If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: abnormalminds.blogspot.com - Abnormal Minds.

site address: abnormalminds.blogspot.com

site title: Abnormal Minds

Our opinion (on Wednesday 26 August 2026 7:08:07 UTC):

GREEN status (no comments) - no comments

Meta tags:

Headings (most frequently used words):

2018, june, tuesday, blog, අය, wednesday, monday, sunday, april, march, 20, quote, of, the, archive, contributors, අපිව, පේන, තැන්, හොයන්න, අමාරු, බලන, කියන, ගැලවීම, ලියුමක්, රස, අමතක, වෙන්න, කලින්, ළුණු, චට්නි, ස්විච්, පත්තු, කරලා, දුන්න, හැමෝම, වෙනුවෙන්, තනි, දරුවෝ,

Text of the page (most frequently used words):
කියලා (29), මගේ (24), දැන් (24), වගේ (23), හරි (23), අපි (22), නෙවෙයි (19), නම් (19), පුළුවන් (19), කියන (18), දෙයක් (18), තමයි (17), අපේ (17), වෙන (16), එකක් (16), share (15), කරන්න (15), ඉන්න (14), ගෙදර (14), ඒත් (13), චට්නි (12), ඉතිං (12), කියන්නේ (12), එතකොට (12), තනි (11), නිසා (11), මොකද (11), තෝසේ (11), වෙන්න (10), මේක (10), නැති (10), තියෙන්නේ (10), එකට (10), කෑම (10), ඔයා (10), හොරෝ (10), ළුණු (9), එක්ක (9), ගැන (9), උනාට (9), වෙනවා (9), කොයි (9), කැමති (9), තියන (9), කලින් (8), තියනවා (8), කියන්න (8), කරලා (8), උනත් (8), තනියම (8), පස්සේ (8), සිගරට් (8), දේවල් (8), හොඳයි (8), september (7), june (7), ටික (7), දන්නවා (7), ජිවත් (7), තරම් (7), හැබැයි (7), කන්න (7), ගන්න (7), මරු (7), මාලේ (7), හින්දා (7), නූල් (7), malee_msg (6), december (6), february (6), 2018 (6), සමහර (6), කෙනෙක් (6), හරිම (6), එන්නේ (6), විතරක් (6), අම්මා (6), බැරි (6), හැම (6), හදන්න (6), වෙලා (6), හොඳ (6), ආයේ (6), සිංදු (6), අනේ (6), එකේ (5), october (5), november (5), january (5), march (5), april (5), අමතක (5), pinterest (5), facebook (5), blogthis (5), email (5), this (5), posted (5), කාලයක් (5), විට (5), දවස් (5), ඇති (5), නිතර (5), එයාගේ (5), විතරයි (5), අපිට (5), යන්න (5), වගේම (5), බලන්න (5), ඇත්තටම (5), මොනා (5), වලින් (5), හැමදේම (5), කරන (5), එපා (5), දන්නේ (5), යනකොට (5), ඇයි (5), ස්විච් (5), වෙන්නේ (5), එහෙම (5), චිත් (5), වැඩක් (5), අනික (5), ගොඩක් (5), august (4), may (4), දරුවෙක් (4), හිතට (4), එයා (4), අම්මව (4), ඉන්නේ (4), මොහොත (4), වෙනුවෙන් (4), මොන (4), ටිකක් (4), comments (4), පත්තු (4), අකමැති (4), ආවේ (4), වෙනස් (4), වලට (4), හරියට (4), ගත්ත (4), එක්කෙනා (4), එව්වා (4), හදන (4), කෑමක් (4), ඒකත් (4), වැඩේ (4), වඩා (4), මාල (4), පොඩි (4), කෝච්චි (4), සල්ලි (4), දන්නවද (4), වෙලාවට (4), පාට (4), නරක (4), ගැලවෙන (4), ගැලවීම (3), what (3), you (3), believe (3), දැනුන (3), මුණ (3), ආයෙමත් (3), උනා (3), එදා (3), කතා (3), දාලා (3), හිත (3), ඉන්නවා (3), වචන (3), නැතුව (3), දරුවෝ (3), තාත්තා (3), යාළුවෝ (3), හදලා (3), වෙන්නත් (3), දෙනවා (3), ජිවිතේ (3), කලා (3), වචනේ (3), දුම් (3), විදියට (3), කවදාවත් (3), හිටියේ (3), හිටියා (3), ඩන්හිල් (3), හෙමින් (3), එකම (3), ඉවර (3), බොන (3), චාටර් (3), හැමෝටම (3), උන් (3), නැත්තං (3), දාන (3), ඒකේ (3), උනේ (3), ඉදන් (3), බත් (3), ඇතුලේ (3), පැත්තකට (3), වැඩියෙන් (3), ඉස්සර (3), නැහැනේ (3), ලියන්න (3), දාන්න (3), සාමාන් (3), වැඩිය (3), තිබුනා (3), හරියටම (3), ඔයාට (3), අයට (3), කෝච්චියේ (3), එපැයි (3), ඇප් (3), මල් (3), දාගෙන (3), බස් (3), කෙනෙකුට (3), මැහුම් (3), ගැලවීමක් (3), ආසාවෙන් (3), theme (2), බලන (2), heart (2), සෙට් (2), zero (2), සිංහල (2), අපිව (2), ලියුමක් (2), blog (2), right (2), the (2), posts (2), හිතේ (2), තිබුන (2), ලොකුවට (2), ගැහෙන (2), දැනෙන (2), එයාව (2), තිස්සේ (2), අම්මයි (2), දවසක් (2), වෙලාව (2), වෙලාවේ (2), දරුවත් (2), එකෙක් (2), කරනවා (2), හදාගන්න (2), අන්තිම (2), දුක් (2), දරුවා (2), තැන (2), නේද (2), එන්න (2), විතරමයි (2), මහා (2), හදන්නේ (2), හිතවත් (2), මොහොතක (2), රටේ (2), හැටි (2), කාට (2), ආදරේ (2), පිරිසක් (2), හිටියත් (2), ඔබට (2), හොඳට (2), තියන්න (2), ලොකූ (2), ගානක (2), ඉතිරි (2), වැඩට (2), අම්මට (2), අතට (2), එහෙමයි (2), tuesday (2), පහුගිය (2), ඉඳන් (2), අමුතු (2), හිතෙන (2), නිසාම (2), දැනෙනවා (2), කාලෙකට (2), එතන (2), වැදගත්ම (2), එකත් (2), මමත් (2), හොඳම (2), දුන්නත් (2), අරං (2), ගිල (2), ඔව්වා (2), කරපු (2), කාලෙකුයි (2), ඒවා (2), සිරා (2), අනිත් (2), එකවත් (2), තේරීම් (2), නිසයි (2), හිතන්න (2), අරගෙන (2), රස්නේ (2), ඇඟිලි (2), අපරාදේ (2), මනෝ (2), විකාර (2), ඔළුවට (2), හිතුවා (2), දුන්න (2), හැමෝම (2), රැදෙන (2), තියනවනේ (2), ඒකට (2), අඳින (2), කාලේ (2), ගිහින් (2), මහන්සි (2), මන්දා (2), නරක් (2), එක්කම (2), හැමදාම (2), තොසේ (2), වචනයක් (2), සරස්වතී (2), යැවෙන්නේ (2), මේසේ (2), ලොකු (2), කරන්නේ (2), වීඩියෝ (2), ආවා (2), කවුරු (2), එහෙමත් (2), අළුත් (2), වැඩි (2), කියමුකෝ (2), කවුරුවත් (2), ඕකේ (2), චෙෆ් (2), හදපු (2), මාව (2), මතය (2), ඔන්න (2), මෙන්න (2), යෙයන් (2), හොරා (2), අරගන්නවා (2), කිව්වේ (2), බයයි (2), බෙල්ල (2), සැරේ (2), දිව්වේ (2), ස්ටේශන් (2), කෝච්චිය (2), මුළු (2), ෆෝන් (2), කම්මැලිකම (2), යනවා (2), ඔහේ (2), එයාට (2), දුර (2), විදිය (2), ගැලවිල්ලක් (2), ඉබේ (2), කළු (2), බිත්තිය (2), පොකුරක් (2), වැඩ (2), ඇපල් (2), මහන්න (2), කරගෙන (2), හරියන්නේ (2), මහපු (2), ගලවන්න (2), ගලවන (2), ගැලවිලා (2), රැඳිලා (2), මැහුම (2), බැඳීම් (2), තැනට (2), මැහුමක (2), ගලවනවට (2), ලේසියි (2), simple, images, powered, blogger, clintspencer, poems, read, කවුළුවෙන්, මරණය, නිකමට, fit, kanch, poetry, mage, sith, ima, edge, off, tangent, shimmering, thoughts, one, mini, කවි, හොයන්න, අමාරු, කොත්තු, බ්ලොග්, කියවනය, ලාංකීය, සිතුවිලි, හත්මාළුව, පේන, තැන්, nash_node, contributors, 2008, july, 110, 2009, 2010, 2011, 2012, 2013, 2014, archive, nash, node, friend, foe, towards, other, human, beings, matter, whether, show, limitless, compassion, and, all, educate, your, self, but, above, say, for, stand, firm, quote, subscribe, atom, home, older, comment, ගොඩා, ඉදලම, තියෙන්න, හිතුවෙත්, නැත්තෙමත්, උදේ, හවස, බරට, කෙනා, වයසක, රෝහලට, අම්මත්, ශෝක්, හිනාවෙලා, අහිංසක, ගෑණු, දරුවයි, නිතරම, එයාලගේ, සේවිකාව, දුවයි, හායි, හෙලෝ, සම්බන්දයක්, කීප, දෙනෙකුටම, සතියකට, විතර, රෝහල්, රාත්, සේවා, මුර, ලැබුනා, දැනගත්තේ, කොහොමත්, දරුවන්ට, සහෝදර, සහෝදරියෝ, කාටවත්, හැඟීම, තේරෙන්නේ, සතියක්, දුකෙන්, දුවව, වෙනකල්, වේදනාව, නොපෙන්නා, දුව, දුවත්, විඳිනවා, දුවට, දුවටත්, යන්නේ, මතක්, කවදාම, දවසක, දැනෙනකොට, හයිය, කියන්නද, එයාගෙම, අල්ලගත්ත, let, god, decides, පුළුවනුත්, දරුවගේ, ලංකාවේ, දරුවෙක්ගෙම, පොදු, සාධක, කථාව, විශේෂයෙන්, අම්මාලා, පවුලට, මඟුලක්, ලමයි, ඇතිනේ, ළමයිනුත්, හිතින්, අඩනවා, හැදුන, පරිසරයේ, කියවන, හදනවා, දෙන්නෙක්, වත්, ජාතිය, රැක, ගන්නවත්, කෙහෙල්මලකටවත්, තමන්, ලොක්නේම, වැඩියම, දරුවව, අනාතයෙක්, කාලෙත්, පස්සෙත්, උපතින්, උරුමකරගත්ත, පාළුවක්, දාහක්, අනන්තෙටත්, එහාට, කරන්, පෙම්වතුන්, සැමියෙක්, බිරිඳක්, එයාලා, ඔබේ, දරුවට, උගන්නන්න, සාගරයක්, වත්කම්, ඉලක්කම්, බැංකු, ගිණුමක්, තමන්ගෙම, නරකට, තියලා, ටිකකින්, තියෙයිද, හැරිලා, තියෙන්නත්, ජිවිතේට, අම්මලා, වෙනිදා, වෙනකල්ම, පුදුම, කලබලේකින්, ගෙවෙන්නේ, ඉස්පිරිතාලෙක, කොහෙත්ම, නොවෙච්ච, තුන්, වේල, ඉස්පිරිතාලෙකට, වෙනකොට, අමුතුම, හැඟීමක්, හෙටින්, එයි, සැහැල්ලුවක්, සෑහෙන, සුරාවල්, කතන්දර, සේරම, එක්කමයි, බන්ඩල්, සතුටු, බොන්නවත්, කරන්නවත්, තනිකමට, තතියම, ටිකම, එහෙමම, පෙට්ටියේ, දැනගෙන, දිහා, බලබල, බකං, නිලං, ලමයෙක්, ලෝකේ, පැකට්, එකේන්, පෆ්, චොකලට්, පෙට්ටියක්, දීලා, ගියොත්, කෙල, නොකා, කොනකින්, හිනාවක්, මඟුලකටද, නිකං, තියන්, අහන, අහනවා, එකින්, පැක්, කරනවාමයි, ඇත්ත, බීම, සිරුරට, අහිතකරයි, රජයේ, අවවාදය, දුම්බීම, පිළිකාඇති, කරයි, හිස්, මුදුනින්, පිළිඅරගෙන, තාත්තලට, දේසනා, ළමා, අපෝ, කොල්ලෝ, කෙල්ලෝ, හෙනම, කියපු, හිතන, පතන, විදි, මොහොතින්, මිනිස්සු, නොබොන, වැරදි, කොණෙන්, කොහොම, කෝනෙකින්, ඉමැජින්, ගෙස්, ඇරුනම, වැරැද්ද, සාපේක්ෂයි, යන්තං, සන්තං, අවුරුදු, 31ක්, කරගත්ත, අස්සේ, වැඩියෙන්ම, සැහැල්ලු, මොහතෙ, මින්ට්, රහක්, සුදුපාටත්, අළු, පාටත්, ඇතුලට, පිට, තාමත්, රිලැක්ස්, හොයා, අකමැතිම, වනෙ, මූණට, සැහැල්ලුව, දැනෙන්නේ, මොහොතයි, දුක, මොහොතක්, අදත්, ඒකම, මේවා, දිගට, නැත්තේ, මයිලෝ, රින්ක්, බොන්න, ගමන්, වගේමයි, උනාම, අවුල්, එනවා, ආදර, හුළං, අවුඅස්සේ, පත්තුකරගන්න, මොහොතවල්වල, ඇතුළු, ස්තූතියක්, පලකරන්න, මචං, මචී, තෑන්ස්, sunday, කෙනෙකුටම, ජිවිතකාලේ, පුරාම, ආසාවන්, කැමැත්තවල්, ලස්සන, වචනෙකුත්, සංසාර, පුරුදු, ආත්ම, පතාගෙන, ඔතාගෙන, වලටලුනේ, නිර්මාණශීලි, එහෙමලු, කවුද, පිහිටලා, සහජ, දක්ෂතා, මමම, හිතන්නේ, ජිවිත, කැමතිම, මගේම, කුස්සියට, යාළුවන්ගේ, පාර්සල්, කොහේ, කොතනක, නිරන්තරයෙන්, අපරිමිත, ගෞරවය, ලැබෙන, ලඟට, ලැබෙන්න, තරං, වෙහෙස, වෙනවද, දේකටමත්, තිබුනත්, බඩගින්නේ, හින්දාමද, ලංකාව, ජාති, කන්නේ, වර්ගයක්, හිතාගන්න, වර්ගදෙක, කතාකරමු, මොකටද, හිතලා, කරගන්නේ, අාන්න, උළුදු, වඩේ, ආන්න, කොස්, බිත්තර, මාළු, මස්, පරිප්පු, ආදි, එකී, මෙකී, පෙලගස්සන්න, ලොවේ, රාජ්ජුරුවෝ, ඔබයි, කෑල්ලක්, ලඟටම, හානේ, දෙයියනේ, පැත්ත, පලාතේ, ගිය, මතක, පැත්තේ, වන්වේ, පාරක, සරස්වතීයනවා, කියන්නෙම, වෙනම, රොජෙක්ට්, සරස්වතියේ, තට්ටුවේ, කෙළවරේ, වාඩි, කාපු, වෙනුවට, ඉදලා, හිටලවත්, ඉන්දු, සිලෝන්, නරකම, ළමයිනේ, දුරටත්, කඩෙන්ම, කඩේ, රසටම, ගෙදරදි, ගත්තේ, නෙවෙයිනේ, ලඟදි, ටියුබ්, හරහා, හිතුවේ, සජෙස්ට්, බැලුවම, අහක, පුළුවන්ද, යෙන්, චට්ටි, මහන්සියක්, වියදමක්, තියනම, එකතු, හදන්නමයි, හිතුනේ, වලත්, කොහෙම, හැදුවා, මීට, කාලා, විදියද, මාස්ටර්, අදහස, සියඹලා, වැඩියි, කිරිමැටි, තෙල්, අප්, අම්මගේ, ඔහොම, අවුලක්, සම්බාරු, හොද්ද, ඇනුවට, නියම, පන්ච්, පහුවදා, ගෙනියපු, එකටත්, නොදැනම, දවසටත්, රසයි, කියවනවා, ඔයාලත්, බලන්, ගෙවල්, හැර, හරියේ, කුඩු, පොඩ්ඩ, දැම්මේ, monday, වෙත, m_m, දෙවි, පිහිටයි, එහෙනම්, පරිස්සමින්, ලියුම, දකියිද, කියවන්න, යෝජනාවක්, තියෙයි, නරකද, කොච්චියටම, නැගලා, කිව්වා, කැමතියි, අනිවා, දෙන්නම්, වැන්දා, නාහෙන්, අඩන, ලෑස්ති, විකුණන්නකෝ, ගනියි, ලැබෙයි, බොරුවට, දුවලා, කරා, ඔයාගෙයි, මගෙයි, කතාවක්, මලයාලි, ෆිල්ම්, එකකුත්, thondimuthalum, driksakshiyum, කතාව, එතනින්, නතර, හොයාගන්න, ආසම, නළුවෙක්, ඉන්නෙත්, fahadh, faasil, ඔයත්, වෙයි, දිව්වට, පර්ස්, දාගොන, සම්පූර්ණ, හැඳුවා, දේටත්, වෙනවනේ, යන්නම, කියයි, නිකම්ම, කැඩුනා, රත්තරං, සම්පූර්නෙන්ම, තහනම්, මනුස්සයට, කැඩෙයි, ඔයාල, අදින, පාරකට, ඇත්තනේ, මොකුත්, නොදා, එක්කෝ, ගොල්ඩ්, ප්ලේටට්, ගියත්, කමක්, ඉන්නනේ, පව්, අමාරුයි, කොච්චර, හෙව්වත්, පැයකදි, ඉවරකරලා, හම්බුනෙත්, පාරටම, පිටිපස්සට, ගොරෝසු, තුනක්, තිබ්බ, අවදානේ, බිඳුනා, එගොඩඋයන, එකේදි, පටාන්, ගන්නකොටම, නරකයි, මූණ, බලාගන්නවත්, ලැබුනේ, දැක්කේ, කැප්, දාපු, දුවනවා, චේන්, ළඟනේ, අප්පා, කැඩිලා, වියදම්, හිටයද, නැද්ද, දකින්න, වෙලාවෙම, කැඩුවා, රපාට, sandbox, art, ඔයාටත්, ස්මාට්, දාගන්න, අංකවලට, ගැලපෙන, නින්ද, යන්නෙත්, ඇරෙන්න, කරන්නද, භාවනාවක්, එකඟ, කරගන්න, ඒකයි, වළළු, මෙව්වට, වුනාට, ගස්, ගල්, පාරේ, අම්මම, දුන්නේ, පොඩිත්, ලොකුත්, මාත්, දානවට, දිගටම, නොදන්න, විස්තරේ, අම්මාගේ, අරන්දීලා, ctb, එකෙන්, විශ්, රාම, ලැබුනු, වලින්ලු, අම්මටම, අරන්, දීපූ, සීයා, ජීවතුන්, අතර, වටිනවා, මතකයන්නේ, එනකොට, දයෙක්, එදත්, වියදමෙන්, 2ක්, දෙපැත්තටම, පාරවල්, වාහන, හෙන, අඩු, හයියෙන්, යනවනේ, පැයකින්, පැය, දෙකකින්, අපිත්, නිදා, කෝච්චියට, නැග්ගේ, දවස, ගානේ, කොච්චියවල, මනුස්සයෙක්, කෝච්චියක්, මඟදි, කැඩුනොත්, කොච්චියට, නඟිනකොට, බහිනකොට, දොරේ, වේදිකවාට, වැටෙයිද, බහින්න, ආවද, උත්තර, රශ්ණ, වචනෙට, තේරුමක්, යෙදෙන, අනූව, ගමනක්, සපත්තුවක, අඩිය, ඇබ්බැහියකින්, ගැලවෙනවා, දේත්, බහුතරයක්, දේට, ඔළුව, නමලා, කියලත්, බැරිකමක්, ලියන්නේ, සිතා, මතා, පතා, අස්සක, මුල්ලක, බැළුවත්, කිරිල්ලක්, මැහිල්ලක්, චාන්ස්, අඩුයි, නොකර, අපරාදයක්, වළාව, වහගත්තනේ, ඉස්සරහා, කළා, නිර්මාණ, කාල, විශිෂ්ඨතම, නිර්මාණය, කෙල්ලක්, ඉකෙබනා, එකක, රටාවකිනුත්, හැඩ, එතනට, කඩෙන්, රයක්, දෙකෙන්, ගැහුවේ, නෑනේ, වළාකුල, අයින්, රෙත්, මටම, හිතිලා, මැහුමක්, ගත්තා, පාර, වට්ටියක්, ආයිත්තම්, මාසෙකට, දෙකකට, පටා, ගත්තම, දැනුනේ, නැහැ, නැතිව, කරලවත්, ඔතලා, දැම්මා, ආයිමත්, දැක්කා, අමුතුවෙන්, රෙදි, රමානෙම, ඒකටත්, ගැලවිවල්ල, මේකට, අදාල, ඇස්, දෙක, පියාගෙන, සත්, යග්, රහයක්, කරාට, ගැලවෙන්නේ, පටක්ම, අමාරුයිද, හිතෙන්නේ, අන්න, දාර්ශණික, සිතුවිලිත්, සපත්තුවක්, ඇඳුමක, අලවපු, වැටෙන, දුකක්, ආසයි, බැඳිලා, ඇලිලා, තියනතාක්, කල්, පදාසයක්ම, පොඩිම, රැදවුමකින්, මැහුමේ, පොටවල්, 7ක්, කැපිලා, හීන්, නූලකින්, කියන්නේම, ඇලීම්, ගැලවීම්, වටේ, හිනාවෙන, බැඳෙනවා, දැන, නොදැන, බැඳීමක්, වෙන්, වීමක්, අකමැතියි, ලේසීයි, නැතිවමත්, ලිහලා, ගලවලා, අතහරින, අතඅරින, තරමට, ජිවිතය, පහසුයි, හිතත්, සෙල්ලමක්, සෙල්ලම්, කරද්දි, වැටෙනවා, රිදෙනවා, තුවාල, ඇත්තක්, අතින්, බලනකොට, wednesday, abnormal, minds,


Text of the page (random words):
කියන්න බැරිකමක් නෑ අද මේ ලියන්නේ මැහුම් ගැලවිල්ලක් ගැන ඒක ඉබේ ගැලවිල්ලක් නෙවෙයි සිතා මතා පතා කරන ගැලවීමක් අපේ ගෙදර කොයි අස්සක මුල්ලක බැළුවත් ඔය මොනා හරි පාට කිරිල්ලක් හරි මැහිල්ලක් හරි නැති වෙන්න තියන චාන්ස් එක හරි අඩුයි මොකද කාලයක් තිබුනා ඔය වගේ වැඩක් නොකර දවසක් හරි ගත වෙනවා කියන එක මහා අපරාදයක් වගේ දැනුන පස්සේ ඉතිං කම්මැලිකම කියන කළු වළාව ගොඩක් දේවල් වහගත්තනේ ගෙදර කෑම මේසේ ඉස්සරහා තියන බිත්තිය තමයි මගේ කළා නිර්මාණ වල ඒ ඒ කාල වල විශිෂ්ඨතම නිර්මාණය රැදෙන තැන මල් පොකුරක් ගත්ත කෙල්ලක් වගේම ඉකෙබනා එකක මැහුම් රටාවකිනුත් කාලයක් ඔය බිත්තිය හැඩ උනා පස්සේ එතනට ආවේ කඩෙන් ගත්ත චිත් රයක් ඇයි ඉතිං ඒ දෙකෙන් පස්සේ මම ලොකු වැඩ වලට අත ගැහුවේ නෑනේ දැන් ආයෙමත් අර කළු වළාකුල අයින් වෙලා අර චිත් රෙත් එතන තිබුනා ඇති කියලා මටම හිතිලා තියෙන්නේ ඉතිං ආයෙමත් අළුත් මැහුමක් අතට ගත්තා මේ පාර මට ඕන උනේ ඇපල් වට්ටියක් මහන්න ඉතිං දැන් නූල් ආයිත්තම් හැමදේම ලං කරගෙන දැන් මාසෙකට දෙකකට කලින් වැඩේ පටා න් ගත්තම කියමුකෝ කරගෙන යනකොට තමයි දැනුනේ ඒක හරියන්නේ නැහැ කියලා ඒකේ පාට ටික මට ඕන විදියට එන්නේ නෑ හිතට හරි නැතිව මොන වැඩේ කරලවත් හරියන්නේ නැති හින්දා ඔතලා දැම්මා පැත්තකට දැන් ආයිමත් වෙන මල් පොකුරක් දැක්කා ඒක මහන්න හිතුවා අමුතුවෙන් රෙදි ගන්න දෙයක් නෑ අර ඇපල් මහපු එකේ ප් රමානෙම ඒකටත් ඇති දැන් තමයි ගැලවිවල්ල කියන වචනේ මේකට අදාල වෙන්නේ ඇස් දෙක පියාගෙන සත් යග් රහයක් කරාට නූල් ටික ඉබේ ගැලවෙන්නේ නැහැනේ මම මහපු හැම නූල් පටක්ම මම ම ගලවන්න එපැයි ගැලවෙන ගලවන එක කොයි තරම් අමාරුයිද කියලා හිතෙන්නේ අන්න එතකොට තමයි ඒ වගේ වෙලාවට තමයි මේ වගේ දාර්ශණික සිතුවිලිත් ඔළුවට එන්නේ කාලෙකට කලින් ආසාවෙන් ගත්ත සපත්තුවක් ගැලවෙන එක ආසාවෙන් අඳින ඇඳුමක නූල් ගැලවෙන එක ආසාවෙන් අලවපු මොනා හරි දෙයක් ගැලවිලා වැටෙන එක ගොඩක් වෙලාවට ගැලවීමක් කියන්නේ හිතට දුකක් අපි ආසයි බැඳිලා ඇලිලා එකට තියනතාක් කල් සමහර වෙලාවට පදාසයක්ම ගැලවිලා පොඩිම පොඩි රැදවුමකින් විතරක් මුළු හැමදේම රැඳිලා හරියට මගේ මැහුමේ නූල් පොටවල් 7ක් කැපිලා ඒත් එකම එක හීන් නූලකින් මැහුම රැඳිලා තියනවා වගේ ජිවිතේ කියන්නේම ඇලීම් බැඳීම් හා ගැලවීම් වලට අපි ඉන්න තැනට අපි වැඩ කරන තැනට අපි වටේ ඉන්න අයට අපි එක්ක හිනාවෙන කතා කරන අයට අපි බැඳෙනවා දැන හෝ නොදැන ඒ හැම බැඳීමක් එක්කම ගැලවීමක් වෙන් වීමක් තියනවා ඒත් ඒකට අපි බයයි අපි අකමැතියි මැහුමක නූල් ගලවනවට වඩා ඒක ගොඩක් වෙනස් හැබැයි මැහුමක නූල් ගලවනවට වඩා ගොඩක් ලේසීයි සමහර විට එකම එක වචනයක් එහෙමත් නැත්තං වචන නැතිවමත් අපිට අපේ බැඳීම් ලිහලා ගලවලා දාන්න පුළුවන් අතහරින එක හරිම ලේසියි අතඅරින තරමට ජිවිතය පහසුයි මොකද අපිට තියෙන්නේ හිතත් එක්ක පොඩි සෙල්ලමක් කරන්න විතරයි හැබැයි සෙල්ලම් කරද්දි වැටෙනවා රිදෙනවා තුවාල වෙනවා ඒකත් අමතක කරන්න බැරි ඇත්තක් ඒ අතින් බලනකොට මැහුම් ගලවන එක ලේසියි ඒ නිසා මම ආයේ මගේ මැහුම ගලවන්න යනවා posted by malee_msg at 8 30 am 2 comments email this blogthis share to x share to facebook share to pinterest tuesday june 5 2018 ලියුමක් අ හිතවත් මාල හොරා වෙත හොරෝ ඔයා දන්නවද මම දවස ගානේ කොච්චියවල යන මනුස්සයෙක් නෙවෙයි ඒ මම කෝච්චි වලට අකමැති හින්දා නෙවෙයි කෝච්චියක් මඟදි කැඩුනොත් මොකද කරන්නේ කොච්චියට නඟිනකොට බහිනකොට දොරේ ඉඳන් වේදිකවාට තියන දුර වැඩි හින්දා මාව වැටෙයිද එතකොට හරියටම බහින්න ඕන ස්ටේශන් එකට ආවද වගේ කවදාවත් උත්තර හදාගන්න බැරි ප් රශ්ණ ගොඩක් මට තියන හින්දා ඒ උනාට හොරෝ අපේ ගෙදර එක්කෙනා එක්ක එනකොට මට ඒ දේවල් ගැන වැඩිය හිතන්න දයෙක් නැහැනේ ඒ නිසා තමයි එදත් මම කෝච්චියේ ආවේ අනික දන්නවද හොරෝ දැන් මට බස් එකේ එක පැත්තකට එන්න යන වියදමෙන් දවස් 2ක් කෝච්චියේ දෙපැත්තටම යන්න පුළුවන් අනික අපේ රටේ පාරවල් වල වාහන හෙන අඩු හින්දා බස් එක හරිම හයියෙන් යනවනේ කෝච්චිය පැයකින් යන දුර බස් එක පැය දෙකකින් යනකොට අපිත් ටිකක් හරි කලින් ගෙදර ගිහින් නිදා ගන්න කැමති හින්දා තමයි කෝච්චියට නැග්ගේ එතකොට ඔයා නොදන්න තව දෙයක් තියනවනේ ඒ මේ මාලේ ගැන විස්තරේ ඒක ඇත්තටම මගේ නෙවෙයි අපේ අම්මාගේ ඒක එයාට අරන්දීලා තියෙන්නේ එයාගේ තාත්තා ctb එකෙන් විශ් රාම යනකොට ලැබුනු සල්ලි වලින්ලු අපේ අම්මටම කියලා එයා ගේ තාත්තා අරන් දීපූ දේවල් වලින් එයාට තියෙන්නේ ඔය මාලේ විතරයි අපේ සීයා දැන් ජීවතුන් අතර නැති හින්දා ඒ වගේ දේවල් හරියට වටිනවා මතකයන්නේ හොරෝ මම සාමාන් යෙයන් ඔය මාල වළළු එව්වා මෙව්වට කැමති නෑ හොරෝ ඒ වුනාට ගස් ගල් වගේ පාරේ යනවා කියලා අපේ අම්මම තමයි ඔය මාලේ මට දුන්නේ මේක වැඩිය පොඩිත් නෑ ලොකුත් නැති නිසා මාත් ඔහේ දාගෙන ඉන්නවා අනික හොරෝ ඔය වෙන වෙන මාල දානවට වඩා මේක එක සැරේ දිගටම දාගෙන ඉන්න පුළුවන් නිසයි මමත් ඔන්න ඔහේ දාගෙන හිටියේ දැන් එදා කෝච්චි ඇතුලේ ඔයා හිටයද නැද්ද කියන්න මම දන්නේ නෑ හිටියා නම් දකින්න ඇති මුළු වෙලාවෙම මම හිටියේ ෆෝන් එකේ මල් කැඩුවා නෙවෙයි හොරෝ එක මරු ඇප් එකක් චිත් රපාට කරන්න තියෙන්නේ sandbox art ඔයාටත් ස්මාට් ෆෝන් එකක් තියනවා නම් දාගන්න වැඩක් නැති වෙලාවට කම්මැලිකම යන්න කරන්න මරු වැඩේ අංකවලට ගැලපෙන පාට වලින් පාට කරන්න තියෙන්නේ කෝච්චි ඇතුලේ නින්ද යන්නෙත් නැත්තං ඔය වගේ වැඩක් කරනවා ඇරෙන්න වෙන මොන කරන්නද අනේ අනික එක භාවනාවක් වගේ හිත එකඟ කරගන්න මරු ඒකයි මම ඒ ඇප් එකට කැමති ඒත් එක පාරටම මගේ බෙල්ල පිටිපස්සට දැනුන ගොරෝසු ඇඟිලි තුනක් නිසා මගේ ඇප් එකට තිබ්බ අවදානේ බිඳුනා හරියටම එගොඩඋයන ස්ටේශන් එකේදි කෝච්චිය යන්න පටාන් ගන්නකොටම ඒ ඔයා හරිම නරකයි අනේ මට මූණ බලාගන්නවත් ලැබුනේ නෑ මම දැක්කේ කැප් එකක් දාපු කෙනෙක් පණ එපා කියලා වගේ දුවනවා විතරයි ඇයි දිව්වේ චේන් එක මගේ ළඟනේ අපරාදේ අප්පා එක කැඩිලා දැන් ඉතිං එක හදන්න මම ආයේ වියදම් කරන්න එපැයි මම දන්නවා හොරෝ දැන් කාලේ ජිවත් වෙන්න අමාරුයි තමයි කොච්චර සල්ලි හෙව්වත් එක පැයකදි ඉවරකරලා දාන්න පුළුවන් ඒත් අපි හැමෝම ජිවත් වෙන්න එපැයි හොරෝ ඇත්තටම ඇයි එදා දිව්වේ මාලේ ගන්න හම්බුනෙත් නෑ නේද ඔයා දිව්වට පස්සේ මම මාලේ පර්ස් එකට දාගොන ආයේ මගේ චිත් රේ සම්පූර්ණ කලා දන්නවද මම අම්මට කිව්වේ නෑ ඔයා මාලේ ගන්න හැඳුවා කියලා එයා පොඩි දේටත් බය වෙනවනේ ආයේ කෝච්චියේ යන්නම එපා කියයි මම කිව්වේ නිකම්ම කැඩුනා කියලා දැන් මට රත්තරං මාල දාන එක අපේ ගෙදර එක්කෙනා සම්පූර්නෙන්ම තහනම් කලා ඒ මනුස්සයට බයයි මගේ බෙල්ල කැඩෙයි කියලා ඔයාල අදින පාරකට ඇත්තනේ හොරෝ ඒකත් හොඳයි දැන් මොකුත් නොදා ඉන්න පුළුවන් එක්කෝ හෙමින් සැරේ ගොල්ඩ් ප්ලේටට් එකක් අරගන්නවා එතකොට ඔයා අරගෙන ගියත් අනේ කමක් නෑ කියලා ඉන්නනේ තියෙන්නේ ඒත් එතකොට ආයේ ඔයා පව් වෙනවා ඔයා දන්නවද ඔයාගෙයි මගෙයි වගේම කතාවක් තියන මලයාලි ෆිල්ම් එකකුත් තියනවා thondimuthalum driksakshiyum කියලා ඒකේ හොරා නම් මාලේ අරගන්නවා හැබැයි කතාව එතනින් නතර වෙන්නේ නෑ හොයාගන්න පුළුවන් නම් බලන්න මං ආසම නළුවෙක් ඉන්නෙත් fahadh faasil කියලා ඔයත් කැමති වෙයි මේක ලියුම ඔයා දකියිද මන්දා ඒ උනාට ඔයාට මේක කියවන්න පුළුවන් නම් හොඳයි මොකද පොඩි යෝජනාවක් තියෙයි කරන්න නරකද කොච්චියටම නැගලා සිංදු කිව්වා නම් මොකද මම කෝච්චි වල සිංදු කියන අයට හරි කැමතියි අනිවා මම එතකොට ඔයාට සල්ලි දෙන්නම් හැබැයි මෙන්න වැන්දා නාහෙන් අඩන සිංදු නම් කියන්න ලෑස්ති වෙන්න එපා සිංදු කියන්න බැරි නම් මොනා හරි විකුණන්නකෝ අනේ මම නම් ගන්න එකක් නෑ ඒත් ගන්න අය ගනියි ඔයාට සල්ලි ලැබෙයි බොරුවට දුවලා මහන්සි වෙන වෙලාවේ එහෙම වැඩක් කරා නම් හොඳයි අනේ එහෙනම් පරිස්සමින් ඉන්න දෙවි පිහිටයි m_m posted by malee_msg at 10 43 am 3 comments email this blogthis share to x share to facebook share to pinterest monday june 4 2018 රස අමතක වෙන්න කලින් ළුණු චට්නි හැම කෙනෙකුටම ජිවිතකාලේ පුරාම රැදෙන එක එක ආසාවන් කැමැත්තවල් තියනවනේ ඒකට ලස්සන සිංහල වචනෙකුත් තියනවා සංසාර පුරුදු කියලා ඒ කියන්නේ ආත්ම ගානක ඉදන් පතාගෙන ඔතාගෙන එන දේවල් වලටලුනේ ඔය සිංදු කියන එක චිත් ර අඳින එක වගේ එක එක නිර්මාණශීලි එව්වා එන්නේ එහෙමලු කවුද අනේ ඔව්වා දන්නේ ඒ වගේ මට පිහිටලා තියන සහජ දක්ෂතා කියන එව්වා නම් මමම හරියට දන්නේ නැති උනත් කෑම කියන්නේ නම් මං හිතන්නේ ජිවිත කාලේ මම කැමතිම වචන වලින් එකක් මගේ ගෙදර මගේම කුස්සියට ගිහින් කෑම හදන එකේ ඉදන් යාළුවන්ගේ බත් පාර්සල් වල ඉදන් කොහේ කොතනක උනත් කෑම කියන්නේ නිරන්තරයෙන් මගේ අපරිමිත ගෞරවය ලැබෙන දෙයක් ඒ රස නිසාම විතරක් නෙවෙයි අපි කන හැම කෑමක් ම අපි ලඟට ලැබෙන්න කොයි තරං නම් පිරිසක් වෙහෙස මහන්සි වෙනවද හරි හරි කෑම විතරක් නෙවෙයි අනිත් හැම දේකටමත් එහෙම තමයි හැබැයි ඒ කොයි දේ තිබුනත් වැඩක් නෑ අපි ඉන්නේ බඩගින්නේ නම් ඒ හින්දාමද මන්දා මේ ලංකාව ඇතුලේ තියන කෑම ජාති වලින් මම කන්නේ නෑ කියලා පැත්තකට කරන කෑම වර්ගයක් ගැන මට හිතාගන්න බෑ තියෙන්නේ වැඩියෙන් කන්න කැමති හා වැඩියෙන් කන්න අකමැති වර්ගදෙක විතරයි අපි කතාකරමු වැඩියෙන් කන්න කැමති දේවල් ගැන මොකටද වෙන එව්වා ගැන හිතලා හිත නරක් කරගන්නේ තෝසේ අාන්න වචනේ ඒ එක්කම එන්නේ උළුදු වඩේ ආන්න ඊට පස්සේ පුළුවන් හැමදාම කන බත් කොස් අල බිත්තර මාළු මස් පරිප්පු ආදි එකී මෙකී ඔය කොයි එකත් පෙලගස්සන්න ඒත් තෝසේ කියන්නේ මගේ ලොවේ රාජ්ජුරුවෝ ඔබයි මගේ තොසේ වගේ සිංදු කෑල්ලක් වෙනස් කරලා උනත් කියන්න පුළුවන් වචනයක් ඉස්සර නම් තෝසේ ලඟටම ආවේ සරස්වතී එක හානේ දෙයියනේ ඒ පැත්ත පලාතේ ගිය කාලයක් මතක නෑ දැන් ඉස්සර වගේ ඒ පැත්තේ යැවෙන්නේ නැහැනේ වන්වේ කරපු පාරක සරස්වතීයනවා කියන්නෙම වෙනම ප් රොජෙක්ට් එකක් ඒ උනාට සරස්වතියේ උඩ තට්ටුවේ කෙළවරේ මේසේ වාඩි වෙලා කාපු තෝසේ රස කවදාවත් අමතක වෙන්නේ නෑ සරස්වතී වෙනුවට දැන් ඉදලා හිටලවත් යැවෙන්නේ ඉන්දු සිලෝන් එකට ඒකත් නරකම නෑ ඒ උනත් දැන් අපි ලොකු ළමයිනේ තොසේ කියන්නේ තව දුරටත් කඩෙන්ම කන්න ඕන කෑමක් නෙවෙයි මොකද අපි දැන් දන්නවා කඩේ රසටම ගෙදරදි තෝසේ හදන හැටි ඉතිං දැන් අපි කරන්නේ තෝසේ ගෙදර හදන එක ඇත්තටම මම දැන් මේක ලියන්න ගත්තේ තෝසේ ගැන ලියන්න නෙවෙයිනේ මට ඕන උනේ ළුණු චට්නි ගැන ලියන්න මේ ලඟදි යු ටියුබ් එක හරහා මට ළුණු චට්නි හදන වීඩියෝ එකක් ආවා මම හිතුවේ කවුරු හරි මට සජෙස්ට් කරලා කියලා බැලුවම එහෙමත් නෙවෙයි එහෙමයි කියලා මට අළුත් කෑමක් අහක දාන්න පුළුවන්ද සාමාන් ය යෙන් චට්ටි කියන්නේ මම වැඩිය කන්න කැමති කෑමක් නෙවෙයි ඒ උනාට වැඩි මහන්සියක් වියදමක් නැතුව ගෙදර තියනම දේවල් ටිකක් එකතු කරලා හදන්න පුළුවන් මේ චට්නි එක නම් හදන්නමයි හිතුනේ අනික වැදගත්ම දේ එක කන්න හොඳයි කියලා තිබුන කෑම වලත් තෝසේ තිබුනා වැඩේ හරි තෝසේ හදන්න ත් පුළුවන් කොහෙම හරි හැදුවා කියමුකෝ දැන් තමයි ප් රස්නේ අපේ ගෙදර කවුරුවත් මීට කලින් ළුණු චට්නි කාලා නෑ ඉතිං හරියටම ඕකේ රස කොයි විදියද කියලා කවුරුවත් දන්නේ නෑ අපේ ගෙදර මාස්ටර් චෙෆ් හා ළුණු චට්නි එක හදපු චෙෆ් විදියට මගේ අදහස සියඹලා රස ඉස්සර වෙනවා වැඩියි කිරිමැටි ටිකක් තෙල් දාලා දුන්නත් මාව අප් කරන්න හොඳයි කියන අපේ අම්මගේ මතය චට්නි වල රස ඔහොම තමයි ඕක හොඳයි එතකොට අපේ ගෙදර එක්කෙනා ගේ මතය හැමදාම වගේ අවුලක් නෑ දැන් ඔන්න හැමදේම හදලා කෑම කන වෙලාව ආවා තෝසේ සම්බාරු හොද්ද එක ළුණු චට්නි හැමදේම එකට ඇනුවට පස්සේ ඇත්තටම ඒක මරු තෝසේ එකට නියම පන්ච් එකක් දෙනවා ළුණු චට්නි එක මරු මරු එතකොට පහුවදා වැඩට ගෙනියපු බත් එකටත් මම නොදැනම අම්මා චට්නි දාලා ඒකත් මරු කලින් දවසටත් වඩා රසයි ඉතිං කෑම හදන්න කැමති කවුරු හරි මේක කියවනවා නම් ඔයාලත් හදන්න ළුණු චට්නි මෙන්න මම බලන් හදපු වීඩියෝ එක එතකොට ඕකේ අපේ ගෙවල් වල සාමාන් යෙයන් තියන දේවල් හැර අර අන්තිම හරියේ දාන කුඩු පොඩ්ඩ මම දැම්මේ නෑ posted by malee_msg at 8 36 am no comments email this blogthis share to x share to facebook share to pinterest sunday april 1 2018 ස්විච් පත්තු කරලා දුන්න හැමෝම වෙනුවෙන් පහුගිය 28 වෙනිදා ඉඳන් මේ වෙනකල්ම පුදුම කලබලේකින් දවස් ගෙවෙන්නේ ඉස්පිරිතාලෙක ජිවිතේ කියන එක කොහෙත්ම අමුතු දෙයක් නොවෙච්ච මට දැන් මගේ කෙනෙක් බලන්න තුන් වේල ඉස්පිරිතාලෙකට යන්න වෙනකොට ඒක හරිම අමුතුම හැඟීමක් ඒ උනාට හෙටින් පස්සේ එයා ආයේ ගෙදර එයි කියලා හිතෙන නිසාම අද අමුතු සැහැල්ලුවක් දැනෙනවා ඒ නිසා සෑහෙන කාලෙකට පස්සේ තනියම සිගරට් එකක් පත්තු කලා එතන වැදගත්ම වචනේ සිගරට් නෙවෙයි තනියම කියන එක මොකද මගේ සුරාවල් දුම් කතන්දර සේරම එන්නේ මගේ යාළුවෝ එක්කමයි බන්ඩල් එකක් විදියට කොයි තරම් සතුටු උනත් කොයි තරම් දුක් උනත් කවදාවත් තනියම බොන්නවත් තනියම සිගරට් එකක් පත්තු කරන්නවත් මම කැමති නෑ මම අකමැති තනිකමට නෙවෙයි මම අකමැති තතියම සෙට් වෙන එකට එතකොට ඇයි අද තනියම අද නෙවෙයි පහුගිය දවස් ටිකම හිටියේ තනියම සිගරට් එකත් එහෙමම තනියම පෙට්ටියේ හිටියා ඒක මමත් දැනගෙන හිටියා ඒත් ඒ මොහොත ආවේ නෑ නැතුව ඩන්හිල් ස්විච් එකක් දිහා බලබල බකං නිලං ඉන්න තරම් මම හොඳ ලමයෙක් නෙවෙයි නේ මම දන්නවා මේ ලෝකේ හොඳම සිගරට් පැකට් මට දුන්නත් මම එකේන් එකක් අරං එක පෆ් එකක් අරං ඉතිරි ටික කාට හරි දෙනවා කන්න එපා කියලා චොකලට් පෙට්ටියක් දීලා ගියොත් කෙල ගිල ගිල හරි ඒක නොකා ඉන්නවා හැබැයි ඩන්හිල් ස්විච් එකක් ලඟ කට කොනකින් හිනාවක් එක්ක මොන මඟුලකටද මේක නිකං තියන් ඉන්නේ කියලා අහන එක අහනවා ඒ කියන්නේ ඉතිං එකින් එක හෙමින් හෙමින් පැක් එකම හරි ඉවර කරනවාමයි කියන එක ඇත්ත දුම් බීම සිරුරට අහිතකරයි රජයේ අවවාදය දුම්බීම පිළිකාඇති කරයි ඔව්වා හිස් මුදුනින් පිළිඅරගෙන තාත්තලට බණ දේසනා කරපු ළමා කාලෙකුයි අපෝ සිගරට් බොන කොල්ලෝ කෙල්ලෝ හෙනම චාටර් කියලා කියපු කාලෙකුයි අපි හැමෝටම තියනවා ඒත් ඒවා වෙනස් වෙනවා අපි හිතන පතන විදි මොහොතින් මොහොත වෙනස් වෙනවා වගේ සිගරට් බොන මිනිස්සු සිරා වෙලා අනිත් උන් චාටර් වෙන එකවත් නොබොන උන් සිරා වෙලා බොන උන් චාටර් වෙනවා කියන එකවත් නෙවෙයි මේ කියන්නේ හැමෝටම තේරීම් තියනවා කියන එක කියන්න ඒ තේරීම් හරි හෝ වැරදි වෙන්නේ ඒක අපි අපේ කොණෙන් බලන නිසයි කොයි තරම් කොහොම උනත් අපිට තව කෙනෙක් ගේ කෝනෙකින් දෙයක් බලන්න බෑ වගේ අපිට පුළුවන් හිතන්න ඉමැජින් කරන්න විතරමයි එහෙම නැත්තං ගෙස් කරන්න ඒ ඇරුනම හරි හෝ වැරැද්ද කියන දේ සාපේක්ෂයි යන්තං සන්තං අවුරුදු 31ක් ජිවත් කරගත්ත ජිවිතේ අස්සේ මම වැඩියෙන්ම සැහැල්ලු වෙන මොහතෙ තමයි මින්ට් රහක් එක්ක සුදුපාටත් නැති අළු පාටත් නැති දුම් ටික ඇඟ ඇතුලට අරගෙන පිට කරලා දාන මොහොත තාමත් ඒ තරම් රිලැක්ස් කරන්න පුළුවන් වෙන දෙයක් හොයා ගන්න බැරි උනා මම අකමැතිම මගේ ස්විච් එක ඉවර වනෙ එකට මොකද ඒකේ රස්නේ මගේ මූණට ඇඟිලි වලට දැනෙනවා එතකොට මම දන්නවා මේ සැහැල්ලුව දැනෙන්නේ තව ටික මොහොතයි කියලා ඒක හරිම දුක හිතෙන මොහොතක් අදත් ඒකම තමයි උනේ අපරාදේ ඇයි මේවා තව දිගට හදන්නේ නැත්තේ හරියට මයිලෝ ඩ් රින්ක් එක බොන්න ගත්ත ගමන් ඉවර වෙනවා වගේමයි එහෙම උනාම වෙන්නේ මේ වගේ අවුල් වෙන එක එතකොට මනෝ විකාර ඔළුවට එනවා ඉතිං මම හිතුවා අද මනෝ විකාර ටික මගේ ආදර ඩන්හිල් ස්විච් වෙනුවෙන් හා හුළං එන අවුඅස්සේ මට සිගරට් පත්තුකරගන්න බැරි වෙන මොහොතවල්වල මං වෙනුවෙන් ඒවා පත්තු කරලා දුන්න අපේ ගෙදර එක්කෙනා ඇතුළු යාළුවෝ හැමෝටම ලොකූ ස්තූතියක් පලකරන්න මචං මචී ලා තෑන්ස් posted by malee_msg at 11 54 pm 8 comments email this blogthis share to x share to facebook share to pinterest tuesday march 20 2018 තනි දරුවෝ මේක ගොඩා ක් කාලයක් මගේ හිතේ තිබුන දෙයක් සමහර විට මම තනි දරුවෙක් කියලා දැනුන දවස් වල ඉදලම හිතේ තියෙන්න ඇති ඒත් ලොකුවට හිතුවෙත් නැති නැත්තෙමත් නැති දෙයක් මේ දවස් වල උදේ හවස නිතර මුණ ගැහෙන කෙනෙක් නිසා ආයෙමත් ලොකුවට හිතට බරට දැනෙන දෙයක් තනි දරුවෙක් එයාව තමයි මම නිතර මුණ ගැහෙන කෙනා මම එයාව දැන් ටික කාලයක් තිස්සේ දන්නවා ඒ එයා එයාගේ වයසක අම්මව නිතර රෝහලට එක්ක එන නිසා ඒ අම්මත් හරිම ශෝක් නිතර හිනාවෙලා ඉන්න අහිංසක ගෑණු කෙනෙක් ඒ අම්මයි මේ තනි දරුවයි එක්ක නිතරම එන්නේ එයාලගේ සේවිකාව විතරයි ඉතිං මේ අම්මයි දුවයි එක්ක හායි හෙලෝ සම්බන්දයක් අපි කීප දෙනෙකුටම තියනවා දැන් සතියකට විතර කලින් මේ අම්මව රෝහල් ගත කරන්න උනා එදා මගේ රාත් රී සේවා මුර දවසක් ඉතිං අපිට කතා කරන්න වෙලාව ලැබුනා ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ මේ දරුවත් තනි දරුවෙක් කියලා ආ මං වගේ ඒක කොහොමත් තනි දරුවන්ට විතරක් දැනෙන දෙයක් සහෝදර සහෝදරියෝ එකෙක් හරි ඉන්න කාටවත් ඒ හැඟීම තේරෙන්නේ නෑ දැන් සතියක් තිස්සේ අපි නිතර කතා කරනවා එයාගේ අම්මා ගැන අම්මා ඉන්නේ දුකෙන් එයාගේ දුවව දාලා යන්න එයාගේ හිත හදාගන්න බැරි නිසා අන්තිම මොහොත වෙනකල් අම්මා වේදනාව නොපෙන්නා ඉන්නවා ඒක ඒ දුව වගේම මම දුවත් දන්නවා ඒ උනාට අම්මා දුක් විඳිනවා බලන්න ඒ දුවට වගේම මම දුවටත් බෑ මම ඒ අම්මව බලන්න යන්නේ නෑ මොකද මට ගෙදර ඉන්න මගේ අම්මව මතක් වෙන නිසා කවදාම හරි දවසක ඒ තනි දරුවා ඉන්න තැන මට ඉන්න වෙනවා නේද කියලා දැනෙනකොට ඇත්තටම මට ඒ දරුවා වෙනුවෙන් හිතට හයිය එන්න කියන්න දෙයක් නෑ මොනා කියන්නද මම ඒත් එයාගෙම වචන වලින් අල්ලගත්ත let the god decides කියන දේ විතරමයි මට කියන්න පුළුවනුත් මේක ඒ දරුවගේ විතරක් නෙවෙයි මේ ලංකාවේ ඉන්න හැම තනි දරුවෙක්ගෙම මහා පොදු සාධක කථාව විශේෂයෙන් අම්මාලා හදන්නේ පවුලට හිතවත් දරුවෙක් නම් ඕන මඟුලක් කියලා හැමදේම අමතක කරලා ජිවත් වෙන තනි ලමයි නැතුව නෙවෙයි වෙන්න ඇතිනේ ඒත් මොහොතක ඒ ළමයිනුත් මොහොතක හිතින් අඩනවා ඇති ඒ අපි හැදුන රටේ පරිසරයේ හැටි ඒක නිසා මේක කියවන කාට උනත් කියන්නේ හදනවා නම් දරුවෝ දෙන්නෙක් වත් හදන්න ඒ මේ ජාතිය රැක ගන්නවත් මොන කෙහෙල්මලකටවත් නෙවෙයි තමන් මේ ලොක්නේම වැඩියම ආදරේ කරන දරුවව අනාතයෙක් කරන්න එපා මොකද අම්මා තාත්තා ජිවත් වෙලා ඉන්න කාලෙත් ඊට පස්සෙත් තනි දරුවෝ කියන්නේ උපතින් උරුමකරගත්ත පාළුවක් එක්ක ජිවත් වෙන පිරිසක් නිසා යාළුවෝ දාහක් හිටියත් අනන්තෙටත් ටිකක් එහාට ආදරේ කරන් පෙම්වතුන් සැමියෙක් බිරිඳක් හිටියත් එයාලා ඉන්නේ තනියම ඔබට පුළුවන් ඔබේ දරුවට හොඳට උගන්නන්න සාගරයක් වගේ වත්කම් හදලා තියන්න ලොකූ ඉලක්කම් ගානක බැංකු ගිණුමක් ඉතිරි කරලා තියන්න ඒ උනාට තමන්ගෙම එකෙක් හොඳට හෝ නරකට තියලා යන තරම් දෙයක් ඔබට කරන්න බෑ මම දන්නේ නෑ අද තව ටිකකින් මම වැඩට යනකොට අර අම්මට මොනා වෙලා තියෙයිද කියලා සමහර විට හොඳ අතට හැරිලා තියෙන්නත් පුළුවන් සමහර විට වෙන දෙයක් වෙන්නත් පුළුවන් හැබැයි මම එක දෙයක් දන්නවා මම වගේම ඒ තනි දරුවත...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)
  • Abnormal Minds
  • free page hit counter

Verified site has: 71 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-50
51-55 56-60 61-65 66-70 71-71


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Wed, 26 Aug 2026 07:08:07 GMT
Date Wed, 26 Aug 2026 07:08:07 GMT
Cache-Control private, max-age=0
Last-Modified Sat, 18 Jul 2026 04:06:55 GMT
ETag W/ 74cf8bab9c9c7c1c6ce1f5554b1b9d3a5cabf0e9e37fafdae73a291ed1b77dc5
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 25558
Server GSE
Connection close

Meta Tags

title="Abnormal Minds"
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/abnormalminds.blogspot.com/" property="og:url"
content="Abnormal Minds" property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="Abnormal Minds" itemprop="name"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjP4Z_BwZYnfAeMdh4TIKnec4KS4Jgn_2Pw6meo44siE67Pe0PpgaGr16dYsoTRb0VckaaY4Bl4qWMgOGatGNldhVB1LEXtOwirldBKq0HC55b481Chicdd4cyxFlJ74xGqPKRuzfXsf58/s320/IMG_20180605_110530.jpg" itemprop="image_url"
content="5607766372946025027" itemprop="blogId"
content="4723782498808495721" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/14013631246493975558" itemprop="url"
content="htt???/abnormalminds.blogspot.com/2018/06/blog-post_6.html" itemprop="url"
content="5607766372946025027" itemprop="blogId"
content="4335136550180744782" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/14013631246493975558" itemprop="url"
content="htt???/abnormalminds.blogspot.com/2018/06/blog-post_5.html" itemprop="url"
content="htt????/i.ytimg.com/vi/_vieqkohGeM/0.jpg" itemprop="image_url"
content="5607766372946025027" itemprop="blogId"
content="5673360722507336372" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/14013631246493975558" itemprop="url"
content="htt???/abnormalminds.blogspot.com/2018/06/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhq1dgi5i27a7HyNdMUF81KhDoJWjAba7925vJhylLVA6_9zMz3ZHfrPEoszntTqEKPDUdf0BJVzHMoaT4Uktxos0VFonNeJa3SwK_Ozwqnmt60kvScBCYQFK9MglcrFV1hlY_xR2HcA2Q/s320/IMG_20180401_230012%257E01%257E01.jpg" itemprop="image_url"
content="5607766372946025027" itemprop="blogId"
content="5258129293160449163" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/14013631246493975558" itemprop="url"
content="htt???/abnormalminds.blogspot.com/2018/04/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEskUeJ2LFCa6k29MMhly-cm-YK9OiQbs9_UZOSMEa_9ot9EA4gjbruNLlK_Es5jbB2lZ-Rilc8BoxLNU6EMh9C0b_vSKNNpsTMcLkdVhrdomETNqaCKhaUqePBU1Ze6kM6Tw_uKJzAXk/s320/Lonely-Child.jpg" itemprop="image_url"
content="5607766372946025027" itemprop="blogId"
content="3844218566070099793" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/14013631246493975558" itemprop="url"
content="htt???/abnormalminds.blogspot.com/2018/03/blog-post.html" itemprop="url"

Load Info

page size25558
load time (s)0.771884
redirect count0
speed download33149
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"