If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: sobaroo.blogspot.com - .

site address: sobaroo.blogspot.com

site title:

Our opinion (on Monday 24 August 2026 7:24:08 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:
description=Nature blog with description of nature photos;

Headings (most frequently used words):

wednesday, 2019, blog, නිල්ගල, චාරිකා, අංක, thursday, january, 12, 2023, april, 22, 2020, september, 18, august, 21, සිංහලෙන්ම, බලන්න, search, this, about, me, මං, ගැන, archive, සොබාදහමට, ලෙන්ගතු, උදවිය, වැඩිපුරම, බලපුවා, නිතර, කරක්, ගහන, තැන්, අටම්පහිය, සඳගලතැන්න, හරහා, රාජමලේ, පාරෙන්, සිරිපා, buddhangala, hermitage, අගසව්, ධාතූන්, වැඩ, වසන, බුද්ධංගල, පුදබිම, udawalawa, national, park, 02, උඩවලවේ, සිත, නැළැවේ, nilgala, forest, expedition, බුද්ධදාස, රජතුමන්ගේ, ඔසු, උයන, 01,

Text of the page (most frequently used words):
ago (46), years (33), නිසා (17), #නිල්ගල (15), නම් (12), share (12), ලංකාවේ (11), අපි (10), පුළුවන් (10), දක්නට (10), හරහා (9), බස් (9), මෙහි (8), මගේ (7), පාර (7), එකක් (7), සුන්දර (7), පිහිටි (7), නමුත් (7), වුණා (7), අම්පාර (7), තැන් (6), විස්තර (6), තමයි (6), සිට (6), ඇති (6), april (6), වුණේ (6), අලි (6), ගන්නට (6), වැව (6), කඳු (5), තැන (5), යන්න (5), බොහෝ (5), june (5), july (5), august (5), september (5), february (5), march (5), සඳගලතැන්න (5), රාජමලේ (5), dilshan (5), this (5), දැන් (5), වෙලාව (5), උඩවලව (5), ඊළඟ (5), ඉතා (5), පුළුවනි (5), පමණ (5), පුරා (5), එකේ (5), රාත් (5), පුංචි (5), පාරෙ (5), හරි (5), එන්න (5), ටික (5), ආවා (4), lanka (4), සොයා (4), ගමන (4), වතුර (4), sri (4), වැව් (4), days (4), expedition (4), පළාතේ (4), ආදී (4), වන්නේ (4), january (4), 2019 (4), pinterest (4), facebook (4), blogthis (4), email (4), comments (4), ලිව්වේ (4), ගියා (4), පසු (4), ගල්ඔය (4), වෙනවා (4), බවයි (4), සුවිශේෂ (4), තිබුණේ (4), වනජීවී (4), ඇල්ල (4), කිලෝමීටර් (4), ගමන් (4), තවත් (4), ගල් (4), වලින් (4), කළේ (4), ජාතික (4), චාරිකා (4), චෛත් (4), බුද්ධංගල (4), තරම් (4), ගන්න (4), තනියම (4), විශේෂ (3), හඳුනා (3), nature (3), නැති (3), සමග (3), එක්ක (3), ඔබට (3), කතා (3), හැටි (3), the (3), months (3), බ්ලොග් (3), common (3), weeks (3), මල් (3), වෙද්දි (3), දිය (3), නිතර (3), ස්ථාන (3), වතාවක් (3), සුන්දරතම (3), forest (3), blog (3), මුළු (3), සඳහා (3), රකට (3), අතර (3), කුරුලු (3), december (3), පාරෙන් (3), බලන්න (3), බලා (3), කොටසින් (3), ළඟා (3), මෙය (3), කහට (3), බවට (3), තිබුණා (3), සමනලයා (3), හෙවත් (3), සැවානා (3), නවාතැන් (3), සංරක්ෂණ (3), බිබිල (3), ඉඟිනියාගල (3), හැරී (3), වැල්ලවාය (3), මාර්ගයේ (3), කීපයක් (3), ඇල්ලේ (3), අපේ (3), බෝසත් (3), පිළිම (3), හැකියි (3), සිටින්නේ (3), තිබෙන (3), බුදු (3), බුදුරුවගල (3), මෙන්ම (3), අතිශය (3), ලෙස (3), වනෝද් (3), සහිත (3), wednesday (3), පිළිහුඩුවා (3), kingfisher (3), දුම් (3), බොන්නා (3), indian (3), roller (3), ගන්නා (3), තැනින් (3), මෙම (3), පිටත් (3), හිතුණ (3), තැනක (3), පාරට (3), එතැනින් (3), ස්වභාවික (3), ධාතූන් (3), පස්සෙ (3), හැටන් (3), පාරක් (3), නෙළු (3), කියන්න (3), ටිකක් (3), එකක (3), සුදුසු (3), මුණ (3), එක්කම (3), කියල (3), ශාක (2), විසිතුරු (2), ගැන (2), සිංහලෙන් (2), මුදුන් (2), රැයක් (2), ආහාර (2), ඡායාරූපයක් (2), ගැනීමට (2), සංචාර (2), මහා (2), විහාරය (2), පිරුණු (2), සංචාරේ (2), ගිය (2), කාර් (2), අඩවිය (2), කොළඹ (2), pradeep (2), silva (2), lankan (2), and (2), දුන් (2), year (2), මිත් (2), ගුරු (2), කියා (2), පද්ධතිය (2), සිත (2), කරක් (2), රාවණා (2), ස්වභාව (2), පෙදෙසක් (2), කොයිතරම් (2), එපා (2), වැසි (2), වනාන්තර (2), 2012 (2), එවක (2), ඔහිය (2), සබරගමුව (2), දුෂ්කර (2), එහි (2), තිබෙනවා (2), ගමනක් (2), may (2), november (2), 2020 (2), සිරිපා (2), 2023 (2), posts (2), නිමවා (2), ඉන්පසු (2), නැවත (2), මතු (2), බෙටි (2), මේවා (2), අධික (2), සිඳී (2), baronnet (2), symphaedra (2), nais (2), බවක් (2), නිල්ගලට (2), ආවේණික (2), විනාශ (2), වීම (2), යයක් (2), දෙයක් (2), උදෑසනම (2), එදා (2), ගත්තේ (2), ඉතාම (2), සීමිත (2), සමත් (2), ජීප් (2), රථයක (2), සිදු (2), කිරීමෙන් (2), ඇල්ලට (2), හැකි (2), පවා (2), තිබුණ (2), ඇල්ලේවල (2), විය (2), කිසිම (2), යම් (2), පුදබිමට (2), පිහිටා (2), රධාන (2), විසින් (2), පිළිමයේ (2), නිරීක්ෂණය (2), කරන්නට (2), ලැබෙනවා (2), හයක් (2), අතරමග (2), වැදගත් (2), යානයට (2), මායිම්ව (2), වනාන්තරයක් (2), වගේම (2), වර්ගයේ (2), nilgala (2), අංක (2), පිටියේ (2), අතිශයින් (2), අවට (2), ලැබුණා (2), ජලාශයන් (2), අබියස (2), දසුන් (2), පැළි (2), කෘතිම (2), සතුන් (2), නිවා (2), තුන්පත් (2), චාරිකාව (2), ගියේ (2), දවසේ (2), අලිඇතුන් (2), ඇත්තේ (2), ඊළඟට (2), ඇත්තටම (2), පහුගිය (2), සටහන (2), උඩවලවේ (2), රැගෙන (2), අම්පාරේ (2), සොඳුරු (2), සාම (2), ජීවන (2), අසළම (2), පසුව (2), අසළ (2), වචනයෙන් (2), ඇතුළට (2), සුලබ (2), ගැමියන් (2), තැබූ (2), ගෙන (2), එහෙම (2), ඉහළ (2), මෙතැන (2), ඇසින් (2), දිගාමඩුල්ල (2), බොහොම (2), ගල්තලා (2), එමෙන්ම (2), ඉදිකිරීම් (2), කොන්ක් (2), රීට් (2), පෞරාණික (2), එක් (2), අග් (2), රශ් (2), නිධන් (2), කොට (2), කොටි (2), ස්ථානය (2), පුරාවිද් (2), වූත් (2), නැගෙනහිර (2), අපූරු (2), මහගිරි (2), හැරෙන (2), අඩි (2), වෙන (2), බැරි (2), සුන්දරයි (2), මස්කෙළියට (2), තිබුණු (2), බොන්න (2), කලා (2), නල්ලතන්නිය (2), මස්කෙළියෙන් (2), කරන්න (2), කවුරුහරි (2), පෙනෙන (2), අතරමැද (2), දර්ශනයක් (2), සමනල (2), නැතුව (2), මෙහෙම (2), දුරක් (2), වෙන්නෙ (2), වාගෙ (2), කරපු (2), මොකද (2), ගිහිපු (2), දැක්කෙ (2), කුරුවිට (2), හොඳයි (2), හැබැයි (2), පාරකින් (2), ගිහින් (2), පාරත් (2), පොඩි (2), ගත්ත (2), here (2), you (2), simple, theme, powered, blogger, අටම්පහිය, ආක්, රමණික, මත්ස්, ගනිමු, මසුන්, ornamental, fish, දුම්බර, කදු, දෙවන, කොටස, රීතිමත්, ජීවිතයකට, වට්ටෝරුවක්, ගාමිණීගෙ, විජිතය, ආයෙත්, economical, house, builder, සාර්ථක, ජීවී, wildlife, photography, මානැල්ල, manalla, කැමරාව, sanchara, camerawa, නුඹ, ලොව, කුමටද, කමලා, මධුමාධවී, කදුකර, මූකලන්, තෙලිස්සා, highland, hump, nosed, pit, viper, සර්පයෝ, මාටින්, මුදලාලි, සිරාගෙ, කාමරේ, අයිස්, බිඳ, දමමින්, සිත්ගත්, ගනී, මතකයේ, රැඳුනු, පානම්පත්තුවේ, පුද, බිම, රෝහණයේ, වෙහෙර, ලාහුගල, මඟුල්, දසත, සැරිසර, රන්ත, රන්ථයක්, හිස්, අහස, 159, හදිසි, අච්චාරුමය, තත්වයක්, ඩෙනිම, blue, jeans, meditation, retreat, anuradhapura, travelogues, සැන්ද්, මොන්ටා, මොණරු, ඔමාගේ, හීන, කොහොඹා, කංකාරියේ, උපත, lankawe, sanchare, ශෘංගාර, කාරණා, ඳෙව්, විල, ස්තොක්, මාළිඟයේ, පවුල, හමුවෙමු, වෙදදුරුගේ, travel, with, doctor, ඩිජිටල්, ඡායාරුප, භූතයන්, දෙවියන්, සැමරුම්, උමතුකාරක, සිතුම්, පැතුම්, නින්ද, ගෙදරින්, පැනීම, පීතු, පාදං, නමා, මහං, යාං, හෑල්ල, model, question, paper, for, grade, second, term, test, සාහිත්, නිවිති, දෙල්, කිරට, මාරයාගේ, හෝරාව, ඇලෙක්සැන්ඩර්, රෑහැම්බෙල්, අටම්පහුර, ආදරෙයි, නොහොත්, පාස්කුව, අමරින්ගේ, සරත්, විමලසූරිය, කොයි, වගේද, දේශකයා, ලංකා, ගුවන්, හමුදා, කෞතුකාගාරය, රත්මලාන, සියලුම, ඡායාරූප, සහිතයි, පිස්සුව, දේශීය, දෙමුහුම්, රභේදයක්, රටට, තිළිණ, walaspathiවලස්පතිගේ, අපට, අහිමි, දුම්රිය, උරුමය, හිමගිර, පාමුලට, අඟුරු, නොකා, නොබී, දුවන, යකඩ, යකා, අටවැන්න, අසමි, දකිමි, සොයමි, අත්හදා, බැලූ, දැනුම, jungle, food, buddhist, monk, birthday, jackfruit, alms, ගමටම, කොස්, හාමුදුරුවෝ, සමකය, වටේ, කාලෙකට, පස්සේ, කඩදාසි, කොලේ, විල්පත්තුව, වටා, දෙදවසක්, wild, slog, wilpattu, wilderness, part, කල්, යාණ, ආදරණීය, දුවා, දැරියනි, දෙමාපියෙනි, තුමියනි, ඉස්මත්ත, කඩඉමක්, අලුත්, අවුරුද්ද, හැලපයා, krait, bungarus, caeruleus, summary, 135, 495, සියපතක, මකරන්ද, සුවඳ, වින්දෙමි, නිදහස්, සිතුවිලි, 152, දියවර, සමන්, චන්ද්, රණසිංහ, වැහි, වැටෙන, 310, කළු, ජූලියේ, අඳුරු, මතක, thattayagekolama, නස්රුදින්, කිට්ටු, කැකුළු, kids, olios, milleti, biodiversity, නෙට්වර්ක්, fail, ටෙලිකොම්, පැමිණිලි, අත්දැකීම්, රෝහි, යර්, ලාවේ, මිනි, න්දෝරු, කෞතු, තිලක, ධම්මෙ, මාමගෙ, කඩේ, දොර, ලෑල්ල, අස්සෙන්, හමුවූ, නන්දා, මාලිනිය, අම්බලංගොඩ, hours, සිසිලියේ, වසන්තය, ඉවාන්, පවුලූශා, ගහන, ඔහුගේ, පුරාවෘත්තයන්, බැඳුණු, කොතෙකුත්, අතුරෙන්, වඩාත්ම, සෞන්දර්ය, යෙන්, අනූන, පිදුරුතලාගල, පන්ත, ravana, chariot, path, ඇවිද, යෙමි, ගියත්, නොවෙන, ආයෙමත්, හිතෙන, සිංහරාජය, ඒකෙ, ආයෙ, දෙකක්, තරමක්, පැරණි, චාරික, sinhagala, sinharaja, rain, සිංහගලේ, සිංහයා, බ්ලොග්කරණයට, පිවිසෙන්නේ, වර්ෂයේදී, ලක්බිම, ඉරිදා, සංග්, රහයේ, පළවුණු, වියුණු, සටහන්, ලෝකයට, කියන්නේ, awarded, nelum, yaya, awarding, ceremony, නෙළුම්, යායෙන්, සම්මාන, ලදිමි, මධ්, කළුපහන, දක්වා, වැටී, මාර්ගය, මාර්ගයන්, අතරින්, දුර, රමාණය, ආසන්, ohiya, kalupahana, via, devil, staircase, කළුපහනට, යක්ෂයාගේ, පඩිපෙළ, ඔස්සේ, කුරුල්ලන්, නැරඹීම, මන්නාරම, ආනවිලුන්දාව, කුමන, රසිද්ධ, කළමැටිය, කලපුවට, හිමි, පරණ, පාරාදීසයක, kalametiya, birds, sanctuary, වැඩිපුරම, බලපුවා, සොබාදහමට, ලෙන්ගතු, උදවිය, 2013, 2014, 2015, 2016, 2017, 2018, archive, view, complete, profile, about, search, සිංහලෙන්ම, subscribe, atom, home, older, වනචාරිකාව, පිටත්ව, මකරේ, ඉන්, සුවිශේෂතම, ලක්ෂණය, නැරඹීමටයි, සංචාරකයන්, මකරෙ, නමින්, රකටයි, මෙතැනදී, අතුරුදහන්, එකවරම, සේනානායක, සමුද්, රයෙන්, පැවසෙන්නේ, ජීවය, තියෙන්නේ, ගෙඩියක්, උණහපුළුවන්ගෙ, ගහක්, හිටියොත්, අනිවාර්යෙන්, උණහපුළුවෙක්, ගෙඩි, පෑවිල්ලෙන්, දියදහරා, ගොස්, වගේ, කඩිති, පත්ව, ඉන්නේ, මෙයා, සමනලයෙක්, ලෝකයෙන්ම, ලැබෙන්නේ, පෙදෙසේදී, පමණයි, රුපියල්, විස්සේ, නෝට්ටුවේ, වම්පස, ලැබෙන්නේත්, මෙයාම, කුඩුම්බේරිය, බීඩි, කොළ, වෙනුවෙන්, වනාන්තරය, ගිනිතබා, තිබුණෙන්, හතර, අතේම, හරිම, ශුෂ්ක, කොහොමටත්, වනාන්තරයකට, ගින්න, නුපුරුදු, වැස්සත්, වන්නාන්තර, දළු, වැඩෙනවා, වැනි, ජීව, මහත්, අභාග්, කන්නට, සොයන, මුවන්, පසුවදා, සංචාරය, ඇරඹුවා, සංචාරක, බංගලාවේ, දෙපාර්තමේන්තුවේ, වෙබ්, වෙන්, අඩු, මුදලකට, තෘප්තිමත්, පහසුකම්, සලසන්නට, බංගලාව, කෙළින්ම, ඉගිලී, මාර්ගයෙන්, වෙත, සහාය, වමට, කිලෝමීටර, පහක්, වන්නට, සම්පූර්ණ, නොවුණේ, වයිඩ්, ඈන්ගල්, ලෙන්ස්, රියාවිරහිත, තිබීම, ආකර්ෂණීයම, අංගය, පහළ, තටාකය, නොගැඹුරු, පාමුලටම, උමාඔය, සංවර්ධන, යාපෘතියේ, විදීමක්, තනිකර, කිරිපාටයි, ගල්වල, වියළුණු, ගල්කුඩු, ඇලී, බැස්සේ, නැවතුම, ඒවා, පුවරුවක්වත්, අහළ, පහළක, පිහිටුවා, මැද, මෛත්, බෝසතාණන්, සහතිකව, කියන්නට, දැනුමැත්තෙක්, නිවැරදි, කරත්වා, පිළිමවල, මහායානික, ලක්ෂණයන්, ගැබ්ව, බවකුත්, හැඟෙනවා, පහළින්, වැවකුත්, ඇතැම්, කාලවල, පුදබිමටම, අලින්, පැමිණෙන, ආරංචි, රුව, කුළකින්, හුණු, බදාම, පිරියම්, කාලය, එල්ල, කරන, රහාරයන්ගෙන්, සිවුරට, හානි, වම්පසින්, තුනක්, පිළිමය, මුල්ම, ගමනාන්තය, වැල්ලවායට, මෙපිටින්, පුදබිමයි, වැල්ලවායේ, හන්දියෙන්, කටුක, මගක, පැමිණීමෙන්, රමණීය, පිවිසිය, ගල්කුලක, නෙළන, විශාලතම, බුද්ධ, රතිමාවක්, දෙපස, රතිමා, දහවැනි, සියවසට, අයත්, සැලකෙන්නේ, අවලෝකිතේෂ්වර, බෝසතුන්, තාරාදේවිය, නාඳුනන, වෙනත්, රුවක්, භාවිත, මොණරාගල, බිබිලට, පැමිණ, පිවිසුමෙන්, වනාන්තරයට, පිවිසීමයි, පෞරාණිකව, කීපයකට, යාමටත්, අමතක, පරිසර, පද්ධතියක්, රක්ෂිතය, දිස්ත්, රික්කයේ, වියළි, කලාපීය, සදාහරිත, ලක්ෂණ, එනම්, මාන, ළඳු, කැලෑවන්, රමුඛතම, දර්ශයන්, අරළු, බුළු, නෙල්ලි, ඖෂධීය, ශාකයන්, බුද්ධදාස, රජතුමන්ගේ, ඔසු, උයන, චාරිකාවේ, මදුනාගල, සංඛපාල, ඇත්අතුරු, සෙවණේ, කියන්නම්, alcedo, atthis, අම්මා, පසුපස, බිමන්, පැටවාට, පණුදළයක්, තියෙනවාද, නැත්නම්, ඇත්, පැටියෙක්ද, පණු, දළයෙක්, භාවනා, අමුණ, උයනේ, ලැබෙන, ස්ථානයක්, හවස්, වරුවේ, පිටිය, රංචු, දකින්න, ගල්අමුණ, white, bellied, sea, eagle, කුසඇලි, සයුරුකුස්සා, haliaeetus, leucogaster, coracias, benghalensis, කෑදැත්තා, black, winged, stilt, කළුපිය, ඉපල්පාවා, ඈතක, රූප, රාමුවක්, සලකන්න, කුරුල්ලන්ගේ, කූඩු, ඡායාරූපයට, නැගීම, නරක, රියාවක්, ඇතින්, ලද්දකි, ගෝමර, pied, ceryle, rudis, පිළිහුඩු, වර්ග, කිහිපයක්ම, කරවැල්, කොකා, සිඳුණු, කිඹුලන්ගෙන්, අරක්ගෙන, පවසින්, පීඩිතව, දියට, බසින, අසරණයන්, ඔවුන්ගේ, ඉලක්කයයි, කිඹුල්, මොටා, මෙසේ, සිඳීගිය, ජලාශයක්, වේලාවක්, රැඳී, සිටීමෙන්, වලං, පැලුණු, පොළව, වනය, විසිරී, වළං, නියඟයේ, තරම, කියාපාමින්, දෙපාර්තමේන්තුව, පොකුණු, සකස්, නියඟය, පීඩාවට, පත්, වෙනුවෙනුයි, එවන්, පොකුණක්, පවස, රෑනක්, පොකුණුවල, රෑන්, දීර්ඝ, කාලීන, නියඟයක්, හමාර, කරමින්, හැළෙන, සමයකයි, දූවිල්ල, මැකී, ගහකොළ, රාණවත්ව, තිබෙනු, මනාව, දකින්නට, මොණරින්දු, ඕනෑම, වෙලාවක, බලන්නට, උයනක්, ලෙසයි, රකටව, පළාත්වලට, උද්, යානය, බහුලව, මිශ්, තණබිම්, ඇතුන්, හොඳින්, දැක, උයනට, සමුදී, එන්නටයි, ප්ලෑන්, ගමනේ, දෙවැනි, යනවා, කියන, අදහසිනුයි, ආවේ, පොද, වැස්සේ, ආශිර්වාදයත්, ලබමින්, තණමල්විලට, ආපු, යානයේ, පිිවිසුමට, රවේශ, සවස, හතරට, ආසන්නවයි, http, sobaroo, blogspot, com, html, නිමා, පොරොන්දු, වෙලා, ඇරුණා, මෙතනින්, udawalawa, national, park, නැළැවේ, සටහනින්, බලමු, වාපියට, ඉහළින්, සුදෝසුදුව, දිලෙන්නේ, රාජයායි, දෙගොල්ලන්ම, සමාන, සටනක, නිරත, ධීවරයන්, පැස්තුඩුවන්, spot, billed, pelicans, කීපදෙනෙක්, සටන, පසුදා, කැමරාවත්, දිව, ළඟටයි, රිය, මනරම්, ගමනින්, හෙමින්, නවාතැනට, පොළක, පසළොස්වක, පෝයදාට, නිසාම, රියේ, මැවුණ, සෞන්දර්යය, බැහැ, කාලයේ, සරන, බැවින්, එළිමහනේ, කිරීම, නුසුදුසු, නවාතැන, භාරකරු, පැවසූ, ඉක්මණින්, අඬනහිරියා, clotoralia, mucronata, හුඟක්, පුදබිම්, සත්ත්වයෙක්, රිලවා, toque, macaque, macaca, sinica, මුන්දෑ, වුණත්, ලංකාවට, විශේෂයක්, බවත්, නොකියාම, රිලා, ආදරේ, ඉහත, ඡායාරූපයේ, දුම්බොන්නා, හේන්, ගිනි, නැගෙන, දුම, පියාඹන, එයා, පියාඹන්නේ, දුමට, ඇවිස්සි, නගින, කෘමි, ගිල, දාන්නටයි, නොයෙක්, පක්ෂීන්, රිලවුන්, ක්ෂීරපායීන්ද, නිභයව, සරන්නේ, අභය, දන්නා, නිසාමයි, පෞරාණික, අගය, සේම, සෞන්දර්යයෙනුත්, පිහිටනවා, විහිදුණ, ගල්කෙමි, පිස, සුළඟ, ගිනියම්, හිරු, රැස්වල, දාහය, දමන්නට, කරන්නටත්, කදිමයි, සද්ධන්තයාගේ, සලකුණු, උස්, කඳුමුදුන, සැරිසරන, තැනක්, සාධක, සාක්ෂි, බොහොමයි, පර්වත, බෑවුමක, පෑවේ, ඊයේ, රියේත්, සද්ධන්තයන්, වන්දනාවේ, පැමිණි, විට, නවීන, රාශියක්, පුද්ගලික, හැඟීම, සිමෙන්ති, ස්ථානයේ, අගයත්, සෞන්දර්යයත්, වැනසී, ගල්විහාර, අනුරුව, ශේෂ, හයකින්, සමන්විත, මුදුනක, සැරියුත්, මුගලන්, රාවයකයන්, වහන්සේලාගේ, පැවසෙනවා, අවාසනාවන්ත, යුගයක, රස්තවාදීන්ගේ, රහණයට, නතුව, තිබී, මුඛයට, වැටුණ, බැතිමතුන්ගේ, නිබඳ, වන්දනාවට, පාත්, රාවක, නගරයෙන්, මෑතින්, යාත්මකවත්, ආගමිකවත්, පාරිසරිකව, සෞන්දර්යාත්මක, බිම්, කඩක්, රිස්තු, පූර්ව, තුන්වන, සියවස, අතීත, කාලයක, ඉතිහාසයක්, මෙයට, හිමියි, සංචාරකයෙකුට, පාරාදීසයක්, මංපෙත්, ලාංකීය, විභූතිය, විදහාපාන, යාත්මක, බහුලයි, ඉතින්, සොබාරූ, නගරයටයි, අතීතයේ, අම්බර, අඹාර, වැහැරෙන, අගනගරය, අවිවාදිතයි, buddhangala, hermitage, අගසව්, වැඩ, වසන, පුදබිම, දඹය, බැහැලා, තැනට, දඹයෙ, අත්වැට, පටන්, තැනම, කැලය, දිවෙන, තරමක, අඳුරක්, පවතිනවා, දෙකක, පඳුරු, ඈත්, තැන්වලින්, දර්ශන, මැවෙනවා, අවසාන, මරේ, වතුයායේ, වාසනාවට, වත්තෙන්, ඒකට, රයිවර්, රවී, ගෙදරට, රවීගෙ, පුත්, රයා, සෙල්ෆියක්, ගහන්න, හම්බ, වෙලාවෙ, රවීලා, අව්, යාජ, අහිංසක, මිනිස්සු, අතිදුෂ්කර, වතුපාරක, බම්පි, රයිඩ්, එකකට, ආවෙ, වෙතත්, කඩුවෙලටත්, ඇවිත්, අධිවේගී, අන්තිමේ, ගෙදර, සඳගලතැන්නෙ, කෑම්පින්, හිතන්න, මේක, අධිරක්ෂිතයක්, කොටියා, වල්, ඌරා, ගැවසෙන, කල්පනාවෙන්, රාජමලේට, නිතරම, පුදුකාඩු, රීවීලර්, ශාරීරික, යෝග්, යතාවයෙන්, සිටිය, යුතුයි, උදව්වට, කිසිවෙක්ම, පහළට, එනතුරුම, කෙනෙක්, ගැහුණේ, නුසුදුසුයි, වනගත, අප්, මගක්, විදුලිබලය, හිතනවා, කල්පනා, වීදුරුවෙන්, දසුන, වත්තේ, ගැහුණු, වසුරු, හිතට, ගෙනාවේ, බියක්, වැඩිපුර, රමාද, නොවී, ඉක්මණටම, තැන්නට, රීපාදයේ, මනහර, පෙනෙනවා, සඳගලතැන්නට, පර්වතය, පාරම, අපහසුවක්, එද්දි, තැනිතලාවක්, ගැහෙනවා, සුප්, ඇතුළු, නොඉඳුල්, වලාකුළු, තුළට, පෙඳ, පාසි, හෙවුණ, අතු, ඉති, නූස්, ගස්, සුරංගනා, ලෝකයක්, මවන්නෙ, පිරිසිදු, දියපාරක්, තියනවා, අතරමැදින්, ගාල, මැදින්, පාරේ, ආරම්භක, සෑහෙන, දිවෙන්නෙ, උසට, වැවුණ, ගාලක්, මැද්දෙන්, සේවය, උදේම, පායන, බැලුවා, රමයෙන්, ආලෝකවත්, වෙමින්, දර්ශනය, හීනයක්, උඩමළුවෙත්, වෙනදා, සෙනගක්, හිටියෙ, සැනසිල්ලේ, වෙලාවක්, ඉඳගෙන, ඉන්නත්, ගාණ්ඨාරෙත්, ගහලා, විශ්, රාම, ශාලාවෙන්, හාන්සි, පාන්දර, දෙක, තුන, පිරිස, වැඩි, සීතල, දරා, ඇසෙන්ඩින්, යන්නෙ, ගොඩක්, ලොකු, විස්තරයක්, හැටියට, පිරිසක්, සංචරණයේ, යෙදීම, රත්නපුර, පාරවල්, කවුරුත්, කඩවල්, වෑහුණ, කුණුරස, සංගීතය, අඩුයි, වෙනුවට, හයි, ලවුඩ්ස්පීකර්, ගුණ, ඇහුණ, ඒකත්, නොතිබුණා, තීරණය, පහසු, උඩට, බහිද්දි, වතුයායට, උදේට, මොකක්, වාහනයක්, හොයා, කියලා, ඉතිං, දහවෙනිදා, උදේ, කොළඹින්, නැගිලා, රීපාදය, මීට, කලින්, එරත්න, පාරෙනුත්, පලාබද්දල, මාවතෙනුත්, වෙනස්, ඒත්, උඩමාලිබොඩ, දෙහෙනකන්ද, මුක්කුවත්ත, දෙකම, ලිස්ට්, එකෙන්, අයින්, අතරෙ, තමා, සඳරුවන්ගෙ, වීඩියෝ, මෙන්න, යායුතුම, කන්ද, තරණය, කරල, තියෙනව, එයින්, තුන්, සාමාන්, යයෙන්, අවදානම්, ගියාට, චම්මිගෙන්, රතිරෝධයක්, ලෑස්ති, කිව්ව, ටිකේ, අසනීප, ගති, තිබ්බ, ගමනට, සම්බන්ධ, ගත්තා, නේද, දිනය, දාල, කැමති, ඉන්නවද, පෝස්ට්, දැම්ම, ඒකෙත්, සුපුරුදු, පරිදි, මයෙ, රප්, රතිරූ, පකයො, හාන්න, හෙමීට, අකුළ, thursday, publish, eye, catching, moments, mother, have, captured, there, will, able, see, world, more, beautifully, look, closer, හිතනවට, වඩා, ලෝකය, බොරු, එබිල, තෙවැනි, තුළින්, සොබා,


Text of the page (random words):
ි පාරක් ඒක මේ අඩි පාරෙ සෑහෙන දුරක් දිවෙන්නෙ කරක් උසට වැවුණ නෙළු ගාලක් මැද්දෙන් පාරේ ආරම්භක ස්ථානය ඒ නිසා තරමක අඳුරක් පවතිනවා තැනක දෙකක නෙළු පඳුරු ඈත් වෙන තැන්වලින් හරි අපූරු දර්ශන මැවෙනවා ඒක නම් වචනයෙන් කියන්න බැරි තරම් සුන්දරයි නෙළු ගාල මැදින් අතරමැදින් සොඳුරු දසුන් ඊට පස්සෙ ඔබ ඇතුළු වෙන්නෙ නොඉඳුල් වලාකුළු වනාන්තරයක් තුළට තැනින් තැන පෙඳ පාසි හෙවුණ අතු ඉති සහිත නූස් ගස් සුරංගනා ලෝකයක් වාගෙ දර්ශනයක් මවන්නෙ අතරමැද පිරිසිදු වතුර සහිත පුංචි දියපාරක් තියනවා බොන්න සුදුසු වතුර මුළු පාරම අපහසුවක් නැතුව සොයා ගන්න පුළුවන් මෙහෙම ටික දුරක් එද්දි පුංචි තැනිතලාවක් මුණ ගැහෙනවා ඒ තමයි සුප් රකට සඳගලතැන්න සඳගලතැන්නට පෙනෙන සමනල පර්වතය මේ තැන්නට ශ් රීපාදයේ ඉතා මනහර දර්ශනයක් පෙනෙනවා අතරමැද මුණ ගැහුණු කොටි වසුරු හිතට ගෙනාවේ මද බියක් ඒ නිසා මම වැඩිපුර ප් රමාද නොවී ඉක්මණටම එතැනින් පිටත් වුණා කොන්ක් රීට් පාරෙන් හැරෙන තැන ගමන අවසාන වන්නේ මරේ වතුයායේ රාජමලේ කොටසින් මගේ වාසනාවට වත්තෙන් මස්කෙළියට යන බස් එක තිබුණා වත්තේ බස් එක ඒකට ටිකක් වෙලාව තිබුණු නිසා බස් එකේ ඩ් රයිවර් රවී මට තේ එකක් බොන්න ගෙදරට කතා කලා රවීගෙ පුංචි පුත් රයා එක්ක සෙල්ෆියක් ගහන්න හම්බ වුණේ ඒ වෙලාවෙ බස් එකේ වීදුරුවෙන් පෙනෙන දසුන රවීලා හරි අව් යාජ අහිංසක මිනිස්සු අතිදුෂ්කර වතුපාරක බම්පි රයිඩ් එකකට පස්සෙ බස් එක නල්ලතන්නිය පාරට ආවෙ මස්කෙළියෙන් හැටන් වෙතත් එතැනින් කොළඹ බස් එකේ කඩුවෙලටත් ඇවිත් අධිවේගී මාර්ගයේ බස් එකක මම අන්තිමේ ගෙදර ආව මේ පාරෙ යන්න කවුරුහරි හිතනවා නම් මේ ටික කල්පනා කරන්න 1 රාත් රී ගමන් නුසුදුසුයි වනගත අප් රකට මගක් නිසා විදුලිබලය නෑ 2 ඔබ සුදුසු ශාරීරික යෝග් යතාවයෙන් සිටිය යුතුයි උදව්වට කිසිවෙක්ම නෑ මම පහළට එනතුරුම කිසිම කෙනෙක් මුණ ගැහුණේ නෑ 3 මස්කෙළියෙන් රාජමලේට එන්න නිතරම බස් නෑ පුදුකාඩු සිට ත් රීවීලර් එකක එන්න පුළුවන් 4 කොටියා සහ වල් ඌරා ගැවසෙන පෙදෙසක් කල්පනාවෙන් 5 සඳගලතැන්නෙ කෑම්පින් කරන්න හිතන්න එපා මේක අධිරක්ෂිතයක් ලිව්වේ dilshan දැන් වෙලාව 9 35 pm 17 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday april 22 2020 buddhangala hermitage අගසව් ධාතූන් වැඩ වසන බුද්ධංගල පුදබිම අම්පාර සංචාරකයෙකුට නම් පාරාදීසයක් ඉඟිනියාගල ගල්ඔය ආදී ස්වභාවික සුන්දර මංපෙත් මෙන්ම පෞරාණික ලාංකීය ශ් රී විභූතිය විදහාපාන බොහෝ පුරාවිද් යාත්මක ස්ථාන අම්පාරේ බහුලයි ඉතින් අද සොබාරූ චාරිකාව නැගෙනහිර පළාතේ මේ අතිශය අපූරු අම්පාර නගරයටයි අතීතයේ අම්බර පසුව අඹාර වී දැන් අම්පාර ලෙස වැහැරෙන මෙය නැගෙනහිර පළාතේ අගනගරය ලෙස අවිවාදිතයි අම්පාර නගරයෙන් කිලෝමීටර් හයක් තරම් මෑතින් පිහිටි පුරාවිද් යාත්මකවත් ආගමිකවත් අතිශය වැදගත් වූත් එමෙන්ම පාරිසරිකව අතිශයින් සෞන්දර්යාත්මක වූත් බිම් කඩක් බුද්ධංගල ක් රිස්තු පූර්ව තුන්වන සියවස පමණ අතීත කාලයක ඉතිහාසයක් මෙයට හිමියි අග් රශ් රාවක ධාතූන් නිධන් කළ චෛත් යය ශේෂ කඳු මුදුන් හයකින් පමණ සමන්විත මෙහි එක් කඳු මුදුනක සුවිශේෂ චෛත් යයක් පිහිටා තිබෙනවා සැරියුත් මුගලන් අග් රශ් රාවයකයන් වහන්සේලාගේ ධාතූන් මෙහි නිධන් කොට ඇති බව පැවසෙනවා එක් අවාසනාවන්ත යුගයක කොටි ත් රස්තවාදීන්ගේ ග් රහණයට නතුව තිබී විනාශ මුඛයට ඇද වැටුණ මෙම ස්ථානය අද බැතිමතුන්ගේ නිබඳ වන්දනාවට පාත් ර වෙනවා ගල්විහාර අනුරුව මේ වන විට මෙහි ගල්තලා පුරා නවීන ඉදිකිරීම් රාශියක් දක්නට ලැබෙනවා මගේ පුද්ගලික හැඟීම නම් මේ සිමෙන්ති කොන්ක් රීට් ඉදිකිරීම් වලින් මෙම ස්ථානයේ පෞරාණික අගයත් ස්වභාවික සෞන්දර්යයත් වැනසී යන බවයි මේ උස් කඳුමුදුන පවා අලිඇතුන් නිතර සැරිසරන තැනක් බවට සාධක සාක්ෂි බොහොමයි ගල් පර්වත බෑවුමක තිබුණ අලි බෙටි කියා පෑවේ ඊයේ රාත් රියේත් සද්ධන්තයන් මෙහි වන්දනාවේ පැමිණි බවයි සද්ධන්තයාගේ සලකුණු පෞරාණික අගය සේම ස්වභාව සෞන්දර්යයෙනුත් බුද්ධංගල බොහොම ඉහළ තැනක පිහිටනවා ගල්තලා පුරා විහිදුණ ස්වභාවික ගල්කෙමි වල පිරුණු දිය පිස එන සුළඟ ගිනියම් හිරු රැස්වල දාහය නිවා දමන්නට සමත් එමෙන්ම සුන්දර දිගාමඩුල්ල කුරුලු ඇසින් නිරීක්ෂණය කරන්නටත් මෙතැන කදිමයි කුරුලු ඇසින් දිගාමඩුල්ල නොයෙක් වර්ගයේ පක්ෂීන් මෙන්ම රිලවුන් ආදී ක්ෂීරපායීන්ද නිභයව මෙහි සරන්නේ මෙතැන අභය ඇති බව දන්නා නිසාමයි දුම් බොන්නා indian roller මේ ඉහත ඡායාරූපයේ සිටින්නේ දුම්බොන්නා හෙවත් indian roller ගැමියන් හේන් ගිනි තැබූ පසු නැගෙන දුම හරහා කට ඇර ගෙන පියාඹන නිසා ගැමියන් තැබූ නම තමයි දුම් බොන්නා ඇත්තටම එයා එහෙම කට ඇර ගෙන පියාඹන්නේ දුමට ඇවිස්සි ඉහළ නගින කෘමි සතුන් ගිල දාන්නටයි රිලා ආදරේ ලංකාවේ හුඟක් පුදබිම් වල සුලබ සත්ත්වයෙක් නේ මේ රිලවා toque macaque macaca sinica මුන්දෑ කොයිතරම් සුලබ වුණත් ලංකාවට ආවේණික විශේෂයක් බවත් නොකියාම බෑ අඬනහිරියා clotoralia mucronata බුද්ධංගල ගමනින් පසුව මම හෙමින් මගේ නවාතැනට ගියා මං නවාතැන් ගත්තේ අම්පාර වැව අසළම පිහිටි පුංචි නවාතැන් පොළක එදා පසළොස්වක පෝයදාට පසු දා නිසාම රාත් රියේ වැව අසළ මැවුණ සෞන්දර්යය නම් මට වචනයෙන් විස්තර කරන්නට බැහැ නමුත් රාත් රී කාලයේ වැව අසළ නිතර වන අලි සරන බැවින් එළිමහනේ ගත කිරීම නුසුදුසු බව නවාතැන භාරකරු පැවසූ නිසා මම ඉක්මණින් ඇතුළට ගියා රාත් රිය මනරම් පසුදා උදෑසනම කැමරාවත් රැගෙන මම දිව ගියේ වැව ළඟටයි ජීවන සටන මේ දෙගොල්ලන්ම එක හා සමාන ජීවන සටනක නිරත වෙනවා ධීවරයන් අසළම මේ සිටින්නේ පැස්තුඩුවන් හෙවත් spot billed pelicans කීපදෙනෙක් අම්පාර වාපියට ඉහළින් මේ සුදෝසුදුව දිලෙන්නේ සාම චෛත් ය රාජයායි සාම චෛත් යය අම්පාරේ තවත් සොඳුරු තැන් ඊළඟ සටහනින් බලමු ලිව්වේ dilshan දැන් වෙලාව 9 02 pm 16 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday september 18 2019 udawalawa national park නිල්ගල චාරිකා අංක 02 උඩවලවේ සිත නැළැවේ පහුගිය චාරිකා සටහන මම නිමා කළේ ඊළඟට උඩවලවේ විස්තර රැගෙන එන බවට පොරොන්දු වෙලා ඒ චාරිකා සටහන මග ඇරුණා නම් මෙතනින් බලන්න http sobaroo blogspot com 2019 08 nilgala forest expedition 01 html නිල්ගල වන උයනට සමුදී අපි ඊළඟට පිටත් වුණේ උඩවලව ජාතික වනෝද් යානයට එන්නටයි ඇත්තටම අපේ ප්ලෑන් එකේ උඩවලව තිබුණේ නෑ ගමනේ දෙවැනි දවසේ හිතුණ තැනක යනවා කියන අදහසිනුයි අපි පාරට ආවේ මඳ පොද වැස්සේ ආශිර්වාදයත් ලබමින් බිබිල වැල්ලවාය හරහා තණමල්විලට ආපු අපි එතැනින් උඩවලව ජාතික වනෝද් යානයේ පිිවිසුමට ප් රවේශ වුණේ සවස හතරට ආසන්නවයි වැව් පිටියේ දවසේ ඕනෑම වෙලාවක අලිඇතුන් බලන්නට පුළුවන් වන උයනක් ලෙසයි උඩවලව ප් රකටව ඇත්තේ සබරගමුව හා ඌව පළාත්වලට මායිම්ව පිහිටි මෙම ජාතික උද් යානය පුරා බහුලව දක්නට ඇත්තේ සැවානා මිශ් ර තණබිම් නිසා අලි ඇතුන් හොඳින් දැක ගන්නට පුළුවන් මොණරින්දු දීර්ඝ කාලීන නියඟයක් හමාර කරමින් මඳ වැසි ඇද හැළෙන සමයකයි අපි චාරිකාව ගියේ ඒ නිසා දූවිල්ල මැකී ගහකොළ ප් රාණවත්ව තිබෙනු මනාව දකින්නට ලැබුණා කෘතිම පොකුණුවල තුන්පත් රෑන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තැනින් තැන කෘතිම පොකුණු සකස් කර තිබුණේ අධික නියඟය නිසා පීඩාවට පත් වන වන සතුන් වෙනුවෙනුයි මේ එවන් පොකුණක් අබියස පවස නිවා ගන්නා තුන්පත් රෑනක් වනය පුරා විසිරී තිබෙන ජලාශයන් සිඳී පැළි වළං සේ තිබුණේ නියඟයේ තරම කියාපාමින් පැළි වලං පැලුණු පොළව මෙසේ සිඳීගිය ජලාශයක් අබියස මඳ වේලාවක් රැඳී සිටීමෙන් බොහෝ සුන්දර දසුන් දක්නට හැකියි කිඹුල් මොටා සිඳුණු ජලාශයන් කිඹුලන්ගෙන් අරක්ගෙන තිබුණා පවසින් පීඩිතව දියට බසින අසරණයන් ඔවුන්ගේ ඉලක්කයයි කරවැල් කොකා මල් පිළිහුඩුවා common kingfisher පිළිහුඩු වර්ග කිහිපයක්ම මේ අවට දක්නට ලැබුණා ගෝමර පිළිහුඩුවා pied kingfisher ceryle rudis black winged stilt කළුපිය ඉපල්පාවා ඉතා ඈතක සිට ගන්නා ලද රූප රාමුවක් බව සලකන්න කුරුල්ලන්ගේ කූඩු ඡායාරූපයට නැගීම අතිශයින් නරක ක් රියාවක් නමුත් මෙය ජීප් රථයක සිට බොහෝ ඇතින් ගන්නා ලද්දකි කෑදැත්තා දුම් බොන්නා indian roller coracias benghalensis white bellied sea eagle කුසඇලි සයුරුකුස්සා haliaeetus leucogaster ගල්අමුණ වැව ගල් අමුණ වැව මේ උයනේ දක්නට ලැබෙන සුන්දරතම ස්ථානයක් හවස් වරුවේ මේ වැව් පිටිය පුරා අලි රංචු දකින්න පුළුවනි භාවනා පණු දළයෙක් මේ අලි පැටවාට පණුදළයක් තියෙනවාද නැත්නම් ඇත් පැටියෙක්ද වැව් පිටියේ ගමන් බිමන් අම්මා පසුපස මල් පිළිහුඩුවා common kingfisher alcedo atthis චාරිකාවේ ඊළඟ කොටසින් මදුනාගල සංඛපාල විහාරය හා ඇත්අතුරු සෙවණේ විස්තර කියන්නම් ලිව්වේ dilshan දැන් වෙලාව 11 04 am 12 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday august 21 2019 nilgala forest expedition බුද්ධදාස රජතුමන්ගේ ඔසු උයන නිල්ගල චාරිකා අංක 01 ලංකාවේ පිහිටි අතිශය සුවිශේෂ පරිසර පද්ධතියක් ලෙස නිල්ගල රක්ෂිතය හඳුනා ගන්නට පුළුවනි අම්පාර දිස්ත් රික්කයේ ගල්ඔය ජාතික වනෝද් යානයට මායිම්ව පිහිටි නිල්ගල වියළි කලාපීය සදාහරිත වනාන්තරයක් ඒ වගේම සැවානා වර්ගයේ වනාන්තර ලක්ෂණ එනම් මාන ආදී ළඳු කැලෑවන් සහිත මෙහි දක්නට පුළුවන් ප් රමුඛතම ශාක දර්ශයන් වන්නේ අරළු බුළු සහ නෙල්ලි යන ඖෂධීය ශාකයන් නිල්ගලට ළඟා වීම සඳහා අප භාවිත කළේ වැල්ලවාය මොණරාගල හරහා බිබිලට පැමිණ බිබිල ඉඟිනියාගල මාර්ගයේ නිල්ගල පිවිසුමෙන් වනාන්තරයට පිවිසීමයි ඒ අතරමග තවත් සුන්දර මෙන්ම පෞරාණිකව වැදගත් ස්ථාන කීපයකට යාමටත් අප අමතක කළේ නෑ අවලෝකිතේෂ්වර බෝසතුන් තාරාදේවිය සහ නාඳුනන වෙනත් රුවක් අපේ මුල්ම ගමනාන්තය වුණේ වැල්ලවායට කිලෝමීටර් කීපයක් මෙපිටින් පිහිටි බුදුරුවගල පුදබිමයි වැල්ලවායේ සිට බුදුරුවගල හන්දියෙන් හැරී කටුක මගක කිලෝමීටර් හයක් පමණ පැමිණීමෙන් මේ රමණීය පුදබිමට පිවිසිය හැකියි ගල්කුලක නෙළන ලද විශාලතම බුද්ධ ප් රතිමාවක් සහ ඒ දෙපස බෝසත් ප් රතිමා කීපයක් මෙහි දක්නට පුළුවනි මේවා දහවැනි සියවසට පමණ අයත් බවයි සැලකෙන්නේ බුදුරුවගල ප් රධාන බුදු පිළිමය මෙහි ප් රධාන බුදු රුව ගල් කුළකින් මතු කර හුණු බදාම වලින් පිරියම් කර නිමවා ඇති එකක් කාලය විසින් එල්ල කරන ලද ප් රහාරයන්ගෙන් පිළිමයේ සිවුරට යම් හානි සිදු වී ඇති බවක් නිරීක්ෂණය කරන්නට පුළුවනි පිළිමයේ වම්පසින් තවත් පිළිම තුනක් දක්නට ලැබෙනවා බෝසත් පිළිම ඒ බෝසත් පිළිම විය හැකියි නමුත් ඒවා හඳුනා ගන්නට කිසිම පුවරුවක්වත් අහළ පහළක පිහිටුවා නෑ මැද සිටින්නේ මෛත් රී බෝසතාණන් විය හැකි නමුත් මට එය සහතිකව කියන්නට බෑ දැනුමැත්තෙක් මා නිවැරදි කරත්වා මේ පිළිමවල යම් මහායානික ලක්ෂණයන් ගැබ්ව තිබෙන බවකුත් හැඟෙනවා පුදබිමට පහළින් සුන්දර වැවකුත් පිහිටා තිබෙන අතර ඇතැම් කාලවල පුදබිමටම වන අලින් පැමිණෙන බව ආරංචි වුණා අපේ ඊළඟ නැවතුම වුණේ ඇල්ලේවල ඇල්ල ඇල්ලේවල ඇල්ල ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් කීපයක් ගමන් කිරීමෙන් පසු වමට හැරී තවත් කිලෝමීටර පහක් පමණ ගමන් කිරීමෙන් මේ සුන්දර ඇල්ලට ළඟා වන්නට පුළුවන් මේ ඇල්ලේ සම්පූර්ණ ඡායාරූපයක් ගැනීමට මට හැකි නොවුණේ මගේ වයිඩ් ඈන්ගල් ලෙන්ස් එක ක් රියාවිරහිත වී තිබීම නිසා මේ ඇල්ලේ ආකර්ෂණීයම අංගය තමයි එහි පහළ තටාකය ඉතා නොගැඹුරු එකක් නිසා ඇල්ල පාමුලටම යන්න පුළුවන් නමුත් උමාඔය සංවර්ධන ව් යාපෘතියේ ගල් විදීමක් නිසා ඇල්ලේ වතුර තනිකර කිරිපාටයි ගල්වල පවා වියළුණු ගල්කුඩු ඇලී තිබුණ නිසා මම නම් ඇල්ලට බැස්සේ නෑ ඉන්පසු අපි කෙළින්ම නිල්ගල සොයා ඉගිලී ගියා බිබිල ඉඟිනියාගල මාර්ගයෙන් හැරී නිල්ගල වෙත යන මග ඉතාම දුෂ්කර එකක් ඒ සඳහා ඔබට ජීප් රථයක සහාය ගන්නට සිදු වෙනවා නිල්ගල වනජීවී බංගලාව අපි එදා රෑ නවාතැන් ගත්තේ නිල්ගල වනජීවී සංරක්ෂණ සංචාරක බංගලාවේ එය ඔබට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා වෙන් කර ගන්නට පුළුවනි ඉතාම අඩු මුදලකට සීමිත නමුත් තෘප්තිමත් පහසුකම් සලසන්නට එය සමත් පසුවදා උදෑසනම අපි වන සංචාරය ඇරඹුවා කන්නට දෙයක් සොයන මුවන් කුඩුම්බේරිය හෙවත් බීඩි කොළ වෙනුවෙන් වනාන්තරය ගිනිතබා තිබුණෙන් හතර අතේම තිබුණේ හරිම ශුෂ්ක බවක් කොහොමටත් සැවානා වනාන්තරයකට ගින්න නුපුරුදු නෑ ඊළඟ වැස්සත් එක්ක මේ වන්නාන්තර නැවත දළු ලා වැඩෙනවා නමුත් නිල්ගලට ආවේණික නිල්ගල සමනලයා වැනි සුවිශේෂ ජීව විශේෂ විනාශ වීම මහත් අභාග් යයක් නිල්ගල සමනලයා baronnet symphaedra nais මේ ඉන්නේ නිල්ගල සමනලයා baronnet symphaedra nais මෙයා ඉතා සුවිශේෂ සමනලයෙක් මුළු ලෝකයෙන්ම දක්නට ලැබෙන්නේ නිල්ගල පෙදෙසේදී පමණයි රුපියල් විස්සේ නෝට්ටුවේ වම්පස දක්නට ලැබෙන්නේත් මෙයාම තමයි ගල්ඔය අධික පෑවිල්ලෙන් බොහෝ දියදහරා සිඳී ගොස් මේ වගේ දිය කඩිති බවට පත්ව තිබුණා කහට ගෙඩි මේ තියෙන්නේ කහට ගෙඩියක් මේවා උණහපුළුවන්ගෙ රස ආහාර කහට ගහක් යට රැයක් හිටියොත් අනිවාර්යෙන් උණහපුළුවෙක් බලා ගන්නට පුළුවන් අලි බෙටි මත ජීවය ඉන් පසු අපි ළඟා වුණේ නිල්ගල පිහිටි සුවිශේෂතම භූ ලක්ෂණය නැරඹීමටයි සංචාරකයන් අතර මෙය මකරෙ නමින් ප් රකටයි ගල්ඔය මෙතැනදී අතුරුදහන් වෙනවා එකවරම නැවත එය මතු වන්නේ සේනානායක සමුද් රයෙන් බවයි පැවසෙන්නේ මකරේ මේ සුන්දර වනචාරිකාව නිමවා අපි ඉන්පසු උඩවලව බලා පිටත්ව ගියා ඒ විස්තර ඊළඟ කොටසින් ලිව්වේ dilshan දැන් වෙලාව 11 35 am 15 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom සිංහලෙන්ම බලන්න search this blog about me මං ගැන dilshan view my complete profile blog archive 2023 1 january 1 සඳගලතැන්න හරහා රාජමලේ පාරෙන් සිරිපා 2020 1 april 1 2019 6 september 1 august 1 june 2 april 1 march 1 2018 8 december 1 november 2 september 1 june 1 april 1 march 1 february 1 2017 5 july 1 june 1 april 1 march 1 february 1 2016 7 november 1 july 1 june 1 march 1 february 2 january 1 2015 7 august 1 july 2 may 1 march 1 february 2 2014 3 december 3 2013 12 september 1 august 3 july 1 february 3 january 4 2012 16 december 1 september 1 august 1 july 2 june 4 may 4 april 3 සොබාදහමට ලෙන්ගතු උදවිය වැඩිපුරම බලපුවා පරණ කාර් සමග කුරුලු පාරාදීසයක ගමනක් kalametiya birds sanctuary expedition කුරුල්ලන් නැරඹීම සඳහා ලංකාවේ බොහෝ ප් රකට තැන් තිබෙනවා මන්නාරම ආනවිලුන්දාව කුමන ආදී ප් රසිද්ධ තැන් අතර කළමැටිය කලපුවට හිමි වන්නේ ප් රම ohiya to kalupahana via devil s staircase ඔහිය සිට කළුපහනට යක්ෂයාගේ පඩිපෙළ ඔස්සේ මධ් යම පළාතේ ඔහිය සිට සබරගමුව පළාතේ කළුපහන දක්වා වැටී ඇති දුෂ්කර මාර්ගය ලංකාවේ සුන්දරතම මාර්ගයන් අතරින් එකක් එහි මුළු දුර ප් රමාණය ආසන් awarded at nelum yaya blog awarding ceremony නෙළුම් යායෙන් සම්මාන ලදිමි මම බ්ලොග්කරණයට පිවිසෙන්නේ 2012 වර්ෂයේදී එවක ලක්බිම ඉරිදා සංග් රහයේ පළවුණු වියුණු සටහන් තමයි මට බ්ලොග් ලෝකයට පාර කියන්නේ එවක බ්ලොග් ල sinhagala expedition sinharaja rain forest sri lanka සිංහගලේ සිංහයා සොයා කොයිතරම් වතාවක් ගියත් එපා නොවෙන ආයෙමත් යන්න හිතෙන ලංකාවේ සුන්දරතම වැසි වනාන්තර පද්ධතිය තමයි සිංහරාජය ඒකෙ ආයෙ දෙකක් නෑ තරමක් පැරණි චාරික ravana s chariot path රාවණා සමග ඇවිද ගි යෙමි රාවණා හා ඔහුගේ පුරාවෘත්තයන් හා බැඳුණු ස්ථාන ලංකාවේ කොතෙකුත් ඇත ඒ අතුරෙන් වඩාත්ම ස්වභාව සෞන්දර්ය යෙන් අනූන පෙදෙසක් පිදුරුතලාගල කඳු පන්ත නිතර කරක් ගහන තැන් ඉවාන් පවුලූශා සිසිලියේ වසන්තය 22 hours ago අම්බලංගොඩ කතා ධම්මෙ මාමගෙ කඩේ දොර ලෑල්ල අස්සෙන් මට හමුවූ නන්දා මාලිනිය 2 days ago තිලක සිත බ් රෝහි යර් හා දිය ත ලාවේ මිනි න්දෝරු කෞතු කා ගා රය 4 days ago මගේ අත්දැකීම් නෙට්වර්ක් එක fail වෙද්දි ශ් රී ලංකාවේ ටෙලිකොම් පැමිණිලි පද්ධතිය 4 days ago biodiversity of sri lanka olios milleti 6 days ago මල් කැකුළු sri lankan kids නස්රුදින් කිට්ටු පාර කියා දුන් හැටි 2 weeks ago thattayagekolama 310 කළු ජූලියේ අඳුරු මතක 3 weeks ago වැහි වැටෙන තැන 152 ගුරු දියවර 57 සමන් චන්ද් ර රණසිංහ 4 weeks ago නිදහස් සිතුවිලි 135 සහ 495 සියපතක මකරන්ද සුවඳ වින්දෙමි 2 months ago lanka nature summary common krait bungarus caeruleus 7 months ago හැලපයා බ්ලොග් කඩඉමක් සහ අලුත් අවුරුද්ද 7 months ago වැව් ඉස්මත්ත ආදරණීය දුවා දැරියනි දෙමාපියෙනි ගුරු තුමියනි 1 year ago කල් යාණ මිත් ර විල්පත්තුව වටා දෙදවසක් a wild slog in to the wilpattu wilderness part 1 1 year ago කඩදාසි කොලේ කාලෙකට පස්සේ 2 years ago සමකය වටේ sri lankan jungle food buddhist monk s birthday and jackfruit alms ගමටම කොස් දුන් හාමුදුරුවෝ 6 years ago pradeep de silva pradeep de silva අත්හදා බැලූ දැනුම 6 years ago අසමි දකිමි සොයමි අටවැන්න 6 years ago අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා අපට අහිමි වූ දුම්රිය උරුමය සොයා හිමගිර පාමුලට ගිය ගමන 6 years ago walaspathiවලස්පතිගේ අඩවිය නව දේශීය දෙමුහුම් වී ප ් රභේදයක් රටට තිළිණ කළ හැටි 6 years ago කාර් පිස්සුව ශ් රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය රත්මලාන සියලුම විස්තර හා ඡායාරූප සහිතයි 6 years ago දේශකයා සරත් විමලසූරිය කොයි වගේද 6 years ago අමරින්ගේ ආ ගිය කතා මම ඔබට ආදරෙයි නොහොත් පාස්කුව 7 years ago අටම්පහුර ඇලෙක්සැන්ඩර් ග් රෑහැම්බෙල් 8 years ago මාරයාගේ හෝරාව නිවිති එක්ක දෙල් කිරට 8 years ago සාහිත් යය සිංහලෙන් model question paper for grade 10 second term test 8 years ago යාං හෑල්ල නින්ද ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං 8 years ago සිතුම් පැතුම් උමතුකාරක 8 years ago සැමරුම් ඩිජිටල් ඡායාරුප වල භූතයන් සහ දෙවියන් 8 years ago වෙදදුරුගේ සංචාර travel with doctor ස්තොක් මාළිඟයේ දි රජ පවුල හමුවෙමු 8 years ago ම ඳෙව් විල ශෘංගාර කාරණා 2 8 years ago ලංකාවේ සංචාරේ lankawe sanchare කොහොඹා කංකාරියේ උපත සමග ලංකාවේ සංචාරේ 8 years ago ඔමාගේ හීන සැන්ද් රා මොන්ටා සහ මොණරු 9 years ago travelogues lanka meditation retreat at anuradhapura 9 years ago මගේ ඩෙනිම my blue jeans 159 හදිසි අච්චාරුමය තත්වයක් 9 years ago හිස් අහස බ් රන්ත පිරුණු ග් රන්ථයක් 9 years ago දසත සැරිසර පානම්පත්තුවේ මහා පුද බිම වූ රෝහණයේ මහ වෙහෙර ලාහුගල මඟුල් මහා විහාරය 9 years ago මතකයේ රැඳුනු තැන් අයිස් කඳු බිඳ දමමින් මා සිත්ගත් ගී ජය ගනී 9 years ago සිරාගෙ කාමරේ මාටින්...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 65 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-50
51-55 56-60 61-65


The site also has references to the 44 subdomain(s)

  iwanpaulooshaa.blogspot.com  Verify   ambalangodakatha.blogspot.com  Verify   thilakasitha.blogspot.com  Verify
  biodiversityofsrilanka.blogspot.com  Verify   thattayagekolama.blogspot.com  Verify   wehimandarama.blogspot.com  Verify
  ranrandil.blogspot.com  Verify   lankanaturesummary.blogspot.com  Verify   helapakade.blogspot.com  Verify
  wewismatha.blogspot.com  Verify   kalahitha.blogspot.com  Verify   kadadasikole.blogspot.com  Verify
  samakayawate.blogspot.com  Verify   pradeepdesilvablog.blogspot.com  Verify   wicharaka.blogspot.com  Verify
  locolanka.blogspot.com  Verify   walaspathi.blogspot.com  Verify   carpissuwa.blogspot.com  Verify
  deshakaya.blogspot.com  Verify   amarinsachithra.blogspot.com  Verify   atampahura.blogspot.com  Verify
  ctkumara.blogspot.com  Verify   sinhalenlit.blogspot.com  Verify   yanhella.blogspot.com  Verify
  sithumpethum.blogspot.com  Verify   sundaramathaka.blogspot.com  Verify   travelwithdoctor.blogspot.com  Verify
  chamikaya.blogspot.com  Verify   lankawesanchare.blogspot.com  Verify   bluejeansntshirts.blogspot.com  Verify
  hisahasa.blogspot.com  Verify   dasathasarisara.blogspot.com  Verify   widiyabandara.blogspot.com  Verify
  siragekamare.blogspot.com  Verify   snakelanka.blogspot.com  Verify   madhumadhavi135.blogspot.com  Verify
  sancharacamerawa.blogspot.com  Verify   prasad-hapuarachchi.blogspot.com  Verify   econobuildings.blogspot.com  Verify
  gaminievijith.blogspot.com  Verify   yanaenaten.blogspot.com  Verify   visithurumasun.blogspot.com  Verify
  invasiveplants-srilanka.blogspot.com  Verify   atampahiya.blogspot.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Mon, 24 Aug 2026 07:24:08 GMT
Date Mon, 24 Aug 2026 07:24:08 GMT
Cache-Control private, max-age=0
Last-Modified Sun, 28 Jun 2026 15:21:11 GMT
ETag W/ a4dd36ddf43812d6830f76be805c870b59db98b2ed7567bfac739a57544a15fa
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 49295
Server GSE
Connection close

Meta Tags

title=""
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="Nature blog with description of nature photos" name="description"
content="htt???/sobaroo.blogspot.com/" property="og:url"
content="සොබා රූ" property="og:title"
content="Nature blog with description of nature photos" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="සොබා රූ" itemprop="name"
content="Nature blog with description of nature photos" itemprop="description"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAKB6MghpWtZLw4JrfQx2SGOQM3bVim_5L65A-_aLMKZzQwLHfQneSmk-IxenP2M0w1hVjDy7YFKAAFKJpufZnX3PyI35UP9R-TM3xO5O81VOi7JP1sDkavdshE929N07O8KRT0PxgvKZFZImzcOl3Ue6M5a23YKZwHtb6Hq__Agu0OtKaUGEZc-uLsA/w320-h320/IMG_20230112_131309.jpg" itemprop="image_url"
content="7163247180155225514" itemprop="blogId"
content="435770643676025271" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/06239204493833550089" itemprop="url"
content="htt???/sobaroo.blogspot.com/2023/01/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguE06rfQgwyLOuM5zdu9AdxersYYOUVZj99bGj_FFveBZxxD68Tp9_C8wLWSqIxE9TcXvPdYxYICRzhTioFVnj-z9EtY1P94a4FSb-5nenHybIS3yFBI2uJbemh82BcwCn0UM5yaDR8-lm/s400/DSC_0861.JPG" itemprop="image_url"
content="7163247180155225514" itemprop="blogId"
content="1018167997429265536" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/06239204493833550089" itemprop="url"
content="htt???/sobaroo.blogspot.com/2020/04/buddhangala-hermitage.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEji1CEu7JQJPH8Dka_f5cM8Eo1KGw37HZPdUbZUcJRFGDkiWtBweV2fjrcnJaQ0aLR9RklZiiQsfam8iiGspi7agEvQw31erYQayHw4adUCr4u00rvbnGa1B39BtzuaTiq8PQom75VlWPnL/s320/DSC_0164.JPG" itemprop="image_url"
content="7163247180155225514" itemprop="blogId"
content="6072310460284053538" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/06239204493833550089" itemprop="url"
content="htt???/sobaroo.blogspot.com/2019/09/udawalawa-national-park-02.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLcWmFrGMEb9o_9So73bwvpq3F70BIO53gUAnvMT4tK0dnKaJHnpY1UlaPOcppo8Ar7I9fR6QA9-iNOpExGLSUbJeZsWyHOkl29LWHRaKIRZehGEhHRXqldClzz16-3DAZdLcKiGroppLh/s400/10.JPG" itemprop="image_url"
content="7163247180155225514" itemprop="blogId"
content="4076003251486469735" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/06239204493833550089" itemprop="url"
content="htt???/sobaroo.blogspot.com/2019/08/nilgala-forest-expedition-01.html" itemprop="url"

Load Info

page size49295
load time (s)0.494891
redirect count0
speed download99787
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"