන, ලේසි, උනේ, අසීරුතා, මැද, හැබැයි, ඒකෙදි, නොකිව්ව, කාරණාත්, ඒවා, එකට, හොඳම, වෙලාව, මේක, නෙවෙයි, හිතුන, නිසා, සමහර, දේවල්, හැරියා, වෙනම, පංහිඳක්, හිඳෙනතුරු, කතාවල්, තිබුනා, ඒවත්, ටිකක්, පන්හිඳේ, ලියන්නෙ, මාතෘකාවක්, කෝරළේ, විත්තිය, වෙනදට, අත්දැකීම්, උනන්දු, වුනු, තෝර, කරුනු, කීපයක්ම, නිසයි, එකක්, රටේ, තාමත්, ජනීජනයා, අතර, තමන්ගෙ, අනන්, යතාව, රකාශ, වෙලාවට, පාවිච්චි, වෙනව, අනෙක්, අතට, අපේ, කටයුතුවලදි, පාලන, ඒකකය, ඇතැම්වෙලාවට, යවහාරවෙනවා, ඒවුනාට, ගැන, බොහො, pfbid0uriahnxgtcyrpbhqjaxxrdhpbqgemqgqvhfgt3wlwttjxyqhz3jpu8qje16nnddgl, rubz1f, කියන්න, කතාව, ඉතාම, පුදුම, සහගත, පැත්තකින්, කිසියම්, තේරුම්ගත, බලවේගයක, මැදිහත්, වීමකින්, සිද්දවුනු, හැටියටත්, අනුමාන, එතරම්, දුරකට, අද්භූත, බලවේග, පිලිබඳව, විශ්වාස, නොකලත්, අපට, තේරුම්, සිද්දින්, සිද්දවෙනවා, වැටහෙන, රබල, සාක්ෂි, කීපයක්, හමුවුනේ, රත්නපුරේ, රාජකාරි, කරද්දියි, එක්, දැනටමත්, හැටියට, ලියල, කපිල, pfbid037gyfxcjx4kuszrayq9pu8ok5xk7w3hofhkrtrrg1ibna6ojkuc4jvaebqchzyywyl, 6aamw6, skip,
Text of the page (random words):
දිසාපති පන්හිඳ skip to content දිසාපති පන්හිඳ ග් රීස් යකා බේරාගත් හැටි 2011අවුරුද්ද වෙනකොට මා අම්පාර දිස්ත් රික්කය භාර දිසාපති මේ කාලෙට සම්බන්ධ සිද්දියක් හදිස්සියෙ මතක් වුනා ඔය කාලෙදි තමයි රත්න පුරේ කහවත්තෙ කොටකෙතන ගම ආශ් රිතව කාන්තාවන් ඝාතනය වෙන සිද්ධි වාර්තා වෙන්න පටන් ගත්තෙ කාන්තාවන් කිපදෙනෙක්ම අභිරහස් විදියට ඝාතනය වීමත් මේගැන කිසිම හෝඩුවාවක්වත් හෙලිදරව් කරගන්න බැරිවීමත් එක්ක විවිධ කට කතා රටපුරා පැතිරෙන්න පටන් ගත්තා මේ විදියට පටන් ගත්තු කට කතාවක් තමයි ග් රීස් continue reading ග් රීස් යකා බේරාගත් හැටි sunil kannangara uncategorized leave a comment may 16 2023 june 6 2023 1 minute හිතුවක්කාර වී මිලදී ගැනීම https m facebook com story php story_fbid pfbid037gyfxcjx4kuszrayq9pu8ok5xk7w3hofhkrtrrg1ibna6ojkuc4jvaebqchzyywyl id 100003252563494 sfnsn mo mibextid 6aamw6 sunil kannangara uncategorized leave a comment january 27 2023 august 15 2024 1 minute හමුදාවේ චෞර පුත් රයා අද මේ කියන්න යන කතාව ඉතාම පුදුම සහගත කතාවක් එක පැත්තකින් කිසියම් තේරුම්ගත නොහැකි බලවේගයක මැදිහත් වීමකින් සිද්දවුනු දෙයක් හැටියටත් අනුමාන කරන්න ඉඩ තියෙන දෙයක් එතරම් දුරකට අද්භූත බලවේග පිලිබඳව විශ්වාස නොකලත් අපට තේරුම් ගත නොහැකි යම් යම් සිද්දින් සිද්දවෙනවා කියල වැටහෙන ප් රබල සාක්ෂි කීපයක් හමුවුනේ මම රත්නපුරේ රාජකාරි කරද්දියි එක් සිද්දියක් දැනටමත් කතාවක් හැටියට ලියල තියෙනවා කපිල continue reading හමුදාවේ චෞර පුත් රයා sunil kannangara uncategorized leave a comment december 16 2022 november 14 2023 1 minute ඛනිජ වෙනුවට ගල් පස් වැලි කෑම https m facebook com story php story_fbid pfbid0uriahnxgtcyrpbhqjaxxrdhpbqgemqgqvhfgt3wlwttjxyqhz3jpu8qje16nnddgl id 100003252563494 sfnsn mo mibextid rubz1f sunil kannangara uncategorized leave a comment december 9 2022 august 15 2024 1 minute ග් රීස් යකා බේරාගත් හැටි 2011අවුරුද්ද වෙනකොට මා අම්පාර දිස්ත් රික්කය භාර දිසාපති මේ කාලෙට සම්බන්ධ සිද්දියක් හදිස්සියෙ මතක් වුනා ඔය කාලෙදි තමයි රත්න පුරේ කහවත්තෙ කොටකෙතන ගම ආශ් රිතව කාන්තාවන් ඝාතනය වෙන සිද්ධි වාර්තා වෙන්න පටන් ගත්තෙ කාන්තාවන් කිපදෙනෙක්ම අභිරහස් විදියට ඝාතනය වීමත් මේගැන කිසිම හෝඩුවාවක්වත් හෙලිදරව් කරගන්න බැරිවීමත් එක්ක විවිධ කට කතා රටපුරා පැතිරෙන්න පටන් ගත්තා මේ විදියට පටන් ගත්තු කට කතාවක් තමයි ග් රීස් continue reading ග් රීස් යකා බේරාගත් හැටි sunil kannangara uncategorized 10 comments november 30 2022 november 30 2022 1 minute කෝරළ විත්ති අද මම පන්හිඳේ ලියන්නෙ අමුතු මාතෘකාවක් ඒ කෝරළේ විත්තිය කියන මාතෘකාව වෙනදට අත්දැකීම් කතා ලියන්න උනන්දු වුනු මම මේ අමුතු මාතෘකාව තෝර ගත්තෙ කරුනු කීපයක්ම නිසයි එකක් මේ කෝරළය කියන එක රටේ තාමත් ජනීජනයා අතර තමන්ගෙ අනන් යතාව ප් රකාශ කරන්න බොහෝ වෙලාවට පාවිච්චි වෙනව අනෙක් අතට අපේ බොහෝ කටයුතුවලදි මේ කෝරළය කියන පාලන ඒකකය ඇතැම්වෙලාවට ව් යවහාරවෙනවා ඒවුනාට කෝරළ ගැන බොහො continue reading කෝරළ විත්ති sunil kannangara uncategorized 7 comments june 16 2022 june 16 2022 1 minute දිසාපති පැටිකිරිය මෙතෙක් කාලයක් දිසාපති පන්හිඳෙන් ලියුවෙ දිසාපතිවරයෙකුගෙ කෙරුවාව නෙමෙයි දිසාපතිකම දක්වා ආපු ගමනෙ වෙච්ච දේවලුයි ඒ ගමන ලේසි ගමනක් උනේ නෑ බොහොම අසීරුතා මැද ආපු ගමනක් හැබැයි ඒකෙදි නොකිව්ව කාරණාත් තියෙනවා ඒවා කියන එකට හොඳම වෙලාව මේක නෙවෙයි කියල හිතුන නිසා සමහර දේවල් අත හැරියා වෙනම පංහිඳක් හිඳෙනතුරු ලියන්න තියෙන කතාවල් තිබුනා ඒවත් තව ටිකක් පස්සෙ continue reading දිසාපති පැටිකිරිය sunil kannangara uncategorized 15 comments april 26 2022 april 26 2022 1 minute වනජද් රව් ය හා ඛනිජ ද් රව් ය https m facebook com story php story_fbid 4718173731634332 id 100003252563494 sfnsn mo sunil kannangara uncategorized leave a comment february 6 2022 november 22 2023 1 minute https m facebook com story php story_fbid 4682969045154801 id 100003252563494 sfnsn mo sunil kannangara uncategorized leave a comment january 27 2022 1 minute ලී බඩු කෙලිය බොහොම කාලෙකට පස්සෙ අදලියන්න හිතුනෙ වැඩිය පරණ නැති අත්දැකීමක් මේ මගෙරාජ් ය සේවාවෙ අවසාන කාලෙ ලැබුනු අත්දැකීමක් කිව්වොත් නිවැරදියි මගේ අවුරුදු 35කට අත් යාසන්න රාජ් ය සේවා කාලෙ අවසාන කලේ කොලඹ දිස්ත් රික්කය භාර ආණ්ඩුවේ ඒජන්තවරයා විදියටයි මේ නීත් යානුකූල නිවරදි තනතුරු නාමය වෙනුවට නීත් යානුකූල නොවන තනතුරු නාම දෙකකින් තමයි පත්වීම් දෙන්නෙ ඒ දිස්ත් රික් ලේකම් දිසාපති කියන නාමයෙන් ඇත්තටම කිව්වොත් ඒ තනතුරු නාමදෙකටම continue reading ලී බඩු කෙලිය sunil kannangara uncategorized 2 comments january 1 2022 january 1 2022 1 minute posts navigation older posts text widget this is a text widget the text widget allows you to add text or html to your sidebar you can use a text widget to display text links images html or a combination of these edit them in the widget section of the customizer search for recent posts ග් රීස් යකා බේරාගත් හැටි may 16 2023 හිතුවක්කාර වී මිලදී ගැනීම january 27 2023 හමුදාවේ චෞර පුත් රයා december 16 2022 ඛනිජ වෙනුවට ගල් පස් වැලි කෑම december 9 2022 ග් රීස් යකා බේරාගත් හැටි november 30 2022 blog at wordpress com subscribe subscribed දිසාපති පන්හිඳ join 87 other subscribers sign me up already have a wordpress com account log in now privacy දිසාපති පන්හිඳ subscribe subscribed sign up log in report this content view site in reader manage subscriptions collapse this bar loading comments write a comment email required name required website design a site like this with wordpress com get started
|