Meta tags:
description= Blog of Malathie Kalpana Ambrose;
description= Blog of Malathie Kalpana Ambrose;
Headings (most frequently used words):
වියමන්, may, 2020, pages, sunday, 17, friday, 15, සියලු, කවි, එක්, රොක්ව, නැගෙමු, එක, කවියක්ව, යාළුවෝ, subscribe, to, පෙළ, අකුරු, කුලක, වැඩියෙන්ම, කියවූ, nobody, translations, translated, articles, කියවන්න, රස, දේවල්, yet, we, are, මේ, සා, විසල්, ලෝකයෙ, ඔබට, හොඳට, තනි,
Text of the page (most frequently used words):
the (11), may (9), කවි (8), march (8), january (7), february (7), april (7), august (7), november (7), නම් (6), july (6), වගේ (6), are (5), for (5), මතක (5), කතා (5), june (5), want (4), #nobody (4), you (4), ඔහු (4), september (4), october (4), ඔබට (4), හොඳට (4), තනි (4), 2020 (4), comments (4), posts (4), ඕනෙ (4), තියෙන (4), and (3), prasad (3), කඳුළු (3), නික්ම (3), මල් (3), දුර (3), හුස්ම (3), world (3), end (3), දැන් (3), වියමන් (3), එක්ක (3), පරිවර්තන (3), december (3), විසල් (3), ලෝකයෙ (3), විල්ලුද (3), atom (3), වුනාට (3), හිතෙන (3), අඬන්න (3), ඒත් (3), කරනව (3), ගන්න (3), හෙමින් (3), know (2), what (2), yet (2), how (2), tell (2), බූන්දි (2), තිලක (2), සිත (2), mahesh (2), munasinghe (2), mahinda (2), masimbula (2), මගේ (2), rathna (2), sri (2), wijesinghe (2), manjula (2), wediwardena (2), යනු (2), අපය (2), ගස් (2), එහෙත් (2), මායා (2), ඇන්ජලෝ (2), පළමු (2), හැන්දෑව (2), හෙවත් (2), මැද (2), ගැඹුර (2), ගොසිනි (2), කිසිදාක (2), ජීවිතය (2), සියලු (2), කරන (2), ඉරණම (2), ඉතිං (2), නැවතුණ (2), තැන (2), බොහෝ (2), ගන්නා (2), පෙර (2), මෙන් (2), නැති (2), රිස්ටිනා (2), ගත් (2), ගිය (2), අපි (2), මිනිස්සු (2), හිත (2), තමයි (2), විමසුම් (2), මිතුරු (2), ඉන්නෙ (2), සිනිඳු (2), අල්ලපු (2), පෙට්ටියක (2), all (2), subscribe (2), home (2), labels (2), sinhala (2), මෙතෙක් (2), හැකි (2), අතින් (2), ගිලි (2), අත් (2), ගෙන (2), ටික (2), කොච්චර (2), සැරින් (2), ගතියක් (2), වටේ (2), ලයිට් (2), පත්තු (2), කඩං (2), අයිස් (2), ඇස් (2), ගල් (2), පපුව (2), හිර (2), ගහල (2), තියෙන්නෙ (2), දාල (2), පර්ෆියුම් (2), එකක් (2), මගෙ (2), යන්න (2), හිතෙනව (2), හරි (2), කරන්න (2), එන්නෙ (2), පාළු (2), පේන්නෙ (2), වෙලා (2), අරං (2), පටන් (2), ගන්නව (2), awesome, inc, theme, powered, blogger, not, responsible, that, fact, jean, paul, sartre, emily, dickinson, public, like, frog, your, name, livelong, day, admiring, bog, dreary, somebody, who, too, then, there, pair, don, they, banish, උවදුර, සුරේඛා, සමරසේන, boondi, කෙටි, හයිකු, අද්දර, ලියුම්, දෙකයි, සින්ඩරෙල්ලාගේ, සපත්තුව, ද්වයින්වෙන්, ශුද්ධවර, පෙම්වතී, monsoon, moon, රෝහි, යර්, දිය, ලාවේ, මිනි, න්දෝරු, කෞතු, කියවන්න, දේවල්, ලේඛකයා, ඔහුගේ, කාර්යභාරය, ඇල්ඛෙයා, කැමු, importance, seeing, through, wall, dreaming, jaffna, from, eyes, south, sanjeewa, senarathne, වෙනස්වීම, පාවුලෝ, කොයියෝ, සමග, සංවාදයක්, පාදඩයා, සිටියේ, තුළම, චාර්ලි, චැප්ලින්, translated, articles, citadel, bones, dawson, preethi, dedication, visit, friend, massive, departure, prometheus, nirosha, bandara, සොහොන, මේරි, එළිසබත්, eternal, poem, voice, solitude, yes, tamil, taraki, කාලය, කීර්තිවන්තයින්, ජෝර්ජ්, ලුවිස්, නැගිටිමි, siddhartha, enlightenment, sajeewani, kasthuriarachchi, gurov, letter, සොයන, අදිසි, එම්, රිෂාන්, ෂරිෆ්, ඔවුහු, ගෙදර, ගියහ, කිසිවෙක්, නොවෙමි, කවුද, සියවසේ, හුදෙකලා, කිවිඳිය, කවියේ, කලාව, ලුයී, translations, කැටි, වැටි, වැටී, දිළිසුණ, පඳුරු, ආදරය, සදාතනිකව, පැළවුණ, ඉස්සී, ඇඟිලි, කම්මුලෙහි, තැවරූ, ස්නේහයේ, නුගේගොඩ, 2000, දශකයේ, භාගයයි, මාත්, අතිජාත, මිතුරිය, චතූත්, හිටියේ, පේරාදෙණියේ, සංඝමිත්තා, ශාලාවේය, කලා, පීඨයේ, සිටියද, අපේ, රූමිලා, ගජයන්, නොස්ටැල්ජියානු, මිහිරේ, හැබහින්, දැක, නැත, අපව, ජීවිතයේ, යථාව, විනිවිද, දුටු, හොඳින්, දනිමි, අරලියා, අතර, අතීතයට, පවරා, ගියේය, කාන්තාවක්, ලෙස, උපත, ලැබීම, නිසාම, ආගමික, සංස්කෘතිය, විසින්, සිරගත, ස්ත්, රිය, නමැති, විශ්ව, මානවිකාවගේ, විශිෂ්ට, සැතපුම්, කණු, පසුකොට, ඇති, මානව, ශිෂ්ටාචාරය, රශ්න, මුස්ලිම්, කාන්තාවගේ, තත්පරයක්, කල්පයක්, කියා, රැවටුණ, එතීගත්, සියොළඟ, අතීතය, රේමය, යයි, ඉසියුම්, ඉසවුවල, වැව්බැඳි, රාජ්, නටඹුන්වල, අභිමානය, දරාගෙන, හිමිදිරියේ, පිබිදෙයි, අනුරාධපුර, නගරයෙන්, නිහඬව, ගම්වලට, ඉහළින්, නැගෙයි, ශතවර්ෂ, අටකට, නුවර, කලාවිය, blood, shed, sake, differences, between, betrayin, හමු, කාර්යාලයීය, මිතුරියක, විසි, හතර, වියැති, කොරියානු, යුවතිය, මොළයේ, අධි, රුධිර, පීඩන, තත්වයක්, නිස, කල්, වෙන්ව, සැඳෑවේ, අමුතු, පැහැය, මටත්, අමතකය, කම්පනීය, අඳුර, තුළ, සිහිවිකල්, වනු, එකම, දෙය, දුරකථනයෙහි, ගිනි, රස්නෙට, පායන, අව්වට, පිච්චෙන, වතුර, දූපත, කොයි, කවුරුත්, උපන්න, පිපුණේ, හැළුණේ, කාබන්, වැඩියෙන්ම, කියවූ, සිංදු, සාකච්ඡා, දැන්වීමයි, නොවන, 137, travel, issabel, illende, critiques, අකුරු, කුලක, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, විෂය, වචන, පෙළ, this, work, licensed, under, creative, commons, attribution, sharealike, unported, license, යාළුවෝ, එක්, රොක්ව, නැගෙමු, කවියක්ව, older, ගාසා, ඇවිළෙන, දිවි, ඇවිද, නාසා, වදනක්, ඔහොම, ඉන්නට, පාසා, ගෙවෙන, මොහොතක්, වෙහෙස, වූවා, මදි, කොතෙක්, දිව්වත්, ලෝකය, එතැනමද, බැලුවොත්, පොතක්, විඳ, ඉතිරි, පිටු, කියවමු, හිතක්, පිරිමැද, විමසමි, මීවිත, හැළුණු, තැන්, කොපමණ, හිතින්, කිමිදී, පසඳිනු, ඉතින්, ජීවිත, සිතියම, මෙතැන, නොවෙද, අල්ලා, දුරත්, යමු, painting, olga, schibli, friday, කෙටිකතා, වුනත්, සැරේට, පිටේ, ඇනෙන, ඉවසන්න, බැරි, හරියට, ගෝනි, පුරවපු, කාමරේක, වැටිච්ච, ඉඳිකට්ටක්, හිරවෙච්ච, දැනෙනව, දිළිසෙන, අන්ධකාර, පාතාලෙකට, සැරේ, වැටෙන, අත්දැකීමක්, මිදිල, පිහාටු, ඇලිල, තනිකම, ගෙඩියක්, කකුල්, ගැට, නූල්, කෑලිවලින්, දැනෙන්නෙ, දම්වැල්, හිරට, මදිවට, ගොඩ, සැර, සුවඳ, නාස්, පුඩු, පසා, මෙච්චර, ලස්සනට, අන්දල, බාල, කණ්නාඩි, මේසෙ, ගේන්න, හිතුනට, අතකට, වැඩක්, කියල, දන්න, අඳුරන, ළඟට, ඇවිත්, කවුරුවත්, තට්ට, තනියෙම, ශාලාව, මැද්දෙ, බැරුව, දඟලනව, ඇරල, වීදුරු, දොරෙන්, පාරවල්, පටලැවිච්ච, සේනානායක, හන්දිය, ගැන, වගක්වත්, නැතුව, තමන්ගෙ, ගමන්, යනව, ඊටත්, එහායින්, බොරැල්ල, කණත්ත, හින්ද, ඒකෙ, එතන, නිස්කලංක, කමට, ඉස්සර, කරාද, දකින, කොට, සතුටු, දෙයක්, මතක්, හැදුවට, හිතට, දුක, සීත, ඍතුවක, කුණාටුවක්, වරින්, ඔළුවට, වැටෙනව, අඬුවකින්, ඔළුව, හැම, වදයක්, දැනෙන්න, දිග, නින්දක්, නිදා, නින්ද, ළඟපාතකවත්, කල්ප, කාලයක්, ගියාට, පස්සෙ, ෆෝන්, වදිනව, අමාරුවෙන්, කණට, තියා, හෙලෝ, කියනව, එයා, එහා, පැත්තෙන්, අහනව, හිම, කුණාටු, නවතිනව, අහකට, පෙරළිල, මිදිච්ච, දියවෙලා, ඇරගන්න, පුලුවන්, වෙනව, හොඳ, හුස්මක්, වකුටු, හිටපු, ඇඳෙන්, නැගිටල, හදාගෙන, බොන්න, අන්තිමට, එපැයි, ඔන්න, කරා, ඉන්නව, මොකද, කරන්නෙ, sunday, පරිසරය, කතන්දර, ආගිය, යාම, මුවදොර, pages, edge,
Text of the page (random words):
nobody s edge pages මුවදොර home කවි නික්ම යාම ආගිය මතක පරිවර්තන හිත එක්ක කතා කතන්දර විමසුම් පරිසරය sunday may 17 2020 මං ඉන්නෙ සිනිඳු විල්ලුද අල්ලපු පෙට්ටියක කොච්චර විල්ලුද වුනත් සැරින් සැරේට පිටේ ඇණ ඇනෙන එක තමයි ඉවසන්න බැරි හරියට ගෝනි පුරවපු කාමරේක වැටිච්ච ඉඳිකට්ටක් වගේ හිරවෙච්ච ගතියක් දැනෙනව වටේ ම දිළිසෙන ලයිට් පත්තු වුනාට මහ අන්ධකාර පාතාලෙකට සැරින් සැරේ කඩං වැටෙන එක බය හිතෙන අත්දැකීමක් මට අඬන්න ඕනෙ ඒත් අඬන්න බෑ කඳුළු අයිස් වගේ මිදිල ඇස් පිහාටු ඇලිල තනිකම ගල් ගෙඩියක් වගේ පපුව තද කර කර හුස්ම හිර කරනව අත් කකුල් ගැට ගහල තියෙන්නෙ නූල් කෑලිවලින් වුනාට දැනෙන්නෙ දම්වැල් දාල වගේ හිරට ඒ මදිවට මේ වටේ ගොඩ ගහල තියෙන සැර මල් සුවඳ නාස් පුඩු පසා කරනව මෙච්චර ලස්සනට අන්දල බාල පර්ෆියුම් එකක් දාල කණ්නාඩි මේසෙ උඩ තියෙන මගෙ පර්ෆියුම් එක ගේන්න යන්න හිතුනට එක අතකට වැඩක් නෑ කියල හිතෙනව හරි නම් දන්න අඳුරන අය ළඟට ඇවිත් මට කතා කරන්න ඕනෙ මා එක්ක අඬන්න ඕනෙ ඒත් කවුරුවත් එන්නෙ නෑ මං තට්ට තනියෙම මේ පාළු ශාලාව මැද්දෙ හුස්ම ගන්න බැරුව දඟලනව ඇරල තියෙන වීදුරු දොරෙන් පේන්නෙ පාරවල් පටලැවිච්ච සේනානායක හන්දිය මං ගැන වගක්වත් නැතුව මිනිස්සු තමන්ගෙ ගමන් යනව ඊටත් එහායින් පේන්නෙ බොරැල්ල කණත්ත රෑ වෙලා හින්ද ඒකෙ ලයිට් පත්තු වුනාට හරි ම පාළු ගතියක් තියෙන්නෙ එතන නිස්කලංක කමට මං ඉස්සර කොච්චර ආස කරාද දැන් නම් දකින කොට බය හිතෙනව සතුටු හිතෙන දෙයක් මතක් කර ගන්න හැදුවට හිතට එන්නෙ ම දුක හිතෙන මතක සීත ඍතුවක කුණාටුවක් වගේ ඒව වරින් වර මගෙ ඔළුවට කඩං වැටෙනව අඬුවකින් වගේ ඔළුව හිර කරනව මට ඕනෙ මේ හැම වදයක් ම නො දැනෙන්න දිග නින්දක් නිදා ගන්න ඒත් නින්ද ළඟපාතකවත් නෑ කල්ප කාලයක් ගියාට පස්සෙ ෆෝන් එක වදිනව මං අමාරුවෙන් ඒක අරං කණට තියා ගෙන හෙලෝ කියනව මොකද කරන්නෙ එයා එහා පැත්තෙන් අහනව ඉන්නව අන්තිමට මම ම එපැයි කතා කරන්න ඉතිං ඔන්න කතා කරා හිම කුණාටු හෙමින් නවතිනව පපුව උඩ තියෙන ගල් ටික අහකට පෙරළිල යන්න පටන් ගන්නව මිදිච්ච අයිස් දියවෙලා හෙමින් හෙමින් ඇස් ඇරගන්න පුලුවන් වෙනව මං හොඳ හුස්මක් අරං වකුටු වෙලා හිටපු ඇඳෙන් නැගිටල තේ එකක් හදාගෙන බොන්න පටන් ගන්නව 17 05 20 at 11 13 pm 1 comments labels sinhala කෙටිකතා friday may 15 2020 මේ සා විසල් ලෝකයෙ ඔබට හොඳට ම තනි ද ගාසා ව මෙන් ඇවිළෙන දිවි මග මෙතෙක් ඇවිද නාසා මිතුරු වදනක් ඔහොම ඉන්නට හැකි ද පාසා ගෙවෙන මොහොතක් වෙහෙස වූවා මදි ද මේ සා විසල් ලෝකයෙ ඔබට හොඳට ම තනි ද කොතෙක් නම් දුර දිව්වත් ලෝකය ම එතැනමද මෙතෙක් ආ මඟ බැලුවොත් ජීවිතය තව දුර ද පොතක් විඳ ගන්නා සේ ඉතිරි පිටු කියවමු ද හිතක් පිරිමැද විමසමි ඔබට හොඳට ම තනි ද අතින් අර ගත් මීවිත හැළුණු තැන් කොපමණ ද හිතින් ගිලි ගිලි කිමිදී ගැඹුර පසඳිනු හැකි ද ඉතින් ජීවිත සිතියම මේ දැන් මෙතැන නොවෙද අතින් අත් අල්ලා ගෙන මේ ටික දුරත් යමු ද 15 05 2020 painting by olga schibli at 7 16 pm 0 comments labels sinhala කවි older posts home subscribe to posts atom සියලු කවි එක් රොක්ව නැගෙමු එක කවියක්ව යාළුවෝ subscribe to posts atom posts all comments atom all comments this work is licensed under a creative commons attribution sharealike 3 0 unported license වියමන් පෙළ 2020 5 may 3 මං ඉන්නෙ සිනිඳු විල්ලුද අල්ලපු පෙට්ටියක මේ සා විසල් ලෝකයෙ ඔබට හොඳට ම තනි ද විෂය නැති වචන march 1 february 1 2018 1 january 1 2017 37 november 3 july 2 june 7 april 4 march 3 february 3 january 15 2016 37 december 2 november 3 october 4 september 1 august 3 july 3 june 3 may 5 april 5 march 1 february 3 january 4 2015 6 october 1 august 2 july 2 march 1 2014 7 november 1 august 1 june 1 may 2 april 1 january 1 2013 13 november 2 august 1 july 3 may 2 april 2 march 1 february 2 2012 35 december 3 november 3 september 3 august 4 july 2 june 2 may 3 april 3 march 4 february 5 january 3 2011 15 november 1 october 1 september 1 august 1 may 2 april 1 march 3 february 2 january 3 2010 47 december 2 november 3 october 5 september 3 august 1 july 3 june 6 may 3 april 1 march 6 february 3 january 11 අකුරු වියමන් කුලක critiques 1 issabel illende 1 travel 5 ආ ගිය මතක 23 කවි 137 කවි නොවන කවි 26 දැන්වීමයි 4 පරිවර්තන 7 මිතුරු පරිවර්තන 2 විමසුම් 13 සාකච්ඡා 3 සිංදු තමයි 4 හිත එක්ක කතා 13 වැඩියෙන්ම කියවූ වියමන් කාබන් මිනිස්සු ගිනි රස්නෙට ඉර පායන ඉර අව්වට අපි පිච්චෙන කඳුළු වතුර මැද දූපත අපි කොයි කවුරුත් උපන්න මල් පිපුණේ මේ ඉර යට ලේ හැළුණේ මේ ඉර යට මතක බොහෝ කල් ගත වී ගොසිනි අප වෙන්ව ගිය සැඳෑවේ අමුතු පැහැය මටත් දැන් අමතකය කම්පනීය අඳුර තුළ සිහිවිකල් වනු පෙර මට මතක එකම දෙය දුරකථනයෙහි ක් රිස්ටිනා කිසිදාක හමු වී නැති කාර්යාලයීය මිතුරියක වූ ක් රිස්ටිනා ලී නම් විසි හතර වියැති කොරියානු යුවතිය මොළයේ හට ගත් අධි රුධිර පීඩන තත්වයක් නිස i want the world to end i want the world to end for the blood i shed for the sake of differences between you and me i want the world to end for betrayin ශතවර්ෂ අටකට පෙර මෙන් ම නුවර කලාවිය වැව්බැඳි රාජ් යය නටඹුන්වල අභිමානය දරාගෙන හිමිදිරියේ පිබිදෙයි අනුරාධපුර නගරයෙන් බොහෝ දුර නිහඬව හුස්ම ගන්නා ගම්වලට ඉහළින් ඉර නැගෙයි අ ඔබ නැවතුණ තැන ඉතිං ඔබ ඔය නැවතුණ තැන තත්පරයක් ය කල්පයක් කියා රැවටුණ එතීගත් සියොළඟ අතීතය ප් රේමය යයි නම් ලද ඉසියුම් ම හද ඉසවුවල මානව ශිෂ්ටාචාරය ප් රශ්න කරන මුස්ලිම් කාන්තාවගේ ඉරණම කාන්තාවක් ලෙස උපත ලැබීම නිසාම ආගමික සංස්කෘතිය විසින් සිරගත කරන ලද ස්ත් රිය නමැති විශ්ව මානවිකාවගේ ඉරණම විශිෂ්ට සැතපුම් කණු පසුකොට ඇති සියලු දේ අතීතයට පවරා ඔහු නික්ම ගියේය ඔහු නික්ම ගොසිනි මා ඔහු කිසිදාක හැබහින් දැක නැත එහෙත් ඔහු අපව ද ජීවිතය ද ජීවිතයේ යථාව ද විනිවිද දුටු වග හොඳින් දනිමි අරලියා මල් අතර තිලක සිත හෙවත් නොස්ටැල්ජියානු මිහිරේ ගැඹුර ඒ 2000 දශකයේ මැද භාගයයි මාත් මගේ අතිජාත මිතුරිය චතූත් හිටියේ පේරාදෙණියේ සංඝමිත්තා ශාලාවේය කලා පීඨයේ සිටියද අපේ රූමිලා සහ ගජයන් වූ නුගේගොඩ හෙවත් ඒ පළමු හැන්දෑව ඒ පළමු හැන්දෑව කඳුළු කැටි වැටි වැටී දිළිසුණ පඳුරු ලා ආදරය සදාතනිකව පැළවුණ ඉස්සී ඇඟිලි මත කම්මුලෙහි තැවරූ ස්නේහයේ nobody s translations කවියේ කලාව ජෝ ර් ජ් ලුයී බෝ ර් ගස් මම කිසිවෙක් නොවෙමි ඔබ කවුද 19 වන සියවසේ හුදෙකලා කිවිඳිය ඔවුහු ගෙදර ගියහ මායා ඇන්ජලෝ මග සොයන අදිසි පා එම් රිෂාන් ෂරිෆ් gurov s letter rathna sri wijesinghe siddhartha enlightenment and us sajeewani kasthuriarachchi එහෙත් මම නැගිටිමි මායා ඇන්ජලෝ කාලය යනු අපය කීර්තිවන්තයින් යනු අපය ජෝර්ජ් ලුවිස් බෝ ර් ගස් taraki manjula wediwardena yes i am tamil mahesh munasinghe the voice of solitude manjula wediwardena the eternal poem rathna sri wijesinghe මගේ සොහොන ළඟ මේරි එළිසබත් ෆ් රේ departure of prometheus prasad nirosha bandara massive mahinda prasad masimbula visit of a friend mahinda prasad masimbula dedication mahesh munasinghe citadel of bones e a dawson preethi translated articles පාදඩයා සිටියේ මා තුළම ය චාර්ලි චැප්ලින් වෙනස්වීම පාවුලෝ කොයියෝ සමග සංවාදයක් importance of seeing through the wall dreaming for jaffna from the eyes of south sanjeewa senarathne ලේඛකයා සහ ඔහුගේ කාර්යභාරය ඇල්ඛෙයා කැමු කියවන්න රස දේවල් තිලක සිත බ් රෝහි යර් හා දිය ත ලාවේ මිනි න්දෝරු කෞතු කා ගා රය monsoon moon ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී සින්ඩරෙල්ලාගේ සපත්තුව ලියුම් දෙකයි හයිකු අද්දර කෙටි කවි 10 බූන්දි boondi කවි බූන්දි වේ උවදුර සුරේඛා සමරසේන i m nobody who are you are you nobody too then there s a pair of us don t tell they d banish us you know how dreary to be somebody how public like a frog to tell your name the livelong day to an admiring bog emily dickinson yet we are we do not know what we want and yet we are responsible for what we are that is the fact jean paul sartre awesome inc theme powered by blogger
|