If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: dukaa.blogspot.com - ...

site address: dukaa.blogspot.com

site title: ..

Our opinion (on Monday 24 August 2026 2:23:50 UTC):

GREEN status (no comments) - no comments

Meta tags:

Headings (most frequently used words):

2018, tuesday, may, april, ලිපි, තුටින, දුකා, monday, 2019, december, 11, 29, thursday, 17, 15, wednesday, 25, මේ, ලිපිත්, කියවල, බලන්න, පරන, සොයාගන්න, දුකාගෙ, යාළුවෝ, ලේබල්, ගොණු, මා, ගැන, යන, එන, තැන්, popular, posts, දවස්, තුන, කාලය, ආයේ, පතමි, කුසුමක, සුසුමක්, තුන්සිත, දැහැන්, ගත, වෙනා, ඇගේ, ඇස, අග, අපි, රඟමූ, නටමූ, ගයමූ, වයමූ, සැවොම, එක්වෙලා, බැඳුනාද, ලිහුනාද,

Text of the page (most frequently used words):
ago (97), years (68), share (21), එකක් (18), dance (14), ගීත (14), 2018 (13), months (12), දුකා (11), april (11), නම් (10), වගේ (10), මගේ (9), days (9), may (9), mashup (9), කියලා (8), අපි (8), එපා (8), එකේ (8), june (8), august (8), september (8), facebook (8), එකතු (8), ඩාන්ස් (8), විනාඩි (8), කතා (7), july (7), october (7), december (7), pinterest (7), blogthis (7), email (7), this (7), comments (7), ලිව්වේ (7), වෙලා (7), කරන්න (7), කොටස් (7), 10ක (7), පමන (7), සෙෂන් (7), ඔයා (7), බ්ලොග් (6), ගැන (6), කවි (6), the (6), january (6), february (6), march (6), labels (6), මෑෂ්අප් (6), ඉන්න (6), දුක්බර (6), ජීවිතේ (5), එක්ක (5), ගමන් (5), අපේ (5), sinhala (5), november (5), චිත් (5), රපටි (5), වලට (5), ගෲප් (5), නැටුම් (5), දවස (5), සුන්දර (5), ලොවක (5), හොඳ (4), ගෙදර (4), ඔබට (4), අඩවිය (4), හිතෙන (4), කාලය (4), සිත (4), ලියූ (4), එකට (4), වචන (4), හිනා (4), කියන (4), කාලේ (4), ජාතියේ (4), film (4), නර්ථනය (4), මල් (4), tuesday (4), නෙමේ (4), කඳුලු (4), අතර (4), කියා (4), හරි (3), වෙන (3), හරිම (3), බොහෝ (3), ලිපි (3), ඉඳලා (3), සැබෑ (3), කරපු (3), සුභ (3), මහා (3), රුවන් (3), මාර (3), හැම (3), බලන්න (3), ෆේස්බුක් (3), වැඩ (3), ඇති (3), දාන (3), posts (3), පස්සේ (3), for (3), හිරු (3), අපූරු (3), ආයේ (3), පතමි (3), වෙනවා (3), ඉවත (3), ආදරේ (3), year (3), සිංහල (3), සුවඳ (3), හින්දි (3), 2019 (3), වෙන්න (3), මතක (3), රේමය (3), දුකට (3), කලාව (3), රසවින්දනය (3), තියෙනවා (3), කියන්න (3), එකා (3), දැනෙන (3), හිටි (3), කිසි (3), දෙයක් (3), විදිහට (3), බැඳීම (3), කරලා (3), slqs (3), පවුල් (3), baila (3), බයිලා (3), from (3), ඔටා (3), දමඥ්ඥා (3), ගීයට (3), ඇඳි (3), ඇඳුම් (3), මාලී (3), songs (3), ඇගේ (3), ඇස් (3), සෙවනේ (3), උදේ (3), ආපු (3), රෝස (3), සුළඟට (3), බලා (3), theme (2), images (2), චීනෙන් (2), මෙන්න (2), මෙහෙමයි (2), සතුටු (2), දවසක් (2), අපිට (2), වෙලාවට (2), සිහින (2), කලින් (2), කතාව (2), පෝස්ට් (2), බස් (2), පොල් (2), දුමීගේ (2), කෙටි (2), ඩුබායි (2), ඇවිත් (2), වෙලාවේ (2), උපන් (2), දිනයක් (2), ආදරණීය (2), අම්මේ (2), තනිකම (2), බොහෝම (2), හිතවතුන් (2), වුනා (2), අවුරුද්ද (2), සඳහා (2), යසෝදරා (2), වන් (2), බිරිඳක් (2), සාහිත් (2), කෙනෙක් (2), අදහස (2), සිතින් (2), දැන් (2), අවුරුදු (2), නංගී (2), සිට (2), වෙනතුරු (2), හෙවත් (2), දෙවියන් (2), දුන් (2), නමක් (2), ලඟදී (2), කතාවක් (2), හිතුනේ (2), බබාට (2), රටා (2), විල (2), මොකද (2), බූන්දි (2), thoughts (2), ගමන (2), රතු (2), life (2), හැටි (2), 122 (2), හදවත් (2), අකුරු (2), you (2), නැති (2), hai (2), ඩිජිටල් (2), ආදරය (2), මතකය (2), පහන් (2), යාය (2), ටැක්සි (2), moving (2), දොර (2), කිමද (2), සයිබර් (2), දවසක (2), හමු (2), ලොවේ (2), දෙදෙනා (2), සුමුදු (2), අනිත් (2), පැය (2), යුතු (2), මරණය (2), සමාජවාදය (2), කියූ (2), සිතුවිලි (2), weeks (2), english (2), සුව (2), පොත් (2), අමතක (2), කිරීම (2), දිය (2), නන්දා (2), day (2), තැන් (2), දවස් (2), තුන (2), කරදර (2), දමා (2), මිතුරු (2), වනාහී (2), නෑසෙන (2), ජීවිතය (2), සමාජය (2), උන් (2), පැත්තක (2), තියෙන (2), දෝංකාරයකුත් (2), ලඟින්ම (2), උදව් (2), සිදුවීම් (2), තුන්වෙනි (2), ඇතුලේ (2), බැරි (2), වැරදි (2), වලින් (2), ඉවර (2), mid (2), summer (2), get (2), together (2), වැඩි (2), දෙනෙක්ගේ (2), මෙහේ (2), items (2), stars (2), 70දශකයේ (2), bollywood (2), මහාමෙරක් (2), දෙන (2), ඩෙනා (2), දොළ (2), ගලා (2), ගෑනු (2), නැටුමක් (2), ලස්සන (2), පාට (2), band (2), sadadara (2), jothi (2), ජෝතිගේ (2), ලස්සනම (2), යාමේ (2), ලොවට (2), මල්බර (2), හිමිදිරියේ (2), පැල් (2), මුලු (2), නෝනේ (2), session (2), සීත (2), ගෙන (2), තුරා (2), සුළඟ (2), මිල්ටන් (2), තුටින (2), කොනක (2), බිත්තර (2), කවුද (2), කරන (2), ගිහින් (2), උදේට (2), ගොරෝ (2), සරල (2), හොඳේ (2), ගන්න (2), ගෑනියෙක් (2), දකින (2), යද්දී (2), මාසයක් (2), වත් (2), තුන්සිත (2), දැහැන් (2), වෙනා (2), සිනමා (2), රැඟුම (2), පියවි (2), කියන්නට (2), මිසක (2), pic (2), වගුරු (2), කුසුම (2), කුරුළු (2), පිරුනු (2), https (2), unsplash (2), com (2), photos (2), සෙනෙහස (2), මොහොතෙම (2), මිණි (2), සිතෙන (2), පැත්ත (2), අප්පච්චී (2), තවත් (2), simple, powered, blogger, luoman, මචං, උඹලගේ, බඩු, ලස්සනයි, කොහෙන්ද, ගෙන්නන්නේ, චීනෙන්ද, මොකක්, අහ්, රටකින්ද, වෙන්නේ, ඇත්තෙන්ම, තනියෙම, ලියපුවා, හිටලා, ඊමේල්, අපගේ, වීලා, දවසේ, ටෙක්, සිදුවුනු, රසබර, සිදුවීමක්, ලිව්වනේ, මතකයිනේ, චූටි, කුරුල්ලගේ, හිතුනා, කට්ටිය, එකෙන්, මොරගහහේන, ගමහාමිනේගේ, මල්ලීගේ, මිතුරියක්, දුමීගේත්, මගේත්, රසිකාවියක්, නිවාඩුවකට, දුමීට, කෝල්, පෙලන, පාලුව, විඳ, ගැනීම, අසීරුය, අසල, ගැවසුනත්, විසාල, හිස්තැන, පුරවන්න, සමත්, කිසිවක්, නැත, වේවා, මගෙ, පුතේ, ඔයාට, සති, අන්තේ, හවස්, වරුවක, ලක්මාල්, චමිල්, අඩියක්, ගහන්න, සෙට්, වතුරක්ලු, නේද, මුලදීම, ලංකාවේ, ඔව්, දෙනාම, එක්වෙමු, ඉලන්දාරියාට, උදව්වෙමු, කාලයක්, කසිප්පු, පෙරූ, මනුස්සයෙක්, ජාවරාම, නතර, යොදාගත්, උපකරන, වත්තේ, ගොඩ, ගසා, තැබුවේලු, දුටු, පලාතේ, පොලිසිය, ඔහු, කස්සිප්පු, ජාවාර, අප්පිරිය, කිඩ, සැමියෙකුගේම, රාර්ථනාව, බෞද්ධ, දැනීමක්, ඕනෑම, ඉහතින්, දැක්වූ, පිලිගන්නවා, කොහෙද, නිදා, ගන්නේ, වඩා, 3ක්, බාල, රෝහලේ, ගෙනාපු, අම්මගෙන්, කිරිබ, කරදරකාර, තෑග්ග, බබෙක්ට, සීන්, ගියා, රටේ, රියා, පටිපාටියේ, මෙව්වා, popular, පදවන, සරතැස, නිවූ, කරත්ත, තුන්පත්, did, happen, finallly, last, end, eventually, ඉවරයක්, වෙලාද, ඉංගිරිසි, ingirisi, තොරොක්කෝව, නෙළුම්, චර්ච්, බෙල්ලෙ, එල්ලගෙන, ඉබ්බෙක්ට, සමනළ, තටු, තරුවලටත්, කියාදුන්, ගුරු, තරුව, අස්වැන්න, අභිනව, අස්ගිරි, මහනාහිමි, පත්වන, අන්දම, ආගිය, ආවාට, තිබුනත්, පින්න, මලේ, කහන, උවදුර, සුරේඛා, සමරසේන, boondi, sahampathi, අකුරැස්සේ, reargate, ranavirumeetup, වෙනුවෙන්, හැකි, බොහෝය, කතුරින්, කැපී, නැතිවා, කෙටියට, සිරිපා, අඩවියේ, රවීණ, විද්, ආචාර්යවරියකගේ, අත්දැකීමක්, වෙද, බර්ලින්, තාප්පයේ, සෙවනැල්ලට, සහෝදරවරු, ramachandrage, adaviya, රාමචන්ද්, රගේ, මාටින්, මුදලාලි, සිරාගෙ, කාමරේ, ආචාර්ය, අග්බෝ, rajaus, 181, රෑන්ස්ෆෝර්මර්ස්, transformerers, real, citroën, 2cv, sudarshana, රන්ත, පිරුණු, රන්ථයක්, හිස්, අහස, elections, sri, lankan, cartoons, 159, හදිසි, අච්චාරුමය, තත්වයක්, ඩෙනිම, blue, jeans, short, සැත්කම, බීට්ල්, ලියන, තුග, උපමාව, උපමේය, කුරුන්ද, cinnamon, garden, රතිග්, රහනය, සඳාත්මය, සොලසක්, art, blog, are, doing, kids, just, your, selfish, need, free, හෝරාව, fasle, gul, saja, maikhaana, ruhunuyaka, පරීක්ෂාව, රාජ්ගෙ, නවාතැන, ඡායාරුප, භූතයන්, සැමරුම්, ගුරුවරියකගේ, නයින්, ලෙවන්, 911, එමීර්, රජ්ජයේ, ඇෆ්ගනිස්ථාන්, ජාතික, රියදුරා, පිලොසොෆිය, වඳුරන්ගේ, දියත්, කුලේ, උමතුකාරක, සිතුම්, පැතුම්, අඩවියක්, නිදීගේ, පංච, තන්තරේ, මාතලන්ගෙ, සින්ඩිය, ආයිබො, ඩෙනිස්, සැහැල්ලුව, සිවුමංසල, කොලු, ගැටයා, 368, fakenews, යාජ, පුවත්වලට, නීතියෙන්, වැට, බැඳිය, හැකිද, people, model, question, paper, grade, second, term, test, සිංහලෙන්, ඇලෙක්සැන්ඩර්, රෑහැම්බෙල්, අටම්පහුර, ගස්, ලබ්බ, මනි, රත්නම්ගෙ, ෆිල්ම්, උඩුවාගේ, සටහන්, පුතා, ලීෂාන්ගේ, රෝල, කුමන, varsity, student, heroes, දයල්, බතී, බෝම්බ, සැත්කම්, කොයි, වගේද, අසාගනිල්ලා, දුම්රිය, සවුදම, පොත, හුළඟක්, වින්නැහියක්, ලියන්නා, අවනතිය, මංමුලාවූ, සිතිවිලි, උරග, බුද්දියට, දීම, cult, සතුටෙන්ම, හිටපු, මිනිසා, පෑල, සොඳුරියෙ, හඬන්නේ, යළි, හිමි, අපී, දුමී, udawalawa, national, park, නිල්ගල, චාරිකා, අංක, උඩවලවේ, නැළැවේ, සොබා, අමුතු, මිනිස්සු, miyuruworld, ධරණි, ඇත්තටම, ඔබේ, හදවත, හඩා, වට්ටාවි, නාට්, යකාරයා, යායෙන්, පණිවිඩයක්, cyber, yaya, පොඩිහාමිගේ, shimmering, පෝලිම්, කළමනාකරණය, queue, management, system, උදිත, අන්තර්ජාල, සටහන, ථේරි, ගාථා, ගාථාව, නිවන, පියුම්, අටවැන්න, අසමි, දකිමි, සොයමි, ගල්නෑව, ඔක්කොම, කසීර, රුසියාවේ, රොකට්, පියා, සර්ගේයි, පාව්ලොවිච්, කොරොලෙව්, දේශකයා, කවදාද, වන්නේ, සින්දු, ඇනෝ, දෙය, හිතනලන්තය, කල්, බදු, සමාගම්, මගඩි, නාටක, නීතීඥ, තිශ්, වේරගොඩ, law, and, යකාගේ, දෙව්, සභාවේ, gee, arana, 418, හෘද, සංවාද, harda, sanvada, එයාලගෙ, සංසාරේ, ජනසංසදය, adios, amigo, 2024, subtitles, මිතුරන්, උපසිරැසි, baiscope, sinhalen, විල්පත්තුව, වටා, දෙදවසක්, wild, slog, wilpattu, wilderness, part, කලාහිත, kalahitha, ළඳේ, තිලකසිරි, රත්නායක, sumudu, rata, epa, lande, thilakasiri, rathnayaka, lyrics, පැදුර, පස්සෙන්, එන්න, කොන, doctor, heart, sutra, යුගයේ, සංස්කෘත, ලකුණ, පාඨයකාගේ, පිටුව, අමතර, භාගයේ, පාසල්, විරුද්ධවිය, රශ්නයක්, ඉසව්ව, 2029, චන්ද, සිතියම, කොහොම, වෙයිද, රස්තියාදුකාරයා, කඩඉමක්, අලුත්, හැලපයා, කෘතිම, බුද්ධිය, ian, den, ඉයන්ගේ, පාර, අයිනෙන්, ගත්ත, ටයරය, බාප්පා, කතාවකි, රැකීගේ, වතුරේ, යතුර, පරිවර්තන, parivarthana, කෑම, ලෑස්තියි, පතුල, කපිල, චන්ද්, රසේනගේ, පිළිබඳව, රවාදාත්මක, විශ්ලේෂණයක්, 3mana, online, news, magazine, නැත්නම්, කියුබාව, අත්හරී, අරුණි, ශපීරෝ, වෙතින්, 135, 495, සියපතක, මකරන්ද, වින්දෙමි, නිදහස්, month, forehead, kiss, chef, architect, shri, hari, stotram, meaning, maha, vishnu, සිංදු, හෙල්ත්, අයට, සෙල්ලමක්, සොඳුරු, අසපුව, tough, guy, book, club, බාර්, ගෙනියමු, බිත්තිය, ආන්ඩුව, ගෙනයන, රොපගැන්ඩා, මාතලන්, maathalan, කුඹුරු, කොම්පැනි, lakshman, illangakoon, ඉලංගකෝන්ගේ, විවරණය, වයිකිංවරු, උතුරු, මුහුදේ, භයංකර, නාවිකයෝ, සත්, සමුදුර, රෝහි, යර්, ලාවේ, මිනි, න්දෝරු, කෞතු, තිලක, අයිස්, කුට්ටියක්, tip, iceberg, ගල්මල්, coral, කවිරත්න, සර්, ගෞරවය, විශාරද, මාලිනියනි, කොළඹ, ගමයා, ගලන, ගඟකි, ඉකොනොමැට්ටාගේ, බොජුන්හල, ධම්මෙ, මාමගෙ, කඩේ, ලෑල්ල, අස්සෙන්, හමුවූ, මාලිනිය, අම්බලංගොඩ, නොවූ, raigamahandiya, view, complete, profile, කියවා, තේරුම්, ගතහැකි, වෙතැයි, සිතුවෙමි, කෙසේ, නමුත්, කවුදැයි, සොයා, තීරණය, කලෙමි, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, ගොණු, විවාහය, සතුට, වර්ගීකරනය, නොකල, තොමෝ, මංපෙත, බයිස්කෝප්, බත්, දේශපාලන, ගොහොරුවේ, නෙළුමක්, චරිත, පායන්න, virooz, 2025, ලේබල්, දුකාගෙ, යාළුවෝ, පරන, සොයාගන්න, ලිපිත්, කියවල, subscribe, atom, home, older, කොටින්ම, ෆන්, පේජ්, අන්තිමට, යටින්, ගින්දර, ගෙනිච්ච, ඔක්කෝම, කෙලින්, වැරදිකාරයා, වුනාම, කුරිරු, සතුටක, අස්සේ, තියෙනවාද, හිතෙනවා, එකිනෙකාට, උපකාර, පිහිටවීම්, වෙනවානේ, නොකර, අනුන්ගෙන්, ලබා, ගත්, එකෙක්, වෙන්, ගිය, බවක්, පාර්ශවයන්ගෙන්, අහන්න, ලැබුනාම, වේදනාවක, සමහරු, අරයා, මෙයා, අරෙහෙමයි, කියද්දී, හැමෝටම, බැඳීමට, ජන්මයෙන්, එහාට, මෙහාට, කේලාම්, පුරුද්ද, නිසා, කෙනෙක්ට, නොකියා, අන්තිමේදි, එහේට, මෙහේට, කියපු, පෙනී, හිටිමින්, නිශ්ශබ්දව, කාරයා, කිරීමක, වේදනාබර, දෝංකාරයක්, නෑදෑ, හිතවත්, බැඳිලා, ලිහිල්, උවමනාවෙන්, ගලවා, දමලා, ආපහු, වර්තමානයේ, සිදුවෙන, පැරණි, සමපාත, බලද්දී, හදවතින්ම, වේදනාවක්, කිරීමක්, සටහනක්, දැක්කා, බැඳුනාද, ලිහුනාද, wednesday, අවුරුද්දේත්, කස්ටිය, ලෑස්ති, වැඩේ, වර්ණවත්ව, අපූර්වත්වයකින්, ඉදිරි, පත්, සහභාගීත්වය, ඇතුව, පටන්, ගැන්මෙදි, ගිම්හාන, නිවාඩුවට, ලංකාවට, ගියාට, තනිවෙන, අන්කල්ලා, කොල්ලෝ, සමරණ, තනිකඩ, වසන්තය, ගෙට්ටුවක්, උනාට, සාමාජිකයන්ගේ, අයගේ, ටැලන්ට්, බවට, කාලීනව, පරිවර්ථනය, උනා, එහෙව්, කලා, හැකියාවන්, පෙන්වන්න, පහල, අයිටම්, යෝජනා, හිතුවා, kapirigngna, කපිරිඤ්ඤා, ලෙසට, ඉස්සර, නොවෙයි, කීර්ති, පැස්කුවල්, ස්පැනිෂ්, ගීතය, love, africa, ඇෆ්, රිකන්, latin, american, සල්සා, සම්බා, ටැන්ගෝ, චචා, ආදී, ලති, ඇමෙරිකානු, despacito, lambada, hips, don, lie, tap, udarata, උඩරට, pahatharata, පහතරට, wadi, වැදි, රැන්විල්ගේ, නිල්, බමුනා, ගිරා, මොටයා, නංගීට, බැඳපු, වියනයි, වැනි, devil, යක්, සන්ෆ්, රවර්ස්ලගේ, යමලොව, ඉපදුන, සොමියට, සොමි, කාරයෝ, ඩෙන්න, නාඩෙන, ඩෙන, ඩෙනෝ, break, hip, hop, falk, ගැමි, සඳසාවී, මඩලේ, පාලුවේ, මෙදා, ගීතයට, ක්ලැරන්සෙගේ, පිරුනා, කුඹුර, සරු, රිස්ටෝපර්, පෝල්, ගංගා, යාවෙ, රෙදි, හැට්ට, ළමයි, සරොම්, බැනියම්, පිරිමි, ළමුන්ගේ, russian, රුසියන්, ඉවාන්, පවුලූෂා, singapore, malaysian, සින්ගපූර්, මැලේෂියන්, පට්ට, ඩිසයින්, පුලුවන්, japanese, ජපන්, කිමෝනා, ඇඳපු, ලමයිගේ, කන්ඩායම්, brazilian, රසීල්, පාටින්, ඩෙකරේට්, පිහාටු, ඒවායින්, හදපු, පිරිසකගේ, music, trumpet, paly, prabhath, hettiarachchi, group, play, srinath, mahendra, aruna, kirana, පිනිබර, සැවුලන්, හඬලනවා, ඉපැදුනු, නැවුම්, පිණි, බිඳුමුතු, සැනකෙලියේ, rukmani, පුන්සඳ, හිනැහෙන්නේ, සුමිහිරියේ, අරුමේ, සින්හින, මිහිර, මැවූ, වදයකී, රැකලා, අනේ, ඩින්ගක්, ඉන්නකෝ, දෑත, පොඩ්ඩක්, දෙන්නකෝ, anji, ඇන්ජලීන්ගේ, මෑෂ්, අප්, ගතම, වෙහෙසුනා, ගොලු, විවර, සුදු, ගෙලේ, රන්මාල, හැඩවී, කටු, හැන්ඩේ, මිට, රූබර, සීටින්, අයියේ, කියමුද, තාල, දමාලා, ආදරේට, හන්ඩා, ඉසෙබෙල්, ඔයාව, බැන්දා, සුරන්ගනීට, මාලු, ගෙනවා, wada, calipso, සුවඳයි, මුවේ, පැනී, මුහුදු, රැල්ල, ඔස්සේ, වනයේ, පතුරා, මන්ගෝ, කලු, නැන්දේ, miss, wijaya, විජය, කුමාරතුන්ග, රැල්ලෙන්, රැල්ලට, පාවෙන, ඔරුවේ, අදහර, සිහිල්, සැනහී, පායා, රැයේ, ගෙයි, දඬුවම්, සියුමැලි, වැඩිනම්, වරක්, වළාකුලක්, මුවා, කරමු, නෙතු, මාහා, රන්දා, සැරයටියෙන්, යනෙන, ඔරුකඳ, පාවී, දියඹට, යාවී, maestro, kemadhasa, memorial, කුඹුක්, දේදුන්නෙන්, සමනලුනේ, සයනේ, සිඳු, ඇතිරිල්ලෙන්, උදුම්බරා, හිනැහෙනවා, ඇවිදින්, අම්මාවරුනේ, ළඳුනේ, පවනට, සැලෙනා, අඳුරු, කුටිය, තුල, අඳුරේ, milton, සදාදර, මල්ලවාරච්චිගේ, tamil, song, අයිඩියාස්, දෙන්න, පීස්, රඟමූ, නටමූ, ගයමූ, වයමූ, සැවොම, එක්වෙලා, කඳුලකට, පුලුවනි, ඇහි, පිල්ල්මක්, සදාකාලිකව, නිදන්න, වැස්සක්, කඩා, හැලිය, අවස්තා, හරිමින්, සිටින්න, ආදරයකට, නොහැකි, ඇයි, පවුව, හෙමිහිට, සැඟව, වෙලාවලදී, පියාගෙන, රසයවිඳින්න, ලෝකයට, නෑහෙන්න, රහසින්, හිනාවෙන්න, මැණික, ඔන්න, කිව්වා, ලොකු, රිදී, තිරේ, දිග, ඇරෙන, හිටියට, ඒවායේ, නැගිටලා, පාන්, ටෝස්ට්, ස්ක්, රැම්බල්, ලඟට, එකක, ගෙනත්, රේමවන්තයා, මොන, ගොංකම, කලත්, ඒකට, කමක්, හදාගමු, ඇරිලා, එනකොටම, ඔයාගේ, රොෆයිල්, පික්, හවස, හාට්, රියැක්ෂන්, දාපු, සක්කරවට්ටම, ජාති, ඇඟට, ගොඩවෙන්න, හදනවනම්, විහිලුවක්, රේමණීය, පෙම්වතා, ෂූටින්, ඇඳගෙන, ගලෝලා, විසිකරන, නාලා, උනාම, බිම, ඉහිරුනු, වතුර, වයිප්, නොකරන, නිදිමත, සැටියේ, වැටිලා, නිදියන, කරද්දී, කොමඩ්, ලිඩ්, ඉස්සුවත්, ෆ්ලෂ්, සාම්ප්, රදායික, රේමවන්තයෙක්, තමා, එහෙනම්, ඒවට, හැඩගැහෙන්න, රයි, කරන්නම්කෝ, හැබැයි, රත්තරන්, දැන, මමත්, රේඩියෝ, ටීවී, ස්ටේජ්, එකේදි, අහන්, රසිකයන්ගේ, දුක්, කිව්වට, වැලහින්නි, අඬා, ගත්තු, රචකයෝ, රචනා, තරම්ම, සුන්දරද, ගැයුවට, හැබෑ, ජීවිතේදි, සර්වශුභවාදී, බායි, අමත, උනොත්, දවසෙම, තරහින්, අතින්, වීදුරුවක්, කැඩුනොත්, හොරෙන්, කුනු, කූඩෙට, බින්දොත්, හැමදේම, විනාස, කරනවා, විතර, ආඩපාලි, 10කට, 15කට, වැරැදි, දිනය, තැන, අවස්ථා, සම්බන්ධය, තියාගෙන, ඒවා, මතක්, රන්ඩුවෙන, ලොකේ, වටේම, රිප්, ගියත්, යන්න, උනු, තැනක්, මාව, කොහේ, චෝදනා, පෙම්වතියක්, තමයි, මාත්, සසල, කරවනා, පදවැල්, ගැයෙන, ස්වරයෙ, සප්ත, වරුණ, ගයනවද, තුන්, නිමවෙනා, ඳවෙනා, පටයෙ, ඳෙන, හිත, රඟනවද, නෙතකට, කඳුළ, දෙනා, නරඹන, සිතද, හඬවනා, රේම, රඟන්න, සිතට, කැඳවනා, තනිවම, වැලපෙනා, විරහා, ගැයුම්, ගයන්න, පෙම්බර, වදන්, වැල්, විනා, දෙබස්, දිවියක, රැඟුම්, අදහසක්, පදවැලක්, ලියා, සත්සර, ගැයුම, thursday, බිමක, අහම්බෙන්, පීදුනු, ගසක, හමන, වගුරේ, නෙලන්න, කවුරු, ඒදැයි, ගතු, කියාපු, බිමට, නිතර, නිතරම, වටු, දඩයමේ, දඩයක්කරුට, පෙම්, බැන්ද, හිතුවක්කාර, කුසුමිය, මලක්, පුදසුනක, පිදෙනු, බැරිනම්, ගසේම, මිලින, වීම, සැපයකැයි, නෝක්කාඩු, දෙඩූ, රූමතිය, ලොවම, නිදිගත්, රාත්, රියක, මෙයැයි, නපුරාට, පෙම්වතිය, නපුරාගේ, පත්ව, එකින්, පෙති, සිඳිදී, දෑසින්, දෙස, බැලුවාට, දුකින්, හෙලනු, මිස, කුමක්, කරන්නද, 3fyszt4df70, කුසුමක, සුසුමක්, ගඟට, කැපූ, ඉනි, ගංදියෙ, පාවෙනවා, උනිමි, පළගැටියෙකු, විලසින්, නුඹ, දැල්ල, වෙතම, ඇදුනි, උසට, තිබුනු, හෙමි, හෙමින්, ලිහුනි, හදේ, නොවෙනා, තුවාලයක, කබොල, දැනුනි, පොතේ, පිටු, පෙරළන, පපුව, දැවුනි, සිහිවෙන, අමාරුවෙන්, දැස, වසමි, කිසිම, නොමැති, තැනක, දෝරේ, යවමි, ගුලියට, උන්නු, වටිනා, නැතත්, ආදර, පළිගු, තුබුණි, සොර, සතුරෙක්, පැමිණ, සියලු, මුතු, හැංගුවා, වැනී, අභිමානෙද, ආදරයද, කාසියේ, දෙපැත්තෙනී, කවුරුද, සිතා, කොහෙත්, බැරී, gik1tsetnxi, පුරා, විදි, ඉහිලුම්, නොදෙන, තනිකමට, තාවකාලික, කොමාවක්, තබන, ගුවන්, යානයේ, වේගය, ඉතාම, මදි, යැයි, දොරකඩවී, ඉන්නා, දෑස්, තුරු, නොයිවසිලි, ගැස්මක්, පපුවේ, පළවෙනි, බලන, ටිකට, ගෙවී, නිමවෙන, එහේ, දුවන, අම්මට, වචනයකට, ඉඩක්, නොදී, අයියයි, නංගියි, තරගෙට, මෙන්, තොරතෝංචියක්, නැතුව, දොඩවන, නොදැනීම, වෙද්දී, අයියෝ, ඉවරයි, දෙවෙනි, දරු, ඇගට, තුරුලුකර, එලිවෙන, නිදාගෙන, එලාම්, සාප, කරමින්, ඇහැරෙන, ගානක්, ගතකර, මාසයකට, ඇතිවෙන්න, ජීවන, සුවද, හොදින්, විද, ඇහේ, කදුලු, හිතේ, පතුලේම, ගුලිකොට, මාසයක, දුෂ්කර, රියාවට, දොරින්, එලියට, බසින, monday,


Text of the page (random words):
ගුලිකොට තවත් මාසයක දුෂ්කර ක් රියාවට දොරින් එලියට බසින තුන්වෙනි දවස ලිව්වේ දුකා at 4 01 2019 4 comments email this blogthis share to x share to facebook share to pinterest labels දුකට ලියූ කවි tuesday december 11 2018 ඒ කාලය ආයේ පතමි ගඟට කැපූ ඉනි ගංදියෙ පාවෙනවා බලා උනිමි පළගැටියෙකු විලසින් නුඹ පහන් දැල්ල වෙතම ඇදුනි මහාමෙරක් උසට තිබුනු සෙනෙහස හෙමි හෙමින් ලිහුනි හදේ කොනක සුව නොවෙනා තුවාලයක කබොල දැනුනි මතක පොතේ පිටු පෙරළන හැම මොහොතෙම පපුව දැවුනි සෙනෙහස සිහිවෙන මොහොතෙම අමාරුවෙන් දැස වසමි කිසිම කෙනෙක් නොමැති තැනක කඳුලු දෝරේ ගලා යවමි එක ගුලියට එකට උන්නු ඒ කාලය ආයේ පතමි වෙන වටිනා දෙයක් නැතත් ආදර මිණි පළිගු තුබුණි සොර සතුරෙක් පැමිණ සියලු මිණි මුතු හැංගුවා වැනී අභිමානෙද ආදරයද එක කාසියේ දෙපැත්තෙනී කවුද වැරදි කවුරුද හරි සිතා ගන්න කොහෙත් බැරී pic from https unsplash com photos gik1tsetnxi ලිව්වේ දුකා at 12 11 2018 7 comments email this blogthis share to x share to facebook share to pinterest tuesday may 29 2018 කුසුමක සුසුමක් ඔබ මඩ වගුරු බිමක අහම්බෙන් පීදුනු රතු රෝස ගසක සුවඳ හමන රෝස කුසුම මේ මඩ වගුරේ මල් නෙලන්න කවුරු නම් ඒදැයි සුළඟට ගතු කියාපු රෝස කුසුම වගුරු බිමට නිතර නිතරම වටු කුරුළු බිත්තර දඩයමේ ආ කුරුළු දඩයක්කරුට පෙම් බැන්ද හිතුවක්කාර කුසුමිය මලක් නම් පුදසුනක පිදෙනු බැරිනම් ලොවට සුවඳ දී ගසේම මිලින වීම සැපයකැයි කී සුළඟට නෝක්කාඩු බස් දෙඩූ රූමතිය ලොවම නිදිගත් රාත් රියක ප් රේමය නම් මෙයැයි කියා නපුරාට බහ දුන් පෙම්වතිය නපුරාගේ අත පත්ව එකින් එක පෙති සිඳිදී යද්දී කඳුලු පිරුනු දෑසින් සුළඟට දෙස බැලුවාට දුකින් කඳුලු හෙලනු මිස සුළඟ වෙන කුමක් කරන්නද https unsplash com photos 3fyszt4df70 ලිව්වේ දුකා at 5 29 2018 5 comments email this blogthis share to x share to facebook share to pinterest labels දුකට ලියූ කවි thursday may 17 2018 තුන්සිත දැහැන් ගත වෙනා මගේ මැණික ඔන්න කිව්වා අර ලොකු රිදී පාට තිරේ දිග ඇරෙන කතා වල හිටියට ඒවායේ ඉන්න ජාතියේ උදේ නැගිටලා පාන් ටෝස්ට් කරලා බිත්තර ස්ක් රැම්බල් එක්ක තේ එක ඇඳ ලඟට ට් රේ එකක ගෙනත් දෙන ප් රේමවන්තයා නෙමේ මම ඔයා මොන ගොංකම කලත් හිනා වෙලා ආ ඒකට කමක් නෑ අපි ඒක හදාගමු කියන වැඩ ඇරිලා ගෙදර එනකොටම ඔයාගේ ෆේස්බුක් ප් රොෆයිල් පික් එකට අද හවස හාට් රියැක්ෂන් දාපු සක්කරවට්ටම කවුද වගේ ජාති කියලා ඇඟට ගොඩවෙන්න හදනවනම් හිනා වෙලා විහිලුවක් කරන ප් රේමණීය පෙම්වතා නෙමේ මම ෂූටින් ගිහින් ආපු ගමන් ඇඳගෙන ආපු ඇඳුම් ගලෝලා හිතෙන හිතෙන තැන් වලට විසිකරන උදේට නාලා ඉවර උනාම බිම ඉහිරුනු වතුර වයිප් නොකරන නිදිමත ආපු ගමන් සැටියේ වැටිලා ගොරෝ ගොරෝ නිදියන චූ කරද්දී කොමඩ් එකේ ලිඩ් එක ඉස්සුවත් ෆ්ලෂ් කරන්න අමතක වෙන්න ඉඩ තියෙන සරල සාම්ප් රදායික ප් රේමවන්තයෙක් තමා මම හොඳේ ම් ම් ම් හා එහෙනම් මම ඒවට හැඩගැහෙන්න ට් රයි කරන්නම්කෝ හැබැයි රත්තරන් ඔයා දැන ගන්න මමත් රේඩියෝ එකේ ටීවී එකේ ස්ටේජ් එකේදි අහන් ඉන්න රසිකයන්ගේ ඇස් වලින් කඳුලු එන ජාතියේ දුක් ගී කිව්වට වැලහින්නි වගේ අඬා ගත්තු ගමන් ඉන්න ගෑනියෙක් නෙමේ මම ගී පද රචකයෝ රචනා කල ජීවිතේ මේ තරම්ම සුන්දරද කියලා ගී පද ගැයුවට හැබෑ ජීවිතේදි සර්වශුභවාදී විදිහට ජීවිතේ දකින ගෑනියෙක් නෙමේ මම උදේ යද්දී බායි කියන්න අමත උනොත් මුලු දවසෙම තරහින් ඉන්න මගේ අතින් වීදුරුවක් කැඩුනොත් හොරෙන් කුනු කූඩෙට දාන ඔයා ඔයා එකක් බින්දොත් මේ ගෙදර හැමදේම විනාස කරනවා කියලා මාසයක් විතර ආඩපාලි කියන අවුරුදු 10කට 15කට කලින් දවසක හරි ඔයා කරපු වැරැදි වල දිනය දවස තැන අවස්ථා සම්බන්ධය මතක තියාගෙන ඉන්න මට ඕන ඕන වෙලාවට ඒවා මතක් කරලා රන්ඩුවෙන ලොකේ වටේම ට් රිප් එක්ක ගියත් යන්න බැරි උනු එක තැනක් ගැන කියලා මාව කොහේ වත් එක්ක ගිහින් නෑ කියලා චෝදනා කරන හරිම සරල පෙම්වතියක් තමයි මාත් හොඳේ තුන්සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන ස්වරයෙ සප්ත වරුණ සිත ළඟ ගයනවද ඔයා තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැ ඳවෙනා සිනමා පටයෙ රැ ඳෙන සුන්දර සිහින රැඟුම හිත ළඟ රඟනවද ඔයා නෙතකට කඳුළ ගෙන දෙනා නරඹන සිතද හඬවනා දුක්බර ප් රේම රැඟුම සුන්දර පියවි ලොවක රඟන්න කියන්නට එපා තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා දුක්බර විරහා ගැයුම් සුන්දර පියවි ලොවක ගයන්න කියන්නට එපා පෙම්බර වදන් වැල් විනා දුක්බර දෙබස් නම් එපා සිනමා ලොවක මිසක දිවියක සැබෑ ලොවක දුක්බර රැඟුම් නම් එපා සුන්දර අදහසක් කියා දුක්බර පදවැලක් ලියා සත්සර අතර මිසක සුන්දර සැබෑ ලොවක දුක්බර ගැයුම නම් එපා pic from ලිව්වේ දුකා at 5 17 2018 8 comments email this blogthis share to x share to facebook share to pinterest labels කලාව සහ රසවින්දනය නෑසෙන ගී රස ප් රේමය වනාහී tuesday may 15 2018 ඇගේ ඇස අග ඇගේ ඇස අග කඳුලකට පුලුවනි නම් ඇහි පිල්ල්මක් යට සදාකාලිකව නිදන්න මහා වැස්සක් වගේ කඩා හැලිය යුතු අවස්තා මඟ හරිමින් සිටින්න ආදරයකට නොහැකි ඇයි පවුව කොනක හෙමිහිට සැඟව ඉන්න ආදරේ දැනෙන වෙලාවලදී ඇස් පියාගෙන රසයවිඳින්න ලෝකයට නෑහෙන්න රහසින් හිනාවෙන්න ලිව්වේ දුකා at 5 15 2018 5 comments email this blogthis share to x share to facebook share to pinterest labels කලාව සහ රසවින්දනය tuesday may 8 2018 අපි රඟමූ නටමූ ගයමූ වයමූ තුටින තුටින සැවොම එක්වෙලා මේ අවුරුද්දේත් slqs එකේ mid summer get together එක කරන්න අපේ slqs එකේ කස්ටිය ලක ලෑස්ති වෙනවා වැඩේ බොහෝම වර්ණවත්ව අපූර්වත්වයකින් ඉදිරි පත් කරන්න ල සහ පවුල් වල අය වැඩි දෙනෙක්ගේ සහභාගීත්වය ඇතුව කරන්න ඕන කියන එක මගේ අදහස මොකද slqs mid summer get together එක පටන් ගැන්මෙදි පවුල් වල අය ගිම්හාන නිවාඩුවට ලංකාවට ගියාට පස්සේ මෙහේ තනිවෙන qs අන්කල්ලා සහ qs කොල්ලෝ එකතු වෙලා සමරණ තනිකඩ වසන්තය ජාතියේ ගෙට්ටුවක් උනාට පස්සේ ඒක සාමාජිකයන්ගේ සහ පවුල් වල අයගේ ටැලන්ට් ශෝ එකක් බවට කාලීනව පරිවර්ථනය උනා එහෙව් එකේ වැඩි දෙනෙක්ගේ කලා හැකියාවන් පෙන්වන්න මේ පහල ජාතියේ අයිටම් මම යෝජනා කරන්න හිතුවා dance items 1 70 s sinhala film stars 70දශකයේ සිංහල චිත් රපටි වල ගීත වලට නර්ථනය 2 70 s bollywood film stars 70දශකයේ හින්දි චිත් රපටි වල ගීත වලට නර්ථනය 3 baila kapirigngna dance බයිලා ගීත ගීත වලට කපිරිඤ්ඤා නර්ථනය මහාමෙරක් ලෙසට ඉස්සර රජ කාලේ නොවෙයි දැන් මේ කාලේ කීර්ති පැස්කුවල් ගේ ස්පැනිෂ් ගීතය 4 love from africa ඇෆ් රිකන් ගෲප් ඩාන්ස් එකක් 5 latin american dance සල්සා සම්බා ටැන්ගෝ චචා ආදී ලති ඇමෙරිකානු නර්ථනය despacito lambada hips don t lie 6 tap dance 7 udarata dance උඩරට නැටුම් 8 pahatharata dance පහතරට නැටුම් 9 wadi dance වැදි නැටුම් ග් රැන්විල්ගේ ඔටා දමඥ්ඥා මර මර ඔටා දමඥ්ඥා නිල් බමුනා ගිරා මොටයා ඔටා දමඥ්ඥා සහ නංගීට බැඳපු මල් වියනයි වැනි ගීත 10 devil dance යක් නැටුම් සන්ෆ් රවර්ස්ලගේ යමලොව ඉපදුන හොඳ හොඳ වැඩ දෙන සොමියට බර අපි සොමි කාරයෝ ඩෙන්න ඩෙනා නාඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ වගේ ගීත 11 break dance 12 hip hop 13 falk dance ගැමි නැටුම් සඳසාවී මා සඳ මඩලේ පාලුවේ මෙදා ගීතයට හෝ ක්ලැරන්සෙගේ ඇල දොළ පිරුනා කුඹුර සරු වුනා ගීයට හෝ ක් රිස්ටෝපර් පෝල් ගේ ඇළ දොළ ගංගා යාවෙ ගලා ගීයට රෙදි හැට්ට ඇඳි ගෑනු ළමයි සහ සරොම් බැනියම් ඇඳි පිරිමි ළමුන්ගේ නැටුමක් 14 russian dance රුසියන් ගෲප් ඩාන්ස් එකක් ඉවාන් පවුලූෂා ගීයට ඩාන්ස් එකක් 15 singapore malaysian dance සින්ගපූර් මැලේෂියන් ගෲප් ඩාන්ස් එකක් පට්ට ලස්සන ඇඳුම් ඩිසයින් කරන්න පුලුවන් මේ ඩාන්ස් වලට 16 japanese dance ජපන් ගෲප් ඩාන්ස් එකක් කිමෝනා ඇඳපු ගෑනු ලමයිගේ කන්ඩායම් නැටුමක් 17 brazilian dance බ් රසීල් ගෲප් ඩාන්ස් එකක් පාට පාටින් ඩෙකරේට් කරපු පිහාටු වගේ ඒවායින් හදපු ඇඳුම් ඇඳි පිරිසකගේ ඩාන්ස් එකක් music items 1 trumpet paly by prabhath hettiarachchi 2 group band play by srinath mahendra s band 3 sadadara jothi mashup ජෝතිගේ ලස්සනම ගීත කොටස් එකතු කර විනාඩි 8 10ක පමන මෑෂ්අප් සෙෂන් එකක් 4 aruna kirana පිනිබර යාමේ සැවුලන් හඬලනවා අද ඉපැදුනු නැවුම් ලොවට පිණි බිඳුමුතු මල් සැනකෙලියේ 5 ct rukmani mashup පුන්සඳ හිනැහෙන්නේ මල්බර හිමිදිරියේ කිමද සුමිහිරියේ මේ අරුමේ සින්හින ලොවේ මිහිර මැවූ මාලී මී වදයකී ජීවිතේ රෑ පැල් රැකලා පැල් කවි කියලා අනේ ඩින්ගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ 6 jothi anji mashup ජෝතිගේ සහ ඇන්ජලීන්ගේ ලස්සනම චිත් රපටි ගීත කොටස් එකතු කර විනාඩි 8 10ක පමන මෑෂ්අප් සෙෂන් එකක් 7 sinhala film songs mashup සිංහල චිත් රපටි ගීත කොටස් එකතු කර විනාඩි 8 10ක පමන මෑෂ්අප් සෙෂන් එකක් 8 bollywood film songs mashup හින්දි චිත් රපටි ගීත කොටස් එකතු කර විනාඩි 8 10ක පමන මෑෂ්අප් සෙෂන් එකක් 9 baila mashup බයිලා ගීත ගීත කොටස් එකතු කර විනාඩි 8 10ක පමන මෑෂ් අප් සෙෂන් එකක් මුලු ගතම වෙහෙසුනා ගොලු හදවත් විවර කරන්න නෝනේ මගේ සුදු නෝනේ ගෙලේ රන්මාල දා හැඩවී පොල් කටු හැන්ඩේ මිට වගේ රූබර ඇගේ ආදරේ සීටින් අයියේ කියමුද බයිලා ලස්සන තාල දමාලා ආදරේට ඇස් නැති හන්ඩා ඉසෙබෙල් මම ඔයාව බැන්දා සුරන්ගනීට මාලු ගෙනවා 10 wada baila session 11 calipso mashup මල්බර හිමිදිරියේ සුවඳයි මුවේ මල් පැනී මාලී රුවන් මාලී මුහුදු රැල්ල ඔස්සේ මී ඇබ වනයේ ගී හද පතුරා මන්ගෝ කලු නැන්දේ 12 we miss you wijaya විජය කුමාරතුන්ග ගේ ගීත කොටස් එකතු කර විනාඩි 8 10ක පමන මෑෂ්අප් සෙෂන් එකක් රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ ගඟ අදහර මා සිහිල් සෙවනේ සැනහී පායා සීත රැයේ දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් එක වරක් වළාකුලක් ගෙන මුවා කරමු හිරු ඔබ නෙතු මාහා රන්දා සැරයටියෙන් අපි යනෙන තුරා ඔරුකඳ පාවී දියඹට යාවී 13 maestro kemadhasa memorial session සෙවනේ කුඹුක් සෙවනේ දේදුන්නෙන් එන සමනලුනේ සුමුදු සයනේ සිඳු ඇතිරිල්ලෙන් උදුම්බරා හිනැහෙනවා සුළඟ වගේ ඇවිදින් අම්මාවරුනේ ළඳුනේ පවනට සැලෙනා අඳුරු කුටිය තුල සීත රෑ යාමේ අඳුරේ 14 sadadara milton සදාදර මිල්ටන් මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත කොටස් එකතු කර විනාඩි 8 10ක පමන මෑෂ්අප් සෙෂන් එකක් 15 tamil song mashup 16 english songs mashup තව අයිඩියාස් දෙන්න පීස් ලිව්වේ දුකා at 5 08 2018 4 comments email this blogthis share to x share to facebook share to pinterest labels වෙන්න හිනා කරදර ඉවත දමා wednesday april 25 2018 බැඳුනාද ලිහුනාද ලඟදී facebook එකේ අපූරු සටහනක් දැක්කා මිතුරු නෑදෑ හිතවත් බැඳීම වලින් බැඳිලා ඉඳලා ඒ බැඳීම ලිහිල් වෙලා හෝ උවමනාවෙන් ගලවා දමලා ඉවර වෙලා ආපහු වර්තමානයේ සිදුවෙන සිදුවීම් පැරණි බැඳීම එක්ක සමපාත කරලා බලද්දී හදවතින්ම එන වේදනාවක් අකුරු කිරීමක් කියලා හිතුනේ ඒ වචන ඇතුලේ ලඟින්ම හිටි කාලේ සමහරු අරයා මෙහෙමයි මෙයා අරෙහෙමයි කියද්දී හැමෝටම ඇති බැඳීමට හෝ ජන්මයෙන් ලද එහාට මෙහාට කේලාම් කියන්න බැරි පුරුද්ද නිසා කිසි කෙනෙක්ට කිසි දෙයක් නොකියා ඉඳලා අන්තිමේදි එහේට මෙහේට කියපු අය මාර හිතවතුන් විදිහට පෙනී හිටිමින් නිශ්ශබ්දව හිටි එකා වැරදි කාරයා කිරීමක වේදනාබර දෝංකාරයක් තියෙනවා ඒ වචන ඇතුලේ ලඟින්ම හිටි කාලේ එකිනෙකාට උදව් උපකාර පිහිටවීම් වෙනවානේ ඒ සිදුවීම් අනිත් එකා කිසි දෙයක් නොකර අනුන්ගෙන් උදව් ලබා ගත් එකෙක් විදිහට වෙන් වෙලා ගිය අය කියූ බවක් තුන්වෙනි පාර්ශවයන්ගෙන් අහන්න ලැබුනාම දැනෙන වේදනාවක දෝංකාරයකුත් තියෙනවා කොටින්ම අර ෆන් ෆේස්බුක් පේජ් පෝස්ට් වල තියෙනවා වගේ අන්තිමට දිය යටින් ගින්දර ගෙනිච්ච උන් ඔක්කෝම හොඳ උන් වගේ එක පැත්තක කියන්න තියෙන දේ කෙලින් කියන එකා වැරදිකාරයා වෙලා පැත්තක වගේ වුනාම දැනෙන කුරිරු සතුටක දෝංකාරයකුත් ඒ වචන අස්සේ තියෙනවාද හිතෙනවා ලිව්වේ දුකා at 4 25 2018 4 comments email this blogthis share to x share to facebook share to pinterest labels ජීවිතය සහ සමාජය older posts home subscribe to posts atom මේ ලිපිත් කියවල බලන්න පරන ලිපි සොයාගන්න දුකාගෙ යාළුවෝ ලේබල් 2025 දී 1 virooz 3 එපා හිරු පායන්න 8 කලාව සහ රසවින්දනය 43 කෙටි කතා 8 චරිත 4 ජීවිතය සහ සමාජය 93 දුකට ලියූ කවි 32 දේශපාලන මඩ ගොහොරුවේ නෙළුමක් 22 නෑසෙන ගී රස 30 ප් රේමය වනාහී 21 බත් එපා පොත් 13 බයිස්කෝප් 1 මතක මංපෙත 35 මිතුරු තොමෝ 31 වර්ගීකරනය නොකල 6 විවාහය සහ සතුට 29 වෙන්න හිනා කරදර ඉවත දමා 20 ලිපි ගොණු 2019 1 april 1 දවස් තුන 2018 7 december 1 may 4 april 2 2017 14 november 2 september 1 august 1 june 2 april 3 march 3 february 2 2016 12 december 1 november 1 october 2 september 3 august 3 july 1 june 1 2015 15 october 1 september 2 august 5 july 1 june 1 april 2 march 1 february 1 january 1 2014 6 october 1 september 1 may 1 april 2 january 1 2013 17 august 4 july 1 june 1 may 1 april 1 march 2 february 4 january 3 2012 20 december 1 november 1 october 2 september 1 august 2 july 3 june 1 april 2 march 1 february 3 january 3 2011 36 december 2 november 2 october 4 september 5 august 3 july 2 june 3 may 4 april 1 march 4 february 1 january 5 2010 53 december 5 october 5 september 3 august 4 july 4 june 4 may 5 april 6 march 7 february 3 january 7 2009 58 december 6 november 6 october 10 september 7 august 11 july 14 june 4 මා ගැන දුකා ඔබට මා කියවා තේරුම් ගතහැකි වෙතැයි මා සිතුවෙමි කෙසේ නමුත් මම කවුදැයි සොයා බලන්න මම ම තීරණය කලෙමි view my complete profile යන එන තැන් raigamahandiya හමු නොවූ කතාවක් 1 day ago අම්බලංගොඩ කතා ධම්මෙ මාමගෙ කඩේ දොර ලෑල්ල අස්සෙන් මට හමුවූ නන්දා මාලිනිය 1 day ago ඉකොනොමැට්ටාගේ බොජුන්හල ගලන ගඟකි ජීවිතේ 2 days ago කොළඹ ගමයා විශාරද නන්දා මාලිනියනි ඔබට සුභ ගමන් 3 days ago වචන ටැක්සි කවිරත්න සර් ඔබට අපේ ගෞරවය සහ ආදරය 3 days ago ගල්මල් coral අයිස් කුට්ටියක් උඩ the tip of the iceberg 3 days ago තිලක සිත බ් රෝහි යර් හා දිය ත ලාවේ මිනි න්දෝරු කෞතු කා ගා රය 4 days ago සත් සමුදුර වයිකිංවරු උතුරු මුහුදේ භයංකර නාවිකයෝ 5 days ago lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය කුඹුරු කොම්පැනි කිරීම 5 days ago මාතලන් maathalan 22 අමතක කිරීම සඳහා ආන්ඩුව ගෙනයන ප් රොපගැන්ඩා 5 days ago බිත්තිය tough guy book club හෙවත් බාර් එකට පොත් ගෙනියමු 6 days ago සොඳුරු සුව අසපුව හෙල්ත් එකේ අයට සෙල්ලමක් මෙන්න 2 weeks ago හින්දි සිංදු shri hari stotram english sinhala meaning maha vishnu 3 weeks ago chef architect forehead kiss 1 month ago නිදහස් සිතුවිලි 135 සහ 495 සියපතක මකරන්ද සුවඳ වින්දෙමි 2 months ago අරුණි ශපීරෝ වෙතින් සමාජවාදය නැත්නම් මරණය කියූ කියුබාව සමාජවාදය අත්හරී 2 months ago 3mana online news magazine කපිල චන්ද් රසේනගේ මරණය පිළිබඳව ප් රවාදාත්මක විශ්ලේෂණයක් 3 months ago හද පතුල කෑම ලෑස්තියි 3 months ago පරිවර්තන parivarthana වතුරේ යතුර 5 months ago ඩ් රැකීගේ අඩවිය පාර අයිනෙන් ගත්ත ටයරය අපේ බාප්පා ගැන කතාවකි 5 months ago ian s den ඉයන්ගේ අඩවිය කෘතිම බුද්ධිය 2 6 months ago හැලපයා බ්ලොග් කඩඉමක් සහ අලුත් අවුරුද්ද 7 months ago රස්තියාදුකාරයා 2029 චන්ද සිතියම කොහොම වෙයිද 8 months ago අපේ ඉසව්ව අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප් රශ්නයක් ද 9 months ago පාඨයකාගේ පිටුව ඩිජිටල් යුගයේ සංස්කෘත ලකුණ 10 months ago අනිත් කොන a doctor s heart sutra මා ලියූ මගේ පස්සෙන් එන්න ගැන 11 months ago ගී පැදුර සුමුදු රටා එපා ළඳේ තිලකසිරි රත්නායක sumudu rata epa lande thilakasiri rathnayaka sinhala lyrics 1 year ago කලාහිත kalahitha විල්පත්තුව වටා දෙදවසක් a wild slog in to the wilpattu wilderness part 1 1 year ago baiscope sinhalen adios amigo 2024 sinhala subtitles අපූරු මිතුරන් දෙදෙනා සිංහල උපසිරැසි 1 year ago ජනසංසදය 2 years ago සංසාරේ අපි 418 හෘද සංවාද 47 harda sanvada 47 එයාලගෙ ආදරේ 4 years ago gee arana දෙව් ලොවේ මහා සභාවේ 5 years ago යකාගේ අඩවිය 6 years ago law and life කල් බදු සමාගම් මගඩි නාටක නීතීඥ තිශ් ය වේරගොඩ 6 years ago හිතනලන්තය ඉවත ලූ දෙය මම 6 years ago සින්දු ඇනෝ කවදාද අප හමු වන්නේ 6 years ago දේශකයා රුසියාවේ රොකට් පියා සර්ගේයි පාව්ලොවිච් කොරොලෙව් 6 years ago කසීර ගල්නෑව ඔක්කොම දවසක රජ වෙනවා 6 years ago අසමි දකිමි සොයමි අටවැන්න 6 years ago සිත නිවන පියුම් විල ථේරි ගාථා 54 ගාථාව 6 years ago උදිත ගේ අන්තර්ජාල සටහන පෝලිම් කළමනාකරණය queue management system 6 years ago shimmering thoughts පොඩිහාමිගේ කතාව 6 years ago සයිබර් යාය cyber yaya සයිබර් යායෙන් පණිවිඩයක් 6 years ago නාට් යකාරයා ධරණි ඇත්තටම ඔබේ හදවත හඩා වට්ටාවි 6 years ago miyuruworld අමුතු මිනිස්සු 1 6 years ago සොබා රූ udawalawa national park නිල්ගල චාරිකා අංක 02 උඩවලවේ සිත නැළැවේ 6 years ago දුමී 122 කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී 6 years ago පෑල දොර සතුටෙන්ම හිටපු මිනිසා 4 7 years ago cult උරග බුද්දියට ඉඩ දීම 7 years ago මංමුලාවූ සිතිවිලි අවනතිය 7 years ago ලියන්නා හුළඟක් කළ වින්නැහියක් 7 years ago හද ගී පොත අසාගනිල්ලා දුම්රිය සවුදම 7 years ago මම කොයි වගේද බෝම්බ සහ සැත්කම් 7 years ago දයල් බතී varsity student heroes 7 years ago මට හිතෙන හැටි කුමන කතා ද 7 years ago දුකා ඒ කාලය ආයේ පතමි 7 years ago ලීෂාන්ගේ බ්ලොග් රෝල පුතා 7 years ago උඩුවාගේ සටහන් මනි රත්නම්ගෙ ෆිල්ම් එක 7 years ago ගස් ලබ්බ 7 years ago අටම්පහුර ඇලෙක්සැන්ඩර් ග් රෑහැම්බෙල් 8 years ago සාහිත් යය සිංහලෙන් model question paper for grade 10 second term test 8 years ago moving images moving people සිවුමංසල කොලු ගැටයා 368 fakenews ව් යාජ පුවත්වලට නීතියෙන් වැට බැඳිය හැකිද 8 years ago සැහැල්ලුව ආයිබො න් ඩෙනිස් 8 years ago මාතලන්ගෙ සින්ඩිය අපූරු බ්ලොග් අඩවියක් නිදීගේ පංච තන්තරේ 8 years ago සිතුම් පැතුම් උමතුකාරක 8 years ago දියත් කුලේ අපි වඳුරන්ගේ රට 8 years ago මගේ පිලොසොෆිය එමීර් රජ්ජයේ ඇෆ්ගනිස්ථාන් ජාතික ටැක්සි රියදුරා 8 years ago පහන් යාය නයින් ලෙවන් 911 8 years ago ගුරුවරියකගේ මතකය ආදරය 8 years ago ...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 130 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-50
51-55 56-60 61-65 66-70 71-75 76-80 81-85 86-90 91-95 96-100
101-105 106-110 111-115 116-120 121-125 126-130


The site also has references to the 86 subdomain(s)

  ambalangodakatha.blogspot.com  Verify   economatta.blogspot.com  Verify   kolambagamaya.blogspot.com  Verify
  poerty-dawson.blogspot.com  Verify   galmal.blogspot.com  Verify   thilakasitha.blogspot.com  Verify
  sathsamudura.blogspot.com  Verify   lakshmanillangakoon.blogspot.com  Verify   maathalan.blogspot.com  Verify
  biththiya.blogspot.com  Verify   hindisng.blogspot.com  Verify   chef-archiect.blogspot.com  Verify
  ranrandil.blogspot.com  Verify   hadapathula.blogspot.com  Verify   nilukakadurugamuwa.blogspot.com  Verify
  drackey.blogspot.com  Verify   lankanian.blogspot.com  Verify   helapakade.blogspot.com  Verify
  rasthiyadukarayaa.blogspot.com  Verify   apeisawwa.blogspot.com  Verify   patayakagepituwa.blogspot.com  Verify
  anithkona.blogspot.com  Verify   geepadura.blogspot.com  Verify   kalahitha.blogspot.com  Verify
  peoplesforumsl.blogspot.com  Verify   sansaare.blogspot.com  Verify   geearana.blogspot.com  Verify
  yakaageadaviya.blogspot.com  Verify   sinduano.blogspot.com  Verify   deshakaya.blogspot.com  Verify
  sahankaseera.blogspot.com  Verify   wicharaka.blogspot.com  Verify   piyumvila.blogspot.com  Verify
  udithame.blogspot.com  Verify   l15h4n.blogspot.com  Verify   cyberyaya.blogspot.com  Verify
  slstagedrama.blogspot.com  Verify   miyuruworld.blogspot.com  Verify   sobaroo.blogspot.com  Verify
  dumimda.blogspot.com  Verify   dinukajayakodi.blogspot.com  Verify   c-u-l-t.blogspot.com  Verify
  hemalayaa.blogspot.com  Verify   liyanna-liyanna.blogspot.com  Verify   hadageepotha.blogspot.com  Verify
  4s7sw.blogspot.com  Verify   dayal-bathee.blogspot.com  Verify   matahithenahatiblogger.blogspot.com  Verify
  lishwish.blogspot.com  Verify   uduwaage.blogspot.com  Verify   gaslabba.blogspot.com  Verify
  atampahura.blogspot.com  Verify   sinhalenlit.blogspot.com  Verify   upashantha.blogspot.com  Verify
  maathalangesindiya.blogspot.com  Verify   sithumpethum.blogspot.com  Verify   ambarox.blogspot.com  Verify
  magephilosophya.blogspot.com  Verify   pahanyaaya.blogspot.com  Verify   guruwariyakageimathakaya.blogspot.com  Verify
  sundaramathaka.blogspot.com  Verify   raj1st.blogspot.com  Verify   ruhunuyaka.blogspot.com  Verify
  hirunethihorawa.blogspot.com  Verify   artachie.blogspot.com  Verify   kurundha.blogspot.com  Verify
  mageblogspot.blogspot.com  Verify   akurublog.blogspot.com  Verify   short-katha.blogspot.com  Verify
  bluejeansntshirts.blogspot.com  Verify   awanthaartigala.blogspot.com  Verify   hisahasa.blogspot.com  Verify
  atsudarshana.blogspot.com  Verify   rajausnew.blogspot.com  Verify   siragekamare.blogspot.com  Verify
  ramachandrageadaviya-ramachandra.blogspot.com  Verify   wedagedara.blogspot.com  Verify   nonedit.blogspot.com  Verify
  reargate.blogspot.com  Verify   boondionline.blogspot.com  Verify   dhumee.blogspot.com  Verify
  aagiyakatha.blogspot.com  Verify   aswanna.blogspot.com  Verify   nelumwila.blogspot.com  Verify
  ingirisi.blogspot.com  Verify   thunpathrataa.blogspot.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Mon, 24 Aug 2026 02:23:50 GMT
Date Mon, 24 Aug 2026 02:23:50 GMT
Cache-Control private, max-age=0
Last-Modified Tue, 16 Jun 2026 11:08:54 GMT
ETag W/ e8b7f60063a16de120b68ff521663e177348c14a3ae633f418e93132f9a8edf2
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 52513
Server GSE
Connection close

Meta Tags

title=".."
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/dukaa.blogspot.com/" property="og:url"
content="දුකා.." property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="දුකා.." itemprop="name"
content="8269088675196620417" itemprop="blogId"
content="1992763536660410140" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/15103739620075896339" itemprop="url"
content="htt???/dukaa.blogspot.com/2019/04/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHvtsqSV4ebGobOZnRdQ9kB6_5ak1RFmADPu1NTBdBI7VAMrBiz-QEKdYmQKjd-OBYnj-C6_oPGL8ojRJSW9JUfvHujAzSl6i03kRJZsRPmlI491e6zWCQomYM4aPjM1UMo_Vfzz8XaF0F/s320/annie-spratt-709287-unsplash.jpg" itemprop="image_url"
content="8269088675196620417" itemprop="blogId"
content="3977665498438785590" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/15103739620075896339" itemprop="url"
content="htt???/dukaa.blogspot.com/2018/12/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6dHyjRb6mnAZWUSRGOMCrKREaw9URpFLCb-gZxhVg7U_WBWHUbGXSEc53cO34l_Z6YiQSQgp8CStCGPNkaoxEz1U9M9GwfkkR3qjPtASjWMSgxySfaVBTeAg5UcvHytJOgNrJYsXGZVL1/s400/josh-adamski-116665-unsplash.jpg" itemprop="image_url"
content="8269088675196620417" itemprop="blogId"
content="7512625287322971144" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/15103739620075896339" itemprop="url"
content="htt???/dukaa.blogspot.com/2018/05/blog-post_29.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4sTrvNupjXqW7dAtCp5bKyWbgsJiB31qlPy5FCCx2K8oR4Mdkp8EJBVuIgiGAiYpikqH3tzPIiPLschTRpElRvTaWfdQYcxTb1d7_UmZBl2V19ZbPYd_BCqyG8WyFmdvZxeamfLByee-J/s320/Love.jpg" itemprop="image_url"
content="8269088675196620417" itemprop="blogId"
content="4537924458785786059" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/15103739620075896339" itemprop="url"
content="htt???/dukaa.blogspot.com/2018/05/blog-post_17.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdkvXNoWqJU8Pg8ONRQSfBpgX8_gw2KWhR0jQu7kHhvv5Vki6GIpdwCPJw1ERaRT22_W-F_T_J5Kl36g-ZJK1nKf2XwlZIR344VNNwzZbyQCh2r1O1e_04Bwu5JSekYsQP6WmTRCI0fW94/s320/Let+her+cry.jpg" itemprop="image_url"
content="8269088675196620417" itemprop="blogId"
content="4724538483087075738" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/15103739620075896339" itemprop="url"
content="htt???/dukaa.blogspot.com/2018/05/blog-post_15.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjg_aRHAbsqN9OQ9EboEH1IAa_T8jdRyHYJY-ejhVuTjfMzJEWXQdCFHZuoM0XxtVidFRD211OBOyGLnF8eXeLhjs-TlNt8-gLxtzCEaj8uZ4ghxQZgFOFSKzvoTKMaozl4n4u0XjcuB_iM/s320/Thank+you.jpg" itemprop="image_url"
content="8269088675196620417" itemprop="blogId"
content="5080434082898753650" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/15103739620075896339" itemprop="url"
content="htt???/dukaa.blogspot.com/2018/05/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZg8r7ZNgr_vVsJuYkDc3jj15xdqXS7SZEO0VsGcwu6tJboskTbw_mpGufscKgUd6hQ_LEt4O4xIovspTScILBmGTo3jEm0uYMiRxgyGir8jBsGmAVgRI_YwZ8rxrldJpEDIPH042fz8Hx/s320/image_6483441.JPG" itemprop="image_url"
content="8269088675196620417" itemprop="blogId"
content="1012919111332925163" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/15103739620075896339" itemprop="url"
content="htt???/dukaa.blogspot.com/2018/04/blog-post_25.html" itemprop="url"

Load Info

page size52513
load time (s)0.586354
redirect count0
speed download89612
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"