Meta tags:
description= Think Different, හදවතින් නොව මොළයෙන් හිතන්න!;
Headings (most frequently used words):
රැඩිකල්, අදහස්, think, different, හදවතින්, නොව, මොළයෙන්, හිතන්න, නලින්, සිල්වාගෙන්, අහන්න, උන්, මරන්න, අපි, ගෙවන්න, නිකරුනේ, මිනීමරන, කුලී, හමුදාව, විද්, යාව, vs, ආගම, විවාදයක්, සිංහලබෞද්ධයන්, ගුරුත්වාකර්ෂණය, පිලිගනී, වාස්, අත්, අඩංගුවට, දස, වධ, දීලා, අවුරුදු, දෙකයි, කාගෙද, වරද, මහින්දගේ, දළදා, වහන්සේට, බිලි, පූජාවක්, අහෝ, ඉන්ද්, රරතන, නොදිටි, මොක්පුර, archives, ඔබට, කියවන්නට, යෝජනා, කරන, ලිපි, sponsors, උඩු, ගං, බලා, පිහිනන්නන්, නිතර, ගැවසෙන, තැන්,
Text of the page (most frequently used words):
2013 (16), 2012 (14), මගේ (14), විද් (12), comments (11), posted (10), යාව (10), the (9), අදහස් (7), #රැඩිකල් (6), 2011 (6), මිථ් (6), විශ්වාස (6), මතවාද (6), මිරිස් (6), ගුරුත්වාකර්ෂණය (6), බොරුවක් (6), වචන (5), ඇයි (5), දළදා (5), august (5), may (5), june (5), tagged (5), තිබූ (5), මාව (5), ගෙන (5), කොච්චි (5), පොලිස් (5), පුෂ්ප (5), කුමාර (5), කලා (5), ඔහු (5), ඉස්ම (5), wordpress (4), com (4), ෂර්ට් (4), කරන (4), july (4), december (4), මෝඩ (4), කතා (4), කියා (4), මහින්ද (4), ඇති (4), එහි (4), අනෙක් (4), රවීන්ද් (4), කකුල් (4), ඇස් (4), නිලධාරියා (4), කියමින් (4), ඔවුන් (4), බෞද්ධ (4), විට (4), කිරීමට (4), නලින් (4), අශෝක (4), අමරතුංග (4), ඔප්පු (4), this (3), නැහැ (3), තහනම් (3), වන්නේ (3), සිටි (3), වන්දනාව (3), ඉන්ද් (3), රරතන (3), නම් (3), වාර්තා (3), ආගම් (3), වහන්සේට (3), දෙකක් (3), පොලිටික්ස් (3), බිම (3), වාඩි (3), අතේ (3), ඉන් (3), පසු (3), තිබුන (3), මේස් (3), ගත්තා (3), පාත් (3), අල්ලා (3), වලට (3), නැවත (3), වුනා (3), එසේ (3), කරලා (3), අත් (3), සිංහල (3), දෙවියන් (3), දැයි (3), මාධ් (3), හමුදාව (3), හැකි (3), සිල්වා (3), බටහිර (3), යෑයි (3), පට් (3), ටපල් (3), නවීන (3), site (2), website (2), comment (2), log (2), sign (2), subscribed (2), subscribe (2), blog (2), කතන්දර (2), අඩවිය (2), වැඩ (2), ගැනීමේ (2), september (2), october (2), november (2), january (2), posts (2), කෙනෙක් (2), හරකුන් (2), පිණිස (2), ලිපිය (2), නසා (2), අනුව (2), කරමි (2), යයි (2), බිලි (2), පූජාවක් (2), මෙය (2), බෝවත්තේ (2), ඉන්දරතන (2), සියදිවි (2), වෙත (2), දැනුම් (2), සම්බන්ධයෙන් (2), නිසි (2), මෙම (2), සඳහා (2), බවයි (2), දැන (2), කරුණු (2), ගැනීමට (2), දරා (2), police (2), කියවන්න (2), මාංචු (2), අල්ලාගෙන (2), පොලිසියේ (2), නිල (2), ගියා (2), ඇතුලට (2), ගිය (2), පුටු (2), තිබුනා (2), එක් (2), නිලධාරී (2), හිටියේ (2), ඇඳුමින් (2), ගුටි (2), වෙන්නේ (2), තුල (2), දැම්මා (2), පමණ (2), බටයෙන් (2), තරුණ (2), විලූඹ (2), පොලවට (2), පසුව (2), වක්කලා (2), යන්න (2), ආවා (2), මූට (2), හිරවෙන්න (2), පුටුවේ (2), දෙක (2), වේදනාවෙන් (2), දැන් (2), අතර (2), සිටිය (2), නේද (2), මිනී (2), වාස් (2), මහතා (2), අඩංගුවට (2), දැනුම (2), ලංකාවේ (2), වෙනස් (2), නැවතත් (2), නිසාය (2), රහත් (2), උදවිය (2), නිසා (2), සිංහලබෞද්ධයන් (2), රූපවාහිනියත් (2), ඉඩි (2), අමීන් (2), යවේදීන්ගේ (2), මොන (2), හමුදාවට (2), මරා (2), තරම් (2), මහා (2), military (2), and (2), enemies (2), state (2), people (2), වැලිවේරියේ (2), වන්දි (2), මුදල් (2), නොවේ (2), ලෙස (2), ඉල්ලා (2), සත් (2), බොරු (2), යුතු (2), think (2), different (2), හදවතින් (2), නොව (2), මොළයෙන් (2), හිතන්න (2), get, started, design, like, with, name, email, write, loading, collapse, bar, manage, subscriptions, view, reader, report, content, privacy, already, have, account, now, wpthemes, create, free, beautiful, mind, හැන්දෑව, හෙට, එච්චර, කළුවර, වර්ගපූර්ණිකාව, මේඝවර්ණ, meghawarna, මේඝය, ආසනික්, ansathu, dinapotha, නිතර, ගැවසෙන, තැන්, gadfly, zone, buwage, sithuwili, විසම්මුතික, යාර්ථියෙකුගේ, සටහන, රාමචන්ද්, රගේ, පෙරමුණේ, රාලගේ, අටුවාව, ඩෝකින්ස්ගෙ, ඩෝඩෝ, ජනසංසදය, අමාවක, උඩු, බලා, පිහිනන්නන්, sponsors, බලන්න, අප්පිරිය, ෆේස්බුක්, බ්ලොග්, කිඩ, තොරතුරු, දැනගැනීමේ, අයිතිය, අවශ්, අනුන්ගේ, දෙයියෙකුට, වඳින, හෙළුවෙන්, සිංහලයින්, අන්, යාගම්වලට, හැරවීම, වැළැක්වීමේ, පනත, වලිගය, සිට, කලාව, මාළිගා, ඔබට, කියවන්නට, යෝජනා, ලිපි, february, march, april, archives, older, හෙල, උරුමයේ, පැල්මඩුල්ල, රාදේශීය, සභා, මන්ත්, චීවරධාරියා, දින, මස්, මැරීමට, විරුද්ධත්වය, මහනුවර, මාලිගය, අසලදී, සිරුරට, ගිනි, තබාගත්, මාළුන්, කුකුළන්, ඌරන්, කෙරෙහි, නොමැති, ආදරයක්, කෙරේ, පහලවන්නේ, අහෝ, නොදිටි, මොක්පුර, ලියූ, සම්බන්ධයි, ඉහත, සිය, දිවි, ජීවිතය, පූජා, පූජාවේවා, පළමු, අවස්ථාව, විය, යුතුයි, මෙවන්, කිසිදු, බෞද්ධයෙක්, අනුමත, නොකල, යුතුය, link, original, nethfm, news, article, නසාගන්නා, බවට, ජනාධිපති, දුන්විට, පියවර, නොගැනීම, මරණයට, දායක, ඇතැයි, සිතේ, දෙවැනි, කාරණය, මරණය, වැලැක්වීම, රාජපක්ෂයන්ටද, අවස්ථාවක්, ඉන්දරතනව, මනෝවෛද්, රථිකාර, යොමු, කිරීමෙනි, ගැන, තවදුරටත්, ලිවීම, අප්, රසන්න, වුවත්, පාඨකයාගේ, ගැනීම, පහත, රවෘත්තියද, ඉදිරිපත්, මෙහි, වැදගත්, වෙයි, පළමුවැන්න, වසරේ, දීත්, උත්සාහ, කාගෙද, වරද, මහින්දගේ, uncategorized, අවුරුදු, දෙකයි, sri, lanka, human, rights, නීතිය, සම්පූර්ණ, විස්තරය, මෙතනින්, කූඩුවෙන්, එළියට, අරන්, දමා, බෙල්ලෙන්, පිටුපස, පිහිටි, නිවාසයකට, ගමන්, සාලයේ, කෙරෙව්වා, කෑම, මේසයක්, නිලධාරියෙක්, පාර්ෂලයක්, රවීන්දු, දෙදෙනා, සිවිල්, ඇත්ත, කියපන්, අපෙන්, කන්නේ, නැතිව, කෑවොත්, ආයෙත්, උඹට, රස්සාවක්, කරන්, කන්න, කිව්වා, සපත්තුවක්, එකක්, එ්ක, තුලට, මේසය, තිබ්බ, අඩි, 2ක්, එස්ලෝන, තැලූවා, එකට, වතුර, ටිකක්, දිගා, එතැනට, පැමිණි, නිලදාරියෙක්, සරම, ගලවා, විසි, කලිසම, දෙකේ, පාත්කර, තදකර, නාලධාරියා, කොණ්ඩෙන්, එයින්, මිරිකමින්, ඔලූව, හිටි, අතකින්, වැසෙන්නට, නොදී, ගන්න, බැරි, වේදනාවක්, නොපෙනී, වෙලාවේ, දැගලූවා, ගාය, වැඩියි, නැගිට්ටවලා, උරහිස්, පන්නලා, ගැලෙව්වා, අත්වල, හිරවුනා, උඩුපෙලි, අතට, පෙරලා, අරගෙන, තිබ්බා, මුහුණ, පැත්තට, නිලධාරීවරයා, පිටුව, තිබුනේ, පපුව, අනිත්, දණහිස්, තබාගෙන, නිලධෘරියා, කකුල්වලට, එහායින්, පුටුවක්, තබා, වාඩිවී, පහත්කොට, වලින්, පාගාගෙන, හිටියා, ඇස්වලට, මිරිකන්න, පටන්ගත්තා, මෙහෙම, හරියන්නේ, පුටුවෙන්, නැගිට, පැමිණ, වෙලා, ඇඳුම්, තවත්, එස්ලෝන්, පුරුෂ, ලිංගයේ, මතුපිට, පස්සට, එතැන, මිරිකා, බේරී, මාගේ, ගුදමාර්ගයට, ඇතුලූ, දැඩි, පෙලූනා, ගුද, මාර්ගයෙන්, එලියට, යමක්, වගේ, දැනුනා, මලපහ, තත්වය, දිගටම, වෙනවා, පෙලෙන, පාගගෙන, අසභ්, බොට, නංගිලා, දෙන්නෙක්, ඉන්නවා, දෙන්නම, බඩු, ආදී, පීඩාවට, පත්කලා, මැරුමක්, සැකපිට, ගුණවර්ධන, රහස්, පොලිසිය, විසින්, අඩංගුවේදී, තමන්ට, විඳින්නට, සිදුවූ, ගැහැට, පිලිබඳව, වෙබ්, විශේෂ, රකාශයකි, ඇතිබව, වාර්තාවේ, දීලා, මොකක්, මිනිස්සු, ලිපිත්, කියවන, මීවනපලානේ, ජයරත්න, අරඹලා, සිතුනේ, විහිලු, සහගත, අඩුවුනා, යුත්තේ, මුහුදේය, අවම, ලංකාවට, නුදුරින්, මුහුදේ, බැවිනි, සිංහලයන්ට, වඩා, වර්ගයක්, වනාහි, අමුතුම, සම්භාරයක්, ඇත්තවුන්, පිරිසකි, තරමින්, ඉලෙක්ට්, රෝන, වැනි, පවතින, බවක්, පිලිනොගන්නා, අයවලුන්ය, පසුගිය, දිනෙක, ඔවුන්ගේ, බ්ලොගයක, පලකර, ලිපියකින්, පිලිගෙන, තිබුනි, එයද, අපූරු, මතවාදයක්, සමගිනි, පිලිගනී, ආගම, විවාදයක්, 2010, ජනාධිපතිවරනය, ආසන්නවන, ජාතික, ස්වාධීන, මාරුවෙන්, මාරුවට, චිත්, රපටය, විකාශය, සමහරුන්, කීවේ, සරත්, ෆොන්සේකා, වෙවි, කියාය, නමුත්, ඇත්තටම, චරිතයට, පෙවීමයි, සිද්ධිය, විද්යුත්, මුද්, රිත, යවේදීන්, තිදෙනකු, තුවාල, ලැබූ, කැමරා, උපකරණවලටත්, හානි, සිදුවී, එමෙන්ම, කැමරාවල, චිප්, යුද, හමුදා, සාමාජිකයන්, බලහත්කාරයෙන්, සන්තකයට, පුකකට, දැම්මද, රටේ, පොලිසියක්, තියෙන්නෙ, සම්ප්, රදාය, බඳවා, ගන්නේ, බුද්ධි, ඵලය, ඉතාමත්, අඩු, මැටි, හරකුන්ය, හේතුව, මරපියව්, අණක්, ලැබුනු, අම්මා, අප්පා, වුවද, දැමීමට, හැකියාවක්, මරන්නේ, පෙරළා, රශ්න, බුද්ධියක්, ඔවුන්ට, නැත, රාජකාරිය, භාරදීමෙන්, නස්පැත්තියක්, සිදුවිය, ඉතිහාසය, මතක්, කරදෙයි, there, reason, you, separate, one, fights, other, serves, protects, when, becomes, both, then, tend, become, commander, william, adama, නිකරුනේ, මිනීමරන, කුලී, වැලිවේරිය, රාජපක්ෂ, ඉතින්, ඝාතනවලට, සාඩම්බර, අනුග්, රහය, අපිත්, දක්වමු, වෙන, මක්, කොරන්ටද, අපිට, පිස්සු, රජ්ජුරුවන්ගේ, පරිදි, දැමූ, අයවලුන්ගේ, පවුල්, රදානය, කරන්නට, ගෙවන්නට, සොයන්නේ, රාජපක්ෂගේ, මැදමුලනේ, ඉඩම්, විකුණා, මැරූ, විරුවන්ගේ, දේපල, රජයට, පවරාගෙනත්, ඔබෙනුත්, මගෙනුත්, බලෙන්, අයකරගන්නා, බදු, වලිනි, ඩේලි, මිරර්, කරයි, උන්, මරන්න, අපි, ගෙවන්න, සේවාර්ජිත, දන්ත, වෛද්, මහාචාර්ය, අසත්, ඔප්පුකරන, විදුසර, පුවත්පත, මගින්, මගෙන්, ඔප්පුකිරීම, ආදියෙන්, කුමක්, කරන්නේ, නොදනිමි, එහෙත්, කිසිවකු, වේද, යාවෙහි, කෙරෙන්නේ, පංෙච්න්ද්, රියයන්ට, ගෝචර, සංසිද්ධි, තේරුම්, වියුක්, ගෙතීම, පමණකි, නිව්ටන්ගේ, ගුරුත්වාකර්ෂණ, බලය, නොදනියි, ගෙන්, සිටින්නේ, නන්දෙඩවිල්ල, නවතා, පෙන්වා, දෙන, ලිපියේ, සඳහන්, අනෙකුත්, සාකච්ජා, උපයෝගී, කරගන්නා, රමවේදය, කොටසක්, භාවිත, පාවිච්චි, සිල්වාගෙන්, අහන්න, feeds, about, home,
Text of the page (random words):
රැඩිකල් අදහස් think different හදවතින් නොව මොළයෙන් හිතන්න home about රැඩිකල් අදහස් think different හදවතින් නොව මොළයෙන් හිතන්න feeds posts comments නලින් ද සිල්වාගෙන් අහන්න december 15 2013 by ra නලින් ද සිල්වා මහතා ගෙන් මා ඉල්ලා සිටින්නේ නන්දෙඩවිල්ල නවතා නවීන විද් යාව බොරුවක් බව ඔප්පු කර පෙන්වා දෙන ලෙස ය මේ ලිපියේ සඳහන් අනෙකුත් කරුණු පසුව සාකච්ජා කළ හැකි ය තව ද නවීන විද් යාව බොරුවක් බව ඔප්පු කිරීමට නවීන විද් යාව උපයෝගී කරගන්නා ක් රමවේදය හෝ ඉන් කොටසක් හෝ භාවිත නො කළ යුතු ය බොරුවක් බොරුවක් බව ඔප්පු කිරීමට බොරුවක් පාවිච්චි නො කළ යුතු නිසා ය අශෝක අමරතුංග සේවාර්ජිත දන්ත වෛද් ය මහාචාර්ය අශෝක අමරතුංග බටහිර විද් යාව අසත් ය යෑයි ඔප්පුකරන ලෙස විදුසර පුවත්පත මගින් මගෙන් ඉල්ලා ඇත ඔහු ඔප්පුකිරීම සත් යය ආදියෙන් කුමක් අදහස් කරන්නේ දැයි නොදනිමි එහෙත් පට් ටපල් බොරු වූ බටහිර විද් යාව සත් ය යෑයි ඔප්පු කළ හැකි කිසිවකු වේද බටහිර විද් යාවෙහි කෙරෙන්නේ පංෙච්න්ද් රියයන්ට ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට යෑයි කියමින් පට් ටපල් බොරු වියුක් ත කතන්දර ගෙතීම පමණකි නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ බලය යන්න මොන තරම් පට් ටපල් බොරුවක් දැයි අශෝක අමරතුංග නොදනියි නලින් ද සිල්වා posted in දෙවියන් මිථ් යා විශ්වාස මෝඩ කතා විද් යාව සිංහල බෞද්ධ දැනුම tagged අශෝක අමරතුංග නලින් ද සිල්වා 5 comments උන් මරන්න අපි ගෙවන්න august 6 2013 by ra මහා රජ්ජුරුවන්ගේ අණ පරිදි වැලිවේරියේ මරා දැමූ අයවලුන්ගේ පවුල් වලට වන්දි ප් රදානය කරන්නට යන බව ඩේලි මිරර් වාර්තා කරයි මේ වන්දි ගෙවන්නට මුදල් සොයන්නේ මහින්ද රාජපක්ෂගේ මැදමුලනේ ඉඩම් විකුණා නොවේ මිනී මැරූ ම රණ විරුවන්ගේ දේපල රජයට පවරාගෙනත් නොවේ ඒ ඔබෙනුත් මගෙනුත් බලෙන් අයකරගන්නා බදු මුදල් වලිනි ඉතින් වැලිවේරියේ ඝාතනවලට සාඩම්බර සම අනුග් රහය අපිත් දක්වමු වෙන මක් කොරන්ටද අපිට පිස්සු posted in පොලිටික්ස් මතවාද tagged මහින්ද රාජපක්ෂ වැලිවේරිය හමුදාව 5 comments නිකරුනේ මිනීමරන කුලී හමුදාව august 2 2013 by ra there s a reason you separate military and the police one fights the enemies of the state the other serves and protects the people when the military becomes both then the enemies of the state tend to become the people commander william adama හමුදාවට පොලිසියේ රාජකාරිය භාරදීමෙන් මහා නස්පැත්තියක් සිදුවිය හැකි බව ඉතිහාසය නැවත නැවතත් මතක් කරදෙයි සම්ප් රදාය අනුව හමුදාවට බඳවා ගන්නේ බුද්ධි ඵලය ඉතාමත් අඩු මැටි හරකුන්ය ඊට හේතුව මරපියව් කියා අණක් ලැබුනු විට අම්මා අප්පා වුවද මරා දැමීමට හැකියාවක් ඇති නිසාය ඇයි මරන්නේ කියා පෙරළා ප් රශ්න කිරීමට තරම් බුද්ධියක් ඔවුන්ට නැත මොන පුකකට හමුදාව දැම්මද රටේ පොලිසියක් තියෙන්නෙ ඇයි මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය විද්යුත් හා මුද් රිත මාධ් යවේදීන් තිදෙනකු පමණ ද තුවාල ලැබූ අතර මාධ් යවේදීන්ගේ කැමරා උපකරණවලටත් හානි සිදුවී ඇත එමෙන්ම මාධ් යවේදීන්ගේ කැමරාවල චිප් ද යුද හමුදා සාමාජිකයන් බලහත්කාරයෙන් ඔවුන් සන්තකයට ගෙන ඇත 2010 ජනාධිපතිවරනය ආසන්නවන විට ජාතික රූපවාහිනියත් ස්වාධීන රූපවාහිනියත් මාරුවෙන් මාරුවට ඉඩි අමීන් චිත් රපටය විකාශය කරන විට සමහරුන් කීවේ ඒ සරත් ෆොන්සේකා එසේ වෙවි යයි කියාය නමුත් දැන් ඇත්තටම වෙන්නේ මහින්ද ඉඩි අමීන් චරිතයට පණ පෙවීමයි posted in පොලිටික්ස් මතවාද 10 comments විද් යාව vs ආගම විවාදයක් july 25 2013 by ra posted in ආගම් දෙවියන් මතවාද මිථ් යා විශ්වාස විද් යාව 2 comments සිංහලබෞද්ධයන් ගුරුත්වාකර්ෂණය පිලිගනී june 26 2013 by ra බෞද්ධ සිංහලයන්ට වඩා වෙනස් ජන වර්ගයක් වන සිංහලබෞද්ධයන් වනාහි අමුතුම දැනුම් සම්භාරයක් ඇත්තවුන් පිරිසකි මා දැන සිටි තරමින් ඔවුන් ගුරුත්වාකර්ෂණය හෝ ඉලෙක්ට් රෝන වැනි දෑ පවතින බවක් පිලිනොගන්නා අයවලුන්ය පසුගිය දිනෙක ඔවුන්ගේ බ්ලොගයක පලකර තිබූ ලිපියකින් ඔවුන් ගුරුත්වාකර්ෂණය පිලිගෙන තිබුනි එයද අපූරු මතවාදයක් සමගිනි මෙය කියවන විට මීවනපලානේ ජයරත්න නැවතත් වැඩ අරඹලා දැයි සිතුනේ එහි ඇති විහිලු සහගත බව නිසාය ලංකාවේ රහත් උදවිය නිසා ගුරුත්වාකර්ෂණය අඩුවුනා නම් එම රහත් උදවිය සිටිය යුත්තේ මුහුදේය ඒ ගුරුත්වාකර්ෂණය අවම වන්නේ ලංකාවට නුදුරින් වන මුහුදේ බැවිනි මේ ලිපිත් කියවන්න ලංකාවේ මිනිස්සු වෙනස් ඇයි මොකක් ද මේ සිංහල බෞද්ධ විද් යාව posted in ආගම් දෙවියන් මතවාද මිථ් යා විශ්වාස විද් යාව සිංහල බෞද්ධ දැනුම tagged ගුරුත්වාකර්ෂණය 12 comments වාස් අත් අඩංගුවට දස වධ දීලා june 11 2013 by ra මිනී මැරුමක් සම්බන්ධයෙන් සැකපිට වාස් ගුණවර්ධන නම් පොලිස් නිලධාරියා රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතිබව වාර්තාවේ මේ ඒ මහතා අත් අඩංගුවේදී තමන්ට විඳින්නට සිදුවූ ගැහැට පිලිබඳව රැඩිකල් අදහස් වෙබ් අඩවිය වෙත කරන ලද විශේෂ ප් රකාශයකි මාව කූඩුවෙන් එළියට අරන් මාංචු දමා බෙල්ලෙන් අල්ලාගෙන පොලිසියේ පිටුපස පිහිටි නිල නිවාසයකට ගෙන ගියා ඇතුලට ගෙන ගිය ගමන් සාලයේ බිම වාඩි කෙරෙව්වා එහි කෑම මේසයක් හා පුටු තිබුනා මාව ගෙන ආ එක් නිලධාරියෙක් අතේ කොච්චි මිරිස් පාර්ෂලයක් තිබුනා පොලිස් නිලධාරී රවීන්දු පුෂ්ප කුමාර හිටියේ නිල ඇඳුමින් අනෙක් දෙදෙනා හිටියේ සිවිල් ඇඳුමින් ඇත්ත කියපන් අපෙන් ගුටි කන්නේ නැතිව ගුටි කෑවොත් ආයෙත් උඹට රස්සාවක් කරන් කන්න වෙන්නේ නැහැ කිව්වා ඉන් පසු පොලිස් නිලධාරී රවීන්ද් ර පුෂ්ප කුමාර එහි තිබූ සපත්තුවක් තුල තිබුන මේස් එකක් ගත්තා එ්ක තුලට මේසය උඩ තිබ්බ කොච්චි දැම්මා අතේ තිබුන අඩි 1 1 2 2ක් පමණ වන එස්ලෝන බටයෙන් මේස් එක තුල තිබූ කොච්චි මිරිස් තැලූවා එකට වතුර ටිකක් දැම්මා මාව බිම දිගා කලා එතැනට පැමිණි තරුණ නිලදාරියෙක් මගේ සරම ගලවා විසි කලා ඊට පසු ඔහු මා ඇඳ සිටි යට කලිසම ඇද පාත් කලා ඉන් පසු ඔහු මගේ කකුල් දෙකේ විලූඹ පාත්කර තදකර අල්ලා ගත්තා අනෙක් නාලධාරියා මගේ කොණ්ඩෙන් අල්ලා පොලවට තද කලා එයින් පසුව රවීන්ද් ර පුෂ්ප කුමාර මේස් එක මිරිකමින් මගේ ඇස් වලට මිරිස් ඉස්ම වක්කලා ඇස් ඇතුලට මිරිස් ඉස්ම යන්න ඔලූව අල්ලාගෙන හිටි නිලධාරියා එක් අතකින් මගේ ඇස් වැසෙන්නට නොදී අල්ලා ගත්තා මට දරා ගන්න බැරි වේදනාවක් ආවා ඇස් නොපෙනී ගියා එ් වෙලාවේ මම දැගලූවා මූට ගාය වැඩියි කියමින් ඔවුන් මාව නැගිට්ටවලා ෂර්ට් උරහිස් පන්නලා ඇද ෂර්ට් එක ගැලෙව්වා අත්වල මාංචු වලට ෂර්ට් එක හිරවුනා නැවත මා උඩුපෙලි අතට බිම පෙරලා පුටු දෙකක් අරගෙන මගේ ඇඟ හිරවෙන්න තිබ්බා මගේ මුහුණ පැත්තට තිබූ පුටුවේ රවීන්ද් ර පුෂ්ප කුමාර පොලිස් නිලධාරීවරයා වාඩි වුනා එ් පිටුව තිබුනේ මගේ පපුව හිරවෙන්න අනෙක් පුටුවේ අනිත් නිලධාරියා වාඩි වුනා ඔහු මගේ දණහිස් දෙක උඩ කකුල් තබාගෙන පොලවට තද කලා අනෙක් නිලධෘරියා මගේ කකුල්වලට එහායින් පුටුවක් තබා එහි වාඩිවී විලූඹ පහත්කොට කකුල් වලින් පාගාගෙන හිටියා රවීන්ද් ර පුෂ්ප කුමාර නැවත මගේ ඇස්වලට කොච්චි මිරිස් ඉස්ම මිරිකන්න පටන්ගත්තා එසේ කරලා මූට මෙහෙම කරලා හරියන්නේ නැහැ කියා පුටුවෙන් නැගිට පැමිණ පාත් වෙලා මගේ යට ඇඳුම් තවත් පාත් කරලා ඔහු අතේ තිබුන එස්ලෝන් බටයෙන් මගේ පුරුෂ ලිංගයේ මතුපිට සම පස්සට ඇද කොච්චි මිරිස් ඉස්ම එතැන මිරිකා වක්කලා එම ඉස්ම බේරී මාගේ ගුදමාර්ගයට ඇතුලූ වුනා මා දැඩි වේදනාවෙන් පෙලූනා ගුද මාර්ගයෙන් එලියට යමක් ආවා වගේ දැනුනා මා මලපහ කරන වට එ තත්වය දැන් දිගටම ඇති වෙනවා එසේ මා වේදනාවෙන් පෙලෙන අතර මගේ කකුල් දෙක පාගගෙන සිටිය තරුණ පොලිස් නිලධාරියා අසභ් ය වචන කියමින් බොට නංගිලා දෙන්නෙක් ඉන්නවා නේද දෙන්නම බඩු දෙකක් නේද ආදී වචන කියමින් මාව පීඩාවට පත්කලා සම්පූර්ණ විස්තරය මෙතනින් කියවන්න posted in නීතිය පොලිටික්ස් මෝඩ කතා tagged human rights sri lanka police 13 comments අවුරුදු දෙකයි june 10 2013 by ra posted in uncategorized 7 comments කාගෙද වරද මහින්දගේ ද may 27 2013 by ra මේ ගැන තවදුරටත් ලිවීම අප් රසන්න වුවත් පාඨකයාගේ දැන ගැනීම පිණිස පහත ප් රවෘත්තියද ඉදිරිපත් කරමි මෙහි වැදගත් කරුණු දෙකක් වෙයි පළමුවැන්න බෝවත්තේ ඉන්දරතන සියදිවි නසා ගැනීමට 2012 වසරේ දීත් උත්සාහ දරා ඇති බවයි දෙවැනි කාරණය වන්නේ එම මරණය වැලැක්වීම සඳහා මහින්ද රාජපක්ෂයන්ටද අවස්ථාවක් තිබූ බවයි ඒ 2012 දී ඉන්දරතනව නිසි මනෝවෛද් ය ප් රථිකාර සඳහා යොමු කිරීමෙනි කෙනෙක් සියදිවි නසාගන්නා බවට ජනාධිපති වෙත දැනුම් දුන්විට ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම මෙම මරණයට දායක වී ඇතැයි මට සිතේ link to original nethfm news article posted in ගව වන්දනාව මතවාද මිථ් යා විශ්වාස tagged බෝවත්තේ ඉන්දරතන 2 comments දළදා වහන්සේට බිලි පූජාවක් may 27 2013 by ra ඉහත සිය දිවි නසා ගැනීමේ ලිපිය අනුව ඉන්ද් රරතන තම ජීවිතය දළදා වහන්සේට පූජා කරමි පූජාවේවා යයි කියා ඇත දළදා වහන්සේට බිලි පූජාවක් කල පළමු අවස්ථාව මෙය විය යුතුයි මෙවන් දෑ කිසිදු බෞද්ධයෙක් අනුමත නොකල යුතුය තහනම් වචන ලියූ ලිපිය හා සම්බන්ධයි posted in ආගම් ගව වන්දනාව මතවාද මිථ් යා විශ්වාස මෝඩ කතා 1 comment අහෝ ඉන්ද් රරතන නොදිටි මොක්පුර may 24 2013 by ra හෙල උරුමයේ පැල්මඩුල්ල ප් රාදේශීය සභා මන්ත් රී කෙනෙක් වන ඉන්ද් රරතන නම් චීවරධාරියා අද දින හරකුන් මස් පිණිස මැරීමට විරුද්ධත්වය පා මහනුවර දළදා මාලිගය අසලදී සිරුරට ගිනි තබාගත් බව වාර්තා වේ මාළුන් කුකුළන් හෝ ඌරන් කෙරෙහි නොමැති ආදරයක් හරකුන් කෙරේ පහලවන්නේ ඇයි posted in ගව වන්දනාව මිථ් යා විශ්වාස මෝඩ කතා 14 comments older posts archives december 2013 1 august 2013 2 july 2013 1 june 2013 3 may 2013 5 january 2013 3 december 2012 1 november 2012 4 october 2012 6 september 2012 9 august 2012 1 july 2012 11 june 2012 8 may 2012 5 april 2012 3 march 2012 1 february 2012 5 january 2012 3 december 2011 4 november 2011 7 october 2011 4 september 2011 4 august 2011 8 july 2011 11 ඔබට කියවන්නට යෝජනා කරන ලිපි දළදා මාළිගා ටී ෂර්ට් අන් යාගම්වලට හැරවීම වැළැක්වීමේ පනත හා වලිගය මත සිට ගැනීමේ කලාව අනුන්ගේ දෙයියෙකුට වඳින හෙළුවෙන් සිටි සිංහලයින් තොරතුරු දැනගැනීමේ අයිතිය අවශ් ය වන්නේ ඇයි බලන්න අප්පිරිය ෆේස්බුක් සහ බ්ලොග් වැඩ කිඩ sponsors උඩු ගං බලා පිහිනන්නන් අමාවක ජනසංසදය ඩෝකින්ස්ගෙ ඩෝඩෝ තහනම් වචන පෙරමුණේ රාලගේ අටුවාව රාමචන්ද් රගේ අඩවිය විසම්මුතික විද් යාර්ථියෙකුගේ සටහන buwage sithuwili gadfly zone නිතර ගැවසෙන තැන් ansathu dinapotha අඹ ගහ යට ආසනික් කතන්දර තහනම් වචන මේඝය මේඝවර්ණ meghawarna වර්ගපූර්ණිකාව හැන්දෑව හෙට එච්චර කළුවර නැහැ beautiful mind create a free website or blog at wordpress com wpthemes රැඩිකල් අදහස් blog at wordpress com subscribe subscribed රැඩිකල් අදහස් sign me up already have a wordpress com account log in now privacy රැඩිකල් අදහස් subscribe subscribed sign up log in report this content view site in reader manage subscriptions collapse this bar loading comments write a comment email name website design a site like this with wordpress com get started
|