If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: sithums.blogspot.com - .

site address: sithums.blogspot.com

site title:

Our opinion (on Wednesday 26 August 2026 3:15:14 UTC):

GREEN status (no comments) - no comments

Meta tags:

Headings (most frequently used words):

monday, may, 2017, 2014, blog, සිතුම්, සයුර, 15, wednesday, november, 17, friday, october, 24, popular, posts, total, pageviews, subscribe, to, archive, about, me, followers, my, list, ජී, ටී, බරා, ඇන්ඩ්, කඩ්ඩ, වාසනාවන්ත, නස්පැත්තිය, at, මීමුරේ, පළමු, වෙඩිල්ල, අන්ඩර්ටේකර්, vs, රතූ,

Text of the page (most frequently used words):
අපි (44), අපේ (43), අපිට (30), එකක් (23), ඉතින් (22), හරි (21), කියල (20), බරා (19), වගේ (18), ඉන්න (16), මගේ (15), කරන්න (13), නිසා (13), යකෝ (13), කියපන් (13), වෙලා (12), අනේ (12), එකට (12), share (12), නම් (11), බන් (11), කොච්චර (11), කරල (11), පොඩි (11), තියන (11), බලන්න (11), මේක (11), ඒත් (11), ජිනේ (11), අයිය (11), පට්ට (10), කාලෙ (10), ලොකු (10), එකේ (10), මල්ලි (10), හිතට (10), වෙඩි (10), එක්ක (9), කරන (9), කියන්නෙ (9), ඇයි (9), දැන් (9), සහෝදර (9), උනත් (9), කතා (9), තිබුන (9), ගැන (8), හිටියෙ (8), අයියල (8), රතූ (8), කාමරේ (8), ඇත්තටම (8), ආවෙ (8), සෙට් (8), තොට (8), ඉබ්බ (8), වැඩේ (8), ගොඩක් (8), ගෙදර (8), ආතල් (8), වෙද්දි (8), ago (7), ගන්න (7), හිටපු (7), කැම්පස් (7), වෙච්චි (7), අප්පච්චි (7), මාර (7), තියෙන (7), නොහොත් (7), ඕනෙ (7), වුනේ (7), කවුද (7), චාන්ස් (7), රැග් (7), තියෙන්නෙ (7), සමහරු (7), හොද (7), කොහොමද (7), තියන්න (7), years (6), මීමුරේ (6), කඩ්ඩ (6), comments (6), වෙන්නෙ (6), කොහෙද (6), ගිහින් (6), අන්ඩර්ටේකර් (6), යන්න (6), කොහොමින් (6), එන්න (6), වෙන්න (6), නැති (6), ජේෂ්ඨ (6), වලට (6), අනිත් (6), තවත් (6), කොහොම (6), පුළුවන් (6), අඩි (6), මහා (6), කරන්නෙ (6), තියනව (6), අතිශය (6), සර් (6), රශ්නෙ (6), විස්තර (5), sithum (5), posts (5), නේද (5), ඉදන් (5), සින්නො (5), ඇස් (5), වෙඩිල්ල (5), පුලුවන් (5), එපා (5), වෙන (5), උනේ (5), පස්සෙ (5), අපිව (5), ඔන්න (5), තැන (5), වෙනකොට (5), වචන (5), දැක්කහම (5), උතුමානනි (5), නැද්ද (5), මොකක්ද (5), සුන්දර (5), තමා (5), ඉන්නව (5), අයියෙ (5), දාල (5), හිතේ (5), ආයුධ (5), පාවිච්චි (5), තුවක්කුව (5), තොපි (5), වාසනාවන්ත (4), අමතක (4), ඇවිත් (4), ජීවිතේ (4), කොටි (4), කාලය (4), උත්තමයන් (4), රයිඩර්ස්ල (4), දෙක (4), මන්ද (4), පුංචි (4), pinterest (4), facebook (4), blogthis (4), email (4), this (4), posted (4), එහෙම (4), දෙනව (4), විතර (4), කතාවක් (4), ගාල (4), බැරි (4), කාඩ් (4), ගත්තෙ (4), අන්ඩර්ටේකර්ගෙ (4), රතූට (4), කියන්න (4), උතුමානන් (4), මාත් (4), උත්තමාවිය (4), දැනුන (4), ඔක්කොම (4), ගියේ (4), දේවල් (4), සමහර (4), මතක (4), කියන (4), වැඩ (4), කරනව (4), තමයි (4), දොයි (4), එතකොට (4), දෙයක් (4), උන් (4), අයියගෙ (4), ඉස්සරහ (4), ගියොත් (4), දෙන්නම් (4), මචං (4), දෙවියනේ (4), රාජ (4), ටෙන්ට් (4), වාහනේ (4), ගමන (4), කබ්බ (4), බරාගෙ (4), නස්පැත්තිය (3), සිතුම් (3), සයුර (3), ගත්ත (3), 2013 (3), 2014 (3), ඇන්ඩ් (3), may (3), 2017 (3), atom (3), දෙයියනෙ (3), හොදද (3), පිං (3), උත්තමාවියන් (3), අඩේ (3), වැහෙන (3), දාගෙන (3), බයික් (3), පළමු (3), මෙහෙ (3), වලින් (3), වැඩි (3), නිසාද (3), දන්න (3), ගිහිල්ල (3), කිය (3), කන්න (3), හිටිය (3), මටත් (3), ටිකක් (3), ඇරුන (3), දොරෙන් (3), මුකුත් (3), අසරණ (3), ඉංග් (3), රීසි (3), නැත (3), කැමැත්තෙන් (3), සහෝදරියො (3), කටින් (3), උගේ (3), හිටපන් (3), මන් (3), හැමදාම (3), වුන (3), බලන (3), මනෝ (3), ඇරන් (3), ඉවරයි (3), ලගට (3), ආවත් (3), හිත (3), මේකට (3), පාඩම් (3), අඩු (3), සුභ (3), ලබ්බ (3), හිරු (3), ඇහුවොත් (3), ටික (3), මල්ලිල (3), පරිස්සමින් (3), හොදයි (3), තැනක් (3), කෙනෙක් (3), මේව (3), හුරු (3), පාරෙ (3), දිහා (3), ඇත්ත (3), තුවක්කු (3), තියල (3), පුදුම (3), දවසක් (3), ඒම් (3), හදනව (3), අවි (3), කිරීම (3), අමාරු (3), ලෝඩ් (3), ආපහු (3), සියඹල (3), මුල (3), පස්සට (3), හැගීමක් (3), මොකක් (3), පහතට (3), පැත්තට (3), මතකයන් (3), සතුටින් (3), ලිස්සන්න (3), රෝදෙ (3), හොල්මන් (3), කෑම (3), පටන් (3), උපදෙස් (3), පල්ලෙහා (3), තියනවද (3), නතර (3), සල්ලි (3), උදෙන්ම (3), බැරිය (3), සර්ගෙ (3), බරාව (3), කාල (3), උතුමන්ල (3), ආදරේ (2), පාර (2), blog (2), october (2), november (2), all (2), subscribe (2), පිස්සු (2), ඔව් (2), පන්තියෙ (2), වාඩි (2), අක්කල (2), කට්ටියක් (2), හම්බවෙන්න (2), තියෙන්න (2), ඕනෙද (2), ගතවුනු (2), පලමු (2), පැය (2), අවුරුදු (2), හයක් (2), අවුරුද්ද (2), සොද (2), අයියලගෙයි (2), සූටි (2), අක්කලගෙයි (2), ස්වර්නමය (2), එයාල (2), වෙච්ච (2), අන්න (2), එනව (2), සම්පූර්ණයෙන්ම (2), කන්නාඩි (2), දෙකක් (2), කළුපාට (2), රේල් (2), මෙන්න (2), මාව (2), දැකපු (2), අම්මට (2), නැගෙනහිර (2), ගමක (2), ගමේ (2), ඉක්මනට (2), ආපු (2), දෙන්නෙක් (2), කියනව (2), ගෙනත් (2), බොන්න (2), විතරයි (2), එකෙ (2), අරන් (2), කියුවෙ (2), හොදට (2), වෙලාව (2), ටුවක් (2), උනා (2), අකැපය (2), පරිස්සම් (2), කෝකටත් (2), උත්තමයො (2), හැමෝගෙම (2), දැන (2), සියලු (2), හිතුන (2), ඇහැ (2), තැනක (2), වෙනව (2), හොස්ටල් (2), පිට (2), සුපුරුදු (2), පත්වෙලා (2), ගෙම්බ (2), එහෙනම් (2), පුළුවන්ද (2), පෙන්නුවෙ (2), හම්බ (2), කව්ද (2), එකම (2), පව් (2), අස්සෙ (2), කටත් (2), පිටාවෙ (2), රතූගෙ (2), පැටී (2), කියුව (2), එහෙමද (2), හැබැයි (2), රතු (2), දකිද්දි (2), සීනියස්ලගෙ (2), කාර්ඩ් (2), කෙලින් (2), බයට (2), කිහිපයක් (2), බලන් (2), ඊලග (2), මූට (2), දර්ශනපතයට (2), කොන්ඩෙ (2), වාත (2), යොමු (2), වෙනවනෙ (2), සැප (2), ඉදගත්ත (2), හිටින්නෑ (2), දඩුවම් (2), කරත් (2), විතරක් (2), උදෑසනක් (2), වේවා (2), යනකොට (2), කොට (2), බලපන්කො (2), කොන්ඩය (2), තියාගන්න (2), අපෙන් (2), ටුවෙ (2), හිතින් (2), මූන (2), දෙන්න (2), අතර (2), ඇදන් (2), නාලාගිරි (2), අප්පේ (2), හිතෙනව (2), මොකද (2), ඇදේ (2), යුද්ධෙ (2), එකෙක් (2), සද්ද (2), මෙච්චර (2), ආමි (2), කොල්ලො (2), බොරු (2), පුරුදු (2), හැම (2), හමුදාවෙ (2), ලස්සන (2), අයට (2), හැමෝම (2), ට්56 (2), මේවෙද්දි (2), කිසිම (2), තිබුනෙ (2), දැනුනෙ (2), දෙයියනේ (2), වෙඩිතියන්න (2), මොනවද (2), අතේ (2), මෙච්චරකල් (2), හරිය (2), හයි (2), ලෙක්චර් (2), මැගසින් (2), උන්ඩයක් (2), පාඩම (2), පසු (2), සතුට (2), පරක්කු (2), ඒකෙ (2), බෝතලයක් (2), ඒකට (2), වෙන්නෑ (2), හොදම (2), ගහේ (2), දුරින් (2), මෙහෙම (2), ගන් (2), කරා (2), කමක්නෑ (2), දීල (2), පොඩ්ඩක් (2), හෝද (2), අම්ම (2), තරම් (2), ජනක (2), එලියට (2), උන්ඩෙ (2), දිහාට (2), අමුතු (2), පත්තු (2), කුඩු (2), හිනාවක් (2), බයක් (2), වුනා (2), දෙන්නැද්ද (2), හරිද (2), කරලම (2), මෙතන (2), අනෙ (2), ගියපු (2), කොමාන්ඩෝස්ල (2), monday (2), meemure (2), sri (2), lanka (2), යන්නෙ (2), වරුනි (2), කවදහරි (2), දවසක (2), හොදටම (2), ලේසි (2), සුන්දරත්වය (2), ඉන්නකොට (2), බැස්ස (2), වෑන් (2), හදන්න (2), කුඩාරම (2), පහු (2), හතර (2), පරිදි (2), ගිය (2), ගියා (2), කෑම්පිං (2), කෑම්ප් (2), ගහන (2), කරේ (2), ගාව (2), යමු (2), සිටුවේශන් (2), හෙට (2), මෙහෙන් (2), දාපු (2), දුකයි (2), හුලං (2), වාහන (2), ගල් (2), කෝපයිලට් (2), ගන්ට (2), දුකක් (2), අවට (2), ගලවපන් (2), සන්රූෆ් (2), නොකර (2), හිටහන් (2), එකෙක්ට (2), නුවර (2), කාපු (2), උනාට (2), මුලින්ම (2), පීකර්ගෙ (2), දවස (2), ලැබීමට (2), හෝම් (2), කමින්ග් (2), වයි (2), ලේට් (2), මුගේ (2), අවදානයෙන් (2), මූඩ් (2), දඩස් (2), එස් (2), ලෙක් (2), සදුද (2), ඉවර (2), සාලුවෙන් (2), හොටු (2), ඉන්නවනෙ (2), නැත්නම් (2), උබට (2), රශ්නයක්ද (2), අඩන (2), කාමරේට (2), ටිකකුයි (2), තොපේ (2), දන්නවද (2), යකරන (2), විශ්වවිද් (2), තුල (2), ලෙක්චරස් (2), picture, window, theme, powered, blogger, නිසල, සිත්, කරන්නේ, දෑහින්, දුටු, දේය, අසමි, දකිමි, සොයමි, පරීක්ෂාව, රාජ්ගෙ, නවාතැන, නිවිති, දෙල්, කිරට, මාරයාගේ, හෝරාව, අපිරිසිදු, sam, creations, months, අයිනෙන්, ටයරය, බාප්පා, කතාවකි, රැකීගේ, අඩවිය, list, followers, view, complete, profile, about, june, july, august, archive, total, pageviews, ෆන්, කෙලින, ඉගෙන, ජොලි, කාටවත්, හදවතේ, කැඩපත, ආපුවෙලේ, උඹව, හොයනව, ඩෙස්, කුප්ප, කෑගැහුවෙ, මුලු, සුද්දගෙ, බ්ලූ, සීඩී, 1996, පිරුන, ළමයෙක්ගෙ, පියවරක්, දැක්කහ, වහීවි, කොල්ලට, අස්කරන්න, හිතිල, දාඩිය, පෙරාගෙන, පරණ, පොත්, ගොඩවල්, එහෙ, කියු, අඳුන්, පොළොව, ලංකා, රජාතාන්ත්, රික, සමාජ, වාදී, ජනරජයේ, 2011, වර්ෂයේ, උසස්, පෙල, ලියපු, ශිෂ්, යයෙක්, වසනාවෙ, සක්වල, තක්ස, පලයං, උඹයි, මායි, කොටස්, වෙළෙඳපොළ, පලාත, ඉස්සර, උතුරු, පලාතෙ, රාජකුමාරයෙක්, නෙමෙයි, කොල්ලෙක්, kfc, සිතූම්, කුමුදු, ටීචර්, ඔයාට, මේන්, හෝල්, බලල, පන්තියට, නංගිල, කුමාරයා, popular, home, older, හතරෙදි, හිතුනෙ, subject, combination, අහනව, කවන්නෙ, මොකට, වෙන්නද, අලුත්, යාලුවොත්, 2කෙ, සෙට්වෙලා, අස්පස්, ෆෝන්, අතට, හවස, පහට, අප්පච්චිට, කියනකොට, සල්ලන්, කොල්ලනෙ, තර්ක, විතර්ක, අනවශ්, යයි, ඔනෙ, බම්බුවක්, අවුලක්, බයයිද, අටයි, එකේක්, රෙදි, මල්ලක්, අදිනව, සීනියර්, කරන්ට්, වැදිල, පාරටම, සීරුවෙන්, හිට, හිතාගන්න, අයියලගෙ, රේමය, දෝරෙ, ගලනකොට, ජුන්ඩො, සියොලගම, දාඩියෙන්, තෙත්, රේමයේ, උනුසුමටද, කොඉන්ද, මෝලේ, ගිනියම්, තෙල්, බෙදිල්ලකින්, තේරුම්ගත්තෙ, දුක්කදායක, ඉදිරිය, නීති, අයියලා, ඔවුන්ට, ඇත්තේ, කේත, නාම, පමණි, පාවාදීම, දුන්නොත්, ඉවරය, සරසවියේ, බිත්ති, පවා, කන්, ගැනීම, හොදය, සංස්කෘතියට, සමාජගතවීම, සදහා, වටිනා, කැප, අපේම, උත්තමාවියො, කැමතියි, ගෙත්, ගම්, දැනගන්න, හවසට, ජේෂ්ඨඋත්තම, හම්බෙන්නයන්නෙ, හරිම, ආසාවෙන්, හමුවීම්, විවිධාකාරවු, දක්ශතා, පෙන්වීමට, සුදුසු, තෝතැන්නක්, ගන්නෙ, මොනවා, කියනවද, ගෑනු, ළමය, හිතන්, තැනින්, මැලියම්, කොහොඹ, ගහකට, උම්ම, දිදී, රබර්, දැම්මෙ, සහෝදරියන්ගෙ, දක්ෂතා, බලන්ට, තැනෙක, උද්ඝෝෂනයක්, හිරුට, විරුද්ධවෙලා, තොරන්, විරිදු, තාලයට, රිකට්, විචාරයක්, ගායනය, කැකුළන්ගෙන්, මටනම්, 12ට, දවසේ, හිනා, වියරුවෙන්, සංත්, රාසය, හිතා, අඩන්නද, හිනාවෙන්නද, සීනියස්ලට, දානවද, ගෙම්බා, මැච්, තීරනාත්මක, අවසන්, පන්දුව, සියල්ලෝම, නිශ්ෂබ්දයි, කියපාන්, දෙයියෝ, හනේ, කියපු, තේරිලාද, දන්නව, පරයා, හොරෙන්, අකුරු, පේන්න, රතුපාට, කැප්, අත්, දිග, ශර්ට්, කොටට, නමාගෙන, අපට, මිටර්, ඈතින්, ජේෂ්ඨඋතුමානන්, අන්ඩර්ටේකර්ගෙන්, ලාස්ට්, ජේෂ්ඨඋත්තමය, පිරිස, එන්නම, ටුගහන, ගමන්, සහෝදරයො, ඇරුනහම, සින්නොත්, බලනව, රතුවෙලා, අතපය, කියාපෑවෙ, අවාසනාවන්ත, අනාගතය, චූටි, උත්තමාවියට, මූකියපි, කට්ටි, ට්ටි, උතුමාන, පැටීද, උතුමානණි, ස්වල්ප, මොහොතකින්, අත්වෙන, සෝචනීය, ඉරණම, සිතින්, මැවෙනකොට, කකුල්, දෙකට, අමාරුවත්, කොහෙන්, ගියාද, මතකයිනෙ, එකක්හරි, උනොත්, බලපන්, ඇහෙනව, කියනදේ, ඇහෙන්, තරහෙන්, ගෙඩි, ඇරුනෙත්, මතකද, නිල්, අඩාගෙන, වරෙන්, මෙය, සිදුවියහැකි, ආකාර, ක්ෂණ්කයෙන්, ජවනිකාවෙ, තලා, අහුවෙච්චි, අහු, සහෝදරයව, දෙයකුත්, නෙමේ, උත්තමයට, පට්ටම, බයයි, යෝධ, ඇගක්, වවාගෙන, ජේෂ්ඨඋත්තමයෙක්, වැඩිය, වුනාට, ගත්තාම, පරාදයි, සමග, අසුන්, ගෙන, සිටින, සහෝදරයන්, වටපිට, කෙරුව, කොහෙහිටියත්, හිටියත්, පුරුද්ද, සිදුවන, විමසිල්ලෙන්, පසුවීම, වෙලාවට, වාතවන, වේලාවේදි, එකේදි, ඉතා, පහසු, ටුවක, බඩුම, සහොදර, බැජියෙක්, සමාවෙයන්, කොහොමකරත්, අපිටම, කරගන්න, ඒහෙම, වුනහම, හැමෝටම, විදින්ට, උත්සාහ, කරගැනීමට, සහෝදරියන්ට, හැකියාවක්, කෙල්ලොන්ට, දෙන්නැතිව, අපිටත්, කියලදීපන්කො, පිංකි, ලෙටී, ජෙසා, අස්සේ, කුප්පියක්, ඇරෙන්න, උත්තමාවියණි, උත්තමයානණි, ලෙක්චස්, පෝලිමේ, හම්බවෙන, උත්තමාවියන්ට, සුදු, හැඩ, තට්ටෙ, උතුමානාන්, එපාකරපුම, හැදුවත්, තබාගැනීම, අනිවාර්යයි, කැපවීම, වරදක්, උනහම, හිතලමයිනෙ, මාවාගත්තු, ටුවල, වාඩිවෙලා, කරගෙන, ඉදගෙනම, මුන්, ගහගනියිද, ඒඅස්සෙ, ජනාදිපතිතුමයි, විපක්ෂ, නායකතුමයි, වාග්, හබයක්, කොල, අතු, වැදි, ටුමක්, රදර්ශනය, ලාරට, පන්දුවක්, ලසිත්, මාලිංග, මත්, හසිති, ජයාවගේ, දුවගේන, සෝයි, ජුන්ඩොය, බොලේ, ඇතටම, නැගිටපිය, පැත්තෙ, දඩාස්, රූමෙක්, හතරගාතෙ, රැට, එයි, කල්පනවෙන්, අපිටනම්, මෙයල, මොකුත්, සුපිරි, friday, කොල්ලොන්ගෙ, එන්නෙ, ගැම්මක්, සමහරුන්ගෙ, හීනෙ, ගුවන්, හමුදාවට, නේවි, කොමාන්ඩෝ, වගේම, රයිඩර්, උජාරුවට, කරක්ගහන්න, සමහරුන්ට, හීන, පාසල්, සිස්සයෙක්, කියුවට, පොඩිමත්, නුහුරු, බෝම්බ, අරෙහෙ, බෝම්බයක්, පිපුරුනා, ගානක්, මැරුනා, මෙච්චරකට, තුවාලයි, සංවේදීවුනත්, ජීවිත, නොදැනීම, වේගෙන්, රක්, බලාගෙන, අහපු, ඇහුන, ආඩම්බරයක්, භක්තියක්, තියාගෙන, කතාවල, වෙතත්, හමුදා, නිල, ඇදුමක්, තුවක්කුවක්, පපුවට, තුරුළු, කරන්, ලෙන්ගතුකමක්, ක්ලේමෝ, ආර්, රෙනේඩ්, අතගාන්න, ආසයි, වර්ග, තිබුනත්, ආයුධයකටම, වඩා, ආයුධයක්, ටී56, ඇමතිල, එනකොට, අරගෙන, මැශින්, පිස්තෝල, නානාප්, රකාර, දකින්න, ආයුධෙ, මෙයාව, විතරද, සිවිල්, බැරිද, නොදන්නව, රසිද්ධ, රහසක්, වෙනකොටත්, බහුතරයක්, කොල්ලන්ට, අතපත, ගාලතිබුනත්, ආසවුනත්, අල්ලල, තුවක්කුවකින්, තුබුනෙ, වෙඩිතියල, ආසාවක්, වෙඩිතියපු, හැටි, කියද්දි, ඉරිසියාවක්, දෙන්නැත්තෙ, අකැපද, කල්, වුනත්, ටි56, අහන්න, පිටවුනා, දියට, දැම්මහම, කියුවලු, අයියගෙන්, ඉල්ලගත්ත, ට්56න්, කෑලි, ගොඩයි, හතරවටේටම, දනහිසින්, නැමිල, ගෑවෙ, එත්, බෑනෙ, පටන්ග්ත්තෙ, ගැල්වීම, පිලිබඳ, හිතුවතරම්, ලේසියි, උන්ඩ, පුරවන්නෙ, කරපු, එලියටගන්නෙ, ආසම, තැබීම, අප්පචිගෙන්, අවසර, ගන්නත්, එපෑයැ, අකමැතියි, මිස්, නොවැ, සෑහෙන, ගේමකින්, අම්මෙ, හොදනෑ, ඉක්ම්නට, ෂුට්, තෝර, පිටිපස්සෙ, මොන, වැඩක්ද, අත්තෙ, ලණුවක්, ගැටගහල, එල්ලල, තට්, හෙල්ලෙනකොට, හෙල්ලෙන, ෂූට්, විස්සක්, අපොයි, එජෙස්, සැකසුම, බෝතලය, තිහක්, රහිතව, ජීව, තැබීමට, සූදානම්, නොදකින්, හම්බෙනවනෙ, පැන්නෙ, බලන්හිටිය, හිටන්, තැනට, එහායින්, කුස්සියෙ, පිගන්, මගෙ, ලෝකෙ, කවුරුත්, ගහට, ඉන්නෙ, හුරතල්, හදීසියෙවත්, තියනකොට, අක්ක, ආවොත්, වැරදිල, බරක්, වැරදුනොත්, ජීවිතයක්, ඇතිවුනේ, හැගීම්, ඉවරකරන, හිතුවෙවත්, කිරිල්ලකින්, රතිඤ්ඤයක්, කරාවගේ, ඉලක්කය, හරියටම, බෝතලේ, ඉක්මනින්, අයියට, දෙනකොට, මූනෙ, සතු, ටුයි, බලාපොරොත්තු, නොවුන, කොපුව, තාමත්, ලේසිද, රශ්නයක්, ඉතිරි, ඉලක්ක, කාරයෙක්නෙ, හිතුවෙ, බෝතලෙට, වෙයි, දේටද, වෙනස්, ගලවන්නම්, බයක්නෙ, මනුස්සය, ලෝඩි, ටිගර්, තුවක්කුවෙ, පැත්ත, පහලට, යන්නම්, වැඩිනෙ, දුර, තිබ්බහම, තමානෙ, මරු, තියා, මූවින්, ටාර්ගට්, සියඹලා, මුලට, තියමු, කරගනින්, වෙඩිල්ලයි, දෙන්නකො, එච්චර, ගලවල, සුද්ධ, අමාරුද, දෙනකො, මෙහාට, කෝඕක, නියමයිනෙ, වෙඩිල්ලක්, ආසද, මරාගෙන, මැරෙන්න, කියලත්, මූතූර්, ගහල, රින්කො, අල්ලන්, එන්නලු, හැදුවෙ, හින්ද, location, labels, trip, ඹුහුනු, පොත, වල්, වැදුන, මාගේ, බ්ලොගයට, සාධාරනයක්, ඉස්ට, උදෙසා, ඊලගට, ජීවත්, කරාවි, නැවතිල, හැරිල, බලාවි, දවසට, ලස්සනට, ගතකරපු, දවස්, මතක්වෙල, ඉබේටම, මූනට, ඒවී, මහන්සියි, ගමනක්, නැහැ, ගොඩක, කතාකරකර, පිටත්, ආසහිතෙනව, අප්පා, හප්පේ, ලංකාවෙ, විදිනගමන්, ලංවුනා, අපෙ, ගමනේ, අවසාන, ස්ථානයට, ගලේ, කොහොමෙයි, කල්පනාකරකර, පැත්තක, බඩවල්, පුරවගන්න, ගයිඩ්, පොර, වැඩට, උදෑසන, ජංගල්, බොකක්, කූල්, බාත්, එක්කට, හදාගත, එකෙන්, ගයිඩ්ල, රොෂාන්, මල්ලියි, අජිත්, ගමයි, සූරිය, අරන, ෆිල්ම්, ලොකේශන්, එකයි, ඇහැරෙනකොට, කයියයි, සුපුනුයි, ආරක්ශකයො, ඇතුලෙ, අම්මප, මුන්නං, දොලහත්, තිබුනෙම, එක්තරා, සීරිස්, ඇහුවම, අඩෝ, ගෙනාපු, භාජනේක, ඇනෙයි, අගුරු, කෑල්ලයි, පබිල, ගතෙ, දෙනෙක්, නිදි, කදවුර, ආරක්ශා, කිරීමට, නිදිමරනව, දෙවියංගෙ, අඩවි, සිංදු, සෙල්ලං, ශ්ෆිට්, කදවුරෙ, මුර, කිරිම්, රෑමද, සීතලේ, ගගක්, අයිනෙ, ගිනිමැලයක්, කුඩාරමක්, අටවගෙන, දැනෙනෙ, කවදාවත්, මිනිස්සුන්ගෙ, නොමැකෙන, සටහන්, තියෙනව, උනත, මතක්, සතුටු, ලෝකෙකට, ගෙනියනව, ගගෙං, එගොඩ, පුන්චිං, නාන, තටාකයක්, ඉදිරිපිට, මල්ලිගෙත්, ගිනිමැලය, ඉදි, පොට්, එකක්නෙ, රෝෂාන්, මල්ලිත්, සයිට්, උයල, දෙන්නම්ලු, පෙන්නන්නම්ලු, මනුස්සයයි, උදවුන, හැමෝමයි, ලොකුම, උදව්වක්, සිහිනය, බොදවේලා, ගුඩ්, නිවුස්, එතනට, හැටියට, මිදුලෙ, ගහගන්න, නංගිගෙ, එකා, රොශාන්, හරියෙ, හවස්, වෙලානෙ, උදේට, රෝද, දෙකම, හදන්, මැටි, හදපු, ගෙදරක, මිදුලට, දෙවියො, බැලුව, උදව්වට, මොනා, කරන්නද, නැවතත්, ඒකෙත්, ස්වල්පයයි, එතනින්, දෙනාගෙ, යෝජ්නා, බැහැර, හැරල, විදිහට, ගලවන්, ස්පෙයාර්, වීල්, දාගත, බින්දුවයි, කදු, පල්ලමක, ජැක්, අමරුයි, ඉස්සරහින්, පස්සෙන්, මැද, එහෙත්, සහෝදරවරුනී, ආරම්භයෙන්, සුලු, මොහොතකට, නපුරු, කැබැල්ලකට, අසුවී, රථයේ, ඉදිරිපස, රෝදය, පුපුරායාම, සිදුවුනේ, බහින්ට, ආසනයේ, අරග්ගත්, කලු, බුතයාව, පිටි, එක්ස්පීරියන්ස්, මතුවෙලා, අබලන්, සුපුන්, එලවන්නෙ, හෙමින්, ඉතිං, ඉදිරි, අසුනේ, යන්ට, හම්මේ, රසම, නියම, කිතුල්, හකුරු, හම්බුන, එකනම්, පංකාදු, පහයි, දිගයි, තැන්, තුනක, මහන්සියට, සිරියලතා, අක්කගෙ, කඩේ, ඇගේ, මහන්සිය, උගුරක්, හිගමන්, යදින, ලමයි, දෙන්නකෝ, කෑගහදිදි, යටින්, අසුන්දර, චොච්චර, ඇතිඋනේ, පටට්ට, වරකට, දෙදෙනාබැගින්, වහලේ, හිලෙන්, සිරි, නරබනව, පුලුවන්නම්, වහලම, හාමු, මහත්තයගේ, කීමට, සවන්, දිලා, ඔහුට, ගෞරවයක්, වශයෙන්, ගැලෙව්වෙ, ඔවදන්, සමගින්, බලහන්කො, නිකන්, පිස්සුද, වැස්සොත්, පරිසරයෙන්, ඔදවැටිච්ච, එකෙක්ගෙ, අයිඩියා, ගලවමු, දුශ්කරයි, සුන්දරයි, ලංකාව, කොචර, ලස්සනද, මොනතරම්, දෙවල්, රටේ, කතාව, උන්ගෙ, හොයගන්න, වෙලාවක්, නිවහන, කෑම්පින්, කූඩාරම, ගැසීම්, තැබිලි, වලු, බෑම්, පොටෝ, ශූට්, අවසානයේ, බාප්පට, පුංචිටයි, ආරම්භකරා, පවු, සිස්සයො, මල්, උන්නෙ, බාප්පයි, පුංචියි, ඇහැරිල, උයනව, ගෙනියන්න, රියල්, ඇහැරියන්, පරක්කුයි, ඊයෙ, කලින්, ඇහැරෙනව, කියුවනේද, ට්රිප්, නිදාගන්න, ප්රථමයෙන්, වාක්ය, මචංල, ඇහැරෙන, wednesday, බැරිවීම, විහිලුවට, ලක්කිරීමක්, නොවන, කරුනාවෙන්, සලකන්ඩ, ඉගනගන්නවා, කියාත්, විස්වාසය, නොදී, ඉන්නත්, අදටත්, ඒවගේම, බලාපොරොතුවෙන්, හිටි, සැවොම, උද්දාමයට, පත්, පුටුවක, හිනාවීමට, නොහැකි, බොරුවට, කෝල්, ගන්නව, නවු, උඩගිහින්, බිම, වැටුනු, බරාත්, කඩුවෙන්, කෙටුවෙ, පිලිතුරු, උත්තමාචාරය, අර්, ස්ටයිල්, පැන්න, ආයෙත්, ඇහුවෙ, මේජර්, වගෙ, උස්, හඩින්, කඩු, පහරට, ඔල්මොරොන්දන්, නැතුව, බලං, තේරුනේ, ලුක්, ඇට්, ටයිම්, ආයූ, රේක්ශකයන්, ඉදිරියට, ඇදුනෙ, තරහ, සර්ගෙන්, ඇමතුමක්, ලැබුන, දෙනාගෙම, තිබ්බ, එකක, නියමිතයි, ඉස්, හියර්, බ්කෝස්, කෙල්ල, එවන, මැසේජ්, ඉන්බොක්ස්, එකේන්, පිරෙද්දිත්, පිටාව, කෑලෑන්, ඇටෑක්, එද්දිත්, වෙදෙදි, ඉතාමත්, අවදානයකින්, ජොලියකින්, හිවලො, දැක්කෙ, කබ්බව, දැක්ක, උඩගියේ, බස්, කට්ට, කාගෙන, ආනිසාදෝ, විඩාවට, එෆ්, චෙක්, කරකර, නිදිමතේ, දරුනුවටම, උගන්වනව, සරුත්, තරහින්, එම්, මලක, යුද්ධවල, ක්ලෑශ්, ඔෆ්, ක්ලෑන්, ගහනව, උග්, කඩ්ඩ්ඩ, පාවිචි, උගන්වන, මැත්ස්, කම්මැලි, වෙනම, ලෝක, පෙට්, නේම්, දවල්, තාම, ඔහොම්මමනෙ, දවසෙ, ඈයො, ඉදන්ම, වාර්තාකරන, තර්ඩ්යියර්, ආතල්නම්, දිත්, පසුවත්, නුපුරුදු, නැනක්, නොඋනෙ, එතන, ලෝකයක්, දුන්න, නැතිනම්, ඉන්නෙත්, නැතිය, කඩන්න, ඇයියකෝ, තේරෙනව, කියලද, මේකෙ, මගුල, නිස්සාද, පරට්ටයො, ඇඩුවෙ, ඒකද, කෑවෙ, මුගෙ, තේරෙන්නෑ, යනව, ලගතියන, පිහපු, හැරුන, මචන්, ගොත, ගැහෙන, කටහඩ, බැරෑරුම්, ගොඩදාන්න, තීරනය, කවුරුහරි, කියපන්කො, එකකට, කැඩිච්චි, කටහඩට, දුක, ඔහොම, අඩන්නෙ, එකතු, අඩන්නැතිව, යකඩ, බාර්, ඔලුව, තියන්, පිහපිහ, කාගෙ, පපුව, හෝස්, නිරායසයෙන්ම, නොදන්න, ගාවට, හේතුව, කමරේ, දාහතරෙ, තොබුනෙ, වෙලාද, බලපිය, එකාට, සීන්, පහක්, මූනු, තිබුනු, කිනිසි, පාරක්, හදවතට, මොකුන්ද, උබේ, රශ්න, වත්, උබල, දන්නෑ, ඒවෙද්දි, අතරෙ, සියුම්, කමක්, හැදිල, රශ්නයක්වත්, ඉගනගන්න, සල්ලිවත්, ළමයින්ට, ඇරත්, දිවැස්, දැන්ද, අඩන්න, තට්ටුවෙ, කොනක, ආරංචි, හිමින්, නිව්, වින්ග්, තට්ටු, දෙකේ, බිල්ඩින්, කෝස්, අතඇරල, අඩනව, කියපිය, තොපිට, මෙතෙක්, පාඨමාලාව, පවත්වපු, සහෝදරයන්ට, ෆයු, මාරාවේශ, ඔන්කරන්, හැරුනෙ, සින්නොන්ගෙ, තෙලට, කරවෙන, සූඩ, පැටව්, ටිකට, එහෙන්, රක්ටිකල්, හම්බෙනකොට, ඇතුලු, බයානක, නානගෙ, ලුනු, මිරිස්, ලස්, සෝරු, පරිදී, අදත්, ආදරයට, යාලය, සමාජගත, රියාවලිය, තිබෙන්නාවූ, මූලික, අරමුණ, වනුයේ, සිසුන්, පවතින්නාවූ, අන්නෝන්, සබදතාව, වර්ධනය, යාල, පද්දතියට, අනුගත, කිරීමයි, තෙල, කියලලු, උදේ, අහල, රෑටත්, ජෝතිර්වේදයට, අනුව, එකේම, සෙනසුරු, උච්ච, රාහු, නීච, රහයො, කේන්දර, පැනල, අසන, දකින, විදින, විදවන, ජීවිතය,


Text of the page (random words):
හරියෙ තැනක් තියනවද සිටුවේශන් එකේ හැටියට මිදුලෙ හරි ටෙන්ට් එක ගහගන්න හිටිය අපිට රජ අයියගෙ නංගිගෙ පොඩි එකා රොශාන් කියුවෙ පට්ට කතාවක් පල්ලෙහා ගග ගාව කෑම්ප් කරන තැනක් තියනව අයියෙ එතනට යමු මේ වෙද්දි කෑම්පිං සිහිනය බොදවේලා තිබුන අපිට මේක ගුඩ් නිවුස් එකක් රාජ අයිය අපිට කෑම උයල දෙන්නම්ලු අපිට කෑම්ප් ගහන තැන පෙන්නන්නම්ලු ඇත්තටම මේ හොද මනුස්සයයි ඒ අපිට උදවුන හැමෝමයි අපිට කරේ ලොකුම ලොකු උදව්වක් රෝෂාන් මල්ලිත් එක්ක ගිය අපි ගියා අපේ කෑම්පිං සයිට් එකට යකෝ මේක එල පොට් එකක්නෙ ගගෙං එගොඩ පුන්චිං නාන තටාකයක් ඉදිරිපිට මල්ලිගෙත් උපදෙස් පරිදි අපේ කුඩාරම සහ ගිනිමැලය ඉදි උනා මිනිස්සුන්ගෙ ජීවිතේ නොමැකෙන සුන්දර මතක සටහන් තියෙනව හැමදාම උනත මතක් කරල සතුටු වෙන්න පුලුවන් ඒ මතකයන් අපිව මහා සුන්දර ලෝකෙකට ගෙනියනව රෑමද මද සීතලේ ගගක් අයිනෙ ගිනිමැලයක් ඉස්සරහ කුඩාරමක් අටවගෙන පට්ට කොල්ලො සෙට් එකක් එක්ක සතුටින් ඉන්නකොට දැනෙනෙ දේ අය කවදාවත් අමතක වෙන්නෑ සිංදු කතා කාඩ් සෙල්ලං ශ්ෆිට් එකට කදවුරෙ මුර කිරිම් මේ අපි වැඩ මචං මේව දෙවියංගෙ අඩවි රාජ අයිය කෑම ගෙනාපු භාජනේක තිබුන ඇනෙයි අගුරු කෑල්ලයි ගැන කතා කරන කොට පබිල කතාවක් පටන් ගතෙ එහෙම අපෙන් හතර දෙනෙක් නිදි අනිත් අය කදවුර ආරක්ශා කිරීමට නිදිමරනව මචං හොල්මන් කියල දෙයක් තියනව අඩෝ එක දවසක් මේ එක්තරා හොල්මන් කතාවක් කොහොමින් හරි ඇත්ත උනත් බොරු උනත් මේ හොල්මන් කතා සීරිස් එක ඇහුවම හිතට ආවෙ පොඩි බයක් රැ දොලහත් පහු වෙලා දෙවියනේ මූට වෙන කතා තිබුනෙම නැද්ද කියන්න අපි ඇහැරෙනකොට කයියයි සුපුනුයි රෝදෙ හදන්න ගිහින් අපේ අනිත් ආරක්ශකයො හොදට කුඩාරම ඇතුලෙ දොයි අනෙ අම්මප මුන්නං උදෑසන ජංගල් බොකක් සහ හොද කූල් බාත් එක්කට පස්සෙ හදාගත වෑන් එකෙන් අපි අපේ පුංචි ගයිඩ්ල වෙච්චි රොෂාන් මල්ලියි අජිත් මල්ලි එක්ක ගියේ මීමුරේ ගමයි සූරිය අරන ෆිල්ම් ලොකේශන් එකයි බලන්න ලංකාවෙ සුන්දර ගමක සුන්දරත්වය විදිනගමන් අපි ලංවුනා අපෙ ගමනේ අවසාන ස්ථානයට මෙතන ගලේ ලිස්සන්න පුලුවන් ඒත් කොහොමෙයි දහ අතේ කල්පනාකරකර ඉන්නකොට පැත්තක හිටපු රා වලින් නාලාගිරි බඩවල් පුරවගන්න සෙට් එකක් එක්ක ආව ගයිඩ් පොර වැඩට බැස්ස හප්පේ මෙහෙම ආතල් එකක් ඒක කොහොමද දෙවියනේ විස්තර කරන්නෙ ලිස්සන්න ලිස්සන්න ආසහිතෙනව අප්පා ආතල් ගොඩක මතකයන් ගැන කතාකරකර අපි ආපහු ගෙදර එන්න පිටත් උනේ පුදුම සතුටින් ඇත්ත හොදටම මහන්සියි ගමනක් යන එක ලේසි නැහැ ඒත් අපි ජීවිතේ කවදහරි දවසක නැවතිල හැරිල බලාවි අපි මොනවද අපේ ජීවිතේ කරල තියෙන්නෙ කියල ඉතින් ඒ දවසට මේ ලස්සනට ගතකරපු දවස් මතක්වෙල ඉබේටම අපේ මූනට හිනාවක් ඒවී ඒ මතකයන් අපිව හැමදාම සතුටින් ජීවත් කරාවි ඉතින් සහෝදර වරුනි ඊලගට යන්නෙ කොහෙද ප ලි ඹුහුනු පොත නිසා වල් වැදුන මාගේ බ්ලොගයට සාධාරනයක් ඉස්ට කිරීම උදෙසා posted by sithum at 5 55 am 8 comments email this blogthis share to x share to facebook share to pinterest labels meemure sri lanka trip location meemure sri lanka monday november 17 2014 පළමු වෙඩිල්ල අඩේ අන්න රයිඩර්ස්ල එනව ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට් රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහම කොල්ලොන්ගෙ හිතට එන්නෙ පට්ට ගැම්මක් සමහරුන්ගෙ හීනෙ ගුවන් හමුදාවට යන්න සමහරු නේවි එතකොට කොමාන්ඩෝ කෙනෙක් වෙන්න ඒ වගේම රයිඩර් කෙනෙක් වෙලා උජාරුවට බයික් එකේ කරක්ගහන්න සමහරුන්ට හීන තිබුන මේ යුද්ධෙ කාලෙ මේ කාලෙ මම හොද පාසල් සිස්සයෙක් පොඩි එකෙක් පොඩි කියුවට පොඩිමත් නෑ ඉතින් මේ වෙනකොට යුද්ධෙ අපිට නුහුරු දෙයක් උනේ නෑ වෙඩි සද්ද බෝම්බ සද්ද අරෙහෙ බෝම්බයක් පිපුරුනා මෙච්චර ගානක් මැරුනා මෙච්චරකට තුවාලයි මේ දේවල් කොච්චර සංවේදීවුනත් මේව ටික ටික අපේ ජීවිත වලට හුරු උනේ නොදැනීම වගේ මචං කොටි මූතූර් වලට ගහල ඊට පස්සෙ ට් රින්කො අල්ලන් මේ පැත්තට එන්නලු හැදුවෙ ඒත් කොමාන්ඩෝස්ල සෙට් එකක් ගියපු හින්ද වැඩේ හරි ගිහින් නෑ ලු අපේ අය මරාගෙන මැරෙන්න ගිහින් තියෙන්නෙ බං ගියපු සමහර කොමාන්ඩෝස්ල ආපහු ඇවිත් නෑ කියලත් කියනව බං පාරෙ වේගෙන් යන ආමි ට් රක් දිහා බලාගෙන කොල්ලො මේ වගේ අහපු ඇහුන කතා කියන්නෙ හිතේ ලොකු ආඩම්බරයක් භක්තියක් තියාගෙන මේ කතාවල ඇත්ත බොරු කොහොම වෙතත් හමුදා නිල ඇදුමක් ඇදන් තුවක්කුවක් පපුවට තුරුළු කරන් යන අපේ උන් දැක්කහම ඇත්තටම මහා ලොකු ලෙන්ගතුකමක් දැනුන ක්ලේමෝ ආර් පි ජී ග් රෙනේඩ් මේ දේවල් මේ වෙනකොට අපිට හරි හුරු පුරුදු වචන අපි ආයුධ ගැන කතා කරන්න ඒව අතගාන්න මාර ආසයි කොච්චර ආයුධ වර්ග තිබුනත් මේ හැම ආයුධයකටම වඩා හුරු පුරුදු ගොඩක් අය දන්න ආයුධයක් තිබුන ඒ ටී56 ඇමතිල එනකොට හමුදාවෙ අය අරගෙන එන පුංචි මැශින් තුවක්කු පිස්තෝල තව ලස්සන නානාප් රකාර ආයුධ වලට ආස උනත් අපිට ගොඩක් දකින්න හම්බ වුන ආස වුන ආයුධෙ මේක කොහොමද මෙයාව පාවිච්චි කරන්නෙ එතකොට ආමි එකේ අයට විතරද මේක පාවිච්චි කරන්න පුළුවන් සිවිල් අයට බැරිද අපි හැමෝම දන්න ඒත් නොදන්නව වගේ ඉන්න ප් රසිද්ධ රහසක් තිබුන ඒ මේ වෙනකොටත් ගමේ බහුතරයක් කොල්ලන්ට ට්56 පාවිච්චි කරන්න පුළුවන් කියන එක පාවිච්චි කරල තියනව කියන එක එතකොට මම කොච්චර අතපත ගාලතිබුනත් කොච්චර ආසවුනත් මේවෙද්දි මම අල්ලල තියන කිසිම තුවක්කුවකින් වෙඩි තියල තුබුනෙ නෑ මට වෙඩිතියල බලන්න තිබුනෙ පුදුම ආසාවක් මගේ පන්තියෙ සමහරු උන් වෙඩිතියපු හැටි කියද්දි මට දැනුනෙ මහා ඉරිසියාවක් ඇයි දෙයියනේ මට චාන්ස් එකක් දෙන්නැත්තෙ මට වෙඩිතියන්න අකැපද ඒ උනත් වැඩි කල් ගියේ නෑ මටත් ආව චාන්ස් එකක් ජිනේ අයිය ජිනේ අයිය කවුද මොනවද කරන්නෙ ඒව කොහොම වුනත් දවසක් ජිනේ අයියගෙ අතේ තිබුන ටි56 දිහා කන්න වගේ බලන් හිටපු මාව දැකපු ජිනේ අයියගෙ කටින් මං මෙච්චරකල් අහන්න හිටපු වචන සෙට් එක පිටවුනා මල්ලි වෙඩිල්ලක් තියල බලන්න ආසද ඉබ්බ දියට දැම්මහම මොකක්ද එකක් කියුවලු නියමයිනෙ මට වෙඩි තියන්න දෙන්න පුළුවන්ද මේවෙද්දි ජිනේ අයියගෙන් ඉල්ලගත්ත ට්56න් ජිනේ අයිය ඉස්සරහ මගේ වැඩ කෑලි ගොඩයි තුවක්කුව හතරවටේටම ඒම් කරනව දනහිසින් නැමිල වෙඩි තියන්න හදනව අප්පේ බඩ ගෑවෙ නැති එක විතරයි මං කියල දෙන්නම් මල්ලි කෝඕක දෙනකො මෙහාට වැඩේ හරිය එත් ඉතින් මට ඉන්න බෑනෙ මේ තුවක්කු ගලවල සුද්ධ කරනව නේද ඒක කොහොමද කරන්නෙ අමාරුද නෑ මල්ලි එච්චර අමාරු නෑ ඉන්න මම කියල දෙන්නම් ඔන්න චාන්ස් එක මෙන්න අයියල ඊට පස්සෙ පටන්ග්ත්තෙ අවි ආයුධ අ නෑ ට්56 ගැල්වීම සහ හයි කිරීම පිලිබඳ ලෙක්චර් එක හිතුවතරම් වැඩේ අමාරු නෑ වැඩේ ලේසියි මැගසින් එකට උන්ඩ පුරවන්නෙ කොහොමද ඒම් කරන්නෙ කොහොමද ලෝඩ් කරපු උන්ඩයක් ආපහු එලියටගන්නෙ කොහොමද මේව ඊලග පාඩම් ඊට පස්සෙ තමා ආසම පාඩම වෙඩි තැබීම හූ රේ ඕව කරන්න අප්පචිගෙන් අවසර ගන්නත් එපෑයැ අප්පච්චි අවි ආයුධ වලට අකමැතියි ඒත් ඉතින් මේ චාන්ස් එක මිස් කරන්න බෑ නොවැ අප්පච්චි එක වෙඩිල්ලයි අනෙ එකක් විතරක් තියන්න දෙන්නකො සෑහෙන ගේමකින් පසු ඕන එකක් කරගනින් හැබැයි පරිස්සමින් අම්මෙ හිතට දැනුන සතුට පරක්කු වෙන්න හොදනෑ ඉක්ම්නට වැඩේ කරන්න ඕනෙ අපි ෂුට් කරන්න තෝර ගත්තෙ ගේ පිටිපස්සෙ තියන මහා සියඹල ගහ මල්ලි අපි අර සියඹලා ගහේ මුලට තියමු ඈ ඒ මොන වැඩක්ද මට ඕන වුනේ සියඹල අත්තෙ ලණුවක් ගැටගහල ඒකෙ බෝතලයක් එල්ලල ඒකට පොඩි තට් ටුවක් දාල ඒක හෙල්ලෙනකොට හෙල්ලෙන මූවින් ටාර්ගට් එකට ෂූට් කරන්න ඕක කියන්න ගියොත් මේක කරන්න වෙන්නෑ හොදම වැඩේ තියනව මුල පා මුල බෝතලයක් මල්ලි ඔය ගන් එක පහතට කරල තියා ගන්න කට පහතට මෙතන ඉදන් තියන්න බලන ගහේ ඉදන් අඩි විස්සක් විතර දුරින් අපොයි මං තව ටිකක් පස්සට යන්නම් ලග වැඩිනෙ දුර ඉදන් තිබ්බහම තමානෙ මරු නෑ නෑ ඔය හොදයි කට පැත්ත පහලට කරලම වෙඩි තියන්න ඕනෙ හොදද කොහොම හරි එජෙස් කරල දැන් අපේ සැකසුම මෙහෙම ගහ මුල බෝතලය මම අඩි තිහක් දුරින් අවි රහිතව ජිනේ අයිය ගත්ත ගන් එක හරි මල්ලි මම ලෝඩි කරල දෙන්නම් ටිගර් එකට අත තියන්න එපා හරිද තුවක්කුවෙ කට පහතට කරලම තියාගන්න හරිද මොකක් මට ලෝඩ් කරන්න දෙන්නැද්ද මේක මාර බයක්නෙ දෙයියනේ කොහොමද මේ මනුස්සය තුවක්කු පාවිච්චි කරන්නෙ ජිනේ අයිය තුවක්කුව ලෝඩ් කරා දැන් ජීව උන්ඩයක් වෙඩි තැබීමට සූදානම් මල්ලි මම මැගසින් එක ගලවන්නම් ඒක කෝකටත් හොදයි ඈ නොදකින් හා කමක්නෑ අයියෙ කමක්නෑ වෙඩිතියන්න හම්බෙනවනෙ මං ලගට ආපු ජිනේ අයිය තුවක්කුව දීල පස්සට පැන්නෙ වෙඩිල්ල වගේ මෙච්චරකල් බලන්හිටිය චාන්ස් එක දැන් මගේ ලග ඒත් ඔක්කොම වෙනස් වුනා හිතේ තිබුන සතුට ගොඩක් අඩු වුනා හිතට දැනුනෙ මහා පුදුම හැගීමක් ඇත්තටම ඒක බයක් මම හිටන් ඉන්න තැනට පොඩ්ඩක් එහායින් තියන කුස්සියෙ පිගන් හෝද හෝද මගෙ අම්ම ඉන්නව මේ ලෝකෙ මම අම්මට තරම් ආදරේ කරන වෙන කවුරුත් නැති තරම් සියඹල ගහට කෙලින් ගෙදර ඉන්නෙ ජනක අයියල ඒ ගෙදර පොඩි හුරතල් මල්ලිල දෙන්නෙක් ඉන්නව හදීසියෙවත් වෙඩි තියනකොට අම්ම හරි අක්ක හරි එලියට ආවොත් මට වැරදිල උන්ඩෙ ජනක අයියල ගෙදර දිහාට ගියොත් හිතට ආවෙ ලොකු බරක් මට පොඩ්ඩක් හරි වැරදුනොත් ජීවිතයක් ඉවරයි නේද ජිනේ අයිය මෙච්චර පරිස්සම් වුනේ බය වුනේ මේ දේටද හිතේ ඇතිවුනේ හරි අමුතු හැගීම් ගොඩක් හොදම වැඩේ ඉක්මනට වෙඩි තියල ඉවරකරන එක ඒම් එක හරි හිතුවෙවත් නැති පොඩි තද කිරිල්ලකින් තුවක්කුව පත්තු වුනේ මූන ඉස්සරහ රතිඤ්ඤයක් පත්තු කරාවගේ ඉලක්කය හරියටම හරි බෝතලේ කුඩු තුවක්කුව ඉක්මනින් ජිනේ අයියට දෙනකොට අයියගෙ මූනෙ තිබුනෙ හිනාවක් මල්ලි හොද ඉලක්ක කාරයෙක්නෙ මං හිතුවෙ නෑ ඔය පොඩි බෝතලෙට තියන්න පුලුවන් වෙයි කියල හිතට සතු ටුයි ඒත් හිතේ මම බලාපොරොත්තු නොවුන හැගීමක් තිබුන ඒක විස්තර කරන්න අමාරු දෙයක් ඒ මගේ පළමු වෙඩිල්ල ඒ උන්ඩෙ කොපුව මගේ ලග තාමත් තියනව ඒත් මගේ හිතට ඒ වෙඩිල්ල ප් රශ්නයක් ඉතිරි කරා ඇත්තටම වෙඩි තියන එක ලේසිද posted by sithum at 9 13 am 19 comments email this blogthis share to x share to facebook share to pinterest friday october 24 2014 අන්ඩර්ටේකර් vs රතූ දෙයියනෙ මේ අයියල අක්කල කොච්චර හොදද මේ වගේ කට්ටියක් හම්බවෙන්න කොච්චර පිං කරල තියෙන්න ඕනෙද කැම්පස් ඇවිත් ගතවුනු පලමු පැය හතරෙදි මට හිතුනෙ එහෙම බය වෙන්න එපා කියනව subject combination ගැන කියල දෙනව අපේ විස්තර අහනව කන්න ගෙනත් දෙනව බොන්න ගෙනත් දෙනව දෙයියනෙ කවන්නෙ නැති එක විතරයි ඉතින් මොකට බය වෙන්නද අප්පච්චි හිටිය කැම්පස් එකෙ වගේ වෙන්න බෑ මේක මේක සුපිරි තැනක් අප්පච්චි අපිටනම් රැග් තියෙන එකක් නෑ මේ අයියල මාර හොදයි මෙයල අපිට මොකුත් කරන එකක් නෑ අලුත් යාලුවොත් එක්ක 2කෙ කාමරේ සෙට්වෙලා අස්පස් එහෙම කරල ෆෝන් එක අතට අරන් හවස පහට විතර අප්පච්චිට කියනකොට අප්පච්චි කියුවෙ මාර කතාවක් එහෙමද එහෙනම් අද රැට බලපන්කො හොද අයියල ටික මල්ලිල බලන්න එයි කල්පනවෙන් පරිස්සමින් හිටපන් අප්පච්චි ඉතින් කැම්පස් ගිහින් හොදට සල්ලන් වෙච්චි කොල්ලනෙ තර්ක විතර්ක අනවශ් යයි මටත් ඉතින් ඔනෙ බම්බුවක් අවුලක් වෙන එකක් නෑ ඒත් ටිකක් බයයිද මන්ද වෙලාව රෑ අටයි අපේ කාමරේ එක රූමෙක් ඇදේ හතරගාතෙ දාල දොයි තව එකේක් ඇද යට ඌ ඇද යට තියෙන තියෙන රෙදි මල්ලක් අදිනව මම පු ටුවක් උඩ දඩාස් ගාල ඇරුන අපේ කාමරේ දොරෙන් ආවෙ අපේ සීනියර් අයියල ටිකක් ආ අයියෙ මොකද මේ පැත්තෙ අයියෙ නැගිටපිය පර බ කරන්ට් වැදිල වගේ එක පාරටම සීරුවෙන් හිට ගත්ත අපිට මුකුත් හිතාගන්න බැරි උනා මොකක්ද බොලේ ඇතටම මේ වෙන්නෙ අයියලගෙ සහෝදර ප් රේමය දෝරෙ ගලනකොට අපේ කාමරේ ඉන්න අසරණ ජුන්ඩො වන අපේ සියොලගම දාඩියෙන් තෙත් උනේ ප් රේමයේ උනුසුමටද කොඉන්ද මෝලේ ගිනියම් වෙන තෙල් බෙදිල්ලකින් පස්සෙ අපි තේරුම්ගත්තෙ අපේ දුක්කදායක ඉදිරිය ගැන අපි ජුන්ඩොය අපිට නීති ඇත ඉංග් රීසි අකැපය අයියලා නම් නැත ජේෂ්ඨ උත්තමයන් ඇත ඔවුන්ට ඇත්තේ කාඩ් නොහොත් කේත නාම පමණි පාවාදීම අකැපය දුන්නොත් ඉවරය සරසවියේ බිත්ති වලට පවා කන් ඇත කට පරිස්සම් කර ගැනීම කෝකටත් හොදය ඉතින් මේ වගේ කැම්පස් එකේ උප සංස්කෘතියට සහ සමාජගතවීම සදහා අපේ වටිනා කාලය කැප කරන්න ගත්තෙ අපේම කැමැත්තෙන් උත්තමයො සහ උත්තමාවියො අපිව බලන්න හරි කැමතියි තව අපි අපි හැමෝගෙම නම් දැන ගන්න ඕනෙ තව ජේෂ්ඨ උත්තමයන් ගෙත් නම් ගම් දැනගන්න ඕනෙ හරි සෝයි අපි ඉතින් හවසට ජේෂ්ඨඋත්තම උත්තමාවියන් හම්බෙන්නයන්නෙ හරිම ආසාවෙන් හරි කැමැත්තෙන් ඒ සියලු හමුවීම් අපි අපේ විවිධාකාරවු දක්ශතා පෙන්වීමට සුදුසු තෝතැන්නක් කර ගන්නෙ ඉතින් අපේ කැමැත්තෙන් අනේ මොනවා ට කියනවද ඉතින් ඉතින් ඔන්න මට හිතුන නිසා මගේ ගෑනු ළමය කියල හිතන් තැනින් තැන මැලියම් වැහෙන කොහොඹ ගහකට උම්ම දිදී හිටපු මම මගේ රබර් ඇහැ දැම්මෙ අනිත් සහෝදර සහෝදරියන්ගෙ දක්ෂතා බලන්ට අප්පේ දැක්කහම ආ ස හිතෙනව එක තැනෙක උද්ඝෝෂනයක් හිරු ඇහුවොත් ලබ්බ තමයි හිරු ඇහුවොත් ලබ්බ තමයි හිරු ඇහුවොත් ලබ්බ තමයි සහෝදර සහෝදරියො හිරුට විරුද්ධවෙලා තවත් තැනක තොරන් විරිදු තාලයට ක් රිකට් විස්තර විචාරයක් ඔන්න ලසිත් මාලිංග රා බී මත් වූ නාලාගිරි හසිති රා ජයාවගේ දුවගේන ඇවිත් ලාරට පන්දුවක් යොමු කරනව තවත් තැනක සහෝදරියො කොල අතු ඇදන් වැදි නැ ටුමක් ප් රදර්ශනය කරනව ගායනය සහෝදර කැකුළන්ගෙන් ඒඅස්සෙ ජනාදිපතිතුමයි විපක්ෂ නායකතුමයි අතර මහා වාග් හබයක් මුන් දෙන්න ගහගනියිද මන්ද තවත් සමහරු හිතින් මාවාගත්තු පු ටු වල නොහොත් මනෝ පු ටුවල වාඩිවෙලා මූන දෙක කරගෙන ඉන්නව ඔය පු ටුවෙ ඉදගෙනම බලන්න ඕනෙ තියෙන සැප අපෙන් වරදක් උනහම අපි හිතලමයිනෙ ඔය පු ටුවෙ වාඩි වෙන්නෙ බලන්න අපේ කැපවීම සීනියස්ලගෙ නම් මතක තබාගැනීම අනිවාර්යයි ඕක තමා එපාකරපුම වැඩේ කොච්චර මතක තියාගන්න හැදුවත් අමතක වෙනවනෙ ඒ කවුද බන් අර තට්ටෙ තියෙන උතුමානාන් අ ඒ කොන්ඩය උතුමානන් බන් කොන්ඩය කො බන් කොන්ඩෙ අඩේ අර සුදු කොට පට්ට උත්තමාවිය කවුද යකෝ බලපන්කො හැඩ ලෙක්චස් වලට පෝලිමේ යනකොට හම්බවෙන ජේෂ්ඨ උත්තමයො සහ උත්තමාවියන්ට සුභ උදෑසනක් වේවා ජේෂ්ඨ උත්තමයානණි සුභ උදෑසනක් වේවා ජේෂ්ඨ උත්තමාවියණි කියන එක ඇරෙන්න අපිට තියෙන්නෙ ඔය වැඩ ඒ අස්සේ සමහරු කාර්ඩ් කුප්පියක් අර පිංකි උත්තමාවිය අර ලෙටී උත්තමාවිය අර ජෙසා යකෝ කෙල්ලොන්ට විතරක් කියල දෙන්නැතිව අපිටත් කියලදීපන්කො කොච්චර උත්සාහ කරත් නම් පාඩම් කරගැනීමට සමහර සහෝදර සහෝදරියන්ට තියෙන්නෙ අඩු හැකියාවක් ඒහෙම වුනහම වෙන්නෙ හැමෝටම දඩුවම් විදින්ට වෙන එක අ හ් නෑ අපි අපිටම දඩුවම් කරගන්න එක අනේ මට සමාවෙයන් බන් මට කොහොමකරත් මතක හිටින්නෑ බන් ඒ රතූ මගේ සහොදර බැජියෙක් මේකට නම් පාඩම් හිටින්නෑ ඒ කියන්නෙ ඉතින් බඩුම තමා ඔන්න තවත් එක සුන්දර වාත කරන වාතවන වේලාවේදි නොහොත් රැග් එකේදි මාත් ඉතා සැප පහසු මනෝ පු ටුවක ඉදගත්ත මටත් ඉතින් සමහර වෙලාවට නම් අමතක වෙනවනෙ කොහෙහිටියත් කොහොම හිටියත් මගේ පුරුද්ද වට පිට සිදුවන දේවල් ගැන විමසිල්ලෙන් පසුවීම ඔන්න ඉතින් මං මාත් සමග අසුන් ගෙන සිටින අනිත් සහෝදරයන් එක්ක වටපිට ඇහැ යොමු කෙරුව අන්ඩර්ටේකර් අන්ඩර්ටේකර් කියන්නෙ අඩි හයක් විතර උස යෝධ ඇගක් තියෙන කොන්ඩෙ වවාගෙන ඉන්න අපේ ජේෂ්ඨඋත්තමයෙක් වැඩිය කතා නැති වුනාට වාත කරන්න ගත්තාම අනිත් අය පරාදයි කියන්න දෙයකුත් නෙමේ නෙ මේ උත්තමයට අපි පට්ටම පට්ට බයයි මේ වෙනකොට මගේ දර්ශනපතයට අහුවෙච්චි අන්ඩර්ටේකර්ගෙ දර්ශනපතයට අහු වුනේ රතූ සහෝදරයව හරි අද මූට වෙන්නෙ ඇට තලා ගන්න ඒ මගේ හිත මෙය සිදුවියහැකි ආකාර කිහිපයක් ක්ෂණ්කයෙන් හිතට ආවත් මං බලන් හිටියෙ ඊලග ජවනිකාවෙ මොකක්ද වෙන්නෙ කියල ඒ මෙහෙ වරෙන් බයට නිල් වෙච්චි රතූ අන්ඩර්ටේකර් ලගට ගියේ අඩාගෙන වගේ කෙලින් හිටපන් යකෝ තොට සීනියස්ලගෙ කාර්ඩ් ඔක්කොම මතකද තරහෙන් රතු වෙච්චි අන්ඩර්ටේකර්ගෙ ඇස් ගෙඩි දකිද්දි රතූගෙ කට ඇරුනෙත් නෑ තොට කියනදේ ඇහෙන් නැද්ද ඇහෙනව උතුමානනි මට පුළුවන් උතුමානනි අ එහෙමද තොට මතකයිනෙ හැබැයි එකක්හරි බැරි උනොත් බලපන් මම තොට කරන දේ තව ස්වල්ප මොහොතකින් රතූට අත්වෙන සෝචනීය ඉරණම සිතින් මැවෙනකොට කකුල් දෙකට දැනුන අමාරුවත් කොහෙන් ගියාද මන්ද කියපන් අර කවුද ඒ ඒ පැටී උතුමානන් උතුමානණි පැටී උතුමානන් ඒ පැටීද යකෝ තෝ කියුව නේද කාඩ් පුළුවන් කියල අර කවුද කියපන් ක ක ක ට්ටි උත්තමාවිය උතුමාන ණි චූටි උත්තමාවියට මූකියපි කට්ටි කියල දැන් ඉවරයි රතුවෙලා තියෙන අන්ඩර්ටේකර්ගෙ අතපය කියාපෑවෙ රතූගෙ අවාසනාවන්ත අනාගතය මේ අස්සෙ ෂෝ එක බලන පිරිස එන්න එන්නම වැඩි වෙනව මාත් එක්ක මනෝ පු ටුගහන ගමන් කටත් ඇරන් ෂෝ එක බලන සහෝදරයො ඇරුනහම වට පිටාවෙ ඉන්න සින්නොත් දැන් ෂෝ එක බලනව පව් අසරණ රතූ හරි මන් තොට එකම එක චාන්ස් එකක් දෙනව එකම එකක් අර ජේෂ්ඨඋත්තමය කව්ද කියපන් ඒ අන්ඩර්ටේකර්ගෙන් රතූට හම්බ වුන ලාස්ට් චාන්ස් එක අන්ඩර්ටේකර් පෙන්නුවෙ ඈතින් එන ඉබ්බ ජේෂ්ඨඋතුමානන් රතුපාට කැප් එකක් දාගෙන අත් දිග ශර්ට් එකක් කොටට නමාගෙන හැමදාම වගේ එන ඉබ්බ උතුමානන් අපට පට්ට මිටර් ඉබ්බ යකෝ ඉබ්බ අපි හොරෙන් කටින් අකුරු පෙන්නුවෙ රතූට පේන්න ඉබ්බ යකෝ කියපන් ඉබ්බ තොට කියන්න පුළුවන්ද කියපන් පරයා පුළුවන් උතුමානනි මන් දන්නව උතුමානනි හනේ රතූට අපි කියපු එක තේරිලාද කොහෙද කියපන් දෙයියෝ කියපන් ඉබ්බ කියල කියපාන් මැච් එකේ තීරනාත්මක අවසන් පන්දුව සියල්ලෝම නිශ්ෂබ්දයි පුළුවන් එහෙනම් කියපන් ඒ කවුද ගෙම්බා උතුමානනි ඒ ගෙම්බ ගෙම්බ තෝ සීනියස්ලට කාඩ් දානවද යකෝ හිටපන් තොට මම අන්ඩර්ටේකර්ගෙ වියරුවෙන් සංත් රාසය ට පත්වෙලා ඉන්න රතූ දැක්කහම මට හිතා ගන්න බැරි උනේ අඩන්නද හිනාවෙන්නද කියල කොහොම උනත් රෑ 12ට විතර හොස්ටල් එකේ දවසේ රස කතා කිය කිය හිනා වෙනකොට රතූ ගෙ කටින් පිට වුනේ උගේ සුපුරුදු වචන සෙට් එක අනේ මටනම් එපා වෙනව බන් posted by sithum at 1 40 am 23 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom popular posts කුමාරයා මං සිතූම් කුමුදු ටීචර් ඔයාට මේන් හෝල් එකට එන්න කියල ගිහිල්ල බලල ඉක්මනට එන්න පන්තියට ආපු නංගිල දෙන්නෙක් කිය kfc මල්ලි මම ඉන්න පලාත ඉස්සර උතුරු නැගෙනහිර දැන් නැගෙනහිර මේ පලාතෙ පුංචි ගමක ඉන්න මම ඇත්තටම රාජකුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක් කොහොමින් අනේ පලයං යන්න උඹයි මායි දන්න කොටස් වෙළෙඳපොළ මම ශ් රී ලංකා ප් රජාතාන්ත් රික සමාජ වාදී ජනරජයේ 2011 වර්ෂයේ උසස් පෙල ලියපු වාසනාවන්ත ශිෂ් යයෙක් වසනාවෙ වැඩි කම නිසාද මන්ද සක්වල තක්ස අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියු පළමු වෙඩිල්ල අඩේ අන්න රයිඩර්ස්ල එනව ඇස් දෙක සම්පූර්ණයෙන්ම වැහෙන ලොකු කන්නාඩි දෙකක් දාගෙන කළුපාට ට් රේල් බයික් එකේ එන රයිඩර්ස්ල දැක්කහ ජී ටී බරා ඇන්ඩ් කඩ්ඩ 2013 න කියන්නෙ අපේ සින්නො වෙච්චි සොද අයියලගෙයි සූටි අක්කලගෙයි ස්වර්නමය කාලය එයාල ...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 27 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-27


The site also has 59 references to other resources (not html/xhtml )

 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.png  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R___.jpeg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.gif  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R___.jpeg  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify  blogger.googleusercontent.com/img/b/R2___.png  Verify
 blogger.googleusercontent.com/img/b/R2___.png  Verify  blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Wed, 26 Aug 2026 03:15:13 GMT
Date Wed, 26 Aug 2026 03:15:13 GMT
Cache-Control private, max-age=0
Last-Modified Fri, 01 Nov 2024 10:32:54 GMT
ETag W/ 893687b0afad3201416b47e819b2001358c78a4a2a8a182f8ced4e96a6081aff
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 49179
Server GSE
Connection close

Meta Tags

title=""
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/sithums.blogspot.com/" property="og:url"
content="සිතුම් සයුර" property="og:title"
content="අසන දකින විදින විදවන මගේ ජීවිතය" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="සිතුම් සයුර" itemprop="name"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMxJL_BdxttCBpPtZkZT1unETUpZ_FALKHP43Xra7av29Fr7McWaQC8xTqyPyrVsZaXlevAwqHYLAXd2tR_wrihVzEmrs1i856_GcMiesvflNiJDcFS0KVye8oRLunfOtK8K6H3F68SVm0/s320/great_sword-wide+%25281%2529.jpg" itemprop="image_url"
content="8246538102169338602" itemprop="blogId"
content="7983759228823654095" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/11486787070339211883" itemprop="url"
content="htt???/sithums.blogspot.com/2017/05/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjU4K2idibDW_S1a9i7sCn-djjY37PzPSTtUi9ZaqH0FKYn5Xj9dSreQHbm6AtdPmCXTvah17sdKeOi5Foh1hDaaws_V_ed1CDWjTL1guxBs6gqi42XXRtJMeBoy4zsAtqIO20heUcAjUwn/s320/13921075_1043716268999307_7124224490155904924_n+-+Copy.jpg" itemprop="image_url"
content="8246538102169338602" itemprop="blogId"
content="3797017595283854076" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/11486787070339211883" itemprop="url"
content="htt???/sithums.blogspot.com/2017/05/at.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhte_VrqtTawk6lKRZgCukuivcDjdlLrheuZDIXQYcOkPZshQcmTvNqcA5LXbEqSYGYylEPsOnpEriJeZqUC5PcImHmYmG07Lu0cHXc8OMWXdY-BcXy72InQCJsGqrhzHMcwu_qP1JJtMEH/s1600/images.jpg" itemprop="image_url"
content="8246538102169338602" itemprop="blogId"
content="6949341209601959359" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/11486787070339211883" itemprop="url"
content="htt???/sithums.blogspot.com/2014/11/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvKZ0lK8V0b2pRrvjUowWd8FmaL-xqnZSyVEeXIu4OYkbwoKsxLhyphenhyphenoGTcstMxMWWCGF57uXjCbNgGEC_Qh_LaOFCSJY1_W4P2Q21UxBmrJTZ8WXcMoy-rP6cbsRQ_1B0pFB67pnnc1TrJJ/s1600/04_WWE-TITLE-RENDERS-2.jpg" itemprop="image_url"
content="8246538102169338602" itemprop="blogId"
content="6886933390981430735" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/11486787070339211883" itemprop="url"
content="htt???/sithums.blogspot.com/2014/10/vs.html" itemprop="url"

Load Info

page size49179
load time (s)0.627424
redirect count0
speed download78435
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"