Meta tags:
Headings (most frequently used words):
12, 11, ලිංගික, හා, අතීතයෙන්, ගඟ, ගලා, බසි, 13, 24, 18, 23, කස්ටිය, ලිපි, නතර, වෙන්න, තවත්, තැන්, මොකද්ද, මේ, මකුළු, දැලක, උදෑසන, කුහකත්වය, ජිවිතය, ජිවිතවීමෙ, සතුට, සෝම, හාමුදුරුවො, සහා, මගෙ, රට,
Text of the page (most frequently used words):
අපි (34), ago (32), years (28), නැහැ (26), කියලා (21), කියන (16), කරන්න (15), මගෙ (15), #ලිංගික (15), තමයි (14), දෙයක් (14), කරන (13), කරනවා (12), ගැන (12), කෙනෙක් (12), අපිට (12), හරි (11), අදහස් (11), කොච්චර (11), තියනවා (11), කරන්නෙ (10), අපෙ (10), ඉන්න (10), වෙන්න (9), උන් (9), ඔනා (9), ඇති (9), නම් (9), දෙවල් (9), තියන (9), පිරිමි (9), විස්වාසය (9), එක්ක (8), කරා (8), විස්වාස (8), එහෙම (8), විතරයි (8), කරපු (8), මිනිස්සු (8), කරලා (8), ජිවිතය (8), පුරුදු (7), අපවත් (7), තමන්ගෙ (7), නෙමෙ (7), වෙන (7), බොහොම (7), පුලුවන් (7), ගැහැනු (7), උඹලගෙ (7), කෙනෙකුට (6), ගොඩක් (6), යන්න (6), වෙලා (6), ඉතාම (6), බැහැ (6), උත්සහා (6), ඇතුලෙ (6), හැම (6), කරගන්න (6), සටහන් (6), කුහකත්වය (6), නැති (6), හිත (5), ආදරය (5), දැක්වීම් (5), ලිව්වෙ (5), රවා (5), සෝම (5), ජිවිතෙ (5), ඔක්කොම (5), බෞද්ධ (5), තියන්නෙ (5), වැඩිය (5), ලොකු (5), සතුටක් (5), අමාරුයි (5), අනුව (5), අනිත් (5), එවා (5), මකුළු (5), the (4), අපේ (4), වචන (4), මොකද්ද (4), සොම (4), කතා (4), දෙශනා (4), ඔන්න (4), වෙන්නෙ (4), සන්තොස (4), හාමුදුරුවො (4), දැන් (4), වලින් (4), කරෙ (4), දෙන (4), බස් (4), නෙද (4), එපා (4), පුළුවන් (4), හැබැයි (4), වගෙ (4), හදවත් (4), වෙනවා (4), අයියා (4), වුණත් (4), සතුට (4), කරද්දි (4), යම් (4), දැනෙන (4), තෙරුම් (4), අමතක (4), මගේ (3), තවත් (3), අවුරුදු (3), බ්ලොග් (3), පොත (3), ගෞරවය (3), නතර (3), තැන් (3), december (3), january (3), may (3), හිටපු (3), හරිම (3), කෙරෙහි (3), එයාගෙ (3), මෙහෙම (3), වෙමු (3), ටික (3), වැඩක් (3), මිනිස්සුන්ව (3), හැමදාම (3), පාට (3), වලට (3), බෞද්ධයෙක් (3), ජිවත් (3), කියන්නෙ (3), හිතන්න (3), හැටි (3), වැදගත් (3), ලස්සනට (3), යන්නෙ (3), හින්දා (3), එකතු (3), තිබුනා (3), නිසාත් (3), ලියන්න (3), ආදරයක් (3), දිගටම (3), ආකර්ෂනය (3), නිසා (3), ගැහැණු (3), එකට (3), මුලු (3), කල්පනා (3), රශ්නයක් (3), බැරි (3), වැරදි (3), මනසට (3), හැමොම (3), තෘප්තිය (3), තමන්ට (3), හැදුවත් (3), වැරදියි (3), උඹලා (3), හොඳ (3), තදින්ම (3), ලොකෙට (3), නිදාගන්න (3), පැටවුන් (3), ලොව (3), ගරු (3), තරුණ (3), වැරැද්ද (3), බුදුහාමුදුරුවන්ට (3), අල්ලගන්න (3), show (2), සිට (2), වෙත (2), කවි (2), සොදුරු (2), රත් (2), පාර (2), එක් (2), දවසක් (2), සිත (2), days (2), november (2), february (2), march (2), august (2), october (2), 2012 (2), posts (2), බණට (2), ගත්තෙ (2), බණක් (2), ගියෙ (2), පංසල් (2), මෙහෙමයි (2), පසු (2), අයට (2), ගත්තා (2), හාමුදුරුවන්ගෙ (2), පස්සෙ (2), එකතුවක් (2), කවදාවත් (2), ඇසුරු (2), වශයෙන් (2), ඉතින් (2), එතකොට (2), එකෙන් (2), දෙකෙන් (2), එකක් (2), ඉවරයි (2), මුකුත් (2), මතු (2), වුණ (2), එකම (2), දිහැ (2), එන්න (2), 100 (2), ඇතුලේ (2), හැමතිස්සෙම (2), නියම (2), කියන්න (2), මනුස්සයෙක් (2), බලන්නෙ (2), වචනෙන් (2), රිදුනද (2), වීරයා (2), දෙශපාලනය (2), රතිපත්ති (2), වෙනුවෙන් (2), රයි (2), දෙනවා (2), අල්ලන් (2), මචන් (2), උඹව (2), දකින (2), එව්වා (2), ඉන්නවා (2), දකිනවා (2), වැදගත්ම (2), නොකර (2), සාධකයක් (2), උනත් (2), ඇදගෙන (2), ගෙනියන්න (2), ඔයාලට (2), තරමක් (2), ඔයාලා (2), අභිත (2), එලියට (2), පොඩි (2), ගන්න (2), සටහනක් (2), හිතුනා (2), සම්බන්දව (2), හිතෙ (2), එල්ල (2), අම්මලා (2), වලත්තයො (2), නැතුව (2), ලිංගිකව (2), මිනිස්සුන්ගෙ (2), හිත් (2), ලක්ෂනයක් (2), හොයාගෙන (2), ඉස්මතු (2), කෙනෙක්ගෙ (2), රදා (2), පවතින (2), කොහොම (2), ශක්තිය (2), සම්බන්දකම් (2), අතර (2), ඉහල (2), කෙනා (2), රකිනවද (2), කරමු (2), විරුද්ද (2), අඩු (2), ගුණ (2), කිපයක් (2), එත් (2), ගන්නා (2), රියන්ත (2), තමන් (2), දෙයක්ම (2), පාර්ෂවය (2), සියුම් (2), තෘප්තියත් (2), කරගෙන (2), මෙවා (2), හදන්න (2), පලුදු (2), කරගත්තු (2), කෙනෙකුයි (2), රිංගුවා (2), කෙනාටයි (2), එවගෙම (2), තෙරුමක් (2), දුන්නා (2), ජිවිත (2), උබලගෙ (2), හම්බ (2), දරුවො (2), උබලා (2), ලස්සන (2), මෙක (2), විදියට (2), kiss (2), morning (2), http (2), net (2), ඉස්සුවෙ (2), දැලක (2), දුක් (2), කෙන්ද (2), උදව් (2), කරනවද (2), ගමන් (2), සමහර (2), සුළු (2), සුන්දරත්වය (2), හේතු (2), 1000 (2), වැරදුනා (2), එතනින් (2), මෙහාට (2), කාලෙ (2), ලිහිල්ව (2), අතීතයෙන් (2), ගලා (2), බසි (2), skip (2), all, out, open, ඉන්ද්, රනාම, සයිබර්, සිතුවිලි, pravin, indranama, blog, මනුසත්, උයන, සංඝයා, බේද, කොට, අපාගත, වීම, පිස්සාගේ, පලා, මල්ල, අජිත්, හේරත්, කැටපත්, පවුර, මෙහෙත්, වැස්ස, එහෙත්, හෙම, පුරා, යාසනයක්, beyond, frame, ප්රබුද්ධ, උපුටනය, මහගම, සේකර, write, express, not, impress, මරණය, අච්චුව, wihasitha, විහසිත, ඉක්බිති, යැයි, සිතාසිටි, බොහෝදේ, කරුමක්කාරයෙකුගේ, කඳුළු, සුළගේ, පාවී, දසුන්ගේ, ගැටුනු, දසුන්, සහනය, කදුළු, බිංදු, ආදරේ, තරමෙ, විස්කම්, සිත්, රූසෝබා, මනුතාපය, ඉවර, වෙනතුරු, නිකමට, වගේ, නිර්වාණයේ, දොරකඩ, හිඳිමි, සිහින, සෙවනැළි, blood, injected, dreams, ජීවිතයේ, කරුමක්කාරයාගේ, සටහන, අවුරුද්ද, කෑම, mage, sanda, මල්, හිනාව, වවුල්, තිප්පොලේ, පිය, මිතුරු, සඳිනි, නූර්ති, වේදිකා, නාට්, හදේ, කොතැනක, විනිස, දානිගල, alien, mountain, වැප්, ලියුමක්, abnormal, minds, නිවිති, දෙල්, කිරට, මාරයාගේ, හෝරාව, සැලෙන, රසෝඝය, පුතා, ලීෂාන්ගේ, රෝල, කාලය, ආයේ, පතමි, දුකා, අසාගනිල්ලා, දුම්රිය, සවුදම, ගෙජ්ජි, මල්ල්, හමුවෙමු, මන්දාකිණිය, year, දුඹුරු, තික්, ගැහැනියකගේ, පාපොච්ඡාරණය, ටොපිය, weeks, tightening, amazing, spring, අයිස්, කුට්ටියක්, tip, iceberg, ගල්මල්, coral, කවිරත්න, සර්, ඔබට, ටැක්සි, 2009, april, june, july, september, 2010, 2011, 2013, ලිපි, කස්ටිය, subscribe, atom, home, older, ගංගොඩවිල, හාමුදුරුවොලු, එන්නෙ, පහකට, ගනන්, වැඩේම, නියමෙට, කියනවා, බන්, ඇඬෙන්න, උගෙ, අහලා, නැහැනෙ, හිනා, නැත්තෙ, ගැන්සියෙ, සාමන්, යෙන්, පල්ලි, ගියත්, එදා, කිපවතාවකදිත්, නගරයට, හාමුදුරුවෝ, වැඩියත්, ඇහැව්වෙ, පාසලට, වැඩියා, සීල, යාපාරයෙ, යෙදි, වේලාවෙත්, කොහාට, මඟහැරියා, 2002, විතර, කැම්පස්, එකෙ, මුල්, මාස, දෙකෙදි, තුනෙදී, කිරිම්, වුණා, ධර්මය, හොයන්න, සයිට්, අතරතුරෙදි, පළවැනි, කණට, වැටුණෙ, සතර, අගති, චන්දා, දොසා, බයා, මොහා, යොධම්මං, අතිවත්තති, නිහියති, තස්ස, යසො, කාල, පක්ඛෙව, චන්දිමාති, ගාථාව, දේශනාවට, අරමුණු, ආසවෙන්, අහන්න, හදාගත්තා, ඇහැව්වත්, පල්ලියකට, පල්ලියේ, දෙවියන්, වහන්සෙව, යදින, පුදන, වෛරයක්, ඇතිවුණෙ, කතොලික, මුස්ලිම්, යහලුවො, වෙනදා, මෙන්, වුනා, පවුලක, ඉපදිලා, ලොකුම, වාසනාවකට, සංසාරෙ, සංසාර, අන්තිම, දෙශනාවෙදි, රකාශ, අවසන්, ඉල්ලිම, කීපදෙනෙක්, ලැහැස්ති, සාසනෙ, නාමයෙන්, කිපදෙනෙක්, අතීතයෙත්, වුණානේ, එහෙමනෙ, රැකගෙන, ආවෙ, පාඩමක්, ඉගෙනගෙන, එක්කො, පැනලා, දුවයි, නැත්තම්, මිණිවලට, උඩින්, එගොල්ලො, ඉදිරියට, එවි, වේවී, හොදට, සිහියෙ, දරාගන්න, උනා, කරාද, වුණාද, උන්වහන්සෙගෙ, හුස්ම, ගිහින්, අළු, ආපහු, එකතුකරගත්තු, හඬපටි, ගානක්, මෙරට, පාලනය, පාලකයො, වරින්, විප්ලවවාදියො, කථිකයො, එයාලා, කියපු, සුළුවෙන්, පතින්, කියවලා, හාල්, යුද්දෙ, රොහියො, නාඩගම, බලන්, හිටියා, අදටත්, නිල්, කොල, රතු, තට්ටයො, පාර්ලිමෙන්තුවට, අරගෙන, ගණයි, කාලා, බීලා, බැරුව, මගුල්, අහනවා, පාරවල්, ගානෙ, කන්දෙකට, වැටිලා, මොරටුව, කොටුව, ආගමට, පක්ෂෙ, බෞද්ධයින්ට, උණා, හොද, වත්, අරක්කු, ටිකත්, බිව්වත්, කාටවත්, කරදරයක්, නොවි, පැත්තකට, කුණුඇල, ඇරියාවගෙ, ගාලා, පිටවෙන, අස්සෙන්, රොසෙසර්, වැඩ, අරයාගෙ, මෙයාගෙ, බොරුවට, හාමුදුරුවන්ව, දාගන, නටන්න, වීරයින්ට, ගෞරව, විරයෙක්, වීරයෙක්, හැමතැනදිම, බෞද්ධයින්ගෙ, විෂයක්, බෞද්ධයො, මහණනි, උතුම්ම, පුජාව, පුජාවයි, බුදුහාමුදුරුවන්ගෙ, වදන්, මිය, ගිය, කඳුලු, තොරණ්, බලුප්, පුජා, වහන්සෙ, දේශනා, අඩි, පාරෙ, මන්දා, ෆුල්, මනුස්සයෙකුගෙ, කැඩිච්ච, බිදිච්ච, හිතක්, වටින, වැඩක්නෙ, නියමයි, වචෙනෙකින්, සංග්, රාහා, ඇරෙන්න, රටයි, ජාතියයි, ආගමයි, නායකයො, ජාතික, අයිටිඑන්, නාලිකාවල, නායකයින්ව, සංගම්, සභාපතිලා, ලේකම්ලා, කුලල්, කාගන්න, එකිනෙකාව, මරාගන්න, මැද්දෙ, මිනි, මරුවන්ව, පැටෙවෙන, හදන, තිඹිරිගෙය, අවජාතකයින්, නටද්දි, රටෙ, පරමාදර්ශයන්, නිතීය, ආගම, විනාස, කරද්දිත්, සද්ද, කටවහාගෙන, ඔප්පුවෙන, හදවතක, සරල, සංසුන්නිහඬ, විඳින, ලංකාවේ, තැනම, දුකසේ, ඇස්, දකිද්දි, හිතට, මෙහෙමවත්, පවතින්නෙ, ජනාධිපතිලා, ආර්තික, මාහාචාරියලා, තිරණ, අවංක, ටිකක්, රාජකාරිය, අවංකව, නිවට, නින්දිතයො, රැගුම්, රඟන, රටක, ඉදන්, සංතොසයෙන්, හැමදෙම, කරන්වා, චොදනා, අරන්, කරගන්නවා, සහා, අයියායි, රියායි, දිල්, රංග, තුන්දෙනා, මරාගෙන, සාකච්චාව, ඇදලා, එකා, වුනත්, නොකියා, මදි, වෙලාවෙ, තැටියට, පිටිගුලියක්, දාගෙන, රොටියක්, පුච්ච, දමන්න, නොදන්න, එනවා, අභිතයියගෙ, මාතෘකාවෙදි, තිබුනෙ, පත්තිනි, පටන්, රියාගෙ, එකෙදි, එකතුවෙන්න, එකතුවෙනවා, කියවන්න, වචනෙට, වචනෙ, පාවිච්චි, හොදයි, ගණිකාව, සේවාදායකයත්, එකතුවෙද්දි, සේවා, දායකයාගෙ, ආකර්ශණාත්මක, කෙරෙන්, සේවාදායකයාව, තෘප්ත, සාර්ථක, ගණිකා, වෘත්තියක, නියැලෙන්න, කරාට, එයාලගෙ, ඇත්තටම, ආදරයට, එතනදි, මතුවෙන්නෙ, ආකර්ශයන, කඩවසම්, බවම, සාධක, අඩුවෙන්, ආරක්ෂාවයි, පතන්නෙ, ආරක්ෂාව, ස්ථාවරත්වය, මෘදුබව, වැඩි, තැන, ආකර්ශණය, ගතිකත්වය, වැඩිව, සත්ව, සංහතියෙම, බුද්ධිමය, පරිණාමණයේ, සිදුවෙන, කරුණ, දිර්ඝ, කාලීන, පවත්වාගෙන, බුද්ධියකට, එකිනෙකාගෙ, මනස, පවතින්, කෙනෙක්ව, බුද්ධියට, මානසෙ, හැකියාවන්, කිපයකට, බිඳුනට, පස්සෙත්, ආයෙ, කෙනාව, කෙල්ලෙ, මොකක්, ආයෙමත්, විස්වාසයි, රැක්කද, පරිපුර්ණව, රකින්න, දන්න, ලිංගිකයාගෙන්, බලාපොරොත්තු, ඇයටත්, අවස්ථාවක්, ඇගෙ, වැට, බඳින්න, ඇයට, නිදහස, දිය, යුතුයි, තුල, ගතිගුණ, නැඹුරු, සිටින්න, දක්ෂතාවයක්, පිලිගන්නෙ, කුහකත්වයක්, නැතිකෙනෙක්, නමුත්, කුහකත්වයෙන්, අස්ථිර, ගති, කරගන, අල්ලගෙන, එකිනෙකාට, විදගන්නවට, මාතෘකා, තොරතුරු, හුවමාරු, අනතුර, ලිංගිකයත්, සමජයෙ, මුහුණ, අවදානම්, හැගිමක්, බයෙන්, සැකෙන්, ලගින්, කෙනාට, අපෙන්, ලැබෙන්න, සෙනෙහස, දයාව, ලොකයෙ, බුද්ධිමත්ම, සත්තු, කියයි, කියා, නින්දාවක්, ලියලා, ගතටද, සිතටද, තෘප්තිමත්, සක්, රිය, පුද්ගලයාගෙ, නිවැරදිතාවය, හැකියාව, ආත්ම, මට්ටමක, පවතිනවා, පුදගලයාගෙ, සැම, ගතිගුණයකම, පුද්ගයෙකු, බලලා, හොදින්, නිරික්ෂනය, හැඩය, මෙතනදි, විස්තර, නොකරන, උදුරගන්න, කැමැත්තෙන්ම, දෙපැත්තෙම, තමන්ගෙන්, පාර්ෂවයාට, තිලිණ, මොනදෙ, තමන්ව, රැකබලාගන්න, ආදරෙ, විස්වාසවන්ත, ජිවිතයම, තෘප්තිමත්ව, ගෙවන්න, රදාන, මොන, ගැහැණිව, අයුරින්, රැකගත්තා, සැලකුවා, අතලොස්සකට, විඳින්න, සන්තොසයක්, ලබාගන්න, ජිවත්වීමෙ, ලබැඳියාවක්, කොතරම්, එකිනෙකින්, වෙන්, වෙනම, අධ්, යනය, අර්ථදැක්වීම්, ගෘහ, වෘත්තිමය, ආධ්, යාත්මික, හරයන්, එකිනෙකට, සම්බන්දයි, රසවින්ඳනය, සංවේදිතාවය, නිරවද්, යතාවය, හැමදයක්ම, දෙකින්, යුත්පන්න, ලිපිය, ලිද්දි, අරහෙ, අරුන්, මරාගන්නවා, කියවපුවාහම, ලියන්නෙ, ලොකයම, වලදි, හොදටම, වහගන්න, හදවතක්, තුවාල, අතෙන්, නොකෙරෙන්න, රිද්මය, ජිවිතෙදි, සහකරුවා, සහකාරිය, ඉදිරියෙ, ඇයගෙ, ඔහුගෙ, විශාල, ලෙස, බලපාන, කාමරයක්, ඇතුලට, එකක, බැහැලා, කාමරෙක, සංස්කෘතියක්, සදාචාරයක්, දොෂාරොපණය, නැණපමණින්, හැසිරෙන්නෙ, පත්තිණි, සමාජය, හැමොගෙම, පිළිගන්නෙ, දෙන්න, තිස්ස, අයියලා, අක්කලානෙ, වටිනාකම, තිරණය, උඹලගෙන්, ඉදිරි, පරම්පරාවට, දායදය, තාත්තලා, අම්මලත්, එකතුවෙලා, ඉපදුනා, ඉස්කොලෙට, දැම්මා, උඹල, හැදුනා, සමාජෙට, ගියා, හදනවා, උන්ට, මොනවද, දෙන්නෙ, ලමයට, කුණුහරප, උගන්වන්නෙ, උන්ගෙ, අම්මයි, තාත්තායි, අවකාශය, අක්කලා, නංගිලට, ආකාරයට, කැමති, ගැහැණුගෙන්, පරාදවෙලා, හින්ද, කියලයි, වැටහෙන්නෙ, මුළු, ජිවිතයට, අර්ථයක්, බැදලා, ඉක්මනට, කවුරුහරි, බැදපල්ලා, ගැහැනිට, දරුවට, සලකන්නෙ, පෙන්නපල්ලා, බැදල, පෙන්නෙ, දරුවාගෙන්, විශිෂ්ඨත්වය, පෙන්වන්නෙ, දෙකම, හුයකින්, බැදි, ආකාරයක්, දකින්නෙ, උපතෙ, ඉදන්ම, ජැක්, ගහන, ගණිකාවොත්, බිරිදව, දාල, හොර, ගැහැණුත්, මිනිහව, පිට, පිරිමිත්, ගහමරාගන්න, රශ්න, ඔයාලගෙ, රශ්නෙ, ඔයාලව, බැරිකම, මිනිස්සුන්ට, ජිවිතවීමෙ, www, sodahead, com, living, this, gross, one, you, your, partner, first, thing, question, 1759777, link, ibaf, imgurl, ih1, redbubble, work, 3665165, flat, 550x550, 075, jpg, පින්තුරෙ, නුඹෙහි, වැතිරු, ලොකය, සුවඳ, මලෙහි, පෙති, රැස්වු, පිණි, බිඳු, උදා, හිරු, ද්වේෂ, ගතෙහි, පිබිදුණු, සසල, හිරිගඩු, නැවුම්, කතාවක, රහස, කියද්දි, සිතෙහි, ඇතිවුණ, පහන්, හැඟුමක්, කෙළවරක, හිඳි, නුඹට, පෙනෙද්දි, උදෑසන, තමනුත්, නූලක්, විය, දැනින, පින්තුරය, teachers, gazette, wordpress, content, uploads, spiders_web, png, තමපැටවුන්ම, මසවුළු, දිනෙක, මකුළුව, කරමින්, මවගෙ, පරපුරෙහි, කෙලවරක, වැඩී, කන්ද, වෛරය, පිරි, පපු, කුහරය, බින්ද, දරුවන්, ඇදී, යයි, ලොවකට, අන්ද, මවගෙන්, මිදී, රැක, ගනිමින්, කෙරේ, පිහිටක්, වෙති, කවුරු, පැටවුන්ම, බුදිමින්, පසක්, කෙරූ, මවකි, පෙවූ, දැලකි, විසිතුරු, නෙක, රටා, මැවූ, දෑසින්, තුර, නුඹ, පිළිගන්නා, ඇඳුරුතුමන්, සරු, තතු, සඟවන්නා, කියමින්, දැල, උපහැරනෙට, උගත, මනා, සිල්පය, මයි, රැකෙනා, තිස්සෙම, ජිවීතය, බැදීම, ලෙහා, නූල්, බෝලයක, කොනක්, වෙහෙසෙනවද, මනසින්, හොදත්, යතාර්ථයත්, පුංචි, දැනෙද්දි, තියවද, දෙවිවරුන්ගෙ, ගුණයන්, මකලා, අපිම, වැජඹෙන්න, අස්සෙන්ම, වැටෙනවද, සමාජයෙ, මුණ, ගැහෙනවාද, සුන්දරද, නපුරුද, අතරමන්, වෙනවද, කොහෙද, කාත්, එක්කද, කවුරුවත්, දන්නෙ, ලියන, ගයන, වයන, වචනෙකම, වැදගත්කමක්, දැනෙන්නෙ, මොහොතකට, තාලයකම, කාලයකට, විතරක්, සදාකාලික, බුදුහාමුදුරුවො, එකත්, අමතකයි, පන්සලෙන්, ඈත්, වුනාට, අම්මා, තාත්තා, සහොදර, සහොදරියො, යහලු, යෙහෙලියො, ගුරුවර, ගුරුවරියො, සින්දු, රීඩා, ඇතිවුන, ශරිර, කූඩුවෙ, ජිවියගෙ, හරය, හැමදෙයකම, පරාවර්තනයක්, කියවන, එහෙමම, හිතුවට, තාවකාලිකව, හදාගන්න, මායාවක්, මායාව, අයිතියට, වෙද්දි, වෙන්නත්, මොහොතවල්, එහා, වයසෙදි, ගතට, කාවැදුනු, සංකේත, ආවෙණිකත්වය, නිරූපනය, අමාරුවෙන්, ගත්තු, ගරහන්න, එව්වට, රේස්, බැස්සනම්, දුවන්න, මමත්, දැන, දැනම, ඉන්නම, නිවැරැද්ද, බුදු, දහම, සිදුරු, සොයන, වැරදුනෙ, ඔව්, ඔයා, අඩියක්, තිබ්බොත්, හෘද, සාක්ෂියම, සාපයක්, වෙයි, වැඩිහිටි, යහලුවෙක්, මල්ලි, හිතෙන, මහලු, කාලයෙදි, හැගිම්, රතිපත්තීන්, ගමන, ලෙහෙසියි, කරුමෙකට, හිමින්, බුදුහාමුදුරුවොත්, හේතුවක්, හේතුව, එතුමා, දෙදහස්, පන්සීයකට, කලින්, වරදින, විදිය, පිළිගන්න, පිළිගන්නත්, හැටිත්, එතුමාම, සොබා, සොඳුරු, සිරි, මෙලොවේ, ඔබේ, ඇසිනි, දුටුවේ, sidebar, main,
Text of the page (random words):
ියො යහලු යෙහෙලියො ගුරුවර ගුරුවරියො ඇසුරු කරපු පත පොත කවි ගී සින්දු පුරුදු කරපු පුරුදු ක් රීඩා මම මෙ දෙවල් වලින් ඇතිවුන දෙයක් විතරයි මෙ ශරිර කූඩුවෙ ඇතුලෙ ඉන්න ජිවියගෙ හරය ඔය හැමදෙයකම පරාවර්තනයක් මෙක කියවන ඔබ උනත් එහෙමම කෙනෙක් තමයි අපි හිතුවට මෙ අපි හරි හම්බ කරපු දෙවල් කියලා එක තාවකාලිකව සිත සන්තොස කරගන්න හිත ඇතුලේ හදාගන්න මායාවක් විතරයි එ මායාව ඇතුලෙ සන්තොස වෙන්න තියන අයිතියට මම ගරු කරනවා මට සන්තොස හේතු 1000 කි ඇති වෙද්දි මට දුක් වෙන්නත් හේතු 1000 ක් ඇති වෙනවා කියන දෙ මම තදින්ම විස්වාස කරනවා ජිවිතය කියන්නෙ ඔය මොහොතවල් වල එකතුවක් ඊට එහා දෙයක් නැහැ තරුණ වයසෙදි ඇති කරගත්තු පුරුදු බොහොම තදින්ම මනසට ගතට කාවැදුනු පුරුදු එවා එක සංකේත විතරයි අපේ ආවෙණිකත්වය නිරූපනය කරන අනිත් මිනිස්සු බොහොම අමාරුවෙන් ගත්තු දෙවල් වලට ගරහන්න හොඳ නැහැ එව්වට ගරු කරන්න ඔනා රේස් එකට බැස්සනම් දුවන්න ඔනා මමත් වැරදි කරන කෙනෙක් වැරැද්ද දැන දැනම කරන කෙනෙක් වැරදි නොකර ඉන්නම බැරි කෙනෙක් එ වැරැද්ද නිවැරැද්ද කරන්න බුදු දහම ඇතුලෙ තියන සිදුරු සොයන කෙනෙක් මම හරි බුදුහාමුදුරුවන්ට වැරදුනා එහෙම නෙද අපි හරි නෙද බුදුහාමුදුරුවන්ට නෙද වැරදුනෙ ඔව් එක එහෙම තමයි එතනින් මෙහාට එන්න එපා එතනින් මෙහාට ඔයා එක අඩියක් තිබ්බොත් අපෙ හෘද සාක්ෂියම අපිට සාපයක් වෙයි මට දවසක් මගෙ වැඩිහිටි යහලුවෙක් සටහනක් දුන්නා මල්ලි අපි තරුණ කාලෙ හරි කියලා හිතෙන දෙවල් කරන්න ගොඩක් අමාරුයි එවගෙම මහලු කාලයෙදි අපි තරුණ කාලෙ කරපු දෙවල් කියන්න ඊට වැඩිය අමාරුයි අදහස් හැගිම් ප් රතිපත්තීන් එක්ක ජිවත් වෙන්න හරිම අමාරුයි එවා බොහොම ලිහිල්ව අල්ලගන්න ගමන ලෙහෙසියි කරුමෙකට මට පුරුදු නැහැ හිමින් අල්ලගන්න බුදුහාමුදුරුවොත් දෙශනා කරෙ ලිහිල්ව අල්ලගන්න කියලා හැබැයි මම සටහන් කරපු විදියට මම එහෙම කරන්නෙ නැහැ මම බුදුහාමුදුරුවන්ට ගරු කරන්න එක හේතුවක් මෙ හේතුව එතුමා අවුරුදු දෙදහස් පන්සීයකට කලින් දෙශනා කරා අපිට වරදින විදිය ගැන එ වැරැද්ද පිළිගන්න තමන්ට වැරදුනා කියන දෙ පිළිගන්නත් තමන්ගෙ හිතෙ ශක්තිය ඇති කරගන්න හැටිත් එතුමාම දෙශනා කරා මොකද්ද මෙ අපි කරන්නෙ ලිව්වෙ රවා 5 අදහස් දැක්වීම් 11 24 12 මකුළු දැලක උගත මනා සිල්පය මයි මතු රැකෙනා කියමින් මකුළු දැල උපහැරනෙට ගන්නා ඇඳුරුතුමන් ලොව සරු තතු සඟවන්නා දෑසින් දකින තුර නුඹ එය පිළිගන්නා මකුළු දැලකි විසිතුරු නෙක රටා මැවූ මකුළු මවකි පැටවුන් පණ කෙන්ද පෙවූ ඒ පැටවුන්ම බුදිමින් ලොව පසක් කෙරූ පැටවුන් කෙරේ ලොව පිහිටක් වෙති කවුරු මවගෙන් මිදී රැක ගනිමින් පණ කෙන්ද දරුවන් ඇදී යයි ලොවකට ඝන අන්ද වෛරය පිරි ඇති පපු කුහරය බින්ද පැටවුන් වැඩී පසු කරගෙන දුක් කන්ද මකුළු පරපුරෙහි එක් කෙලවරක ඉඳ මකුළුව කල්පනා කරමින් මවගෙ රඟ තමපැටවුන්ම රස මසවුළු වන දිනෙක තමනුත් දැලක නූලක් විය බව දැනින පින්තුරය ඉස්සුවෙ http teachers net gazette wordpress wp content uploads 2012 07 spiders_web png ලිව්වෙ රවා 9 අදහස් දැක්වීම් 11 18 12 උදෑසන සිතෙහි ඇතිවුණ පහන් හැඟුමක් කෙළවරක හිඳි නුඹට පෙනෙද්දි ගතෙහි පිබිදුණු සසල හිරිගඩු නැවුම් කතාවක රහස කියද්දි මලෙහි පෙති මත රැස්වු පිණි බිඳු උදා හිරු වෙත ද්වේෂ කරද්දි නුඹෙහි වත මත වැතිරු මද නළ මගෙ ලොකය සුවඳ කරද්දි පින්තුරෙ ඉස්සුවෙ www sodahead com living ok this is a gross one do you kiss your partner first thing in the morning question 1759777 link ibaf q imgurl http ih1 redbubble net work 3665165 3 flat 550x550 075 f morning kiss jpg ලිව්වෙ රවා 4 අදහස් දැක්වීම් 1 23 12 ලිංගික කුහකත්වය හා ලිංගික ජිවිතය හා ජිවිතවීමෙ සතුට මෙ අභිත අයියායි ප් රියායි දිල් රංග තුන්දෙනා මරාගෙන තිබුනා මෙ සාකච්චාව එලියට ඇදලා පොඩි එකා වුනත් මුකුත් නොකියා ඉන්න එක හරි මදි නිසාත් රත් වුණ වෙලාවෙ තැටියට පිටිගුලියක් දාගෙන රොටියක් පුච්ච ගන්න ඔනා නිසාත් සටහනක් දමන්න ඔනා කියලා හිතුනා මෙ සම්බන්දව එතකොට අපි මෙ ගැන ලියන්න ලියන්න අපි මෙ ගැන නොදන්න බව ඉතාම ලස්සනට එලියට එනවා හැබැයි මෙ ඔක්කොම හිතෙ තියන අදහස් විතරයි අභිතයියගෙ මාතෘකාවෙදි අභිත අයියා එක එල්ල කරලා තිබුනෙ ගැහැනු ඔක්කොම පත්තිනි අම්මලා අපි තමයි වලත්තයො එ වගෙ එක පටන් ගත්තෙ ප් රියාගෙ බ්ලොග් එකෙදි ගැහැනු කෙනෙක් කියලා තිබුනා ආදරයක් නැතුව ගැහැනු කෙනෙකුට ලිංගිකව එකතුවෙන්න අමාරුයි පිරිමි කෙනෙක් එක්ක කියලා පිරිමි අයට එහෙම නැහැ ආදරයක් නැතුව පිරිමි අය එකතුවෙනවා කියලා අපිට මිනිස්සුන්ගෙ හිත් දිගටම කියවන්න බැහැ ආදරයක් කියන වචනෙට වැඩිය ආකර්ෂනය කියන වචනෙ පාවිච්චි කරන එක හොදයි කියලා මට හිතුනා ගණිකාව තමන්ගෙ සේවාදායකයත් එක්ක එකතුවෙද්දි සේවා දායකයාගෙ ආකර්ශණාත්මක ලක්ෂනයක් හොයාගෙන එ කෙරෙන් සේවාදායකයාව තෘප්ත කරනවා වෙන්න පුලුවන් එ වගෙ කෙනෙකුට තමයි සාර්ථක ගණිකා වෘත්තියක නියැලෙන්න පුලුවන් එක නිසා ගැහැණු අය මෙ ආදරය කියන දෙ ඉස්මතු කරාට එයාලගෙ සටහන් වලින් ඇත්තටම ආදරයට වැඩිය ආකර්ෂනය තමයි එතනදි මතුවෙන්නෙ එ ආකර්ශයන පිරිමි කෙනෙක්ගෙ කඩවසම් බවම රදා පවතින දෙයක් නෙමෙ එකට ගොඩක් සාධක තියනවා කොහොම වුණත් ඔය ගැහැනු කෙනෙක් ගෙ ආදරය කියන දෙ මම විස්වාස කරන්නෙ ගොඩක් අඩුවෙන් ගැහැනු කෙනෙක් ආරක්ෂාවයි පතන්නෙ ආරක්ෂාව ස්ථාවරත්වය ශක්තිය මෘදුබව වැඩි තැන ගැහැනු අය නතර වෙනවා පිරිමි අය විස්වාසය සතුට ආකර්ශණය ගතිකත්වය වැඩිව තියන තැන් වල නතර වෙනවා කොහොම වුණත් මුලු සත්ව සංහතියෙම බුද්ධිමය පරිණාමණයේ සිදුවෙන වැදගත්ම කරුණ තමයි දිර්ඝ කාලීන සම්බන්දකම් එ නිසා ඉතාම වැදගත් ලක්ෂනයක් තමයි සම්බන්දකම් අතර ඇති විස්වාසය එක පවත්වාගෙන යන්න පුලුවන් ඉහල බුද්ධියකට විතරයි ඉතින් මෙ විස්වාසය කියන දෙ එකිනෙකාගෙ මනස මත රදා පවතින් දෙයක් මම කෙනෙක්ව විස්වාස කරද්දි මම කල්පනා කරන්නෙ නැහැ එ කෙනා එ විස්වාසය දිගටම රකිනවද කියලා එයාගෙ බුද්ධියට මානසෙ යම් හැකියාවන් කිපයකට අනුව පවතින දෙයක් එක බිඳුනට පස්සෙත් මම ආයෙ එ කෙනාව විස්වාස කරනවා හරි කෙල්ලෙ ප් රශ්නයක් නැහැ එකට මොකක් හරි කරමු ආයෙමත් මට උඹව විස්වාසයි මට ප් රශ්නයක් නැහැ අනිත් කෙනා විස්වාසය රකිනවද කියන එක එක මට වැඩක් නැහැ මට වැඩක් තියන්නෙ මම විස්වාසය රැක්කද කියන එක මට එ විස්වාසය 100 පරිපුර්ණව රකින්න බැරි බව මම දන්න හින්දා මම එක මගෙ විරුද්ද ලිංගිකයාගෙන් බලාපොරොත්තු වෙන එක වැරදි නිසාත් ඇයටත් අවස්ථාවක් දෙනවා ඇගෙ මනසට වැට බඳින්න මම උත්සහා කරන්නෙ නැහැ ඇයට එ නිදහස දිය යුතුයි මා තුල යම් ගතිගුණ තියනවා නම් ඇය මා කෙරෙහි දිගටම නැඹුරු වි සිටින්න එක මගෙ දක්ෂතාවයක් කියලා මම පිලිගන්නෙ මම මෙ ලියන්න උත්සහා කරන්නෙ මම ලිංගික කුහකත්වයක් නැතිකෙනෙක් කියලා නෙමෙ නමුත් මම හැමතිස්සෙම උත්සහා කරනවා එ කුහකත්වයෙන් මට දැනෙන අස්ථිර බව අඩු කරගන්න වෙන වෙන ගති ගුණ ඉස්මතු කරගන මෙ ලිංගික කුහකත්වය අල්ලගෙන අපි එකිනෙකාට වචන වලින් විදගන්නවට වැඩිය ඉතාම වැදගත් මාතෘකා කිපයක් තියනවා මෙ සම්බන්දව අදහස් තොරතුරු හුවමාරු කරගන්න මෙ අනතුර අපි හැමොම අපෙ විරුද්ද ලිංගිකයත් එක්ක සමජයෙ ගත කරද්දි මුහුණ දෙන පොඩි අවදානම් හැගිමක් එත් එක ගැන බයෙන් සැකෙන් අපෙ අපෙ ජිවිතය අපි ලගින් ඉන්න කෙනාට අපෙන් ලැබෙන්න ඔනා විස්වාසය ගෞරවය සෙනෙහස දයාව අඩු කරනවා නම් එක ලොකයෙ බුද්ධිමත්ම සත්තු කියයි කියා ගන්නා අපි අපිට කරගන්න ලොකු නින්දාවක් ප් රියන්ත අයියා ලියලා තිබුනා ලිංගික තෘප්තිය ගතටද සිතටද මගෙ අදහස් නම් තමන් ලිංගික වශයෙන් තෘප්තිමත් සක් රිය කෙනෙක් නම් එ පුද්ගලයාගෙ නිවැරදිතාවය හැකියාව ආත්ම විස්වාසය මෙ හැම දෙයක්ම ඉතාම ඉහල මට්ටමක පවතිනවා එක අපිට එ පුදගලයාගෙ සැම ගතිගුණයකම සටහන් වෙලා තියන දෙයක් අපිට පුද්ගයෙකු දිහැ බලලා හොදින් නිරික්ෂනය කරලා එයාගෙ ජිවිතෙ හැඩය ගැන හිතන්න පුළුවන් මෙතනදි ප් රියන්ත අයියා විස්තර නොකරන දෙයක් දකිනවා මම අනිත් පාර්ෂවය උදුරගන්න ලිංගික සතුටක් තියනවා අනිත් පාර්ෂවය කැමැත්තෙන්ම තමන්ට දෙන සතුටක් තියනවා දෙපැත්තෙම තෘප්තිය තියන්නෙ තමන්ගෙන් අනිත් පාර්ෂවයාට තිලිණ කරන සතුට මත ගැහැණු කෙනෙකුට මොනදෙ නැති වුණත් තමන් වෙනුවෙන් තමන්ව රැකබලාගන්න තමන්ට ආදරෙ කරන්න විස්වාසවන්ත කෙනෙක් ඉන්නවා කියන දෙ මුලු ජිවිතයම තෘප්තිමත්ව ගෙවන්න තියන ප් රදාන සාධකයක් පිරිමි කෙනෙකුට මොන දෙ නැති වුණත් මම මගෙ ගැහැණිව මට පුලුවන් අයුරින් රැකගත්තා සැලකුවා කියලා දැනෙන දෙ පිරිමි බොහොම අතලොස්සකට විඳින්න පුලුවන් සන්තොසයක් බොහොම සියුම් සතුටක් එක නිසා ලිංගික තෘප්තියත් ජිවිතෙ අපි ලබාගන්න ජිවත්වීමෙ තෘප්තියත් අතර ලොකු ලබැඳියාවක් තියනවා අපි කොතරම් දෙවල් එකිනෙකින් වෙන් කරගෙන වෙන වෙනම අධ් යනය කරන්න හැදුවත් අර්ථදැක්වීම් කරන්න හැදුවත් ලිංගික ජිවිතය ගෘහ ජිවිතය වෘත්තිමය ජිවිතය ආධ් යාත්මික හරයන් මෙ හැම දෙයක්ම එකිනෙකට සම්බන්දයි රසවින්ඳනය සංවේදිතාවය නිරවද් යතාවය මෙවා හැමදයක්ම එකම දෙකින් ව් යුත්පන්න වෙන දෙවල් මම මෙ ලිපිය ලිද්දි අරහෙ අරුන් මරාගන්නවා එවා කියවපුවාහම මට තෙරුම් යන කිපයක් තියනවා මෙ ලියන්නෙ මගෙ අදහස් මට මුලු ලොකයම හදන්න බැහැ අපි හැමොම අපෙ හදවත් යම් යම් තැන් වලදි හොදටම පලුදු කරගත්තු මිනිස්සු එ හදවත් වල පලුදු වහගන්න අපි තව කෙනෙක්ගෙ හදවතක් තුවාල කරන එක වැරදියි එක අපෙ අතෙන් නොකෙරෙන්න ඔනා දෙයක් අපි හදවත් හිත් ඇතුලෙ තියන මෙ රිද්මය අපි ජිවිතෙදි අපෙ සහකරුවා හො සහකාරිය ඉදිරියෙ ඇයගෙ ඔහුගෙ සතුට තෘප්තිය කෙරෙහි විශාල ලෙස බලපාන දෙයක් පිරිමි කෙනෙකුයි ගැහැනු කෙනෙකුයි කාමරයක් ඇතුලට රිංගුවා බස් එකක දි ආකර්ෂනය වෙලා බස් එකෙන් බැහැලා කාමරෙක රිංගුවා සංස්කෘතියක් නැහැ සදාචාරයක් නැහැ කියලා එ ගැහැණු කෙනාටයි පිරිමි කෙනාටයි දොෂාරොපණය එල්ල කරන එක වැරදියි හැමොම තම තම නැණපමණින් හැසිරෙන්නෙ එවගෙම උඹලා පත්තිණි අම්මලා අපි වලත්තයො කියලා කියන එක මට අනුව තෙරුමක් නැති දෙයක් අපි සමාජය හදන්න යන එක හොඳ දෙයක් නෙමෙ ලිංගික කුහකත්වය අපි හැමොගෙම තියනවා එක නැහැ එක වැරදියි එව්වා තෙරුමක් නැති කතා පිළිගන්නෙ නැති කෙනෙකුට තෙරුම් කරලා දෙන්න එපා කියලා මට තිස්ස අයියා ලස්සනට තෙරුම් කරලා දුන්නා මචන් අයියලා අක්කලානෙ මට අනුව මගෙ අදහස් වලට අනුව උඹලගෙ ජිවිත වල තියන වටිනාකම තිරණය වෙන්නෙ උඹලගෙන් උඹලගෙ ඉදිරි පරම්පරාවට දෙන දායදය අනුව උඹලගෙ තාත්තලා උබලගෙ අම්මලත් ලිංගිකව එකතුවෙලා ඉපදුනා ඉස්කොලෙට දැම්මා උඹල හැදුනා සමාජෙට ගියා හම්බ කරා උඹලා දැන් දරුවො හදනවා උබලා උඹලගෙ යට ඉන්න උන්ට මොනවද දෙන්නෙ කියන දෙ මට ලොකු ප් රශ්නයක් මම තදින්ම විස්වාස කරනවා ලමයට කුණුහරප ඔක්කොම උගන්වන්නෙ උන්ගෙ අම්මයි තාත්තායි කියන දෙ දැන් මෙ බ්ලොග් අවකාශය ඇතුලෙ ඉන්න අක්කලා නංගිලට ලිංගික කුහකත්වය තෙරුම් කරන ආකාරයට මම කැමති නැහැ උඹලා එහෙම කරන්න යන්නෙ උඹලගෙ ගැහැණුගෙන් උබලා පරාදවෙලා හින්ද කියලයි මට වැටහෙන්නෙ ලිංගික කුහකත්වය තමයි ලිංගික ජිවිතය ලස්සන කරන්නෙ එ ලිංගික ජිවිතය මුළු ජිවිතයට ලොකු අර්ථයක් එකතු කරනවා බැදලා නැති උන් ඉක්මනට කවුරුහරි හොයාගෙන බැදපල්ලා මම මෙහෙමයි මගෙ ගැහැනිට මගෙ දරුවට සලකන්නෙ කියලා ලොකෙට පෙන්නපල්ලා බැදල ඉන්න උන් උඹලගෙ ජිවිතෙ ලස්සන ලොකෙට පෙන්නෙ උබලගෙ දරුවාගෙන් එ දරුවො තමයි උඹලගෙ විශිෂ්ඨත්වය ලොකෙට පෙන්වන්නෙ ලිංගික කුහකත්වය මිනිස්සුන්ගෙ ජිවිත මෙ දෙකම බොහොම සියුම් හුයකින් බැදි ඇති ආකාරයක් තමයි මම දකින්නෙ මෙක අපිට උපතෙ ඉදන්ම තියනවා බස් වල ජැක් ගහන උන් ගණිකාවොත් එක්ක නිදාගන්න උන් තමන්ගෙ බිරිදව අමතක කරලා දාල හොර ගැහැණුත් එක්ක නිදාගන්න උන් තමන්ගෙ මිනිහව අමතක කරලා පිට පිරිමිත් එක්ක නිදාගන්න උන් මෙවා ඔයාලා ගහමරාගන්න ඔනා ප් රශ්න නෙමෙ මට දැනෙන විදියට ඔයාලගෙ ප් රශ්නෙ තියන්නෙ ඔයාලට ඔයාලව විස්වාස කරන්න බැරිකම මිනිස්සුන්ට ගෞරවය ආදරය විස්වාස කරන්න පුරුදු වෙමු අපිට එක කරන්න බැහැ හැබැයි උත්සහා කරමු ලිව්වෙ රවා 50 අදහස් දැක්වීම් 12 12 11 සෝම හාමුදුරුවො සහා මගෙ රට ගංගොඩවිල සොම හාමුදුරුවොලු බණට එන්නෙ මම සත පහකට ගනන් ගත්තෙ නැහැ කර කර හිටපු වැඩේම කරනවා නියමෙට බන කියනවා බන් ඇඬෙන්න උඹ උගෙ බණක් අහලා නැහැනෙ මට හිනා ගියෙ නැත්තෙ අපේ ගැන්සියෙ හිටපු උන් සාමන් යෙන් කොච්චර පංසල් පල්ලි ගියත් ඔනා කෙනෙකුට කතා කරන්නෙ මෙහෙමයි මම එදා එ බණට ගියෙ නැහැ ඉට පසු කිපවතාවකදිත් අපේ නගරයට සෝම හාමුදුරුවෝ වැඩියත් මම එක බණක් ඇහැව්වෙ නැහැ පාසලට වැඩියා සීල ව් යාපාරයෙ යෙදි හිටපු අයට බණ දෙශනා කරන්න එ වේලාවෙත් මම කොහාට හරි මඟහැරියා එ 2002 දි විතර කැම්පස් එකෙ මුල් මාස දෙකෙදි තුනෙදී මට ගොඩක් ජිවිතෙ ගැන කල කිරිම් ඇති වුණා මම ධර්මය හොයන්න ගත්තා එක එක සයිට් වල ඔන්න ඔය යන අතරතුරෙදි තමයි සෝම හාමුදුරුවන්ගෙ පළවැනි බණ මගෙ කණට වැටුණෙ එ තමයි සතර අගති චන්දා දොසා බයා මොහා යොධම්මං අතිවත්තති නිහියති තස්ස යසො කාල පක්ඛෙව චන්දිමාති ඔන්න ඔය ගාථාව තමයි එ දේශනාවට අරමුණු වෙන්නෙ මම හරිම ආසවෙන් ඉට පස්සෙ බණ අහන්න ගත්තා සොම හාමුදුරුවන්ගෙ හඬ එකතුවක් හදාගත්තා එ ඔක්කොම බණ ඇහැව්වත් කවදාවත් පල්ලියකට පල්ලියේ දෙවියන් වහන්සෙව යදින පුදන කෙනෙක් කෙරෙහි වෛරයක් ඇතිවුණෙ නැහැ කතොලික මුස්ලිම් යහලුවො වෙනදා මෙන් ඇසුරු කරා මම ගොඩක් සන්තොස වුනා මම බෞද්ධ පවුලක ඉපදිලා තියන්නෙ ලොකුම වාසනාවකට වෙන්න ඇති කියලා මම සංසාරෙ සංසාර පුරුදු කියන දේ ගැන විස්වාස කරනවා සොම හාමුදුරුවො එයාගෙ අන්තිම දෙශනාවෙදි ප් රකාශ කරා මෙහෙම මෙ අවසන් ඉල්ලිම වශයෙන් අපි කීපදෙනෙක් අපවත් වෙමු අපවත් කරන්න නම් ලැහැස්ති වෙන්නෙ සාසනෙ නාමයෙන් අපි කිපදෙනෙක් අපවත් වෙමු අතීතයෙත් අපවත් වුණානේ එහෙමනෙ රැකගෙන ආවෙ එහෙම නම් ඉතින් එතකොට එකෙන් පාඩමක් ඉගෙනගෙන එක්කො පැනලා දුවයි ඔක්කොම නැත්තම් අපෙ මල මිණිවලට උඩින් එගොල්ලො ඉදිරියට එවි ඔය දෙකෙන් එකක් වේවී එ ටික හොදට සිහියෙ දරාගන්න සෝම හාමුදුරුවො අපවත් උනා අපවත් කරාද අපවත් වුණාද යන්න මට වැඩක් නැහැ දැන් උන්වහන්සෙගෙ හුස්ම ටික ගිහින් කය අළු වෙලා ඉවරයි අපිට ආපහු මුකුත් නැහැ මෙ එකතුකරගත්තු හඬපටි ටික විතරයි තියන්නෙ අවුරුදු 60 ගානක් මෙරට පාලනය කරපු පාලකයො වරින් වර මතු වුණ විප්ලවවාදියො කථිකයො එයාලා කරපු කියපු දෙවල් ගැන මම ඉතාම සුළුවෙන් පොත පතින් කියවලා තියනවා හාල් වලින් මිනිස්සුන්ව බය කරා ඔන්න යුද්දෙ කියලා මිනිස්සුන්ව බය කරා ඔන්න ද් රොහියො කියලා මිනිස්සුන්ව බය කරා හැමදාම එකම දෙ කරෙ අපි හැමදාම මේ නාඩගම දිහැ බලන් හිටියා අදටත් නිල් පාට කොල පාට රතු පාට තට්ටයො පාර්ලිමෙන්තුවට එන්න අරගෙන ගණයි පංසල් වලට වෙලා දෙන දෙ කාලා බීලා ඉන්න බැරුව මගුල් අහනවා පාරවල් ගානෙ මෙ වචන මගෙ කන්දෙකට වැටිලා තියනවා 100 මොරටුව කොටුව බස් එක ඇතුලේ තමන්ගෙ ආගමට වැඩිය තමන්ගෙ පක්ෂෙ හැමතිස්සෙම අපෙ බෞද්ධයින්ට ලොකු උණා නෙද මම නම් නියම බෞද්ධයෙක් නෙමෙ මට බැහැ මම නියම බෞද්ධයෙක් කියලා කියන්න මම ගොඩක් උත්සහා කරනවා හොද මනුස්සයෙක් වත් වෙන්න අරක්කු ටිකත් බිව්වත් බලන්නෙ කාටවත් කරදරයක් නොවි පැත්තකට වෙලා ඉන්න කුණුඇල ඇරියාවගෙ කට බස බස ගාලා පිටවෙන වචන එ අස්සෙන් ප් රොසෙසර් එක වැඩ කරනවා අර වචනෙන් අරයාගෙ හිත රිදුනද මෙ වචනෙන් මෙයාගෙ හිත රිදුනද සෝම හාමුදුරුවො ඉවරයි අපිට බැහැ බොරුවට සොම හාමුදුරුවන්ව උඩ දාගන නටන්න යන්න එපා ජිවත් වෙලා ඉන්න වීරයින්ට ගෞරව කරන්න විරයෙක් කියන්නෙ වීරයෙක් වීරයා හැමතැනදිම වීරයා දෙශපාලනය කියන්නෙ බෞද්ධයින්ගෙ විෂයක් නෙමෙ බෞද්ධයො දෙශපාලනය ගැන කතා කරන්නෙ නැහැ මහණනි මට කරන උතුම්ම පුජාව ප් රතිපත්ති පුජාවයි බුදුහාමුදුරුවන්ගෙ වදන් මිය ගිය මිනිස්සු වෙනුවෙන් කඳුලු තොරණ් බලුප් පුජා එපා උන් වහන්සෙ දේශනා කරපු අඩි පාරෙ යන්න පුළුවන් නම් මන්දා මට නම් යන්න බැහැ හැබැයි ට් රයි එක ෆුල් ට් රයි එකක් දෙනවා මනුස්සයෙකුගෙ කැඩිච්ච බිදිච්ච හිතක් අල්ලන් උඹ හරි වටින වැඩක්නෙ කරෙ නියමයි මචන් උඹව දකින එක සතුටක් මට එ වගෙ වචෙනෙකින් සංග් රාහා කරන එක ඇරෙන්න වෙන දෙයක් කරන්න අමාරුයි රටයි ජාතියයි ආගමයි ගැන මට හිතන්න ඔනා නැහැ එව්වා ගැන හිතන්න නායකයො ඉන්නවා හැමදාම ජාතික අයිටිඑන් නාලිකාවල අපි දකිනවා බෞද්ධ නායකයින්ව බෞද්ධ සංගම් වල සභාපතිලා ලේකම්ලා කුලල් කාගන්න හැටි එකිනෙකාව මරාගන්න හැටි පාර මැද්දෙ මිනි මරුවන්ව රට පැටෙවෙන හැටි අපෙ ප් රතිපත්ති හදන තිඹිරිගෙය ඇතුලෙ අවජාතකයින් නටද්දි උන් රටෙ වැදගත්ම පරමාදර්ශයන් වෙන නිතීය ආගම මෙහෙම විනාස කරද්දිත් සද්ද නොකර කටවහාගෙන ඉන්න එක තවත් එක වැදගත් සාධකයක් මම බෞද්ධයෙක් කියලා ඔප්පුවෙන බෞද්ධ හදවතක තියන සරල සංසුන්නිහඬ බව විඳින බෞද්ධ හදවත් ලංකාවේ හැම තැනම බොහොම දුකසේ උනත් ජිවත් වෙනවා ඇස් දෙකෙන් දකිද්දි හරිම සතුටක් හිතට එ මිනිස්සු තමයි මෙ රට මෙහෙමවත් ලස්සනට ඇදගෙන යන්නෙ මෙ රට මෙහෙම පවතින්නෙ ජනාධිපතිලා ආර්තික මාහාචාරියලා ගෙ තිරණ හින්දා නෙමෙ අවංක මිනිස්සු ටිකක් හරි තමන්ගෙ රාජකාරිය අවංකව කරන හින්දා මෙ වගෙ නිවට නින්දිතයො රැගුම් රඟන රටක ඉදන් මම මගෙ හිත සංතොසයෙන් ගෙනියන්න පුළුවන් හැමදෙම කරන්වා චොදනා නැහැ ඔයාලට පුලුවන් තරමක් ඔයාලා අරන් යන්න මම මට පුලුවන් තරමක් එකතු කරගන්නවා මම බලන්නෙ ගෙනියන්න පුළුවන් දෙවල් එකතු කරගන්න ලිව්වෙ රවා 10 අදහස් දැක්වීම් older posts home subscribe to posts atom කස්ටිය ලිපි 2013 1 may 1 මොකද්ද මේ 2012 3 november 2 january 1 2011 8 december 1 october 1 august 1 may 1 march 1 february 1 january 2 2010 44 december 1 october 1 september 1 august 2 july 2 june 2 may 2 april 6 march 8 february 8 january 11 2009 17 december 9 november 8 නතර වෙන්න තවත් තැන් වචන ටැක්සි කවිරත්න සර් ඔබට අපේ ගෞරවය සහ ආදරය 3 days ago ගල්මල් coral අයිස් කුට්ටියක් උඩ the tip of the iceberg 4 days ago amazing spring tightening 2 weeks ago ටොපිය දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය 1 year ago මන්දාකිණිය හමුවෙමු 4 years ago සොදුරු සිත ගෙජ්ජි මල්ල් 7 years ago හද ගී පොත අසාගනිල්ලා දුම්රිය සවුදම 7 years ago දුකා ඒ කාලය ආයේ පතමි 7 years ago ලීෂාන්ගේ බ්ලොග් රෝල පුතා 7 years ago රසෝඝය සැලෙන හිත 7 years ago මාරයාගේ හෝරාව නිවිති එක්ක දෙල් කිරට 8 years ago abnormal minds ලියුමක් 8 years ago වැප් දානිගල alien mountain 8 years ago ගී රස විනිස හදේ කොතැනක හෝ 10 years ago නූර්ති සහ වේදිකා නාට් ය ගී පිය මිතුරු සඳිනි 10 years ago වවුල් තිප්පොලේ සිට ඔය මල් හිනාව 10 years ago mage sanda මගේ සඳ අවුරුද්ද සහ අවුරුදු කෑම 11 years ago කරුමක්කාරයාගේ සටහන ජීවිතයේ තවත් එක් දවසක් 12 years ago සිහින සෙවනැළි blood injected dreams නිර්වාණයේ දොරකඩ හිඳ...
|