If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: robinin.blogspot.com - Robin  da.

site address: robinin.blogspot.com

site title: Robin da

Our opinion (on Friday 28 August 2026 13:19:12 UTC):

GREEN status (no comments) - no comments

Meta tags:

Headings (most frequently used words):

මගේ, එක, වරෙල්ලා, සෑම, පිරිමියෙක්ම, කියවිය, යුතු, පොතක්, බෝතලේ, අඩුවෙන, ගානට, බේරගනියෝ, දයාබර, බංකි, පුතේ, සොයාගැනීමක්, මෙන්න, අවස්ථාවක්, ඉල්ලුම්, කරන්න, සින්ඩි, බ්ලොග්, රෝල, ටැග, අඩව්ව, කල, කී, දෑ, හුඩ්, එකේ, සෙට්, වැඩියෙන්, කතා, වුණා, මම,

Text of the page (most frequently used words):
නම් (15), එකේ (11), උඹේ (11), හුඩ් (10), කිව්වාය (10), 2011 (9), අල්ලපු (9), ගෙදර (9), රොබින් (8), ටැග (8), කියලා (7), පොඩි (7), කවි (7), කුරැට්ට (7), share (7), අදහස් (7), වෙලාවෙන් (7), ලිව්වේ (7), නැත (7), යැයි (7), කියාය (7), උන් (6), කාලේ (6), ඇති (5), කියන්නේ (5), නිසා (5), මගේ (5), දැන් (5), මිනිස්සු (5), ඉස්ටාර් (5), කිව්වේ (5), ඉන්නේ (5), උඹට (5), එකී (5), ෆෝන් (4), බ්ලොග් (4), april (4), may (4), වගේ (4), කීවාය (4), මතකය (4), කියා (4), වතුර (4), තියන (3), වෙන්න (3), කතා (3), විදිහට (3), එකක් (3), දවසක් (3), යන්න (3), සෑම (3), පිරිමියෙක්ම (3), කියවිය (3), යුතු (3), පොතක් (3), පිස්සු (3), thursday (3), ඇහුවාය (3), ටැලොන්ට් (3), හරියට (3), එකෙක් (3), හොඳ (3), ගැන (3), ඒත් (3), වගේය (3), වැඩි (3), උඹත් (3), තාමත් (3), සිරි (3), කියනවාය (3), ඒකි (3), ආපහු (3), එලොව (3), කරන (3), වැඩ (3), අපාය (3), අලුත් (3), අම්මා (3), ඒකිට (3), පුතේ (3), robin (2), ඉන් (2), කෙනෙක් (2), උඹම (2), සිම් (2), බෝතලේ (2), අඩුවෙන (2), ගානට (2), ලියන්න (2), june (2), අපේය (2), පීකුදු (2), මැක්ස් (2), වරෙල්ලා (2), posts (2), monday (2), ඉන්නවා (2), උංගෙන් (2), කියලාය (2), කාලෙත් (2), දැයි (2), නැති (2), වෙලා (2), නටන්න (2), මොකද (2), බැරි (2), බවය (2), තේරෙන්නේ (2), තිබුණා (2), අබුද්දස්ස (2), හරි (2), මතක් (2), වුනාය (2), ගිය (2), ලංකාවත් (2), එක්ක (2), මොකක්දෝ (2), ටැලිවිසොනයේ (2), පොකුණෙන් (2), සැප (2), පහල (2), ගිහින් (2), එකීට (2), නයි (2), සරැපයි (2), ඇතුලට (2), සිතමි (2), කනවෝ (2), පුලුවන් (2), පේනවා (2), මෙහාට (2), රටවලින් (2), රැයිවර් (2), කොලුවා (2), හංදියෙන් (2), ඇස් (2), අසූචි (2), දවස්වල (2), තිබුණාය (2), බංකි (2), rss (2), skip (2), 2009, theme, bloggerized, blogger, template, skinner, view, complete, profile, දන්නාඳුනන, තොටදි, දැකලා, වැඩියෙන්, වුණා, සෙට්, කිව්ව, විය, ඩුවල්, පසුව, දැනගත්තෙමි, පට්ට, එදානම්, මාරම, මාරයි, වැඩක්, උදේට, නැගිටුනේ, හවස, විතර, ඇදෙන්, නැගිටලා, දත්, වහල්ලත්, උඩින්, පල්ලෙන්, අතුල, කෙල්ල, පෙන්නලා, කාර්, ගන්න, පටන්, ගත්තට, වෙලාවක්, ලැබුණෙම, නෑනේ, අපිට, වුන, කතාවක්, ලියලා, අත්, දෙකෙන්වත්, වහගනින්, මචං, november, december, 2010, january, february, march, අඩව්ව, හීතලෙන්, හරිම, ආදරෙන්, සිරාවට, හිස්, අහස, වැම්පා, වැප්, රත්ගමයා, මහසෙන්ගේ, අංශක, හමාරක්, ඇලවුනු, ලෝකය, ගඩොල්, පලාමල්ල, palaamalla, නිකමට, නවම්, මාවත, දුමීගේ, කහන, දුකා, ඉලංදාරියාට, දෙමු, අපරාජිතයා, අතීතයෙන්, ගලා, බසි, mage, sanda, රෝල, ලාංකීය, සිතුවිලි, සිංහල, කියවනය, සින්ඩි, subscribe, atom, older, මෙන්න, අවස්ථාවක්, ඉල්ලුම්, කරන්න, සොයාගැනීමක්, ටැලිවිසොන්, එකෙත්, කතාවෙනවාය, සුපර්, ඉන්නවාදැයි, මගෙන්, ටැලොන්ටු, මතක, මොන, එකටද, දක්ෂ, වැඩියෙන්ම, නටන්නේ, රෑකඩ, බවත්, විද්දාය, පොලොවේ, නැත්නම්, උඹව, ඩාන්සින්, කරනවාය, වඩා, කොමඩි, එකට, නිකට, පැහෙන, කාලෙට, දක්සතා, මතුවෙන, හඳහනේ, අනික, කාලේය, අයංතු, කාලේන, කජ්ජේන, පුහුලං, පොතෙත්, කවුදෝ, හැදෙන, කජු, ගෙඩි, ඇතිලේ, පුහුල්, තියනවා, කියපු, කෙනා, කොහොමින්, කොහොම, හරියන, සතුටුය, පුතා, රසිද්ධියේ, කියන්න, එපා, ඇයි, දන්නේ, කාලයක්, බාගෙටය, මාසෙකට, සම්පූර්ණ, වෙනවාය, එදාට, පිස්සුය, අවුරැද්දෙත්, සෑගෙන්න, වුනා, සැරේ, හුටප්පොරයක්, ඇතිකොරගෙන, හිටියා, රටේ, තනිකර, කෙලින්නේ, තට්ට, කොලුවෙක්, සැරේත්, කියනකොට, කෑම, බීම, කොහොමද, නාන්නේ, මලෙන්, නිල්, කැටේට, සැපදැයි, ඒකිගෙන්, ඇසුවෙමු, ලිඳෙන්ය, තනියම, ඇඳගෙන, නෑවාය, නාන්න, යනකොටත්, උන්ටත්, නාගත්තා, නානවා, ඇත්තේ, ඇදගෙන, ඇතිකරනවාද, අහල, ඉන්න, දාගෙන, කෙරැවාය, ඔඩොක්කුවේ, තියාගෙන, කිරි, පෙව්වාය, සරැපයියෙක්, තියාගෙනම, නින්ද, වෙලාවක, කලිසම, රිංගා, නරි, නාඩගම, මතකයැයි, අහක, රෙද්ද, අස්සේ, දාගන්නේ, නැතැයි, කිය, පනින්නට, වයසක, නොවේය, හුටප්පොරයක, පැටලී, පුරස්න, හංදියේ, කඩේ, එකා, ඉඳලා, බැලුවත්, ලංකාව, පේන්නේ, ඇමොරිකාව, එංගලන්තය, ජුගුප්සාජනක, වටේ, පිටේ, මෙහෙට, එනකම්ය, එකෙක්වත්, එන්නේ, පාරේ, බස්, බහින, දිගටම, හිටියොත්, උඹවත්, බස්සනවා, යැයිද, උඹලට, අපායකුත්, හදාගෙන, බවද, කතාව, තේරැණේ, උනත්, කමක්, හිත, හදාගත්තාය, කණ්ණාඩි, දැම්මත්, පෙනීම, වලක, බැහැලා, ඇවිත්, ගඳයි, තුන්, සූත්, කියවලා, හුජ්ජා, කරලා, බුදියගන්නේ, නැතුව, වලට, කෝවේ, දාලා, මැකෙව්වත්, මදි, හැරමිට්ටෙන්, ගසා, පැන්නුවාය, ලියුම්, ගොඩාක්, ලැබෙනවාය, කියවන්ට, පුලු, කියවන්නේ, එකීය, හැම, ලියුමකම, තියෙන්නේ, බංකියාගේ, අම්මාට, බුදු, සරණයි, මූනාගේ, වැජඹේවා, වාගේ, කතාය, ඉඳහිට, දෙන්නෙක්, ආච්චි, ගැනද, අතර, සෑහෙන්න, පොරසිද්ධ, මිනිහෙක්, හෙම්බිරිස්සාව, තියෙන්නේද, අනේ, දවසින්, දවස, හරියන්න, නවතිනවාය, හොඳින්, හිටපං, ලියුමේ, මුල, වැරදියට, ලියා, කියවනකොට, වැරැද්ද, අහුවුනාය, සමාකරන්න, දුක්, කෙසේද, සනීපයක්, දවස්, හොඳක්, දොස්තර, මහත්තයා, නිව්මෝනියා, පෙනීමත්, එන්න, එන්නම, ලියුම, ලියන්නේද, ඕනෙ, ලියනවාය, ජංගි, වළා, හංදිය, දයාබර, බේරගනියෝ, friday, sunday, comments, home, sidebar, main,


Text of the page (random words):
robin ඉන් da හුඩ් skip to main skip to sidebar home rss comments rss සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක් monday june 6 2011 ලිව්වේ රොබින් හුඩ් එකේ වෙලාවෙන් 6 12 am 20 අදහස් share ටැග කවි කුරැට්ට බෝතලේ අඩුවෙන ගානට sunday may 15 2011 ලිව්වේ රොබින් හුඩ් එකේ වෙලාවෙන් 7 22 am 26 අදහස් share ටැග කවි කුරැට්ට මගේ එක friday may 6 2011 ලිව්වේ රොබින් හුඩ් එකේ වෙලාවෙන් 8 27 pm 13 අදහස් share ටැග කවි කුරැට්ට බේරගනියෝ thursday may 5 2011 ලිව්වේ රොබින් හුඩ් එකේ වෙලාවෙන් 6 07 am 13 අදහස් share ටැග කවි කුරැට්ට දයාබර බංකි පුතේ thursday april 28 2011 ලිව්වේ රොබින් හුඩ් එකේ වෙලාවෙන් 9 09 am 12 අදහස් 2011 04 29 වළා හංදිය එලොව ජංගි පුතේ බංකි පුතේ උඹේ සැප දුක් කෙසේද මට නම් වැඩි සනීපයක් නැත මේ දවස් වල මට නම් වැඩි හොඳක් නැත දොස්තර මහත්තයා නම් කිව්වේ මට නිව්මෝනියා ද මොකක්දෝ කියාය මගේ ඇස් පෙනීමත් දැන් එන්න එන්නම හොඳ නැත මේ ලියුම ලියන්නේද අල්ලපු ගෙදර එකීට කියලාය මං ලියන්න ඕනෙ දේ ඒකිට කියනවාය ඒකි ලියනවාය උඹ දැන් ටැලිවිසොන් එකෙත් ඉන්නවා කියලා මිනිස්සු කතාවෙනවාය උඹ සුපර් ඉස්ටාර් ඉන්නවාදැයි මං උංගෙන් ඇහුවාය උං මට කිව්වේ උඹ ඉන්නේ ටැලොන්ට් ඉස්ටාර් එකේ කියලාය උඹ පොඩි කාලෙත් ටැලොන්ට් දැයි උං මගෙන් ඇහුවාය උඹේ ටැලොන්ටු මට හරියට මතක නැති නිසා උඹ මොන ටැලොන්ට් එකටද ඉස්ටාර් වෙලා ඉන්නේ දැයි මං උංගෙන් ඇහුවාය උඹ නටන්න දක්ෂ බව උන් මට කිව්වාය උඹ වැඩියෙන්ම නටන්නේ රෑකඩ බවත් උන් මට කීවාය මට මල විද්දාය මොකද උඹ පොඩි කාලේ මට කිව්වේ ඇද තියන පොලොවේ නටන්න උඹට බැරි බවය නැත්නම් මං උඹව ඩාන්සින් ඉස්ටාර් කෙනෙක් කරනවාය තව එකෙක් නම් කිව්වේ උඹ ඊට වඩා හොඳ කොමඩි ඉස්ටාර් එකට බවය මට තේරෙන්නේ නැත උඹේ ඉස නිකට පැහෙන කාලෙට නැති දක්සතා මතුවෙන බව උඹේ හඳහනේ තිබුණා මතකය අනික මේ අබුද්දස්ස කාලේය අයංතු කාලේන කජ්ජේන පුහුලං කියලා බණ පොතෙත් තිබුණා කියා කවුදෝ කිව්වාය අබුද්දස්ස කාලේ හැදෙන කජු ගෙඩි ඇතිලේ පුහුල් තියනවා කියලා ඒ කියපු කෙනා කිව්වාය කොහොමින් කොහොම හරි උඹට හරියන එක ගැන මට සතුටුය ඒත් උඹ මගේ පුතා යැයි ප් රසිද්ධියේ කියන්න යන්න එපා යැයි අල්ලපු ගෙදර එකී කීවාය ඒ ඇයි කියලා නම් මම දන්නේ නැත මට උඹේ පොඩි කාලේ මතක් වුනාය උඹ පොඩි කාලේ හරියට හඳ වගේය වැඩි කාලයක් ඉන්නේ බාගෙටය මාසෙකට එක දවසක් සම්පූර්ණ වෙනවාය එදාට පිස්සුය උඹත් හරියට ඒ වගේය උඹ තාමත් ඒ වගේය ගිය අවුරැද්දෙත් මේ කාලේ උඹ ගැන සෑගෙන්න මිනිස්සු කතා වුනා වගේ මතකය ඒ සැරේ නම් උඹ සිරි ලංකාවත් එක්ක මොකක්දෝ හුටප්පොරයක් ඇතිකොරගෙන හිටියා වගේ මතකය ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු කියලා ටැලිවිසොනයේ තට්ට කොලුවෙක් කීවාය ඒක නිසා මේ සැරේත් උඹ ටැලිවිසොනයේ ඉන්නවා යැයි මිනිස්සු කියනකොට මම බය වුනාය උඹේ කෑම බීම කොහොමද නාන්නේ වතුර මලෙන් හරි නිල් කැටේට වතුර තියන පොකුණෙන් බව අල්ලපු ගෙදර එකී කියනවාය ඒක සැපදැයි මං ඒකිගෙන් ඇසුවෙමු රජ සැප ඇති යැයි ඒකි කිව්වාය උඹ පොඩි කාලේ නම් නෑ පහල ලිඳෙන්ය උඹම තනියම ඇඳගෙන නෑවාය අල්ලපු ගෙදර උන් නාන්න යනකොටත් උඹ ගිහින් උන්ටත් වතුර ඇඳ දී උඹත් නාගත්තා මතකය උඹ තාමත් නානවා ඇත්තේ අර පොකුණෙන් වතුර ඇදගෙන වෙන්න ඇති යැයි මං අල්ලපු ගෙදර එකීට කීවාය උඹ තාමත් නයි සරැපයි ඇතිකරනවාද උඹ පොඩි කාලෙත් අහල පහල ඉන්න නයි ගේ ඇතුලට දාගෙන ඇති කෙරැවාය ඔඩොක්කුවේ තියාගෙන කිරි පෙව්වාය දවසක් එක සරැපයියෙක් ඇඳ උඩ තියාගෙනම උඹට නින්ද ගිය වෙලාවක ඌ උඹේ කලිසම ඇතුලට රිංගා ඌ කල නරි නාඩගම උඹට මතකයැයි සිතමි දැන් නම් උඹ අහක යන සරැපයි රෙද්ද අස්සේ දාගන්නේ නැතැයි සිතමි මොකද උඹ දැන් ඉන්නේ කනවෝ කනවෝ කිය කියා උඩ පනින්නට පුලුවන් වයසක නොවේය අල්ලපු ගෙදර එකී නම් ආපහු ආපහු කියන්නේ උඹ සිරි ලංකාවත් එක්ක හුටප්පොරයක ආපහු පැටලී ඇත කියාය මට නම් ඔය පුරස්න තේරෙන්නේ නැත එලොව හංදියේ තේ කඩේ එකා නම් කිව්වේ එලොව ඉඳලා බැලුවත් සිරි ලංකාව පේන්නේ නෑ කියාය ඇමොරිකාව එංගලන්තය නම් පේනවා කියාය උන් කරන ජුගුප්සාජනක වැඩ මෙහාට පේනවා කියාය වටේ පිටේ උන් ඉන්නේ ඒ රටවලින් එකෙක් මෙහෙට එනකම්ය ඒත් ඒ රටවලින් මෙහාට එකෙක්වත් එන්නේ නෑ කියා පාරේ බස් එකේ ඩ් රැයිවර් කොලුවා කිව්වාය උන් අපාය හංදියෙන් බහින බව ඌ කිව්වාය උඹත් දිගටම ඔය විදිහට හිටියොත් උඹවත් අලුත් අපාය හංදියෙන් බස්සනවා යැයිද උඹලට යන්න අලුත් අපායකුත් දැන් හදාගෙන යන බවද ඌ කිව්වාය මට ඒ කතාව තේරැණේ නැත ඒත් අපාය උනත් අලුත් නම් කමක් නෑ කියා මම හිත හදාගත්තාය ඩ් රැයිවර් කොලුවා නම් කියන්නේ කණ්ණාඩි දැම්මත් උඹේ ඇස් පෙනීම හොඳ නෑ කියාය අසූචි වලක බැහැලා ඇවිත් අසූචි ගඳයි වගේ වැඩ උඹ කරන බව ඌ කිව්වාය ඌ නං කියන්නේ තුන් සූත් රය කියවලා ගිහින් හුජ්ජා කරලා බුදියගන්නේ නැතුව උඹ මේ කරන වැඩ වලට කෝවේ දාලා මැකෙව්වත් මදි කියාය මං ඌට හැරමිට්ටෙන් ගසා පැන්නුවාය මේ දවස්වල මට ලියුම් ගොඩාක් ලැබෙනවාය මට කියවන්ට බැරි නිසා පුලු පුලුවන් විදිහට කියවන්නේ අල්ලපු ගෙදර එකීය ඒකි කියන්නේ හැම ලියුමකම තියෙන්නේ බංකියාගේ අම්මාට බුදු සරණයි මූනාගේ අම්මා වැජඹේවා වාගේ කතාය ඉඳහිට එකෙක් දෙන්නෙක් උඹේ ආච්චි අම්මා ගැනද මතක් කර තිබුණාය උඹ මිනිස්සු අතර සෑහෙන්න පොරසිද්ධ මිනිහෙක් වෙලා කියලා අල්ලපු ගෙදර එකී කිව්වාය මේ දවස්වල මට හෙම්බිරිස්සාව තද වී තියෙන්නේද ඕක නිසා වෙන්න ඇති යැයි මං ඒකිට කිව්වාය අනේ උඹට දවසින් දවස හරියන්න යැයි මං කියනවාය මං නවතිනවාය හොඳින් හිටපං උඹේ අම්මා ප ලි අල්ලපු ගෙදර එකී ලියුමේ මුල උඹේ නම වැරදියට ලියා තිබුණාය කියවනකොට වැරැද්ද අහුවුනාය ඒ ගැන ඒකිට සමාකරන්න share ටැග චා මැක්ස් පිස්සු පීකුදු රට අපේය මගේ සොයාගැනීමක් thursday april 14 2011 ලිව්වේ රොබින් හුඩ් එකේ වෙලාවෙන් 8 05 am 18 අදහස් share ටැග කවි කුරැට්ට මෙන්න අවස්ථාවක් ඉල්ලුම් කරන්න monday april 11 2011 ලිව්වේ රොබින් හුඩ් එකේ වෙලාවෙන් 6 16 am 13 අදහස් share ටැග කවි කුරැට්ට older posts subscribe to posts atom සින්ඩි සිංහල බ්ලොග් කියවනය ලාංකීය සිතුවිලි වරෙල්ලා වරෙල්ලා බ්ලොග් රෝල mage sanda මගේ සඳ අතීතයෙන් ගඟ ගලා බසි අපරාජිතයා ඉලංදාරියාට අත දෙමු දුකා දුමීගේ කට කහන කතා නවම් මාවත නිකමට වගේ පලාමල්ල palaamalla බ්ලොග් ගඩොල් මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය රත්ගමයා වැප් වැම්පා හිස් අහස ටැග කවි කුරැට්ට 24 චා මැක්ස් 4 පිස්සු පීකුදු 3 රට අපේය 1 සිරාවට 1 හරිම ආදරෙන් 1 හීතලෙන් 1 අඩව්ව 2011 29 june 1 සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක් may 3 april 4 march 6 february 6 january 9 2010 3 december 1 november 2 කල කී දෑ සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක් අත් දෙකෙන්වත් වහගනින් මචං බ්ලොග් එක පටන් ගත්තට ලියන්න වෙලාවක් ලැබුණෙම නෑනේ ඒක නිසා අද අපිට වුන පොඩි කතාවක් ලියලා යන්න ඕන කෙල්ල පෙන්නලා කාර් එකක් ගන්න එදානම් මාරම දවසක් මාරයි කියන්නේ කියලා වැඩක් නෑ උදේට නැගිටුනේ හවස 4ට විතර ඇදෙන් නැගිටලා දත් වහල්ලත් උඩින් පල්ලෙන් අතුල බෝතලේ අඩුවෙන ගානට පට්ට ෆෝන් එක උඹම මට කිව්ව විදිහට උඹ ෆෝන් එකක් නම් මම ඒ ෆෝන් එකේ සිම් එක විය එය ඩුවල් සිම් ෆෝන් එකක් බව පසුව දැනගත්තෙමි හුඩ් එකේ සෙට් එක වැඩියෙන් කතා වුණා මම රොබින් දන්නාඳුනන මඟ තොටදි දැකලා තියන කෙනෙක් වෙන්න ඇති view my complete profile 2009 robin ඉන් da හුඩ් theme by wp skinner bloggerized by blogger template
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 31 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-31


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Fri, 28 Aug 2026 13:19:11 GMT
Date Fri, 28 Aug 2026 13:19:11 GMT
Cache-Control private, max-age=0
Last-Modified Mon, 20 Oct 2025 06:29:07 GMT
ETag W/ b5c9a113577fe7af9449b934e8de8fe8b4b281a732476abfdc703f9af4266865
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 21319
Server GSE
Connection close

Meta Tags

title="Robin da"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/robinin.blogspot.com/" property="og:url"
content="Robin ඉන් da හුඩ්" property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"

Load Info

page size21319
load time (s)0.344084
redirect count0
speed download61973
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"