Meta tags:
Headings (most frequently used words):
2012, ගුණේ, ගමේ, july, කියල, එහෙම, ගුණදාස, පොල්ටික, මේ, කියන්න, තියෙන, කළුමහත්තයට, ලඟට, කලුමහත්තය, වැස්ස, විමුක්ති, 30, monday, saturday, 14, june, වාසනාව, නෙමෙයි, යන්නෙ, දේවල්, අපේ, අල්ලපු, දවසට, දවසෙ, මිනිහව, දෙතුන්, පාරක්, කාටහරි, ඕනෙ, කසිප්පු, බාගයක්, ඒක, ගෙනත්, තමා, ගෙදරට, බලං, මොකෝ, ඔය, ගෙදර, මන්ද, කාගෙහරි, කඩේට, පස්සෙ, උනත්, ගුණදාසට, හිටිය, දෙකක්, යනව, හබරල, දාල, වලට, දවසකට, කලින්, කමලාවතී, වෙලා, පොල්ගොඩ, thursday, august, 21, wednesday, 27, අවුරුද්දෙ, කොරියානුභාෂා, විභාගය, ඔක්තෝම්බර්, 13, දිනවලපවත්වනව, ඉතින්, ඒකඇහුවහම, මටමතක්උනේ, ගියපාරවිභාග, අයදුම්පත්ගන්න, තිබුනතරඟය, පනස්දාහකට, කිට්ටුවෙන්න, කට්ටියහිටියත්, අන්තිමට, කීදෙනාටද, හම්බඋනේ, මෙතැනදී, මම, අදහස්කලේ, අරතිබුන, තදබදයඑක්ක, සටන්කරල, ගත්තදෙයක්නිසා, මිසක්, පිටරටරැකියාවකට, එහෙමනැත්නම්, කොරියාවටයනඑක, වාසනාවක්හින්ද, දැන්කියන්න, කට්ටකාල, ගොඩගියඅයගැන, මරණයකදීහැර, ලංකාවෙ, ජනමාධ්, යහරි, විදේශසේවා, නියුක්තිකාර්යාංශය, හරි, එයාලදැනන්, ඉන්නඑපැයි, වාර්තානොකරන, කොරියාවෙ, ආබාධිත, ලාංකිකයන්ගෙ, ඇතුල්පැත්ත, හිතුනෙ, මමදන්නා, මේවගෙඅය, බරගානක්, ඉන්නහින්දයි, එන්නඉන්න, අයගෙ, දැනගැනීමටයි, මොකදඅවුරුද්දකට, සෑහෙන, අනතුරුගානක්, සිද්ධඋනත්, කවුරුවත්, නොදකින, පැත්තකුත්, නිසයි, friday, 22, trickslanka, vesak, widget, රැඳුනු, දසුන්, search, this, blog, followers, අමුනපු, about, me, අදින්, පසු, විකිණීම, කතරින්, එතෙරට, දිවියක, අරුමය, මිදුන, සිත, කොරියානු, සිහින, 01, මග, ඇරුණු, ඔබ, කාටවත්, කරදරයක්, නැති, මනුස්සය, හැබැයිදවල්, විතරයි, දවල්, ගං, තුනහතරෙම, කරක්ගහන, නොදන්න, කෙනෙක්, නෑ, කොටින්ම, පොලීසියෙ, ලොකුමහත්තය, මාසෙකට, ජීප්එක, ගෙදරටම, එවනව, බලන්න, ඕනෙඋනාම, පොල්ගෙඩියක්, කඩාගන්න, ලිඳක්, ඉහගන්න, විතරක්, නෙමේ, මළගෙයක්, උනාම, වල, කපන, වැඩේටත්, වෙනව, උදේ, ඉඳං, රෑවෙනකං, ගමේප්, රභූ, භූමිකාව, රඟදක්වන, හැමදාම, හැන්දෑකොරේට, පේමෙ, ගිහිං, එමින්ගමන, මගදි, පොඩි, ෂොට්, එකක්, ඒකෙන්ම, කටට, හලාගෙන, අඩුව, පුරවන්න, අගල්කටකින්, වතුර, පුරවල, දෙන, ඩිලිවරිය, කලෙත්, කියන, ගුණේම, දාවල්දවස, කඹුරන, රෑවෙනකොට, ඇදෙන්නෙ, මදිපාඩුව, පේමෙගෙන්, පුරවගෙන, කුලියෙන්, පේමෙට, දන්දෙන්නෙ, ලබන, ආත්මෙදි, ගන්න, හැමඋන්දැම, මිනිහගෙන්, වැඩගත්තට, කවදාවත්, ගනුදෙනු, හරියට, බේරුවෙ, නැත්තෙත්, හේතුව, හින්දවෙන්නැති, ගුණේගෙ, උන්දැත්, රබර්මෝලේ, වැඩකරලා, හැන්දෑවට, ඇවිත්, දෙයක්, රත්කරල, ගන්නවඒ, නොවුනොත්, පහුවදාට, වැඩට, යනඑක, බොරු, හින්ද, කටුමැටි, ගෙට, පහලින්, ඇළ, කන්ඩියෙන්, එහාපැත්තෙ, ඉඩම, මායිමේ, තිබුනෙ, පන්සල්, වත්ත, හින්දාමද, ආගමේ, පිහිටල, ජිවත්උනේ, ගොඩක්, දවස්වලට, හාමුදුරුවන්ටත්, ඇහෙනව, ගෑණිට, අඩිදෙනකොට, කෑගහන, සද්දෙ, කෙහෙල්කැනක්, පොල්වල්ලක්, නැතිවෙලානම්, කෙලින්ම, කරුනක්කගේ, ඊට, ග්, රාමසේවක, මහත්තය, ඒත්, බැරිනම්, පොලීසියට, අපරාදෙ, බෑ, ඔයගොඩක්, තැන්වල, නම, තියන්නෙ, කරුනක්කගෙ, සාක්කියත්, එක්කම, මොක, ඔව්ව, ගානක්නෑ, ගමේඋන්දැලත්, වෙච්ච, අමතක, කරන්නෙ, දවසෙන්, දෙකෙන්, කොච්චර, මිනිහ, බඩට, කාල, වැඩිය, හොඳට, නාන්නෙ, අඩුවෙන්, මාසෙට, ටවුමෙ, මස්කඩේටත්, ෆාරුක්, මුදලාලි, කඩේ, නැතා, ගෝලයා, කලවම්, හරක්, මස්, කිලෝඑකක්, කොළේට, ඔතලදෙන්නෙ, ඉහළින්, දීලතියෙන, ඕඩර්ස්, සල්ලි, ගත්තෙනෑ, සමහර, රුපියල්, දෙතුන්දාහක්, ගුණදාසගෙ, අතමිට, මොලවනව, හරකෙක්, නැතිඋනාට, දෙකකට, දවස්, පොලිසියෙ, වාහනේ, එන්නෙ, ලඟදි, දවසක, කිව්ව, වත්තෙ, අල්ලන්න, කඩල, දාපං, කැඩුවට, අක්කරයක, දෙකක, වැස්සට, ලෙලිගහගන්න, තනි, ගුණේට, බැරිඋනා, ඉතිං, ලෙලිගැහුව, ටික, කලුමහත්තයගේ, අණ, පරිදි, ඉස්ටෝරු, කාමරේට, වැස්සෙම, පිටත්උනේ, හෙටඋදේම, එන්නම්, කියාගෙන, එදාහොඳටම, රෑට, කාපු, බීඩියකුත්, පත්තුකරන්, ගෝනියක්, ඔළුවට, දාගන්නව, ගුනේගෙ, ගෑණි, වෙච්චි, සද්දනැතුව, බලන්හිටියෙ, උඩදී, හම්බඋන, පයින්, පාර, මතක්වෙලා, බීඩිකොටේ, නිවල, වරිච්චි, බිත්තියෙ, ගහපු, වැටඅයිනෙන්, අත්තකුත්, කපාගෙන, කඩුල්ල, පනිනව, හිටියෙ, කම්මුලට, අතක්, තියං, හිමින්, සැරේ, කටුකම්බි, පොට, පාත්කරපු, කළුමහත්තයගේ, වත්තට, රිංගුවේ, අදනම්, ලෙලි, ගහගෙනම, දානව, හිතාගෙන, වෙන්නැති, රෑ, තිස්සෙ, වැහැපු, හින්දද, කළුමහත්තය, නැගිට්ටේ, ටිකක්, පරක්කු, අතපය, හිරිඇරලා, ඈනුමකුත්, යවපු, ප්, රභූඋත්තමය, ඇඳෙන්, නැගිටල, කාමරේ, ලයිට්, එක, දැම්ම, කරන්ට්, එකත්, ගිහිංවගේ, තමන්ටම, කියපු, කුස්සිය, පැත්තට, යනකොට, මතක්වෙච්ච, දේකින්, පිටකොන්ද, ඇවිළිලා, වගේ, දැනුන, අඩියට, දෙකට, සරමත්, උස්සන්, පැන්න, දැක්කෙ, කාටත්, හොරෙන්, තමුන්, ඊයෙ, හැන්දෑවෙ, වටේට, ඇද්ද, කම්බි, පොටක, පැටලිලා, විදුලි, සැර, වැදිල, ඇස්, දෙකයි, කටයි, ඇරගෙන, දරදඬු, පස්කාගෙන, හිටපු, ගුණදාසව,
Text of the page (most frequently used words):
ago (52), years (49), share (21), කියල (21), ටික (14), ගමේ (12), චන්දරේ (12), #විමුක්ති (11), පස්සෙ (11), තමා (10), නෙමෙයි (9), අපිට (9), 2012 (8), this (8), ගුණේ (8), එක්ක (7), pinterest (7), facebook (7), blogthis (7), email (7), comments (7), posted (7), ගත්ත (7), වෙන්න (6), එහෙම (6), වෙලා (6), පොඩි (6), කරන්න (6), සෙට් (6), උනා (6), july (5), හිටිය (5), සිතුවිලි (5), අවුරුදු (5), තිබුනෙ (5), සිරිපාල (5), කිව්වෙ (5), අපි (5), ලොකු (5), දේවල් (4), මගේ (4), වෙච්චි (4), the (4), ඉතිං (4), එතකොට (4), එකක් (4), වෙන්නෙ (4), හරි (4), කියන්න (4), හැබැයි (4), මොකෝ (4), පොල්ටික (4), උනත් (4), කඩේ (4), වලට (4), ගුණදාස (4), නැති (4), ගෙවල් (4), කොල්ලො (4), june (3), හිත (3), දෙයක් (3), කොටස (3), මතකයන් (3), තවත් (3), සිහින (3), එකතු (3), යන්න (3), අලුත් (3), තමයි (3), මේතියෙන්නෙ (3), තියෙන (3), කොහොමහරි (3), labels (3), අහපු (3), දැකපු (3), දැන් (3), වැස්ස (3), ටිකක් (3), කලුමහත්තය (3), ලඟට (3), ලඟදි (3), කලින් (3), දාල (3), මිනිහ (3), අපේ (3), සල්ලි (3), දවසට (3), දෙකකට (3), දවස් (3), ගෙදරට (3), ගෙදර (3), හැන්දෑවට (3), හින්ද (3), ගොඩක් (3), දවසෙ (3), ගෙනත් (3), කෙනෙක් (3), සිරිපාලව (3), තිබ්බ (3), හාමුදුරුවො (3), අංකල් (3), විතර (3), ඔහොම (3), යද්දී (3), ඉඳල (3), මිනිහට (3), වැඩ (3), best (2), online (2), අදින් (2), පසු (2), august (2), blog (2), ලෝකය (2), අනාවැකි (2), නෙමේ (2), එන්න (2), අතර (2), හැටි (2), මතක (2), පුංචි (2), zug (2), fkdjk (2), dkhla (2), enqkd (2), pkaèud (2), lshh (2), නොදු (2), ලොවක් (2), හිතෙන (2), carnival (2), love (2), වර්ණ (2), වෙන (2), අඩවිය (2), ආදරණීය (2), සේවය (2), එදා (2), සොඳුරු (2), සිත (2), months (2), කතා (2), posts (2), කොහොමද (2), ඇතුල්පැත්ත (2), අනතුරු (2), ඒවගේ (2), අතක් (2), යන්නෙ (2), කට්ටකාල (2), ලංකාවෙ (2), කොරියාවෙ (2), ආපු (2), කරගෙන (2), ඉතින් (2), ඊටපස්සෙ (2), මාරුවෙන්න (2), පුළුවන් (2), නැත්නම් (2), භාෂාවයි (2), සාමාන් (2), තියෙනව (2), ගානක් (2), වැඩකරලා (2), ඔන්න (2), විදියට (2), විභාගය (2), වාසනාව (2), monday (2), ලංකාවට (2), කඩාගන්න (2), එකෙක් (2), අඩුව (2), මන්ද (2), කළුමහත්තය (2), පරක්කු (2), ලයිට් (2), යනව (2), වගේ (2), අඩියට (2), දෙකට (2), පොල්ගොඩ (2), පැන්න (2), හොරෙන් (2), තමුන් (2), දෙකයි (2), කාපු (2), ඔළුවට (2), කමලාවතී (2), දෙතුන් (2), දවසකට (2), හබරල (2), පනිනව (2), බලං (2), හිටියෙ (2), කඩේට (2), දවසක (2), ගුණදාසට (2), කිව්ව (2), අල්ලන්න (2), මොක (2), වෙච්ච (2), අමතක (2), කළුමහත්තයට (2), වැඩිය (2), හොඳට (2), පාරක් (2), දෙකක් (2), මස් (2), ඕඩර්ස් (2), කාගෙහරි (2), ඒත් (2), ඇවිත් (2), ජිවත්උනේ (2), කාටහරි (2), බාගයක් (2), කවදාවත් (2), විතරක් (2), ඕනෙ (2), උදේ (2), ඉඳං (2), හැමදාම (2), කසිප්පු (2), ගිහිං (2), වතුර (2), කියන (2), අල්ලපු (2), විතරයි (2), මිනිහව (2), saturday (2), වැරදි (2), උන්නාන්සෙ (2), මිනිස් (2), තිරිසන් (2), ජිවිතයක් (2), ගෙවපු (2), උන්වහන්සේ (2), තිබුන (2), කිතුල් (2), බෙල්ල (2), පාගල (2), එයින් (2), අතට (2), ගිය (2), බැරි (2), සිරිපාලට (2), එකට (2), මාස (2), බස් (2), තාත්ත (2), අතේ (2), චන්දරේගෙ (2), කාලයක් (2), මිනිහගෙ (2), එතැන (2), දකින්න (2), තිබුණ (2), කොහෙද (2), උණා (2), අළුත් (2), කුණු (2), ගොඩට (2), හදන්න (2), වැඩක් (2), පේන්ට් (2), මුලදි (2), උඩින් (2), පුරුද්දට (2), ඉඩම් (2), එකේ (2), ගහන්න (2), කට්ටිය (2), ගල් (2), වෙනද (2), මුණු (2), කාලෙ (2), බොන්න (2), watermark, theme, powered, blogger, casino, bonus, loading, view, complete, profile, about, january, february, march, april, අමුනපු, followers, search, පෙළ, විසිතුරු, visituru, ටෙඩිගේ, ශානිගේ, විකාර, write, express, not, impress, මරණය, සත්ව, සංගණන, දූපත්, වැසියා, සත්තයි, කුණුහරප, observer, එගොඩහ, යන්නෝ, ගොඩවෙන්න, යෞවනයා, නැතුව, සරසවි, පීනන, යාම්, බිඳි, නර්ස්ට, බට්ටි, ඉරට, හඬන, මිනිස්සු, අළු, පාට, හැන්දෑව, නිහඬයි, මල්ල, ගුවන්, වුන, නොමැකෙන, හිගන්නියකට, රැවටුනෙමි, රන්, සමනළියක්, ඇරඹුනේ, එක්, කුජීත, යුගයක්ය, තරූගේ, 2013, සිත්රූ, අපේම, අයට, එපාවීම, හෙවත්, බුද්ධිගලනය, පොතෙන්, කහමලක්, දැහැන, ගැහැණු, ලොවක, සිරකරු, ගැමියාගේ, පත්, ඉරුව, ස්වයං, මෝහනය, පියවර, කින්, ten, steps, self, hypnosis, සිත්තම, පෙම්වතිය, මැරිලා, හිතුවක්කාරිගේ, ඉර්මා, ආත්තම්මගේ, කුමාරිහාමිගේ, වලව්ව, coursenet, badge, ඔබේ, එකටත්, කරගන්න, මන්තරකාරි, terrorist, ආයාගේ, පියා, සංජු, සයිබර්, සමාගම, රන්ත, පිරුණු, රන්ථයක්, හිස්, අහස, කලකිරීම, කාලෙකින්, ආවේ, තැනකට, දේව්, නයින්, ලෙවන්, 911, පහන්, යාය, ඇලෙක්සැන්ඩර්, රෑහැම්බෙල්, අටම්පහුර, මලීෂා, චාන්දිගේ, උයන, ජීවිතය, හැඩතල, තවකෙකු, වෙනුවෙන්, කිරීම, ලෝකයේ, කොනක, මෙදා, තුර, boss, ever, තහනම්, ගෙජ්ජි, මල්ල්, beautiful, mind, kate, upton, victorias, secret, fashion, show, 2017, දිනූ, යකෝව්, සඳවතී, හදවත්, රෝගියා, ඔසිකතා, days, නන්දා, මාලනී, ජේවීපීද, මාතලන්, maathalan, මරණ, දැන්වීම, මනමාලි, shag, zone, වීම, dream, සිහිනයක්, මුන්ටම, දෙනවද, desertfrog, දීගෙක, ගියාය, නිසූගේ, __laydeez__, වර්ණාගේ, four, fathers, and, arms, මකරන්ද, හීනෙත්, ජීවත්, වෙන්නම්, මංචි, අළුතින්ම, එළිදකින, සිතුවම, තාරකා, සෙවන, හිඳ, ඔබට, ලියමි, පහේ, පන්තියෙන්, ඉහලට, පාස්, වීමත්, සමගම, සිදුවෙන, බ්ලොග්, කට්ටක, අවසානය, end, era, කතන්දර, සබ්බේ, සංඛාරා, අනිච්චාති, theory, everything, මකර, රජදහන, නිවිති, දෙල්, කිරට, මාරයාගේ, හෝරාව, titta, cell, gratis, dulaksha, jayasinghe, පිපීගේ, සිහිනය, ආලවන්ත, හුදකලාවේ, සිට, රැඳුනු, දසුන්, trickslanka, vesak, widget, subscribe, atom, home, older, ඇරුණු, friday, කොරියන්හීනෙ, මේවගේ, තවඅනන්ත, අප්, රමාණ, අනතුරුසිද්ධඋනත්, වැදගත්මදේ, කොරියානුහදිසි, රක්ෂණය, ඇරුනාම, සන්ජේපොහොම්, කිසිම, අවස්ථාවක, විදේශශ්, රමිකයන්ට, පුද්ගලික, රක්ෂණාවරණයක්, ලබාගතනොහැකිවීම, තවත්අනතුරුවල, අමිහිරි, තමන්, වැඩකරපු, මැෂින්එකට, කකුලඅහුවෙලා, දණහිසටත්, ඉහලින්කපන්න, සිද්ධඋනුඅපේම, සහෝදරයෙකුගෙ, දකුණුකකුල, උඩින්තියෙන්නෙ, රෙස්මැෂින්, ගොඩක්ම, ඕවයෙන්තමා, ඔයමැෂින්එකේ, ටොන්තුන්සීයක්, බරක්, උඩයටයනව, එහෙමඑහෙකට, කකුලක්, ඔළුවක්, අහුඋනොත්, අත්වෙන, සෝචනීයඉරණම, හිතාගන්න, පුළුවන්ද, දසුන්ටිකක්, දැන්කියන්න, ගොඩගියඅයගැන, මරණයකදීහැර, ජනමාධ්, යහරි, විදේශසේවා, නියුක්තිකාර්යාංශය, එයාලදැනන්, ඉන්නඑපැයි, වාර්තානොකරන, හිතුනෙ, මමදන්නා, මේවගෙඅය, බරගානක්, ඉන්නහින්දයි, එන්නඉන්න, අයගෙ, දැනගැනීමටයි, මොකදඅවුරුද්දකට, සෑහෙන, අනතුරුගානක්, සිද්ධඋනත්, කවුරුවත්, නොදකින, පැත්තකුත්, නිසයි, ආබාධිත, ලාංකිකයන්ගෙ, ගොඩයන්න, විදියක්නේ, හැමෝමබලන්නෙ, තමන්ලංකාවේදී, ගිවිසුම්අත්සන්, කරල, රැකියාව, ඉන්නතරම්හැමෝටම, වාසනාවනැහැනෙ, එහෙමඋනාම, ලංකාවටයන්න, කියලෑ, කම්පැනි, මාරුතමා, ඒත්ඉතිං, මේක, යුරෝපෙනෙවෙයි, නොවැ, තුනටම, අවස්ථාතුනයි, දැන්නම්පොඩ්ඩක්, වෙනස්කරල, අවුරුදුහතරයිමාසදහයට, අවස්ථාහතරයි, ටිකිරිමොළේ, ආයතනය, බංකොලොත්උනොත්, පහරදීමකට, ලක්උනොත්, වගේහේතු, මේඅවස්ථා, තුනටඅයිතිනැහැ, දතකාල, ඕකෙනුත්ගොඩඇවිත්, මෙඩිකල්, රේනින්, මෙකීනොකී, දහසක්කටුකාල, හතරඅතේණයවෙලා, කොරියාවට, ආවකියමුකො, තමන්ගෙවෙලාවට, ආපුකම්පැනිඑකේ, ලංකාවේකව්රුහරි, හිටියොත්ගොඩ, අරලංකාවෙ, උනන්නපු, සර්ගෙ, මිස්ගෙ, මව්ගුණගායනා, කරන්නතමයි, මොකදඔය, උගන්නපු, අතරලොකු, පරතරයක්, ඔයඔක්කොමත්, ලොකුමහිතේඅමාරුව, දැනෙන්නෙ, තමන්ටඋගන්නපු, කෙනා, කොරියාවෙඅවුරුදු, සිටිසන්, තියෙනගානට, කතාකොලාට, එයාඋගන්නල, තියෙන්නෙත්, මොනවාද, තේරෙනකොටයි, හොඳහෝනරකට, මේපාරත්, 2013වසරසඳහා, කොරියන්විභාගනිවේදනය, අගෝස්තු27හෝආසන්න, දිනක, රසිද්දකරල, සැප්තැම්බර්මාසෙ, දිනවල, ලියාපදිංචිකරනව, අරමුලින්කියපු, ඔක්තෝබර්මාසේ, පවත්වන්නෙ, දිනවලපවත්වනව, ඒකඇහුවහම, මටමතක්උනේ, ගියපාරවිභාග, අයදුම්පත්ගන්න, තිබුනතරඟය, පනස්දාහකට, කිට්ටුවෙන්න, කට්ටියහිටියත්, අන්තිමට, කීදෙනාටද, හම්බඋනේ, මෙතැනදී, අදහස්කලේ, අරතිබුන, තදබදයඑක්ක, සටන්කරල, ගත්තදෙයක්නිසා, මිසක්, පිටරටරැකියාවකට, එහෙමනැත්නම්, කොරියාවටයනඑක, වාසනාවක්හින්ද, ඔක්තෝම්බර්, අවුරුද්දෙ, කොරියානුභාෂා, කොරියානු, wednesday, මිදුන, ගියසතියෙ, යාළුවෙක්ට, කතාකරාම, කිවුව, ඉක්මනට, වරෙන්, මලාලු, ඇහුවාම, පොල්ගහක්, නැහැලු, උඹගෙ, තිස්සෙ, වැහැපු, හින්දද, නැගිට්ටේ, අතපය, හිරිඇරලා, ඈනුමකුත්, යවපු, රභූඋත්තමය, ඇඳෙන්, නැගිටල, කාමරේ, දැම්ම, කරන්ට්, එකත්, ගිහිංවගේ, තමන්ටම, කියපු, කුස්සිය, පැත්තට, යනකොට, මතක්වෙච්ච, දේකින්, පිටකොන්ද, ඇවිළිලා, දැනුන, සරමත්, උස්සන්, දැක්කෙ, කාටත්, ඊයෙ, හැන්දෑවෙ, වටේට, ඇද්ද, කම්බි, පොටක, පැටලිලා, විදුලි, සැර, වැදිල, ඇස්, කටයි, ඇරගෙන, දරදඬු, පස්කාගෙන, හිටපු, ගුණදාසව, එදාහොඳටම, රෑට, බීඩියකුත්, පත්තුකරන්, ගෝනියක්, දාගන්නව, ගුනේගෙ, ගෑණි, සද්දනැතුව, බලන්හිටියෙ, උඩදී, හම්බඋන, පයින්, පාර, මතක්වෙලා, බීඩිකොටේ, නිවල, වරිච්චි, බිත්තියෙ, ගහපු, වැටඅයිනෙන්, අත්තකුත්, කපාගෙන, කඩුල්ල, කම්මුලට, තියං, හිමින්, සැරේ, කටුකම්බි, පොට, පාත්කරපු, කළුමහත්තයගේ, වත්තට, රිංගුවේ, අදනම්, ලෙලි, ගහගෙනම, දානව, හිතාගෙන, වෙන්නැති, වත්තෙ, කඩල, දාපං, කැඩුවට, අක්කරයක, දෙකක, වැස්සට, ලෙලිගහගන්න, තනි, ගුණේට, බැරිඋනා, ලෙලිගැහුව, කලුමහත්තයගේ, පරිදි, ඉස්ටෝරු, කාමරේට, වැස්සෙම, පිටත්උනේ, හෙටඋදේම, එන්නම්, කියාගෙන, ඔව්ව, ගානක්නෑ, ගමේඋන්දැලත්, කරන්නෙ, දවසෙන්, දෙකෙන්, කොච්චර, බඩට, කාල, නාන්නෙ, අඩුවෙන්, මාසෙට, ටවුමෙ, මස්කඩේටත්, ෆාරුක්, මුදලාලි, නැතා, ගෝලයා, කලවම්, හරක්, කිලෝඑකක්, කොළේට, ඔතලදෙන්නෙ, ඉහළින්, දීලතියෙන, ගත්තෙනෑ, සමහර, රුපියල්, දෙතුන්දාහක්, ගුණදාසගෙ, අතමිට, මොලවනව, හරකෙක්, නැතිඋනාට, පොලිසියෙ, වාහනේ, එන්නෙ, කෙහෙල්කැනක්, පොල්වල්ලක්, නැතිවෙලානම්, කෙලින්ම, කරුනක්කගේ, රාමසේවක, මහත්තය, බැරිනම්, පොලීසියට, අපරාදෙ, ඔයගොඩක්, තැන්වල, තියන්නෙ, කරුනක්කගෙ, සාක්කියත්, එක්කම, ගුණේගෙ, උන්දැත්, රබර්මෝලේ, රත්කරල, ගන්නවඒ, නොවුනොත්, පහුවදාට, වැඩට, යනඑක, බොරු, කටුමැටි, ගෙට, පහලින්, කන්ඩියෙන්, එහාපැත්තෙ, ඉඩම, මායිමේ, පන්සල්, වත්ත, හින්දාමද, ආගමේ, පිහිටල, දවස්වලට, හාමුදුරුවන්ටත්, ඇහෙනව, ගෑණිට, අඩිදෙනකොට, කෑගහන, සද්දෙ, දාවල්දවස, කඹුරන, රෑවෙනකොට, ඇදෙන්නෙ, මදිපාඩුව, පේමෙගෙන්, පුරවගෙන, කුලියෙන්, පේමෙට, දන්දෙන්නෙ, ලබන, ආත්මෙදි, ගන්න, හැමඋන්දැම, මිනිහගෙන්, වැඩගත්තට, ගනුදෙනු, හරියට, බේරුවෙ, නැත්තෙත්, හේතුව, හින්දවෙන්නැති, පොල්ගෙඩියක්, ලිඳක්, ඉහගන්න, මළගෙයක්, උනාම, කපන, වැඩේටත්, වෙනව, රෑවෙනකං, ගමේප්, රභූ, භූමිකාව, රඟදක්වන, හැන්දෑකොරේට, පේමෙ, එමින්ගමන, මගදි, ෂොට්, ඒකෙන්ම, කටට, හලාගෙන, පුරවන්න, අගල්කටකින්, පුරවල, දෙන, ඩිලිවරිය, කලෙත්, ගුණේම, කාටවත්, කරදරයක්, මනුස්සය, හැබැයිදවල්, දවල්, තුනහතරෙම, කරක්ගහන, නොදන්න, කොටින්ම, පොලීසියෙ, ලොකුමහත්තය, මාසෙකට, ජීප්එක, ගෙදරටම, එවනව, බලන්න, ඕනෙඋනාම, දිවියක, අරුමය, නීතියෙන්, කාරයෙක්, උණත්, මටනම්, වැරදිකාරයෙක්, ජිවිතේකට, වඩා, වටින, නිවනට, දික්කර, ගත්තත්, ආත්මයක්, ලබලත්, ඒකෙන්, මිදෙව්වෙ, හාමුදුරුවොයි, හින්දයි, උසාවියේදී, පොල්ලෙන්, ගහල, මැරුව, පංසලේ, පස්නොපෑගුව, පානෙ, පන්සලට, හුරතලේට, හදපු, දායකයෙක්, දුන්න, හුරතල්, හාවො, දෙන්නෙක්ගෙන්, එකෙක්ගෙ, හැදුවත්, විහාරගෙයි, නිවන්න, සිද්දිය, දැක්ක, වැඩියි, සසර, කෙටිකරගන්න, මහණ, දම්, පුරන, බුද්ධ, පුත්, රයෙක්, ළාමක, හිතට, වෙච්චදේ, වැඩි, ඇති, ආවාස, ගෙයි, කුස්සියෙ, දොරට, දාන, පොල්ල, ගත්තු, නතර, බුද්ධපුත්, රයෙකුට, තියා, මනුස්සයෙක්වත්, ඉන්න, තැනක, බෝගම්බර, හිරගෙදර, තිබ්බෙ, නැතත්, දේකුත්, තිබ්බෙනෑ, කැමැත්තක්, කමට, කරපු, දෙයක්නෙ, ඇරපු, උන්දැලාගේ, කවුරුත්, උන්දෑ, මීට, අටකට, කළින්, පන්සලේ, පින්කැටේ, බලල, තිබුණා, හංදියෙ, නැගපු, නතරවෙලා, පඬුරු, නෝට්ටු, උන්දැලටික, ඇඟේ, පතේ, හිරි, ඇරගන්න, පාවිච්චියට, පොලීසි, නොයවා, බේරගත්තෙ, තවමත්, ඉස්කෝලෙ, වයසෙ, දරුවො, තුන්, දෙනෙක්ගෙ, දෙන්නෙ, ටුඩේ, ඉස්පැසල්, මිමිණුවා, හීනියට, කුස, මතට, තට්ටු, විහිදා, සීරුවට, ඇඟිලි, තුඩු, වත්තෙන්, ගත්තෙ, දෑතට, විද්දෙ, පඳුරට, කුමටද, වගක්, කවුරුන්, කීව, මුත්, දුදනෝ, නොවෙති, යහපත්, කොතරම්, ගුණ, කළත්, කතරින්, එතෙරට, වැඩකිඩ, දන්න, දෙතුන්දෙනා, ලංකාවෙන්, පිට, නිවාඩුවකට, ගියහම, පළාතටම, දෙයිය, ඉන්නෙ, ආදායම, විස්ස, හරිම, ආඩම්බරෙන්, අතරෙ, බුදු, පහණ, වත්, නොතියපු, කුටියක්, වෙනම, හැදුවෙත්, මිනිහමයි, සාස්තර, පුජාවල්, හූනියම්, රටේ, කාලය, ගෙවුනෙ, මිනිහම, නිර්මාණය, කරගත්තු, ධර්මයක්, ලැබුනෙ, වෙද්දි, වෙන්ට, කොහොම, හොයන්න, ඕනෑ, අදහස, තදින්ම, දවසකින්, හොයාගන්න, ඊටත්, මතු, නිකං, දවස්වල, ජනප්, රිය, දර්ශනයකුත්, ආගමක්, මිනිස්සුන්ගෙ, ඕනම, ගැටළුවකට, විසඳුමක්, අතරෙදි, දුර, පලාතක, කට්ටඩියෙක්ව, චන්දරේට, එදායින්, හිඟ, කට්ටඩි, උන්නාන්සෙගෙ, කොට්ටෝරු, වැඩේ, කෙරුවෙ, කට්ටඩියත්, ඇවිල්ල, ලෝකෙ, ඩයල්, කියනකොට, එකතුවෙලා, කොහෙහරි, ගමක, එහෙමත්, නාගරික, සමාජෙ, ගෙවල්වල, සෙත්ශාන්ති, බහිරව, පූජා, ආවහම, ගෝල, උත්තමය, පන්දම්, දුම්මල, මුට්ටිය, පිදේනි, තටු, අල්ලගන්න, මහලොකු, උන්දැ, ජිවත්, රැකියාවක්, අහුවන, හුරුඋනා, එකක්වත්, කුලීවැඩ, නම්, වයරින්, රිවිල්, රෙපෙයාර්, වාහන, ඉලෙක්ට්, රික්, වැඩගැන, දැනන්, සැපයීම, කලත්, කොලිටිය, එන්නම, බාලඋනා, පල්ලෙන්, කරදාල, ඊළඟ, වැඩේට, අතගහන, යද්දි, අඩුවෙන්න, අරන්, හැදිල්ලට, යටකරපු, නිසාද, චන්දරෙයි, නෝනයි, අමාරුවෙන්, දහයක්, වැඩිමල්, මචං, ලෙවල්, එකෙන්, එච්චර, රහසක්, උනෙත්, උනේ, කපටිකමේ, උපත, කිව්වත්, දොස්තර, තැනදි, මිනිහා, ඔටු, දේසෙ, කොල්ලොඑක්ක, දුමක්, දාන්න, හිටල, කතාකරල, පොඩ්ඩක්, සෙට්වෙමු, කියන්නත්, කලේ, තෝරගත්ත, හතර, පස්, දෙනෙකුට, මමත්, අයිති, ආරාධිතයො, අනිත්, එවුන්ට, වේලාසන, ලඟින්, මාරුවෙනව, සමහරදාට, අතේමාට්ටු, අළුතෙන්, ගමට, මිනිස්සුත්, උන්දැල, හිතවත්කම්, පවත්වන්න, අපිටික, පවත්වපු, උත්සවේ, පිටගම්කාරයෝ, හඳුන්වපු, මිනිස්සුන්වයි, කට්ටියයි, යාකරන, පාලමක්, මලගෙදරක, නයිටක්, ගේන, බෝතලේකට, සාධාරණයක්, ඉෂ්ට, වොලිබෝල්, රිකට්, දෙපැත්තෙම, කොයි, වෙලෙත්, උන්, කවර්, කරද්දීත්, වටේ, පිටේ, කොම්පැනි, වලින්, වෙන්දේසි, ගත්තා, දොරවල්, හදාගෙන, පදිංචි, ඉඳගෙන, හිටගෙන, පාරට, බැස්සහම, හම්බුවෙන, නාඳුනන, ගාන, වැඩිඋනා, අපිත්, ගන්ධබ්බ, ජිවිත, ඉඳලම, වහින්න, අතීතෙට, දුවන්න, කියන්නෙ, දැනට, නමයකට, වෙනස්උනාට, තාමත්, එහෙමමයි, හවසට, හංදියට, හන්දිය, කිව්වට, එකමෙක, කඩයයි, එතන, දැන්නම්, යාන්තං, ඇරුනම, රීවිල්, පාක්, එතෙන්ට, තලාවක්, ඔතනට, සිගරැට්, හඳට, යනඋන්ට, ගුවන්ගත, සිංදු, විකිණීම, thursday,
Text of the page (random words):
විමුක්ති විමුක්ති thursday august 30 2012 අදින් පසු posted by විමුක්ති at 4 56 pm 15 comments email this blogthis share to x share to facebook share to pinterest monday july 30 2012 විකිණීම එදා උදේ ඉඳලම වහින්න ගත්ත වෙනද පුරුද්දට හිත අතීතෙට දුවන්න ගත්ත මේ කියන්නෙ දැනට අවුරුදු අට නමයකට කලින් කාලෙ වෙනස්උනාට ගොඩක් දේවල් තාමත් එහෙමමයි අපි කොල්ලො ටික හැමදාම හවසට එකතු වෙන්නෙ ගමේ හංදියට හන්දිය කිව්වට එකමෙක කඩයයි එතන තිබුනෙ දැන්නම් යාන්තං දෙකයි ඒ ඇරුනම ත් රීවිල් පාක් එක එතෙන්ට උඩින් තිබ්බ ලොකු ගල් තලාවක් ඔතනට තමයි අපි කොල්ලො ටික හැන්දෑවට සෙට් වෙන්නෙ සිගරැට් එකක් බොන්න හඳට යනඋන්ට ගුවන්ගත වෙන්න සිංදු වතුර ටිකක් බොන්න එහෙම එතකොට අපිත් ගන්ධබ්බ ජිවිත ගෙවපු කාලෙ ඔහොම කාලයක් යද්දී ටික ටික වටේ පිටේ තිබුන ලොකු ලොකු ඉඩම් ටික ලොකු ලොකු කොම්පැනි වලින් වෙන්දේසි වෙන්න ගත්තා පස්සෙ අලුත් අලුත් කට්ටිය ගෙවල් දොරවල් හදාගෙන පදිංචි වෙන්න ගත්ත වෙනද බස් එකේ ඉඳගෙන ගිය අපිට හිටගෙන යන්න උනා පාරට බැස්සහම හම්බුවෙන මුණු අතර නාඳුනන මුණු ගාන වැඩිඋනා අළුතෙන් ගමට ආපු මිනිස්සුත් ගමේ උන්දැල එක්ක ටික ටික හිතවත්කම් පවත්වන්න ගත්ත ගමේ කොල්ලො වෙච්චි අපිටික පවත්වපු අවුරුදු උත්සවේ පිටගම්කාරයෝ කියල හඳුන්වපු මිනිස්සුන්වයි ගමේ කට්ටියයි යාකරන පාලමක් උනා එයින් පස්සෙ මලගෙදරක නයිටක් ගහන්න කට්ටිය එක්ක දාල ගේන ගල් බෝතලේකට සාධාරණයක් ඉෂ්ට කරන්න වොලිබෝල් ක් රිකට් ගහන්න දෙපැත්තෙම කොල්ලො ටික එකතු උනා හැබැයි කොයි වෙලෙත් උන් හිටියෙ අපිට කවර් වෙලා මොක කරද්දීත් ඒක දකින්න පුළුවන් උනා ඔහොම යද්දී තමා අපිට චන්දරේ සෙට් උනේ කපටිකමේ උපත කිව්වත් වැරදි නෑ අපි මිනිහට කිව්වෙ දොස්තර කියල නැති තැනදි මිනිහා අවුරුදු ගානක් ඔටු දේසෙ ඉඳල ඇවිත් තිබුනෙ කොල්ලොඑක්ක දුමක් දාන්න ඉඳල හිටල ගෙදරට කතාකරල පොඩ්ඩක් සෙට්වෙමු කියල කියන්නත් මිනිහ අමතක කලේ නෑ හැබැයි කඩේ ළඟ සෙට් එකේ තෝරගත්ත හතර පස් දෙනෙකුට විතරයි මමත් ඒ ගොඩට අයිති උනා ඉතිං එහෙම දවසට හැන්දෑවට අපි ආරාධිතයො සෙට් එක අනිත් එවුන්ට හොරෙන් වේලාසන කඩේ ලඟින් මාරුවෙනව සමහරදාට අතේමාට්ටු ඉඩම් අරන් ගෙවල් හැදිල්ලට අතේ තිබ්බ සල්ලි යටකරපු නිසාද කොහෙද චන්දරෙයි නෝනයි ටිකක් අමාරුවෙන් තමා ජිවත්උනේ අපිට වැඩිය අවුරුදු දහයක් විතර වැඩිමල් උනත් මචං ලෙවල් එකෙන් හිටිය හින්ද ඒව අපිට එච්චර රහසක් උනෙත් නෑ ජිවත් වෙන්න රැකියාවක් විදියට අහුවන දෙයක් කරන්න චන්දරේ හුරුඋනා හැබැයි ඒ එකක්වත් කුලීවැඩ නම් නෙමෙයි ගෙවල් වයරින් කරන්න ත් රිවිල් රෙපෙයාර් කරන්න එතකොට වාහන පේන්ට් ගෙවල් පේන්ට් කරන්න ඉලෙක්ට් රික් වැඩගැන චන්දරේ දැනන් හිටිය මුලදි මුලදි හොඳට සේවය සැපයීම කලත් පස්සෙ පස්සෙ මිනිහගෙ කොලිටිය එන්න එන්නම බාලඋනා එක වැඩක් උඩින් පල්ලෙන් කරදාල ඊළඟ වැඩේට අතගහන එක පුරුද්දට යද්දි මිනිහට එන වැඩ ටික ටික අඩුවෙන්න ගත්ත ඔය අතරෙදි දුර පලාතක කට්ටඩියෙක්ව චන්දරේට සෙට් වෙලා තිබුණ එදායින් පස්සෙ වැඩ හිඟ දවස් වලට චන්දරේ තමා කට්ටඩි උන්නාන්සෙගෙ කොට්ටෝරු වැඩේ කෙරුවෙ කට්ටඩියත් ඇවිල්ල ලෝකෙ කාපු ඩයල් එකක් කියල චන්දරේ අපිට කියනකොට එකෙක් කිව්ව කුණු ගොඩට කුණු ගොඩක් එකතුවෙලා කියල කොහෙහරි ඈත ගමක එහෙමත් නැත්නම් නාගරික සමාජෙ ගෙවල්වල සෙත්ශාන්ති බහිරව පූජා වලට ඕඩර්ස් ආවහම චන්දරේ තමා ගෝල උත්තමය පන්දම් හදන්න දුම්මල මුට්ටිය අල්ලන්න පිදේනි තටු හදන්න වගේ වැඩ ටික අල්ලගන්න එක මහලොකු වැඩක් නෙමෙයි කියල තමා උන්දැ අපිට කිව්වෙ ඔය වෙද්දි අපේ චන්දරේ වෙන්ට තාත්ත කෙනෙක් කොහොම හරි සල්ලි හොයන්න ඕනෑ කියන අදහස මිනිහට තදින්ම තිබුණ ටික දවසකින් චන්දරේ කොහෙද කියල අපිට හොයාගන්න බැරි උණා ඊටත් මාස දෙකකට විතර පස්සෙ මිනිහ මතු උණා නිකං නෙමෙයි ඒ දවස්වල ලංකාවෙ ජනප් රිය වෙච්චි අළුත් දර්ශනයකුත් එක්ක ඒක අළුත් ආගමක් මිනිස්සුන්ගෙ ඕනම ගැටළුවකට එතැන විසඳුමක් තියෙනව කියල තමා චන්දරේ කිව්වෙ ඒ අතරෙ බුදු පහණ වත් නොතියපු ගෙදර පොඩි කුටියක් වෙනම හැදුවෙත් මිනිහමයි එතැන ඉඳං සාස්තර කියන්න එක එක පුජාවල් හූනියම් කියල රටේ නැති දේවල් එක්ක තමා චන්දරේගෙ කාලය ගෙවුනෙ මිනිහම නිර්මාණය කරගත්තු ධර්මයක් තමා ඊට පස්සෙ දකින්න ලැබුනෙ ඔහොම යද්දී චන්දරේගෙ වැඩකිඩ දන්න අපි දෙතුන්දෙනා කාලයක් ලංකාවෙන් පිට ඉඳල නිවාඩුවකට ලංකාවට ගියහම චන්දරේ සෙට් උනා දැන් ගමේ විතරක් නෙමෙයි පළාතටම දෙයිය වෙලා ඉන්නෙ චන්දරේ දැන් මිනිහගෙ දවසෙ ආදායම විස්ස පනිනව කියල චන්දරේ අපිට කිව්වෙ හරිම ආඩම්බරෙන් posted by විමුක්ති at 3 16 pm 51 comments email this blogthis share to x share to facebook share to pinterest labels 3 අහපු දැකපු saturday july 21 2012 කතරින් එතෙරට කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් කවුරුන් කීව මුත් කුමටද ඒ වගක් විද්දෙ පඳුරට ගත්තෙ දෑතට පැන්න වත්තෙන් අංකල් සිරිපාල වං අතේ ඇඟිලි තුඩු විහිදා සීරුවට කුස මතට තට්ටු කර මිමිණුවා හීනියට ටුඩේ ඉස්පැසල් අද දෙන්නෙ හා මස් තවමත් ඉස්කෝලෙ යන වයසෙ දරුවො තුන් දෙනෙක්ගෙ තාත්ත කෙනෙක් වෙච්ච සිරිපාලට කවුරුත් කිව්වෙ අංකල් සිරිපාල කියල උන්දෑ මීට මාස හත අටකට කළින් පන්සලේ පින්කැටේ බර බලල තිබුණා හංදියෙ කඩේ ලඟදි බස් එකට නැගපු සිරිපාල නතරවෙලා තිබුනෙ පඬුරු ටික නෝට්ටු කරගෙන ඊට දවස් දෙකකට විතර පස්සෙ ගමේ උන්දැලටික ඇඟේ පතේ හිරි ඇරගන්න පාවිච්චියට ගත්ත අංකල් සිරිපාලව පොලීසි නොයවා බේරගත්තෙ පොඩි හාමුදුරුවො නැති බැරි කමට කරපු දෙයක්නෙ කියල උන්නාන්සෙ සිරිපාලට යන්න ඇරපු එකට ගමේ උන්දැලාගේ කැමැත්තක් තිබ්බෙ නැතත් වෙන කරන්න දේකුත් තිබ්බෙනෑ එයින් පස්සෙ පංසලේ පස්නොපෑගුව සිරිපාල මේ ලඟදි දවසක රෑ පානෙ පන්සලට ගිහිං තිබ්බ පොඩි හාමුදුරුවො හුරතලේට හදපු දායකයෙක් ගෙනත් දුන්න හුරතල් හාවො දෙන්නෙක්ගෙන් එකෙක්ගෙ බෙල්ල පාගල අතට ගත්ත සිරිපාල අඩියට දෙකට මාරුවෙන්න හැදුවත් විහාරගෙයි ලයිට් නිවන්න ගිය පොඩි හාමුදුරුවො සිද්දිය දැක්ක ඒත් එතකොට පරක්කු වැඩියි සසර මග කෙටිකරගන්න මහණ දම් පුරන බුද්ධ පුත් රයෙක් උනත් ඒ ළාමක හිතට වෙච්චදේ බර වැඩි වෙන්න ඇති ආවාස ගෙයි කුස්සියෙ දොරට දාන කිතුල් පොල්ල අතට ගත්තු උන්වහන්සේ නතර වෙලා තිබුනෙ බුද්ධපුත් රයෙකුට තියා සාමාන් ය මනුස්සයෙක්වත් ඉන්න ඕන තැනක නෙමෙයි බෝගම්බර හිරගෙදර උසාවියේදී උන්වහන්සේ කියල තිබුන කිතුල් පොල්ලෙන් ඔළුවට ගහල බෙල්ල පාගල සිරිපාලව මැරුව කියල නීතියෙන් වැරදි කාරයෙක් උණත් කවදාවත් මටනම් උන්නාන්සෙ වැරදිකාරයෙක් නෙමෙයි ඒ මිනිස් ජිවිතේකට වඩා තිරිසන් ජිවිතයක් වටින හින්ද නෙමෙයි තමුන් නිවනට යන මග දික්කර ගත්තත් මිනිස් ආත්මයක් ලබලත් තිරිසන් ජිවිතයක් ගෙවපු සිරිපාලව ඒකෙන් මිදෙව්වෙ පොඩි හාමුදුරුවොයි කියල හිතෙන හින්දයි posted by විමුක්ති at 2 00 pm 23 comments email this blogthis share to x share to facebook share to pinterest labels 2 අහපු දැකපු saturday july 14 2012 දිවියක අරුමය ගුණදාස අපේ අල්ලපු ගමේ කාටවත් කරදරයක් නැති මනුස්සය හැබැයිදවල් දවසට විතරයි දවල් දවසෙ අල්ලපු ගං තුනහතරෙම කරක්ගහන මිනිහව නොදන්න කෙනෙක් නෑ කොටින්ම පොලීසියෙ ලොකුමහත්තය මාසෙකට දෙතුන් පාරක් ජීප්එක ගෙදරටම එවනව මිනිහව බලන්න ඕනෙඋනාම ගමේ කාටහරි පොල්ගෙඩියක් කඩාගන්න ලිඳක් ඉහගන්න විතරක් නෙමේ මළගෙයක් උනාම වල කපන වැඩේටත් ගුණදාස ඕනෙ වෙනව උදේ ඉඳං රෑවෙනකං ගමේප් රභූ භූමිකාව රඟදක්වන කළුමහත්තය ට හැමදාම හැන්දෑකොරේට කසිප්පු බාගයක් ඕනෙ කසිප්පු පේමෙ ලඟට ගිහිං ඒක ගෙනත් එමින්ගමන මගදි පොඩි ෂොට් එකක් ඒකෙන්ම කටට හලාගෙන අඩුව පුරවන්න අගල්කටකින් වතුර පුරවල ඒක කළුමහත්තයට ගෙනත් දෙන ඩිලිවරිය කලෙත් මේ කියන ගුණේම තමා දාවල්දවස කාටහරි කඹුරන ගුණදාස රෑවෙනකොට ගෙදරට ඇදෙන්නෙ මදිපාඩුව පේමෙගෙන් පුරවගෙන දවසෙ කුලියෙන් බාගයක් පේමෙට දන්දෙන්නෙ ලබන ආත්මෙදි ගන්න බලං ගමේ හැමඋන්දැම මිනිහගෙන් වැඩගත්තට මොකෝ කවදාවත් ගනුදෙනු හරියට බේරුවෙ නැත්තෙත් ඔය හේතුව හින්දවෙන්නැති ගුණේගෙ ගෙදර උන්දැත් රබර්මෝලේ වැඩකරලා හැන්දෑවට ගෙදර ඇවිත් තියෙන දෙයක් රත්කරල ගන්නවඒ එහෙම නොවුනොත් පහුවදාට වැඩට යනඑක බොරු හින්ද කටුමැටි ගෙට පහලින් තියෙන ඇළ කන්ඩියෙන් එහාපැත්තෙ ඉඩම මායිමේ තිබුනෙ පන්සල් වත්ත ඒ හින්දාමද මන්ද ගුණදාස ආගමේ පිහිටල ජිවත්උනේ ගොඩක් දවස්වලට හාමුදුරුවන්ටත් ඇහෙනව ගුණේ ගෑණිට අඩිදෙනකොට කෑගහන සද්දෙ ගමේ කාගෙහරි කෙහෙල්කැනක් පොල්වල්ලක් එහෙම නැතිවෙලානම් කෙලින්ම යන්නෙ කරුනක්කගේ කඩේට ඊට පස්සෙ ග් රාමසේවක මහත්තය ලඟට ඒත් බැරිනම් පොලීසියට අපරාදෙ කියන්න බෑ ඔයගොඩක් තැන්වල නම තියන්නෙ ගුණේ කරුනක්කගෙ සාක්කියත් එක්කම ඔය මොක උනත් ගුණදාසට ඔව්ව ගානක්නෑ ගමේඋන්දැලත් වෙච්ච දේවල් අමතක කරන්නෙ දවසෙන් දෙකෙන් කොච්චර උනත් මිනිහ බඩට කාල හිටිය අපේ කළුමහත්තයට වැඩිය හොඳට නාන්නෙ අඩුවෙන් මාසෙට පාරක් දෙකක් ටවුමෙ මස්කඩේටත් යනව ෆාරුක් මුදලාලි කඩේ හිටිය නැතා ගෝලයා කලවම් හරක් මස් කිලෝඑකක් දෙකක් හබරල කොළේට දාල ඔතලදෙන්නෙ ඉහළින් දීලතියෙන ඕඩර්ස් වලට සල්ලි ගත්තෙනෑ සමහර දවසට රුපියල් දෙතුන්දාහක් ගුණදාසගෙ අතමිට මොලවනව ඒ ගමේ කාගෙහරි හරකෙක් නැතිඋනාට දවසකට දෙකකට පස්සෙ එහෙම දවස් වලට තමා පොලිසියෙ වාහනේ ගෙදරට එන්නෙ මේ ලඟදි දවසක කලුමහත්තය ගුණදාසට කිව්ව වත්තෙ පොල්ටික වැස්ස අල්ලන්න කලින් කඩල දාපං කියල පොල්ටික කැඩුවට මොකෝ අක්කරයක දෙකක පොල්ටික වැස්සට කලින් ලෙලිගහගන්න තනි ගුණේට බැරිඋනා ඉතිං ලෙලිගැහුව ටික කලුමහත්තයගේ අණ පරිදි ඉස්ටෝරු කාමරේට දාල ගුණේ වැස්සෙම පිටත්උනේ හෙටඋදේම එන්නම් කියාගෙන එදාහොඳටම වැස්ස රෑට කාපු ගුණේ බීඩියකුත් පත්තුකරන් ගෝනියක් ඔළුවට දාගන්නව ගුනේගෙ ගෑණි වෙච්චි කමලාවතී සද්දනැතුව බලන්හිටියෙ දෙතුන් දවසකට උඩදී හම්බඋන පයින් පාර මතක්වෙලා බීඩිකොටේ නිවල වරිච්චි බිත්තියෙ ගහපු ගුණේ වැටඅයිනෙන් හබරල අත්තකුත් කපාගෙන කඩුල්ල පනිනව කමලාවතී බලං හිටියෙ කම්මුලට අතක් තියං හිමින් සැරේ කටුකම්බි පොට පාත්කරපු ගුණේ කළුමහත්තයගේ වත්තට රිංගුවේ අදනම් පොල්ටික ලෙලි ගහගෙනම කඩේට දානව කියල හිතාගෙන වෙන්නැති රෑ තිස්සෙ වැහැපු වැස්ස හින්දද මන්ද කළුමහත්තය නැගිට්ටේ ටිකක් පරක්කු වෙලා අතපය හිරිඇරලා ඈනුමකුත් යවපු ප් රභූඋත්තමය ඇඳෙන් නැගිටල කාමරේ ලයිට් එක දැම්ම කරන්ට් එකත් ගිහිංවගේ කියල තමන්ටම කියපු කලුමහත්තය කුස්සිය පැත්තට යනකොට මතක්වෙච්ච දේකින් පිටකොන්ද ඇවිළිලා යනව වගේ දැනුන අඩියට දෙකට සරමත් උස්සන් පොල්ගොඩ ලඟට පැන්න කලුමහත්තය දැක්කෙ කාටත් හොරෙන් තමුන් ඊයෙ හැන්දෑවෙ පොල්ගොඩ වටේට ඇද්ද කම්බි පොටක පැටලිලා විදුලි සැර වැදිල ඇස් දෙකයි කටයි ඇරගෙන දරදඬු වෙලා පස්කාගෙන හිටපු ගුණදාසව ගියසතියෙ යාළුවෙක්ට කතාකරාම කිවුව ඉක්මනට ලංකාවට වරෙන් කියල ගුණේ මලාලු ඉතිං මට මොකෝ ඇහුවාම දැන් පොල්ගහක් කඩාගන්න එකෙක් නැහැලු ඔන්න ගුණේ උඹගෙ අඩුව posted by විමුක්ති at 8 11 pm 20 comments email this blogthis share to x share to facebook share to pinterest labels අහපු දැකපු monday july 2 2012 මිදුන සිත posted by විමුක්ති at 7 39 pm 17 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday june 27 2012 කොරියානු සිහින 01 මේ අවුරුද්දෙ කොරියානුභාෂා විභාගය ඔක්තෝම්බර් 13 14 දිනවලපවත්වනව ඉතින් ඒකඇහුවහම මටමතක්උනේ ගියපාරවිභාග අයදුම්පත්ගන්න තිබුනතරඟය පනස්දාහකට කිට්ටුවෙන්න කට්ටියහිටියත් අන්තිමට කීදෙනාටද වාසනාව හම්බඋනේ මෙතැනදී මම වාසනාව කියල අදහස්කලේ අරතිබුන තදබදයඑක්ක සටන්කරල ගත්තදෙයක්නිසා මිසක් පිටරටරැකියාවකට එහෙමනැත්නම් කොරියාවටයනඑක වාසනාවක්හින්ද නෙමෙයි කොහොමහරි ඔන්න මේපාරත් 2013වසරසඳහා කොරියන්විභාගනිවේදනය අගෝස්තු27හෝආසන්න දිනක ප් රසිද්දකරල සැප්තැම්බර්මාසෙ 3 4 5 6 දිනවල ලියාපදිංචිකරනව ඊටපස්සෙ තමයි අරමුලින්කියපු විදියට ඔක්තෝබර්මාසේ විභාගය පවත්වන්නෙ කොහොමහරි දතකාල ඕකෙනුත්ගොඩඇවිත් මෙඩිකල් ට් රේනින් මෙකීනොකී දහසක්කටුකාල හතරඅතේණයවෙලා කොරියාවට ආවකියමුකො තමන්ගෙවෙලාවට හොඳහෝනරකට ආපුකම්පැනිඑකේ ලංකාවේකව්රුහරි හිටියොත්ගොඩ නැත්නම් අරලංකාවෙ උනන්නපු සර්ගෙ මිස්ගෙ මව්ගුණගායනා කරන්නතමයි වෙන්නෙ මොකදඔය උගන්නපු භාෂාවයි සාමාන් ය භාෂාවයි අතරලොකු පරතරයක් තියෙනව ඔයඔක්කොමත් හරි ලොකුමහිතේඅමාරුව දැනෙන්නෙ තමන්ටඋගන්නපු කෙනා කොරියාවෙඅවුරුදු ගානක් වැඩකරලා කොරියාවෙ සිටිසන් තියෙනගානට කතාකොලාට මොකෝ එයාඋගන්නල තියෙන්නෙත් මොනවාද කියල තේරෙනකොටයි හරි කොහොමහරි කට්ටකාල ගොඩයන්න විදියක්නේ හැමෝමබලන්නෙ තමන්ලංකාවේදී ගිවිසුම්අත්සන් කරල ආපු රැකියාව කරගෙන ඉන්නතරම්හැමෝටම වාසනාවනැහැනෙ එහෙමඋනාම ඉතින් ලංකාවටයන්න කියලෑ ඊටපස්සෙ කම්පැනි මාරුතමා ඒත්ඉතිං මේක යුරෝපෙනෙවෙයි නොවැ අවුරුදු තුනටම මාරුවෙන්න පුළුවන් අවස්ථාතුනයි දැන්නම්පොඩ්ඩක් වෙනස්කරල අවුරුදුහතරයිමාසදහයට අවස්ථාහතරයි කොහොමද ටිකිරිමොළේ හැබැයි ආයතනය බංකොලොත්උනොත් පහරදීමකට ලක්උනොත් වගේහේතු මේඅවස්ථා තුනටඅයිතිනැහැ දැන්කියන්න යන්නෙ කට්ටකාල ගොඩගියඅයගැන නෙමෙයි මරණයකදීහැර ලංකාවෙ ජනමාධ් යහරි විදේශසේවා නියුක්තිකාර්යාංශය හරි එයාලදැනන් ඉන්නඑපැයි කියන්න වාර්තානොකරන කොරියාවෙ ආබාධිත ලාංකිකයන්ගෙ ඇතුල්පැත්ත එහෙම කියන්න හිතුනෙ මමදන්නා මේවගෙඅය බරගානක් ඉන්නහින්දයි එන්නඉන්න අයගෙ දැනගැනීමටයි මොකදඅවුරුද්දකට සෑහෙන අනතුරුගානක් සිද්ධඋනත් කවුරුවත් නොදකින පැත්තකුත් තියෙන නිසයි ඔය උඩින්තියෙන්නෙ ප් රෙස්මැෂින් එකක් ගොඩක්ම අනතුරු වෙන්නෙ ඕවයෙන්තමා ඔයමැෂින්එකේ ටොන්තුන්සීයක් බරක් උඩයටයනව එහෙමඑහෙකට අතක් කකුලක් ඔළුවක් අහුඋනොත් අත්වෙන සෝචනීයඉරණම හිතාගන්න පුළුවන්ද මේතියෙන්නෙ ඒවගේ දසුන්ටිකක් මේතියෙන්නෙ තමන් වැඩකරපු මැෂින්එකට කකුලඅහුවෙලා දණහිසටත් ඉහලින්කපන්න සිද්ධඋනුඅපේම සහෝදරයෙකුගෙ දකුණුකකුල එතකොට මේතියෙන්නෙ ඒවගේ තවත්අනතුරුවල අමිහිරි මතකයන් මේවගේ තවඅනන්ත අප් රමාණ අනතුරුසිද්ධඋනත් වැදගත්මදේ තමයි කොරියානුහදිසි අනතුරු රක්ෂණය ඇරුනාම සන්ජේපොහොම් කිසිම අවස්ථාවක විදේශශ් රමිකයන්ට පුද්ගලික රක්ෂණාවරණයක් ලබාගතනොහැකිවීම ඉතිං කොහොමද කොරියන්හීනෙ ඇතුල්පැත්ත posted by විමුක්ති at 3 02 pm 30 comments email this blogthis share to x share to facebook share to pinterest friday june 22 2012 මග ඇරුණු ඔබ posted by විමුක්ති at 5 11 pm 12 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom trickslanka vesak widget රැඳුනු දසුන් ආලවන්ත හුදකලාවේ සිට පිපීගේ සිහිනය 6 years ago dulaksha jayasinghe titta på the cell online gratis 7 years ago මාරයාගේ හෝරාව නිවිති එක්ක දෙල් කිරට 8 years ago මකර රජදහන සබ්බේ සංඛාරා අනිච්චාති the theory of everything 8 years ago වර්ණ carnival of love 9 years ago කතන්දර පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය end of an era 12 years ago තාරකා සෙවන යට හිඳ ඔබට ලියමි අළුතින්ම එළිදකින මගේ සිතුවම 12 years ago ඔබ නොදු ටු ලොවක් zug uf a fkdjk uf au l i dkhla enqkd z pkaèud a lshh 12 years ago මංචි සිතුවිලි මම ඒ හීනෙත් එක්ක ජීවත් වෙන්නම් 12 years ago මකරන්ද four fathers and the arms 12 years ago වර්ණාගේ මතක __laydeez__ 12 years ago නිසූගේ කතා ඈ දීගෙක ගියාය 13 years ago desertfrog තවත් මුන්ටම දෙනවද 13 years ago a dream තවත් සිහිනයක් අලුත් වීම 14 years ago shag s zone මගේ මනමාලි 14 years ago රස කතා මරණ දැන්වීම 14 years ago මාතලන් maathalan නන්දා මාලනී ජේවීපීද 3 days ago ඔසිකතා හදවත් රෝගියා 5 months ago සොඳුරු සඳවතී දිනූ මගේ යකෝව් 10 months ago සිහින මතකයන් kate upton victorias secret fashion show 2017 6 years ago සොඳුරු සිත beautiful mind ගෙජ්ජි මල්ල් 7 years ago තහනම් අඩවිය එදා මෙදා තුර the best boss ever 7 years ago ලෝකයේ කොනක තවකෙකු වෙනුවෙන් සේවය කිරීම 7 years ago හැඩතල ආදරණීය ජීවිතය 7 years ago චාන්දිගේ සිතුවිලි උයන ආදරණීය මලීෂා 8 වන කොටස 8 years ago අටම්පහුර ඇලෙක්සැන්ඩර් ග් රෑහැම්බෙල් 8 years ago පහන් යාය නයින් ලෙවන් 911 8 years ago දේව් ගේ අඩවිය කාලෙකින් ආවේ එක්ක යන්න වෙන තැනකට 8 years ago වර්ණ carnival of love 9 years ago මට හිතෙන හැටි කලකිරීම 9 years ago හිස් අහස බ් රන්ත පිරුණු ග් රන්ථයක් 9 years ago සංජු ගේ සයිබර් සමාගම i am a terrorist ආයාගේ පියා 10 years ago මන්තරකාරි coursenet lk badge එක ඔබේ blog එකටත් එකතු කරගන්න 11 years ago පුංචි කුමාරිහාමිගේ වලව්ව ඉර්මා ආත්තම්මගේ අනාවැකි 11 years ago හිතුවක්කාරිගේ හිත පෙම්වතිය මැරිලා 11 years ago ඔබ නොදු ටු ලොවක් zug uf a fkdjk uf au l i dkhla enqkd z pkaèud a lshh 12 years ago සිත්තම ස්වයං මෝහනය පියවර 10 කින් ten steps to self hypnosis 12 years ago ගැමියාගේ පත් ඉරුව ගැහැණු ලොවක සිරකරු 14 කොටස 12 years ago සිතුවිලි දැහැන පුංචි කහමලක් 13 years ago මතක පොතෙන් අපේම අයට රට එපාවීම හෙවත් බුද්ධිගලනය 1 13 years ago සිත්රූ සිහින 2013 13 years ago තරූගේ ලෝකය ඒ ඇරඹුනේ තවත් එක් කුජීත යුගයක්ය 13 years ago රන් සමනළියක් හිගන්නියකට රැවටුනෙමි 13 years ago නොමැකෙන මතකයන් දඟ මල්ල ගුවන් ගත වුන හැටි 13 years ago සිතුවිලි නිහඬයි සිතුවිලි අතර 13 කොටස 14 years ago අළු පාට හැන්දෑව ඉරට හඬන මිනිස්සු 14 years ago බට්ටි වෙන්න හිටිය නර්ස්ට වෙච්චි දෙයක් 14 years ago හද බිඳි සර s නැතුව සරසවි යේ පීනන ශ් යාම් 14 years ago යෞවනයා එගොඩහ යන්නෝ එන්න ගොඩවෙන්න 14 years ago observer සත්තයි කුණුහරප නෙමේ 14 years ago දූපත් වැසියා ජන සත්ව සංගණන අනාවැකි 14 years ago මගේ මරණය write to express not to impress 14 years ago විකාර ශානිගේ හිත ටෙඩිගේ ලෝකය විසිතුරු visituru රළ පෙළ search this blog followers අමුනපු දේවල් 2012 15 august 1 අදින් පසු july 4 june 2 april 1 march 2 february 3 january 2 about me විමුක්ති view my complete profile විමුක්ති loading best online casino bonus watermark theme powered by blogger
|