Meta tags:
Headings (most frequently used words):
2019, වැඩිපුරම, යන, this, 04, tuesday, may, friday, april, 12, වර්ගීකරණ, මේ, සතියේ, කියෝපුව, කියවා, ඇත්තේ, පහුගිය, පෝස්ටු, අල්තයීර්ගේ, අඩවිය, 2013, 2018, එන, කට්ටිය, සූ, ගාලා, ආපු, සෙනග, මම, තැන්, ලියන, එකා, can, you, read, site, without, any, issues, search, blog, ආනන්දයෙන්, මට, නොව, මගෙන්, ආනන්දයට, මොටෝසයිකල්, දිනපොත, චරිත, තුනක්, කෙටිම, කෙටි, කතා, හතරක්,
Text of the page (most frequently used words):
ago (65), years (56), කොල්ලා (23), ගැන (22), මගේ (19), නම් (18), කතා (16), ඔහු (16), බ්ලොග් (14), ඇති (14), ගිය (13), අපේ (12), අපි (12), මොටෝසයිකල් (12), හිත (11), නිසා (11), පසු (11), අපට (10), එකේ (10), දැන් (10), වෙත (10), එකක් (10), කියා (10), විට (10), කෙල්ල (10), නැති (9), අඩවිය (9), තමයි (9), මතක (9), දුම් (9), පඹහින්න (9), යන්නේ (8), යන්න (8), වගේ (8), හරි (8), කියල (8), ටික (8), තිබූ (8), #දිනපොත (8), කීවේ (8), එකට (7), කවි (7), විශේෂ (7), එපා (7), පස්සේ (7), කතන්දර (7), මල් (7), වෙන (7), කඩයක් (7), ගමන් (7), කොල්ලාගේ (7), කොල්ලාට (7), බස් (7), රොටී (7), නැවත (6), එන්න (6), this (6), නමුත් (6), කියන (6), ඉතින් (6), කලින් (6), april (6), පහුගිය (6), සිට (6), මුදලාලි (6), පමණ (6), ස්ථානය (6), පසුව (6), ගමේ (6), අවසන් (6), නැත (6), ගමන (6), share (6), සිටි (6), දෙන්නට (6), කඩේ (6), blog (5), ඉන්න (5), කියන්න (5), එක්ක (5), ගෙදර (5), කාලයක් (5), විය (5), the (5), කියූ (5), පටන් (5), කියලා (5), කාලෙ (5), ලෙස (5), දින (5), කෑම (5), පොඩි (5), ඇත්තේ (5), සොඳුරු (5), කාලය (5), බලමින් (5), හැම (5), කෙටි (5), දිය (5), තුනක් (5), may (5), march (5), june (5), වඩා (5), කෙල්ලගේ (5), කරමින් (5), ගැනීමට (5), ගියේ (5), සිගරැට් (5), තවමත් (5), කඩය (5), දමා (5), නොව (4), you (4), වෙලා (4), හිතට (4), පළමු (4), free (4), එක් (4), දිනක් (4), විදියට (4), උදේ (4), ඇවිදින් (4), සිහින (4), ලියන්න (4), කියන්නේ (4), දවස (4), ඔන්න (4), එන්නේ (4), පුංචි (4), ඉරිදා (4), fiverr (4), ඉඳන් (4), වචන (4), ගෙන (4), ආවේ (4), ඇයි (4), යන්නෙ (4), බොහෝ (4), දෙයක් (4), දෙකක් (4), දිග (4), දුම්රියපොළ (4), පාරේ (4), පිට (4), දුන් (4), ඇත්තටම (4), වැඩි (4), ලියා (4), අවසාන (4), යුතු (4), චරිත (4), february (4), හමුවන (4), යනු (4), පවා (4), මීළඟ (4), දක්වා (4), හන්දියේ (4), සුළඟ (4), ඕනෑම (4), සතියට (4), ආනන්දේ (4), සින්දු (4), අසන (4), තැන (4), ඇල්ල (4), හැටි (4), ඩැෆඩිල් (4), ටිකට් (4), උදෑසන (4), බැස (4), ඉන්නේ (4), මාරු (4), තබා (4), දෙස (4), ඔහිය (4), සගයා (4), පඩිපෙල (4), උණු (4), ගොස් (4), අතරේ (4), මාමා (4), මගෙන් (3), can (3), ඇතුලේ (3), sri (3), අල්තයීර් (3), altaïr (3), කරූ (3), තවත් (3), අවුරුද්දේ (3), සටහන (3), බොහොම (3), විසි (3), ආපු (3), ඉස්කෝලෙ (3), මිනිස්සු (3), කාලෙකින් (3), ආවා (3), උනේ (3), කරලා (3), සටහන් (3), කරන්න (3), දෙනෙක් (3), ගිහින් (3), තුළ (3), වැඩේ (3), 2013 (3), අන්තිම (3), ආසන්න (3), ධාරා (3), 2014 (3), සුනිල් (3), කලෙමි (3), පාසලේ (3), තියෙනවා (3), සිත් (3), htc (3), desire (3), 300 (3), පෙම්වතිය (3), මැරිලා (3), පමණක් (3), wso (3), කරගන්න (3), තහනම් (3), ඉතා (3), වැඩ (3), සිටියේ (3), නේද (3), වලට (3), තියෙන (3), ලැබෙන (3), බලන්න (3), ඉස්සර (3), එහි (3), අතර (3), කොටස (3), පියා (3), නිහඬ (3), ආදරණීය (3), අරන් (3), කළේ (3), විසින් (3), ඒවා (3), පන්නිපිටිය (3), රියපොළ (3), ඉදිරිපස (3), පොද (3), වැස්සෙන් (3), බේරෙන්නට (3), එළවළු (3), යටට (3), දමාගෙන (3), කෙටිම (3), හතරක් (3), අල්තයීර්ගේ (3), ඔක්කොම (3), සෑහෙන (3), වේලාව (3), හරියටම (3), වෙනුවෙන් (3), ළඳේ (3), months (3), මෙහෙ (3), කොටින්ම (3), දෙන (3), කිරීම (3), වසර (3), 2019 (3), september (3), july (3), october (3), අපෙන් (3), එලිවන (3), ජාමයේ (3), රත්නපුරයේ (3), නැවතුම (3), බඩියන් (3), දෙදෙනාව (3), ලීඩ්කරේ (3), රසම (3), දිනේෂ් (3), බැවින් (3), පාසල් (3), ගීය (3), වැඩිපුරම (3), ඩිකැප් (3), රියෝ (3), බැරි (3), වුන (3), සතියේ (3), මරදාන (3), දෙන්නා (3), වන්නට (3), පුදුම (3), වූයේ (3), කාලයේ (3), උන් (3), රිය (3), රෝඩ් (3), විටම (3), තරම් (3), මීටර් (3), හයක් (3), හෝල්ට් (3), කෙල්ලන් (3), එල්ල (3), ඔයා (3), මුහුණ (3), යුනිෆෝම් (3), කල් (3), බැන්නා (3), යුතුව (3), ඇසීමි (3), පාන්දර (3), රොටි (3), කඩයේ (3), වූයෙමු (3), හෙතෙම (3), යකාගේ (3), ඔස්සේ (3), කඳු (3), බිත්තර (3), කොත්තු (3), කළුපහන (3), බඹරකන්ද (3), ලබා (3), තැනක් (3), වුව (3), ප්ලාස්ටික් (3), දෙක (3), ඔයිල් (3), පැමිණියාට (2), ස්තුතියි (2), images (2), blogger (2), site (2), විතරක් (2), lanka (2), ලියන (2), show (2), all (2), ලෝකය (2), විවිධාකාර (2), රේම (2), photo (2), හැමෝම (2), සැලසුම් (2), කියන්නෙ (2), ගන්නත් (2), මාර (2), සිතුවිලි (2), සිනා (2), දෑත් (2), පින්තූර (2), හිතෙන (2), දකින (2), තියෙන්නෙ (2), කොටස් (2), යන්ඩ (2), have (2), our (2), from (2), web (2), dhammissara (2), යාලුවෝ (2), දෙතුන් (2), හෙට (2), ඒකට (2), මතකයන් (2), මාවත (2), හිනා (2), friday (2), දරාගෙන (2), කොහොමද (2), කරන්නේ (2), මැලේසියා (2), පුරා (2), ලියන්නට (2), රෝහල් (2), හිතින් (2), ඉතිං (2), මෙම (2), සිතුවම (2), අඳින (2), death (2), off (2), හෙට්ටිආරච්චි (2), කලා (2), මතකය (2), සුසුම් (2), විවිධ (2), ඉහලට (2), පසුගිය (2), හන්දිය (2), spesifikasi (2), kualitas (2), serta (2), warrior (2), guide (2), review (2), and (2), කැම්පස් (2), එකෙන් (2), දවසෙ (2), පස්සෙ (2), හරිලු (2), ඔබේ (2), පශ්චාත්භාගය (2), නූතන (2), දනවන (2), තරමේ (2), අප් (2), රසන්න (2), තිස්සේ (2), වෙලාව (2), මෙය (2), වෙනස් (2), ටිකක් (2), කරන්නට (2), ලංකාවේ (2), මාතර (2), සිතන (2), indonesia (2), holiday (2), package (2), ඉහළින් (2), පැවති (2), හමු (2), පොත (2), ඇගේ (2), ඇඳගෙන (2), හිටිය (2), එකයි (2), කාලෙකට (2), කොහෙද (2), එන්නෙ (2), ගොඩකට (2), මාටින් (2), විතර (2), කොටු (2), නිතරම (2), මෙන්ඩාට (2), සතිවලට (2), දවස් (2), ලියමි (2), ඩිජිටල් (2), ඡායාරුප (2), භූතයන් (2), දෙවියන් (2), වෙනත් (2), සුව (2), ගොඩක් (2), වසරේ (2), පාද (2), image (2), කස්තුර්බා (2), එහෙමත් (2), නිදහස් (2), අරගලයේ (2), පුලුවන් (2), මුණ (2), සෙනග (2), පුතාලා (2), කිලෝ (2), ගොඩ (2), ඉන් (2), තිබුණ (2), එයින් (2), beautiful (2), අවධානයෙන් (2), චැට් (2), සිටින (2), පරිගණක (2), අපරාධ (2), පනත (2), දවසක (2), අවුරුදු (2), තිබුණු (2), එදා (2), හොල්මන් (2), සිත (2), වීමේ (2), ගමටම (2), කොස් (2), හාමුදුරුවෝ (2), දිනයක් (2), දිනය (2), සුමුදු (2), රටා (2), කතාවක් (2), ටිකට (2), මාස (2), ඔහුව (2), නුවර (2), weeks (2), සංගීතය (2), ඔවුන්ගේ (2), අයිතිය (2), කතාවේ (2), days (2), බාර් (2), සිද්ධ (2), එහෙම (2), හැබැයි (2), ඇත්ත (2), පොත් (2), පිරි (2), සක් (2), කට්ටිය (2), 2018 (2), january (2), december (2), 2016 (2), august (2), සාපේක්ෂ (2), මෙන්ම (2), ඇතැම්හු (2), වීම (2), දෙනා (2), හඳුන්වා (2), දුන්නේ (2), පෙතේ (2), අපූරු (2), කොළඹගේ (2), කෙසේ (2), කාලේ (2), ආනන්ද (2), සල්ලි (2), හැරී (2), සමග (2), අති (2), වැළඳ (2), දිවි (2), එකී (2), හරහා (2), පාසලක (2), අනන් (2), යතාවය (2), විදහා (2), පාන්නක් (2), පාසලකම (2), වුනත් (2), පාසල්වල (2), රාවේ (2), කීයක් (2), තියෙනවද (2), හෙළ (2), වූවාට (2), කමක් (2), කරුණාරත්න (2), සාමාන් (2), දෙවෙනි (2), මීළඟට (2), වර්ෂපූර්ණයක් (2), රාත් (2), රියේ (2), වැලන්ටයින් (2), ආනන්දය (2), වදින (2), ඇවිද්ද (2), ජීවිතය (2), සමාජ (2), posts (2), pinterest (2), facebook (2), blogthis (2), email (2), comments (2), posted (2), හැඩ (2), එකතු (2), වාගේම (2), කිසිම (2), එක්තරා (2), වැඩියෙන්ම (2), ඕනෑ (2), දෙදෙනා (2), මල්කී (2), දුලාජයා (2), දන්නෙ (2), කෑවා (2), හම්බුනා (2), කේක් (2), ඔව් (2), අටකට (2), කොටා (2), කොට (2), කෝච්චි (2), තිබුණා (2), 138 (2), මුන් (2), රධාන (2), දීමට (2), කණ් (2), දවසක් (2), එකම (2), බහින (2), අයියා (2), ඇසුවේ (2), වහා (2), නංගි (2), සුදු (2), මරදානේ (2), සහිත (2), කලු (2), කිට්ටු (2), පඩිපෙළ (2), තිදෙනා (2), එහා (2), කාසි (2), දෙකෙන් (2), ඡේද (2), තේරුම් (2), පැමිණෙන (2), දෙකට (2), ඇස් (2), බිම (2), වූවා (2), පන්දුව (2), රයිව් (2), පැමිණ (2), පැමිණි (2), ස්පොන්සර්ශිප් (2), ටෝක් (2), අර්ධ (2), කලිසම (2), සීන් (2), ආයේ (2), අරගෙන (2), හිමිකරු (2), පුරවන්නට (2), අනෙක් (2), අතට (2), පස් (2), හතරට (2), පුටු (2), පෙරදා (2), ලුණු (2), බවක් (2), තිබුණේ (2), මේසයට (2), තුල (2), වික් (2), කලේ (2), මොටෝසයිකල (2), දුරක් (2), යක්ෂයාගේ (2), ගෙවා (2), දැමූ (2), කිලෝමීටර (2), ගල් (2), වෙමින් (2), මාර්ගයට (2), යන්නට (2), නමක් (2), උණුවේ (2), සප්පායම් (2), කෝප්ප (2), යාන්තම් (2), කුඩා (2), ගැට (2), ගසා (2), ගන්නා (2), නොහැකි (2), ආයාසයකින් (2), ළඟම (2), සත් (2), යනවා (2), පිළිතුරු (2), රශ්නවලට (2), තිබුණනේ (2), තනියම (2), සබරගමුවේ (2), ළමයි (2), රදේශයේ (2), තුලට (2), තිබිණ (2), වටා (2), වාඩි (2), මහත්තයෝ (2), රියදුරු (2), සහයක (2), තුන (2), බඩගින්න (2), මැදිවිය (2), ප්ලේන්ටී (2), සූදානම් (2), කළෙමි (2), පුතා (2), එන්ජින් (2), රමාණයක් (2), ඉන්ධනහලේ (2), අයිස් (2), අංකල් (2), ඇමතීම (2), බක්කා (2), හන්දියට (2), theme, powered, merrymoonmary, ananda, college, post, ආනන්දයෙන්, ආනන්දයට, search, read, without, any, issues, view, complete, profile, නලියන, සරීර, කූඩුවක්, නැංගුරම්, දාගෙන, දූවිලි, ගහන, එකෙක්, සජීවීව, බෝරින්, මෙලෝ, රහක්, චරිතයක්, එකා, සසිදුගේ, රත්ගමයා, lionsmatara, තේරෙන, භාෂාවෙන්, හැමදේම, buddhi, prabodha, radisiz, inc, වෙද්දි, පූසන්ගෙ, කියවලා, හෙම්බත්, ඔයාලාට, පූස්, පෙම්, කතන්දරයක්, ලෑස්තිය, මාලු, මාලුකට්ටා, චාටර්මාලි, ගඩොල්, අළුත, සටහනක්, නොදාපු, වදදුන්නා, වෙලාවක්, නොලැබුණු, බැරිඋනේ, අළුත්, කෙටියෙන්, ලියවෙන්නෙ, නමුත, ස්තූතියි, ඩිලි, courtesy, google, චුට්ටකට, ඉස්සෙල්ල, ඊයකින්, පණිවිඩයක්, හැවිරිදි, තරුණෙයක්, ස්පර්ශ, කාච, contact, lenses, පැළද, සත්තයි, කුණුහරප, නෙමේ, observer, දන්නව, ගෘහ, නිර්මාණ, ශිල්පියෙක්, රැකියාවට, ඇතුලූඋනේ, අහම්බෙන්, කීවොත්, නිවැරදියි, ගිහිල, පයිතගරස්ලා, මෙව්ව, හොයාගන්නකොට, ඒකෙන්, වැඩත්, ගන්නවද, පොකුර, මගෙ, එකෙ, url, හොයා, ගේමක්, දෙන්න, වනේ, හතුරෙක්ටවත්, වෙන්න, නරක, වැඩක්, බොරු, ආටෝප, මොකටද, ආයුබොවන්ඩ, කතාව, ඉංගිරීසි, bunny, ලඟින්, ඇවිදලා, සුළඟක්, ගෙනල්ලා, ආදරේ, විශ්වයේ, සැරිසරා, පටලා, ලංවෙලා, ගුලිවෙලා, නෙතට, නෙත, ඉඟිමරා, විහඟුන්ට, මල්වලට, ටුව, විනෝදාංශයක්, ගත්තට, ඡායාරූපකරණය, හැදෑරීමක්, කැමරාව, අල්ලනවා, එච්චරයි, දැනට, දෑසින්, ඇඳි, සිතුවම්, සමනළ, ගීතය, පහුවදා, ඇහැරුනේ, අරෝශයගේ, සද්දෙට, කිව්වත්, පාන්දරම, මාව, එක්කන්, බොක්කේ, යාලුවෙක්, එකත්, විදියක, පිනක්, සංසාර, සංචාරේ, දහසයවන, දිගහැරුම, now, moved, uploads, piccasa, albums, access, www, sch, following, important, notice, for, readers, mmv, ටිකේ, ඉස්කෝලේ, නිවාඩුව, දවසම, දේකුත්, ක්ලාස්, විභාගයක්, පාඩම්, සිරවී, සැප, දුක, එකටම, වින්දේ, බත්, කෑවේ, විහිලු, තහළු, කරමින්නේ, සැමදා, සතුටින්, උන්නේ, බොරුවට, මිතුරේ, මතකද, ඔච්චම්, කෙරුවා, තරහ, තියන්, උනා, සොයුරේ, රොෂාන්ගේ, කෙරුනට, පස්සෙම, හොරා, ලියන්නම්, නැවැත්තුව, ඉතුරු, හැබෑටම, පැත්තට, නොඑන්න, atm, වංචාවක්ද, හොරකමක්ද, ශයේ, ශක්තිය, සංඝං, සරණේ, සිවුරු, ඊයේ, ගෙන්ටින්, ගිහිල්ල, ආවානම්, මැලේසියාවේ, අපිත්, යමුද, රිප්, පාත්, part, වන්, වර්ෂයකට, කියවීමත්, ලිවීමත්, අතැර, දැමීමි, ලියවිල්ල, කියවීම, වෙහෙසකර, අන්තර්, ජාලය, අයාලා, යලි, සිතිමි, කුරැටු, කොරිඩෝව, පුරාවට, පැතිරී, හිස්බවත්, මරණීය, නිහැඬියාවත්, සමඟ, හිතේ, ඇතිවූ, නොපහන්, හැඟීම, යටපත්, කරගනිමින්, මැවුම්කාර, දේවතාවා, මවාගෙන, අයැදිමින්, කොරිඩ, දරාගමු, අග්නි, සයිබර්, බක්මහ, උළෙලත්, අහවරයි, ඕකට, සීසන්, නෙව, මේං, පාරත්, අරං, වල්, රජාගේ, රාජකීය, අනුග්, රහයත්, මහාචාර්, ඔබෙන්, සමුගනිමි, තරියාගේ, කෙරුවාව, මවිසින්, සෙන්ටිමිටර, රමාණයේ, කැන්වස්, පැනලයක්, ඇක්, රලික්, සායම්, භාවිතයෙන්, ලද්දකි, මිලදී, ගැනීම්, සඳහා, විමසීම්, මාගේ, ෆේස්බුක්, ගිණුම, අළුතින්ම, එළිදකින, සංස්කාර, විනිවිද, remembering, camille, lepage, journalist, cruel, pain, like, piece, his, own, flesh, being, ripped, young, journal, didn, know, serious, රැඩිකල්, පමණින්ම, නොදන්නා, රසිකයෙකු, සිටීයැයි, කිවුවොත්, අරුමයකි, මුහුණපුරා, වැවුනු, රැවුලත්, තට්ට, හිසත්, කෙට්ටු, එම්, අමිහිරිම, අතීතය, ඉරා, හදේ, තිබු, නුබේ, මිහිරිතම, හැඩවූ, සැනසූ, රැවටිලිකාර, අතීතයක, පිරුන, කොතෙක්, විස්, නෙතු, කඳුළු, දියවර, ගත්තු, ඉඳලා, වෙනතුරු, අවස්ථාවල, රාඨමික, සිදුවුණු, සිදුවීම්, ලියලා, හෝඩියේ, පන්තියේ, පහේ, පන්තියෙන්, පාස්, වීමත්, සමගම, සිදුවෙන, කට්ටක, අවසානය, end, era, විශ්මිත්, විරංගත්, උදෑසනින්, පැල්මඩුල්ල, නගරය, කරා, යෑමට, නිවිතිගලින්, බසයකට, ගොඩවී, තිරිවානකැටිය, නිසල, nikmati, layar, inci, dengan, brilian, dari, musik, yang, disempurnakan, penyimpanan, බොර, දියක, ඉඳුවර, පාට, සිනිඳු, පෙතිමත, ලිව්ව, සෙනෙහෙ, පැතුමන්, ආදර, ගැයුව, නුඹ, නමින්, ඉපැදී, මියෙන්නට, හිතුවක්කාරිගේ, u2019s, download, u2013, how, people, make, lots, money, online, giving, simple, gigs, කියපු, දැන්මම, බලමු, ඇරාපු, රස්සාවට, අද්දර, තනිකඩයා, පක්සියාගේ, ඡායාරූපය, උපුටාගත්තේ, ගොඩේ, බයියා, ලියු, සටහනකිනි, ඔක්කාරය, මාතෘකාවක්, වුවද, පසන්, කොඩිකාරගේ, මරණය, come, let, modernize, your, posterior, අධ්, යයනය, කරපු, කාරණයක්, විදිහට, නියම, මේක, හිතුන, ලිවිය, යුතුයි, හැඟුනා, සිතෙන, ආකාරය, හැඳින්වි, ලංකාව, රාජ්, යයේ, සිරස, කරමුද, හිනාවෙන්න, ඇවිත්, බරපතල, චෝදනාවකි, එනම්, අකාර්ය්, යක්ෂම, නොසැලකිලිමත්ම, කාර්ය, මණ්ඩලය, වාසය, රෝහලේ, බවය, සඳුදා, දේශනයක, ජීවිත, තුට්ටුවකට, නොවටිනායයි, රෝහල, සංවේදී, among, most, breathtaking, islands, entirely, within, south, shore, island, archipelago, memorable, bali, deals, idea, behind, inclusive, monaru, මොනරු, මුල, කියැවීමට, පිටුවේ, දකුණු, නෙළුම්මලට, කොටන්න, උපාධියෙහි, දෙසුම, තනි, අසුන්, එහෙත්, යෙහෙළියක, වීමත, සදානන්දකර, කුරුටු, දම්මි, අම්මෝ, කටහඬ, ඇහිලා, සුගත්, දුවගෙන, පොල්කටු, හැන්දකුත්, අතේ, ඇතිව, වැඩට, යන්ට, දම්මිට, හදලා, ඔහුගේ, පුරුද්දක්, අම්මාවරුනේ, podi, kumarihami, domain, renewal, mail, ගුගල්, ආවම, මෙව්වා, තිබුන, මතක්, ජොබ්, ඩිග්රි, ෆේස්, බුකියෙයි, කැපවීම, උනන්දුව, thoughts, yasith, යසිත්ගේ, රිස්ටෝපර්, කොලොම්බස්, කසාද, බැදලා, තිබ්බානම්, මොකේද, කාත්, එක්කද, කවද්ද, රශ්ණ, මේවා, එයාලගේ, වැරදි, ශම්මිගේ, ක්ෂිතිජය, අඩි, දේහදාරියෙක්, වැටුන, සරමට, කොලර්, ෂර්ට්, ඇන්දෙ, යුක්තියට, මිස, අයුක්තියට, හිස, නමන්නෙ, තමන්ගේ, සිරාගෙ, කාමරේ, පිළිගැන්වීම, ඉස්කෝල, නිවාඩුවෙ, සතිය, දහයක්, දොළහක්, තිබුනට, නිවාඩු, 159, හදිසි, අච්චාරුමය, තත්වයක්, ඩෙනිම, blue, jeans, පරීක්ෂාව, රාජ්ගෙ, නවාතැන, හිතුවේ, දක්නට, එලි, පිළිම, අත්භූත, රුප, පොස්ට්, ලිවීමේ, මුලික, අදහස, සැමරුම්, නිකමට, තිබුනානේ, මහේෂ්, අය්යා, තාම, සොදුරු, අසපුව, ලියමින්, දැනුම, බෙදනවා, වගේම, තැනකට, දේව්, එකල, බම්බලපිටියේ, සිරිසඳ, ලැගුම්, හලක්, 1952, කිහිපයක්, සාන්තයන්, නේවාසිකව, විසූ, උදෑසනක, ස්නානය, ගීයක්, වරෙ, ආයිබො, ඩෙනිස්, සැහැල්ලුව, පස්වන, සබැඳි, වනවිටත්, ඉතිව, පමනි, ඉතිය, රාම, රාවන, යුධයේදීම, කඩා, බිද, දැමුනි, දෙකත්, දසිස්, කුරුළුත්, ආදරෙන්, inline, නැත්තම්, අවිහිංසාවාදයේ, ලෙසින්, විරුදාවලියලත්, මහත්මා, ගාන්ධි, තුමාගේ, යෝධ, සෙවණැල්ලයි, ඉන්දීය, සෙවණැල්ල, බුබුළු, වැඩකරපු, ආයතනයක, හිටියා, පිලිගැනීමේ, නිලදාරිනියක්, පොත්ත, රතුවට, තිබීම, කඩ්ඩ, ඇරුනහම, පුලුවං, බෝලයක්, තිබ්බේ, ඇලෙක්සැන්ඩර්, රෑහැම්බෙල්, අටම්පහුර, සඳවත, සෙනෙහසින්, නෙත්, ගැසුනත්, දෙනෙත්, ඇරෙන, වැසෙන, ඇහි, පිය, ලැඟුම්ගෙන, සිටින්නේ, නුඹමය, නුඹේ, නෙත්කළු, දෙනයනමය, ලියැවිල්ල, හැඩකාර, හැන්දෑව, බැංකුවේ, හරියට, හප්පා, හපන්, අවුරශ්නේ, එනවා, කිවුව, හින්දා, මස්, එකකුත්, මහන්සියෙන්, ගෙට, වෙච්ච, ගුණතිලක, බඩු, මල්ල, කැදැල්ල, ඔමාගේ, හීන, එළැඹි, හෝරාවක, අනුරාධ, ඉහළ, තට්ටුවේ, පොත්පත්, පෙරළා, බොහෝමයක්, බුද්ධික, ඉමාලිට, තිළිණ, කරන, දෙයියන්ගේ, ලෙඩ, එකොළොස්, වැනි, හැරුම, මංපෙත, path, අලුතින්, පෝස්ට්, නීතීඥ, නිශාන්ත, සමන්, කුමාර, මහතා, විස්තරයක්, පලවුනු, computer, crime, act, රතීගේ, දිගු, නිහැඩියාවකින්, රජා, සිතුවේය, ඉවර, තිබුනේය, අවරුදු, මෙදා, තුර, best, boss, ever, thahanam, adawiya, බයයි, ඒත්, හොල්මනුත්, ඇහැකි, ළගත්, තියනව, රයෝජන, මන්, ලයිට්, තිබ්බ, ගෙජ්ජි, මල්ල්, mind, 2020, රුසි්යානු, 1950, දශකයේ, ඇරඹි, අභ්, යවකාශය, ගැනීමේ, යුද්ධය, නැත්නං, පළවැනියා, තරඟය, පැවතුනේ, සෝවියට්, රුසියාවේ, රොකට්, සර්ගේයි, පාව්ලොවිච්, කොරොලෙව්, දේශකයා, ගමට, වූණා, නිමිත්ත, වුණේ, නායක, හාමුදුරුවන්ගේ, උපන්, යෙදී, lankan, jungle, food, buddhist, monk, birthday, jackfruit, alms, සමකය, වටේ, year, කොඳමල්, හසමාන, වතේකුමුදු, බැලුම්, අඩවන්, අනුරාග, නෙතේඔමරි, ලතා, මවන්, ළඳේපිරිපුන්, හඳපාන, ලීලේකුරුළු, කියන්, ළඳේවිහඟුන්, අමනාප, නොවේ, තිලකසිරි, රත්නායක, sumudu, rata, epa, lande, thilakasiri, rathnayaka, sinhala, lyrics, පැදුර, ආයුබෝවන්, හැමෝටම, අවසානෙටම, ලිව්වේ, ජනවාරි, වැනිදා, හිතාගන්න, පුළුවන්ද, දශකයකටත්, චමී4යූ, chami4u, ඉක්මන, එහෙ, බලල, බලන, 2026, අවුරුද්දෙනුත්, එකාමාරක්, ඉවරයි, එන්නම, වේගෙ, වෙනව, හිතෙන්නෙ, කලකට, වෙලකට, බැස්සේ, after, long, while, සමීගේ, ලෝක, නොලියාම, හිතුවත්, හදාගන්නම, තියන්නෙ, ravi, weerasinghe, වාංපතුල්, රවියා, දැනගන්නෙ, ලෝකෙන්, වෙනම, සුබ, ගමං, කුමාරි, වාරු, උදව්කාර, බිත්ති, කිළුටු, වෙයි, එව්වේ, hare, පැල්ලම්, mini, රසවිඳීම, අයිතියක්, නිර්මාණය, දක්ෂතාවය, නිර්මාණයෙන්, සාධාරණ, රතිලාභ, ලැබීම, නීතිමය, අයිතියයි, ගායක, ගායික, නිර්මාණකරුවාගේ, ආතම්මගෙ, පෙට්ටගම, week, තුන්වැනි, සංසලා, iii, ඉවාන්, පවුලූශා, චිත්, රපටි, වටිනාකමක්, ලෝකේ, ඔහොමද, ඉඳල, හිටලා, බාල, වයින්, ෂොට්, tough, guy, book, club, හෙවත්, ගෙනියමු, අන්තර්ජාලයේ, බිත්තිය, ලාව, න්නයේ, පිහිටි, ගම්මා, නයේ, සිය, සැල, කිය, රජයේ, රැකි, නිරත, වූහ, අතු, රින්, රෝහි, යර්, ලාවේ, මිනි, න්දෝරු, කෞතු, තිලක, තැන්, ගාලා, work, licensed, under, creative, commons, attribution, noncommercial, noderivs, unported, license, november, 2017, 2015, පෝස්ටු, සමාජයේ, පුද්ගලයන්, විවිධත්වය, අසමානතා, සමානතා, සුවිශේෂවන, සුවිශේෂ, නිරප, ගප්පියා, හදවතක්, හැබැහින්, ගැසුනෙමි, දවසට, නිවාඩුවක්, කවු, ගැනත්, සඳහනක්, පොස්ටුවෙන්, කෙරේවි, පෝස, පරංගියා, කෑවෝ, තුන්, විජාතික, ඉල්ලං, නොමිලේ, ඳුරු, පියනගන්නී, පන්තියක්, තිබුනා, සුවඳ, විහිදෙන, කවිපන්තියට, අරමුණු, අහිමි, නොවූ, ධාරාට, පිළිතුරක්, කවදාක, එක්තැන්, දරා, අත්වැල්, බැඳන්, යමු, ජීවිතේ, වදන්, බොල්, හීනෙකී, දිනපොතේ, ලියන්නේ, කොළඹගේට, ඊයක්, යැවූවෙමි, විශ්වාසයෙන, සයිබරයේ, වෙතත්, බුකියේ, සැරිසරන, අසන්නට, දකින්නට, ලැබෙන්නේ, අමුතු, කතාය, ආච්චිලා, සියලාගේ, කොපි, කඩේටත්, නාන, මංකඩටත්, ලංකා, නිව්ස්, කොලිජියේ, මොටෝ, අප්පමාදෝ, අමතපදන්, නැත්තන්, නිකා, ඉදින්, දෙවන, බැලුම, කියවපු, උනුසුමෙන්ම, සොයුරා, ඔහුත්, සහෝදර, ආනන්දියෙකු, එසේ, අමතනු, කැමැත්තෙමි, ඇවිද, ගියෙමි, සියල්ලෝ, මිය, යති, බහුතරය, මළවුන්, මිහි, ගද්දී, ඇත්තන්, සජීවින්ගේ, ගනිති, හදවත්වල, උරුමක්කරුවෝ, බොරැල්ල, කනත්තේ, කනත්ත, නිහඬව, සිව්, හෝරාවක්, කියවා, නොදත්, වැසියා, ලියනාඩො, හඳුනන්නේ, ටයිටැනික්, titanic, ජැක්, ලෙසම, පමනක්, සිනමාවේ, සලකුණක්, හෙළිදරව්ව, කපුටු, පවන්, සලා, සිහිලෙ, රඟයි, නදට, කොහෝ, රජාතාන්ත්, රික, සමාජවාදී, නෑම, අතිශයින්, ගමනක්, මොටෝසයිකලයකින්, ගනිද්දී, තරමක, අත්දැකීමක්, වනවා, නොඅනුමානය, මැදියම්, නකල්ස්, පිටවල, පතනට, යතුරු, පැදියේ, රාසජනක, කුමක්දැයි, රශ්නයට, ඇසෙන, පැනයක්, තිබේ, අදහස්, ඔළුවට, කොහෙන්දැයි, ලොවටම, ඇහෙන්න, තාමත්, ඇරගන්න, අතීතකාමයක්, කතාවක, ගත්ත, අලුත්, කීපයක්, දෙදෙන, අවසානයක්, ආරම්භයක්, පෙබරවාරි, හතර, වෙනිදා, ආදරවන්තයන්ගේ, දවසේ, සිද්ධියක්, දවසකට, අඩවියට, ඇත්තන්ගේ, සේයාරුව, අන්තර්ජාලයෙනි, මොටෝසයිකලයේ, පිරුණකි, මාර්ග, බදය, හැරීමට, සුපුරුදු, පරිදී, වැස්සේ, ඉදිරියටම, කියෝපුව, විචාර, යුද්ධ, යකා, මළා, කෝලන්, පරංගි, දුලීකා, මාරපණ, ටහිකෙයි, ඇමරිකා, අනේමන්දා, අජන්තා, රණසිංහ, පින්තූරු, භාෂාව, සාහිත්, ටවර්, හෝල්, ආගම්, නාට්, ඉතිහාස, සුද්දා, සිරි, පූර්ණි, පින්තුර, ගොසිප්, ස්වභාව, සෞන්දර්ය, කාලින, නිසදැස්, ආදරය, අතීතකාමය, වර්ගීකරණ, subscribe, atom, home, older, හිතනවා, හැරීමෙන්, තියෙන්නට, තැන්වලම, පිපී, තිබෙන්නේ, හැඩට, නැතත්, දැමිය, පෝච්චියක, නෙලාගෙන, මල්වල, සුන්දර, ජීවිතයට, මලක්ම, නොකී, වාගේ, ඇත්තේම, ගැලවීමක්, මල්වලින්, දෙවියනි, කියවන්නට, කෙනෙකුට, කොලුවා, දිනක, ලියූ, නමකිනි, මලක, චරිතයේ, පුද්ගල, හේතු, දෙවෙනියට, එයා, බ්ලොගයේ, මල්ගීය, කෝඩ්නේම්, මල්කි, හැදුවේ, පසුබිම, චරිතයට, වාරයක්, වැඩිම, කවිවල, කෙටිකතා, අහම්බයක්, අරුම, දෙදෙනෙකු, සමාන, නමත්, වුණ, සෙට්, ඩැෆීගෙන්, හාද, හුටපටයට, ඩැෆීගේ, ඇරලා, සින්දුවටත්, විතාරනගේ, දයාන්, කවියටත්, වර්ඩ්ස්වර්ත්ගේ, විලියම්, යායකි, කහපාට, වෝල්පේපරය, ෆෝන්, මලෙන්, හැදුණේ, ඩැෆී, කථාවේ, දාක, කවුරුත්, කතන්දරේ, හදන්නේ, හතරෙන්, කාගෙද, මටත්, කියද්දී, පරණ, හමුවී, පාක්, ස්ට්, රීට්හීදී, කොළඹ
Text of the page (random words):
දිග කලිසම නොව කලු දිග කලිසම සහිත අර්ධ යුනිෆෝම් එක ය ඕනෑම දෙයක් ටෝක් කර ගොඩ දැමීමේ කලාවේ පිකාසෝ කෙනෙක් වේ නම් මේ ඒ කොල්ලා ය ස්පොන්සර්ශිප් නම් නතින් ය ඉතින් මේ කොල්ලාට කෙල්ලව හමුවන්න ලැබෙන අවසාන අවස්ථාව වන්නට පුළුවන් ය කොල්ලා දිවවිත් විනිසුරු පසු කරමින් ඔයා මට කැමති ද නම් වූ ෆුල්ටොස් පන්දුවක් පිතිකාරිනීය වෙත එල්ල කළේ ය පිත්ත වෙත එක එල්ලේ පැමිණි පන්දුව වෙත ඉදිරියට පැමිණ පාදයක් පෙරට තබා දර්ශනීය ඩ් රයිව් පහරක් එල්ල කර පන්දුයවන්නාට ඉහළින් හයේ සීමාව වෙත පන්දුව යොමු කිරීමට පිතිකාරිනිය සමත් වූවා ය අකමැති නම් මම මෙහෙම ඇවිදින්න එයි ද ඔයා එක්ක මූණ බිම හරවා හිටිය ද ඇස් දෙකෙන් කොලුවාගේ මුහුණ බලමින් ඈ උත්තර දුන්නා ය එම වාර්තාගත පිතිකරනය සිදු වූයේ අදින් වසර අටකට පෙර ය කොල්ලා හමුවන අවසන් දවස බැවින් ඌට දෙන්නට කුමක්දෝ යමක් ගෙන ආ බව කෙල්ල කියමින් සිටියා ය නමුත් මේ පිතිකරනයෙන් පසු ඇය දැන් නම් එය කොහෙත්ම දෙන්නට බැරි බවම කියනවා ය කොහොම හෝ වදෙන් පොරෙන් එය ඉල්ලාගෙන කොල්ලා ගෙදර ආවේ ය පිටු හතරක ලියුමකි අවසන් ඡේද දෙකට පැමිණෙන විට එය දෙන්නට බැරි යැයි කියූ හේතුව කොල්ලාට තේරුම් ගියේ ය ඔයා මට කැමතිද බෝලය කොල්ලා එල්ල නොකරත් කමක් නැතිය කෙල්ල හරි ලස්සනට එය අවසන් ඡේද දෙකෙන් එල්ලකර තිබුණා ය ස්ථානය මරදාන දුම්රියපොළ ඇතුළේ ය කොල්ලෝ රංචුව ටිකට් ගැනීමට මාරු කාසි කලෙක්ෂන් දමන මොහොත ය කොල්ලා මාරු කාසි හොයන අතරම වහ වහා ඒටීඑම් කාඩ් පතක් එළියට ඇද අඩෝ මේකෙන් ගෙවන්න බැරිද බං කියා වට වී සිටි කොලු රංචුවෙන් ඇසී ය මොහොතකින් එහා පැත්තෙන් ඇසුණ කෙල්ලන් රංචුවකගේ මිණි කිංකිණි සිනා නාදයකි කොල්ලා ඒ වචන ටික කියූවේ ඒ තරම් හයියෙන් නොවුන ද දැන් වැඩේ නෝන්ඩි වී හමාර ය මේ උඹලා ටිකට් අරන් වරෙල්ලා මං අර කෙල්ලො ටික බැලන්ස් කරලා එන්නම් කියා කොල්ලා මාරු විය කෙල්ලන් තිදෙනා මරදානේ ගුවන් පාලමේ සිට 9 වෙනි වේදිකාවට පඩිපෙළ බසින විටම ඌ කෙල්ලන්ට කිට්ටු කරේ ය බලන්ඩකෝ නංගි කාඩ්වලින් ගෙවන්ට බෑ කිව්වනේ කලු සපත්තු පළඳින කොටු කර සහිත කොට ගවුම් අඳින මරදානේ එක්තරා බාලිකාවක මේ කෙල්ලන් තිදෙනාගෙන් කැරලි කොණ්ඩයක් තිබූ සුදු ලස්සනම කෙල්ල කොල්ලාගේ මූණට එබී මල් මල් හිනාවක් පෑවා ය අයියා නේද ඉන්නේ මළ හොන්ඩරයකි මේකි මේ අහන්නේ කොල්ලා හරියටම බහින බස් හෝල්ට් එකේ නම කියමිනි ඔව් නංගි කොහොමද දන්නෙ කොල්ලා වහ වහා දිවේ පැටලී තිබූ වචන අමුනාගෙන ඇසුවේ ය මං ඉන්නේ නේ අයියා කෙල්ල මේ කියන්නේ කොල්ලා බහින බස් හෝල්ට් එකට කලින් හෝල්ට් එක ගැන ය ඒ කියන්නේ දෙන්නාම කොට්ටාව ස්ටේසමෙන් බැස ගෙවල්වල යන්නේ එකම බස් එකේ ය අම්මපා මේකිව කලින් මීටර් නැති හැටි කොල්ලා කල්පනා කළේ ය කොල්ලා කොන්දොස්තරගෙන් ටිකට් ඉල්ලන්නේ කොහාටදැයි අසා ගැනීමට කෙල්ල කී දවසක් උත්සහ කලාදැයි කොලුවාට කීවේ පස්සේ ය උදෑසන කොට්ටාවෙන් මරදාන එකක් කියා ටිකට් ඉල්ලන කොල්ලාගේ කටින් වචන දෙකක් ඇහෙන ටිකට කණ් දීමට කොල්ලාට කලින් ස්ටේශමට ආ හැටි කීවේ ද පස්සේ ය දුම් රියෙන් බැස්ස විගසම කෝ මූ කියා සෙවීමට වට පිට බලා හෙමීන් උගෙ පස්සෙන් වැටී උගේ හැඩ බලමින් ප් රධාන පාරට එන හැටි ගැන කොල්ලා දන්නේත් පසුව ය කෙල්ල ඒ කාලයේත් අම්බානක දියුණු ය මාස හයක් තිස්සේ එච්චර දෙයක් කරමින් සිටි මේ කෙලීව මීටර් වන්නට මෙතරම් ප් රමාද වූයේ කොල්ලා පාරේ අල තම්බමින් වඩේ විකුණමින් හෝ භාවනායෝගීව උන්න නිසා ද කියා කොල්ලාට අදටත් තේරෙන්නේ නැත ස්ථානය කොටුව අවිස්සාවෙල්ල දුම් රි යේ තුන්වෙනි පෙට්ටිය ය දැන් මුන් දෙන්නා යන්නේ ශේප් එකේ කාටත් මීටර් නොවන්නට ජෝඩු දමාගෙන ය එදා කෙල්ලගේ උපන්දිනය බැවින් කෙල්ල කේක් කිලෝ හතරක්ම ඒකාබද්ධ ආනන්ද ගෝතමී 138 කෝච්චි මගීන්ට පමණක් නොව දුම් රියේ ගාඩ්ගේ ඩ් රයිවර්ගේ පටන් සෑම සියල්ලන්ටම දෙන්නට ඇති තරම් ගෙනවිත් තිබුණා ය දුම් රිය කොටා රෝඩ් නැවතුම් පලේ නැවතූ වහාම එක හඬින් හැපි බර්ත්ඩේ ටූ යූ ගයන්නට මුලු කෝච්චි පෙට්ටියම එකතු විය ගායනා කොට අවසාන වන විටම හූ හඬ නගා දුම් රිය කොටා රෝඩ් දුම්රියපළෙන් පිටත් වූ බව කොල්ලාට මතක ය කොල්ලාට ඒ කාලයේ කවීන් ව මතක තිබුණ ද දුලාජයා ට් රේන් එකේ ගිය වගක් මතක නැත නමුත් වසර අටකට පසු ගිය සතියේ කොළඹ පාක් ස්ට් රීට්හීදී හමුවී පරණ දුම් රිය මතක කියද්දී ඔව් බං මටත් කේක් හම්බුනා මට හම්බුනා මං කෑවා මං දන්නෙ නෑ කාගෙද කියල කියා දුලාජයා කීවේ ය ස්ථානය කොල්ලාගේ හිත ය මේ කියන්න හදන්නේ මේ කතන්දර හතරෙන් කොල්ලාගේ හිත ඇතුලේ විතරක් තියෙන කතන්දරේ ය මේ කෙල්ල කවුරුත් නොව පසුගිය දාක කී කථාවේ උන් ඩැෆී ම ය කෙල්ලගේ නම හැදුණේ ඩැෆඩිල් මලෙන් ය ඒ කාලයේ කොල්ලාගේ ෆෝන් එකේ වෝල්පේපරය වූයේ කහපාට ඩැෆඩිල් යායකි විලියම් වර්ඩ්ස්වර්ත්ගේ ඩැෆඩිල් කවියටත් දයාන් විතාරනගේ සින්දුවටත් කොල්ලා පණ ඇරලා ය කොල්ලා ඩැෆීගේ හුටපටයට කලින් හාද වී සිටි කෙල්ලගේ නම මල්කී ය ඩැෆීගෙන් පසු කොල්ලා සෙට් වුණ කෙල්ලගේ නමත් මල්කී ය නම සමාන වූවාට ඒ දෙදෙනා දෙදෙනෙකු වීම අරුම පුදුම අහම්බයක් වන්නට ඕනෑ ය කොල්ලා ලියන කෙටිකතා කවිවල වැඩිම වාරයක් කෙල්ලගේ චරිතයට පසුබිම හැදුවේ ඔය දෙවෙනි මල්කි ය කෝඩ්නේම් එක මල්ගීය ය මේ බ්ලොගයේ වැඩියෙන්ම ලියා ඇත්තේ ද එයා ගැන ය කොටින්ම දෙවෙනියට වැඩියෙන්ම ලියන්නට හේතු වූ පුද්ගල චරිතයේ නම එන්නේ ද එක්තරා මලක නමකිනි ඒ මල ගැන ලියූ කතා කිසිම දිනක කොලුවා කිසිම කෙනෙකුට කියවන්නට දී නැත දෙවියනි කොල්ලාට මල්වලින් නම් ගැලවීමක් ඇත්තේම නෑ වාගේ ය මල් කි ලා දෙන්නා වාගේම මේ ඩැෆඩිල් මල ද එකී නොකී හැම මලක්ම කොල්ලාගේ ජීවිතයට සුන්දර මතක එකතු කල හරි ආදරණීය මිනිස්සු ය මල්වල හැඩ බලන්න නම් ඒවා නෙලාගෙන පෝච්චියක දැමිය යුතු නැතත් ඒ මල් හැඩට තිබෙන්නේ පිපී තියෙන තැන්වලම තියෙන්නට ඉඩ හැරීමෙන් බව කොල්ලා හිතනවා ය posted by අල්තයීර් altaïr කරූ 3 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom වර්ගීකරණ අතීතකාමය 38 මට හිතෙන හැටි 35 මතක මාවත 24 මල් ගීය 23 සමාජ 21 ජීවිතය 19 ආදරය 18 ඇවිද්ද පය 17 ඇය 16 කවි 16 නිසදැස් 15 විශේෂ සටහන් 15 හිතට වදින කතා 12 සිහින 11 කාලින 10 ස්වභාව සෞන්දර්ය 10 ආනන්දය 8 ගොසිප් 6 සංගීතය 6 හිත ගිය පොත් 6 මරදාන 5 මොටෝසයිකල් දිනපොත 5 සින්දු කතන්දර 5 පින්තුර කතන්දර 4 පූර්ණි 4 සිරි ලක 4 සුද්දා 4 ඉතිහාස 3 නාට් ය 3 වැලන්ටයින් 3 ආගම් 2 කෙටි කතා 2 ටවර් හෝල් 2 භාෂාව හා සාහිත් යය 2 මගේ පින්තූරු 2 සින්දු කවි 2 අජන්තා රණසිංහ 1 අනේමන්දා ඉතිං 1 ඇමරිකා 1 ටහිකෙයි 1 දුලීකා මාරපණ 1 පරංගි 1 මල කෝලන් 1 යකා මළා 1 යුද්ධ 1 විචාර 1 මේ සතියේ වැඩිපුරම කියෝපුව ආනන්දේ ගී රාවේ ඇත්තටම ආනන්දේ ගැන සින්දු කීයක් තියෙනවද ඕනෑම පාසලක පාසල් ගීය යනු එම පාසලේ අනන් යතාවය විදහා පාන්නක් හැම පාසලකම නැති වුනත් බොහෝ පාසල්වල සතියට එක් දිනක් හෝ සතියට ද මොටෝසයිකල් දිනපොත හොල්මන් වැස්සේ ඉදිරියටම සේයාරුව අන්තර්ජාලයෙනි මොටෝසයිකලයේ ඇල්ල ගිය ගමන ද රස කතා පිරුණකි මාර්ග තද බදය මග හැරීමට සුපුරුදු පරිදී රාත් රී දහ මළ ගිය ඇත්තන්ගේ වැලන්ටයින් දා පහුගිය පෙබරවාරි දා හතර වෙනිදා රාත් රියේ ඒ කියන්නේ 2016 අවුරුද්දේ ආදරවන්තයන්ගේ දවසේ සිද්ධ වුන සිද්ධියක් ටික දවසකට පස්සේ මේ අඩවියට මේ කෙටිම කෙටි 04 කතා හතරක් ස්ථානය පන්නිපිටිය දුම් රියපොළ ඉදිරිපස ය පොද වැස්සෙන් බේරෙන්නට දුම්රියපොළ පාරේ එළවළු කඩයක් යටට වී වට පිට ගැන වර්ෂපූර්ණයක් අවසානයක් පසු පස ආ ආරම්භයක් පුංචි කතාවක් තවත් එක වර්ෂපූර්ණයක් තාමත් හිතින් අත ඇරගන්න බැරි අතීතකාමයක් අවසන් වුන කතාවක අවසන් වුන තැන ඉඳන් පටන් ගත්ත අලුත් කතා කීපයක් දෙදෙන මොටෝසයිකල් දිනපොත 04 චරිත තුනක් එලිවන ජාමයේ රත්නපුරයේ සිට මීළඟ නැවතුම ලෙස නම් කල පඹහින්න දක්වා මොටෝසයිකල් බඩියන් දෙදෙනාව ලීඩ්කරේ පඹහින්න හන්දියේ ඇති රසම රස රෑ කෑම කඩයක් අ යන්න කියන්න ලොවටම ඇහෙන්න මගේ නම කුමක්දැයි අසන ප් රශ්නයට පමණක් දෙවෙනි වෙන මගෙන් මීළඟට වැඩිපුරම ඇසෙන පැනයක් තිබේ නම් එය ඔය අදහස් ඔළුවට එන්නේ කොහෙන්දැයි මගෙන් අසන නකල්ස් හරහා පිටවල පතනට මහ රෑ යතුරු පැදියේ ගිය ත් රාසජනක ගමන ඕ නෑම අතිශයින් සාමාන් ය ගමනක් පවා මොටෝසයිකලයකින් ගමන් ගනිද්දී එය තරමක වෙනස් අත්දැකීමක් වනවා නොඅනුමානය මැදියම් ප් රජාතාන්ත් රික සමාජවාදී කපුටු පියා පවන් සලා සිහිලෙ රඟයි නදට කොහෝ කරුණාරත්න ඩිකැප් රියෝ හෙළ සිනමාවේ සලකුණක් විශේෂ හෙළිදරව්ව ඔබ නොදත් ඩිකැප් රියෝ නම් හෙළ වැසියා ලියනාඩො ඩිකැප් රියෝ ඔබ හඳුනන්නේ ටයිටැනික් titanic හී ජැක් ලෙසම පමනක් වූවාට කමක් නැත නමුත් වැඩිපුරම කියවා ඇත්තේ ආනන්දේ ගී රාවේ ඇත්තටම ආනන්දේ ගැන සින්දු කීයක් තියෙනවද ඕනෑම පාසලක පාසල් ගීය යනු එම පාසලේ අනන් යතාවය විදහා පාන්නක් හැම පාසලකම නැති වුනත් බොහෝ පාසල්වල සතියට එක් දිනක් හෝ සතියට ද බොරැල්ල කනත්තේ නිහඬ කතා කනත්ත හරහා නිහඬව ගමන් කල සිව් හෝරාවක් සියල්ලෝ මිය යති අති බහුතරය මළවුන් සේ මිහි වැළඳ ගද්දී ඇතැම්හු දිවි ඇත්තන් සේ තව තවත් සජීවින්ගේ හද වැළඳ ගනිති එකී හදවත්වල උරුමක්කරුවෝ තම හද සුළඟ වගේ ඇවිදින් සුළඟ සමග ඇවිද ගියෙමි දෙවන හැරී බැලුම සුළඟ වගේ ඇවිදින් පොත කියවපු උනුසුමෙන්ම දිනේෂ් කොළඹගේ සොයුරා ඔහුත් සහෝදර ආනන්දියෙකු බැවින් එසේ අමතනු කැමැත්තෙමි වෙ ලංකා ඊ නිව්ස් ආනන්ද කොලිජියේ මොටෝ එක අප්පමාදෝ අමතපදන් සල්ලි නැත්තන් නිකා ඉදින් සයිබරයේ කෙසේ වෙතත් බුකියේ සැරිසරන විට අපට අසන්නට දකින්නට ලැබෙන්නේ හරි අමුතු කතාය ආච්චිලා සියලාගේ කාලේ හන්දියේ කොපි කඩේටත් නාන මංකඩටත් වඩා හ සුළඟ වගේ ඇවිදින් දිනේෂ් කොළඹගේට ඊයක් යැවූවෙමි ඔබ දිනේෂ් කොළඹගේ ය යන විශ්වාසයෙන මොටෝසයිකල් දිනපොත 04 චරිත තුනක් එලිවන ජාමයේ රත්නපුරයේ සිට මීළඟ නැවතුම ලෙස නම් කල පඹහින්න දක්වා මොටෝසයිකල් බඩියන් දෙදෙනාව ලීඩ්කරේ පඹහින්න හන්දියේ ඇති රසම රස රෑ කෑම කඩයක් මගේ දිනපොතේ අද රෑ ලියන්නේ කවදාක හෝ එක්තැන් වෙලා සුව හා සුසුම් සම සේ දරා අත්වැල් බැඳන් යමු ජීවිතේ ඒ කී වදන් බොල් හීනෙකී අහිමි නොවූ ඔහු සොඳුරු මං පෙතේ ධාරාට පිළිතුරක් සො ඳුරු මං පෙතේ පියනගන්නී ධාරා පහුගිය දවසක අපූරු කවි පන්තියක් ලියා තිබුනා ගමේ සුවඳ ගමේ මතකයන් විහිදෙන අපූරු කවිපන්තියට ධාරා අරමුණු කර පරංගියා අපෙන් කෑවෝ තුන් විජාතික ඉල්ලං කෑම නොමිලේ අ ද ඉරිදා ගොඩක් දෙනා ගෙදර ඉන්න දවස ඇත්තටම මේ ඉරිදා කියන දවසට නිවාඩුවක් හඳුන්වා දුන්නේ කවු ද ඒ ගැනත් සඳහනක් අද පොස්ටුවෙන් කෙරේවි පෝස ගප්පියා සොඳුරු හදවතක් හැබැහින් මුණ ගැසුනෙමි සමාජයේ හමුවන පුද්ගලයන් විවිධාකාර ය විවිධත්වය යනු සාපේක්ෂ අසමානතා මෙන්ම සමානතා ය ඇතැම්හු සුවිශේෂවන අතර සුවිශේෂ වීම පවා සාපේක්ෂ හා නිරප පහුගිය පෝස්ටු 2013 29 march 4 april 7 may 7 june 3 august 5 september 3 2014 6 february 1 march 1 june 1 july 1 september 1 october 1 2015 35 february 1 april 2 may 4 june 9 july 10 august 6 october 1 december 2 2016 14 january 1 february 4 march 2 april 1 may 4 october 1 december 1 2017 2 june 2 2018 8 march 1 june 3 july 1 september 2 november 1 2019 7 january 2 february 1 march 1 april 2 may 1 මොටෝසයිකල් දිනපොත 04 චරිත තුනක් අල්තයීර්ගේ අඩවිය 2013 2018 this work is licensed under a creative commons attribution noncommercial noderivs 3 0 unported license එන යන කට්ටිය සූ ගාලා ආපු සෙනග මම යන තැන් තිලක සිත බ් රෝහි යර් හා දිය ත ලාවේ මිනි න්දෝරු කෞතු කා ගා රය දිය ත ලාව නග රා ස න්නයේ පිහිටි අපේ ගම්මා නයේ පසු ගිය වසර සිය යක පමණ කාලය තුළ සැල කිය යුතු පිරි සක් රජයේ රැකි යා වල නිරත වූහ ඒ අතු රින් වැඩි පිරි සක් 2 days ago අන්තර්ජාලයේ මගේ බිත්තිය tough guy book club හෙවත් බාර් එකට පොත් ගෙනියමු ඔය බාර් ඇතුලේ සිද්ධ වෙන කතා බහ වලට කතන්දර චිත් රපටි වල එහෙම නම් සෑහෙන වටිනාකමක් තියෙනවා හැබැයි ඇත්ත ලෝකේ ඕක ඔහොමද ඉඳල හිටලා බාල වයින් ෂොට් එකක් වි 5 days ago ඉවාන් පවුලූශා සංසලා iii අවසන් කොටස තුන්වැනි සහ අවසාන කොටස ඇගේ කතාවේ අයිතිය 1 week ago ආතම්මගෙ පෙට්ටගම නිර්මාණකරුවාගේ අයිතිය සංගීතය රසවිඳීම අපේ අයිතියක් නිර්මාණය කිරීම ඔවුන්ගේ දක්ෂතාවය එම නිර්මාණයෙන් සාධාරණ ප් රතිලාභ ලැබීම ඔවුන්ගේ නීතිමය අයිතියයි ශ් රී ලංකාවේ ගායක ගායික 2 weeks ago mini කවි පැල්ලම් වාරු දෙන උදව්කාර බිත්ති කිළුටු වෙයි ලියා එව්වේ hare 4 weeks ago නුවර කුමාරි සුබ ගමං නොලියාම ඉන්න හිතුවත් හිත හදාගන්නම බෑ ඒ නිසා මේ සටහන තියන්නෙ ravi weerasinghe කොටින්ම වාංපතුල් රවියා මම ඔහුව දැනගන්නෙ බ්ලොග් ලෝකෙන් ඒක වෙනම ල 2 months ago සමීගේ පුංචි ලෝක ය කලකට පස්සේ වෙලකට බැස්සේ after a long while කාලය යන ඉක්මන එහෙ බලල මෙහෙ බලන ටිකට 2026 අවුරුද්දෙනුත් මාස එකාමාරක් ඉවරයි නේද මාර වැඩේ කියන්නෙ එන්න එන්නම කාලය ගත වෙන වේගෙ වැඩි වෙනව කියල හිතෙන්නෙ න 6 months ago චමී4යූ chami4u ආයුබෝවන් හැමෝටම ඇත්තටම මගේ බ්ලොග් එකට මම අවසානෙටම කතාවක් ලිව්වේ 2014 ජනවාරි 22 වැනිදා හිතාගන්න පුළුවන්ද හරියටම දශකයකටත් වැඩි කාලයක් ඉතින් මේ දි 10 months ago ගී පැදුර සුමුදු රටා එපා ළඳේ තිලකසිරි රත්නායක sumudu rata epa lande thilakasiri rathnayaka sinhala lyrics සුමුදු රටා එපා ළඳේ කොඳමල් හසමාන වතේකුමුදු බැලුම් එපා ළඳේ අඩවන් අනුරාග නෙතේඔමරි ලතා මවන් ළඳේපිරිපුන් හඳපාන ලීලේකුරුළු කතා කියන් ළඳේවිහඟුන් අමනාප නොවේ සු 1 year ago සමකය වටේ sri lankan jungle food buddhist monk s birthday and jackfruit alms ගමටම කොස් දුන් හාමුදුරුවෝ ගමටම කොස් දුන් හාමුදුරුවෝ පහුගිය ඉරිදා අපේ ගමට විශේෂ දිනයක් වූණා ඒකට නිමිත්ත වුණේ අපේ ගමේ නායක හාමුදුරුවන්ගේ උපන් දිනය යෙදී තිබුණු නිසා මේ වෙනුවෙන් හ 6 years ago දේශකයා රුසියාවේ රොකට් පියා සර්ගේයි පාව්ලොවිච් කොරොලෙව් දැන් වේලාව හරියටම 2020 01 14 දින උදේ 6 23 රුසි්යානු වේලාව 1950 දශකයේ ඇරඹි අභ් යවකාශය ජය ගැනීමේ යුද්ධය එහෙමත් නැත්නං පළවැනියා වීමේ තරඟය පැවතුනේ සෝවියට් ද 6 years ago සොඳුරු සිත beautiful mind ගෙජ්ජි මල්ල් හොල්මන් වලට මිනිස්සු බයයි ඒත් හොල්මනුත් බය කරන්න ඇහැකි දෙයක් අපි ළගත් තියනව ඒක මට සෑහෙන ප් රයෝජන උනේ මන් පුංචි කොල්ලා කාලෙ ඒ කාලෙ අපේ ගෙදර ට ලයිට් තිබ්බ 7 years ago තහනම් අඩවිය thahanam adawiya එදා මෙදා තුර the best boss ever අවුරුදු 4ක 5ක පමණ දිගු නිහැඩියාවකින් පසුව රජා නැවත බ්ලොග් එක ලියන්න කියා සිතුවේය ඒ දවස් වල ලියන්න තිබුණු ඔක්කොම කතා ටික ඉවර වෙලා තිබුනේය මේ අවරුදු 4 7 years ago රතීගේ දිනපොත computer crime act sri lanka පරිගණක අපරාධ පනත බොහොම කාලෙකින් තමයි අලුතින් පෝස්ට් එකක් අරන් ආවේ නීතීඥ නිශාන්ත සමන් කුමාර මහතා විසින් පරිගණක අපරාධ පනත ගැන විස්තරයක් කලා පහුගිය දවසක ඒ ගැන පලවුනු 7 years ago අල්තයීර්ගේ අඩවිය කෙටිම කෙටි 04 කතා හතරක් ස්ථානය පන්නිපිටිය දුම් රියපොළ ඉදිරිපස ය පොද වැස්සෙන් බේරෙන්නට දුම්රියපොළ පාරේ එළවළු කඩයක් යටට වී වට පිට ගැන අවධානයෙන් පොඩි චැට් එකක් දමාගෙන සිටින වැඩ 7 years ago සොඳුරු මංපෙත beautiful path දෙයියන්ගේ ලෙඩ එකොළොස් වැනි දිග හැරුම ඉන් පසු ව එළැඹි අඩ හෝරාවක පමණ කාලය අනුරාධ ගත කළේ ඉහළ ම තට්ටුවේ තිබුණ පොත්පත් පෙරළා බලමින් එයින් බොහෝමයක් බුද්ධික විසින් ඉමාලිට තිළිණ කරන ලද ඒවා යි ඒ හැම 7 years ago ඔමාගේ හීන කැදැල්ල අද බැංකුවේ හරියට සෙනග හප්පා ඊට හපන් අවුරශ්නේ හෙට පුතාලා එනවා කිවුව හින්දා ඔන්න මස් කිලෝ එකකුත් අරන් ආවා මහන්සියෙන් ගෙට ගොඩ වෙච්ච ගුණතිලක බඩු මල්ල උද 8 years ago හැඩකාර හැන්දෑව ආදරණීය ලියැවිල්ල ආදරණීය සඳවත වෙත සෙනෙහසින් ලියමි බොහෝ නෙත් දින දින මුණ ගැසුනත් දෙනෙත් ඇරෙන වැසෙන වර ඇහි පිය යට ලැඟුම්ගෙන සිටින්නේ නුඹමය නුඹේ නෙත්කළු දෙනයනමය ඒ සොඳුරු 8 years ago අටම්පහුර ඇලෙක්සැන්ඩර් ග් රෑහැම්බෙල් ඔන්න ඉස්සර ටික කාලයක් මං වැඩකරපු ආයතනයක හිටියා පිලිගැනීමේ නිලදාරිනියක් පොත්ත රතුවට තිබීම සහ කඩ්ඩ පුලුවන් කම ඇරුනහම වෙන නං පුලුවං අල බෝලයක් තිබ්බේ 8 years ago බුබුළු කස්තුර්බා ඉන්දීය නිදහස් අරගලයේ නිහඬ සෙවණැල්ල image inline image 2 කස්තුර්බා එහෙමත් නැත්තම් බා අවිහිංසාවාදයේ පියා ලෙසින් විරුදාවලියලත් මහත්මා ගාන්ධි තුමාගේ නිදහස් අරගලයේ නිහඬ යෝධ සෙවණැල්ලයි ඈ පු 8 years ago කුරුළුත් එක්ක ආදරෙන් දසිස් 26 විසි පස්වන කොටස හා සබැඳි එහි මේ වනවිටත් ඉතිව ඇත්තේ පාද දෙකක් පමනි ඉතිය රාම රාවන යුධයේදීම කඩා බිද දැමුනි පාද දෙකත් ඒ 8 years ago සැහැල්ලුව ආයිබො න් ඩෙනිස් එකල බම්බලපිටියේ සිරිසඳ නම් ලැගුම් හලක් විය 1952 වසරේ දින කිහිපයක් සුනිල් සාන්තයන් එහි නේවාසිකව විසූ අතර එක් උදෑසනක ඔහු ස්නානය අතර තම ගීයක් වූ වරෙ 8 years ago දේව් ගේ අඩවිය කාලෙකින් ආවේ එක්ක යන්න වෙන තැනකට කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා ඉස්සර වගේම ගොඩක් බ්ලොග් ව 8 years ago සැමරුම් ඩිජිටල් ඡායාරුප වල භූතයන් සහ දෙවියන් අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් දෙවියන් එලි පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන මෙම පොස්ට් එක ලිවීමේ මුලික අදහස 8 years ago රාජ්ගෙ නවාතැන පරීක්ෂාව 8 years ago මම නැවත ලියමි 8 years ago මගේ ඩෙනිම my blue jeans 159 හදිසි අච්චාරුමය තත්වයක් පිළිගැන්වීම එළ ද බ් රා මෙන්ඩාට සහ පොඩි මෙන්ඩාට ඉස්කෝල නිවාඩුවෙ අන්තිම සතිය ඉස්කෝලෙ යන්න වෙන සතිවලට දවස් දහයක් දොළහක් තිබුනට ඉස්කෝලෙ නිවාඩු කාලෙ සතිවලට 9 years ago සිරාගෙ කාමරේ මාටින් මුදලාලි මාටින් මුදලාලි අඩි 6 ක් විතර උස දේහදාරියෙක් කොටු වැටුන සරමට කොලර් එක තියෙන ටී ෂර්ට් තමයි ඔහු නිතරම ඇන්දෙ යුක්තියට මිස අයුක්තියට හිස නමන්නෙ නැති තමන්ගේ 10 years ago ශම්මිගේ සිහින ක්ෂිතිජය මේවා එයාලගේ වැරදි ක් රිස්ටෝපර් කොලොම්බස් කසාද බැදලා තිබ්බානම් ඇයි යන්නෙ කොහෙද යන්නේ මොකේද යන්නෙ කාත් එක්කද කවද්ද එන්නෙ වගේ ප් රශ්ණ ගොඩකට 10 years ago thoughts of yasith යසිත්ගේ සිතුවිලි කැපවීම උනන්දුව සහ කාලෙකට පස්සේ domain එකේ renewal mail එක ගුගල් එකෙන් ආවම තමයි බ්ලොග් එකක් කියල මෙව්වා එකක් තිබුන නේද කියල මතක් උනේ ජොබ් එකයි ඩිග්රි එකයි ෆේස් බුකියෙයි වැඩ වලට වෙලාව ග 10 years ago podi kumarihami අම්මාවරුනේ දම්මි අම්මෝ ඇගේ කටහඬ ඇහිලා සුගත් දුවගෙන ආවේ පොල්කටු හැන්දකුත් අතේ ඇතිව වැඩට යන්ට කලින් දම්මිට කෑම ටිකක් හදලා යන එක ඔහුගේ පුරුද්දක් වෙලා ඔහු ඇඳගෙන හ...
|