If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: chamsewwandi.blogspot.com - .

site address: chamsewwandi.blogspot.com

site title:

Our opinion (on Saturday 22 August 2026 13:09:20 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:

Headings (most frequently used words):

2020, thursday, august, june, සෙව්වන්දිය, tuesday, february, 23, 2021, 20, friday, 14, monday, 29, 25, සියල්ල, මෙතනින්, followers, 2017, popular, posts, total, pageviews, about, me, ඒබ්, රහම්, ලින්කන්, ගැබී, සොරාගත්, මතක, කුමර, කොබෙයි, ඇමෙරිකා,

Text of the page (most frequently used words):
ඔහු (28), ඇගේ (26), ඇයට (22), ඔහුගේ (17), අතර (17), විය (16), share (15), ඔවුන් (13), පොත් (13), පොත (13), කරයි (12), බොහෝ (12), වෙනස් (11), අපේ (10), හොඳ (10), ඔහුට (10), දරුවන් (9), ඇයව (9), ඒබ් (8), කතා (8), ජීවිතය (8), පසු (8), පියා (8), ආදරය (8), නමුත් (8), රහම් (7), විට (7), එහි (7), නිසා (7), විදිහට (7), මෙම (7), ඔවුන්ගේ (7), වලට (7), #ඇමෙරිකා (7), බවත් (7), කියවා (7), තිබුනි (7), ලෙස (7), නැත (7), sewwandi (6), විසින් (6), ජීවිතයක් (6), june (6), යම් (6), ජීවිත (6), ඇති (6), කරන (6), කුමර (6), කොබෙයි (6), පිළිබඳ (6), මතක (5), ලින්කන් (5), කුඩා (5), february (5), august (5), 2020 (5), කියවපු (5), වෙන (5), මගේ (5), pinterest (5), facebook (5), blogthis (5), email (5), this (5), posted (5), නරක (5), රටේ (5), එහෙත් (5), වලින් (5), වඩා (5), තරම් (5), සිටින (5), යැයි (5), ගනී (5), සමඟ (5), ගැබී (5), අහිමි (5), ලැබුවේ (4), කිරීමට (4), කාන්තාවන් (4), කරති (4), කාලය (4), කතාවක් (4), කියන (4), may (4), april (4), january (4), දේවල් (4), labels (4), comments (4), කියවන්න (4), ජීවත්වෙන්න (4), වෙනවා (4), නම් (4), විදෙස් (4), ජීවත්වෙන (4), කොටසක් (4), කියවන (4), ජීවිතයේ (4), ගැනීමට (4), ඇයගේ (4), සමග (4), දැන (4), කාන්තාවක් (4), විවාහ (4), ඈෂ්ලි (4), ටෝනි (4), ඇලෙත් (4), තීරණය (4), ලැබේ (4), වෙනුවෙන් (4), කන් (4), පහර (4), කළේය (4), අධ් (4), රටවල් (3), ෆ්ලෝරන්ස් (3), උපත (3), තනි (3), ඉතා (3), පදිංචි (3), සිදු (3), ගැන (3), දෙනෙක් (3), මත් (3), පැන් (3), සූදුවට (3), සටන් (3), විනාශ (3), ගන්නා (3), ගෙන (3), තුල (3), අනිත් (3), යමක් (3), රැකියාව (3), posts (3), december (3), november (3), september (3), සිතුවිලි (3), කැමති (3), home (3), ඕනෑම (3), වෙලාවට (3), උත්සාහ (3), කරනවා (3), තියන (3), වෙන්න (3), වගේම (3), වගේ (3), පවා (3), ඇමෙරිකාවේ (3), මුහුණ (3), මුදල් (3), ජීවත් (3), යයි (3), ශමෙල් (3), ජයකොඩි (3), අවසන් (3), දෙදෙනා (3), චරිත (3), දෙයක් (3), වශයෙන් (3), හරහා (3), ඉල්ලා (3), පමනි (3), සිත් (3), සිය (3), කොට (3), හැර (3), අමානුෂික (3), සොරාගත් (3), සිරිචන්ද් (3), රිය (3), පැටර්සන් (3), පටන් (3), සිතුනි (3), ගැබ් (3), කෙසේ (3), ගැබීට (3), හේතුව (3), ස්ටීව් (3), කිසිවක් (3), සඳහා (3), සිටියාය (3), අවුරුදු (3), මවගේ (3), නොවීය (3), පත් (3), සෙව්වන්දිය (3), හැලොවින් (2), නයිටිංගේල්ස් (2), පහන (2), අතින් (2), ගත් (2), ආර්යාව (2), පොතේ (2), යළි (2), නොවන (2), කාමරයේ (2), නිවසකය (2), පවුල (2), දුප්පත් (2), කිහිප (2), වතාවක් (2), නිවස (2), පිහිටි (2), පස් (2), හරිත (2), ඉන් (2), ස්ථාන (2), දරුවන්ට (2), පිරිමින් (2), නිදහස් (2), පවතී (2), ඔසප් (2), ගැහැණු (2), ළමයින් (2), තහනම් (2), කලද (2), තවමත් (2), එරට (2), යද්දී (2), පිංතූර (2), කීපයක් (2), ගැනත් (2), කියලා (2), අම්මා (2), 2021 (2), march (2), october (2), july (2), 2017 (2), වටා (2), කෙටි (2), කවි (2), හුරුවෙලා (2), ආකාරයේ (2), සහන් (2), එහෙම (2), ඉන්න (2), පැත්ත (2), නොසකලා (2), කරන්න (2), අදාල (2), දෙමාපියන් (2), ඉන්නවා (2), දේක (2), අපි (2), ගොඩක් (2), ඉස්මතු (2), කරගන්න (2), මිනිස්සු (2), රැකියා (2), ජීවන (2), ගියොත් (2), එකක් (2), ගෙවන (2), තමයි (2), බොහොමයක් (2), දෙනා (2), මවා (2), යටතේ (2), කතුවරිය (2), හැඩ (2), තමන්ගේ (2), රදීප් (2), අයත් (2), තොර (2), උවමනා (2), දරුවන්ගේ (2), ලොකු (2), ඝට්ටනයකට (2), ලැබුනත් (2), එයින් (2), කතාව (2), කියවාගෙන (2), ගමන් (2), සතුටු (2), ගිහින් (2), රටක (2), ගති (2), අරගෙන (2), අතරේ (2), කීප (2), රචනා (2), thursday (2), කෙරේ (2), වේවා (2), හැක (2), අසාර්ථක (2), තිදෙනෙක් (2), නොහැකි (2), කරගෙන (2), අරුන්දතී (2), වීසා (2), මිය (2), ජීවත්වෙයි (2), පෙම්වතිය (2), සොයා (2), නිර්මලා (2), කරන්නට (2), තිදෙනාගේ (2), කැනඩාවේ (2), ඇමරිකා (2), පදනම් (2), රධාන (2), හේතු (2), සැන් (2), රැන්සිස්කෝ (2), පෙම්වතෙක් (2), සිටියි (2), මිතුරියන් (2), පෙම්වතා (2), තිබේ (2), ගත්තේ (2), ගතිගුණ (2), වැඩි (2), නැති (2), ආශිර්වාද (2), ඈෂ්ලිව (2), මානසික (2), අවසානයේ (2), your (2), dreams (2), කෘතිය (2), කෝෂලී (2), රබන්ධයක් (2), නීති (2), එකිනෙකාට (2), මනස (2), ජීවිතයෙන් (2), මිනීමරුම් (2), චැට් (2), ගොස් (2), නිවසේ (2), රෙස්කෝට් (2), පීටර්ස් (2), රියෙල්ලා (2), ඒවා (2), කොනර්ස් (2), දක්වා (2), ස්ටීල් (2), සිතෙනා (2), ඉන්පසු (2), දැනගන්නට (2), හැකි (2), වෛද් (2), පීටර් (2), මිත් (2), අවසානයේදී (2), අපට (2), දරුණු (2), සිටීමට (2), මෙන් (2), මහාචාර්යවරයා (2), මවගෙන් (2), ලැබෙන (2), ගලවා (2), ගිය (2), දෙවන (2), යාමට (2), the (2), long (2), road (2), පහරදීම් (2), සැඟව (2), කිසි (2), විටෙකත් (2), පමණි (2), තැවුලට (2), අසමත් (2), කිරීම (2), සිදුවිය (2), විද් (2), පුරාම (2), තිබුණි (2), බලාපොරොත්තු (2), සුන්වීම් (2), යාපනය (2), picture, window, theme, powered, blogger, view, complete, profile, about, total, pageviews, යනු, ඔක්තෝම්බර්, වෙනිදා, රාත්, රියේ, ඇමරිකාව, ඇතුලු, ලෝකයේ, බටහීර, පවත්වන, උත්සවයකි, මෙහි, මූලාරම්භය, සියවස, තෙක්, දිවයයි, halloween, 1820, මැයි, ටස්කනි, මහා, ආදිපාද, දනව්වෙහි, කොලොම්බි, පිටු, එකම, වරක්, ඔබේ, රුව, දකින්නට, පාරමී, පුරන, නෙතු, අවනත, title, ඔහුග, දවස්, නැව, රෝලින්, නොදත්, උතුරු, ඉන්දියාවේ, ශුද්ධවූ, වරණාසි, නගරයට, නුදුරින්, ගම්මානයක්, කුෂියාර්, ගම්මානයේ, විසි, කල්ලියක්, කල්ලිය, පදනම, වැටෙන්නේ, එයිනි, ගෘහස්ත, හිංසනය, එරෙහිව, වදිති, ඇතිවන, ගැටළු, මැඩ, පැවැත්වීමට, මැදිහත්, වෙති, ගමේ, සූදු, පොළවල්, වටලති, බොන, වටලා, කාඩ්, ආදිය, කාන්තාවන්ට, හිරිහැර, කරනා, නීතිය, ඉදිරියට, යති, පොලිසියද, සමීපව, කටයුතු, වර්තමානය, කාන්තාවෝ, සාමකාමී, පිරිමින්ගෙන්, ඔවුනට, ලැබිය, යුතු, නිසි, ගෞරවය, ලැබෙමින්, කල්ලි, ගම්මාන, කීපයකම, ඇතිවෙමින්, වෙනම, පැල්පතක, රඳවා, තැබීම, නේපාල, රජය, ගෙන්, සියයට, හැත්තෑ, හතකට, නේපාලයේ, පැල්පත්, menstruation, hut, අඳුරු, ඉරිදාවෙන්, පස්සේ, වේදනාකාරී, මූසල, මිනිසා, කොයිබටද, බස්, එකේ, දුරකථන, සංවාදයක්, අයටත්, ඇහෙන්න, කරපු, ඇසුනු, ඔස්සේ, ගෙතුන, හිතන්නට, නෙමේ, යාළුවෙක්, අරන්, එව්වා, ඔයා, ලියනවනේ, මොනවාහරි, ලියන්න, ඉල්ලීමක්, කලා, එයා, පාර, සුද්ද, පෝස්ටර්, වසංගතය, popular, 2019, 2018, followers, ලොව, සොඳුරු, මගෙම, තොටේදී, ටෙලි, සියල්ල, මෙතනින්, subscribe, atom, older, පරිවර්තන, උන්න, ලේඛිකාවකගේ, පොතක්, ලැබුනාට, සතුටුයි, ලෝකේ, කොහේ, ගියත්, මනුස්සයෝ, එකයි, හැමෝම, තියෙනවා, හිතුවොත්, ඔයාලට, ඕනෑ, තැනක, සතුටෙන්, පුළුවනි, හරිනවානම්, පහසුයි, කතාවේ, රදීප්ට, බැරිවෙනවා, නිලංකා, තැන, හැඩගැහෙන්න, තාක්, දුරට, සමත්, සමාජය, වැටහීමකින්, දෙකම, තියනවා, කලාට, අඩුයි, සුබ, විතරක්, බලනවා, අසු, කොහොමත්, උනාම, තමන්ට, වටපිටාවට, ස්ථානයට, ආශ්, මිනිසුන්ගේ, රටාවට, ආකාරයකට, හැඩගැසෙන්න, ගැලපෙන්න, නැතුව, තැන්වල, හැසිරෙන්නත්, සංසන්දනය, කරන්නත්, නීරස, අතෘප්තිමත්, වැඩියි, සුව, පහසු, හිතාගෙන, ඉන්නේ, රටවල, පෙන්වන්නෙත්, එහෙමයි, වාතාවරණයක්, කෝණයකින්, ලියනවා, සංස්කෘතියට, ගැහෙනවා, උපන්, සසඳන්නට, යාමෙන්, මෙහෙත්, දෙදිහා, ගැනම, කලකිරීමක්, දෙමාපියන්ගේ, බලපෑමෙන්, තිබෙනවා, දෙමාපිය, අනසක, දෙමාපියන්ට, පමනක්, සමහර, විවාහක, ගෙවෙන්නේ, නිලංකාට, දරුවා, ගැසී, කරගනීදෝ, බියෙන්, සිදුවෙනවා, නායකයා, නායිකාවත්, දෙනවා, මිල, ගෙවල්, යාන, වාහන, සැප, සම්පත්, ඔවුන්ට, තෘප්තියක්, ලැබෙන්නෙ, නැහැ, යනකොට, පැමින, පුද්ගලයින්, ජීවත්වූ, ආකාරයට, දරන, උත්සාහයක්, පෙන්වන්නේ, නැහීගෙන, වැඩ, රජයට, බදු, හිඟයෙන්, දිවියක්, සති, අන්තයේ, නිවාඩු, කාලයේ, සංචාරයේ, යෙදීමෙන්, විවිධාකාර, විනෝදාංශ, යොමුවෙලා, රටකට, ලංකාවට, ලබාගන්න, හීන, මවනවා, ලංකාවේ, ඉඳලා, වැඩක්, පදිංචියට, දරුවන්ටවත්, කලක්, සිරිත්, සංස්කෘතික, ලක්ෂණත්, පදිංචිවෙලා, සංස්කෘතියක්, රටාවක්, මිනිසුන්, ගිහාම, දෙන්න, මහත්මිය, ස්වර්ණ, පුස්තක, සම්මානයට, වතාවක්ම, නිර්දේශ, ලේඛිකාවක්, පුස්තකාලයේ, රාක්ක, එකතු, අලුත්, පොතත්, තිබුනා, පළවෙනි, සාමාජිකයා, වෙමින්, ආවා, චාරිකාවේදී, ඇමරිකාවේ, නගර, සුවිශේෂී, විෂමතා, පිළිබඳවද, විස්තර, කියවූ, ඇමෙරිකාව, මවාගෙන, සිටි, චිත්ත, ස්වරූපය, සම්පූර්ණයෙන්ම, උනා, මවු, ලංකාව, රටක්, නොමැතිබව, නොකියා, වැටහුනා, ලෝකයට, පෙන්වන, ජීවිතයට, හාත්පසින්, අභ්, යන්තරයේ, තිබිය, සාර්ථක, වෙද්දී, තුන්, ආකාරයක, ගුණ, ගෙතෙන, හුස්මට, කලෙමි, ටිකින්, ටික, විඳින්නට, මාව, ආශක්ත, දෙදෙනෙකි, පළමු, සැමියා, කරගත්, විවාහයකි, ගොස්ය, ඔහුත්, දැනුවත්ව, තිබූ, සම්භන්දයෙන්, ලැබුනු, බීමට, ඇබ්බැහිවී, පුනරුත්තාපනය, ඇවිත්, රැගෙන, ඉල්ලීම, ඉන්දිකාලගේ, ගමනට, එකතුවෙයි, අරුන්දතීට, වෙනත්, පෙම්වතෙකුද, දක්ෂ, යාපාරිකාවකි, සාරවත්, සැමියාට, අනියම්, සබඳතා, දෙකකි, දරුවන්ද, සිටී, දැනත්, ස්වභාවය, සිතා, ඉඩදී, චාරිකාව, තුරදී, විටින්, පර්ච්ඡේද, දිග, හැරේ, කිසියම්, මාර්ගයකින්, සාර්ථකත්වය, ලැබූවන්ය, කඩා, වැටීම්ද, වෙසෙන, ලාංකික, මෝටර්, රථයකින්, මහද්වීපය, යෙදෙන, දින, හතක, චාරිකාවක්, නායිකාව, ඉන්දිකා, කෘෂි, ආයතනයක, විවාහය, රමාද, අයෙකි, නොමැතිව, රැඳී, නොදුටු, ලබන, සරු, කාල, සීමාවේ, කෙලවරේ, වන්නට, දරුවෙක්, ලබන්න, කාලිංග, බලන්නට, මහාද්වීපය, මහත්මියගේ, සැනෙන්, ලැබුණි, පොතට, ගැබ්වී, ඇත්තේ, අනන්ත, දේශය, අනෙක්, දෙකට, මාගේ, නායිකාවන්, අඩු, තුලත්, තිබෙන, සිතමි, monday, කියවලා, රකාශනයක්, වියේදී, අපහරණයට, ලක්, දැනුවත්, නොසලකා, හේතුවම, ඇයටත්, හොරා, රෝගියෙක්, ඇයත්, නොදැන, දෙනෙක්ව, ඝාතනය, සිඩ්න්, ෂෙල්ඩන්, රචිත, tell, සිංහලයට, පරිවර්තනය, මුත්, එයට, සත්, සිදුවීම්, පැවසේ, සැබවින්ම, වින්ඳෙමි, ඊළඟට, කුමක්, වේදෝ, කුතුහලයෙන්, පෙළුනෙමි, අධිකරණය, අපරාධ, දැනුමක්, වුවත්, අධිකරණයක, නඩුවක්, අසන, අවස්ථාවක්, හිතෙන්, කියවීම, අපහසු, බහු, පෞර්ෂ, ආබාධය, dissociative, identity, disorder, did, රෝගී, තත්ත්වයක්, අසා, නොතිබුනි, පුද්ගලයෙක්, පුද්ගලයන්, ජීවත්වීම, වෙනස්වීමත්, අවස්ථාවල, සැබෑ, පුද්ගලයාගේ, අනෙකාට, පාලනය, කිරීමත්, කලහැකි, දැනගත්විට, ගූගල්, රෝගය, කරුණු, සෙවීම, කුතුහලය, දනවන්නක්, දෙදෙනාම, ඒකාකාරී, මුදවා, ගන්නට, කීපයකට, ඈඳෙයි, සියවසේ, විකාර, සහගත, නඩු, විභාගයකට, පාදයි, අන්තර්ජාලයේ, රූම්, ඩිස්කෝ, ඩාන්ස්, චිත්, අඳින්නට, කෞතුකාගාර, නරඹන්නට, සිලිකන්, වැලී, පරිගණක, රැෆික්, සමාගමක, සේවය, බුද්ධිමත්, තරුණියකි, තනිකඩය, විනෝදශීලී, තනිවම, හුදකලාව, කවුරුන්, පසුපස, බවක්, දැනෙන්නට, ඈෂ්ලිගේ, සේවකයින්, ඩේවිඩ්, සිංගර්, ස්ටීවන්, ගිල්බට්, කේලර්, ජෙසී, ක්විලර්, ell, sidney, sheldon, friday, comment, rating, රුදැයි, උනත්, වෛරකරන්නට, අසරණ, හැම, මොහොතකම, ශක්තිමත්, වූවාය, බේරාගත්තාය, එකකට, තවත්, පුදුම, පූජකයා, පියාගේ, චරිතයට, සමාන, චරිතයකි, අනුකම්පා, කළත්, මට්ටම්වල, දුර්වලයෙක්, අවසානය, කියවීමෙන්, සතුටක්, ලැබුවෙමි, නොමැතිනම්, ඔබත්, රකාශනයකි, ඩැනියෙල්, ඒවායේ, අතරින්, දුක, කියවනවිට, කඳුලු, සලන්නට, තිබුනේ, රියෙල්ලාට, කොයිතරම්, කුරි, වටහා, කැලිෆෝනියාවේ, හමුවීමට, වනවිට, මියගොස්, සැමියාගෙන්, නොවනබවත්, යක්ෂනියක්, වැනි, සුළු, ගේබ්, රියෙලා, අතීත, මිදීම, ආරම්භයක්, කරා, දුර්වලයෙකු, වීමට, නොකිරීමට, අතහැර, දැමීමට, දැනගැනීමට, බැලීමට, බේරා, ශක්තියක්, නොවූ, ඇත්නම්, යාරාමයට, බාර, දීම, යාරාමයේදී, පවුලක්, රැකවරණය, ලිවීමට, ආශාව, අගය, අතීතයේ, භීෂණය, අත්හරින්නේ, හැවිරිදි, කඩවසම්, පූජකවරයකු, මුණ, ගැසෙන, කල්, නොගොස්, රත්වයක්, ගොඩනඟා, රේම, සම්භන්ධයක්, දුර, ලෝකය, තුළ, නැතහොත්, සිතන්නේ, එයයි, බිඳ, දමමින්, සියදිවි, නසා, මරණයට, වූයේ, වරදක්, හැඟීම, ඉතිරි, ගැබ්ගෙන, දැනගන්නා, ජෝගේ, මරණය, පුවත, ගබ්සාවකට, තුඩු, දෙයි, යාරාමයෙන්, ඉවතට, දමන, සෙමෙන්, නිව්යෝර්ක්හි, තමා, ගොඩනඟයි, නැවතී, බෝඩිමක්, සොයාගනී, එහිදී, වයස්ගත්, මහාචාර්ය, වරයෙක්, හමුවන, දුවෙකුට, ලේඛන, කලාව, දියුණුකරගැනීමට, පෙන්වමින්, උපකාර, හමුවේ, නොකලත්, සම්භන්දයක්, ඇතිවේ, දැන්, සුමට, වනු, ඇතැයි, සිතන, මිනිහා, වංචාකාර, මිනිසෙකු, මිස, අන්, සිටින්නේ, උපයාගත්, පමණක්, රහස, දැනගෙන, ගැබීව, අතහරින්නයැයි, පවසයි, ස්ටීව්ගේ, දීමෙන්, මියයයි, කැමැත්ත, අනුව, විශාල, මුදලක්, හිමිවේ, කරදර, රතික්ෂෙප, මරා, දමයි, රෝහලට, තරමක්, ආශ්චර්යමත්, බේරෙයි, රෝහලේ, ඉපදුණු, මොහොතේ, සිටම, වෛරය, නොලැබෙන, ඇගෙන්, දීම්, අහම්බෙන්, බිම, දැමූ, හැසිරීම, රමාණවත්, නොමැති, නිසාය, නොකරයි, නිතර, දෙන්නේත්, නොදැක්කා, ඉන්නේත්, වැරදි, සිතයි, වචනයකින්, විග්, කලහොත්, යක්ෂණියකි, දරුවාට, වෛර, කළාය, ඊර්ෂ්, දැරිය, දුක්, විඳිය, යුත්තේ, කෙසේදැයි, යාරාමයේ, තබා, විවාහයට, ඩැනියල්, ලියන්නට, ගන්නේ, කෙනෙකුට, දරාගත්, මට්ටමට, ලක්වෙන, දැරියකගෙනි, මුල්, පරිච්ඡේදය, පැත්තකට, දමන්නටත්, මවක්, හිතේ, ඇඳගෙන, මේවා, ලීවාදැයි, හිතෙන, තරමටම, සංවේදී, දැරියගේ, ඉරණම, විසඳේදැයි, කුහුලෙන්, කියවන්නට, අම්මාගේ, සපත්තු, තියුණු, අඩි, ශබ්දය, ඇසෙනවිට, ඇඳුම්, අල්මාරියේ, නිසැකවම, තමාව, සොයාගන්නා, සිදුවෙන, දේත්, දැනම, සැඟවෙන්නට, තැනක්, ගලවාගන්නට, කිසිවෙකුත්, රබන්ධයකි, ධෛර්ය, බලාපොරොත්තුව, දැනෙන, කතාන්දරයකි, කෝශලී, danielle, steel, පසුව, පුතුන්, දෙනෙකු, ලැබුවේය, වැඩිහිටිභාවයට, පැමිණියේ, දිවි, එක්, අයෙකු, පරාජයන්, රතික්ෂේප, කිරීම්, එක්සත්, ජනපදයේ, ජනාධිපති, තේරී, පත්විය, දුප්පත්ව, ඉපිද, අහිමිවීම්, පරාජයවීම්, ගණනකට, ජයගෙන, ඊළඟ, කලේ, ගෙවීමටයි, ගිවිසගෙන, සිටියේ, රූමත්, සමඟයි, නිසාම, ස්නායු, ආබාධයකින්, පෙළුණු, මාස, හයක්, ඇඳේ, උත්සාහය, අත්, නොහැරීමට, ඉපදුණේ, දුප්පත්කමින්, මැතිවරණ, අටකින්, පරාජයට, යාපාර, කටයුතුවලදී, දෙවරක්, වතාවට, යාපාරය, ආරම්භ, මිතුරෙකුගෙන්, ණයට, බංකොලොත්, සෑම, පොතක්ම, කියවීය, කවදාවත්, උසස්, යාලයට, ගියේ, උපාධිය, ස්වයං, යාපනයේ, රතිඵලයක්, ඉගෙනීමට, උනන්දුවක්, අසාර්ථකත්වයන්, පරාජයන්ගෙන්, පිරී, ළමා, පරිපූර්ණ, මුළු, අසාර්ථකත්වයන්ට, දුන්නේය, රහම්ට, වයස, නවයේදී, දරුවෙකු, ඔහුටද, අහිමිවීමේ, අඩුව, දැනුනි, අවුරුද්දකට, තිදෙනෙකු, වැන්දඹුවක්, සෙයින්, ඇලුම්, කියා, ඇමතුවේය, ජීව, යාත්මක, වීමෙන්, දැවැන්ත, හිස්බව, පිරවීමට, ගොවි, පළේ, වැඩකටයුතු, සිරුර, වෙහෙසීමට, කැමැත්තක්, දැක්වූයේ, කියවීමට, පාසැල්, ගෙදරට, විධිමත්, පාසල්, වසරක්, ඉගෙනීම, දියුණු, නතර, නොකළේ, මූලික, ගැනීමෙන්, තමාගේම, යයනය, කිරීමෙනි, tuesday, පෙරදිනක, පෑනෙන්, පොතක, ලියවුන, වර්තමානයේ, යතුරු, පුවරුවෙන්, පරිගනක, තිරයේ, ලියවෙන, ආකරය,


Text of the page (random words):
ඇයට හැකි විය ගොවි පළේ වැඩකටයුතු සඳහා සිය සිරුර වෙහෙසීමට ඒබ් රහම් ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැත නමුත් ඔහු කියවීමට ප් රිය කළේය ඔහුට පාසැල් යාමට වඩා ගෙදරට වී සිටීමට සිදුවිය ඔහු විධිමත් පාසල් අධ් යාපනය ලැබුවේ වසරක් පමණි නමුත් ඔහු ඉගෙනීම සහ මනස දියුණු කිරීම නතර නොකළේ ය ඔහු මූලික වශයෙන් අධ් යාපනය ලැබුවේ පොත් ඉල්ලා ගැනීමෙන් සහ තමාගේම දෑ අධ් යයනය කිරීමෙනි ඔහුට ලැබෙන සෑම පොතක්ම කියවීය ඔහු කවදාවත් උසස් විද් යාලයට ගියේ නැත ඔහුගේ නීති උපාධිය පවා ස්වයං අධ් යාපනයේ ප් රතිඵලයක් විය ඔහුට ඉගෙනීමට ජීවිත කාලය පුරාම උනන්දුවක් තිබුණි ඔහුගේ ජීවිතය අසාර්ථකත්වයන් බලාපොරොත්තු සුන්වීම් සහ පරාජයන්ගෙන් පිරී තිබුණි නමුත් ඔහු කිසි විටෙකත් උත්සාහය අත් නොහැරීමට තීරණය කළේය ඔහු ඉපදුණේ දුප්පත්කමින් ඔහුට මව අහිමි විය ඔහුට රැකියාව අහිමි විය ඔහු මැතිවරණ අටකින් පරාජයට පත් විය ඔහු ව් යාපාර කටයුතුවලදී දෙවරක් අසමත් විය දෙවන වතාවට ඔහුගේ ව් යාපාරය ආරම්භ කිරීම සඳහා මිතුරෙකුගෙන් මුදල් ණයට ගැනීමට සිදුවිය නමුත් ඔහු ඉන් අසමත් වී බංකොලොත් විය ඒ නිසා ඔහු තම ජීවිතයේ ඊළඟ අවුරුදු 17 ගත කලේ ණය ගෙවීමටයි ඔහු විවාහ ගිවිසගෙන සිටියේ ඔහු ඉතා ආදරය කළ රූමත් කාන්තාවක් සමඟයි නමුත් ඔහුගේ පෙම්වතිය මිය ගිය අතර ඔහු සිත් තැවුලට පත් විය ඒ නිසාම ඔහු ස්නායු ආබාධයකින් පෙළුණු අතර මාස හයක් ඇඳේ ගත කළේය පසුව ඔහු විවාහ වී පුතුන් 4 දෙනෙකු ලැබුවේය නමුත් ඔහුට එයින් 3 ක් අහිමි විය ඔවුන් කිසි විටෙකත් වැඩිහිටිභාවයට පැමිණියේ නැත දිවි ගලවා ගත්තේ එක් අයෙකු පමණි බොහෝ පරාජයන් පසු බොහෝ ප් රතික්ෂේප කිරීම් වලින් පසු ඔහු එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත්විය බොහෝ දුප්පත්ව ඉපිද අහිමිවීම් පරාජයවීම් බොහෝ ගණනකට පසු ඔහු ජීවිතය ජයගෙන තිබුනි posted by sewwandi at 11 31 pm 4 comments email this blogthis share to x share to facebook share to pinterest thursday august 20 2020 ගැබී the long road home danielle steel ගැබී කෝශලී සිරිචන්ද් ර ගැබී ප් රබන්ධයකි එය ධෛර්ය බලාපොරොත්තුව හා ආදරය පිළිබඳ දැනෙන කතාන්දරයකි අම්මාගේ සපත්තු වල තියුණු අඩි ශබ්දය ඇසෙනවිට ගැබ් රියෙල්ලා මවගේ ඇඳුම් අල්මාරියේ සැඟව සිටියාය ඇය නිසැකවම තමාව සොයාගන්නා බවත් ඉන්පසු සිදුවෙන දේත් දැන දැනම ඇය එහි සැඟව සිටියාය සැඟවෙන්නට තැනක් එම නිවසේ ඇයට නොවීය මවගේ පහරදීම් වලින් ඇයව ගලවාගන්නට කිසිවෙකුත් එහි නොවීය ඩැනියල් ස්ටීල් the long road home ලියන්නට පටන් ගන්නේ කියවන කෙනෙකුට දරාගත් නොහැකි මට්ටමට මවගේ අමානුෂික පහරදීම් වලට ලක්වෙන දැරියකගෙනි මුල් පරිච්ඡේදය කියවන විට පොත පැත්තකට දමන්නටත් මේ තරම් අමානුෂික මවක් හිතේ ඇඳගෙන ඇය මේවා කෙසේ ලීවාදැයි හිතෙන තරමටම එය මා සංවේදී කොට තිබුනි එහෙත් මේ දැරියගේ ඉරණම කෙසේ විසඳේදැයි යන කුහුලෙන් යළි කියවන්නට සිතුනි ඇය ඉපදුණු මොහොතේ සිටම ඇයට මවගෙන් වෛරය හැර වෙන කිසිවක් නොලැබෙන අතර ඇගෙන් ලැබෙන පහර දීම් වලට හේතුව බොහෝ විට ඇය අහම්බෙන් යමක් බිම දැමූ නිසා හෝ ඇයගේ හැසිරීම මව සතුටු කිරීමට ප් රමාණවත් නොමැති නිසාය ඇගේ පියා ඇය මවගෙන් ගලවා ගැනීමට කිසිවක් නොකරයි ඇගේ මව ඇයට නිතර පහර දෙන්නේත් ඇගේ පියා ඒවා නොදැක්කා සේ ඉන්නේත් තමන්ගේ ඇති වැරදි නිසා යැයි ගැබී සිතයි ඇගේ මව තනි වචනයකින් විග් රහ කලහොත් ඇය යක්ෂණියකි ඇය සිය දරුවාට වෛර කළාය ඇයට ඊර්ෂ් යා කළ අතර කුඩා දැරිය දුක් විඳිය යුත්තේ කෙසේදැයි ඇය දැන සිටියාය අවුරුදු 9 කට පසු ඇගේ පියා ඔවුන් දෙදෙනා හැර ගිය විට ඇගේ මව ඇයව කන් යාරාමයේ තබා දෙවන විවාහයට යාමට තීරණය කරයි ගැබී ගේ මව ඇය වෙනුවෙන් කල හොඳ දෙයක් ඇත්නම් ඒ ඇයව කන් යාරාමයට බාර දීම පමනි කන් යාරාමයේදී ඇයට පවුලක් ලැබේ ආදරය හා රැකවරණය ලැබේ ලිවීමට ඇති ඇගේ ආශාව අගය කෙරේ නමුත් අතීතයේ භීෂණය ඇයව අත්හරින්නේ නැත ඇයට 30 හැවිරිදි කඩවසම් පූජකවරයකු වන ජෝ කොනර්ස් මුණ ගැසෙන අතර වැඩි කල් නොගොස් ඔවුන් මිත් රත්වයක් ගොඩනඟා ගනී අවසානයේදී එය ප් රේම සම්භන්ධයක් දක්වා දුර යයි ඔවුන්ගේ ලෝකය තුළ ආදරය තහනම් නමුත් ඔවුන් ඒ වෙනුවෙන් සටන් කිරීමට තීරණය කරයි නැතහොත් පොත කියවාගෙන යද්දී අපට සිතන්නේ එයයි අපේ සිතුවිලි බිඳ දමමින් ජෝ සියදිවි නසා ගන්නා අතර ගැබීට ඔහුගේ මරණයට හේතු වූයේ ඇයගේ වරදක් යැයි යන හැඟීම ඉතිරි වේ ඇය ගැබ්ගෙන ඇති බව දැනගන්නා අතර ජෝගේ මරණය පිළිබඳ පුවත දරුණු ගබ්සාවකට තුඩු දෙයි ඇයව කන් යාරාමයෙන් ඉවතට ඇද දමන අතර සෙමෙන් ඇය නිව්යෝර්ක්හි තමා වෙනුවෙන් නව ජීවිතයක් ගොඩනඟයි ඇය නැවතී සිටීමට බෝඩිමක් සොයාගනී එහිදී ඇයට වයස්ගත් මහාචාර්ය වරයෙක් හමුවන අතර ඔහු ඇයට දුවෙකුට මෙන් ආදරය කරයි ඇයගේ ලේඛන කලාව දියුණුකරගැනීමට ඔහු ඇයට මඟ පෙන්වමින් ඇයට බොහෝ උපකාර කරයි ඇයට ස්ටීව් නම් පෙම්වතෙක් හමුවේ ඇය ඔහුට ආදරය නොකලත් ඔවුන් අතර සම්භන්දයක් ඇතිවේ දැන් ඇය වෙනුවෙන් දේවල් සුමට වනු ඇතැයි පොත කියවන අපට සිතන විට ඒ මිනිහා වංචාකාර මිනිසෙකු මිස අන් කිසිවක් නොවන බවත් ඔහු ඇය සමඟ සිටින්නේ ඇය උපයාගත් මුදල් සඳහා පමණක් බවත් ඇයට දැනගන්නට ලැබේ මහාචාර්යවරයා ස්ටීව් ගේ රහස දැනගෙන ගැබීව අතහරින්නයැයි පවසයි ස්ටීව්ගේ පහර දීමෙන් මහාචාර්යවරයා මියයයි ඔහුගේ අවසන් කැමැත්ත අනුව ගැබීට විශාල මුදලක් හිමිවේ ස්ටීව් එය ඉල්ලා ඇයට කරදර කරයි ඇය එය ප් රතික්ෂෙප කරන විට ඔහු ඇයට දරුණු ලෙස පහර දී ඇයව මරා දමයි ඇයව රෝහලට ගෙන යන අතර තරමක් ආශ්චර්යමත් ලෙස ඇගේ ජීවිතය බේරෙයි ඇය සිටින රෝහලේ වෛද් ය පීටර් සමඟ මිත් ර වී එකිනෙකාට කැමති වීමට පටන් ගනී අවසානයේදී ගැබීට ඇගේ දෙමාපියන් ආදරය නොකිරීමට හේතුව සහ ඇය අතහැර දැමීමට හේතුව දැනගැනීමට උවමනා වේ ඇය තම පියා බැලීමට ගොස් ඇයව බේරා ගැනීමට තරම් ශක්තියක් ඔහුට නොවූ බවත් තවමත් ඔහු දුර්වලයෙකු බවත් වටහා ගනී ඉන්පසු ඇය කැලිෆෝනියාවේ සිටින තම මව හමුවීමට තීරණය කරයි ඒ වනවිට ඇය මියගොස් වග ඇගේ සැමියාගෙන් දැනගන්නට ලැබේ ඇගේ මව ආදරය කළ හැකි කාන්තාවක් නොවනබවත් ඇය යක්ෂනියක් වැනි කාන්තාවක් බවත් ඇගේ සුළු පියා දැන ගනී ගේබ් රියෙලා අවසානයේ ඇගේ අතීත ජීවිතයෙන් මිදීම සොයා ගන්නා අතර වෛද් ය පීටර් සමඟ ඇය නව ආරම්භයක් කරා ගමන් කරයි මම ඩැනියෙල් ස්ටීල් ගේ පොත් කීපයක් කියවා තිබේ ඒවායේ චරිත අතරින් දුක සිතෙනා සහ කියවනවිට කඳුලු සලන්නට සිතෙනා කතාවක් තිබුනේ ගැබ් රියෙල්ලාට පමනි ඇගේ මව කොයිතරම් කුරි රුදැයි සිතුනි ප් රබන්ධයක් උනත් ඇයට වෛරකරන්නට මට සිතුනි එහෙත් ගැබ් රියෙල්ලා ඇය අසරණ වන හැම මොහොතකම ශක්තිමත් වූවාය කෙසේ හෝ ඇගේ ජීවිතය බේරාගත්තාය එකකට පසු තවත් නරක දෙයක් ඇයට සිදු වන අතර ඇය ඒවා සමඟ පුදුම ලෙස සටන් කරයි ජෝ කොනර්ස් පූජකයා සහ ඇගේ පෙම්වතා ඇගේ පියාගේ චරිතයට සමාන චරිතයකි මම ඔහුට අනුකම්පා කළත් ඔහු බොහෝ මට්ටම්වල දුර්වලයෙක් විය මම මෙම පොත අවසානය දක්වා කියවීමෙන් සතුටක් ලැබුවෙමි පොත කියවා නොමැතිනම් ඔබත් කියවන්න ආශිර්වාද ප් රකාශනයකි my rating 5 5 posted by sewwandi at 4 02 am 1 comment email this blogthis share to x share to facebook share to pinterest labels මගේ කෙටි කතා මම කියවපු පොත් friday august 14 2020 සොරාගත් මතක t ell me your dreams sidney sheldon සොරාගත් මතක කෝෂලී සිරිචන්ද් ර ප් රධාන චරිත ඈෂ්ලි පැටර්සන් ඇලෙත් පීටර්ස් ටෝනි ප් රෙස්කෝට් ඩේවිඩ් සිංගර් ස්ටීවන් පැටර්සන් ගිල්බට් කේලර් ජෙසී ක්විලර් ඈෂ්ලි පැටර්සන් සිලිකන් වැලී හි පිහිටි පරිගණක ග් රැෆික් සමාගමක සේවය කරන බුද්ධිමත් තරුණියකි ඇය තනිකඩය විනෝදශීලී නැත තනිවම ඇගේ නිවසේ හුදකලාව ජීවත් වේ කවුරුන් හෝ ඇය පසුපස එන බවක් ඇයට දැනෙන්නට පටන් ගනී ටෝනි ප් රෙස්කෝට් සහ ඇලෙත් පීටර්ස් ඈෂ්ලිගේ සම සේවකයින් වේ ටෝනි අන්තර්ජාලයේ චැට් රූම් වලට ගොස් චැට් කරන්නට සහ ඩිස්කෝ ඩාන්ස් වලට ප් රිය කරයි ඇලෙත් චිත් ර අඳින්නට සහ කෞතුකාගාර නරඹන්නට ප් රිය කරයි ඔවුන් දෙදෙනාම ඈෂ්ලිව ඇගේ ඒකාකාරී ජීවිතයෙන් මුදවා ගන්නට උත්සාහ කරති ඈෂ්ලි ටෝනි සහ ඇලෙත් ගේ නම් මිනීමරුම් කීපයකට ඈඳෙයි එම මිනීමරුම් සියවසේ විකාර සහගත නඩු විභාගයකට මග පාදයි සිඩ්න් ෂෙල්ඩන් විසින් රචිත tell me your dreams කෘතිය සොරාගත් මතක ලෙස කෝෂලී සිරිචන්ද් ර විසින් සිංහලයට පරිවර්තනය කර ඇත මෙම කෘතිය ප් රබන්ධයක් වන මුත් එයට සත් ය සිදුවීම් පදනම් වූ බව පැවසේ මෙම පොත මම සැබවින්ම කියවා රස වින්ඳෙමි ඊළඟට කුමක් වේදෝ යැයි කුතුහලයෙන් පෙළුනෙමි අධිකරණය හෝ අපරාධ නීති ගැන දැනුමක් නැති වුවත් අධිකරණයක නඩුවක් අසන අවස්ථාවක් හිතෙන් මවා ගෙන පොත කියවීම අපහසු නැත බහු පෞර්ෂ ආබාධය dissociative identity disorder did නම් මානසික රෝගී තත්ත්වයක් පිළිබඳ අසා නොතිබුනි එක පුද්ගලයෙක් තුල පුද්ගලයන් කීප දෙනෙක් ජීවත්වීම සහ ඔවුන් ගතිගුණ වලින් එකිනෙකාට වෙනස්වීමත් යම් යම් අවස්ථාවල සැබෑ පුද්ගලයාගේ මනස අනෙකාට පාලනය කිරීමත් කලහැකි බව දැනගත්විට ගූගල් හරහා එම රෝගය පිළිබඳ කරුණු සෙවීම බොහෝ කුතුහලය දනවන්නක් විය ඈෂ්ලි කුඩා වියේදී සිය පියා විසින් අපහරණයට ලක් කොට තිබුනි ඒ පිළිබඳ මව දැනුවත් කලද ඇය එය නොසකලා ඈෂ්ලිව නොසලකා හැර තිබුනි එම හේතුවම ඇයව ඇයටත් හොරා මානසික රෝගියෙක් කර තිබුනි අවසානයේ ඇයත් නොදැන ඇය විසින් පස් දෙනෙක්ව අමානුෂික විදිහට ඝාතනය කොට තිබුනි කියවලා නැති අය කියවන්න ආශිර්වාද ප් රකාශනයක් posted by sewwandi at 1 18 am no comments email this blogthis share to x share to facebook share to pinterest labels මම කියවපු පොත් monday june 29 2020 කුමර කොබෙයි ශමෙල් ජයකොඩි මහත්මියගේ ඇමෙරිකා කියවා අවසන් වූ සැනෙන් කුමර කොබෙයි පොත ලැබුණි ඇමෙරිකා පොතට වඩා වෙනස් කතාවක් කුමර කොබෙයි හි ගැබ්වී තිබේ මා ඇගේ පොත් වලින් කියවා ඇත්තේ අනන්ත දේශය ඇමෙරිකා සහ කුමර කොබෙයි පමනි අනෙක් පොත් දෙකට වඩා කුමර කොබෙයි මාගේ සිත් ගත්තේ එහි කතා නායිකාවන් තිදෙනාගේ ගතිගුණ අඩු වැඩි වශයෙන් මා තුලත් තිබෙන නිසා යැයි සිතමි කැනඩාවේ වෙසෙන ශ් රී ලාංකික කාන්තාවන් තිදෙනෙක් මෝටර් රථයකින් ඇමරිකා මහද්වීපය හරහා යෙදෙන දින හතක චාරිකාවක් පදනම් කරගෙන මෙම පොත රචනා කර ඇත එහි ප් රධාන කතා නායිකාව වන ඉන්දිකා කැනඩාවේ කෘෂි ආයතනයක රැකියාව කරන යම් යම් හේතු නිසා විවාහය ප් රමාද වූ අයෙකි ඇයට සැන් ෆ් රැන්සිස්කෝ වල වීසා නොමැතිව රැඳී සිටින නොදුටු පෙම්වතෙක් සිටියි කාන්තාවක් ලෙස දරුවන් ලබන සරු කාල සීමාවේ කෙලවරේ සිටින ඇයට විවාහ වන්නට හෝ දරුවෙක් ලබන්න යැයි මිතුරියන් ඉල්ලා සිටියි ඇගේ පෙම්වතා කාලිංග බලන්නට ඇය ඇගේ මිතුරියන් වන නිර්මලා සහ අරුන්දතී සමග ඇමරිකා මහාද්වීපය හරහා සැන් ෆ් රැන්සිස්කෝ යයි චාරිකාව අතර තුරදී ඔවුන් තිදෙනාගේ ජීවිතය විටින් විට පර්ච්ඡේද වශයෙන් දිග හැරේ ඔවුන්ගේ ජීවිත අසාර්ථක නැත ඔවුන් කිසියම් මාර්ගයකින් ජීවිතයේ සාර්ථකත්වය ලැබූවන්ය එහෙත් ඔවුන්ගේ ජීවිත තුල කඩා වැටීම්ද ඇත නිර්මලා දක්ෂ ව් යාපාරිකාවකි දරුවන් දෙදෙනා සමග සාරවත් ජීවිතයක් ගත කරයි එහෙත් ඇගේ සැමියාට අනියම් සබඳතා දෙකකි දරුවන්ද සිටී ඇය ඒ බව දැන දැනත් ඒ ඔහුගේ චරිත ස්වභාවය බව සිතා ඔහුට කැමති දෙයක් කරන්නට ඉඩදී දරුවන් සමග ජීවත්වෙයි අරුන්දතී ට දරුවන් දෙදෙනෙකි ඇගේ පළමු සැමියා වීසා ගැනීමට කරගත් විවාහයකි මිය ගොස්ය ඔහුත් දැනුවත්ව ඇයගේ තිබූ සම්භන්දයෙන් ලැබුනු දරුවන් දෙදෙනා සමග ඇය ජීවත්වෙයි සූදුවට හා බීමට ඇබ්බැහිවී පුනරුත්තාපනය වන ඇගේ දරුවන්ගේ පියා ඇවිත් රැගෙන යන ලෙස ඔහුගේ පෙම්වතිය කරන ඉල්ලීම මත ඇය ඔහු සොයා ඉන්දිකාලගේ ගමනට එකතුවෙයි අරුන්දතීට වෙනත් පෙම්වතෙකුද ඇත තුන් ආකාරයක ගති ගුණ ඇති කාන්තාවන් තිදෙනෙක් වටා ගෙතෙන මෙම කතාව මම එක හුස්මට කියවා අවසන් කලෙමි ටිකින් ටික කියවා රස විඳින්නට නොහැකි තරම් එය මාව ආශක්ත කරගෙන තිබුනි කාන්තාවන් වේවා පිරිමින් වේවා අප ලෝකයට පෙන්වන අපේ ජීවිතයට වඩා හාත්පසින් වෙනස් කතාවක් අභ් යන්තරයේ තිබිය හැක ජීවිතයේ කොටසක් සාර්ථක වෙද්දී කොටසක් අසාර්ථක විය හැක ඔවුන්ගේ චාරිකාවේදී ඇමරිකාවේ නගර එහි සුවිශේෂී ස්ථාන සහ භූ විෂමතා එහි ජන ජීවිතය පිළිබඳවද විස්තර කෙරේ ඇමෙරිකා සහ කුමර කොබෙයි කියවූ පසු ඇමෙරිකාව පිළිබඳ මම මවාගෙන සිටි චිත්ත ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් උනා ඒ වගේම කතුවරිය අපේ මවු රට ලංකාව තරම් ජීවත් වෙන්න හොඳ රටක් නොමැතිබව නොකියා කියන බවත් වැටහුනා posted by sewwandi at 2 57 am no comments email this blogthis share to x share to facebook share to pinterest labels මම කියවපු පොත් thursday june 25 2020 ඇමෙරිකා ඇමෙරිකා ශමෙල් ජයකොඩි ශමෙල් ජයකොඩි මහත්මිය ස්වර්ණ පුස්තක සම්මානයට කීප වතාවක්ම නිර්දේශ උන වෙනස් ආකාරයේ පොත් රචනා කරන ලේඛිකාවක් පුස්තකාලයේ පොත් රාක්ක වලට එකතු වූ අලුත් පොත් අතරේ ඇගේ ඇමෙරිකා පොතත් තිබුනා පොත කියවන පළවෙනි සාමාජිකයා වෙමින් පොත මම අරගෙන ආවා විදෙස් රටකට ගිහින් ලංකාවට වඩා හොඳ ජීවිතයක් ලබාගන්න බොහෝ දෙනෙක් හීන මවනවා ලංකාවේ ඉඳලා වැඩක් නෑ වෙන රටක පදිංචියට ගියොත් දරුවන්ටවත් හොඳ කලක් යයි කියලා කියන අයත් ඉන්නවා අපේ ගති සිරිත් සංස්කෘතික ලක්ෂණත් අරගෙන ගිහින් විදෙස් රටක පදිංචිවෙලා වෙනස් සංස්කෘතියක් වෙනස් ජීවන රටාවක් වෙනස් මිනිසුන් අතරේ අපේ විදිහට ජීවත්වෙන්න ගිහාම ලොකු ඝට්ටනයකට මුහුණ දෙන්න වෙනවා මෙම පොතේ කතා නායකයා සහ නායිකාවත් ඒ වගේ ලොකු ඝට්ටනයකට මුහුණ දෙනවා හොඳ රැකියා ලැබුනත් මිල මුදල් ගෙවල් යාන වාහන සැප සම්පත් ලැබුනත් ඔවුන්ට එයින් තෘප්තියක් ලැබෙන්නෙ නැහැ ඒ වගේම කතාව කියවාගෙන යනකොට අනිත් රටවල් වලින් පැමින ඇමෙරිකාවේ පදිංචි උන පුද්ගලයින් පවා ඔවුන්ගේ රටේ ජීවත්වූ ආකාරයට ජීවත් වෙන්න දරන උත්සාහයක් තමයි පෙන්වන්නේ ඇමෙරිකාවේ මිනිස්සු නැහීගෙන වැඩ කරනවා රජයට බදු ගෙවන ගමන් ඔවුන් බොහොමයක් දෙනා අග හිඟයෙන් තොර දිවියක් ගත කරනවා සති අන්තයේ සහ නිවාඩු කාලයේ සංචාරයේ යෙදීමෙන් විවිධාකාර විනෝදාංශ වලට යොමුවෙලා සතුටු වෙනවා ඔවුන්ගේ දරුවන්ට දෙමාපියන්ගේ බලපෑමෙන් තොර නිදහස් ජීවිතයක් තිබෙනවා අපේ රටේ දරුවන් දෙමාපිය අනසක යටතේ ජීවත්වෙන දෙමාපියන්ට උවමනා දේවල් පමනක් කරන සමහර වෙලාවට විවාහක දරුවන්ගේ ජීවිත පවා ගෙවෙන්නේ ඒ විදිහට දරුවන් කොටසක් ප් රදීප් සහ නිලංකාට ඔවුන්ගේ දරුවා ඇමෙරිකාවේ දරුවන් විදිහට හැඩ ගැසී ජීවිතය විනාශ කරගනීදෝ යන බියෙන් ජීවත්වෙන්න සිදුවෙනවා බොහෝ වෙලාවට විදෙස් රටවල් වල ජීවත්වෙන අපේ රටේ අය ගොඩක් සුව පහසු ජීවිතයක් ගෙවන බව තමයි අපේ රටේ ජීවත්වෙන අය හිතාගෙන ඉන්නේ ඒ වගේම විදෙස් රටවල ඉන්න බොහොමයක් දෙනා මවා පෙන්වන්නෙත් එහෙමයි ඒ වගේ වාතාවරණයක් යටතේ කතුවරිය වෙනස් කෝණයකින් මේ පොත ලියනවා කොටසක් ඒ රටේ සංස්කෘතියට හැඩ ගැහෙනවා ඇති තමන්ගේ උපන් රට සහ ජීවත්වෙන රට සසඳන්නට යාමෙන් එහෙත් මෙහෙත් දෙදිහා ගැනම කලකිරීමක් තියන ප් රදීප් වගේ අයත් ඇති කොහොමත් මිනිස්සු උනාම තමන්ට ජීවත්වෙන්න වෙන වටපිටාවට රැකියා ස්ථානයට ආශ් රය කරන්න වෙන මිනිසුන්ගේ ජීවන රටාවට යම් ආකාරයකට හැඩගැසෙන්න ගැලපෙන්න වෙනවා එහෙම නැතුව අපි හුරුවෙලා තියන විදිහට ඒ තැන්වල හැසිරෙන්නත් අනිත් දේවල් සංසන්දනය කරන්නත් ගියොත් අපේ ජීවිත නීරස සහ අතෘප්තිමත් එකක් වෙන්න තියන ඉඩ වැඩියි ඕනෑම දේක හොඳ සහ නරක දෙකම තියනවා අපි ගොඩක් වෙලාවට නරක ඉස්මතු කරගන්න උත්සාහ කලාට හොඳ ඉස්මතු කරගන්න උත්සාහ කරනවා අඩුයි ඕනෑම දේක සුබ සහ හොඳ පැත්ත විතරක් බලනවා නම් නරක සහ අසු බ පැත්ත නොසකලා හරිනවානම් ජීවත්වෙන්න පහසුයි මෙම කතාවේ ප් රදීප්ට ඒ දේ කරන්න බැරිවෙනවා නිලංකා අදාල තැන අදාල විදිහට හැඩගැහෙන්න යම් තාක් දුරට සමත් වෙනවා සහන් එරට සමාජය ගැන සහ ඔහුගේ දෙමාපියන් ගැනත් හොඳ වැටහීමකින් ඉන්නවා ලෝකේ කොහේ ගියත් මනුස්සයෝ කියන අය එකයි හැමෝම ළඟ හොඳ නරක තියෙනවා එහෙම හිතුවොත් ඔයාලට ඕනෑ තැනක සතුටෙන් ඉන්න පුළුවනි සහන් පරිවර්තන පොත් කියවන්න හුරුවෙලා උන්න මට අපේ ලේඛිකාවකගේ වෙනස් ආකාරයේ පොතක් කියවන්න ලැබුනාට සතුටුයි posted by sewwandi at 2 09 am no comments email this blogthis share to x share to facebook share to pinterest labels මම කියවපු පොත් older posts home subscribe to posts atom සියල්ල මෙතනින් පිංතූර කවි කතා 5 මං කැමති ටෙලි කතා 2 මග තොටේදී 11 මගෙම සිතුවිලි 15 මගේ කවි පොත 15 මගේ කෙටි කතා 3 මගේ සොඳුරු මතක 4 මට වෙන දේවල් 2 මම කියවපු පොත් 32 ලොව වටා 51 followers 2017 2017 68 january 6 february 1 april 5 may 7 june 11 july 9 august 11 september 6 october 7 november 2 december 3 2018 26 january 8 february 4 april 1 may 1 june 2 september 3 november 3 december 4 2019 29 january 1 march 1 april 3 may 1 june 1 july 1 august 3 september 2 october 9 november 4 december 3 2020 19 january 4 february 2 march 1 april 3 may 2 june 5 august 2 2021 1 february 1 ඒබ් රහම් ලින්කන් popular posts පෝස්ටර් වසංගතය යාළුවෙක් මට පිංතූර කීපයක් අරන් එව්වා ඔයා ලියනවනේ මේ ගැනත් මොනවාහරි ලියන්න කියලා ඉල්ලීමක් කලා එයා කියන විදිහට මේ අම්මා පාර සුද්ද ජීවිතය සහ රැකියාව බස් එකේ යද්දී දුරකථන සංවාදයක් අනිත් අයටත් ඇහෙන්න කතා කරපු නිසා ඇසුනු නිසා ඒ ඔස්සේ ගෙතුන කතාවක් හිතන්නට යමක් යමක් නෙමේ බොහෝ දේ මිනිසා කොයිබටද අඳුරු ඉරිදාවෙන් පස්සේ වේදනාකාරී මූසල ද නේපාලයේ ඔසප් පැල්පත් menstruation hut ඔසප් කාලය තුල වෙනම පැල්පතක ගැහැණු ළමයින් රඳවා තැබීම නේපාල රජය විසින් තහනම් කලද තවමත් එරට ගැහැණු ළමයින් ගෙන් සියයට හැත්තෑ හතකට හරිත කල්ලිය ට පදනම වැටෙන්නේ එයිනි ඔවුන් ගෘහස්ත හිංසනය මත් පැන් සහ සූදුවට එරෙහිව සටන් වදිති ඉන් ඇතිවන ගැටළු මැඩ පැවැත්වීමට මැදිහත් වෙති ඔවුන් ගමේ සූදු පොළවල් වටලති මත් පැන් බොන ස්ථාන වටලා මත් පැන් විනාශ කරති සූදුවට ගන්නා කාඩ් ආදිය විනාශ කරති කාන්තාවන්ට හා දරුවන්ට හිරිහැර කරනා පිරිමින් නීතිය ඉදිරියට ගෙන යති පොලිසියද ඔවුන් හා සමීපව කටයුතු කරයි වර්තමානය වන විට එහි කාන්තාවෝ නිදහස් සාමකාමී ජීවිතයක් ගත කරති පිරිමින්ගෙන් ඔවුනට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙමින් පවතී හරිත කල්ලි ගම්මාන කීපයකම ඇතිවෙමින් පවතී උතුරු ඉන්දියාවේ ශුද්ධවූ වරණාසි නගරයට නුදුරින් පිහිටි කුඩා ගම්මානයක් වන කුෂියාර් ගම්මානයේ කාන්තාවන් විසි පස් දෙනෙක් විසින් කල්ලියක් නි ජේ කේ රෝලින් ගැන ඔබ නොදත් දේ මම මේ දවස් වල නැව ඒබ් රහම් ලින්කන් ඒබ් රහම් ලින්කන් උපත ලැබුවේ තනි කාමරයේ කුඩා නිවසකය ඔහුගේ පවුල ඉතා දුප්පත් වූ අතර කිහිප වතාවක් පදිංචි නිවස වෙනස් කිරීමට සිදු විය ඔහුග no title මතක පොතේ පිටු එකම එක වරක් යළි ඔබේ රුව දකින්නට පාරමී පුරන නෙතු මට අවනත නොවන ෆ්ලෝරන්ස් නයිටිංගේල්...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 70 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-50
51-55 56-60 61-65 66-70


The site also has 2 references to external domain(s).

 blogger.googleusercontent.com  Verify  blogger.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Sat, 22 Aug 2026 13:09:20 GMT
Date Sat, 22 Aug 2026 13:09:20 GMT
Cache-Control private, max-age=0
Last-Modified Wed, 04 Feb 2026 07:27:15 GMT
ETag W/ bacade0426bd88690baf42f2a449615d975501090f613c5e590de2ed1caa5ff2
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 27940
Server GSE
Connection close

Meta Tags

title=""
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/chamsewwandi.blogspot.com/" property="og:url"
content="සෙව්වන්දිය" property="og:title"
content='පෙරදිනක පෑනෙන් පොතක ලියවුන වර්තමානයේ යතුරු පුවරුවෙන් පරිගනක තිරයේ ලියවෙන මගේ සිතුවිලි ආකරය "සෙව්වන්දිය"' property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="සෙව්වන්දිය" itemprop="name"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhe3Ttprez8priBxyiYtOtbOROcYKq_S2bmxlDve0IxrXXnJiqCuAi3gt0i1vtn-7XtukMUCbTN9TLudqdSCCp2BdzRWolUadbzY8eCGwq63APqKju0cZrxyB2_UCVvrH7_FR_rXcGhtM_a/w320-h320/download.jpg" itemprop="image_url"
content="3242566547400730294" itemprop="blogId"
content="5039076237142714523" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/02575975762020487381" itemprop="url"
content="htt???/chamsewwandi.blogspot.com/2021/02/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTP5nYDZNwd1FT6l91L4n_oeZqPHynBBaTiJL4z-5iE1ZYJQsNZ5Xpj3un9beMq7yfcxgYFWycvHtNsjMXVAy8NkLfI4V4wl8nAwTUkuutQtDlEhK577FYH6AJVs8qQlqi-LlIDU-2Q8gb/s0/gabbi-fcover-sri-lanka.jpg" itemprop="image_url"
content="3242566547400730294" itemprop="blogId"
content="7053782146421867115" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/02575975762020487381" itemprop="url"
content="htt???/chamsewwandi.blogspot.com/2020/08/blog-post_20.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhF0wFdhCmQkwFXH-CJ6NakVZBl9322un_HWeqiXakZIpUvWkZdv9OhOv2zj5NAsYDJGhgmy0JTw9MDD8xZoebnFq3R_QY2BYzmmkOe_crMZJydVjVOK-Aqw9lQFQMDMFwAQqmH0Jl101um/s640/117769852_162658228758458_5169102359013532401_n.jpg" itemprop="image_url"
content="3242566547400730294" itemprop="blogId"
content="4977979837606814703" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/02575975762020487381" itemprop="url"
content="htt???/chamsewwandi.blogspot.com/2020/08/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoUWwkSx8SwzExrlZLA4zWCymucscRsKxD4DLYyrcQOsfHS11M9hzjPE3rTZLIughr-SXbk1IeytU1RIQ8je5NAhRskcK99tafCP8pAb4E22rVU7kdzxxdTd25cbShIOpIVfjVFP4RvHkf/w466-h625/82585051_685949881940280_1506927200362823680_n.jpg" itemprop="image_url"
content="3242566547400730294" itemprop="blogId"
content="2310069887991378278" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/02575975762020487381" itemprop="url"
content="htt???/chamsewwandi.blogspot.com/2020/06/blog-post_29.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhq1zxkXFmoSv9qjpeIkpGMTSvU6_NO7kz9fWca3MfcizhVxmU0aeXKG2RIxj3830D5iDAn48MkLBqyWZCX8EG4_nGH1zTdZyZ_3ygTs-a3ewe7DQiwKNAeh0X7MLs6HLmS4_S6gSfnKaYG/w469-h625/20200625_121733.jpg" itemprop="image_url"
content="3242566547400730294" itemprop="blogId"
content="1371905268528489349" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/02575975762020487381" itemprop="url"
content="htt???/chamsewwandi.blogspot.com/2020/06/blog-post_30.html" itemprop="url"

Load Info

page size27940
load time (s)0.438629
redirect count0
speed download63789
server IP 172.217.22.65
* all occurrences of the string "http://" have been changed to "htt???/"