Meta tags:
Headings (most frequently used words):
monday, 2015, 2014, පිරේ, 2016, sunday, may, the, thursday, march, 21, 2019, wednesday, 23, 11, july, november, 24, tuesday, october, ගැන, blog, in, delete, ගේ, අච්චාරුව, pire, mix, january, june, 2018, 31, 2017, 29, april, 27, saturday, friday, september, 19, ඇවිද, යන්න, ඉදිරියටම, subscribe, to, ජනප්, රියම, ලිපි, labels, search, this, දැන්, වේලාව, රස, බලපු, උදවිය, මූණපොතේ, මං, archive, යන, එන, තැන්, වලින්, ටිකක්, seasons, sun, අයියා, දන්නෙ, නෑ, නෙ, ඉතිං, gpu, මොකක්ද, සර්, ජෙනරේටරේ, ප්, රහාරක, ගුවන්, යානා, සහ, භූමිතෙල්, දුටු, නුදුටු, රූ, කලා, වුණා, කියලා, sure, අපි, රි, ලව්, අද, කාලෙ, වෙසක්, ෆොටෝ, එකේ, වයස, කීයද, පොඩි, උපදෙසක්, හැමෝම, කියවන්න, මේක, අෑ, ෂර්ලොක්, හෝම්ස්, ලංකාවට, ඇවිත්, ජ්, යෝතිශ්, යය, මගේ, මතය, astrology, my, view, සුබ, ගමන්, යාලුවේ, ඒහිපස්සිකෝ, මොකක්ද, මේ, kdu, report, abuse,
Text of the page (most frequently used words):
share (45), ago (29), years (25), පිරේ (20), pire (18), facebook (16), this (16), comments (16), pinterest (15), blogthis (15), email (15), #කියවන්න (15), labels (14), දිගටම (14), 2015 (10), may (9), 2014 (9), කතා (9), මේ (9), the (8), අධ් (8), යාපනික (8), කරන (7), 2016 (7), ගැන (7), අමුතු (7), කියලා (7), ඉතිං (7), වලින් (6), අපි (6), කවි (6), delete (6), නිසා (6), සර් (6), මල් (5), 2019 (5), ෆිලෝ (5), පරිගණක (5), කෙනෙක් (5), දෙයක් (5), කරලා (5), එකක් (5), වින්ඩෝස් (5), භූමිතෙල් (5), මොකක්ද (5), යනවා (5), කතාව (4), ෆන් (4), මතක (4), තියෙන (4), හෝම්ස් (4), ලංකාවට (4), ඇවිත් (4), රහාරක (4), හොඳ (4), posts (4), october (4), තමයි (4), november (4), march (4), monday (4), වෙසක් (4), july (4), එකෙන් (4), ඒවා (4), හින්දා (4), all (3), බලන්න (3), දුටු (3), සිතුවිලි (3), months (3), mar (3), jul (3), 2017 (3), 2018 (3), රුව (3), හරි (3), ගහලා (3), අපිට (3), එක්ක (3), දැං (3), වත් (3), දැනගන්න (3), ඩිලීට් (3), දේවල් (3), recycle (3), bin (3), කලා (3), වයිරස් (3), ගාඩ් (3), atom (3), යන්න (3), වැඩි (3), ඒත් (3), sunday (3), පොඩි (3), නැති (3), සඳරු (3), හිත (3), මන්දා (3), නුඹට (3), නුඹේ (3), අච්චාරුව (3), ජිල්මාට්ස් (2), සුබ (2), පොඩි (2), lanka (2), කතාවක් (2), බ්ලොග් (2), අදහස් (2), security (2), පුංචි (2), එදා (2), අඩවිය (2), සොඳුරු (2), mind (2), මචං (2), oct (2), jan (2), apr (2), jun (2), nov (2), seasons (2), sun (2), blog (2), බලපු (2), view (2), විචාර (2), අහම්බයකින් (2), නෙත (2), ගැටුණු (2), සිහිල (2), සැනැහුම (2), මවයි (2), නොඅඩුව (2), එහෙත් (2), උපමා (2), නොහෙයි (2), නුදුටු (2), ටික (2), මීට (2), කලින් (2), කවුරු (2), වෙච්ච (2), සිද්ධියක් (2), පෝස්ට් (2), වත්පොතේ (2), ගෙත්තම් (2), දාලා (2), තිබුණා (2), මතකද (2), ෂර්ලොක් (2), මෙහෙයුම් (2), පද්ධතිය (2), පාවිච්චි (2), හොඳටම (2), දන්නවා (2), නැත්නම් (2), අඩු (2), ගානෙ (2), ඕනි (2), වුණා (2), sure (2), ඇත්තද (2), ජෙට් (2), පදින්නෙ (2), කලිං (2), බලමු (2), භූමි (2), තෙල් (2), කියන්නෙ (2), පෙට් (2), රල් (2), වුණත් (2), ගුවන් (2), යානා (2), එහෙම (2), ලොකු (2), මෙන්න (2), subscribe (2), home (2), september (2), ඒකේ (2), තියෙන්නේ (2), වැඩ (2), කිසිම (2), ගමන් (2), ලියන්න (2), විදිහට (2), මේක (2), යෝතිශ් (2), tuesday (2), april (2), මගෙ (2), ගන්න (2), වෙන්න (2), වෙලා (2), බලලා (2), wednesday (2), මැකෙනවා (2), මැකිලා (2), ඇත්තටම (2), තිබුණු (2), එකට (2), thursday (2), වෙන (2), june (2), ඔව් (2), අපේ (2), හැමදාම (2), පුළුවන් (2), කොහොමද (2), හදිස්සියෙ (2), january (2), කවියක් (2), පිලිතුරු (2), හිතට (2), කවිය (2), පපුවක (2), රිද්මය (2), නුඹ (2), වසන්තය (2), රැගෙන (2), දේකුත් (2), mix (2), piresoft, powered, blogger, snuggles, ඇයි, ගෑණු, අපිටම, වැහි, කුණාටු, adsl, router, configuration, දැනුමක්, නැතිද, කම්පියුටර්, පාට්නම්බර්, spesifikasi, htc, desire, 300, බොර, දියක, ඉඳුවර, love, its, black, infinity, hacking, බේරෙන්න, කියවලාම, සොෆ්ට්zonelk, උදාවූ, වසර, බ්ලොග්වාසී, සැමට, කිරියෙන්, පැණියෙන්, ඉතිරී, සුබම, අවුරුද්දක්, වේවා, යටලියන, හෙවත්, underwriter, ෆයර්, ෆොක්ස්, බුක්මාර්ක්, සින්ක්, කරන්න, sync, bookmarks, using, firefox, තාක්ෂණික, තොරතුරු, මගේ, war, for, peace, මහා, කළු, සිංහලයා, සකියන්ගේ, ආදරය, අඩවියට, සාදරයෙන්, පිළිගනිමු, ගරුත්වය, ලැබිය, යුතුය, දූගේ, වියුණුව, lockerpin, ransomware, resets, pin, and, permanently, locks, your, smartphones, help, නිරීක්ෂකයන්ගේ, බලාපොරොත්තු, wt1190f, මන්දාකිණියෙන්, ඔබ්බට, beyond, galaxy, විස්තර, කරන්නේ, දෑහින්, දේය, අසමි, දකිමි, සොයමි, එරංදි, පශ්චාත්, නෙළුම්, කැලේ, පිපුණු, ස්මාර්ට්, විදියට, කියවමු, pasan, live, පසන්ගේ, අසාර්ථක, උමා, වෙල්ලස්ස, හිඟයට, සැබෑ, හේතුව, පකිස්, පෙට්ටිය, කෑවේ, කුසගින්නට, සිදු, වූයේ, මිය, යන්නට, හිරු, සඳු, ඇලෙක්සැන්ඩර්, රෑහැම්බෙල්, අටම්පහුර, කැදැල්ල, ඔමාගේ, හීන, card, skimmers, sri, how, can, you, safe, atm, cyber, 128, ජීවන, ගමනේ, චරිත, මවන්නිය, ඇයයි, කැකුළු, little, flower, buds, වැහිබර, ලෝකය, මෙදා, තුර, best, boss, ever, තහනම්, thahanam, adawiya, ගෙජ්ජි, මල්ල්, සිත, beautiful, සුදත්, සුව, අසපුව, time, paradox, කාලයයි, මොළයයි, එකතුවෙලා, gimmicks, බස්සිගේ, නවාතැන, කාමරය, කෙටි, රියාගේ, කෘතිම, බුද්ධිය, ian, den, ඉයන්ගේ, week, කරුවන්ගේ, සුහද, හමුව, 2026, ඇවිද්ද, තැන්, ටිකක්, dec, 2013, aug, sep, archive, මූණපොතේ, උදවිය, දැන්, වේලාව, search, report, abuse, complete, profile, සුබපැතුම්, තිලිණ, තරඟ, කෙටිකතා, මංදා, අාරක්ෂක, හමුදාවක, කාගෙන්, අනවශ්, දේකට, ගුටි, කන්න, වුණොත්, වාහනයක්, පුරවගෙන, ගිහිං, අාපහු, ශුවර්, එතකොට, හමුදා, හමුද, ගියාට, කමක්, ගහන්න, එපා, ඔන්න, අදනම්, උස්සගෙන, ආවෙ, පණ්ඩිත, ඔයාලා, දන්නවනේ, තවත්, බලනකොට, එයාට, තියෙන්නෙ, හැටි, way, remember, things, our, හුඟාක්, හිතාගෙන, ratings, කතන්දර, කරදරකාර, කෑල්ලක්, කොහෙන්හරි, අහුලගෙන, ඕනෙද, හොඳම, බාගන්න, eset, smart, with, purefix, ජීවිත, කාලයටම, free, update, සමඟ, ජනප්, රියම, ලිපි, ඇවිද, ඉදිරියටම, older, දන්නවද, මොකක්, කියන්නේ, මොනවද, කොහොමද, කටයුතු, සිද්ධ, වෙන්නේ, ඔයාලත්, අාසයි, ඒහිපස්සිකෝ, මොකක්ද, kdu, friday, ලෝකේ, හරිම, නපුරුයි, අනේ, කල්, නෑදෑයෝ, යාළුවෝ, හිතවත්තු, එනවා, කවුරුවත්, දිගට, ඉන්නේ, අලුතෙන්, අලුත්, පරම්මපරාවට, දීලා, පරණ, මිනිස්සු, විතරක්, නෙවෙයි, කොල, සතා, සීපාවා, අැල, දොල, හැම, දේටම, පොදු, ලෝක, ස්වභාවය, යාලුවේ, saturday, ලියන, මූණුපොතේ, දාපු, ලිපිය, හිතුණේ, ලියලා, බරපතල, කියන්න, පැහැදිලි, දෙන්නං, ස්ටේටස්, නිශාදි, වික්, අක්කා, කලඹ, ලොකු, මාතෘකාවක්, මෙතන, ලියන්නේ, හිතෙන, දැනෙන, විතරයි, මගේ, මතය, astrology, වැස්සකින්, බේරීමට, පොත්, සාප්පුවකට, අහම්බෙන්, ගොඩ, වීමි, මඳකට, සුරතලෙක්, ඉගෙන, මෙයාගෙන්, දුරස්, කාලෙකට, පස්සෙ, මෙයා, ලඟට, ලැබුණෙ, අවුරුදු, නිවාඩුවෙ, බලා, ගිය, වකවානුවෙ, උපදෙසක්, හැමෝම, පන්සල්, කාලා, දන්සල්, වැඳලා, කට්ටියට, මහන්සිත්, අැති, නේ, කම්මැලි, කමට, වගේ, හම්බවුණා, ෆොටෝ, එකේ, වයස, කීයද, ගියපාර, ගියාම, දැකපු, විගඩං, නාඩගං, හිතුණු, දේවල්, අකුරු, එන්නකො, පාර, ලිව්වත්, හොයන්න, හොඳක්, තිබුණටත්, වඩා, තත්වය, දරුණුයි, මෙහෙම, කාලෙ, ලැදි, බන්දනා, පැහැබර්, සිනා, රුස්නා, කතක්, තොස්නා, මණි, අකුස්, ලය්, ගන්නා, ලව්, apple, android, සදහටම, pen, drive, hard, disk, memory, stick, තැනින්, යන්නෙ, බට්න්, යතුර, ඔබාගෙන, shift, මිසක්, මැකෙන්නෙ, comment, පුන්, සඳට, ගැටිති, එහි, වුව, විදිහක, තෙලක්, ඒකත්, ගන්නෙ, පොලොවෙන්, බැලුවම, දැනට, භාවිත, සියලුම, ඉන්ධන, පැරණි, මිතුරෙකුගෙන්, දුරකතන, ඇමතුමක්, ජෙනරේටර්, සීන්, අපෝ, ආවට, වැඩිපුර, තිබුණෙ, බිම, ඊයා, ජෙනරේටරයක්, එල්ලගෙන, පැය, ගානක්, බැට්, චාජ්, කලේ, ලැජ්ජිවෙ, ඊයෙ, පෙරේදා, පැත්තෙ, නේද, කියන, කතාවම, යන්නයි, පිටිං, ආපහු, බිමට, එන්නයි, කරගෙන, ඉන්නව, විශේෂයක්, හෙලෝ, මොකද, අපිව, මතක්, gpu, ජෙනරේටරේ, හිතමිතුරු, සමීර්, දසනායක, මලයා, මෑතකදි, කියවද්දි, ඒකට, ආවා, මල්ලිගෙ, ආපු, අටුවා, ටීකා, ඨිප්පණි, අවශ්, හිතන්නෙ, වචන, සරලයි, තේරුම්, හිතනවා, කොටාගෙන, ගිහ, වෙනදා, වගේ, හෑලි, සමාව, අවසර, තරහ, කාරි, නංගිගෙ, අනේ, වැරදියි, නොකියමි, පුරාවත, බිඳෙන, දැණුන, හදවත, කතාවට, සිතින්, දුක, වින්දා, ඔබට, නුපුරුදු, ලෙසට, පෙන්වා, වාගෙම, පුරුදු, ගැහුණ, අයියට, නංගිගෙන්, ලැබුණු, හුරතල්, වැඩිද, ලතැවුල්, ඇහේ, කඳුලැල්, ඇසිල්ලක, නොයෙන, ඇස්, දෙක, මගෙන්, එපිටට, නලවගන්නේ, කොහොම, දේටත්, අඬන, තාමත්, නුහුරු, පිරිමි, ගැහෙන, අයියා, දන්නෙ, ආයෙ, එන්නද, ගිම්හානය, අරගෙන, ගියේ, ආවේ, විනෝදාස්වාද, දන්න, නොදන්න, අයාලේ, ජීවිතයට, අනං, මනං, දාල, එහෙං, මෙහෙං, කලවං, කරපු, අලුත්ම,
Text of the page (random words):
පිරේ ගේ අච්චාරුව the pire mix පිරේ ගේ අච්චාරුව the pire mix දන්න දේකුත් නැති නොදන්න දේකුත් නැති අයාලේ යන ජීවිතයට අනං මනං දාල එහෙං මෙහෙං කලවං කරපු අලුත්ම අච්චාරුව home අධ් යාපනික පරිගණක කතා කවි අමුතු කතා විනෝදාස්වාද thursday march 21 2019 seasons in the sun නුඹ ආවේ ද වසන්තය රැගෙන ය නුඹ ගියේ ද වසන්තය රැගෙන ය ආයෙ එන්නද ගිම්හානය අරගෙන දිගටම කියවන්න by pire පිරේ at march 21 2019 no comments email this blogthis share to x share to facebook share to pinterest wednesday january 23 2019 අයියා දන්නෙ නෑ නෙ ඉතිං අපේ හිතමිතුරු සමීර් සඳරු දසනායක මලයා මෑතකදි පල කල කවියක් කියවද්දි ඒකට හොඳ පිලිතුරු කවියක් හිතට ආවා මේ සඳරු මල්ලිගෙ කවිය පිරිමි පපුවක ගැහෙන රිද්මය නුඹට තාමත් නුහුරු හින්දා පුංචි දේටත් අඬන ඔය හිත මම නලවගන්නේ කොහොම මන්දා නුඹේ ඇස් දෙක මගෙන් එපිටට ඇසිල්ලක වත් නොයෙන හින්දා නුඹේ ලතැවුල් ඇහේ කඳුලැල් නුඹට හුරතල් වැඩිද මන්දා හිත ළු සඳරු මේ මගෙ හිතට ආපු ඒ අයියට නංගිගෙන් නො ලැබුණු පිලිතුරු කවිය පුරුදු පපුවක ගැහුණ රිද්මය එදා වාගෙම මතක හින්දා ඔබට නුපුරුදු ලෙසට පෙන්වා සිතින් දුක හැමදාම වින්දා නුඹේ හදවත ඒ කතාවට බිඳෙන බව මට දැණුන හින්දා නුඹට නොකියමි ඒ පුරාවත අනේ මං වැරදියි ද මන්දා නංගිගෙ හිත ළු පි රෙ ප ලි අටුවා ටීකා ඨිප්පණි අවශ් ය වෙන එකක් නෑ මං හිතන්නෙ මේ වචන සරලයි ඕන කෙනෙක් ට තේරුම් ගන්න පුළුවන් කියලා මං හිතනවා ප ප ලි යන එන ගමන් හදිස්සියෙ කොටාගෙන ගිහ නිසා වෙනදා වගේ හෑලි නෑ සමාව අවසර තරහ වෙන්න කාරි නෑ ඕං by pire පිරේ at january 23 2019 6 comments email this blogthis share to x share to facebook share to pinterest monday june 11 2018 gpu මොකක්ද සර් ඒ ජෙනරේටරේ පැරණි මිතුරෙකුගෙන් දුරකතන ඇමතුමක් ආ හෙලෝ මචං කොහොමද මොකද හදිස්සියෙ අපිව මතක් වෙලා විශේෂයක් නෑ සර් සර් ට කොහොමද හැමදාම කියන කතාවම තමයි බං උඩ යන්නයි පන පිටිං ආපහු බිමට එන්නයි පුළුවන් විදිහට වැඩ ටික කරගෙන ඉන්නව ඉතිං අපේ එකක් ඊයෙ පෙරේදා ඒ පැත්තෙ ආව නේද අපෝ ඔව් ඔව් සර් ආවට ඉතිං වැඩිපුර තිබුණෙ බිම නෙ ඊයා සර් මොකක්ද අර ජෙනරේටරයක් එල්ලගෙන පැය ගානක් බැට් රි චාජ් කලේ ලැජ්ජිවෙ බෑ සර් මොකක්ද බං ඒ ජෙනරේටර් සීන් එක දිගටම කියවන්න by pire පිරේ at june 11 2018 7 comments email this blogthis share to x share to facebook share to pinterest labels අධ් යාපනික monday july 31 2017 ප් රහාරක ගුවන් යානා සහ භූමිතෙල් ඇත්තද මේ කතාව ප් රහාරක ජෙට් පදින්නෙ භූමිතෙල් ගහලා ද ඊට කලිං බලමු මේ භූමි තෙල් කියන්නෙ මොකක්ද කියලා පෙට් රල් වුණත් ඉතිං එක විදිහක තෙලක් ඒකත් ගන්නෙ පොලොවෙන් එහෙම බැලුවම දැනට භාවිත වෙන සියලුම ද් රව ඉන්ධන භූමිතෙල් නෙ දිගටම කියවන්න by pire පිරේ at july 31 2017 12 comments email this blogthis share to x share to facebook share to pinterest labels අධ් යාපනික thursday november 24 2016 දුටු නුදුටු රූ අහම්බයකින් නෙත ගැටුණු රුව සිහිල සැනැහුම මවයි නොඅඩුව එහෙත් උපමා නොහෙයි ඒ රුව පුන් සඳට ලප ගැටිති එහි වුව දිගටම කියවන්න by pire පිරේ at november 24 2016 1 comment email this blogthis share to x share to facebook share to pinterest labels කවි sunday july 24 2016 delete කලා ට delete වුණා කියලා sure ද වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන අය හොඳටම දන්නවා නැත්නම් අඩු ගානෙ දැං වත් දැනගන්න ඕනි අපි වින්ඩෝස් වල ඩිලීට් කරන දේවල් recycle bin එකට යනවා මිසක් ඇත්තටම මැකෙන්නෙ නෑ කියලා ඒ නිසා shift යතුර ඔබාගෙන delete බට්න් එකෙන් delete කරන ඒවා recycle bin එකට යන්නෙ නෑ වින්ඩෝස් වලින් ම මැකිලා යනවා ඒත් ඒත් ඒවා ඇත්තටම ඒවා තිබුණු තැනින් මැකෙනවා ද ඒවා තිබුණු pen drive එකෙන් hard disk එකෙන් memory stick එකෙන් මැකිලා යනවා ද apple වලින් android වලින් අපි ඩිලීට් කරන දේවල් සදහටම මැකෙනවා ද දිගටම කියවන්න by pire පිරේ at july 24 2016 8 comments email this blogthis share to x share to facebook share to pinterest labels අධ් යාපනික පරිගණක sunday may 29 2016 අපි රි ලව් ලැදි මන බන්දනා පැහැබර් සිනා රුස්නා කතක් හි තොස්නා මණි අකුස් හි ලය් ගන්නා දිගටම කියවන්න by pire පිරේ at may 29 2016 7 comments email this blogthis share to x share to facebook share to pinterest labels කවි ෆිලෝ wednesday may 6 2015 අද කාලෙ වෙසක් ගියපාර වෙසක් බලන්න ගියාම දැකපු විගඩං නාඩගං නිසා මට හිතුණු දේවල් මං මෙන්න මෙහෙම අකුරු කලා බලපු නැති අය බලලා ම එන්නකො මේ පාර වෙසක් ගැන ලිව්වත් ඉතිං ඊට වැඩි දෙයක් නං ලියන්න හොයන්න නෑ කිසිම හොඳක් නෑ තිබුණටත් වඩා තත්වය දරුණුයි දිගටම කියවන්න by pire පිරේ at may 06 2015 6 comments email this blogthis share to x share to facebook share to pinterest labels කවි ෆිලෝ monday may 4 2015 ෆොටෝ එකේ වයස කීයද වෙසක් බලලා පන්සල් කාලා දන්සල් වැඳලා කට්ටියට දැං මහන්සිත් අැති නේ ඒ නිසා කම්මැලි කමට වගේ කරලා බලන්න පොඩි පොඩි ෆන් දෙයක් හම්බවුණා දිගටම කියවන්න by pire පිරේ at may 04 2015 no comments email this blogthis share to x share to facebook share to pinterest labels අධ් යාපනික අමුතු කතා පරිගණක ෆන් monday april 27 2015 පොඩි උපදෙසක් හැමෝම කියවන්න මේක මේ මගෙ එක සුරතලෙක් ඉගෙන ගන්න නිසා මෙයාගෙන් දුරස් වෙන්න වෙලා කාලෙකට පස්සෙ තමයි මෙයා ලඟට යන්න ලැබුණෙ මං අවුරුදු නිවාඩුවෙ ගම රට බලා ගිය වකවානුවෙ දිගටම කියවන්න by pire පිරේ at april 27 2015 4 comments email this blogthis share to x share to facebook share to pinterest labels අමුතු කතා ෆිලෝ tuesday march 3 2015 අෑ වැස්සකින් බේරීමට පොත් සාප්පුවකට අහම්බෙන් ගොඩ වීමි මඳකට දිගටම කියවන්න by pire පිරේ at march 03 2015 11 comments email this blogthis share to x share to facebook share to pinterest labels කවි sunday november 23 2014 ෂර්ලොක් හෝම්ස් ලංකාවට ඇවිත් මීට කලින් කවුරු හරි කෙනෙක් හෝම්ස් ලංකාවට ඇවිත් වෙච්ච සිද්ධියක් ගැන පෝස්ට් එකක් වත්පොතේ ගෙත්තම් කරලා දාලා තිබුණා මතකද දිගටම කියවන්න by pire පිරේ at november 23 2014 12 comments email this blogthis share to x share to facebook share to pinterest labels අමුතු කතා ෆන් tuesday october 21 2014 ජ් යෝතිශ් යය ගැන මගේ මතය astrology in my view ජ් යෝතිශ් යය ලොකු මාතෘකාවක් ඒත් මෙතන මං ඒ ගැන මහ දෙයක් ලියන්නේ නෑ මට ඒ ගැන හිතෙන දැනෙන අදහස් විතරයි මේ සිතුවිලි කලඹ ලියන නිශාදි වික් රම අක්කා මූණුපොතේ දාපු ස්ටේටස් එක ක් නිසා තමයි මට මේ ලිපිය ලියන්න හිතුණේ මං මේ ලියලා තියෙන විදිහට මේක බරපතල වැඩි නං කියන්න මං පැහැදිලි කරලා දෙන්නං දිගටම කියවන්න by pire පිරේ at october 21 2014 15 comments email this blogthis share to x share to facebook share to pinterest labels අමුතු කතා ෆිලෝ saturday october 11 2014 සුබ ගමන් යාලුවේ මේ ලෝකේ හරිම නපුරුයි අනේ කිසිම දෙයක් වැඩි කල් තියෙන්නේ නෑ නෑදෑයෝ යාළුවෝ හිතවත්තු එනවා යනවා කවුරුවත් අපි එක්ක එක දිගට ඉන්නේ නෑ අලුතෙන් එන අලුත් පරම්මපරාවට ඉඩ දීලා පරණ අය යන්න යනවා මිනිස්සු විතරක් නෙවෙයි ගහ කොල සතා සීපාවා අැල දොල මේ හැම දේටම පොදු ලෝක ස්වභාවය ඕක තමයි ඉතිං දිගටම කියවන්න by pire පිරේ at october 11 2014 19 comments email this blogthis share to x share to facebook share to pinterest labels අධ් යාපනික පරිගණක friday september 19 2014 ඒහිපස්සිකෝ මොකක්ද මේ kdu දන්නවද මොකක් ද මේ k d u කියන්නේ මොනවද ඒකේ තියෙන්නේ කොහොමද ඒකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ ඔයාලත් දැනගන්න අාසයි ද දිගටම කියවන්න by pire පිරේ at september 19 2014 6 comments email this blogthis share to x share to facebook share to pinterest labels අධ් යාපනික අමුතු කතා විචාර older posts home subscribe to posts atom ඇවිද යන්න ඉදිරියටම subscribe to posts atom posts all comments atom all comments ජනප් රියම ලිපි හොඳ වයිරස් ගාඩ් එකක් ඕනෙද මෙන්න හොඳම එක බාගන්න eset smart security with purefix ජීවිත කාලයටම free update සමඟ හුඟාක් අය හොඳ වයිරස් ගාඩ් කියලා හිතාගෙන හොඳ ratings එහෙම තියෙන ලොකු ලොකු කතන්දර එක්ක එන කරදරකාර වයිරස් ගාඩ් කෑල්ලක් කොහෙන්හරි අහුලගෙන ප් රහාරක ගුවන් යානා සහ භූමිතෙල් ඇත්තද මේ කතාව ප් රහාරක ජෙට් පදින්නෙ භූමිතෙල් ගහලා ද ඊට කලිං බලමු මේ භූමි තෙල් කියන්නෙ මොකක්ද කියලා පෙට් රල් වුණත් ඉතිං එ delete කලා ට delete වුණා කියලා sure ද වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන අය හොඳටම දන්නවා නැත්නම් අඩු ගානෙ දැං වත් දැනගන්න ඕනි අපි වින්ඩෝස් වල ඩිලීට් කරන දේවල් recycle bin ෂර්ලොක් හෝම්ස් ලංකාවට ඇවිත් මීට කලින් කවුරු හරි කෙනෙක් හෝම්ස් ලංකාවට ඇවිත් වෙච්ච සිද්ධියක් ගැන පෝස්ට් එකක් වත්පොතේ ගෙත්තම් කරලා දාලා තිබුණා මතකද අපිට මතක තියෙන හැටි the way we remember things in our mind ඔන්න අදනම් උස්සගෙන ආවෙ පොඩි පණ්ඩිත කතාවක් ඔයාලා දන්නවනේ අපිට මතක තියෙන දෙයක් තවත් කෙනෙක් එක්ක කතා කරලා බලනකොට එයාට ඒක මතක තියෙන්නෙ ටික ගියාට කමක් නෑ අපිට නං ගහන්න එපා අාරක්ෂක හමුදාවක කෙනෙක් ට කාගෙන් හරි අනවශ් ය දේකට ගුටි කන්න වුණොත් වාහනයක් පුරවගෙන ගිහිං අාපහු ගහලා එන එක ශුවර් එතකොට හමුදා හමුද දුටු නුදුටු රූ අහම්බයකින් නෙත ගැටුණු රුව සිහිල සැනැහුම මවයි නොඅඩුව එහෙත් උපමා නොහෙයි ඒ labels අධ් යාපනික අමුතු කතා කවි කෙටිකතා ද මංදා තරඟ තිලිණ පරිගණක විචාර සුබපැතුම් ෆන් ෆිලෝ පිරේ ගැන pire පිරේ view my complete profile report abuse search this blog දැන් වේලාව රස බලපු උදවිය මූණපොතේ මං blog archive 2019 2 mar 1 seasons in the sun jan 1 2018 1 jun 1 2017 1 jul 1 2016 3 nov 1 jul 1 may 1 2015 4 may 2 apr 1 mar 1 2014 18 nov 1 oct 2 sep 1 aug 1 jul 2 jun 3 may 4 apr 1 mar 2 jan 1 2013 4 dec 2 oct 2 පිරේ යන එන තැන් වලින් ටිකක් ඇවිද්ද පය බ්ලොග් කරුවන්ගේ සුහද හමුව 2026 1 week ago ian s den ඉයන්ගේ අඩවිය කෘතිම බුද්ධිය 2 6 months ago ප් රියාගේ සිතුවිලි කාමරය කෙටි කතාව 7 months ago බස්සිගේ නවාතැන the time paradox කාලයයි මොළයයි එකතුවෙලා කරන gimmicks 11 months ago සොඳුරු සුව අසපුව මචං සුදත් 3 years ago සොඳුරු සිත beautiful mind ගෙජ්ජි මල්ල් 7 years ago තහනම් අඩවිය thahanam adawiya එදා මෙදා තුර the best boss ever 7 years ago සූ ගේ ලෝකය වැහිබර සිතුවිලි 7 years ago පුංචි කැකුළු මල් little flower buds 128 ජීවන ගමනේ චරිත මවන්නිය ඇයයි 7 years ago cyber security card skimmers in sri lanka how can you be safe at an atm 7 years ago ඔමාගේ හීන කැදැල්ල 8 years ago අටම්පහුර ඇලෙක්සැන්ඩර් ග් රෑහැම්බෙල් 8 years ago හිරු සඳු කෑවේ කුසගින්නට ය සිදු වූයේ මිය යන්නට ය 8 years ago පකිස් පෙට්ටිය අසාර්ථක උමා ඔය සහ වෙල්ලස්ස ජල හිඟයට සැබෑ හේතුව 9 years ago pasan live පසන්ගේ අදහස් ස්මාර්ට් විදියට බ්ලොග් කියවමු 9 years ago කැලේ පිපුණු මල් මම එරංදි සහ අපි පශ්චාත් නෙළුම් කතාවක් 9 years ago අසමි දකිමි සොයමි විස්තර කරන්නේ දෑහින් දුටු දේය 9 years ago මන්දාකිණියෙන් ඔබ්බට beyond the galaxy නිරීක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩ කළ wt1190f 10 years ago help it lanka lockerpin ransomware resets pin and permanently locks your smartphones 10 years ago පොඩි දූගේ වියුණුව ඇය ගරුත්වය ලැබිය යුතුය 11 years ago මල් මල් අඩවියට සාදරයෙන් පිළිගනිමු සකියන්ගේ මල් පද 1 ආදරය 11 years ago මහා කළු සිංහලයා මගේ කතාව war for peace 11 years ago තාක්ෂණික තොරතුරු ෆයර් ෆොක්ස් වලින් බුක්මාර්ක් සින්ක් කරන්න sync bookmarks using firefox 11 years ago mr යටලියන හෙවත් underwriter උදාවූ 2015 නව වසර බ්ලොග්වාසී සැමට කිරියෙන් පැණියෙන් ඉතිරී යන සුබම සුබ අවුරුද්දක් වේවා 11 years ago සොෆ්ට්zonelk facebook hacking වලින් බේරෙන්න කියවලාම බලන්න 11 years ago infinity love its all black 11 years ago බොර දියක ඉඳුවර spesifikasi htc desire 300 11 years ago ජිල්මාට්ස් adsl router configuration දැනුමක් නැතිද කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 53 12 years ago වැහි කුණාටු ඇයි ගෑණු අපිටම 13 years ago snuggles piresoft powered by blogger
|