If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: alisitha.blogspot.com - .

site address: alisitha.blogspot.com

site title:

Our opinion (on Wednesday 26 August 2026 15:18:26 UTC):

GREEN status (no comments) - no comments

Meta tags:

Headings (most frequently used words):

අලි, අලියා, සිතුවිලි, saturday, december, 2016, පසුපස, blog, archive, ගැවසේ, අලිඩියා, idea, විෂුවල්,

Text of the page (most frequently used words):
අලියා (21), විය (8), සඳහා (7), දුම්රිය (7), සින්දුව (5), අලියාට (5), අලි (4), ගැන (4), මෙය (4), මතක (3), සිට (3), එක්තරා (3), may (3), october (3), share (3), දමා (3), එහෙයින් (3), සිත (3), එහි (3), සමග (3), යම් (3), අලියාගේ (3), පසු (3), https (3), theme (2), show (2), blog (2), කතා (2), වස්තුව (2), මෙන්න (2), චන්ද් (2), නම් (2), සිහිනය (2), june (2), august (2), february (2), අලිඩියා (2), idea (2), විෂුවල් (2), december (2), 2016 (2), posts (2), වියදම් (2), නැත (2), visual (2), බලන (2), යනු (2), ඉතා (2), සිටි (2), අැති (2), මෙබඳු (2), අසා (2), buffer (2), විදුලිය (2), නැවතත් (2), තිබූ (2), මෙම (2), ලෙස (2), පුද්ගලයෙකු (2), එකක් (2), නිසා (2), ඉහත (2), අණුක (2), විද් (2), එසේ (2), අායතනයට (2), අැතුලු (2), වසර (2), පැමිණි (2), දක්වා (2), යාම (2), මදක් (2), කල්පනා (2), පෙර (2), කියවූ (2), නැති (2), බැවින් (2), ලැබේ (2), රියදුරා (2), විසින් (2), නොවන (2), ඊලඟට (2), www (2), සිතුවිලි (2), picture, window, images, powered, blogger, mskowronek, all, මාලුකට්ටා, චාටර්මාලි, ගඩොල්, සත්ව, සංගණන, අනාවැකි, දූපත්, වැසියා, වෙන්න, හිටිය, නර්ස්ට, වෙච්චි, දෙයක්, බට්ටි, සමාවෙයන්, ගැහැනු, ළමයි, දීගෙක, ගියාය, නිසූගේ, මළඉලව්, සංවර්ධනේ, මකුළු, පැංචිගේ, වියමන, පෙම්වතිය, මැරිලා, හිතුවක්කාරිගේ, හිත, ආවාට, තිබුනත්, පින්න, මලේ, දුමීගේ, කහන, අසනි, ගැබ, කල්පිතය, යථාර්තයට, ගැළපවීම, ඇන්ඩ්, රොයිඩ්, අලුත්ම, android, oreo, චතූගේ, කථා, රයන්, පිදු, සිහිනෙන්, වුවත්, මේක, මාරයි, ජනියාගේ, සයිබරය, අමුතු, මිනිස්සු, miyuruworld, පිපීගේ, ආලවන්ත, හුදකලාවේ, අමතර, පැය, භාගයේ, පාසල්, කාලය, විරුද්ධවිය, යුතු, රශ්නයක්, අපේ, ඉසව්ව, 152, ගුරු, දියවර, සමන්, රණසිංහ, දැරියකගේ, සිතුවිල්ල, ගැවසේ, september, 2012, march, july, 2013, january, april, 2014, archive, පසුපස, subscribe, atom, home, older, pinterest, facebook, blogthis, email, this, comments, posted, තනි, රථමයෙන්, සමාව, භාජනයට, තබාගත, යුතුය, මන්ද, යත්, කලින්, පෝස්ට්, ලියා, save, තිබියදී, දෘඩතැටිය, අවසන්, ගමන්, ගියේය, සේසතම, දෘඩතැටියක්, ගන්නා, තුරුම, උඩබලා, සිටීමට, සිදුවිය, මොකද්ද, ලියන්නෙ, කියා, සිටින, විට, මෙමරිය, දර්ශණය, එබැවින්, අතීත, කතාව, ලිවීම, වැදගත්, වෙතියි, සිතමි, එතරම්, ලොකු, රශ්ණයක්, කතන්දරය, යහපත්, mood, එකකින්, පසුවන්නේනම්, පමණක්, මෙන්, අැරයුම්, කරමි, විශේෂයෙන්ම, කාන්තාවන්, ගනුදෙනු, කිරීමේ, අති, අදක්ශයෙකු, පැහැදිලි, අැතැයි, සිතයි, කාලයකදී, පිටඋඩ, අාදරයෙන්, තබාගෙන, කෙටි, කාලයකින්ම, අමනාපකම්, සදාගත්, සඳහන්, කරන්නට, මතකය, මුලින්ම, දකින්නේ, වාතාවරණයක්, තුලය, ඉවරවී, කල්හි, මුහුණ, තෙත්ව, තිබුණි, තුවාලය, පාරවාගැනීම, තවත්, දෙවරක්, කරගත්තේය, තුන්වැනි, වතාවේදී, ඉවර, වීමට, පෙරම, බිඳවැටුනි, දවසක, වෙමින්, අවස්ථාවකදී, විසන්ධි, සිදුවීම, අසාමාන්, සිදුවීමක්, සැලකූ, මෙසේ, වන්නට, අැත්තේ, රිදගන්නවාට, අකමැති, වෙනත්, program, සිතුනි, නැවත, අැසුවේ, සිදුවීම්, දාමයන්ගෙන්, එවකට, මානව, සම්බන්ධතා, අධික, වෘත්තියක්, පිලිබඳ, බල්ලාට, ජීව, යාව, අතින්, ඉදිරියට, යාමට, තීරණය, කලේය, වීම, ගත්, උත්සාහය, අවසානයේ, රසායන, හතරක, බරපතල, සිරදඬුවමකට, එලියට, සත්, වසරක්, පැතූ, පරිද්දෙන්, ශාස්ත්, රපති, උපාධිය, ජෛවරසායන, ජෛව, වේද, ජෛවතාක්ශණ, බඳින, ස්ථානයේ, අායතනය, එ්ම, අඩු, නමුත්, වේගවත්, රමයක්, අවශ්, තෝරා, ගත්තේය, දේශණයක්, නිමවී, අාපසු, පොලට, අහම්බයෙන්, දුම්රියේදි, අසුනක්, හිමි, ඉඳගත්, ගමන්ගන්නා, තුරු, බලාගෙන, සිටියේය, සිටියදී, කලකට, ජනකතා, පොතක, කතාවක්, මතක්, ගම්, කෙටියෙන්, දක්වනු, යටත්විජිත, සමයේදී, වෙද, මහත්තයෙකුගේ, ගවපට්ටියක, ගවයෙකු, දුම්රියේ, ගැටී, මියයයි, වෙදමහත්තයා, විදියක, සිතාමතා, යමක්, වටහාගනී, පරීක්ශා, කිරීම, වෙදමහතා, ඊලඟ, දවසේ, මගට, ගසක, අත්තක්, කපා, තබයි, අත්ත, චලනය, හෙයින්, අෑතදීම, දකින, රමයෙන්, නවත්වා, ගනී, කරකර, සිහිවූයේ, පැමිණියේ, සිතුවිල්ලකි, අයිසෙ, සුද්ද, කාලෙත්, කෝච්චිය, නැවැත්තුවනං, පාර, හරහ, කාර්, තියනව, දැකල, කෝච්චය, නවත්තගන්න, බැරි, මොකද, තිරිංග, පද්ධති, පරිණාමය, අාකාරය, අදහසක්, ලබාගත, හැකි, wikipedia, org, wiki, railway_air_brake, europeanbrakingsystems, history, මෙව්ව, ගැඹුරට, දන්නා, කෙනෙකු, සලකන්න, අවසාන, නිගමනය, වූයේ, ඉන්, ගණනාවකට, අමනාප, වූවන්, මයිල්, ගහකටවත්, මොනවත්, සිදුවී, බවය, එතැන්, ගේමක්, නැතුව, අසනු, youtube, com, watch, nacj_u, ynj0, saturday,


Text of the page (random words):
අලි සිතුවිලි අලි සිතුවිලි saturday december 3 2016 අලිඩියා අලි idea විෂුවල් ප් රථමයෙන් සමාව භාජනයට දමා තබාගත යුතුය මන්ද යත් කලින් පෝස්ට් එක ලියා save කර තිබියදී දෘඩතැටිය අවසන් ගමන් ගියේය එහෙයින් සේසතම වියදම් කර නව දෘඩතැටියක් ගන්නා තුරුම උඩබලා සිටීමට සිදුවිය මොකද්ද ලියන්නෙ කියා සිත සිත සිටින විට මෙන්න මේ මෙමරිය දර්ශණය විය එබැවින් එහි අතීත කතාව ලිවීම වැදගත් වෙතියි සිතමි සින්දුව ගැන එතරම් ලොකු ප් රශ්ණයක් නැත කතන්දරය visual එක ය යහපත් mood එකකින් පසුවන්නේනම් පමණක් එය බලන මෙන් අැරයුම් කරමි https www youtube com watch v nacj_u ynj0 අලියා යනු විශේෂයෙන්ම කාන්තාවන් සමග ගනුදෙනු කිරීමේ අති අදක්ශයෙකු බව පැහැදිලි වී අැතැයි අලියා සිතයි එහෙයින් යම් කාලයකදී අලියා පිටඋඩ ඉතා අාදරයෙන් තබාගෙන සිටි අය ඉතා කෙටි කාලයකින්ම අලියා සමග අමනාපකම් සදාගත් බව සඳහන් කරන්නට අැති බව අලියාට මතකය අලියා ඔය සින්දුව මුලින්ම දකින්නේ මෙබඳු වාතාවරණයක් තුලය එය අසා ඉවරවී බලන කල්හි අලියාගේ මුහුණ තෙත්ව තිබුණි තුවාලය පාරවාගැනීම සඳහා අලියා තවත් දෙවරක් මේ සින්දුව buffer කරගත්තේය තුන්වැනි වතාවේදී එය ඉවර වීමට පෙරම විදුලිය බිඳවැටුනි පසු දවසක නැවතත් මෙය ම buffer වෙමින් තිබූ අවස්ථාවකදී නැවතත් විදුලිය විසන්ධි විය මෙම සිදුවීම අසාමාන් ය සිදුවීමක් ලෙස සැලකූ අලියා මෙසේ වන්නට අැත්තේ අලියා මෙය අසා සිත රිදගන්නවාට අකමැති යම් පුද්ගලයෙකු හෝ වෙනත් program එකක් නිසා බව සිතුනි එහෙයින් අලියා නැවත මෙය අැසුවේ නැත ඉහත සිදුවීම් දාමයන්ගෙන් පසු එවකට අලියාට තිබූ මානව සම්බන්ධතා අධික යම් වෘත්තියක් පිලිබඳ සිහිනය බල්ලාට දමා අණුක ජීව විද් යාව අතින් ඉදිරියට යාමට තීරණය කලේය එසේ වීම සඳහා ගත් උත්සාහය අවසානයේ අලියා රසායන විද් යා අායතනයට අැතුලු විය වසර හතරක බරපතල සිරදඬුවමකට පසු එලියට පැමිණි අලියා සත් වසරක් පැතූ පරිද්දෙන් ශාස්ත් රපති උපාධිය සඳහා ජෛවරසායන අණුක ජෛව වේද සහ ජෛවතාක්ශණ අායතනයට අැතුලු විය අලියා බඳින ස්ථානයේ සිට මෙම අායතනය දක්වා යාම එ්ම සඳහා අඩු වියදම් නමුත් වේගවත් ක් රමයක් අවශ් ය විය මදක් කල්පනා කල අලියා මේ සඳහා දුම්රිය තෝරා ගත්තේය දේශණයක් නිමවී අාපසු යාම සඳහා දුම්රිය පොලට පැමිණි අලියාට අහම්බයෙන් දුම්රියේදි අසුනක් හිමි විය එහි ඉඳගත් අලියා දුම්රිය ගමන්ගන්නා තුරු උඩ බලාගෙන සිටියේය එසේ සිටියදී අලියා කලකට පෙර ජනකතා පොතක කියවූ කතාවක් මතක් විය නම් ගම් මතක නැති බැවින් කෙටියෙන් දක්වනු ලැබේ යටත්විජිත සමයේදී එක්තරා වෙද මහත්තයෙකුගේ ගවපට්ටියක ගවයෙකු දුම්රියේ ගැටී මියයයි වෙදමහත්තයා එක්තරා විදියක පුද්ගලයෙකු වූ බැවින් එය දුම්රිය රියදුරා විසින් සිතාමතා කල යමක් ලෙස වටහාගනී මෙය පරීක්ශා කිරීම සඳහා වෙදමහතා ඊලඟ දවසේ දුම්රිය මගට ගසක අත්තක් කපා දමා තබයි අත්ත චලනය නොවන හෙයින් එය අෑතදීම දකින රියදුරා ක් රමයෙන් දුම්රිය නවත්වා ගනී මේ ගැන කල්පනා කරකර සිටි අලියාට ඊලඟට සිහිවූයේ ඉහත සින්දුව හා එහි visual එක ය ඊලඟට පැමිණියේ මෙබඳු සිතුවිල්ලකි අයිසෙ සුද්ද කාලෙත් කෝච්චිය නැවැත්තුවනං පාර හරහ කාර් එකක් තියනව දැකල කෝච්චය නවත්තගන්න බැරි මොකද බං මේ ගැන මදක් කියවූ අලියාට දුම්රිය වල තිරිංග පද්ධති පරිණාමය වී අැති අාකාරය ගැන අදහසක් ලබාගත හැකි විය https en wikipedia org wiki railway_air_brake https www europeanbrakingsystems co uk history අලියා යනු මෙව්ව ගැඹුරට දන්නා කෙනෙකු නොවන බව සලකන්න අලියාගේ අවසාන නිගමනය වූයේ ඉන් වසර ගණනාවකට පෙර අලියා සමග අමනාප වූවන් නිසා අලියාගේ මයිල් ගහකටවත් මොනවත් සිදුවී නැති බවය එතැන් සිට අද දක්වා මේ සින්දුව අලියා විසින් ගේමක් නැතුව අසනු ලැබේ posted by තනි අලියා at 8 15 am 8 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom අලියා පසුපස blog archive 2016 2 december 1 අලිඩියා අලි idea විෂුවල් february 1 2014 4 october 1 may 1 april 1 january 1 2013 9 october 1 august 1 july 1 june 2 may 1 march 1 february 2 2012 8 october 2 september 2 august 2 june 1 may 1 අලියා ගැවසේ එක්තරා දැරියකගේ සිතුවිල්ල 152 ගුරු දියවර 57 සමන් චන්ද් ර රණසිංහ අපේ ඉසව්ව අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප් රශ්නයක් ද ආලවන්ත හුදකලාවේ සිට පිපීගේ සිහිනය miyuruworld අමුතු මිනිස්සු 1 ජනියාගේ සයිබරය චන්ද් රයන් පිදු සිහිනෙන් වුවත් මේක නම් මාරයි නේ චතූගේ කථා මෙන්න ඇන්ඩ් රොයිඩ් අලුත්ම එක android 8 0 oreo මතක වස්තුව අසනි ගැබ මතක වස්තුව කල්පිතය යථාර්තයට ගැළපවීම දුමීගේ කට කහන කතා ආවාට තිබුනත් පින්න මලේ හිතුවක්කාරිගේ හිත පෙම්වතිය මැරිලා මකුළු පැංචිගේ වියමන මළඉලව් සංවර්ධනේ නිසූගේ කතා ඈ දීගෙක ගියාය ගැහැනු ළමයි සමාවෙයන් මට බට්ටි වෙන්න හිටිය නර්ස්ට වෙච්චි දෙයක් දූපත් වැසියා ජන සත්ව සංගණන අනාවැකි blog ගඩොල් මාලුකට්ටා සහ චාටර්මාලි show 10 show all picture window theme theme images by mskowronek powered by blogger
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 26 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-26


The site also has 3 references to external domain(s).

 youtube.com  Verify  blogger.com  Verify  istockphoto.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Wed, 26 Aug 2026 15:18:26 GMT
Date Wed, 26 Aug 2026 15:18:26 GMT
Cache-Control private, max-age=0
Last-Modified Sat, 25 Apr 2026 09:08:14 GMT
ETag W/ 973158b9bd4fe63629b1392d47d5fbe3eaf44e6f0a35483648c3c22521d7eda5
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 92779
Server GSE
Connection close

Meta Tags

title=""
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/alisitha.blogspot.com/" property="og:url"
content="අලි සිතුවිලි" property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="අලි සිතුවිලි" itemprop="name"
content="7935107881342498488" itemprop="blogId"
content="5030313875792459749" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/13094085607164142213" itemprop="url"
content="htt???/alisitha.blogspot.com/2016/12/idea.html" itemprop="url"

Load Info

page size92779
load time (s)0.958459
redirect count0
speed download96846
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"