If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: dinithige.blogspot.com - .

site address: dinithige.blogspot.com

site title:

Our opinion (on Tuesday 25 August 2026 9:49:34 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:

Headings (most frequently used words):

2023, 2022, july, 16, friday, october, ඉතින්, සොඳුර, wednesday, 19, sunday, saturday, february, 25, monday, january, december, tuesday, 18, 14, search, this, blog, දිනිති, නම්, මම, එදා, මෙදා, තුර, labels, click, me, ආලවන්ත, හුඳකලාව, මුහුණු, පොතේ, total, pageviews, facebook, badge, followers, මං, යන, එන, තැන්, ලාංකීය, සිතුවිලි, ජීවිතය, නන්දා, නික්මුම, මල්, කැකුලක්, ඔබට, මයි, ගෝඩ්, report, abuse,

Text of the page (most frequently used words):
ago (53), years (43), අපි (21), share (21), මිස්ටර් (19), ලැනරෝල් (15), july (14), 2023 (14), 2022 (13), 2012 (13), january (12), october (12), 2014 (12), 2013 (12), 2011 (12), ගැන (12), 2016 (11), 2015 (11), 2010 (11), #february (10), may (10), 2017 (10), සිතුවිලි (9), තැන (9), august (9), march (9), නම් (9), ඉන්න (9), facebook (8), කවියක් (8), labels (8), ඉතින් (8), december (8), september (8), november (8), june (8), this (8), එක්ක (8), ගිය (8), යනවා (8), කතා (8), කියලා (8), හිත (7), අලුත් (7), සොඳුර (7), ඒත් (7), pinterest (7), blogthis (7), email (7), අපිට (7), ඕනි (7), ජීවිතය (6), නැති (6), දිනිති (6), 2018 (6), april (6), නැහැ (6), ඔබේ (6), අපේ (6), එකම (6), වගේ (6), ඇති (6), හොඳම (6), ඔබට (5), මයි (5), ගෝඩ් (5), යන්න (5), ජීවිතේ (5), කියනවා (5), කරන්නෙ (5), නිසා (5), බලා (5), පුලුවන් (5), මැද (5), ලස්සනම (5), සුලඟ (5), පුරා (4), කවි (4), අත් (4), 2019 (4), එන්න (4), සිට (4), comments (4), එකේ (4), විදිහට (4), බෙන්ජමින් (4), හිම (4), වෙලාවෙ (4), පාට (4), හැම (4), කරන (4), මරීනා (4), කියන්නෙ (4), වයින් (4), කොච්චර (4), කොස්තා (4), කොහොම (4), විතරක් (4), මිසිස් (4), කියන (4), මිනිස්සු (4), ඉන්නවා (4), ගිහින් (4), පින්තූරයක් (4), ලස්සන (4), සමහර (4), අකුරු (3), සිත (3), ලෝකය (3), months (3), තැන් (3), හිතන්න (3), යමක් (3), මගේ (3), රෝස (3), එදා (3), දෙකක් (3), වෙහෙස (3), මල් (3), තරම් (3), එතකොට (3), ඔව් (3), කොයිතරම් (3), කාලයක් (3), නොදන්න (3), බෙන්ජින් (3), හැටි (3), හොඳ (3), ගෙදර (3), බදාගෙන (3), කිසිම (3), නැතිව (3), ඇයි (3), කැමති (3), අරන් (3), ගෑනු (3), මෙච්චර (3), ඉන්නව (3), කියලත් (3), ඇත්තටම (3), රටවල (3), තියෙන (3), අතපය (3), කියා (3), comment (3), ජංගමකවි (3), නැත (3), තවමත් (3), සුවඳ (3), විට (3), ගමන (3), නන්දා (3), පින්තූරෙ (3), වචන (3), අතර (2), අලි (2), අඩවිය (2), year (2), weeks (2), වැහි (2), වැටෙන (2), days (2), badge (2), ආලවන්ත (2), මුහුණු (2), හිතට (2), සිහින (2), මගෙ (2), පිපීගේ (2), සිහිනය (2), කෙටිකතාව (2), දකින (2), කෙටිකතා (2), පන්ති (2), ගියා (2), ආදරේට (2), ආදරණීය (2), ටුකු (2), හැරුණ (2), wish (2), for (2), 2020 (2), home (2), පුංචි (2), අප් (2), වෙන්නෙ (2), කෙනෙකුයි (2), එයාගෙ (2), කොයි (2), හැඩේදැයි (2), නොවිමසන්න (2), දරාගත්තේ (2), කෙසේ (2), දැයි (2), නොඅසන්න (2), ආදරයක (2), අතරට (2), වැඩි (2), ඇසුරෙහි (2), විඳි (2), posts (2), පාර (2), ටෙන්ඩර් (2), ක්වින්ස් (2), ගාර්ඩ්න් (2), ඩැඩාලා (2), අක්කර (2), අටසිය (2), ඉන්නෙ (2), ඉක්මනට (2), බලන්න (2), ලොකු (2), වෙන්න (2), වෙනවා (2), ලැනරෝල්ගෙ (2), හමුවෙන්න (2), ගාවට (2), මොකද (2), කැටිති (2), තුළ (2), විය (2), සමාජ (2), රතු (2), කරගෙන (2), සිටි (2), කරවන (2), හිතෙන (2), රේම (2), දෙස (2), දෙක (2), මේක (2), හම්බවෙන්න (2), විසඳුම (2), තමයි (2), අතකට (2), එහෙම (2), එපැයි (2), එකටම (2), වඩා (2), හොඳයි (2), කෙනා (2), සාවා (2), දෙන්න (2), වුනත් (2), දවසට (2), මොන (2), කියයි (2), එකක් (2), ගාව (2), තියෙයි (2), කරන්න (2), සෙලෙස්තිනාගෙ (2), ආසියාවෙ (2), නායකයින්ව (2), දැන් (2), ඒවා (2), සෙලෙස්තිනා (2), එයා (2), වෙයි (2), පැය (2), ගාණක් (2), දිමිත් (2), දුම් (2), ගමන් (2), තියා (2), එන් (2), තර්ක (2), කරනවා (2), ගෙනියනවා (2), ඇද්ද (2), බැරි (2), මොකක්ද (2), මහා (2), අතහැර (2), හිස් (2), කරමින් (2), රමණය (2), පත් (2), අහිමි (2), වේගයෙන් (2), අහස (2), සිරි (2), බිම (2), බදා (2), පොසිටිව් (2), වෙමු (2), හ්ම් (2), friday (2), මැණික (2), කරමි (2), මඟහැර (2), ගණන (2), තවත් (2), ආදරය (2), හදවත් (2), සුලි (2), සුලං (2), හෙලූ (2), කඳුළු (2), මලක (2), වසන්තය (2), දුරක (2), හිස (2), කැකුළ (2), පෙති (2), ගසක් (2), ලියා (2), සුළං (2), දියණිය (2), ඇවිත් (2), දෙමු (2), රියේ (2), මෙහෙමයි (2), විවිධ (2), අව් (2), හදාගන්න (2), මූණටම (2), වැරදි (2), අඩුපාඩු (2), කියවන (2), බනිනවා (2), ලස්සනට (2), හදවතක් (2), හිමි (2), පවසමි (2), දනිමි (2), අදද (2), simple, theme, powered, blogger, ලාංකීය, පනුච්චිගේ, භවන, තොටුපොළ, අයිනේ, අකීකරු, කොළඹ, ගමයා, පලුටාව, රැව්දෙන, වේදනාවේ, ගීතය, හිතුවක්කාර, කුබූගේ, තුන්පත්, රටා, වාසලගේ, සටහන්, බට්ටි, විමුක්ති, ක්ෂිතිජය, පලස, දැහැන, පාරමිතාව, අළුත්, මල්ලි, කිඳුරු, ඉසව්ව, ලන්ද, නිර්මාන, යාමය, මතකයන්, අස්වැන්න, කැඩපත, ගලායන, අක්ෂර, අඳුර, අම්බලම, හන්තාන, විලක්කුව, අරුණැල්ල, අන්ධකාර, තාරකාව, බිනරිගේ, මමයි, කැමරාවයි, වර්ණ, මනසින්, දිවියට, හිරු, හෝරාව, ස්වායක්ත, සිතුම්, පැතුම්, domestic, sewing, machine, repair, sri, lanka, මොණරු, දුකා, sam, creations, සෑම්ගේ, කතාව, හුදෙකලා, පොත, තහනම්, thahanam, adawiya, දේශකයා, සමකය, වටේ, සොඳුරු, සුව, අසපුව, කලාහිත, kalahitha, වැව්, ඉස්මත්ත, ජීවිතෙයන්, හෙම්බත්, නොවී, විදින්න, සිතක, සංකල්පනා, වසන්තයට, ආරාධනාවක්, wasanthayata, aradhanawak, month, අඟහරු, ආතම්මගෙ, පෙට්ටගම, තිලක, ඉවාන්, පවුලූශා, followers, create, your, දීපිකා, total, pageviews, හුඳකලාව, පොතේ, click, report, abuse, සිහිනයක, සමාකරන්, අප්පච්චී, සංදේශ, රටාව, හිතයි, මීයන්ගේ, අභිෂේක්ය, වෙලින්ටන්, රහස්, මන්ත්, මහාමානව, මයිකල්, මගේම, ගීත, ලියවිල්ල, සඳට, පාසැල්, මතක, පසුතැවීම, පරිවර්තන, පත්තරේ, ලිපි, නිදහසේ, තනිකඩ, එල්සා, ගීතයක්, විඳිමු, ගද්, නොකියා, ආදරණිය, අහස්ට, හිතවතී, අත්තටු, රිදුනා, පමණයි, traditional, recipes, cyprus, විස්ඩම්, 222, 126, මෙදා, තුර, view, complete, profile, dinithi, search, blog, life, සොයාගෙන, යමු, හුගක්, හීන, දැක්කෙ, දැකපු, හීනයක්, සැබෑ, කරගන්න, රමාණ, වුනා, අමතක, පිපෙන, පොහොට්ටු, ආරුක්කු, යටට, එකමත්, රටක, අහසෙ, ගෑවෙන, උසට, මාළිඟයක්, තිබුණා, මාලිගයෙ, වයසක, ආච්චි, සීයා, මිනිපිරිය, ජීවත්, වුණා, මිනි, subscribe, atom, older, මේකයි, රසායනික, පොහොරක්, කෘමි, නාශකයක්, ගහනවලු, ගත්තු, ලොක්කා, පාරම්පරික, උරුමක්කාරයො, ඩැඩාලගෙ, ආපස්සට, ගානෙම, කියන්නකො, රශ්නයක්, ආහ්, දුවව, පන්තියෙන්, එක්කන්, හැදුවෙ, වෑයම, නොහරිමු, සහෝදරවරුනි, අනුකම්පා, නොකරන්න, මොකක්, නමුත්, යටි, මොර, දෙද්දී, හුස්මට, නිවස, ඉදිරිපට, මිත්, රවරුණි, ආයෙ, ආයෙත්, නිසාම, විසදුමයි, දෙයියන්ට, ඔප්පුවෙච්චාවෙ, පිලියමක්, හොයාගන්න, නේද, එකපාරටම, හිසට, පොල්ලකින්, ගැහුව, හමා, ලොම්, ඩැහැගැන්වෙන, ස්වභාවය, දවස්වල, ආශ්, රයට, එච්චරම, ගියෙ, බාල්, නැටුමටත්, එතරම්, රිය, මෂූර්, නැටුමින්, පසු, රීතිය, දවසක්, මෂුර්කා, නැටුමක්, සිද්ධවෙච්ච, සිද්ධිය, කෙළවර, උල්, නොවිච්ච, සපත්තු, දෙකකින්, රතුම, චෙරි, ගෙඩි, මතක්වෙන, තොල්, සායමින්, දෙතොල්, ආලේපන, ඉරියව්වකින්ම, මන්මත්, අරාධනා, සහිතව, දෙනයන, නලිය, නලියා, හදවතට, ඉක්මනින්, මෙන්ම, හරවමින්, මෂුර්, නැටුම, නැටූ, ඇයව, සිහිපත්, උල්පතින්, ගලාගෙන, දිය, බිඳක්, කෙරෙහි, හදවතෙහි, වශීභාවය, උතුරා, දැනුත්, මතක්, ඇයට, කරන්නේදැයි, නොදැනත්, කරතැයි, සිතා, අයුරු, උඩුකබාය, මේස්, ගලවන්, නැතිවම, සිතමින්, සයනයට, දින, තුනක්ම, උණක්, හැදුනා, වුන, එහෙමයි, කාත්, මහත්තය, පහුගිය, කුණාටුව, පඩිපෙළ, දුන්නා, හොඳවත්, වෙනස්, කඳුකර, ෆැක්ටරි, කිහිපයකම, හිමිකාරිය, පිරිමියෙක්ට, ගෑනි, විවාහ, වෙලා, තියෙන්නෙම, සමලිංග, විවාහයක්නෙ, මරීනලගෙ, ජීවිත, තමන්ට, තමන්, ජීවත්වෙනවා, මහත්තයා, පැත්තම, හිතා, විඳව, විඳවා, ඉන්නැහැනෙ, හැමෝටම, නයිට්, ක්ලබ්, එකේදි, අඳුරගන්න, ගෑනුන්ට, වීදුරු, සල්ලි, වියදම්, ලෝභකමක්, මිළාධික, උන්ට, මත්පැන්, වර්ග, දෙන, සාවි, උන්, දෙතුන්, දෙනෙක්ව, අනිවාර්යෙන්ම, තමන්ගෙ, ඇදට, අරගෙන, තනි, කෙනෙක්ගෙන්, සතුටක්, අහන, සාවාගෙ, රූපයක්, වරදින්නෙම, කෝෆි, මීඩියම්, ෂුගර්, අරක, අහා, ස්ටෙෆානොගෙ, වයිෆ්ගෙ, හැඬය, අදත්, නැත්නම්, හැරිස්ගෙ, ගර්ල්, රෙන්ඩ්, කොට, මොඩල්, ඒකටම, ගැලපෙන, යාපාරයක්, සැන්විච්, ෂලාදයක්, කුකුල්, කකුළක්, අමතරව, විකුණන්න, තිසබට, හරි, එකා, තාමත්, කසාද, නොබැඳ, ඇහුවම, මොකට, කසාදයක්, අහනවා, යනව, කොෆි, ෂොප්, කොස්ත, මේකට, රශ්නය, වුනාට, අයගෙ, නෙමෙයි, උත්තර, දාර්ශනිකව, දෙයි, පම්පොරී, අහගෙන, කවුද, මටත්, හිතාගන්න, බැහැනෙ, පප්පා, එක්කත්, කතාබහට, වැටෙන්න, දෙවෙනි, එළිසබත්, රැජිණට, නෑකම්, පරම්පරාවෙ, වංශවත්, රිකාවෙ, කළු, ජාතිකයින්ව, යටත්, උන්ගෙන්, කෝපි, විතරක්ද, ඇත්තු, ඇත්, ගජමුතු, කරාබු, නැටි, ගම්මිරිස්, කුරුදු, ආදිය, ගෙනාපු, අල්ලගන්න, සුදු, ඒජන්තවරු, පත්කරලා, යවපු, පාවල, දුන්න, ගෑනුන්ගෙ, චොකලට්, හමට, යටින්, ශෘගාරත්මක, ශරීර, පාඩමින්, අහලම, ඇතිවෙලා, හම්බවෙලා, විපර්යාසෙ, කතාකරන්න, ලංසි, සිංදුවකට, පියානෝවෙ, ඇඟිලි, යවන, වැඩකාර, කෙල්ලට, බෙරිහන්, දෙමින්, කටගැස්මට, මස්, ගේන්න, කියද්දි, කණ්, බිහිරි, ගොරෝසු, ලේලිය, රංශ, හාදුවක්, ඉල්ල, ඉල්ලා, බැලේ, නැටුමකට, පාද, තියන්න, කරද්දි, නැටුම්, කෙලවර, ඇයත්, බෝතලයක්, හිස්කරලා, එහෙට, ගෙනත්, මැටි, බඳුන්, ඉදන්, මිළාධිකව, නැවෙන්, ආපු, අහන්, ඉස්සර, කල්දේරම්, කතාවත්, ආපහු, අහන්න, පිජාමා, එකත්, ඇඳගෙන, පයිප්පෙ, කටේ, දාගෙන, නහයෙන්, වළලු, පිට, රැඩිෂනල්, මියුසික්, එකකට, අත්වලින්, පුටු, ඇන්දට, තාල, තිය, වෙලාවට, වයිෆ්, හැමදාම, විස්කි, වීදුරුවක්, තොළගාන, නිවුස්, ඉන්ටර්, නැෂනල්, රොබ්ලම්, තනියම, ළමයි, ෆුට්බෝල්, පැක්ටි්, රස්, ඉස්කෝලෙ, ජීවන, රමෝපායන්, දේශන, පවත්වනවා, වැසියන්, වෙනුවෙන්, උද්ගෝෂණ, අරගල, බිරිඳ, නානාවිධ, සැලුන්වලින්, දාන, හෙයාර්, ස්ටයිල්වලට, ගණන්, බලන්, ෂොපින්, ටික, කරගන්නව, හීත, කාල, පහුකරල, මිනිස්සුත්, නඟරෙට, අවුරුද්දෙ, මාස, හතරක්, පහක්, සීතල, දරාගන්න, ඇතිද, අශ්ව, ගාල, පැත්තත්, පාලුවට, වෙනදට, තුරඟ, තරඟවලට, ඔට්ටු, අල්ලන, මහත්තුරු, නෝනලා, රේස්, පිට්ටනියට, එනවද, අවිනිශ්චිතය, හිතෙනවා, ලැනරෝල්ට, වෙලාවක්, මාත්, තරමට, උදෑසන, ඩෝසර්, මඟින්, මාර්ගයේ, තට්ටු, කඩා, අහක්, කරනා, ශබ්දය, අසමින්, ඇරියේ, දවසේ, කුමක්, කරම්දැයි, සිතමිනි, ඔහුගේ, සිතිවිලි, කතාවේ, සංෂිප්තයයි, රදේශවාසීන්, බොහෝමයක්, කඳුකරය, නඟරයට, ගොස්, බීර, බෝතල්, චීස්, චිකන්, පුළුස්සා, කටගැස්සමට, හපමින්, ගිනි, උඳුන, වටකරන්, සිටින, උනුන්, කිසිවක්, නොදනියි, ස්ටෙපස්, බිම්, බැටලුවන්, සුවච, කීකරුව, උලාකන්නට, නොමැතිව, ගාල්, සිටින්නේ, මර්, සෘතුවේ, වේලා, තබාගත්, හපා, හොල්ල, හොල්ලා, සිටිමින්ය, තැනින්, අතු, ඉති, හකුලාවගත්, දැඩි, සීත, සෘතුව, පරිසරය, ආක්, හමාරයි, කොළ, වර්ණවලින්, සරසා, ගත්, මේපල්, ගස්, සිනාසී, එහාට, මෙහාට, වැනෙන්නේ, ඔලිව්, ගස්වලට, සිනහසෙන්නා, සේය, ගගා, ගීතවත්, තාලයක්, අල්ලා, වහලයද, හිරි, වට්ටවමින්, රූටා, වැටෙමින්, පොළව, හාදු, පුදන්නේ, ජීවිතයේ, වරක්, හිමිවන්නක්, බදාගන්නා, පරිද්දෙනි, ඉලුක්, යායට, හෙම්බිරිස්සාවක්, සෑදී, හකුලුවාගෙන, ගුලිවී, එකිනෙකා, වැළඳගෙනම, නින්දකට, උරුම, බවක්, පෙනේ, පැඟිරි, යාය, තැඹිළි, බල්බ්, එල්ලුවා, ලෙමන්, දොඩම්, මන්දරීනී, සතුටින්, සිනාසෙයි, දෙළුම්, වත්තම, ශීතලට, රියවෙද්දී, මිදි, පඳුරු, හකුළුවාගෙන, ඉබි, කටුවක්, තුළට, රිංගගත්තා, පරිදි, අතපයත්, අහිමිව, කල්, මරයි, දැට්ස්, රයිට්, ඒරියා, දහයක්, තියෙනවනෙ, ඒකෙ, බිස්නස්මන්, කෙනෙක්, තියෙන්නෙ, මිනිහා, පොඩ්ඩක්, විතර, අමාරුකාරයෙක්, හැබැයි, බලමුකො, පොඩි, මතකයක්, තියෙනවා, විස්තරය, දන්නවද, ස්ටුවඩ්, ස්ටේට්, බ්ලොක්, නයින්, බිල්ඩින්, තර්ඩ්, ෆ්ලෝ, නම්බර්, හවුස්, සංක්, රාන්තියක්, ආදරේ, අහසකට, බරක්, පෑයුවත්, තරු, මේවරත්, තනිවම, වෙසෙමි, ඔබව, සිහිකර, අමතකම, ඔහොම, හිනාවෙනු, මැන, පෙරලෙස, අගුලුලා, බිතට, තදබල, හිමිකම, දැන, කල්ප, නොහිමිකම්, හෙටත්, ද්වාරයෙ, පිපෙනු, තුටකට, ලැබුණ, සුසුම්, වරින්, හමති, අපමණ, ඝනව, අහිමිවේදෝයි, පුදුමය, හිතවත්, මූසලම, දවසක, තනිව, අතරමංවෙන, පුරුද්දක, කොටි, වලසුන්, පිරි, වනයක, ගෙවූ, වසර, විසි, එහෙමමය, කණාටු, ගසකි, පහසක්, මහලු, සිහින්ය, කේඩෑරිය, සිසිර, හේමන්ත, ගිම්හාන, කලින්, සොයා, අපමණකි, අරියාදුවට, හමන, කැරැල්ලකි, පහත්, කරගත්, වලාකුළු, රෑනකි, අතහැරී, ක්ෂේම, භූමියකි, tuesday, උපන්, නූපන්, හැඟුම්, කැටිකොට, ගතු, කියනවද, අතැ, යනවද, දෙනවද, දෙපෙති, පිපෙනවද, මලක්, වෙනවද, ඉල්ලයි, කැකුලම, කියාක, ගසා, හයියෙන්, නොදනී, කවුරු, අයිතිද, තනිවෙද, සුවඳක්, විඳ, දරා, පීදුව, කැකුලකට, අයිතිය, කේඩෑරි, නියං, සාගිනි, උහුලලා, අතරමැද, මෝසම්, නිහඬයි, කැකුළට, නොකෑ, තබා, මුදු, සුමුදු, සිහිලැල්, පැන්, පෙරා, සියලු, ඉහිලුම්, ඉකිලුම්, හංඟා, දහදිය, කැකුළක්, පුබුදුවන්නට, පොහොර, වතුරත්, සමබර, යොදා, විලිබරත්, තියාගෙන, දරාගෙන, දොළදුක, ගසද, සුලඟද, කැකුළකට, කියන්නට, පාසැල, අවසන්, වඩාගෙන, රිවිලරයකට, නැඟි, පියෙක්, පසුපස, දුවගෙන, රිවිලරයේ, නැවතූ, මවක්, අවසන, මවත්, පියාත්, දෙදෙනා, අතටම, මාරු, නිමිත්ත, කැකුලක්, ගගුලැල්ල, ලියලා, නිම, කරනු, බැහැ, සෙනෙහස්, විසිරිල්ල, පැලිලා, හදවතේ, නැවතිල්ල, දුවලා, නවතින්නට, ඇවිලිල්ල, තැවිලා, ලැබෙන, මෙක, දෙය, දැනිලා, කඳුලට, රිදුම, මිදිලා, අපෙන්, ඉගිලෙන, හැරිලා, නැවත, දුෂ්කරය, පිපිලා, දෙපස, සිනහව, ලැබුවත්, තනිවී, හඩමු, ජීවිතයට, සෙවනැලි, ඇදය, මිහිරී, සිතුවත්, හොඳටම, දුකය, ඇහැරී, වෙන, හැකි, හොඳය, නැවතී, තැනක, ඉන්නට, නික්මුම, monday, ඉවසන්නේ, හැරදා, ගියත්, ඔබමොබ, මතකය, ඇවිදින්නේ, නැතිදා, තනිකම, රජවෙන්නේ, වෙනදා, ඉරහඳ, යෞවන, වෙන්නේ, දිළිඳුයි, රේමය, ඔබෙ, වැටහෙන්නේ, සඳුදයි, දිනය, අත්සන්, ලියමන, ගත්තේ, මිහිරියි, උඩරට, සොඳිනේ, සිසිලයි, කරදිය, හුලඟ, සිම්ඹේ, තාම, තෙමෙනව, බන්දා, පෙමින්, ආතුර, මඩල, රන්දා, වටපිට, විමසිලිය, සකිදා, ඇහි, පියන්, saturday, ලස්සනටම, හිනාවෙන්නෙ, දැනේවි, අරයා, මෙයා, කියන්න, නැතිවෙයි, හදාගෙන, බිත්තියෙ, එල්ලා, ගන්න, පන්තිවල, ඉරියව්, විවිධාකාර, යාජ, අවංකව, අපිව, හැඩ, කරගමු, දන්න, එකතු, කරලා, අලවමින්, කවුරුවත්, හදලා, දෙන්නෑ, මහන්සි, කිවුවත්, ඇහුණත්, කිසි, දෙයක්, නෑහුනා, හිතක්, දේවල, යාජව, නැතිම, ආදරෙන්, මුහුණ, ඇරලා, අතරමඟ, හිනාවෙනවා, අපිවත්, දේවල්, දොස්, හැමෝම, දකින්න, ජිවිතේ, අලව, අලවා, තියාගන්න, සුන්දරම, වැරදියි, අනන්ත, දුක්, ගොඩක්, කටු, මතින්, ගමනක්, කරාවී, ආලේප, sunday, එතෙක්, හොඳින්, මඟකදී, හමුවෙතැයි, සිතමි, විශ්වාස, දෑත, පරිච්ඡේද, ගැණිය, නොහැකි, තරමටය, වෙන්ව, කෙසේදැයි, නොඅසනු, ඇස්වල, උතුරාගිය, ස්නේහය, නිසාමය, එහෙත්, අතීතයේ, සේම, හුස්ම, ගන්නේ, දැවිල්ලක්, රිඳුමක්, නැත්තා, නොවේ, ගැවසුණු, දැවටුණු, සියල්ලකම, දැන්ද, ලියන්නෙමි, රේමයේ, වියෝවෙහි, චමත්කාරය, කැටිකර, ඉවතහළ, දැනුදු, දන්නෙමි, බිංදු, අත්හරින්නා, දිනුමක්ද, පැරදුමක්ද, අදාල, නැතිබව, ආදරයේදී, අතික්, හමාරය, වෙර, දරන, බවද, වසී, තවරන්නට, අසල, දැවටුණයුරු, දුටිමි, අසංවර, බිමට, වැටී, අතනෑරිය, විටින්, හැමූ, කැරලි, මැදදී, දැනගන්න, wednesday, හුදකලාවේ,


Text of the page (random words):
නොවිමසන්න ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි බව දැනගන්න විටින් විට හැමූ සුළං කැරලි මැදදී ඔබ අතනෑරිය බව මම අදද දනිමි අසංවර මල් පෙති බිමට වැටී ඔබ අසල දැවටුණයුරු මා දුටිමි අදද ඔබ හා ගැ වසී සුවඳ තවරන්නට වෙර දරන බවද දනිමි සොඳුර ආදරයේදී මා ඔබ අතික් රමණය කර හමාරය දිනුමක්ද පැරදුමක්ද අදාල නැතිබව පවසමි අහස වැහි බිංදු අත්හරින්නා සේ ඔබ මා ඉවතහළ බව දැනුදු දන්නෙමි ප් රේමයේ වියෝවෙහි චමත්කාරය කැටිකර මේ දැන්ද මම ඔබට ලියන්නෙමි ඔබ ගැවසුණු දැවටුණු සියල්ලකම දැවිල්ලක් රිඳුමක් නැත්තා නොවේ එහෙත් අතීතයේ සේම මම හුස්ම ගන්නේ ඔබේ ඇස්වල උතුරාගිය ස්නේහය නිසාමය සොඳුර ආ ගමන කෙසේදැයි නොඅසනු අප වෙන්ව ගිය තැන සිට පරිච්ඡේද ගැණිය නොහැකි තරමටය ඒත් වසන්තය ඔබේ දෑත මැද බව මම තවත් විශ්වාස කරමි යන එන මඟකදී හමුවෙතැයි සිතමි එතෙක් මම හොඳින් බව ඔබට පවසමි at july 19 2023 1 comment email this blogthis share to x share to facebook share to pinterest labels ආදරේට කවි කවියක් sunday july 16 2023 ජීවිතය ලස්සනම වචන ආලේප කරමින් හොඳම හදවතක් හිමි පින්තූරයක් ජීවිතේ කියන්නෙ නැහැ ඒක වැරදියි ජීවිතේ කියන්නෙ අනන්ත දුක් ගොඩක් කටු මතින් යන ගමනක් ඔබ තර්ක කරාවී ඒත් මං කියනවා ජිවිතේ ලස්සනම වචන අලව අලවා ලස්සනට තියාගන්න පුලුවන් හදවතක් හිමි නම් ඒක සුන්දරම පින්තූරයක් කියලා මිනිස්සු හැමෝම එක වගේ නැහැ ඒ එක වගේ නැති එකම කොච්චර ලස්සනට දකින්න පුලුවන් ද සමහර අය ඉන්නවා අපේ මූණටම බනිනවා දොස් කියනවා අඩුපාඩු කියනවා සමහර අය ඉන්නව අපිට යන්න ඇරලා යන ගමන අතරමඟ අපිට බනිනවා හිනාවෙනවා අපිවත් නොදන්න අපි ගැන දේවල් කියන සමහර අය ඉන්නවා අපි නැතිම තැන විතරක් අපේ වැරදි අඩුපාඩු නැති වැරදි කියවන ඉන්න තැන ආදරෙන් බදාගෙන හොඳ මුහුණ හොඳම කියවන සමහර අය ඉන්නවා අපේ මූණටම අපේ ලස්සන අපි කරන කියන දේවල ලස්සන දකින ඒ ලස්සන අව් යාජව අපිට කියන මොන විදිහට කොහොම කිවුවත් ඇහුණත් කිසිම කිසි දෙයක් නොදන්න නෑහුනා වගේ ඉන්න පුලුවන් හිතක් අපි හදාගන්න ඕනි අපි දන්න ලස්සනම ආදරණීය වචන එකතු කරලා ඒවා අලවමින් ලස්සන පින්තූරයක් අපි හදාගන්න ඕනි කවුරුවත් ඇවිත් අපිට ඒ පින්තූරෙ හදලා දෙන්නෑ අපි මහන්සි වෙන්න ඕනි විවිධ සමාජ පන්තිවල විවිධ ඉරියව් තියෙන විවිධාකාර මිනිස්සු අතර අපි ලස්සනම පින්තූරයක් වෙමු අව් යාජ අවංකව අපි අපිව හැඩ කරගමු එතකොට අරයා නිසා මට මෙහෙමයි මෙයා නිසා මට මෙහෙමයි කියන්න ඕනි නැතිවෙයි ඔබේ පින්තූරෙ ඔබ හදාගෙන ඔබේ හදවත් බිත්තියෙ එල්ලා ගන්න ඔබ ලස්සනටම හිනාවෙන්නෙ ඒ පින්තූරෙ කියලා ඔබට එතකොට දැනේවි දිනිති 2023 05 24 at july 16 2023 no comments email this blogthis share to x share to facebook share to pinterest labels wish for u අත් හැරුණ රෝස මල saturday february 25 2023 නන්දා සකිදා ගිහින් මඟහැර ඇහි පියන් දෙක රන්දා කඳුළු මැද වටපිට විමසිලිය අද බන්දා පෙමින් ආතුර හද මඩල යට නන්දා තාම තෙමෙනව ඇති මහ ගෙදර මැද සිසිලයි කියා කරදිය හුලඟ ද සිම්ඹේ මිහිරියි ප් රියේ උඩරට නා එක සොඳිනේ සඳුදයි දිනය අත්සන් කර ලියමන ගත්තේ දිළිඳුයි ප් රියේ ප් රේමය ඔබෙ දැන් වැටහෙන්නේ වෙනදා තරම් ඉරහඳ නෑ යෞවන වෙන්නේ නැතිදා සුවඳ මලක ට තනිකම රජවෙන්නේ හැරදා ගියත් ඔබමොබ මතකය ඇවිදින්නේ නන්දා ගෑනු අපි ඇයි මෙච්චර ඉවසන්නේ දිනිති ජංගමකවි 2023 02 25 at february 25 2023 3 comments email this blogthis share to x share to facebook share to pinterest labels කවියක් monday january 9 2023 නික්මුම නැවතී එක තැනක ඉන්නට හැකි නම් හොඳය ඇහැරී යන්න වෙන දවසට හොඳටම දුකය මිහිරී කියා සිතුවත් හිත යට සෙවනැලි ඇදය තනිවී හඩමු අපි ජීවිතයට ඉඩ දෙමු එහෙම පිපිලා දෙපස සිනහව ලැබුවත් දුෂ්කරය හැරිලා නැවත එන එක තවමත් සිහින මිදිලා අපෙන් අපි ඉගිලෙන විට රිදුම දැනිලා වැටෙන කඳුලට නම දෙමු ආදරය තැවිලා ලැබෙන එක මෙක දෙය ඇවිලිල්ල දුවලා ගිහින් නවතින්නට බැරි නැවතිල්ල පැලිලා හදවතේ හැම තැන ලේ විසිරිල්ල ලියලා නිම කරනු බැහැ සෙනෙහස් ගගුලැල්ල at january 09 2023 no comments email this blogthis share to x share to facebook share to pinterest labels කවියක් friday december 16 2022 මල් කැකුලක් ඒ නිමිත්ත පාසැල අවසන් වූ විට තම දියණිය වඩාගෙන වේගයෙන් ත් රිවිලරයකට නැඟි පියෙක් ඒ පසුපස දුවගෙන ඇවිත් ත් රිවිලරයේ ගමන නැවතූ මවක් අවසන මවත් පියාත් දෙදෙනා අතටම මාරු වූ දියණිය 2022 12 15 කැකුළකට බෑ කියන්නට ගසද සුලඟද ඕනි කියලා දරාගෙන දොළදුක ද විලිබරත් කර තියාගෙන පොහොර වතුරත් සමබර යොදා ගසක් කැකුළක් පුබුදුවන්නට හෙලූ දහදිය නැත ලියා සියලු ඉහිලුම් ඉකිලුම් හංඟා මුදු සුමුදු සිහිලැල් පැන් පෙරා කෑ නොකෑ දේ හිත යට තබා සුලඟ නිහඬයි කැකුළට හිස තියා අතරමැද මෝසම් සුලි සුළං වී කේඩෑරි නියං සාගිනි උහුලලා ගසක් පීදුව කැකුලකට අයිතිය ලියා සුලඟ තනිවෙද සුවඳක් විඳ දරා ගස ද සුලඟ ද කවුරු අයිතිද කැකුළ නොදනී හිස් තැන් පුරා බදා ගස කෑ ගසා හයියෙන් සුලඟ ඉල්ලයි කැකුලම මගෙ කියාක මලක් වෙනවද පෙති දෙපෙති පිපෙනවද සුවඳ දෙනවද ගස අතැ ර දුරක යනවද සුලඟ හා ගතු කියනවද උපන් නූපන් හැඟුම් කැටිකොට කැකුළ ඇත ලෝකය දෙස බලා දිනිති ජංගමකවි 2022 12 15 at december 16 2022 1 comment email this blogthis share to x share to facebook share to pinterest labels කවියක් tuesday october 18 2022 ඔබට අතහැරී ගිය ක්ෂේම භූමියකි හිස පහත් කරගත් වලාකුළු රෑනකි අරියාදුවට හමන සුලං කැරැල්ලකි ඔබ සොයා ආ දුරක වෙහෙස අපමණකි සිසිර හේමන්ත ගිම්හාන කලින් කල මහලු වූ වසන්තය සිහින්ය කේඩෑරිය කණාටු ගසකි මලක පහසක් අහිමි ඔබ නැතිව ගෙවූ වසර විසි ගණන එහෙමමය අලි කොටි වලසුන් පිරි මහ වනයක තනිව අතරමංවෙන පුරුද්දක හිතට හිතවත් නැති මූසලම දවසක ඔබ අහිමිවේදෝයි හිතෙන එක පුදුමය හෙලූ අපමණ කඳුළු තවමත් ඝනව නැත සුසුම් තවමත් සුලි සුලං වී වරින් වර හමති මැණික තුටකට ලැබුණ ලස්සනම රෝස මල හෙටත් හදවත් ද්වාරයෙ පිපෙනු ඇත කල්ප ගාණක් තරම් නොහිමිකම් මැද එකම එක හිමිකම ආදරය බව දැන තව තවත් අගුලුලා හද බිතට තදබල ඔබ ඔහොම හිනාවෙනු මැන පෙරලෙස මඟහැර ගිය භව ගණන අමතකම කර මේවරත් තනිවම වෙසෙමි ඔබව සිහිකර අහසකට බරක් නැත කොයිතරම් පෑයුවත් තරු මැණික මම ආදරේ කරමි භව භව පුරා දිනිති ජංගමකවි at october 18 2022 1 comment email this blogthis share to x share to facebook share to pinterest labels කවියක් friday october 14 2022 ඕ මයි ගෝඩ් ඕ මයි ගෝඩ් මේ මහා සංක් රාන්තියක් ලැනරෝල් හ්ම් හ්ම් මිස්ටර් ලැනරෝල් දන්නවද ස්ටුවඩ් ස්ටේට් එකේ බ්ලොක් නයින් බිල්ඩින් එකේ තර්ඩ් ෆ්ලෝ නම්බර් ත් රී හවුස් එක පොඩි මතකයක් තියෙනවා මොකක්ද මිස්ටර් බෙන්ජින් විස්තරය මිස්ටර් ලැනරෝල් ඒකෙ ඉන්න බිස්නස්මන් කෙනෙක් තමයි මේ පාර ටෙන්ඩර් එක අරන් තියෙන්නෙ මිනිහා පොඩ්ඩක් විතර අමාරුකාරයෙක් කියලත් කියනවා හැබැයි ඉතින් අපි බලමුකො මිස්ටර් බෙන්ජින් ක්වින්ස් ගාර්ඩ්න් ඒරියා එකටම අක්කර අටසිය දහයක් තියෙනවනෙ අපි පොසිටිව් වෙමු දැට්ස් රයිට් බී පොසිටිව් මිස්ටර් ලැනරෝල් තැනින් තැන අතු ඉති අතපය හකුලාවගත් දැඩි සීත සෘතුව පරිසරය ආක් රමණය කර හමාරයි කහ රතු කොළ වර්ණවලින් පත් සරසා ගත් මේපල් ගස් සිනාසී එහාට මෙහාට වැනෙන්නේ පත් අහිමි ඔලිව් ගස්වලට සිනහසෙන්නා සේය වේගයෙන් අහස අතහැර එන හිම කැටිති සිරි සිරි ගගා ගීතවත් තාලයක් අල්ලා වහලයද හිරි වට්ටවමින් රූටා වැටෙමින් මහ පොළව බදාගෙන හාදු පුදන්නේ ජීවිතයේ එකම එක වරක් හිමිවන්නක් බදාගන්නා පරිද්දෙනි ඉලුක් යායට හෙම්බිරිස්සාවක් සෑදී අතපය හකුලුවාගෙන බිම ගුලිවී එකිනෙකා බදා වැළඳගෙනම තද නින්දකට උරුම කියා ඇති බවක් පෙනේ පැඟිරි යාය මැද කහ පාට තැඹිළි පාට බල්බ් එල්ලුවා සේ ලෙමන් දොඩම් මන්දරීනී සතුටින් සිනාසෙයි දෙළුම් වත්තම ශීතලට ප් රියවෙද්දී මිදි පඳුරු බිම බලා මුහුණු හකුළුවාගෙන ඉබි කටුවක් තුළට රිංගගත්තා පරිදි අතපයත් අහිමිව කල් මරයි ප් රදේශවාසීන් බොහෝමයක් කඳුකරය අතහැර නඟරයට ගොස් ඇත වයින් බීර බෝතල් හිස් කරමින් චීස් චිකන් පුළුස්සා කටගැස්සමට හපමින් ගිනි උඳුන වටකරන් සිටින උනුන් මේ කිසිවක් ගැන නොදනියි ස්ටෙපස් තණ බිම් පුරා බැටලුවන් සුවච කීකරුව තණ උලාකන්නට ද නොමැතිව ගාල් වී සිටින්නේ ස ම් මර් සෘතුවේ වේලා තබාගත් තණ හප හපා එකම තැන අතපය හොල්ල හොල්ලා සිටිමින්ය උදෑසන ඩෝසර් එක මඟින් මහා මාර්ගයේ හිම තට්ටු කඩා අහක් කරනා ශබ්දය අසමින් මිස්ටර් බෙන්ජමින් ඇස ඇරියේ අද දවසේ කුමක් කරම්දැයි සිතමිනි මේ ඔහුගේ සිතිවිලි කතාවේ සංෂිප්තයයි මෙච්චර හීත කාල කොච්චර නම් අපි පහුකරල ඇද්ද මිනිස්සුත් නඟරෙට කොයිතරම් ගිහින් ඇද්ද අවුරුද්දෙ මාස හතරක් පහක් මේ සීතල දරාගන්න බැරි මිනිස්සු කොහොම ඉන්නව ඇතිද අශ්ව ගාල පැත්තත් පාලුවට ගිහින් වෙනදට තුරඟ තරඟවලට ඔට්ටු අල්ලන මහත්තුරු නෝනලා කොච්චර නම් මේ රේස් පිට්ටනියට එනවද ඇත්තටම මොකක්ද මේ අවිනිශ්චිතය ලැනරෝල් හම්බවෙන්න ගියා නම් හොඳයි කියලත් හිතෙනවා ඒත් ලැනරෝල්ට වෙලාවක් තියෙයි ද මාත් එක්ක කතා කරන්න තරමට ළමයි පන්ති ගෙනියනවා ෆුට්බෝල් පැක්ටි් රස් යනවා ඉස්කෝලෙ ගෙනියනවා අලුත් අලුත් ජීවන ක් රමෝපායන් කියලා දෙන්න දේශන පවත්වනවා තම වැසියන් වෙනුවෙන් උද්ගෝෂණ අරගල කරනවා ඒ විතරක් ද ලැනරෝල්ගෙ බිරිඳ නානාවිධ සැලුන්වලින් දාන හෙයාර් ස්ටයිල්වලට ලැනරෝල් පැය ගණන් බලන් ඉන්නවා ෂොපින් යනවා ඇත්තටම ලැනරෝල් කොහොම ඒ ටික කරගන්නව ද නෑ මං යනවා මිස්ටර් දිමිත් රි හමුවෙන්න එයා මේ වෙලාවෙ පිජාමා එකත් ඇඳගෙන දුම් පයිප්පෙ කටේ දාගෙන නහයෙන් දුම් වළලු පිට කරන ගමන් ට් රැඩිෂනල් මියුසික් එකකට අත්වලින් පුටු ඇන්දට තාල තිය තියා ඇති එයාගෙ නම් වෙලාවට වයිෆ් නැහැ හැමදාම වගේ විස්කි වීදුරුවක් තොළගාන ගමන් දිමිත් රි සී එන් එන් බී බී සී නිවුස් බල බලා ඉන්ටර් නැෂනල් ප් රොබ්ලම් ගැන තනියම තර්ක කරනවා ඇති හොඳම දේ මං යනවා මිසිස් සෙලෙස්තිනා හම්බවෙලා එන්න එයා එක්ක මේ විපර්යාසෙ ගැන කතාකරන්න පුලුවන් ඒත් ලංසි සිංදුවකට අලුත් පියානෝවෙ ඇඟිලි යවන මිසිස් සෙලෙස්තිනා වැඩකාර කෙල්ලට බෙරිහන් දෙමින් කටගැස්මට මස් ගේන්න කියද්දි කණ් බිහිරි කරවන ගොරෝසු හඬ ඒ විතරක් ද මිසිස් සෙලෙස්තිනාගෙ අලුත් ලේලිය ප් රංශ හාදුවක් ඉල්ල ඉල්ලා බැලේ නැටුමකට පාද තියන්න කතා කරද්දි ඒ නැටුම් කෙලවර වෙන්නෙ ඇයත් එක්ක වයින් බෝතලයක් දෙකක් හිස්කරලා එහෙට ගෙනත් තියෙන අලුත් මැටි බඳුන් ආසියාවෙ ඉදන් මිළාධිකව නැවෙන් ආපු කතා අහන් ඉන්න වෙයි මට පැය ගාණක් ඉස්සර ලොකු කල්දේරම් කතාවත් ආපහු අහන්න වෙයි ඒ විතරක් ද මිසිස් සෙලෙස්තිනාගෙ පප්පා එක්කත් කතාබහට වැටෙන්න එපැයි මං දෙවෙනි එළිසබත් රැජිණට නෑකම් කියන රජ පරම්පරාවෙ වංශවත් කතා අප් රිකාවෙ කළු ජාතිකයින්ව යටත් කරගෙන උන්ගෙන් කෝපි තේ විතරක්ද ආසියාවෙ ඇත්තු ඇත් දළ ගජමුතු කරාබු නැටි ගම්මිරිස් කුරුදු ආදිය ගෙනාපු හැටි ඒ රටවල නායකයින්ව අල්ලගන්න සුදු ඒජන්තවරු පත්කරලා යවපු හැටි ඒ නායකයින්ව පාවල දුන්න ඒ රටවල මිනිස්සු ගැන ඒ රටවල ගෑනුන්ගෙ චොකලට් පාට හමට යටින් තියෙන ශෘගාරත්මක ශරීර ගැන කට පාඩමින් දැන් ඒවා අහලම ඇතිවෙලා ඇත්තටම මං මොකද කරන්නෙ මං මේ දේ ගැන කතා කරන්න ඕනි හොඳම කෙනා කවුද කියලා මටත් හිතාගන්න බැහැනෙ ම් ම් ම් ප් රශ්නය අපේ වුනාට ඒ අයගෙ නෙමෙයි ඒ නිසා උත්තර දාර්ශනිකව දෙයි ඒත් මේ පම්පොරී අහගෙන ඉන්න එක මම යනව කොෆි ෂොප් එකේ කොස්තා ගාවට කොස්ත ගාව තියෙයි මේකට විසඳුම ඒත් කොස්තා කෝෆි එක මීඩියම් ද ෂුගර් ද අරක මේක ගැන අහ අහා ස්ටෙෆානොගෙ වයිෆ්ගෙ හැඬය ගැන කියයි ද අදත් නැත්නම් හැරිස්ගෙ අලුත් ගර්ල් ෆ් රෙන්ඩ් ගැන කියයි ද කොහොම වුනත් කොස්තා කොට මොඩල් එකක් නිසා ඒකටම ගැලපෙන ව් යාපාරයක් කරන්නෙ සැන්විච් එකක් ෂලාදයක් කුකුල් කකුළක් අමතරව විකුණන්න තිසබට කොස්තා කියන්නෙ හරි හිත හොඳ එකා උ තාමත් කසාද නොබැඳ ඉන්නෙ ඇයි කියලා ඇහුවම ගෑනු මෙච්චර මං ගාව ඉන්නව නම් තව මොකට ද බං කසාදයක් කියලත් අහනවා මේ හැමෝටම වඩා හොඳම කෙනා සාවා සාවා නයිට් ක්ලබ් එකේදි අඳුරගන්න ගෑනුන්ට වයින් වීදුරු අරන් දෙන්න සල්ලි වියදම් කරන්නෙ කිසිම ලෝභකමක් නැතිව කොච්චර මිළාධික වුනත් උන්ට කැමති කැමති මත්පැන් වර්ග අරන් දෙන සාවි උන් දෙතුන් දෙනෙක්ව අනිවාර්යෙන්ම එදා දවසට තමන්ගෙ ඇදට අරගෙන යනවා තනි කෙනෙක්ගෙන් මොන සතුටක් ද බං අහන සාවාගෙ ගෙදර ගෑනු රූපයක් දෙකක් වරදින්නෙම නැහැ ඒ හැම එකටම වඩා වෙනස් මරීනා මරීනා කියන්නෙ කඳුකර වයින් ෆැක්ටරි කිහිපයකම එකම හිමිකාරිය මිස්ටර් බෙන්ජමින් කියලා බදාගෙන කතා කරන මරීනා එක්ක කිසිම පිරිමියෙක්ට බය නැතිව ඉන්න පුලුවන් ගෑනි ඇයි ඉතින් මරීනා විවාහ වෙලා තියෙන්නෙම සමලිංග විවාහයක්නෙ එක අතකට මරීනලගෙ ජීවිත හොඳයි තමන්ට කැමති විදිහට තමන් ජීවත්වෙනවා මිස්ටර් ලැනරෝල් මහත්තයා වගේ හැම පැත්තම හිත හිතා විඳව විඳවා ඉන්නැහැනෙ එක අතකට මං ලැනරෝල් මහත්තය ගැන එහෙම හිතන්න හොඳ නැහැ පහුගිය හිම කුණාටුව වෙලාවෙ ගෙදර පඩිපෙළ යට අපිට ඉන්න ඉඩ දුන්නා ඒ හොඳවත් හිතන්න එපැයි එහෙමයි කියලා මං මේක කතා කරන්නෙ කාත් එක්ක ද නෑ මං යනවා මිස්ටර් ලැනරෝල් හම්බවෙන්න මේ වෙලාවෙ හොඳම විසඳුම ඒක තමයි දවසක් මිස්ටර් ලැනරෝල් එක්ක මෂුර්කා නැටුමක් බලන්න ගිය වෙලාවෙ සිද්ධවෙච්ච සිද්ධිය කෙළවර උල් නොවිච්ච උස සපත්තු දෙකකින් රතුම රතු පාට චෙරි ගෙඩි මතක්වෙන තොල් සායමින් දෙතොල් ආලේපන කරගෙන සිටි හැම ඉරියව්වකින්ම මන්මත් කරවන අරාධනා සහිතව දෙනයන නලිය නලියා හදවතට කතා කරන ඉක්මනින් මෙන්ම බලා ඉන්න ආස හිතෙන විදිහට පා හරවමින් මෂුර් නැටුම නැටූ ඇයව සිහිපත් විය උල්පතින් ගලාගෙන එන දිය බිඳක් සේ ඈ කෙරෙහි හදවතෙහි වශීභාවය උතුරා ගිය බව නම් දැනුත් මතක් වෙනවා මා ඇයට ප් රේම කරන්නේදැයි නොදැනත් මට ඈ ප් රේම කරතැයි සිත සිතා එදා ඈ දෙස බලා සිටි අයුරු උඩුකබාය ද අත් මේස් ද ගලවන් නැතිවම ඈ ගැන සිතමින් සයනයට වී දින දෙක තුනක්ම උණක් හැදුනා සේ ඉන්න වුන හැටි ඒ දවස්වල මං සමාජ ආශ් රයට එච්චරම ගියෙ නැති කාලයක් බාල් නැටුමටත් එතරම් ප් රිය නැති කාලයක් ඒ මෂූර් නැටුමින් පසු මා තුළ ඇති වූ ප් රීතිය දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ මං ඉක්මනට පිලියමක් හොයාගන්න ඕනි නේද එකපාරටම හිසට පොල්ලකින් ගැහුව වගේ හමා ගිය හිම කැටිති නිසා ලොම් ඩැහැගැන්වෙන ස්වභාවය මා තුළ ඇති විය මොකද කරන්නෙ මං එකම විසදුමයි බෙන්ජින් යන්න මිස්ටර් ලැනරෝල් ගාවට ආයෙ ආයෙත් හිත කියනවා ඒ නිසාම මං මිස්ටර් ලැනරෝල් හමුවෙන්න යනවා මා මිත් රවරුණි අපි මේ වෑයම අත් නොහරිමු සහෝදරවරුනි මට අනුකම්පා නොකරන්න අපි නොදන්න මොකක් නමුත් අපිට වෙනවා යටි හිත කෑ මොර දෙද්දී මං එක හුස්මට මිස්ටර් ලැනරෝල්ගෙ නිවස ඉදිරිපට ආහ් මිස්ටර් බෙන්ජමින් මං මේ දුවව පන්තියෙන් එක්කන් එන්න යන්න හැදුවෙ මිස්ටර් ලැනරෝල් අපිට ලොකු ප් රශ්නයක් වෙන්න යනවා ඔව් ඔව් මිස්ටර් බෙන්ජමින් ඉක්මනට කියන්නකො බලන්න අපි මේ ක්වින්ස් ගාර්ඩ්න් එකේ පාරම්පරික උරුමක්කාරයො අපේ ඩැඩාලා ඩැඩාලගෙ ඩැඩාලා ඔය විදිහට ආපස්සට කොයිතරම් කාලයක් ද මේ අක්කර අටසිය ගානෙම අපි ඉන්නෙ ඔව් ඉතින් මේකයි මිස්ටර් ලැනරෝල් රසායනික පොහොරක් එක්ක කෘමි නාශකයක් ගහනවලු මේ පාර ටෙන්ඩර් එක ගත්තු ලොක්කා ඕ මයි ගෝඩ් එතකොට අපි at october 14 2022 3 comments email this blogthis share to x share to facebook share to pinterest labels ඕ මයි ගෝඩ් කෙටිකතා older posts home subscribe to posts atom ඉතින් සොඳුර ඉතින් සොඳුර ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි පිපීගේ සිහිනය එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා මේ මිනි ආරුක්කු කවියක් යටට එන්න ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප් රමාණ වෙහෙස වුනා ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ මල් පිපෙන පොහොට්ටු ද life එන්න අපි ජීවිතය සොයාගෙන යමු search this blog home දිනිති නම් මම dinithi view my complete profile එදා මෙදා තුර 2010 80 march 2010 1 april 2010 33 may 2010 3 june 2010 5 july 2010 4 august 2010 7 september 2010 7 october 2010 6 november 2010 7 december 2010 7 2011 126 january 2011 11 february 2011 9 march 2011 11 april 2011 4 may 2011 3 june 2011 2 july 2011 3 august 2011 2 september 2011 35 november 2011 5 december 2011 41 2012 222 january 2012 98 february 2012 20 march 2012 15 april 2012 20 may 2012 24 june 2012 13 july 2012 9 august 2012 4 september 2012 3 october 2012 9 november 2012 4 december 2012 3 2013 32 january 2013 4 february 2013 5 march 2013 2 april 2013 1 may 2013 3 june 2013 5 july 2013 2 august 2013 3 september 2013 3 october 2013 3 november 2013 1 2014 41 january 2014 4 february 2014 7 march 2014 3 april 2014 4 may 2014 3 june 2014 4 july 2014 5 august 2014 3 september 2014 3 october 2014 3 december 2014 2 2015 31 january 2015 3 february 2015 2 march 2015 3 april 2015 2 may 2015 1 june 2015 4 july 2015 6 august 2015 3 september 2015 1 october 2015 6 2016 23 january 2016 5 february 2016 1 march 2016 1 may 2016 1 june 2016 2 july 2016 2 september 2016 4 october 2016 2 november 2016 1 december 2016 4 2017 26 january 2017 5 february 2017 2 march 2017 4 may 2017 1 june 2017 2 july 2017 2 august 2017 2 october 2017 5 november 2017 3 2018 7 january 2018 2 march 2018 1 july 2018 2 august 2018 1 november 2018 1 2019 3 january 2019 1 may 2019 1 november 2019 1 2020 1 may 2020 1 2022 7 august 2022 1 september 2022 3 october 2022 2 december 2022 1 2023 4 january 2023 1 february 2023 1 july 2023 2 ජීවිතය ඉතින් සොඳුර labels විස්ඩම් කෙටිකතාව කෝ මා traditional recipes of cyprus wish for u අත් හැරුණ රෝස මල අත්තටු රිදුනා පමණයි අලුත් හිතවතී ආදරණිය අහස්ට ආදරණීය ටුකු ටුකු ආදරේට කවි ඇය යන්න ගියා නොකියා ඕ මයි ගෝඩ් කවි පන්ති කවියක් කෙටිකතා ගද් ය කවියක් ගීතයක් විඳිමු ජීවිතය දකින තැන් තනිකඩ එල්සා කෙටිකතාව නිදහසේ සිතුවිලි පත්තරේ ලිපි පරිවර්තන පසුතැවීම පාසැල් මතක බණ පිපීගේ සිහිනය මගෙ සඳට මගේ ලියවිල්ල මගේ හිත ළග මගේම ගීත මයිකල් මහාමානව මිස්ටර් වෙලින්ටන් රහස් මන්ත් රය මීයන්ගේ අභිෂේක්ය මේ මගේ හිතයි සංදේශ රටාව සමාකර...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)
  • ආලවන්ත හුදකලාවේ සිට
  • My photo
  • lankeeya sithuwili

Verified site has: 166 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-50
51-55 56-60 61-65 66-70 71-75 76-80 81-85 86-90 91-95 96-100
101-105 106-110 111-115 116-120 121-125 126-130 131-135 136-140 141-145 146-150
151-155 156-160 161-165 166-166


The site also has references to the 54 subdomain(s)

  iwanpaulooshaa.blogspot.com  Verify   thilakasitha.blogspot.com  Verify   wehimandarama.blogspot.com  Verify
  angaharuwa.blogspot.com  Verify   wasanthayata-aradhanawak.blogspot.com  Verify   madurangacreations.blogspot.com  Verify
  awanhala.blogspot.com  Verify   wewismatha.blogspot.com  Verify   kalahitha.blogspot.com  Verify
  samakayawate.blogspot.com  Verify   deshakaya.blogspot.com  Verify   harshana-bc.blogspot.com  Verify
  hadageepotha.blogspot.com  Verify   hudekalasithuwili.blogspot.com  Verify   samindikasrimantha.blogspot.com  Verify
  dukaa.blogspot.com  Verify   monaru11.blogspot.com  Verify   atampahura.blogspot.com  Verify
  sithumpethum.blogspot.com  Verify   swayaktha.blogspot.com  Verify   hirunethihorawa.blogspot.com  Verify
  manasindiviyata.blogspot.com  Verify   dineshumagiliya.blogspot.com  Verify   mamaicamerawai.blogspot.com  Verify
  dmangala6.blogspot.com  Verify   andhakaratharakawa.blogspot.com  Verify   wilakuwa.blogspot.com  Verify
  alisitha.blogspot.com  Verify   hanthaana.blogspot.com  Verify   robin-central.blogspot.com  Verify
  ganaandura.blogspot.com  Verify   abc-de-z.blogspot.com  Verify   galaayanajeevithaya.blogspot.com  Verify
  cadapatha.blogspot.com  Verify   aswanna.blogspot.com  Verify   mageakathaawa.blogspot.com  Verify
  amilawickramasinghe.blogspot.com  Verify   buddhinirmana.blogspot.com  Verify   kawilanda.blogspot.com  Verify
  sandakindura.blogspot.com  Verify   aluth-malli.blogspot.com  Verify   paramithawa.blogspot.com  Verify
  wwwsithuvilidahana.blogspot.com  Verify   sithuviliplasa.blogspot.com  Verify   ksithijaima.blogspot.com  Verify
  vimukthiya.blogspot.com  Verify   sugandi-batti.blogspot.com  Verify   wasalagesatahan.blogspot.com  Verify
  thunpathrataa.blogspot.com  Verify   kubuwige-lokaya.blogspot.com  Verify   hithuwakkari.blogspot.com  Verify
  dinithi8gmail.blogspot.com  Verify   sonduru-nimnaya.blogspot.com  Verify   panuchchi.blogspot.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Tue, 25 Aug 2026 09:49:34 GMT
Date Tue, 25 Aug 2026 09:49:34 GMT
Cache-Control private, max-age=0
Last-Modified Sun, 03 May 2026 22:51:31 GMT
ETag W/ f13e07e9cb19b1ceb299f92ae0eda24d4c5092416d21da8f19a6f129ad235e94
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 35795
Server GSE
Connection close

Meta Tags

title=""
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/dinithige.blogspot.com/" property="og:url"
content=" ආලවන්ත හුදකලාවේ සිට" property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content=" ආලවන්ත හුදකලාවේ සිට" itemprop="name"
content="173270366082681160" itemprop="blogId"
content="2476836801623091239" itemprop="postId"
content="htt???/dinithige.blogspot.com/2023/07/blog-post_19.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIkpamiRYxWFnnoSINj84ET6k7BRrtF2aBR22fLWOoIbidvXJu1WcfFHhwsPgyCEBvQtfVQ2WLhG0FAp5ppEz5zRQ_TK3prXfknaabWiKdgme26XTGxV-85fhgA2_mKfBOh3st9PuFXMid62f_6F66fObyH1uex2qlx0cJYYqeN654vIeLvgFed5nd/s320/FB_IMG_1689480657198.jpg" itemprop="image_url"
content="173270366082681160" itemprop="blogId"
content="5906630888755740885" itemprop="postId"
content="htt???/dinithige.blogspot.com/2023/07/blog-post.html" itemprop="url"
content="173270366082681160" itemprop="blogId"
content="1686234400793155673" itemprop="postId"
content="htt???/dinithige.blogspot.com/2023/02/blog-post.html" itemprop="url"
content="173270366082681160" itemprop="blogId"
content="1674920367470630710" itemprop="postId"
content="htt???/dinithige.blogspot.com/2023/01/blog-post.html" itemprop="url"
content="173270366082681160" itemprop="blogId"
content="5175925073399689771" itemprop="postId"
content="htt???/dinithige.blogspot.com/2022/12/blog-post.html" itemprop="url"
content="173270366082681160" itemprop="blogId"
content="7912867742481415391" itemprop="postId"
content="htt???/dinithige.blogspot.com/2022/10/blog-post_18.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgodNAPmy5ylMH50yqE-PomlP39DeM_GMrm8HD_MO88501AgZI1HvOhS58NqfPZ6MVnTYJqtkUf7mCjzv0C2TuVefeB5WY5lTygCJfK8s8VoSBC0ebcaWZgvUAPPiuf3dytNVvF9SUWHxgKDOrNO8-v6rcAEk2aXZ5Yro9YZGWQ_wP7yEKfgVdQZg/s320/FB_IMG_1665747513902.jpg" itemprop="image_url"
content="173270366082681160" itemprop="blogId"
content="3661821297339870895" itemprop="postId"
content="htt???/dinithige.blogspot.com/2022/10/blog-post.html" itemprop="url"

Load Info

page size35795
load time (s)0.57993
redirect count0
speed download61822
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"