Meta tags:
Headings (most frequently used words):
friday, 2014, tuesday, 2015, march, you, september, 25, 2018, november, 2016, monday, february, 16, january, sunday, 30, 28, december, 27, 2013, linkwithin, about, me, followers, labels, blog, archive, සහෝදර, බ්ලොග්, sri, lankan, cricket, crisis, who, to, blame, sltj, සහ, මුස්ලිම්, විවාහ, නීතිය, මුස්ලිම්වරුන්, සැබැවින්ම, නිහඬද, ප්ලාස්ටික්, ලව, plastic, love, මහින්දට, ඡන්දය, දිය, යුත්තේ, ඇයි, why, mr, පලාත්, සභා, මැතිවරණය, ආණ්ඩුව, ඇත්තටම, දිණුම්ද, බස්නාහිර, හෙට, කාටද, අනාගතයට, ගිහින්, ආපහු, ජීවිතය, දිහා, හැරිලා, බලමු, things, ll, regret, when, re, old,
Text of the page (most frequently used words):
share (14), the (12), අපි (11), for (7), අපේ (7), නිසා (7), #බ්ලොග් (7), comments (7), facebook (7), blogthis (7), email (7), this (7), and (6), කවියක් (6), september (6), දේවල් (6), මගේ (5), නුඹ (5), ගැන (5), මේක (5), එකක් (5), තමයි (5), ගන්න (5), දෙයක් (5), කියලා (5), කරන (5), වලට (5), පුංචි (5), march (5), 2014 (5), කාලීන (5), labels (5), read (5), more (5), නැත (5), නොවේ (5), they (5), ඉන්න (4), එක්ක (4), සිංහල (4), එහි (4), ජීවිතය (4), හරි (4), පටන් (4), january (4), december (4), february (4), cricket (4), සමාජීය (4), දන්න (4), ජීවිතයේ (4), ඡන්දය (4), තිබේ (4), පලාත් (4), නියෝජනය (4), mathews (4), sabith (3), අඩවිය (3), පරාජය (3), විවිධ (3), එකේ (3), යුතු (3), තරම් (3), නැති (3), කෙහෙම්මල් (3), රීස් (3), සිට (3), දැන් (3), ස්වයංක් (3), රීයව (3), ඒත් (3), යන්න (3), කතා (3), කරන්නේ (3), වගේ (3), කලින් (3), සේම (3), මතක (3), අතර (3), කතන්දර (3), ගිහින් (3), ඉස්සර (3), ගොඩක් (3), හැටි (3), සඳහා (3), may (3), august (3), november (3), 2015 (3), sri (3), මනෝවිකාර (3), පොලිටික්ස් (3), වයස් (3), ගියාම (3), ගොඩ (3), තුල (3), ආපසු (3), හැරිලා (3), අපිට (3), ගමනේදී (3), එක්කෝ (3), ගමන්ම (3), friday (3), කතිරය (3), හිත (3), තිබෙන්නේ (3), මුස්ලිම් (3), යුද්ධය (3), කලගුණ (3), වැනි (3), sltj (3), මැදහත් (3), මුස්ලිම්වරුන්ගේ (3), මතය (3), had (3), came (3), show (2), ලෝකය (2), නොව (2), ලෙස (2), eye (2), pregnancy (2), one (2), life (2), early (2), ඔන්න (2), සැරේ (2), ගමේ (2), කරලා (2), ලියන්නට (2), කරපු (2), කතාවක් (2), යකෙක් (2), කෙලවිය (2), නම් (2), පෝස්ට් (2), හිටපු (2), ටිකක් (2), ටැබ් (2), සුපර් (2), අයටයි (2), http (2), obataislam (2), com (2), එකෙන් (2), ඔබට (2), ඉස්ලාම් (2), අමතක (2), කරන්න (2), හෙට (2), උදේ (2), බන් (2), හැම (2), අවුරුදු (2), සටහන් (2), ලියලා (2), වැඩ (2), කිරීමට (2), පස්සේ (2), සුව (2), වෙන (2), සිනිඳු (2), මල් (2), පෙත්තක් (2), ගැටී (2), හදවත (2), ලිය (2), නැහැ (2), කාලෙ (2), adios (2), amigo (2), 2024 (2), sinhala (2), subtitles (2), නිකුත් (2), සිංහලෙන් (2), first (2), ධාවනය (2), වාහන (2), චීනය (2), lanka (2), june (2), july (2), october (2), 2013 (2), 2016 (2), lankan (2), crisis (2), who (2), blame (2), 2018 (2), කව් (2), සිතුවිලි (2), posts (2), දිහා (2), බොහෝ (2), කරගත (2), කියනවා (2), හොඳට (2), මහන්සි (2), කැම්පස් (2), පස්සෙ (2), තියා (2), moments (2), සතුට (2), බොහොමයක් (2), කරගත්තු (2), පුලුවන් (2), හඹා (2), ගිය (2), විඳින්න (2), බලමු (2), you (2), ගැසීමට (2), හදා (2), හැකිනම් (2), ජනතා (2), විමුක්ති (2), හේතුවක් (2), දීමට (2), ලංකාවේ (2), මටත් (2), කාගෙ (2), නමුත් (2), වැරදි (2), තෝරා (2), පත් (2), කරගැනීම (2), තේරි (2), ඔවුන්ගේ (2), අයටත් (2), බස්නාහිර (2), සභාවට (2), සභා (2), රජාතන්ත් (2), රවාදී (2), පක්ෂය (2), රතිශතය (2), ආසන (2), 2009 (2), කලෙමු (2), යුධ (2), ජයග් (2), අයිතිය (2), තමන් (2), උතුරට (2), ගොස් (2), දමා (2), මාකට් (2), කරයි (2), කියයි (2), විනා (2), බලය (2), ඇයි (2), why (2), tuesday (2), වැඩක් (2), ප්ලාස්ටික් (2), විවාහ (2), නීතිය (2), යෙදුනු (2), අනවශ් (2), යම්සේද (2), captaincy (2), has (2), over (2), last (2), two (2), years (2), back (2), board (2), captains (2), captain (2), then (2), speak (2), powered, blogger, all, සාතන්ගේ, යනු, අවසානයක්, පරිච්ඡේදයක, ඇරඹුමක්, පමනි, ජීව්තයේ, අවස්ථා, වලදී, වීරයන්, පුද්ගලයන්, ඉතිහාසයේ, කොතෙකුත්, දක්නට, ලැබේ, වඩා, වැදගත්, ඔබත්, පරාජිතයෙක්ද, සිතන, considered, most, precious, blessed, events, woman, detection, important, style, modifications, how, detect, earliest, stage, birds, සම්බුද්ධත්ව, ජයන්තියට, පන්සලේ, ධර්ම, දේශනා, සතියක්, පවත්වන්න, තීරණේ, තිබුණා, ඉතින්, පලවෙනි, දවසේ, සෙට්, මමයි, කබ්බයි, ධනියයි, නීල්, අයියාගේ, ඇහිල්ල, charter, ලෝකේ, සෑම, පිරිමියෙක්ම, කියවිය, පොතක්, robin, ඉන්, හුඩ්, හිතනව, හැමදාම, නුඹව, ලස්සන, ළෙන්ගතු, උණත්, කියන්නට, තේරුමක්, මලම, මගුලක්ය, ලගකදී, යක්කු, හැමතැනමය, එවුන්ටද, පාරක, තොටක, අදුරන්නැති, මිනිහෙක්, උවත්, සාටර්, zone, මාස, විතර, ඉදන්, දාන්න, දැන්නම්, රමාදයි, කියලත්, හිතෙනවා, කෝකටත්, කියල, එහෙනම්, විස්තරේ, මෙන්න, බාන්ඩෙ, මාරියෝ, නොගන්න, මාරියෝගේ, blogspot, ඩොමින්, නැරබිය, හැක, ස්වල්ප, වෙලාවකින්, මෙම, අඩවියට, යොමු, අලුත්, මුහුණුවරකින්, මේව, බලලත්, ඇති, හොද, හැමෝම, බෙදා, හිතුනා, බලල, අදහසක්, දාල, එපා, ෆෝන්, කෙලිය, jokes, එහෙම, කියාගෙන, නින්දට, හදනකොටම, කෝල්, හුටා, ඔපිස්, අඩෝ, සඳා, බොකේ, කියපන්, නිදිද, නිදාගන්න, යන්, සංකල්පනා, ගමකම, ගමෙත්, තිබ්බනේ, අවුරුද්දට, සුර්ය, මංගල්, යක්, කිව්ව, ෆයර්, බෝයිස්ලම, මේකත්, කරේ, පොඩි, කොල්ලෝ, ආධාර, එකතු, උත්සවයක, ආතල්, සිද්දි, මඩිස්ස, ර්ථමානයේ, අතීතය, සිතින්, ස්පර්ශ, කරමි, සොඳුරුතම, ඉතා, කටුක, අමිහිරි, සෙනෙහසේ, සුවඳ, මතකය, පුරා, නමින්, හමුවේ, සත්තකි, සොඳුරුමැ, රුදුරු, මුණිවත, ආදරණීය, සිහින, කොහොම, නිකම, නිකාං, කොට, ඉදලා, හිටලා, මොනවා, යන්ටෙපැයි, තවත්, මතක්, උනා, දවසක්, මයෙ, යාළුවෙක්, කියපු, මිනි, මෝචරියක, සුදුසුකම්, සුළැඟිල්ල, ගත්තු, ඉඳලා, වෙනතුරු, අවස්ථාවල, රාඨමික, පාසලේ, සිදුවුණු, සිදුවීම්, විදියට, තියෙනවා, හෝඩියේ, පන්තියේ, පහේ, පන්තියෙන්, ඉහලට, පාස්, වීමත්, සමගම, සිදුවෙන, කට්ටක, අවසානය, end, era, කෙලින්ම, දෙවෙනි, කොටස, ගන්නම්, පළවෙනි, බැලුවෙ, නැත්නම්, දුවල, මෙතනින්, බලලම, එන්න, මූට, පොර, ටෝක්, දීල, ගියා, වොෂ්, දාගන්න, ගියාට, මොකද, පට්, නුවර, එළියේ, චාටර්, වීම, කථා, කාලෙකට, නිකමට, තිබුනානේ, බලන්න, ආවා, මහේෂ්, අය්යා, තාම, සොදුරු, අසපුව, ලියමින්, දැනුම, බෙදනවා, වගේම, කාලෙකින්, ආවේ, තැනකට, දේව්, තැලුනා, සෞම්, කිරණක්, වැදී, දැවුණා, සුසිනිඳු, මලකට, රිදවන්නට, හැකිදෝ, සොමි, කිරණට, අවුලන්, යථාර්තය, සොයා, වැඩි, විස්තර, හැටියක්, එමට, කෙටියෙන්ම, මුලින්ම, හට්ටියක්, අරං, පතුලට, ලුනුයි, පොල්, කිරියි, කිරි, හොද්ද, හදන්න, එක්කාසු, සියළුම, නිවිති, දෙල්, කිරට, මාරයාගේ, හෝරාව, හොල්මන්, මිනිස්සු, බයයි, හොල්මනුත්, ඇහැකි, ළගත්, තියනව, සෑහෙන, රයෝජන, උනේ, මන්, කොල්ලා, ගෙදර, ලයිට්, තිබ්බ, ගෙජ්ජි, මල්ල්, සොඳුරු, සිත, beautiful, mind, ආයුබෝවන්, සැප්තැම්බර්, දින, ott, නවතම, මලයාලම්, කොමඩිය, imdb, අගය, අපූරු, මිතුරන්, දෙදෙනා, උපසිරැසි, බයිස්කෝප්, image, china, sets, rules, self, driving, vehicles, පිළිබඳ, විශේෂිත, පරිච්ඡේදයක්, ඇතුළත්, කරමින්, සිය, මාර්ග, ගමනාගමන, ආරක්ෂණ, මුල්වරට, නීති, සකසයි, gossip, news, සහෝදර, 2010, 2011, april, 2012, blog, archive, වෙනත්, විනෝදාස්වාද, කෙටි, අධ්, යාපනික, followers, view, complete, profile, muhammed, සාබිත්, studied, holy, cross, college, kalutara, currently, doing, higher, studies, chittagong, bangladesh, tweet, sabithl, dharga, town, aluthgama, about, linkwithin, subscribe, atom, home, older, අවකාශය, පරිශීලනය, බහුතරයකගේ, සීමාව, බැලුවහම, බහුතරයක්, තරුණ, සීමාවේ, සිටින, පේනවා, වෙනස්, හැකි, සීමාවක්, ටීචර්ලා, ටික, වෙයන්, කට්ට, කාලා, ගනින්, ජීවිතේ, ගියලා, එතනින්, එලියට, රස්සාව, රොමෝෂන්, වෙනවා, බඳින්න, වාහනයක්, හවුසින්, ලෝන්, ළමයි, ඉස්කෝල, මිරිඟුවක්, පවතින, සමාජ, රමය, රැල්ලට, ගහගෙන, යනවා, ඇරෙන්න, අපිටත්, විකල්පයක්, enjoy, හිතාගෙන, හඹායන, දවසක, බලද්දි, හිතෙන්න, සැබෑ, තියෙන්නේ, නෙවෙයි, හැරලා, ඇත්ත, භෞතික, ඉලක්ක, ගැටගහලා, ඒවා, ලඟා, කරගෙන, පොඩ්ඩක්, නැවතිලා, සූදානම්, වෙද්දි, වෙලාවට, පරක්කු, වැඩියි, වයසට, සෞඛ්, පිරිහිලා, එදා, හිටිය, උන්ගෙ, ඇඩ්, රසුත්, ජීවිත, උන්ව, ඇරිලා, නිසාම, අරමුණක්, මොහොතක්ම, enjoying, අනාගතයට, ආපහු, things, regret, when, old, වසර, 30ක්, ආගාධයකට, දැමූ, රස්තවාදී, සංවිධානයක, සන්නද්ධ, අංශයේ, නායකයෙකු, සභාපති, තනතුර, හොබවන, පක්ෂයක්, වටා, ගෙතුනු, සන්ධානයකට, බටලන්ද, වදකාගාර, ටයර්, සෑයවල්, වගකිවයුතු, පක්ෂයකට, කතරය, පෙරමුණට, ගැසීම, පිලිබඳව, ගැටලුවක්, තිබිය, හැකිද, දෙනාට, ජවිපෙට, ජන්දය, නොදී, සිටින්නට, නොමැතිවීමයි, වර්තමානයේ, අනාගතයේ, ඉරණම, පැහැදිලි, කැක්කුමක්, අවංක, උවමනාවක්, පෙරමුනට, පමණී, ඔවුන්ට, බාර, පෙර, නිරාකරනය, ගැටලු, රාශියක්, කිල්ලෝටවලත්, හුණු, හොරකං, නොකරන, එකෙක්, ඉඳී, යයි, විශ්වාස, කරන්නේද, අඩුවෙන්ම, එවුන්, වගකීමයි, වෙනසකට, මුල, පිරීමට, කාලයයි, තබගන්න, සල්ලාලයන්, කුඩුකාරයන්, බඩු, කාරයන්, ගණිකාවන්, තැන්, පත්වීමේ, වගකීමේ, කොටසක්, අපටත්, පත්වීම්, වෙන්නට, දොස්, තියන්නට, උන්ට, ගසන, ගෙදරට, බුදිය, ගන්නා, සදාචාරාත්මක, අයිතියක්, කාටද, දකුණු, නියෝජිතයන්, ගැනීම, මැතිවරණයේ, අවසාන, රතිපලය, වනවිට, හමාරයි, සැබෑවටම, සිදුව, ඇත්තේ, කුමක්දැයි, හුදී, පාඨක, ජනතාවගේ, පිනිස, මහප්, රාන, නොමැතිව, තේරෙන, කෙටියෙන්, ලියා, දමන්නට, සිතුනා, මෙවර, පසුගිය, මැතිවරණ, රතිපල, දෙස, සංසන්දනාත්මකව, මහජන, පෙරමුන, කොන්ග්, රසය, එජාපය, වෙනස, මැතිවරණය, ආණ්ඩුව, ඇත්තටම, දිණුම්ද, sunday, ත්මන්, රාජපක්ෂ, රෙජිමයේ, රචාරන, යාන්ත්, රනයේ, රධාන, පාඨයන්, කිහිපය, ගෑන, සඳහනක්, තබන්නට, සිතුනි, රචාරනය, දියත්වන්නේ, මූලික, තේමාවන්, තුනක්, ඔස්සෙයි, කෙස්, පැලෙනකන්, අවකාශයේ, තර්ක, දක්වා, ගත්, රස්තූතයන්, රහනයේ, සෑබෑ, අයිතිකරු, කවුද, ඉහලින්ම, සිටී, රහනය, දෙශපාලන, නායකත්වය, සංග්, රාමික, නායකත්වයද, එකසේ, වැදගත්විය, සමව, බෙදී, එක්, පාර්ශවයක්, විසින්, පමනක්, සතු, සාධාරන, වත්මන්, ජනපතිතුමා, දෙමළ, ජනයා, අමතා, පරන, එකට, දෑත්, බැදගන්න, හෙලිකොප්ටරෙන්ම, නුවරට, ඇවිත්, යකාට, දෙන්නැයි, අලුතෙන්, ගමු, කියන, බම්බලපිටි, හන්දියේ, ලොකු, තිර, කොටි, බෝම්බ, ගෑසූ, දකුණෙ, ජනයාට, පෙන්වයි, මැරිච්ච, මිනිසුන්ගේ, මිනී, එතුමාගේ, අරමුන, කෙසේ, නැවත, බලයට, පැමිනීම, රතිපත්ති, පදනම්, අනික, දියුණු, කිරීම, ආර්ථිකය, නගා, සිටුවීම, වැනිදෑ, පත්වූ, පදවියේ, වගකීම, ජනතාවට, උපකාරකයක්, අමුතුවෙන, සලකන්නට, ඇරත්, චාමි, බුකියේ, පැවසූ, ආකාරයට, සර්වජන, ඡන්ද, දියුනු, සංකල්ප, සලකනවා, ආචාරධාර්මිකවතාවත්, ඉටු, විදේශ, කුමන්ත්, බෙදීම්, සංවර්ධනය, මහින්දට, දිය, යුත්තේ, තුන්සිය, හැටපන්, දවසකට, අයියෝ, සල්ලි, නිර්මාපිත, වෙනුවට, නුඹටත්, පෙති, ගිලිහී, මියැදෙන, කුසුමක්, නොවුනේ, සුවඳක්, තෙතමනයක්, කිසි, නැවුම්, බවක්, ලෝකෙට, ලස්සනට, පෙනුනත්, වගෙයි, නුඹේ, ආදරයත්, අරන්, දුන්, රෝසමල, ලව්, කඩේකින්, plastic, love, monday, නිමිත්ත, ඊයේ, දිනයේ, ලංකා, තවුහීද්, ජමාත්, නැමැති, සංවිධානය, පවත්වන්නට, විරෝධතා, යාපාරයක්, විශාල, කතිකාවතක්, ඇතිවී, ගන්නට, රියාමාර්ගය, රශ්න, ඇතිකරන්නක්, බවයි, නාහිමිවරුන්, අදාල, නිකායන්, අගරදගුරුතුමා, කතෝලික, රජාව, acju, නිල, සලකනු, ලබයි, බොදුබල, සේනාව, රාවණා, සංවිධාන, සුවහසක්, බෞද්ධයන්, නොකරන්නා, මෙකී, අන්තවාදී, ඉස්ලාමීය, සංවිධානවල, අපගේ, ඔවුනගේ, අදහස්, සමග, අපට, ගනුදෙනුවක්, මුස්ලිම්වරුන්, සැබැවින්ම, නිහඬද, espite, his, questionable, angelo, neen, best, batsmen, with, batting, average, highest, run, scorer, recently, concluded, south, african, series, been, dropped, because, hit, making, him, scape, goat, stepped, down, from, ran, out, point, even, chamara, kapugedara, come, match, utimately, coach, ask, take, again, six, during, wanted, changed, sanga, mahela, stood, fought, malinga, didnt, didn, nikshazz, shanika, somatilake, සයිබරයේ, සිතුවිල්ල,
Text of the page (random words):
s a b i t h s a b i t h සයිබරයේ මගේ සිතුවිල්ල tuesday september 25 2018 sri lankan cricket crisis who to blame shanika somatilake nikshazz first they came for sanga mahela they stood up they fought back then they came for malinga we didnt speak then they came for mathews we didn t speak d espite his questionable captaincy angelo mathews has neen the best batsmen for us over the last two years with a batting average of 59 and the highest run scorer of the recently concluded south african series has been dropped why because he hit back at the cricket board for making him the scape goat we wanted the captain changed mathews stepped down from captaincy we had 6 six captains during last two years we ran out of captains and at one point even chamara kapugedara had to come and captain a match utimately cricket board and the coach had to ask mathews to take over again read more email this blogthis share to x share to facebook 11 comments friday november 4 2016 sltj සහ මුස්ලිම් විවාහ නීතිය මුස්ලිම්වරුන් සැබැවින්ම නිහඬද නිමිත්ත sltj සහ මුස්ලිම් විවාහ නීතිය ඊයේ දිනයේ ශ් රී ලංකා තවුහීද් ජමාත් නැමැති සංවිධානය sltj පවත්වන්නට යෙදුනු විරෝධතා ව් යාපාරයක් නිසා විශාල කතිකාවතක් ඇතිවී තිබේ මේ ගන්නට යෙදුනු ක් රියාමාර්ගය අනවශ් ය එකක් හා අනවශ් යය ප් රශ්න ඇතිකරන්නක් බවයි මැදහත් මුස්ලිම්වරුන්ගේ මතය මහ නාහිමිවරුන් අදාල නිකායන් නියෝජනය කරන්නේ යම්සේද අගරදගුරුතුමා කතෝලික ප් රජාව නියෝජනය කරන්නේ යම්සේද acju ශ් රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ නිල නියෝජනය ලෙස සලකනු ලබයි බොදුබල සේනාව රාවණා බලය වැනි සංවිධාන සුවහසක් මැදහත් බෞද්ධයන් නියෝජනය නොකරන්නා සේම මෙකී අන්තවාදී ඉස්ලාමීය සංවිධානවල මතය අපගේ මැදහත් මුස්ලිම්වරුන්ගේ මතය නොවේ ඔවුනගේ අදහස් බොහොමයක් සමග අපට ගනුදෙනුවක් නැත read more email this blogthis share to x share to facebook 6 comments monday february 16 2015 ප්ලාස්ටික් ලව plastic love තුන්සිය හැටපන් දවසකට කලින් ඒ සී කරපු ලව් කඩේකින් අරන් දුන් ප්ලාස්ටික් රෝසමල වගෙයි දැන් මට නුඹේ ආදරයත් ලෝකෙට ලස්සනට පෙනුනත් නැත එහි කිසි නැවුම් බවක් තෙතමනයක් සුවඳක් ඇයි නොවුනේ නුඹ මට පෙති ගිලිහී මියැදෙන කුසුමක් නුඹටත් වැඩක් නැති මටත් වැඩක් නැති නිර්මාපිත මල වෙනුවට අයියෝ සල්ලි email this blogthis share to x share to facebook 11 comments labels කව් සිතුවිලි මනෝවිකාර tuesday january 6 2015 මහින්දට ඡන්දය දිය යුත්තේ ඇයි why mr ව ත්මන් රාජපක්ෂ රෙජිමයේ ප් රචාරන යාන්ත් රනයේ ප් රධාන පාඨයන් කිහිපය ගෑන සඳහනක් තබන්නට සිතුනි ඔවුන්ගේ ප් රචාරනය දියත්වන්නේ මූලික තේමාවන් තුනක් ඔස්සෙයි යුද්ධය කලගුණ සංවර්ධනය විදේශ කුමන්ත් රන රට බෙදීම් යුද්ධය ගැන කෙස් පැලෙනකන් සිංහල බ්ලොග් අවකාශයේ අප තර්ක කලෙමු සටහන් කලෙමු 2009 සිට මේ දක්වා ඇර ගත් ප් රස්තූතයන් අතර යුධ ජයග් රහනයේ සෑබෑ අයිතිකරු කවුද ඉහලින්ම සිටී යුධ ජයග් රහනය සඳහා දෙශපාලන නායකත්වය සේම සංග් රාමික නායකත්වයද එකසේ වැදගත්විය ඒ නිසා එහි අයිතිය සමව බෙදී යා යුතු අතර එක් පාර්ශවයක් විසින් පමනක් එහි අයිතිය තමන් සතු කරගැනීම සාධාරන නොවේ වත්මන් ජනපතිතුමා උතුරට ගොස් දෙමළ ජනයා අමතා පරන දේවල් අමතක කර දමා එකට දෑත් බැදගන්න කතා කරන ගමන්ම ගිය හෙලිකොප්ටරෙන්ම ආපසු නුවරට ඇවිත් යුද්ධය මාකට් කරයි ආපසු උතුරට ගොස් දන්න යකාට ඡන්දය දෙන්නැයි කියයි අලුතෙන් පටන් ගමු කියයි ඒ කියන ගමන්ම බම්බලපිටි හන්දියේ ලොකු තිර දමා කොටි බෝම්බ ගෑසූ හැටි දකුණෙ ජනයාට පෙන්වයි මැරිච්ච මිනිසුන්ගේ මිනී මාකට් කරයි එතුමාගේ අරමුන කෙසේ හෝ නැවත බලයට පැමිනීම විනා ප් රතිපත්ති මත පදනම් වූ එකක් නොවේ අනික රට දියුණු කිරීම ආර්ථිකය නගා සිටුවීම වැනිදෑ තමන් පත්වූ පදවියේ වගකීම විනා එය ජනතාවට කරන උපකාරකයක් නොවේ ඒ නිසා අමුතුවෙන කලගුණ සලකන්නට දෙයක් නැත ඇරත් චාමි බුකියේ පැවසූ ආකාරයට සර්වජන ඡන්ද බලය වැනි දියුනු සංකල්ප තිබෙන්නේ කලගුණ සලකනවා වැනි ආචාරධාර්මිකවතාවත් ඉටු කිරීමට නොවේ read more email this blogthis share to x share to facebook 18 comments labels අපි නො දන්න පොලිටික්ස් කාලීන සමාජීය sunday march 30 2014 පලාත් සභා මැතිවරණය 2014 ආණ්ඩුව ඇත්තටම දිණුම්ද බස්නාහිර පලාත් සභාවට සහ දකුණු පලාත් සභාවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා වූ මැතිවරණයේ අවසාන ප් රතිපලය මේ වනවිට නිකුත් වී හමාරයි සැබෑවටම සිදුව ඇත්තේ කුමක්දැයි හුදී පාඨක ජනතාවගේ හිත සුව පිනිස මහප් රාන නොමැතිව තේරෙන සිංහලෙන් කෙටියෙන් ලියා දමන්නට සිතුනා මෙවර සහ පසුගිය පලාත් සභා මැතිවරණ ප් රතිපල දෙස සංසන්දනාත්මකව බලමු බස්නාහිර පක්ෂය ප් රතිශතය ආසන 2009 ප් රතිශතය ආසන 2014 වෙනස එ ජ නි ස 64 73 68 53 35 56 12 එජාපය 29 58 30 26 59 28 2 ප් රජාතන්ත් රවාදී පක්ෂය 7 97 9 9 ජ වි පෙ 2 42 3 6 16 6 3 මුස්ලිම් කොන්ග් රසය 2 12 2 2 ප් රජාතන්ත් රවාදී මහජන පෙරමුන 0 51 1 2 1 read more email this blogthis share to x share to facebook 8 comments labels අපි නො දන්න පොලිටික්ස් කාලීන සමාජීය friday march 28 2014 හෙට කාටද වසර 30ක් රට ආගාධයකට ඇද දැමූ ත් රස්තවාදී සංවිධානයක හිටපු සන්නද්ධ අංශයේ නායකයෙකු උප සභාපති තනතුර හොබවන පක්ෂයක් වටා ගෙතුනු සන්ධානයකට කතිරය ගැසීමට හිත හදා ගත හැකිනම් බටලන්ද වදකාගාර සහ ටයර් සෑයවල් වලට වගකිවයුතු පක්ෂයකට කතරය ගැසීමට හිත හදා ගත හැකිනම් ජනතා විමුක්ති පෙරමුණට කතිරය ගැසීම පිලිබඳව ගැටලුවක් තිබිය හැකිද අද බොහෝ දෙනාට තිබෙන්නේ ජවිපෙට ජන්දය නොදී සිටින්නට හේතුවක් නොව ඡන්දය දීමට හේතුවක් නොමැතිවීමයි වර්තමානයේ ලංකාවේ අනාගතයේ ඉරණම ගැන පැහැදිලි කැක්කුමක් සහ අවංක උවමනාවක් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුනට පමණී ඔවුන්ට රට බාර දීමට පෙර නිරාකරනය කරගත යුතු ගැටලු රාශියක් මටත් තිබේ නමුත් මේ වෙනසකට මුල පිරීමට කාලයයි මතක තබගන්න සල්ලාලයන් කුඩුකාරයන් බඩු කාරයන් හා ගණිකාවන් ඒ ඒ තැන් වලට තේරි පත්වීමේ වගකීමේ කොටසක් අපටත් තිබේ ඒ නිසා ඔවුන්ගේ තේරි පත්වීම් ගැන වද වෙන්නට ඒ ගැන දොස් තියන්නට වැරදි උන්ට කතිරය ගසන අයටත් ඡන්දය දා ගෙදරට වී බුදිය ගන්නා අයටත් සදාචාරාත්මක අයිතියක් නැත කාගෙ කාගෙ කිල්ලෝටවලත් හුණු තිබේ හොරකං නොකරන එකෙක් ඉඳී යයි මා විශ්වාස කරන්නේද නැත නමුත් අඩුවෙන්ම වැරදි කරන එවුන් තෝරා පත් කරගැනීම අපේ වගකීමයි email this blogthis share to x share to facebook 12 comments friday december 27 2013 අනාගතයට ගිහින් ආපහු ජීවිතය දිහා හැරිලා බලමු things you ll regret when you re old සිංහල බ්ලොග් අවකාශය පරිශීලනය කරන බහුතරයකගේ වයස් සීමාව දිහා බැලුවහම බහුතරයක් තරුණ වයස් සීමාවේ සිටින අය බව පේනවා ජීවිතයේ බොහෝ දේවල් වෙනස් කරගත හැකි වයස් සීමාවක් මේක ජීවිතයේ සතුට කියලා හිතාගෙන අපි හඹායන බොහොමයක් දේවල් ලඟ කරගත්තු දවසක ආපසු හැරිලා බලද්දි අපිට හිතෙන්න පුලුවන් සැබෑ සතුට තියෙන්නේ ඒ ලඟ කරගත්තු දේ තුල නෙවෙයි ඒ දේ හඹා යන ගමනේදී අපි මග හැරලා ගිය ඒ පුංචි පුංචි දේවල් තුල කියලා ඇත්ත ජීවිතය භෞතික ඉලක්ක වලට ගැටගහලා ඒවා හඹා යන ගමනේදී අපිට පුංචි පුංචි දේවල් ගොඩක් මග හැරිලා ඒ දේවල් ලඟා කරගෙන පොඩ්ඩක් නැවතිලා ජීවිතය විඳින්න අපි සූදානම් වෙද්දි ගොඩක් වෙලාවට අපි පරක්කු වැඩියි එක්කෝ අපි වයසට ගිහින් එක්කෝ සෞඛ් යය පිරිහිලා එක්කෝ අපි එක්ක එදා හිටිය උන්ගෙ ඇඩ් රසුත් නැහැ ජීවිත ගමනේදී උන්ව අපිට මග ඇරිලා ඒ නිසාම තමයි ජීවිතයේ අරමුණක් තියා ගන්න ගමන්ම ජීවිතයේ පුලුවන් හැම මොහොතක්ම අපි විඳින්න ඕන enjoying the moments අර ඉස්සර අපේ ටීචර්ලා කියනවා මේ ටික හොඳට මහන්සි වෙයන් කැම්පස් ගියාම ගොඩ කියලා කැම්පස් ගියාම කියනවා මේ අවුරුදු 4 හොඳට කට්ට කාලා ගොඩ දා ගනින් ඊට පස්සෙ ජීවිතේ ගොඩ ගියලා එතනින් එලියට ගියාම රස්සාව ඊට පස්සෙ ප් රොමෝෂන් වලට මහන්සි වෙනවා ඊට පස්සේ බඳින්න ඕන වාහනයක් හවුසින් ලෝන් ළමයි ඉස්කෝල මේක මිරිඟුවක් පවතින සමාජ ක් රමය තුල මේ රැල්ලට ගහගෙන යනවා ඇරෙන්න අපිටත් වෙන විකල්පයක් නෑ ඒත් මතක තියා ගන්න enjoy the moments read more email this blogthis share to x share to facebook 14 comments labels කාලීන සමාජීය මනෝවිකාර older posts home subscribe to posts atom linkwithin about me sabith dharga town aluthgama sri lanka i am muhammed sabith සාබිත් studied in holy cross college kalutara currently doing my higher studies in chittagong bangladesh i tweet as sabithl view my complete profile followers labels අධ් යාපනික 22 අපි නො දන්න පොලිටික්ස් 6 කව් සිතුවිලි 16 කාලීන 6 කාලීන සමාජීය 36 කෙටි කතා 1 මනෝවිකාර 4 විනෝදාස්වාද 28 වෙනත් 14 blog archive 2018 1 september 1 sri lankan cricket crisis who to blame 2016 1 november 1 2015 2 february 1 january 1 2014 2 march 2 2013 7 december 1 september 1 august 1 may 1 march 1 february 2 2012 27 december 1 october 3 september 2 august 1 july 3 june 3 may 2 april 2 march 1 february 3 january 6 2011 36 december 4 november 9 october 6 september 3 august 4 july 4 june 3 may 2 january 1 2010 2 september 2 සහෝදර බ්ලොග් gossip lanka news ස්වයංක් රීයව ධාවනය වන වාහන සඳහා චීනය මුල්වරට නීති සකසයි image china sets first rules for self driving vehicles ස්වයංක් රීයව ධාවනය වන වාහන පිළිබඳ විශේෂිත පරිච්ඡේදයක් ඇතුළත් කරමින් චීනය සිය මාර්ග ගමනාගමන ආරක්ෂණ බයිස්කෝප් සිංහලෙන් adios amigo 2024 sinhala subtitles අපූරු මිතුරන් දෙදෙනා සිංහල උපසිරැසි adios amigo 2024 sinhala subtitles ආයුබෝවන් සැප්තැම්බර් 5 වන දින ott නිකුත් උන නවතම මලයාලම් කොමඩිය තමයි මේක imdb අගය සොඳුරු සිත beautiful mind ගෙජ්ජි මල්ල් හොල්මන් වලට මිනිස්සු බයයි ඒත් හොල්මනුත් බය කරන්න ඇහැකි දෙයක් අපි ළගත් තියනව ඒක මට සෑහෙන ප් රයෝජන උනේ මන් පුංචි කොල්ලා කාලෙ ඒ කාලෙ අපේ ගෙදර ට ලයිට් තිබ්බ මාරයාගේ හෝරාව නිවිති එක්ක දෙල් කිරට වැඩි විස්තර ලිය ලිය ඉන්න හැටියක් නැහැ වැඩ එමට කෙටියෙන්ම ඕං මුලින්ම හට්ටියක් අරං ඒක පතුලට ලුනුයි පොල් කිරියි ඇර කිරි හොද්ද හදන්න එක්කාසු කරන සියළුම යථාර්තය සොයා සිනිඳු මල් පෙත්තක් ගැටී සිනිඳු මල් පෙත්තක් ගැටී මගේ හද තැලුනා සෞම් ය සඳ කිරණක් වැදී මගේ හද දැවුණා සුසිනිඳු මලකට මේ හැටි හදවත රිදවන්නට හැකිදෝ සොමි සඳ කිරණට මේ හැටි හදවත අවුලන් දේව් ගේ අඩවිය කාලෙකින් ආවේ එක්ක යන්න වෙන තැනකට කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා ඉස්සර වගේම ගොඩක් බ්ලොග් ව මගේ කථා නුවර එළියේ චාටර් වීම 2 කෙලින්ම දෙවෙනි කොටස පටන් ගන්නම් පළවෙනි එක බැලුවෙ නැත්නම් දුවල ගිහින් මෙතනින් බලලම එන්න හරි දැන් මම මූට පොර ටෝක් දීල ගියා වොෂ් එකක් දාගන්න ගියාට මොකද පට් කතන්දර පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය end of an era මේ කතන්දර බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳලා අද වෙනතුරු විවිධ අවස්ථාවල දී මං ප් රාඨමික පාසලේ සිදුවුණු විවිධ සිදුවීම් කතන්දර විදියට ලියලා තියෙනවා හෝඩියේ පන්තියේ සුළැඟිල්ල මෝචරියක වැඩ කිරීමට සුදුසුකම් ඇත කොහොම හරි නිකම වගේ නිකාං ඉන්න කොට ඉදලා හිටලා හරි මොනවා හරි ලියලා යන්ටෙපැයි පටන් ගන්න කලින් තවත් දෙයක් මතක් උනා දවසක් මයෙ යාළුවෙක් මට කියපු කතාවක් මිනි ආදරණීය සිහින සොඳුරුමැ මේ රුදුරු මුණිවත ව ර්ථමානයේ සිට මම අතීතය සිතින් ස්පර්ශ කරමි සොඳුරුතම සේම ඉතා කටුක අමිහිරි මතක සටහන් අතර සෙනෙහසේ සුවඳ මතකය පුරා නුඹ නමින් එහි හමුවේ එය සත්තකි ජීවිතය මඩිස්ස අවුරුදු උත්සවයක ආතල් සිද්දි හැම ගමකම වගේ අපේ ගමෙත් තිබ්බනේ මේ සැරේ අවුරුද්දට සුර්ය මංගල් යක් අර කලින් පෝස්ට් එකේ කිව්ව ෆයර් බෝයිස්ලම තමයි මේකත් කරේ පොඩි කොල්ලෝ ටිකක් ආධාර එකතු කරලා සංකල්පනා හෙට උදේ තමයි උදේ එහෙම කියාගෙන නින්දට යන්න හදනකොටම කෝල් එකක් හුටා ඔපිස් එකෙන් අඩෝ සඳා බොකේ කතා කරන්නේ කියපන් බන් තෝ නිදිද නෑ බන් මේ නිදාගන්න යන් අපේ සිංහල jokes මේ ෆෝන් කෙලිය මේව නම් බලලත් ඇති ඒත් හොද දෙයක් නිසා හැමෝම එක්ක බෙදා ගන්න හිතුනා බලල අදහසක් දාල යන්න අමතක කරන්න එපා ඔබට ඉස්ලාම් ඔබට ඉස්ලාම් අලුත් මුහුණුවරකින් දැන් http obataislam blogspot com එක http obataislam com යන නව ඩොමින් එකෙන් නැරබිය හැක ස්වල්ප වෙලාවකින් මෙම අඩවිය නව අඩවියට ස්වයංක් රීයව යොමු වේ සුපර් මාරියෝගේ ලෝකය tm සුපර් මාරියෝ සහ s7 ටැබ් එක ගන්න ඉන්න අයටයි නොගන්න ඉන්න අයටයි මේ පෝස්ට් එක මාස 3ක විතර ඉදන් දාන්න හිටපු එකක් දැන්නම් ටිකක් ප් රමාදයි කියලත් හිතෙනවා කෝකටත් කියල ඔන්න එහෙනම් ටැබ් එකේ විස්තරේ මෙන්න මේක තමයි බාන්ඩෙ සාටර් zone කෙහෙම්මල් ග් රීස් යකෙක් නිසා කෙලවිය කෙහෙම්මල් ග් රීස් යකෙක් නිසා කෙලවිය මේක නම් මලම මල මගුලක්ය ලගකදී සිට කෙහෙම්මල් ග් රීස් යක්කු හැමතැනමය ගමේ එවුන්ටද පාරක තොටක යන අදුරන්නැති මිනිහෙක් උවත් තේරුමක් නැති කතාවක් මම හිතනව ලියන්නට කවියක් හැමදාම නුඹව කවියක් කරපු කවියක් නුඹ තරම් ලස්සන කවියක් නුඹ තරම් ළෙන්ගතු කවියක් ඒ උණත් ලියන්නට කවියක් නුඹ ගැන කියන්නට තරම් පො robin ඉන් da හුඩ් සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක් charter ලෝකේ නීල් අයියාගේ බණ ඇහිල්ල ඔන්න මේ සැරේ සම්බුද්ධත්ව ජයන්තියට අපේ ගමේ පන්සලේ ධර්ම දේශනා සතියක් පවත්වන්න තීරණේ කරලා තිබුණා ඉතින් පලවෙනි දවසේ අපේ සෙට් එකේ මමයි කබ්බයි ධනියයි birds eye how to detect pregnancy at the earliest stage pregnancy considered as one of the most precious and blessed events in a woman s life early detection is important for early life style modifications and සිතන ඇස my eye ඔබත් පරාජිතයෙක්ද පරාජය යනු අවසානයක් නොව නව පරිච්ඡේදයක ඇරඹුමක් පමනි ජීව්තයේ විවිධ අවස්ථා වලදී වීරයන් ලෙස පරාජය වු පුද්ගලයන් ඉතිහාසයේ කොතෙකුත් දක්නට ලැබේ වඩා වැදගත් පරාජය සාතන්ගේ අඩවිය මගේ ලෝකය show 5 show all sabith powered by blogger
|