If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: mathakamawatha.blogspot.com - .

site address: mathakamawatha.blogspot.com

site title:

Our opinion (on Saturday 29 August 2026 17:01:46 UTC):

GREEN status (no comments) - no comments

Meta tags:

Headings (most frequently used words):

2013, මතකයන්, wednesday, friday, november, මාවතේ, december, 11, 29, 15, september, 25, මම, කවුද, තත්වය, ඇවිදින්නෝ, අතීත, එකතුව, ජනප්, රිය, ඇවිදින්න, යන, තැන්, මුලින්ම, අත, දුන්නු, සින්ඩිය, තුළ, සිරවී, ප්, රේමය, වනාහී, හද, හැඬුවා, රත්තරනේ, ඔබ, හින්දා, ආදරණීය, සිතුවිලි, සමග, මොහොතක්,

Text of the page (most frequently used words):
කියලා (39), ඔයා (35), එයා (30), මගේ (27), ඒත් (27), ගොඩක් (25), වුනා (24), ආදරේ (23), අපේ (22), වගේ (21), ago (20), කරලා (19), අපි (17), years (16), ගැන (16), කරන්න (15), ඇති (15), දේවල් (15), තරම් (15), ඔයාට (15), වෙන්න (15), ඉතින් (14), එකක් (14), කෙනෙක් (14), නම් (13), වෙලා (13), නිසා (12), ගෙදර (12), කරන (12), share (12), කිව්වා (12), එහෙම (12), කියන (12), හැම (11), මේක (11), වෙන (11), ටික (11), වුන (11), කවදාවත් (11), කාලේ (11), ඉන්න (10), එදා (10), නැති (10), කැමති (10), වුනේ (10), ජීවිතේ (10), හැමදාම (9), ජීවත් (9), වුනාට (9), මාව (9), මොන (9), කළා (9), ඔයාගේ (9), ලොකු (9), එකේ (8), ලියන්න (8), ගන්න (8), තමා (8), වෙනස් (8), නෙමෙයි (8), වුනත් (8), දෙයක් (8), එයාට (8), හම්බ (8), කලින් (7), පොඩි (7), මතක (7), පස්සේ (7), මගෙන් (7), යන්න (7), අයට (7), කියන්න (7), තිබ්බා (7), එපා (7), එක්ක (7), ගියා (7), මොකද (7), දවසක (7), කරනවා (7), කොල්ලෝ (6), ටිකේ (6), ගිහින් (6), මතකයන් (6), දෙන්න (6), ආයේ (6), වැඩ (6), කතා (6), දැන් (6), හින්දා (6), වගේම (6), සචින් (6), රේමය (6), දන්නවා (6), මැසේජ් (6), අන්තිමට (6), ඉන්නවා (6), කවදාහරි (6), කලේ (6), පුළුවන් (6), තේරුම් (6), වඩා (6), පෝස්ට් (5), අවුරුදු (5), යාලුවෝ (5), ඒකට (5), වලට (5), අකමැති (5), අඩු (5), සිතුවිලි (5), ගත්තා (5), හිටියා (5), කිව්වේ (5), හිතුනා (5), තියනවා (5), තියන (5), මටත් (5), 2013 (5), unknown (5), මන්දා (5), නැද්ද (5), මුල් (5), ආදරෙයි (5), ගිය (5), විදිහට (5), අම්මා (5), ඈත් (5), එතකොට (5), ලෝකේ (5), එච්චර (5), රොජෙක්ට් (5), තමයි (4), ඉස්කෝලේ (4), ක්ලාස් (4), උදේ (4), පාඩම් (4), තුළ (4), සිරවී (4), කියල (4), අකුරු (4), පටන් (4), ඔබට (4), නේද (4), මතක් (4), ඇයි (4), දවස් (4), ඔන්න (4), තිබ්බේ (4), රශ්න (4), පාර (4), ආවා (4), දිවියේ (4), දාන්න (4), වෙනුවෙන් (4), අයව (4), මාවතේ (4), pinterest (4), facebook (4), blogthis (4), email (4), this (4), comments (4), posted (4), බලාපොරොත්තු (4), නැතුව (4), දවසක් (4), ජීවිතේට (4), නිතරම (4), බැරි (4), කිසිම (4), අයගේ (4), යාලු (4), වෙයි (4), ආදරය (4), හිටියේ (4), ඇත්ත (4), මොනා (4), මෙහෙම (4), වෙනවා (4), ගමන් (4), කෙල්ලෙක් (4), තිබ්බ (4), නිකන් (4), දෙන්නා (4), ඉදලා (4), මුලින්ම (3), ටිකක් (3), ආතල් (3), නිවාඩුව (3), දවසම (3), දේකුත් (3), දෙතුන් (3), දෙනෙක් (3), හෙට (3), විභාගයක් (3), මාවත (3), සිහින (3), එන්නේ (3), යන්නෙ (3), tempat (3), wisata (3), yang (3), terindah (3), උන්ට (3), ඉදන් (3), කරන්නේ (3), කොහෙද (3), ගමේ (3), කිසි (3), අන්තිම (3), කාලෙ (3), ඒවා (3), කියා (3), ඔක්කොම (3), මිනිස්සු (3), නොසිතුනු (3), අයුරින් (3), සමග (3), සමහර (3), ඒකෙ (3), සමාවෙන්න (3), අම්මයි (3), තාත්තයි (3), november (3), කවුද (3), වුනාද (3), කෙල්ලෙක්ට (3), ඉන්නේ (3), ආශ් (3), කොල්ලෙක් (3), කොහොමත් (3), අම්මලා (3), ඇතුලේ (3), අපිට (3), කවුරුත් (3), කෙල්ලට (3), හරි (3), පිරිසිදුකම (3), ඔයාව (3), ඔහොම (3), තියෙන්නේ (3), ලව් (3), වෙන්නේ (3), ආදරේට (3), තිබුනා (3), දාල (3), කරපු (3), අවංකව (3), සමාව (3), ගෙදරින් (3), ඇඩුවා (3), අරන් (3), හැමදාමත් (3), මාස (3), දන්නේ (3), නිසලයි (3), දකින්න (3), ගණන් (3), ගත්තේ (3), දාලා (3), මාත් (3), කැමතියි (3), ජීවිත (3), ඒලෙවල් (3), දිගේ (3), සමහරවිට (3), මොනවා (3), තරහා (3), දවස (3), ඔහේ (3), රණ්ඩු (3), මංගල් (2), එකතු (2), නෙව (2), ptc (2), site (2), හුගක් (2), ලැබෙන (2), පුංචි (2), indonesia (2), අල්ලපු (2), අයවැය (2), මෝලක් (2), කියන්නේ (2), ගෙදරට (2), මන් (2), කැමැත්ත (2), බ්ලොග් (2), ජොබ් (2), එකයි (2), වෙලාව (2), කාලෙකට (2), රන්ත (2), හිතෙන (2), මෙන්ඩාට (2), ඉස්කෝලෙ (2), සතිවලට (2), පොත්ත (2), පුලුවන් (2), පමණ (2), පොත්පත් (2), දිග (2), විට (2), තිබුණු (2), ඉවර (2), the (2), අඩවිය (2), months (2), ජීවිතය (2), පාරවල් (2), කියලයි (2), ඔවුන්ගේ (2), රතු (2), අතර (2), වෙසක් (2), සචින්ගේ (2), දිවි (2), ගමනේ (2), මුණගැසුනු (2), දින (2), මසිත (2), සලිත (2), විය (2), යයි (2), සිහිනෙකිනුදු (2), නොසිතුනද (2), ආදරණීය (2), මොහොතක් (2), අත්දැකීම් (2), දුක (2), පෝස්ටුවක් (2), අමතක (2), ලැබුන (2), අහල (2), අදත් (2), 20ක් (2), තිස්සේ (2), උස් (2), මහත් (2), හදපු (2), වඩපු (2), විතරමයි (2), තීරණේ (2), ගන්නේ (2), හැඬුවා (2), රත්තරනේ (2), september (2), december (2), posts (2), අනේ (2), wednesday (2), නැහැයි (2), මගේම (2), ලස්සන (2), හිතුවේ (2), ගියේ (2), විකාර (2), වෙද්දී (2), යාළුවො (2), එකට (2), දුන්නට (2), හැමවෙලේම (2), උදව් (2), ඉක්මනට (2), කේන්ති (2), හේතුවක් (2), නිසාද (2), එන්න (2), කරගන්න (2), තමන්ගේ (2), නැතිකරගත්ත (2), හිතලා (2), එකෙක්ට (2), අම්මට (2), කෙල්ලෙක්ගෙ (2), බත් (2), ඇවිත් (2), එහා (2), වැඩක් (2), හිත (2), දුන්නේ (2), ජීවිතයක් (2), අනිත් (2), ඉස්සරහටත් (2), වරදින්නේ (2), ගොඩ (2), පිටින් (2), අවංක (2), ආදරයක් (2), දුක් (2), පරක්කුයි (2), රත්තරන් (2), ජේසු (2), පිහිටයි (2), ලහිරු (2), සචින්ද (2), හවස (2), දැනගෙන (2), හීනයක් (2), දාමු (2), සාර්ථක (2), හිනාවෙලා (2), හොදට (2), සුභ (2), අනාගතයක් (2), පලවෙනි (2), ලියුම (2), තියනවද (2), දුකයි (2), පරිස්සම් (2), කෙල්ලෝ (2), මදි (2), හොදම (2), අතාරින්න (2), friday (2), ස්ටේටස් (2), රේමයේ (2), දිය (2), උල්පත (2), පුබුදන (2), මුත් (2), නොපෙනෙයි (2), එකඟ (2), සින්දුව (2), ඇත්තටම (2), තාමත් (2), තාම (2), කොල්ලෙක්ගේ (2), හිතුනේ (2), කෝල් (2), බන් (2), මොකක්ද (2), ඉගෙන (2), කෙල්ලගේ (2), සැබෑ (2), අනික (2), මමත් (2), පාලනය (2), කරන් (2), අසරණ (2), නංගිලා (2), විශේෂයෙන් (2), ඇතී (2), කාමරේ (2), අයින් (2), ඔව් (2), නිකන්ම (2), කෙලින්ම (2), කරන්නත් (2), ඉදපු (2), කෙල්ල (2), අවුරුද්දක් (2), එයාව (2), යද්දී (2), සෙට් (2), විස්තර (2), ඇහුවා (2), බැන (2), ලොකුම (2), රශ්නේ (2), කරන්නද (2), හිතට (2), වෙලාවකට (2), කොහොමින් (2), නැත්තේ (2), පබ්ලිෂ් (2), පාරක් (2), powered, blogger, දුන්නු, සින්ඩිය, ගමකම, ගමෙත්, තිබ්බනේ, සැරේ, අවුරුද්දට, සුර්ය, යක්, කිව්ව, ෆයර්, බෝයිස්ලම, මේකත්, කරේ, ආධාර, උත්සවයක, සිද්දි, මඩිස්ස, 2014, සයිබර්, බක්මහ, උළෙලත්, අහවරයි, ඕකට, ඉතිං, සීසන්, මේං, පාරත්, අරං, වල්, රජාගේ, රාජකීය, අනුග්, රහයත්, මහාචාර්, ඔබෙන්, සමුගනිමි, තරියාගේ, කෙරුවාව, ඔයගොල්ලන්ට, අන්තර්ජලයේ, විස්වාස්වාන්තම, එත්, ඇඩ්ස්, click, කිරීමෙන්, මුදල, කුමාරිහාමි, sedang, mencari, obyek, terpopuler, populer, anda, datang, pada, pas, saya, merangkum, කුරුටු, පොත, කියද්දී, රතිඤ්ඤා, පත්තු, කළෝය, උන්, උන්ගේ, ගෙනා, අවයවක්, කියාය, තිබේ, ඉස්සරම, හිටි, මාමාට, මෝල්, අවයව, කෙන්ජිගේ, කොලම, බෝඩිමේ, හොකොමද, අහන, දෙයින්, අතීතෙට, අවසන්, ලියුමයි, ලියන්නේ, කියාගන්න, domain, renewal, mail, ගුගල්, එකෙන්, ආවම, මෙව්වා, තිබුන, උනේ, ඩිග්රි, ෆේස්, බුකියෙයි, කැපවීම, උනන්දුව, thoughts, yasith, යසිත්ගේ, රිස්ටෝපර්, කොලොම්බස්, කසාද, බැදලා, තිබ්බානම්, යන්නේ, මොකේද, කාත්, එක්කද, කවද්ද, එන්නෙ, රශ්ණ, ගොඩකට, මේවා, එයාලගේ, වැරදි, ශම්මිගේ, ක්ෂිතිජය, හඳුන්නන්නේ, අහන්, සීන්ස්, වලටනේ, වෙච්චි, සීන්, පෙරළගත්ත, බාල්දියක්, කෙළින්ම, කියද්දි, පිරුණු, රන්ථයක්, හිස්, අහස, පිළිගැන්වීම, ඉස්කෝල, නිවාඩුවෙ, සතිය, දහයක්, දොළහක්, තිබුනට, නිවාඩු, 159, හදිසි, අච්චාරුමය, තත්වයක්, ඩෙනිම, blue, jeans, ඉස්සර, කාලයක්, වැඩකරපු, ආයතනයක, පිලිගැනීමේ, නිලදාරිනියක්, රතුවට, තිබීම, කඩ්ඩ, ඇරුනහම, පුලුවං, බෝලයක්, ඇලෙක්සැන්ඩර්, රෑහැම්බෙල්, අටම්පහුර, ඉන්, පසු, එළැඹි, හෝරාවක, කාලය, අනුරාධ, කළේ, ඉහළ, තට්ටුවේ, තිබුණ, පෙරළා, බලමින්, එයින්, බොහෝමයක්, බුද්ධික, විසින්, ඉමාලිට, තිළිණ, දෙයියන්ගේ, ලෙඩ, එකොළොස්, වැනි, හැරුම, සොඳුරු, මංපෙත, beautiful, path, නොපෙනනා, කඳුළු, නීරසයි, පෙගුණු, දහඩියම, ගඳයි, බුලත්, මුඛය, තිත්තමයි, දෑතෙ, කරගැටම, තිස්, තුනයි, නිය, වැදුනොතින්, තුවාලයි, ඇතුලෙ, කුණු, පිරී, ජරාවයි, පිබිදෙන, අපිරිසිදු, sam, creations, ස්ථානය, පන්නිපිටිය, දුම්, රියපොළ, ඉදිරිපස, පොද, වැස්සෙන්, බේරෙන්නට, දුම්රියපොළ, පාරේ, එළවළු, කඩයක්, යටට, පිට, අවධානයෙන්, චැට්, දමාගෙන, සිටින, කෙටිම, කෙටි, හතරක්, කරූගේ, සිත්, දිගු, නිහැඩියාවකින්, පසුව, රජා, නැවත, සිතුවේය, තිබුනේය, අවරුදු, මෙදා, තුර, best, boss, ever, තහනම්, thahanam, adawiya, කල්පනා, ඕනවට, දාගන්නවද, මංද, එකාකාර, ආසාවන්, තියෙන, අන්න, වෙනස, හින්ද, විවිධාකාර, හින්, අනවශ්, burden, borrowed, chaos, ජීවිතෙයන්, හෙම්බත්, නොවී, විදින්න, නෙවෙයි, කියන්නෙ, හැත්තෑවේ, දශකයෙ, මුල, ගුරු, තිබුණෙ, පළල්, පාරවලට, කිව්වෙ, කරත්ත, රධාන, තිබ, අයිනෙන්, ගත්ත, ටයරය, බාප්පා, කතාවකි, රැකීගේ, weeks, සංගීතය, රසවිඳීම, අයිතියක්, නිර්මාණය, කිරීම, දක්ෂතාවය, නිර්මාණයෙන්, සාධාරණ, රතිලාභ, ලැබීම, නීතිමය, අයිතියයි, ලංකාවේ, ගායක, ගායික, නිර්මාණකරුවාගේ, අයිතිය, ආතම්මගෙ, පෙට්ටගම, days, වුණේ, මතුගමෙන්, බදුරලිය, පැත්තට, යනකොට, හමුවෙන, මොරපිටිය, රූණකන්ද, රක්ෂිතය, අයිනේ, ගමක, බිත්, බිත්තර, ඉවාන්, පවුලූශා, ඇවිදින්න, තැන්, සිද්ධිය, වෙද්දිත්, හිතෙනවා, ත්ාරමටම, අත්දැකීමත්, බෙදාගන්න, යන්තම්, බොහොම, කෙසේ, කියන්නද, සියල්ල, විසඳී, මැවූ, බොඳවී, වියැකෙද්දී, මුනිවත, රැක්කෙමි, දෑස්, පියාගතිමි, එහෙත්, නොසිත, නොසිතූ, සිතුම්, හුදකලා, යයත්, දන්සැල්වල, ගිහින්ම, හොඳටම, මහන්සියි, කතෝලිකයනෙ, සමරන්නෙ, දන්සැලක්, මඤ්ඤොක්කා, ගමනක්, ලෝකෙ, කෙනෙක්ටම, සතුටුදායක, දුක්ඛදායක, ලැබිලා, දරා, තවත්, සමහරෙක්ගෙ, බිඳුනු, පෙම, හුඟ, දවසකින්, හිතුවා, ජයග්, රාහී, දෙවැනි, පෝස්ටුව, කුප්ප, සිද්දියක්, අහ්, වුනානේ, සේරටම, කෙලවාගතිමි, shit, කතාව, අහන්න, පරණයි, දැනගන්නයි, මතකෙ, අලුත්, කරගන්නයි, දාන්නෙ, හොඳේ, හැටි, අමාරුවක්, මහත්තයෝ, ලාවට, අරගෙන, පෝස්ටුවෙදි, ඩූඩ්, අයියා, කතාවට, කෙහෙල්, ගෙඩියත්, ගැලපෙනවා, වෙලාවෙ, කලිසම්, රිද්, ජනප්, රිය, march, may, june, july, අතීත, එකතුව, ඇවිදින්නෝ, javascript, disable, vote, service, notation, module, webestools, තත්වය, view, complete, profile, subscribe, atom, home, older, මාවතට, ඈයෝ, කිහිප, දෙනා, විතරනේ, මෙලෝ, රහක්, බැස, ගත්තාය, නොකිලිටි, පිවිතුරු, පරම, මාගේ, පුදන්නෙමි, ඔබගේ, සෙවණැල්ල, වෙමි, දුන්නද, අරින්නේ, බැහැයි, බාධක, තිබ්බත්, වෙනවයි, ඇස්, ඉස්සරහ, මවලා, පෙන්නපු, හීන, ඔයාම, දමාවි, හීනෙකින්වත්, කියද්දියි, රස්සාවක්, මාසෙට, දේශි, විසිතුරු, කැටයම්, ගෙවපු, සරල, හැමදේම, හිටපු, දේශිනී, සම්පුර්ණ, වැඩි, නින්ද, වෙලාවක, නොකරපු, කිව්වම, පුදුම, තරහ, හිතන්, කලත්, වටිනව, තරම්වත්, කැමැත්තට, හිතුවක්කාර, පණ්ඩිත, කටපියාගෙන, තාත්තලට, අම්මලට, පල්ලිය, කෑගහන්න, පිස්සුවක්, පවුල, කාටවත්, කරදරයක්, කලාද, ඔලුවට, විෂබීජ, දානවයි, වෙලේ, කටවහගෙන, හිටියට, ඉදීවිද, වචනයක්, කියනවට, අකමැතියිනේ, යනවා, දැන, දැනම, කේන්තිය, ඇවිස්සුවේ, වෙනන, බලන්නද, හදන්, ඔයාලගේ, වෙලාවට, කෙල්ලේ, අවැඩක්, වෙනකෙනේක්ගේ, වෙනවනම්, එක්කයි, බාර, චරිතේ, සමාජයේ, පිළිගැනීමක්, සීමාවේ, හින්දමද, කෙලවුනෙත්, හරිහමන්, බඩකුත්, උස්සගෙන, කියන්නම්, අතකින්, ඇල්ලුවේ, කටක්, කාල, ඔයාගෙන්, වැඩක්ම, එකාටම, සෙක්ස්, පස්සෙන්, පොන්නයෙක්, ඕනම, අනාත, උඹට, බලු, හරියන්නෙත්, කාගේහරි, වලපල්ලට, යවන්න, තැනකදීම, කරදරවලට, පාඩුවේ, කාගේවත්, චරිත, සහතික, ලගින්, හෙනහුරා, කඩාපාත්, කෙනාට, කිව්වට, ඌටම, වගුරක්, ගිලුනොත්, පේන, කිසිදේක, පින්, තැනක, සතුටෙන්, කිසිකෙනෙක්ට, පිටුපාන්න, ලබන්න, ඔයත්, ගොඩාක්, සචින්ට, හිතුනොත්, එපාම, පරිස්සමෙන්, අතින්, මොකක්හරි, වැරද්දක්, සිද්දවුනා, අනිවාර්යයෙන්ම, දෙවියන්, වහන්සේ, නැතත්, දකීවි, ඔයාගෙම, දාම, සතුටක්, වැඩකුත්, තත්ත්වය, කියපු, පවුලේ, වැඩිමල්, දරුවා, වගකීමක්, කාලෙට, හැමදෙයක්ම, හැමදේටම, වටින්නේ, සතුටටත්, හිටියත්, විතරයි, හීනේ, දෙන්නම, දැක්කා, දෙන, කමක්, බැරිනම්, වෛර, නවත්තපු, කිසිදෙයක්, ආයෙමත්, දෙන්නගේ, වෙනුවෙන්වත්, බලන්, අදින්, ලේසි, කිහිපදෙනෙක්ම, අඩවලා, අඩලා, ඊයේ, අඩන්න, බැරිකමට, ටිකේම, අඩයි, කදුළුත්, ආසකරන, ලැබෙයි, පන්ති, පාඩම්කරලා, විභාගේ, නරක, වැඩකරන්න, හෙටත්, නපුරු, හ්ම්ම්, හැංගිලා, යතාර්ථය, තිත්තද, කවුරුමහරි, කෙනෙක්ට, කෙනෙක්ම, අපිටත්, කරනවද, අපෙන්, ආදරේටත්, 3දි, මොනවද, අමාරු, ජාතියක්, අඩුපාඩුවක්, අවුරුද්දක, යාලුකමත්, දැම්මා, රිද්දලා, සතුටු, ඒගොල්ලෝ, වින්දා, තිබුනු, හැමදෙයින්ම, තෝරගත්තොත්, ඕනෙමයි, වෙන්නෙම, තීරණයට, මෙච්චරකල්, බුකියේ, දැම්ම, බොගෙත්, හිතෙන්නේ, මොනාද, සියපත, විල, සුවිසල්, රුක්, ගොමු, දෙරණත, රඳවන, සැඟවේ, නන්, මල්, දළු, රැස, කිසිකෙනෙකුට, කිසිකෙනෙකකුට, වෙනවද, නෙට්, සින්දු, හොයද්දි, ලැබුනේ, ආසාවෙන්, අහපු, සින්දුවක්, තේරුමක්, හැමෝම, කාටහරි, හතරේ, නියම, තේරුම, ඉඳලා, කෙනත්, සමාජ, රටාව, අනුව, අඩුයි, දැක්කම, සමහරු, විහිලු, අපෝ, උපාසකයෙක්, උඹේ, මුකුත්, ෆන්, ගෙවන්න, කනට, ඇහිලා, හිතන, තරමට, ඉස්සරහට, එහෙමද, දියුණු, මිනිස්සුන්ගේ, අධ්, යාත්මික, දියුණුව, ඒකයි, ලෝක, ස්වභාවය, කෙල්ලොන්ට, කොල්ලොන්ටත්, පොදු, ධර්මතාවයක්, කෙල්ලොත්, ඇඟේ, එල්ලිලා, ඌගේ, අපායක්, වුනාම, කතාවක්, හින්දයි, යාලුවෙක්, පාරට, රෙස්ලින්, ඩීවීඩී, උගේ, ඒකි, ආන්සර්, මොකටද, ඔච්චර, කෙල්ලොන්ගේ, පන්දිතකම, බලන්නේ, උඹත්, උස්සපන්, ඒකිගෙන්, දෙයක්ම, ඉවරයි, හිතාගන්න, විනාස, විඳින, මානසික, තෘප්තිය, වටිනවා, හෙව්වේ, තමන්ට, කෙල්ලව, ලබාගන්න, තියලා, ජීවන, සහකාරයාගේ, අතට, ආදරවන්තයන්ට, ලැබෙන්නේ, 22න්, පහල, වයසකදී, සම්භාවිතාව, සර්, ගෙන්, මෙච්චරයි, සහෝ, විඳවපු, විඳවන, ආදරවන්තයා, පොර, සාමාන්, මිනිහෙක්, හැගීම, දැනීම්, දැනගන්න, මචංලා, තැනට, ඇදන්, වැටෙනවා, වෙනවටත්, සහෝදරියෝ, නෑදෑ, බලන්න, උඹලා, කැමතිද, උඹලගේ, සහෝදර, සහෝදරියෙක්ට, අයියලා, දේට, අකමැතියි, මිහිර, විඳින්න, රතිඵල, වෙයිද, පවුල්, කීයක්, ඉන්නවද, ගනින්, පිරිසිදුව, අති, පාරිශුද්ධ, මරණයෙන්, මතුවටත්, දෝංකාර, දෙනවයි, ගුරුතුමා, උගන්නල, කියවලා, පිනක්, හැමෝටම, විල්තෙර, දියබුං, නගනා, හඳුනාගත්, කෙනෙකු, නැතී, එනමුදු, කිමැයි, හැමදෙනටම, හමු, ලොව, තැනම, වනාහී, ඉන්නකොට, ගැහිලා, අස්පස්, රෙඩී, ගොඩගැහිලා, එතන, තිබිලා, දැක්ක, කියනවා, අතීතය, නැවතුම්පොළට, යැවුනා, දෙන්නම්, ඉතුරුයිනේ, කිව්වොත්, වෙනම, හැදුවා, එයාගෙයි, මගෙයි, අත්, දුන්න, උදව්වක්, කට්ටියට, වැඩේ, තේරිලා, අක්කා, හිතයි, සම්මතේට, පටහැනි, බලපාන්නේ, මෙච්චර, එකම, පෙම්වතිය, බුකි, දැකලා, කරුමෙට, වැඩිමහල්, නොවුනා, මීට, එව්ව, ආවේගශීලී, නිසයි, කියෙව්වේ, ගමේම, ඕලෙවල්, දැනහැඳුනුම්කමක්, අඳුනගන්න, ලැබුනා, පල්ලියෙන්, සුපවත්, අරණ, කතෝලික, මධ්, යස්ථානයේ, තරුණ, මෙහෙයකට, දවසේ, දැක්කට, අනං, මනං, හිතේ, තිබ්බෙත්, පල්ලියට, එද්දී, අරයට, හිටියෙත්, ආවේ, මගෙත්, කිරිබත්ගොඩ, රසිද්ධ, බාලිකා, පාසලක, කියලත්, කොහොමහරි, 6ක්, 7ක්, ඉඳහිට, පල්ලියේදී, පාරේදී, වගේදෝ, කොහොමද, කොල්ලට, මෙයත්, කිය, බයිලාවක්, ගැහුවා, ටිකකින්, පානියක්, අගෝස්තු, වෙනිදා, විවෘතව, අවුලක්, එයත්, ගොන්, කමටද, නැතිකමටද, එදාම, අහලා, එහෙන්, කේස්, මෙයා, එවෙලේ, ශේප්, එයාගේ, සම්බන්ධෙට, විරුද්ධ, වයස, ගැනම, දුකක්, දෙයියනේ, බාල, ඇවිදින, විනෝදාංශයක්, හිටලා, ගෙදරත්, සිද්ධියටම, පොල්ල, වැටුනේ, මල්ලිට, මාට්ටු, හරියකට, අතක්, හෝදගන්නෙත්, අඩම, ආදරෙන්, දැනුනා, හිතුනත්, තේරුණා, නැවැත්තුවා, කලොත්, මගහැරියා, වලින්, විතරක්, සීමා, වදයක්, ගත්තම, බාධා, රශ්නයක්, දේත්, මටවත්, කාමරේට, ගෙදරිනුත්, එකකට, යනවට, කෙනෙක්ව, ඕනෑවට, බෑනේ, දවසෙන්, මහා, හැගීමක්, වගෙයි, සැපදුක, හොයලා, බැලුවේ, ඇහුවේ, අසනීපයක්, හැදුනමත්, හිනා, දේකින්ම, රිද්දන්න, දේම, වුනාමත්, ලියුමක්, එවලා, නවත්තමු, ඉවරායි, කොටස්, ලිවුවට, ලිවිල්ල, කරන්නෑ, හිතලත්, හිටිය, අදහස්, දක්වන, නෑනේ, කීප, දෙනයි, සින්ඩි, වලිනුත්, කරලද, සංසාරේ, ලියවුන, ලිපි, නොතේරෙන්න, හෙන්රි, අයියට, තේරුනේ, ලියවුනේ, මාවතක, මතකය, ලියවෙන්නේ, හොදින්, ඉන්නවාලු, මමනේ, කොල්ලෙකුත්, ගියාම, කිව්වත්, ලංකරගන්න, කෙනා, යනවාමයි, නත්තලේ, සරුසාරයි, පුරුදු, විදිහටම, දුක්බරයි,


Text of the page (random words):
ිලාවක් ගැහුවා පස්සේ ටිකකින් මම ඇහුවා ඔයා මට කැමති නැද්ද කියලා එයා මුලින්ම මට බැන බැන ඉදලා පොඩි පානියක් දාල කැමතියි කිව්වා ඒ අගෝස්තු 28 වෙනිදා එදා අපි හම්බ වුනා මම ඒ ගැන අපේ අම්මට කියලයි තිබ්බේ මම දන්නවා අපේ අම්මලා ගොඩක් විවෘතව වැඩ කරන අය හින්දා මට අවුලක් වුනේ නෑ ඒත් එයත් ගොන් කමටද අත්දැකීම් නැතිකමටද මන්දා එදාම ගෙදරින් අහලා තිබ්බා ඉතින් එහෙන් ලොකු කේස් එකක් දාලා ප් රශ්න ඇති කරලා තිබ්බා මෙයා එවෙලේ ඔක්කොම ශේප් කරන් තිබ්බා වුනාට එයාගේ ගෙදරින් අපේ සම්බන්ධෙට ගොඩක් විරුද්ධ වුනා ඒ අයට ලොකුම ප් රශ්නේ වුනේ මගේ වයස එදා තමා මට මං ගැනම ලොකු දුකක් ඇති වුන දවස ඇයි දෙයියනේ එයාට වඩා අවුරුද්දක් බාල වුන එකට මම මොනා කරන්නද අපි මුල් ටිකේ නිතරම හම්බ වුනා පාර දිගේ ඔහේ ඇවිදින එක අපේ විනෝදාංශයක් වුනා එයා ඉදලා හිටලා අපේ ගෙදරත් ආවා ඒත් ඒ හැම සිද්ධියටම පොල්ල වැටුනේ දවසක් එයා අපේ ගෙදර ආව එක මල්ලිට මාට්ටු වෙලා තිබ්බ එක එදා කෙල්ල ගොඩක් බය වෙලා හිටියේ මට බත් කව කව ඉදපු ගමන් හරියකට අතක් හෝදගන්නෙත් නැතුව අඩ අඩම ගෙදර ගියා මම දන්නේ නෑ මොනවා වුනාද කියලා අපි මුල් දවස් ටිකේ ගොඩක් ආදරෙන් හිටියා ඒත් පස්සේ පස්සේ අපි දෙන්නා ටික ටික ඈත් වෙනවා වගේ කියලා මට දැනුනා ඒත් ඒක නිකන් හිතුනා වෙන්න ඇති කියලා හිතුනත් පස්සේ ඒක ඇත්ත කියන එක මට තේරුණා එයා ටික ටික මාව හම්බ වෙන එක නැවැත්තුවා මං කතා කලොත් එයා මොනවා හරි කියලා මගහැරියා කෝල් වලින් කතා කරන එක අඩු වුනා මැසේජ් වලට විතරක් ආදරේ සීමා වුනා ඒක මගේ හිතට ලොකු වදයක් ඉදලා ඉදලා ආදරයක් පටන් ගත්තම මට ඒ ආදරේට ලොකු බාධා එන එක මගේ හිතට ලොකු ප් රශ්නයක් වුනා මට ඉක්මනට කේන්ති යන්න ගත්තා පොඩි දේත් ඇති මට තරහා යන්න මටවත් මාව පාලනය කරගන්න බැරි වුනා වෙලාවකට වෙලාවකට මම කාමරේට වෙලා ඔහේ අඩ අඩ හිටියා කොහොමින් කොහොමින් හරි වුනේ අපේ ගෙදරිනුත් තිබ්බ කැමැත්ත නැති වුන එක එයාට ඕන වුනා ජොබ් එකකට යන්න ඒත් මගේ හිත බය වුනා මම කැමති වුනේ නෑ එයා ඒකට යනවට ඒත් එයා ගියා කෙනෙක්ව ඕනෑවට වඩා පරිස්සම් කරන්නත් අපිට බෑනේ මොනා කරන්නද එයා දවසෙන් දවස ටික ටික වෙනස් වුනා එයාට මං ගැන මහා හැගීමක් තිබ්බේ නෑ වගෙයි එයා වැඩ කලේ මාව එච්චර ගණන් ගත්තේ නෑ මගේ සැපදුක හොයලා බැලුවේ නෑ මම ඉස්කෝලේ ගියේ නැත්තේ පාඩම් කලේ නැත්තේ ඇයි කියලා ඇහුවේ නෑ මට අසනීපයක් හැදුනමත් එයා මට හිනා වුනා මොන දේ වුනත් ඒ හැම දේකින්ම අපි ඈත් වුනා එයා හැමදාම රණ්ඩු කරන්න ගත්තා මාත් රණ්ඩු වුනා එයා මට රිද්දන්න වගේ මම අකමැති දේම කළා විකාර කළා වෙන කොල්ලෝ එක්ක මැසේජ් කළා දවසක් අපි හම්බ වුනාමත් රණ්ඩු වුනා අන්තිමට එයා ලියුමක් එවලා තිබ්බා මේක නවත්තමු කියලා ඒක කලින් පෝස්ට් වල ඇති ඉවරායි ප ලි මම මේක ලියන්න හිටියේ මෙහෙම නෙමෙයි පුළුවන් තරම් කොටස් අඩු කළා ලිවුවට මට මේ ලිවිල්ල මදි වගේ පබ්ලිෂ් කරන්නෑ කියලා හිතලත් අන්තිමට පබ්ලිෂ් කරනවා මේක කොහොමත් මතක මාවතේ කලින් හිටිය තරම් අදහස් දක්වන අය නෑනේ කීප දෙනයි ඉන්නේ අනික සින්ඩි වලිනුත් මාව අයින් කරලද කොහෙද දුක තමා සංසාරේ ප ප ලි මේ මතක මාවතේ අන්තිම ටිකේ ලියවුන ලිපි ගොඩක් අයට නොතේරෙන්න ඇති විශේෂයෙන් හෙන්රි අයියට නම් තේරුනේ නැද්ද මන්දා සමහර ඒවා ඒ ගොඩක් දේවල් වල ලියවුනේ මගේ ජීවිතේ මතක මාවතක මතකය දිගේ යද්දී මට හිතෙන දේ තමා ලියවෙන්නේ දැන් එයා හොදින් ඉන්නවාලු දැන් ප් රශ්න නැතුව ඇති ලොකුම ප් රශ්නේ වුනේ මමනේ දැන් වෙන කොල්ලෙකුත් ඇති සමහරවිට තරහා ගියාම මොනා කිව්වත් තාම මම එයාට ආදරෙයි ඒත් මගෙන් එක පාරක් ඈත් වුන කෙනෙක් ආයේ ජීවිතේට ලංකරගන්න මං ආස නෑ මොකද එක පාරක් ගිය කෙනා යනවාමයි ඉතින් ගොඩක් අයගේ ජීවිත මේ නත්තලේ ගොඩක් සරුසාරයි මේ සචින්ගේ ජීවිතේ පුරුදු විදිහටම දුක්බරයි posted by unknown at 10 52 pm 18 comments email this blogthis share to x share to facebook share to pinterest friday november 29 2013 ප් රේමය වනාහී ප් රේමය ලොව හැම තැනම ඇතී හැමදෙනටම හමු වෙලා ඇතී එනමුදු ප් රේමය කිමැයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැතී විල්තෙර දිය යට දියබුං නගනා ප් රේමයේ දිය උල්පත නිසලයි සියපත විල මත පුබුදන මුත් යස උල්පත හැමදාමත් නිසලයි ප් රේමය හැමදාමත් නිසලයි සුවිසල් රුක් ගොමු දෙරණත රඳවන ප් රේමයේ මුල් පස යට සැඟවේ නන් ඵල මල් දළු පුබුදන මුත් ගස මුල් රැස කිසිකෙනෙකුට නොපෙනෙයි ප් රේමය කිසිකෙනෙකකුට නොපෙනෙයි එකඟ වෙනවද මට නෙට් එකේ සින්දු හොයද්දි මේ සින්දුව මට දකින්න ලැබුනේ මම ඒ කාලේ ගොඩක් ආසාවෙන් අහපු සින්දුවක් ඇත්තටම ලොකු තේරුමක් තියනවා අපි හැමෝම කවදාහරි කාටහරි ආදරේ කරනවා කරලා ඇති ඒත් ඔයා ආදරය කියන අකුරු හතරේ නියම තේරුම කවදාහරි දැනගෙන ඉඳලා තියනවද කෙනෙක් කියන්න පුළුවන් අද කාලේ මෙහෙම ආදරේ කරන්නේ කවුද කියලා මම ඒ කෙනත් එක්ක 75 ක් එකඟ වෙනවා මොකද අද සමාජ රටාව අනුව ආදරේ කියන දේ තේරුම් අරන් ආදරේ කරන අය ගොඩක් අඩුයි ඒත් අවංකව ආදරේ කරන අය තාමත් මේ ලෝකේ ඉන්නවා එහෙම කෙනෙක් දැක්කම සමහරු ඒ අයට විහිලු කරනවා අපෝ උඹ නම් උපාසකයෙක් තාම උඹ උඹේ කෙල්ලට මුකුත් කලේ නැද්ද ඔහොම නම් බෑ කොල්ලෝ ජීවිතේ ෆන් එකේ ගෙවන්න මේ මගේ කනට ඇහිලා තියන දෙයක් එහෙම දේවල් ගැන හිතන තරමට අද ලෝකේ ඉස්සරහට ගිහින් එහෙමද නෑ ලෝකේ දියුණු වෙන්න වෙන්න මිනිස්සුන්ගේ අධ් යාත්මික දියුණුව අඩු වෙලා ඒකයි ඇත්ත ඒක ලෝක ස්වභාවය වෙන්න ඇති ඒක අද කාලේ කෙල්ලොන්ට වගේම කොල්ලොන්ටත් පොදු ධර්මතාවයක් කොල්ලෝ වගේම කෙල්ලොත් ඉන්නවා කොල්ලෙක්ගේ ඇඟේ එල්ලිලා ඌගේ ජීවිතේ අපායක් කරලා යන මට උදේ සින්දුව මතක් වුනාම හිතුනා මේක ස්ටේටස් එකක් විදිහට දාන්න ඕන කියලා ඒත් අද හවස වුන කතාවක් හින්දයි මෙහෙම දාන්න හිතුනේ අද මම යාලුවෙක් එක්ක පාරට ගියා රෙස්ලින් ඩීවීඩී එක ගන්න එන ගමන් ඌ උගේ කෙල්ලට කෝල් කරනවා කරනවා ඒකි ආන්සර් කරන්නේ නෑ මං කිව්වා මොකටද බන් ඔච්චර කෙල්ලොන්ගේ පන්දිතකම බලන්නේ උඹත් ගණන් උස්සපන් කියලා මූ මට කිව්වා මට වැඩක් නෑ බන් මං ඒකිගෙන් ගන්න ඕන හැම දෙයක්ම අරන් ඉවරයි කියලා මට හිතාගන්න බෑ එහෙම කෙල්ලෙක්ගෙ හෝ කොල්ලෙක්ගේ ජීවිතයක් විනාස කරලා දාල තව කෙනෙක් විඳින මානසික තෘප්තිය මොකක්ද කියලා කෙල්ලෙක්ට තමන්ගේ ජීවිතේ ගොඩක් වටිනවා පිරිසිදුකම කියන එක අද කාලේ ඒවා ගැන එච්චර හෙව්වේ නැති වුනාට කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙනවා නම් ඉගෙන ගන්න ඕන තමන්ට ඒ කෙල්ලව ලබාගන්න බැරි වුනත් ඒ කෙල්ලගේ පිරිසිදුකම තියලා ඒ කෙල්ලගේ ජීවන සහකාරයාගේ අතට කවදාහරි දෙන්න මේ ලෝකේ ගොඩක් සැබෑ ආදරවන්තයන්ට එකතු වෙන්න ලැබෙන්නේ නෑ අනික අවුරුදු 22න් පහල වයසකදී පටන් ගන්න ලව් එකක් සාර්ථක වෙන්න තියන සම්භාවිතාව 0 01 වගේ ඒක මම ඉගෙන ගත්තේ මගේ සර් ගෙන් ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි සහෝ මමත් ආදරේ කරපු කෙනෙක් ආදරේ නිසා විඳවපු තාමත් විඳවන කෙනෙක් මට මේක දාලා ඕන වුනේ මම සැබෑ ආදරවන්තයා මම පොර කියලා නෙමෙයි මාත් සාමාන් ය මිනිහෙක් මටත් හැගීම දැනීම් කියන දේවල් තියනවා ඒත් අපි දැනගන්න ඕන ඒ දේවල් පාලනය කරන් ජීවත් වෙන්න මචංලා මම කැමති නෑ මම ඉන්න තැනට තව කොල්ලෙක් ඇදන් වැටෙනවා දකින්න කෙල්ලෙක් අසරණ වෙනවටත් මම කැමති නෑ මොකද මටත් අම්මා කෙනෙක් ඉන්නවා මට සහෝදරියෝ නැති වුනාට මට නෑදෑ නංගිලා ඕන තරම් ඉන්නවා ඉතින් හිතලා බලන්න උඹලා කැමතිද උඹලගේ සහෝදර සහෝදරියෙක්ට මෙහෙම වෙනවා දකින්න විශේෂයෙන් නංගිලා ඉන්න අයියලා නෑ නේද ඒ වගේ තමා කවුරුත් එහෙම දේට අකමැතියි කවුරුත් ඒ වගේ දේවල් වල මිහිර විඳින්න කැමතියි ඒත් එකේ ප් රතිඵල මොන වගේ වෙයිද කියන්න බෑ අද කාලේ ඒ වගේ අසරණ වුන පවුල් ජීවිත කීයක් නම් මේ ලෝකේ ඉන්නවද ඒ නිසා මගේ රත්තරන් කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම මේක තේරුම් ගනින් ආදරේ කරන්න ඕන පිරිසිදුව අවංකව අති පාරිශුද්ධ ආදරේ ඒ අයගේ මරණයෙන් මතුවටත් දෝංකාර දෙනවයි කියලා මගේ ගුරුතුමා මට උගන්නල තියනවා මේ පෝස්ට් එක කියවලා කෙනෙක් ජීවිතේ තේරුම් ගත්තා නම් ඒක මටත් ලොකු පිනක් වෙයි හැමෝටම සුභ අනාගතයක් ලහිරු සචින්ද ප ලි මේක අද මම බුකියේ දැම්ම ස්ටේටස් එක හිතුනා බොගෙත් දාන්න මේ ගැන හිතෙන්නේ මොනාද posted by unknown at 9 03 pm 6 comments email this blogthis share to x share to facebook share to pinterest friday november 15 2013 හද හැඬුවා රත්තරනේ ඔබ හින්දා සචින් මට සමාවෙන්න අවුරුදු 20ක් තිස්සේ මාව උස් මහත් කරලා හදපු වඩපු අම්මයි තාත්තයි වෙනුවෙන් විතරමයි මං මේ තීරණේ ගන්නේ ඒ අයව රිද්දලා කවදාවත් මට සතුටු වෙන්න බෑ ඒගොල්ලෝ මං වෙනුවෙන් ගොඩක් දුක් වින්දා තිබුනු හැමදෙයින්ම හොදම දේ දුන්නේ මට එහෙම කරපු අයව අතාරින්න බෑ මට කවදාවත් ඔයාව මං තෝරගත්තොත් මං ඒ අයව අතාරින්න ඕනෙමයි ඒ දේ කවදාවත් වෙනස් වෙන්නෙම නෑ ඒ අයගේ තීරණයට පිටින් යන්න බෑ මට මෙච්චරකල් කලේ හැම දාම අඩ අඩ කවදාවත් සතුටක් නෑ එහෙම ආදරය කරන්න බෑ එහෙම ආදරය කරලා වැඩකුත් නෑ මේ මං ඉන්න තත්ත්වය ඔයාට තේරුම් ගන්න බෑ මොකද ඔයාගේ ගෙදරින් කැමති නිසා අනිත් එක මං හවස කියපු දේ මං පවුලේ වැඩිමල් දරුවා විදිහට මට ලොකු වගකීමක් තියනවා මේ ටික කාලෙට මං ඒ හැමදෙයක්ම අමතක කරලා හිටියේ ඒ වුනාට ඒක හැමදාම කරන්න බෑ මේ හැමදේටම වඩා වටින්නේ අම්මයි තාත්තයි මගේ සතුටටත් වඩා මං මේ ඇත්ත හැමදාම දැනගෙන හිටියත් පුංචි හීනයක් හැමදාම තිබුනා අම්මලා දවසක කැමති වෙයි කියලා ඒක හැමදාම හීනයක් විතරයි ඒ හීනේ අපි දෙන්නම දැක්කා ඔයා සමහර විට මට සමාව දෙන එකක් නෑ ඒ වුනාට කමක් නෑ සචින් සමාව දෙන්න බැරිනම් වෛර කරන්න මට ඒ වුනාට මං හින්දා නවත්තපු කිසිදෙයක් ආයෙමත් පටන් ගන්න එපා ඒක අපි දෙන්නගේ ආදරේ වෙනුවෙන්වත් කරන්න ඔයා ආයේ මං වෙනුවෙන් කවදාවත් බලන් ඉන්න එපා මේ දේ අදින් ඉවර කරලා දාමු ඒක කියන තරම් ලේසි නෑ තමයි ඒ වුනත් කිහිපදෙනෙක්ම අඩවලා ඇවිත් අඩලා කරන ආදරේ කවදාවත් සාර්ථක වෙන්නේ නෑ ඔයා ඊයේ ඇඩුවා අද අඩන්න බැරිකමට හිනාවෙලා හිටියා මං අද ඇඩුවා මේ දවස් ටිකේම ඇඩුවා ඉස්සරහටත් අඩයි ඒත් ඔයා මගේ කදුළුත් අරන් හිනාවෙලා ඉන්න දවසක ඔයා ආසකරන ඔයාගේ ආදරේ ඔයාට ලැබෙයි පන්ති ගිහින් හොදට පාඩම්කරලා විභාගේ ලියන්න නරක වැඩකරන්න එපා ඔයාට ජේසු පිහිටයි සුභ අනාගතයක් අදත් හෙටත් හැමදාමත් එදා වගේම ඔයාට ආදරෙයි මට සමාවෙන්න සචින් මේ ඔයාගේ පලවෙනි වගේම අන්තිම ලියුම මොන තරම් නපුරු දේවල් ඒකෙ තියනවද හ්ම්ම් ජීවිතේ මේ තරම් දුකයි කියලා මම කිසිම දවසක හිතුවේ නෑ ඒත් මේ ආදරය කියන අකුරු 4 ඇතුලේ හැංගිලා තියන යතාර්ථය මේ ඇත්ත මොන තරම් තිත්තද අපි අපේ ජීවිතේ කවුරුමහරි කෙනෙක්ට පණ වගේ ආදරේ කරනවා ඒත් ඒ හැම කෙනෙක්ම අපිටත් ඒ වගේම ආදරේ කරනවද ගොඩක් අය අපෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරේටත් එහා ගිය දේවල් ඔයාට මම පුළුවන් තරම් හොදට ආදරේ කළා ඔයාව මම පුළුවන් තරම් පරිස්සම් කළා ඒත් මේ මාස 3දි ඔයා මගෙන් බලාපොරොත්තු වුන දේවල් මොනවද කියන්න මම දන්නේ නෑ කෙල්ලෝ කොහොමත් තේරුම් ගන්න අමාරු ජාතියක් ඔයාට මගෙන් ලැබුන දේවල් මදි වුනාද කියන්න මම දන්නේ නෑ ඒත් මම එකක් දන්නවා ඒ මම ඔයාට කිසිම අඩුපාඩුවක් කලේ නැහැයි කියන එක ඒ මොනා වුනත් ඔයා මේ මාස 3ක ආදරේ නිසා අපේ අවුරුද්දක යාලුකමත් නැති කරලා දැම්මා මට ඒ ගැන ගොඩක් දුකයි ඔයා මට මොන තරම් බලාපොරොත්තු දුන්නද කවදාවත් මාව ඇත අරින්නේ නැහැයි කිව්වා මං නැතුව ඔයාට ජීවත් වෙන්න බැහැයි කිව්වා මොන බාධක තිබ්බත් ඔයා මගේම වෙනවයි කිව්වා තව හුගක් දේවල් ඒත් ඔයා මගේ ඇස් ඉස්සරහ මවලා පෙන්නපු ඒ ලස්සන හීන ඔයාම නැති කරලා දමාවි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ මම එපා කියද්දියි ඔයා රස්සාවක් කරන්න කියලා ගියේ ඒ ගිය මාසෙට ඔයා මොන තරම් වෙනස් වුනාද දේශි ඔයා දන්නවා මම විකාර විසිතුරු කැටයම් තියන කෙල්ලෙක්ට අකමැති බව මං ඔයාට කැමති වුනේ ඔයා ගෙවපු සරල ජීවිතේ නිසා ඒ හැමදේම අද වෙද්දී වෙනස් වෙලා එදා හිටපු දේශිනී නෙමෙයි අද ඉන්නේ සම්පුර්ණ වෙනස් කෙනෙක් ඔයා ඕන තරම් කොල්ලෝ යාළුවො විදිහට ආශ් රය කළා මම එකට අකමැති වුනත් ඔයාට මම වැඩි දෙයක් කිව්වේ නෑ දවසක් මට නින්ද ගිය වෙලාවක මං මැසේජ් නොකරපු නිසා ඔයා වෙන කොල්ලෙක් එක්ක මැසේජ් කළා කිව්වම මට පුදුම විදිහට තරහ ගියා ඔයාට මං කිව්වා මට ආදරේ නම් ආයේ යාලුවෝ කියලා හිතන් ඉන්න උන්ට මැසේජ් කරන්න එපා කියලා ඔයා මට කිව්වේ ඔයා මොන දේ කලත් මට යාලුවෝ වටිනව කියලා ඇයි මම ඒ තරම්වත් ඔයාගේ ජීවිතේට ලං වෙලා නැද්ද අපේ අම්මා මගේ කැමැත්තට ඉඩ දුන්නට එයා ඔයාගේ හිතුවක්කාර පණ්ඩිත වැඩ වලට කැමති වුනේ නෑ මං නිසා එයා කටපියාගෙන හිටියා හැමවෙලේම කොහොමත් ඔයාගේ අම්මලා තාත්තලට වගේ මගේ අම්මලට පල්ලිය ඇතුලේ කෑගහන්න තරම් පිස්සුවක් නෑ ඕන කෙනෙක් දන්නවා අපේ පවුල කාටවත් කරදරයක් නැතුව ජීවත් වුන අය කියලා අම්මා අපිට මොන තරම් උදව් කලාද ඒත් ඔයා අන්තිමට එයාට කිව්වේ එයා මගේ ඔලුවට විෂබීජ දානවයි කියලා මං ඒ වෙලේ කටවහගෙන හිටියට ඔයා එහෙම ඉදීවිද ඔයාගේ අයට වචනයක් කියනවට ඔයා අකමැතියිනේ මට ඉක්මනට කේන්ති යනවා ඒක දැන දැනම නිතරම මගේ කේන්තිය ඇවිස්සුවේ මොකද මගෙන් ඈත් වෙනන බලන්නද හේතුවක් හදන් ඔයා නිතරම අපේ ගෙදර ආවා ඒත් අපේ අම්මා නිතරම ගෙදර ඉන්නවා ඒක නිසාද මට ඔයාලගේ ගෙදර එන්න කිව්වේ කවුරුත් නැති වෙලාවට කෙල්ලේ මම කිසි දවසක මම ආදරේ කරන කෙල්ලට අවැඩක් කරන්න කැමති නෑ මට මගේම කරගන්න බැරි වුනත් කවදාහරි ඔයා වෙනකෙනේක්ගේ හරි වෙනවනම් ඌට ඔයාගේ පිරිසිදුකම කියන දේ එක්කයි බාර දෙන්න ඕන තමන්ගේ චරිතේ නැතිකරගත්ත කෙල්ලෙක්ට සමාජයේ කිසිම පිළිගැනීමක් නෑ මම හැමවෙලේම ඔයා ගැන හිතලා මගේ සීමාවේ ඉදන් වැඩ කලේ ඒ හින්දමද මන්දා හැමදාම මට කෙලවුනෙත් හරිහමන් එකෙක්ට ඔයාව හම්බ වුනා නම් අද ඔයා ඉන්නේ ඔහොම නෙමෙයි බඩකුත් උස්සගෙන අන්තිමට මම එක දෙයක් කියන්නම් මම අම්මට පස්සේ කෙල්ලෙක්ගෙ කියලා අතකින් ඇල්ලුවේ ඔයාගේ බත් කටක් කාල තියෙන්නේ ඔයාගෙන් අද කාලේ ආදරේ ගැන කතා කරලා වැඩක්ම නෑ අද කාලේ හැම එකාටම ඕන ලව් නෙමෙයි සෙක්ස් ආදරේ වගේ පස්සෙන් ඇවිත් බලාපොරොත්තු වෙන්නේ ආදරේට එහා ගිය දේවල් මම පොන්නයෙක් නෙමෙයි මටත් තිබුනා ඔය ඕනම දෙයක් ඔයාට කරලා අනාත කරලා දාල යන්න ඒත් මම උඹට ආදරේ කළා ඒ වගේ බලු වැඩක් කරන්න කවදාවත් මට හිත දුන්නේ නෑ එහෙම කරන එකෙක්ට කවදාවත් හරියන්නෙත් නෑ කාගේහරි ජීවිතයක් වලපල්ලට යවන්න මං කැමති නෑ මම මට පුළුවන් හැම තැනකදීම අනිත් අයගේ කරදරවලට උදව් කරපු ඉස්සරහටත් එහෙම කරන මගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක් මට කාගේවත් චරිත සහතික ඕන නෑ මාව ලගින් ආශ් රය කරන ඕන කෙනෙක් දන්නවා මම කවුද කියන එක ඒ විදිහට ජීවත් වෙන නිසාද මන්දා මගේ ජීවිතේට හැමදාම හෙනහුරා කඩාපාත් වෙලා තියෙන්නේ අවංකව ජීවත් වෙන කෙනාට කවදාවත් වරදින්නේ නෑ කියලා මිනිස්සු කිව්වට ඌටම තමයි පුළුවන් තරම් වරදින්නේ ජීවිතේ කියන්නේ මඩ වගුරක් ඒකෙ ගිලුනොත් කවදාවත් ගොඩ එන්න බෑ පිටින් පේන ලස්සන කිසිදේක ඇතුලේ නෑ ඒ දේවල් තේරුම් කරලා දුන්නට ඔයාට ගොඩක් පින් ඉන්න තැනක සතුටෙන් ජීවත් වෙන්න ආයේ යාලු වෙන කිසිකෙනෙක්ට පිටුපාන්න එපා අවංක ආදරයක් ලබන්න ඔයත් ඒ ආදරේට අවංක වෙන්න ඔයා අද නැති වුනත් කවදාහරි දවසක මාව නැතිකරගත්ත එක ගැන දුක් වෙයි ඒත් එතකොට ඔයා ගොඩාක් පරක්කුයි රත්තරන් මොකද සචින්ට දෙයක් එපා කියලා හිතුනොත් එපාම තමා ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ඔයා අතින් මට මොකක්හරි වැරද්දක් සිද්දවුනා නම් අනිවාර්යයෙන්ම ඔයාට මගෙන් සමාව ලැබෙන බව දෙවියන් වහන්සේ දන්නවා ගොඩක් ආදරෙයි ඔයාට අද නැතත් කවදාහරි ඔයා මේක දකීවි එතකොට ඔයා ගොඩක් පරක්කුයි මම ඔයාගෙම සචින් ලහිරු සචින්ද posted by unknown at 10 56 am 12 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday september 25 2013 ආදරණීය සිතුවිලි සමග මොහොතක් නොසිතුනු අයුරින් මේ දිවි ගමනේ ඔබ මා මුණගැසුනු දින මසිත සලිත විය ඔබ මා දිවියේ පණ නල වේ යයි සිහිනෙකිනුදු නොසිතුනද මා දිවියේ ඔබ මුල් බැස ගත්තාය නොකිලිටි පිවිතුරු පරම ප් රේමය මාගේ ඔබට පුදන්නෙමි ඔබගේ සෙවණැල්ල වෙමි ඔබට මා ආදරෙයි ඔබට මා ආදරෙයි ප ලි දැන් මතක මාවතට එන ඈයෝ ගොඩක් අඩු වෙලා නේද හැමදාම එන කිහිප දෙනා විතරනේ එන්නේ අනේ මන්දා මගේ පෝස්ට් මෙලෝ රහක් නැද්ද කියල posted by unknown at 11 18 pm 10 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom මම කවුද unknown view my complete profile මාවතේ තත්වය javascript is disable webestools vote service notation module මාවතේ ඇවිදින්නෝ අතීත මතකයන් එකතුව 2013 16 december 1 මතකයන් තුළ සිරවී november 2 september 3 july 1 june 1 may 7 march 1 ජනප් රිය මතකයන් හද හැඬුවා රත්තරනේ ඔබ හින්දා සචින් මට සමාවෙන්න අවුරුදු 20ක් තිස්සේ මාව උස් මහත් කරලා හදපු වඩපු අම්මයි තාත්තයි වෙනුවෙන් විතරමයි මං මේ තීරණේ ගන්නේ ඒ අයව රිද් මතකයන් තුළ සිරවී මේ ටිකේ ඉස්කෝලේ නිවාඩුව නිසා දවසම ගෙදර කරන්න දේකුත් නෑ යාලුවෝ දෙතුන් දෙනෙක් සා පෙ ලියන්න ගිහින් ඉතින් හෙට ක්ලාස් එකේ විභාගයක් ඒකට උදේ කලිසම් කතා 18 වගේ ඔන්න අදත් මං ආවා පෝස්ටුවක් අරගෙන කලින් පෝස්ටුවෙදි ඩූඩ් අයියා කියලා තිබ්බා ඒ කතාවට කෙහෙල් ගෙඩියත් ගැලපෙනවා කියලා ඒ වෙලාවෙ තමා මටත් ක ඒකෙ ඉතින් ඒ හැටි අමාරුවක් නෑ මහත්තයෝ ලාවට 18 අද මං කියන්න යන කතාව මට අහන්න ලැබුන එකක් ටිකක් පරණයි ඒත් අහල නැති අයට දැනගන්නයි අහල තියන අයට මතකෙ අලුත් කරගන්නයි තමා දාන්නෙ හොඳේ කෙලවාගතිමි oh shit ඔන්න හුඟ දවසකින් මම පෝස්ටුවක් දාන්න හිතුවා ජයග් රාහී දෙවැනි පෝස්ටුව මේක මට වුන එක කුප්ප සිද්දියක් අහ් අමතක වුනානේ සේරටම කලින් මගේ පල බිඳුනු පෙම මේ ලෝකෙ ජීවත් වෙන හැම කෙනෙක්ටම සතුටුදායක වගේම දුක්ඛදායක අත්දැකීම් ලැබිලා තියනවා සමහර අයට ඒ දුක දරා ගන්න පුලුවන් ඒත් තවත් සමහරෙක්ගෙ ජීවිතය ආදරණීය සිතුවිලි සමග මොහොතක් නොසිතුනු අයුරින් මේ දිවි ගමනේ ඔබ මා මුණගැසුනු දින මසිත සලිත විය ඔබ මා දිවියේ පණ නල වේ යයි සිහිනෙකිනුදු නොසිතුනද මා දිවියේ ඔබ මඤ්ඤොක්කා සමග සචින්ගේ ආතල් ගමනක් ඔන්න වෙසක් මංගල් යයත් ආවා දන්සැල්වල ගිහින් ගිහින්ම මට හොඳටම මහන්සියි මං කතෝලිකයනෙ ඉතින් ඒ හින්දා වෙසක් සමරන්නෙ නැති වුනාට දන්සැලක් නොසිතූ සිතුම් අතර හුදකලා වූ සිතුවිලි කෙසේ කියන්නද මා සියල්ල නොසිතුනු අයුරින් විසඳී ඇත මැවූ සිහින බොඳවී වියැකෙද්දී මම මුනිවත රැක්කෙමි දෑස් පියාගතිමි එහෙත් නොසිත මම බොහොම බය වුනා o මේ සිද්ධිය මතක් වෙද්දිත් මට බය හිතෙනවා ඒ ත්ාරමටම එදා මං බය වුනා ඒ නිසා ඒ අත්දැකීමත් බෙදාගන්න ඕන කියලා මට හිතුනා ඩී ඇති යන්තම් ඇවිදින්න යන තැන් ඉවාන් පවුලූශා රතු බිත්තර අපි ජීවත් වුණේ මතුගමෙන් බදුරලිය පැත්තට යනකොට හමුවෙන මොරපිටිය රූණකන්ද රක්ෂිතය අයිනේ තිබු...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 22 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-22


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Sat, 29 Aug 2026 17:01:46 GMT
Date Sat, 29 Aug 2026 17:01:46 GMT
Cache-Control private, max-age=0
Last-Modified Fri, 01 Nov 2024 07:57:17 GMT
ETag W/ 6240c6f0d472a5159620f0e9bc6d019c1579597f05beeb4c905badbc7a28c916
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 36280
Server GSE
Connection close

Meta Tags

title=""
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/mathakamawatha.blogspot.com/" property="og:url"
content="මතක මාවත" property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="මතක මාවත" itemprop="name"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7XyoW8BtuldDJl9dij_S3WmLLOGaVaMzTasKR75FSoq1OT8d8CCc6wBRnZmVTYyFsgOPNs-zdCNHCJKzzHnOfH13KWENo7VhqD68m0FfIb9JkP2QHxcDkxEBy_it5s39Y9sqciyMOAX0/s320/pick_flower.jpg" itemprop="image_url"
content="6822096256943504174" itemprop="blogId"
content="4291563144927367776" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/18401080837512494027" itemprop="url"
content="htt???/mathakamawatha.blogspot.com/2013/12/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzfhTM0mMVFPE5ITlQcHXWsoDcE3yFe9ZbzUl9poE4bE9jfXOSnhQMFVSkCZFRDDL9KYjDdkPUvuBzYVL4oDcHltz3TPKxOJJfDFtdB2WF_xRgTy1Vi4-ljRKFXlFdTVlFQURWiZ4DgqA/s320/fdf.jpg" itemprop="image_url"
content="6822096256943504174" itemprop="blogId"
content="1366353293960584654" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/18401080837512494027" itemprop="url"
content="htt???/mathakamawatha.blogspot.com/2013/11/blog-post_29.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgP_J7-aXpfMP_WSGuh0foeWxRnRYVltuscqA8bItF1GLH3qhReMkaRxlb3Drh5j1Q3sSFf6jgq5zLEjsYorwdD21su7z5pKOQkyL8sMQk3SSSMLkiKrV5pTwYs8mIKLdA3NSIQPay6fkE/s320/broken_love_by_neverxhide-d334gbr.jpg" itemprop="image_url"
content="6822096256943504174" itemprop="blogId"
content="5951645664293691315" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/18401080837512494027" itemprop="url"
content="htt???/mathakamawatha.blogspot.com/2013/11/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3V2lAE75KXEfumvKHOIDcdpWFDEi74oaMYQ9q9y2xqHsF8kRogn1YcbEnG2o416gZ77ya6BJzkAByqMfcwxMrL3dPgR9PUigNigH4zGfJIcdwTDjm27RxiZq0YKbxD_P6nDjBw7FmmGs/s1600/images+(1).jpg" itemprop="image_url"
content="6822096256943504174" itemprop="blogId"
content="5515510043516061193" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/18401080837512494027" itemprop="url"
content="htt???/mathakamawatha.blogspot.com/2013/09/blog-post_25.html" itemprop="url"

Load Info

page size36280
load time (s)0.55654
redirect count0
speed download65251
server IP 172.217.20.33
* all occurrences of the string "http://" have been changed to "htt???/"