If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: paramithawa.blogspot.com - .......

site address: paramithawa.blogspot.com

site title: ......

Our opinion (on Thursday 27 August 2026 7:25:52 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:
description=paramithawa.blogspot.com;

Headings (most frequently used words):

මං, මට, කියලා, මගෙ, ආකාශ්, නෑ, නිමා, ඒත්, දිලා, උඹ, මේ, ගැන, හිත, ඇස්, ගොඩක්, ඒක, ඕනා, බැරි, පස්සෙ, sms, එක්ක, ආකාශ්ගෙ, අපි, කරා, ඉන්න, දැන්, වචන, කතා, වෙලා, ඉතිං, මොනා, නම්, නෙමෙයි, උඹට, කලින්, මාව, තරම්, තියෙනවා, උඹෙ, නැති, උනත්, ehema, තව, දේවල්, හැගීම්, එහෙම, දිහා, වල, දෙක, කියන්න, පාරමිතාවෙ, වෙන්න, ඉන්නවා, එක, ඇති, එච්චර, දුර, ම්ම්, හින්දා, කරනවා, kiyala, mata, උනා, ගත්තා, ආයෙ, වෙන, ඇහැව්වා, එකක්, ආව, ඕනෙ, දැකලා, එයාලා, ලග, චිත්, එදා, වෙනුවෙන්, දෙන්න, හොදයි, ඇත්තටම, ආයෙත්, වගේ, බය, kohomada, aki, dila, ඩොක්ටර්, පුරුදු, හොද, කොල්ලෙක්, කිව්වා, කියනවා, තාමත්, දන්නවා, විදවන්න, බෑ, කකුල, වෙයි, කියන්නෙ, මම, gd, දැනුනා, හිතට, නැද්ද, දවසක්, බලන්න, විතරයි, කියවන්න, රූපයක්, නිමායි, ලස්සන, දෙන්නා, නැතුව, hello, dilanjali, කාලෙකට, එකට, කියපු, යාලුවෙක්, කරලා, කිව්වම, හිතුනා, කොහොමද, බලාගෙනම, නිලුකා, මිස්, ඔයා, බෝයි, හිතුනලු, ගන්න, එයා, දන්නෙ, නම්බර්, කොහොමත්, විදියට, මූණ, වෙන්නෙ, මොකටද, විස්තර, අහන්, හිතුනෙ, මාත්, හරි, කරන්න, වෙනස්, හිටියා, මගෙන්, හිතෙන්නෙ, දුන්නා, akash, දැනගන්න, ආගන්තුකයෙක්, කරන්නද, dilanjalita, kiyanava, මායි, අද, නැහැ, පුරා, හැගීම, හොයන්න, හැම, මොනාද, කිව්වෙ, අපේ, සිතුවිලි, බයයි, රැවටෙයි, සම්පූර්ණ, යන්න, එපා, ආසයි, හැබැයි, දෙයක්, මෝඩ, ඉස්සරහට, විදින්න, තාත්තයි, අම්මයි, වැඩේ, දේ, කරන, බව, කල්, අන්තිමට, හිතෙ, හොල්මන්, mrng, ithin, monada, doc, thiyenne, mage, na, eth, hithenava, lucky, girl, kenek, neme, pissu, kella, එකම, යමු, දකින්න, නිසා, වද, තාම, නොහිතපු, ගියා, කියන, දැකලවත්, නේද, ප්, රශ්ණ, තියෙන, දෙකෙන්, අවසර, වගෙ, හිතෙන්, රූපෙ, එන්නෙ, දිහාවට, යාලුවයි, උනෙ, දරාගන්න, බලං, කියවුනා, කටින්, අහන්න, කියෙව්වා, කවදාවත්, ආදරේ, අහස්, ගව්ව, සිඹින, පාරමිතාවේ, සටහන්, පාරමිතාව, pages, tuesday, june, 2013, ෆෝන්, විස්තරත්, එද්දි, හම්බුනා, ඊයෙ, ඇවිත්, ගියාට, කෝල්, පුදුම, කෑම, කාමරේට, ගිය, වෙලේ, ඔයත්, ඒබෝයි, එනකම්, ඉදලද, කොහෙදො, හිතවත්ලු, ඇදපු, රය, කෙල්ලෙක්ගෙ, රයක්, ඇදලා, තියෙන්න, ජනේලය, ගාවට, බලන්, දැක්කලු, චිත්ත්, රෙයි, නිසදැස්, සීන්, එකයි, දැනගත්තම, කවුද, දැන, රෙ, තියන්, මමමයි, මිස්ගෙන්, අහගත්තලු, බෙඩ්, උන්න, දෙන්නගෙන්, එක්කෙනෙක්වත්, මහන්සි, බං, ඔක්කොම, හිටියට, එහෙමයි, ඇහුවා, කකුලක්, කඩාගෙන, පැත්තකට, ජීවිතෙ, කලකිරිලා, හොදම, යාලුවා, ඔය, අදුනගන්නව, හිතෙනවලු, කැමතියි, ආකාශ්ව, අදුනගන්න, හිතලා, අඩු, ගානෙ, හිතන්න, යාලුවෙක්වත්, හිතෙනවා, ඉල්ලුවා, දුන්නද, බෝයිගෙ, නරකක්වත්, අහිතක්, වත්, me, neda, සැකයක්, වුනත්, මද, රිප්ලයි, ys, mama, ටික, වෙලාවකින්, නාදුනන, පුදුමයකට, dan, saneepada, තේරුමක්, නැතත්, දිගටම, mm, ow, hithamuko, matath, saneepai, hithamu, sht, nme, 1k, nadda, akashta, vage, danne, hik, kohoma, hari, dannavane, අනං, මනං, ආකාශුයි, චැට්, දැන්නම්, අදුන, ගත්ත, දැනෙන්නෙම, රෑ, නින්දට, ගියෙ, දැනෙන, අමුතුම, හැගීමකින්, මොකද්ද, වෙහෙසුනෙ, එදායින්, ගෙවුන, දවසකම, කෑවද, බෙහෙත්, බිව්වද, දෙයක්ම, මගෙත්, ගෙත්, හොයා, බැලන්න, හැමදෙයක්, එක්කම, බෙදා, ඉතින්, කොහෙත්ම, අපිට, ආගන්තුක, ජොබ්, එකකුත්, ඔක්කොටම, හොයාගත්තු, කරත්, තේරෙනවා, යාලුකමට, මුකුත්, නොකරපු, වාකය, කලා, ආදරේට, හොදට, හිනාවෙනවට, හිතන්නෙ, වෙච්චදෙන්, පොඩ්ඩක්, දුක්, අසනීපෙ, තත්වෙ, කරාට, හදන්න, යමක්, බාරදෙන්නෙ, නිමාට, හරියටම, අත්දැකීමෙන්ම, තියෙන්නෙ, මෙහෙම, වෙනවද, ටිකක්, හැමදේම, කොහොම, හැමදේටම, හයියක්, වෙන්නත්, පුලුවන්ද, පරිස්සමට, කල්පනාවෙන්, තේරුන, කෙලින්ම, නිමාගෙන්, අනේ, පව්, නිමාගෙ, උත්තරෙත්, වෙයිද, බයක්, හම්ම්ම්, බලමු, ජනේලෙන්, පේන, වලාකුළු, පිරිනු, අහස, බලාගෙන, හීල්ලුවෙ, අඩන්න, මටම, කියාගෙනයි, dilaa, hve, nce, dy, විදියටම, උදෙන්ම, ආවා, wsh, da, sme, thathata, තාත්තා, ඩොක්ටත්, කරපු, ආකාශ්ට, තිබුනා, hmm, samaharavita, kakula, nathi, wei, ooh, ai, kiyanne, docter, kiyalada, man, kohomath, hithanna, epa, oya, eka, oyata, therenne, hithala, nathuva, kiyanna, kakule, bone, 1th, effect, welalu, eyala, uparima, try, karanavalu, moda, danma, baya, unada, dnt, wry, dr, alws, wth, තවත්, හැදුවා, ලොකු, ලෙංගතු, කමක්, තිබ්බා, අනුකම්පාව, හොදටම, වැදුනා, අවසානෙත්, යන, පාරත්, ගමන, එකටම, ආසා, ඇහැව්වෙ, හුරුපුරුදු, ඉව, ඇයි, විහිළුවට, තරම, දන්න, නිසාම, මිනිස්සුන්ව, කාලා, නරකක්, cid, කිව්වනෙ, දෙන්නෙ, මාතෘකාවක්, දිගේ, වැඩි, නොකියපු, කියපං, මූණෙ, කියවනවා, කෙනෙක්, මමත්, සංසාර, පුරුද්ද, විහිලුවට, තමා, දෙයකුත්, කියපන්, මුමුණද්දි, ආදරණිය, මැවුනා, මෝඩියෙක්ද, වලට, වහල්, නොවුනු, නොකරනවත්, මූණක්, හීන, මවනවා, තෝර, බේරගන්න, දගලනවා, හැගීමට, සීමා, මායිම්, හීනෙන්වත්, නොවිදපු, උනුසුමක්, ගානක්වත්, නොකියවපු, පුලුවන්, වින්දා, අත්පටලවගෙන, කෙතරම්, පියමන්, කෙරුවත්, කියෙව්වෙ, නැතැයි, කොරිඩෝව, පැත්තට, හැන්දෑවක, රෝද, පුටුවෙ, තියාගෙන, වාට්ටුවෙ, පිටතට, අරන්, වාට්ටුවෙන්, එහා, පැත්තෙම, තියන, පුංචි, සාලයක්, කොටසෙ, නැවතිලා, කතාවට, වැටුනා, කැතම, කැත, උනොත්, මොකද, කරන්නෙ, මනින්නෙ, විදියකට, ඉවරයි, ලස්සනම, දැනෙනවා, එහෙනම්, බලපන්, අර, දැක්ක, කොල්ලමද, එන, දෙන්නෙක්, ඇගිල්ලෙන්, පෙන්නලා, කිහිලිකරු, දෙකකට, වාරුවෙලා, ආකාශ්මයි, අනුමාන, ලගින්, මෙතනට, එක්කන්, තේරුම්, අපහසු, තිබ්බෙ, මූණෙමයි, මග, අරින්න, බැල්මෙ, දයාබරත්වයක්, බිම, බලාගත්තා, කැතද, කටහඩ, ඇහුනා, විදගන්න, ඊටත්, වඩා, වුනා, කිසිදෙයක්, කරගන්න, තරමට, ගැහෙන්න, ඈතට, පුටුවක, වාඩි, උන්නා, යන්නං, යයි, බයට, ඇහෙන, නොඇසෙන, හෙමීට, පිටවුනා, බිමටම, බරවෙන, උස්සලා, බැලුවා, යාන්තමට, කැරලිගැහුන, කොන්ඩෙ, ඝනකම්, ඇහි, බැමි, රවුම්, මුහුණ, විදගත්තා, කාන්තිය, ටිකට්, කැපුවා, කියද්දි, හිතුන, දකින, පලවෙනි, දවස, අන්තිම, දවසත්, මේකමද, අහන්ඩ, හිතේ, ගොඩ, ගැහුනත්, ගොළුයි, හොදයිද, අමාරුවෙන්, ගැටගැහුවා, ඉන්ඩ, පෙන්නුවෙ, අත්වාරු, හිනාගියා, විතරද, එක්කෙනෙක්, හරියට, කා, ගොත, ගැහුවා, එයාටත්, එහෙමද, අකාශ්, නිකටින්, අල්ලලා, මූණට, එබුනා, ආදරෙයිද, මුලු, හිතම, ගැහෙද්දි, පිට, ඔලුව, හෙලවුනා, කියාගන්න, බැරිව, මෙච්චර, තෙරපුන, අන්තිමේදි, ගොඩාක්, ආදරෙයි, කෙල්ලව, අම්මගෙනුයි, තාත්තගෙනුයි, ඉල්ලගන්න, එන්නද, වටිනවද, ස්තීරත්වය, නොහැගුනු, විශ්වාසයක්, දාලා, යන්නෙ, කවදාවත්ම, මැණික, දෙතොලෙ, උනුසුම, නලලට, දැනෙද්දි, පියාගත්තා, විතරක්ම, හිතාගෙන, සත්තකින්ම, අනන්තයි, නිමි, සවිය, ශ්, රි, ලංකාවේ, වේලාව, කොළඹ, පිය, මතක, පෙළගැස්ම, චාරිකා, වැඩියෙන්, බලපුවා, අවසන්, දිගහැරුම, සමුගන්න,

Text of the page (most frequently used words):
ago (58), years (54), කියලා (34), මගෙ (31), ආකාශ් (25), තරම් (22), නිමා (22), අහස් (18), ගව්ව (18), සිඹින (18), හිත (14), ඒත් (13), දිගහැරුම (12), ගැන (12), දිලා (12), #නෙමෙයි (11), කලින් (10), #කියන්න (10), ගොඩක් (10), ඇස් (10), නම් (9), එක්ක (9), පස්සෙ (9), එහෙම (9), ඕනා (9), වෙනි (8), මාව (8), sms (8), නැති (8), දැන් (8), කරා (8), වචන (8), බැරි (8), බලන්න (7), ඇති (7), කතා (7), උනත් (7), ආකාශ්ගෙ (7), ඉන්න (7), අපි (7), දෙක (6), වෙන්න (6), පාරමිතාවෙ (6), මතක (6), the (6), විදියට (6), ඉතිං (6), වෙලා (6), මොනා (6), උඹට (6), ගියා (5), ඇහැව්වා (5), කාලෙකට (5), එකක් (5), මගේ (5), කවි (5), සිතුවිලි (5), හරි (5), කරනවා (5), හැගීම් (5), දිහා (5), දේවල් (5), තියෙනවා (5), උඹෙ (5), ehema (5), මෙතනින් (4), කරන්න (4), වගෙ (4), නැද්ද (4), අහස (4), අවසන් (4), කියවන්න (4), කියන්නෙ (4), ඔන්න (4), සංකල්පනා (4), පුංචි (4), දෙයක් (4), නැතුව (4), වගේ (4), එදා (4), months (4), හිතට (4), june (4), ඔයාලට (4), කොහොම (4), ආයෙත් (4), හැබැයි (4), දන්නවා (4), නිසා (4), කොහොමත් (4), ඕනෙ (4), ඇත්තටම (4), කියනවා (4), ආයෙ (4), ම්ම් (4), එච්චර (4), උනා (4), ගත්තා (4), හින්දා (4), දුර (4), වෙන (4), ඉන්නවා (4), kiyala (4), mata (4), කොටස් (3), වැඩ (3), මගෙන් (3), hello (3), dilanjali (3), එකට (3), කියපු (3), සමුගන්න (3), අවසර (3), උනේ (3), වෙනස් (3), අඩවිය (3), ලෝකය (3), අපේ (3), තවත් (3), සටහන් (3), ඉතින් (3), ආදරේ (3), 2013 (3), share (3), කිව්ව (3), අඩු (3), පාරමිතාව (3), ටිකක් (3), අනේ (3), පටන් (3), වැඩේ (3), තියෙන්නෙ (3), නේද (3), යන්න (3), කියන (3), දැනුනා (3), දවසක් (3), විතරයි (3), කිව්වා (3), දෙන්නා (3), වෙයි (3), හොදයි (3), තාමත් (3), නිමායි (3), ලස්සන (3), කොල්ලෙක් (3), දැකලා (3), රූපයක් (3), පුරුදු (3), dila (3), aki (3), කකුල (3), දෙන්න (3), එයාලා (3), වෙනුවෙන් (3), ඩොක්ටර් (3), හොද (3), kohomada (3), චිත් (3), කාලය (2), ගෙවිලා (2), වඩා (2), ගත්ත (2), උන්න (2), කිව්වට (2), ලොකු (2), ඇහෙන (2), ෆෝන් (2), විස්තරත් (2), ලියුම (2), ගිය (2), තාත්තා (2), කෙනෙක් (2), හිරු (2), මුළු (2), කිසිම (2), පොඩ්ඩක් (2), තමා (2), දම් (2), තටු (2), ඒකෙන් (2), සිත් (2), නිම්නය (2), ඝනකම් (2), කොටස (2), and (2), ජීවිතය (2), එහා (2), ගමන (2), කෝරලේ (2), නිසල (2), මගෙත් (2), you (2), පස්සේ (2), වස්තුව (2), lanka (2), for (2), හරියටම (2), man (2), pdf (2), සොඳුරු (2), ලංකාවේ (2), දැනුම (2), මුහුණ (2), නිසදැස් (2), පාරමිතාවේ (2), march (2), posts (2), home (2), tuesday (2), ඉදන් (2), පාඩු (2), දැනෙන (2), හදාගෙන (2), ඔයාලගෙ (2), අදහස් (2), ආයෙමත් (2), ඔයාලගෙන් (2), ඉල්ලනවා (2), මිතුරු (2), කොහොමෙන් (2), මෙච්චර (2), ගොඩාක් (2), බ්ලොග් (2), හම්ම්ම් (2), හේතු (2), ඉහි (2), මටම (2), එක්කම (2), ඈතට (2), සමහරවිට (2), වෙයිද (2), දක්ෂ (2), ලියන්න (2), හිතේ (2), ගත්තට (2), මොකද (2), දැක්ක (2), නරකක් (2), ටික (2), අරන් (2), විදින්න (2), විදවන්න (2), කියෙව්වා (2), කවදාවත් (2), දුන්නා (2), බලාගෙනම (2), කියවුනා (2), අහන්න (2), උනෙ (2), කටින් (2), දැනගන්න (2), කිව්වම (2), රශ්ණ (2), දරාගන්න (2), එපා (2), බලං (2), තියෙන (2), හිටියා (2), යාලුවයි (2), රූපෙ (2), දෙකෙන් (2), ගන්න (2), එන්නෙ (2), දිහාවට (2), හිතෙන් (2), එයා (2), මායි (2), යමු (2), මෝඩ (2), හැගීම (2), කරන (2), හොල්මන් (2), පුරා (2), දැකලවත් (2), හිතෙ (2), දකින්න (2), ආසයි (2), හිතුනා (2), කිව්වෙ (2), තාම (2), කරන්නද (2), අහන් (2), දන්නෙ (2), නොහිතපු (2), හිතෙන්නෙ (2), හොයන්න (2), රැවටෙයි (2), එකම (2), අන්තිමට (2), kella (2), ithin (2), mage (2), pissu (2), doc (2), monada (2), thiyenne (2), neme (2), eth (2), hithenava (2), lucky (2), girl (2), kenek (2), mrng (2), කල් (2), ඉස්සරහට (2), කරලා (2), මූණ (2), මොනාද (2), තාත්තයි (2), අම්මයි (2), වෙන්නෙ (2), බයයි (2), සම්පූර්ණ (2), යාලුවෙක් (2), මොකටද (2), විස්තර (2), හැම (2), නැහැ (2), ආගන්තුකයෙක් (2), kiyanava (2), dilanjalita (2), හිතුනෙ (2), akash (2), නම්බර් (2), බෝයි (2), මාත් (2), හිතුනලු (2), නිලුකා (2), කොහොමද (2), ඔයා (2), මිස් (2), www, buddyalbums, com, theme, images, powered, blogger, wingmar, ඉක්මනින්, කියන්නත්, ඕනාවටත්, හිමින්, ගාලා, දිගට, වහින්න, වැස්සත්, තුනක්ම, වතුරෙ, කියලත්, රාජකාර, කඩදාසිමල්, හැදුවෙ, හවස්වරුවක, ආපු, වෙලාවක, රෝහලේ, ඇදකට, රාත්, දෙස, නෙත්, යොමාගෙනම, උන්නෙමි, රැහැයියන්ගෙ, හඩත්, හිට, බල්ලෙකුගෙ, උඩුබිරුමත්, රාත, නොනිමි, රාර්ථනා, උත්පලගෙ, අතට, දිග, ඇරියෙ, දරුවෙක්ගෙ, ලෝකයේ, රජ්ජුරුවොයි, දරුවගෙ, ලෝකයම, එලිය, සැගවී, ගොස්, තුන්, මාසයයි, රටක්, රකින්නට, රන්, වැටක්, කැපකර, දිවියම, තුරුණු, වියේ, බෝම්බයට, ගිනි, අවියට, නසින්නට, පුතා, දිනේ, රණවිරු, පුතු, අලුත්ම, ලේබල්, යටතෙ, විදියෙ, නිර්මාණයක්, හිතුවා, වැඩියෙන්, බලපුවා, පාරමී, පුරන, හුදකලාවෙ, සැරිසරන, පොදිබදින, ඉගිලෙන්න, සොයන, කිරිල්ලියකි, පැල්, බැන්ද, පනුච්චිගේ, භවන, හිරුහිමාවී, සිඳුනු, කිරිල්ලී, ළහිරුගේ, සිංහල, blog, රත්ගමයා, සෙනෙහසකට, අරුතක්, අනූගේ, සිම්බාගේ, කැකුළිට, නාඳුනන්නියකගෙ, අකුරු, ගෙත්තම, හිටිය, නර්ස්ට, වෙච්චි, බට්ටි, පයිතගරස්ලා, මෙව්ව, හොයාගන්නකොට, මිනිස්සු, වැඩත්, ගන්නවද, වීපොකුර, රුහුණු, කුමාරී, කියම්, කෙසේ, හැරයම්දෝ, ආගන්තුකයා, දගකාරි, අවුරුදු, කුමාරි, තරගෙකට, ගිහින්, සිහින, ඇරඹුනේ, එක්, කුජීත, යුගයක්ය, තරූගේ, චාරයක්, ඡායාරූප, රඟහල, වදන්, ශයංගගේ, රාන්තය, රෙමය, පුදදී, අවසානයි, පහළොස්, පලස, __laydeez__, වර්ණාගේ, මළකඩ, බණ්ඩා, දහඅට, ප්ලස්, විය, හැක, ඉෂාන්ගේ, recollection, අඳුර, thick, dark, ගැහැණු, ලොවක, සිරකරු, ගැමියාගේ, පත්, ඉරුව, මුදල්, බලය, හමුවේ, හිස, නැමූ, මිත්තණියක්, ඇගේ, දරුවෝ, memory, humanity, එදිනෙදා, දුවපල්ලා, හෙවත්, ගස්ලබු, කතාවක්, මඩයාගේ, nethineha, club, නෙතින්, ෂිට්, හැපන්ස්, shit, happens, දේව, සාපය, මාරක, මහත්තයාගේ, වලව්ව, ඉස්සරහ, හතරමං, හන්දියක්, පරසතු, උයන, ඔබෙන්, සමුගනිමි, තරියාගේ, කෙරුවාව, ගුරුතුමියට, විනාසය, අච්චාරු, පිටුව, අතීතයේ, පෙම්බැඳි, ලියන්ටයි, tempat, wisata, indonesia, yang, terindah, කුරුටු, පොත, කාලෙ, හරිලු, අද්දර, 2015, ගලායන, ඔබෙත්, සොහොයුරියයි, අම්බලම, අඟුලු, හිඳපන්, red, dreams, basic, steps, assist, better, understand, soccer, කස්සාගේ, මැස්ස, තනි, රූල, රැය, උණුසුම්, නදී, කැපවීම, උනන්දුව, thoughts, yasith, යසිත්ගේ, මන්දාරම්, වැහි, මාටින්, මුදලාලි, සිරාගෙ, කාමරේ, අසනි, ගැබ, කල්පිතය, යථාර්තයට, ගැළපවීම, රිකට්, සයිටම්, csk, ජනේල, සිතූගේ, වෙස්මූණු, ජීවිත, බාඳුරා, අසපුව, carnival, love, වර්ණ, මනසින්, දිවියට, are, doing, kids, just, your, selfish, need, free, හෝරාව, අහසටත්, දුක, දිය, උමතුකාරක, සිතුම්, පැතුම්, ඇලෙක්සැන්ඩර්, රෑහැම්බෙල්, අටම්පහුර, උඹේ, ආදරයට, පෙරේතයි, කළුවර, හීනය, අපිරිසිදු, sam, creations, hur, laddar, ner, meilleure, ennemie, hela, filmer, සෙනෙහස්, විමන, j71299, book, download, matriarch, barbara, bush, making, american, dynasty, computer, crime, act, sri, පරිගණක, අපරාධ, පනත, රතීගේ, දිනපොත, මෙදා, තුර, best, boss, ever, තහනම්, thahanam, adawiya, ගෙජ්ජි, මල්ල්, සිත, beautiful, mind, පිපීගේ, සිහිනය, ආලවන්ත, හුදකලාවේ, සිට, රුසියාවේ, රොකට්, පියා, සර්ගේයි, පාව්ලොවිච්, කොරොලෙව්, දේශකයා, බෙදන්නෝ, ලබන්නෝ, ඡායාව, දිනූ, යකෝව්, සඳවතී, කලකට, වෙලකට, බැස්සේ, after, long, while, සමීගේ, ලෝක, දුම්රිය, අනතුරකට, පෑමට, සිදු, උනෙමි, සිතක, ජීවිතයේ, ඇසිල්ලක, සැනසුම, වසන්තයට, ආරාධනාවක්, wasanthayata, aradhanawak, චාරිකා, හිතෙන, හැටි, කෙටි, නවකකතාව, පෙළගැස්ම, february, september, october, november, 2012, april, may, පිය, කොළඹ, වේලාව, සවිය, subscribe, atom, older, pinterest, facebook, blogthis, email, this, comments, posted, nishi, නවකතාව, කතාවම, එන්න, මෙන්න, නවකතාවෙ, මුල, තිබ්බ, පොතක්, දෙනවා, කියවලා, ඔයාලා, හැමෝටම, ජයෙන්, ජයම, වේවා, කාලයක්, නිර්මාණය, රසවිදපු, ස්තූති, ඉඩක්, ලැබෙන, ලෝකයේදි, හම්බෙමු, පහුගියකාලෙ, පාලුවට, ටිකක්මත්, ඒකට, වැරදිකාරයා, මමයි, ඔයාලත්, අතර, වැඩියෙ, රැදුනෙ, මේකෙන්, පාඩුව, තමයි, ආහ්, සෑහෙන්න, පාරමිතාවෙන්, යනවා, මන්දා, සදාකාලයටම, දන්නෙත්, අඩවිවලට, අනිවා, එනවා, පහුගිය, කාලෙත්, ආවට, මොකෝ, කම්න්ට්, එකක්වත්, දාන්න, කලාතුරකින්, කොරන්න, සාධාරණ, තියනවා, හොදේ, නවකතාකාරිනියක්, රචිකාවියකුත්, ගද්දිම, වගේම, නවකතාවක්, ගත්තෙ, ආසාවටයි, මේකත්, ලේසි, පහසු, කටයුත්තක්, දැනුනෙ, පස්සෙයි, ඉස්සෙල්ලම, ආරම්භයේ, අවසානයටම, බලද්දි, අනන්ත, කතාව, ඇතුලෙ, පුළුවන්, අවසාන, විවේචනය, කිරීමෙ, අයිතිය, කියවන, විවේචනයෙ, වටිනාකම, ලියපු, වටිනා, හොදක්ම, අවංකවම, වෙනස්ම, මගකට, යාවි, නිමි, අනන්තයි, සත්තකින්ම, හිතාගෙන, විතරක්ම, පියාගත්තා, දැනෙද්දි, නලලට, උනුසුම, දෙතොලෙ, මැණික, කවදාවත්ම, යන්නෙ, දාලා, විශ්වාසයක්, නොහැගුනු, ස්තීරත්වය, වටිනවද, එන්නද, ඉල්ලගන්න, තාත්තගෙනුයි, අම්මගෙනුයි, කෙල්ලව, ආදරෙයි, අන්තිමේදි, තෙරපුන, බැරිව, කියාගන්න, හෙලවුනා, ඔලුව, පිට, ගැහෙද්දි, හිතම, මුලු, ආදරෙයිද, එබුනා, මූණට, අල්ලලා, නිකටින්, අකාශ්, එහෙමද, එයාටත්, ගැහුවා, ගොත, හරියට, එක්කෙනෙක්, විතරද, හිනාගියා, අත්වාරු, පෙන්නුවෙ, ඉන්ඩ, ගැටගැහුවා, අමාරුවෙන්, හොදයිද, ගොළුයි, ගැහුනත්, ගොඩ, අහන්ඩ, මේකමද, දවසත්, අන්තිම, දවස, පලවෙනි, දකින, හිතුන, කියද්දි, කැපුවා, ටිකට්, කාන්තිය, විදගත්තා, රවුම්, බැමි, ඇහි, කොන්ඩෙ, කැරලිගැහුන, යාන්තමට, බැලුවා, උස්සලා, බරවෙන, බිමටම, පිටවුනා, හෙමීට, නොඇසෙන, බයට, යයි, යන්නං, උන්නා, වාඩි, පුටුවක, ගැහෙන්න, තරමට, කරගන්න, කිසිදෙයක්, වුනා, ඊටත්, විදගන්න, ඇහුනා, කටහඩ, කැතද, බලාගත්තා, බිම, දයාබරත්වයක්, බැල්මෙ, අරින්න, මූණෙමයි, තිබ්බෙ, අපහසු, තේරුම්, එක්කන්, මෙතනට, ලගින්, අනුමාන, ආකාශ්මයි, වාරුවෙලා, දෙකකට, කිහිලිකරු, පෙන්නලා, ඇගිල්ලෙන්, දෙන්නෙක්, කොල්ලමද, බලපන්, එහෙනම්, දැනෙනවා, ලස්සනම, ඉවරයි, විදියකට, මනින්නෙ, කරන්නෙ, උනොත්, කැත, කැතම, වැටුනා, කතාවට, නැවතිලා, කොටසෙ, සාලයක්, තියන, පැත්තෙම, වාට්ටුවෙන්, පිටතට, වාට්ටුවෙ, තියාගෙන, පුටුවෙ, රෝද, හැන්දෑවක, පැත්තට, කොරිඩෝව, නැතැයි, කියෙව්වෙ, කෙරුවත්, පියමන්, කෙතරම්, අත්පටලවගෙන, වින්දා, පුලුවන්, නොකියවපු, ගානක්වත්, උනුසුමක්, නොවිදපු, හීනෙන්වත්, සීමා, මායිම්, හැගීමට, දගලනවා, බේරගන්න, තෝර, මවනවා, හීන, මූණක්, නොකරනවත්, නොවුනු, වහල්, වලට, මෝඩියෙක්ද, මැවුනා, ආදරණිය, මුමුණද්දි, කියපන්, දෙයකුත්, විහිලුවට, පුරුද්ද, සංසාර, මමත්, කියවනවා, මූණෙ, කියපං, නොකියපු, වැඩි, දිගේ, මාතෘකාවක්, දෙන්නෙ, කිව්වනෙ, cid, කාලා, මිනිස්සුන්ව, නිසාම, දන්න, තරම, විහිළුවට, ඇයි, හුරුපුරුදු, ඇහැව්වෙ, ආසා, එකටම, පාරත්, අවසානෙත්, වැදුනා, හොදටම, අනුකම්පාව, තිබ්බා, කමක්, ලෙංගතු, හැදුවා, moda, danma, baya, unada, dnt, wry, alws, wth, kakule, bone, 1th, effect, welalu, eyala, uparima, try, karanavalu, nathuva, kiyanna, hithala, hithanna, epa, oya, eka, oyata, therenne, kohomath, ooh, kiyanne, docter, kiyalada, hmm, samaharavita, kakula, nathi, wei, තිබුනා, ආකාශ්ට, කරපු, ඩොක්ටත්, thathata, wsh, sme, ආවා, උදෙන්ම, විදියටම, dilaa, hve, nce, කියාගෙනයි, අඩන්න, හීල්ලුවෙ, බලාගෙන, පිරිනු, වලාකුළු, පේන, ජනේලෙන්, බලමු, බයක්, උත්තරෙත්, නිමාගෙ, පව්, නිමාගෙන්, කෙලින්ම, තේරුන, කල්පනාවෙන්, පරිස්සමට, පුලුවන්ද, වෙන්නත්, හයියක්, හැමදේටම, හැමදේම, වෙනවද, මෙහෙම, අත්දැකීමෙන්ම, නිමාට, බාරදෙන්නෙ, යමක්, හදන්න, කරාට, තත්වෙ, අසනීපෙ, දුක්, වෙච්චදෙන්, හිතන්නෙ, විදවන්, හිනාවෙනවට, හොදට, ආදරේට, කලා, වාකය, නොකරපු, මුකුත්, යාලුකමට, තේරෙනවා, කරත්, හොයාගත්තු, ඔක්කොටම, එකකුත්, ජොබ්, ආගන්තුක, අපිට, කොහෙත්ම, බෙදා, හැමදෙයක්, බැලන්න, හොයා, ගෙත්, දෙයක්ම, බිව්වද, බෙහෙත්, කෑවද, දවසකම, ගෙවුන, එදායින්, වෙහෙසුනෙ, මොකද්ද, හැගීමකින්, අමුතුම, ගියෙ, නින්දට, දැනෙන්නෙම, අදුන, දැන්නම්, චැට්, ආකාශුයි, මනං, අනං, hik, kohoma, hari, dannavane, danne, akashta, vage, sht, nme, nadda, matath, saneepai, hithamu, hithamuko, දිගටම, නැතත්, තේරුමක්, dan, saneepada, පුදුමයකට, නාදුනන, වෙලාවකින්, mama, රිප්ලයි, වුනත්, සැකයක්, neda, වත්, අහිතක්, නරකක්වත්, බෝයිගෙ, දුන්නද, ඉල්ලුවා, හිතෙනවා, යාලුවෙක්වත්, හිතන්න, ගානෙ, හිතලා, අදුනගන්න, ආකාශ්ව, කැමතියි, හිතෙනවලු, අදුනගන්නව, යාලුවා, හොදම, කලකිරිලා, ජීවිතෙ, පැත්තකට, කඩාගෙන, කකුලක්, ඇහුවා, එහෙමයි, හිටියට, ඔක්කොම, මහන්සි, එක්කෙනෙක්වත්, දෙන්නගෙන්, බෙඩ්, අහගත්තලු, මිස්ගෙන්, මමමයි, තියන්, දැන, කවුද, දැනගත්තම, එකයි, සීන්, චිත්ත්, රෙයි, දැක්කලු, බලන්, ගාවට, ජනේලය, තියෙන්න, ඇදලා, රයක්, කෙල්ලෙක්ගෙ, ඇදපු, හිතවත්ලු, කොහෙදො, ඉදලද, එනකම්, ඒබෝයි, ඔයත්, වෙලේ, කාමරේට, කෑම, පුදුම, කෝල්, ගියාට, ඇවිත්, ඊයෙ, හම්බුනා, එද්දි, pages, ජීවන, මංසලේ, යෞවනියකගේ, සොදුරු, පෙළහර,


Text of the page (random words):
එද්දි ආකාශ්ගෙ යාලුවෙක් හම්බුනා ඊයෙ ඇවිත් ගියාට පස්සෙ නිමා මට කෝල් කරලා කිව්වම මට පුදුම හිතුනා ඒ කොහොමද අපි කෑම කාමරේට ගිය වෙලේ මං ඔයත් එක්ක ඉන්නවා ඒබෝයි දැකලා මං එනකම් බලාගෙනම ඉදලද කොහෙදො කතා කරා නිලුකා මිස් එයාලා එක්ක ගොඩක් හිතවත්ලු ඔයා ලග ආකාශ් ඇදපු චිත් රය තියෙනවා කියලා මිස් කියලා ආකාශ් කාලෙකට පස්සෙ කෙල්ලෙක්ගෙ චිත් රයක් ඇදලා තියෙන්න එදා උඹ ජනේලය ගාවට වෙලා ඉන්නවා ආකාශ් ගොඩක් වෙලා බලන් ඉන්නවා ඒ බෝයි දැක්කලු පස්සෙ චිත්ත් රෙයි නිසදැස් සීන් එකයි දැනගත්තම හිතුනලු ඔයා කවුද කියලා දැන ගන්න ඉතිං චිත් රෙ තියන් ඉන්න මමමයි කියලා කොහොමද එයා දන්නෙ නිලුකා මිස්ගෙන් අහගත්තලු බෙඩ් නම්බර් එක කොහොමත් එදා උඹ උන්න විදියට වෙන්න ඇති දෙන්නගෙන් එක්කෙනෙක්වත් උඹෙ මූණ දැකලා නෑ ඉතිං එච්චර මහන්සි වෙන්නෙ මොකටද බං විස්තර ඔක්කොම අහන් හිටියට පස්සෙ මට හිතුනෙ එහෙමයි මාත් ඒක ඇහුවා ඒක කකුලක් කඩාගෙන පැත්තකට වෙලා ජීවිතෙ ගැන කලකිරිලා ඉන්න හොදම යාලුවා වෙනුවෙන් මොනා හරි කරන්න ඕනා කියලා හිතුනලු ඔය දෙන්න අදුනගන්නව නම් හොදයි කියලා හිතෙනවලු ඇත්තටම මාත් කැමතියි නිමා ආකාශ්ව අදුනගන්න ගොඩක් දුර හිතලා නෙමෙයි අඩු ගානෙ වෙනස් විදියට හිතන්න යාලුවෙක්වත් උඹට හිටියා නම් හොදයි කියලා මට හිතෙනවා දිලා ම්ම් ඒ බෝයි උඹෙ නම්බර් එක මගෙන් ඉල්ලුවා ඉතිං උඹ දුන්නද ඒ බෝයිගෙ නරකක්වත් ආකාශ් ගැන අහිතක් වත් හිතෙන්නෙ නැති හින්දා මං දුන්නා දිලා hello me akash neda සැකයක් නැති වුනත් මේ ආකාශ් මද කියලා දැනගන්න ඕනා හින්දා මං sms එකට රිප්ලයි කරා ys dilanjali mama akash ටික වෙලාවකින් ආයෙත් sms එකක් ආව නාදුනන ආගන්තුකයෙක් එක්ක sms කරනවා උනත් පුදුමයකට වගේ මට බය හිතුනෙ නෑ kohomada dan saneepada මොනා sms කරන්නද කියලා තේරුමක් නැතත් මං දිගටම sms කරා mm ow ehema hithamuko dilanjalita kohomada matath saneepai kiyala hithamu dilanjalita sht nme 1k nadda akashta aki vage mata dila kiyanava dila kohomada danne mata aki kiyanava kiyala o o hik kohoma hari dannavane තව අනං මනං දේවල් ආකාශුයි මායි චැට් කරා දැන්නම් ආකාශ් අද අදුන ගත්ත ආගන්තුකයෙක් කියලා මට දැනෙන්නෙම නැහැ එදා රෑ මං නින්දට ගියෙ හිත පුරා දැනෙන අමුතුම හැගීමකින් ඒත් ඒ හැගීම මොකද්ද කියලා හොයන්න මං වෙහෙසුනෙ නැහැ එදායින් පස්සෙ ගෙවුන හැම දවසකම කෑවද බෙහෙත් බිව්වද ඩොක්ටර් මොනාද කිව්වෙ මේ හැම දෙයක්ම ආකාශ් මගෙත් මං ආකාශ් ගෙත් හොයා බැලන්න පුරුදු උනා ඇත්තටම ඒ හැමදෙයක් එක්කම අපි අපේ සිතුවිලි හැගීම් බෙදා ගත්තා ඉතින් දැන් කොහෙත්ම අපි අපිට ආගන්තුක නෑ ආකාශ් හොද කොල්ලෙක් හොද ජොබ් එකකුත් කරනවා නිමා ඔක්කොටම කලින් ආකාශ් ගැන හොයාගත්තු විස්තර මට කිව්වා මොනා කරත් මොකටද නිමා මට මොනා උනත් ආකාශ් හොද යාලුවෙක් ඒක මට තේරෙනවා යාලුකමට මුකුත් කියනවා නෙමෙයි දිලා ඒත් උඹ බයයි මං ආයෙත් රැවටෙයි කියලා නිමා සම්පූර්ණ නොකරපු වාකය මං සම්පූර්ණ කලා එච්චර දුර යන්න එපා නිමා ආදරේට මං තාමත් බයයි මං උඹ ගැන හොදට දන්නවා දිලා මං ආසයි උඹ ආයෙත් හිනාවෙනවට හැබැයි උඹට ආයෙ විදවන් න දෙන්න බෑ ඒ දේවල් ගැන මං හිතන්නෙ නෑ නිමා වෙන දෙයක් වෙච්චදෙන් හැබැයි මං මෝඩ වෙන්නෙ නෑ ආයෙ දිලා උඹෙ කකුල වෙනුවෙන් උඹට ඉස්සරහට තව පොඩ්ඩක් දුක් විදින්න වෙයි ඩොක්ටර් තාත්තයි අම්මයි එක්ක මගෙ අසනීපෙ තත්වෙ ගැන කතා කරාට පස්සෙ නිමා මට කිව්වා කොහොමත් හිත හදන්න ඕනා යමක් තියෙනවා නම් අම්මයි තාත්තයි ඒ වැඩේ බාරදෙන්නෙ නිමාට නිමා ඒ දේ හරියටම කරන බව අත්දැකීමෙන්ම එයාලා දන්නවා ඩොක්ටර් මොනාද කියලා තියෙන්නෙ තව ගොඩක් කල් ඒ කියන්නෙ මට මෙහෙම ඉන්න වෙනවද ටිකක් ඉන්න වෙයි උඹෙ කකුල වෙනුවෙන් හැමදේම එයාලා කරනවා ඒ දේවල් කොහොම උනත් හැමදේටම මූණ දෙන්න හයියක් උඹට තියෙනවා මං දන්නවා ඒක ඒ කියන්නෙ මට මගෙ කකුල නැති වෙන්නත් පුලුවන්ද ආ නිමා පරිස්සමට කල්පනාවෙන් කතා කරනවා කියලා තේරුන හින්දා මම කෙලින්ම නිමාගෙන් ඇහැව්වා අනේ එහෙම වෙන එකක් නෑ දිලා උඹ එච්චර පව් කරලා නෑ අන්තිමට නිමාගෙ උත්තරෙත් එක්ක ඉස්සරහට මොනා වෙයිද කියලා බයක් මගෙ හිතෙ හොල්මන් කරන්න ගත්තා හම්ම්ම් බලමු ජනේලෙන් පේන වලාකුළු පිරිනු අහස දිහා බලාගෙන මම හීල්ලුවෙ උඹට අඩන්න තව කල් තියෙනවා දිලා කියලා මං මටම කියාගෙනයි gd mrng dilaa hve a nce dy පුරුදු විදියටම ආකාශ්ගෙ sms එක උදෙන්ම ආවා gd mrng aki wsh u da sme ithin monada doc thathata kiyala thiyenne තාත්තා ඩොක්ටත් එක්ක කතා කරපු බව මං කලින් ආකාශ්ට කියලා තිබුනා hmm samaharavita mata mage kakula nathi wei ooh ai dila ehema kiyanne docter ehema kiyalada na eth mata hithenava man kohomath lucky girl kenek neme pissu kella ehema hithanna epa oya lucky girl kenek eka oyata therenne na hithala neme eth ehema hithenava pissu nathuva kiyanna doc monada kiyala thiyenne mage kakule bone 1th effect welalu eyala uparima try karanavalu moda kella ithin danma baya unada dnt wry dr gd alws wth u තවත් ගොඩක් දේවල් කියලා ආකාශ් මගෙ හිත හැදුවා ඒ වචන වල ලොකු ලෙංගතු කමක් තිබ්බා මේ අනුකම්පාව නෙමෙයි මට ඒක දැනුනා ආකාශ් අන්තිමට කියපු එක දෙයක් මගෙ හිතට හොදටම වැදුනා අවසානෙත් එකම නම් යන පාරත් එකම නම් මේ ගමන අපි එකටම යමු දිලා ආසා නැද්ද ආකාශ් ව දකින්න නිමා දවසක් ඇහැව්වෙ මං ගැන හුරුපුරුදු ඉව නිසා වෙන්න ඇති ඇයි උඹ දැන් බය නැද්ද මං රැවටෙයි කියලා විහිළුවට වගේ උනත් නිමා මං ගැන වද වෙන තරම දන්න නිසාම මං එහෙම ඇහැව්වා මිනිස්සුන්ව කාලා බලන්න බෑ ඒත් ආකාශ්ගෙ නරකක් හොයන්න නෑ ඒ කියන්නෙ උඹ cid වැඩේ කරා ම්ම් මං කිව්වනෙ උඹට ආයෙ විදවන්න දෙන්නෙ නෑ කියලා තාම නොහිතපු මාතෘකාවක් දිගේ උඹ ගියා වැඩි කියලා හිතෙන්නෙ නැද්ද නොහිතපු නෙමෙයි නොකියපු කියපං උඹෙ ඇස් වල මූණෙ ඒ දේ තියෙනවා ඒත් උඹ දන්නෙ නෑ නිමා මගෙ හිත කියවනවා ඒ කියන දේවල් හරි කියලා මගෙ හිත කියනවා ඉතිං මං අහන් ඉන්නවා විතරයි වෙන මොනා කරන්නද තාම දැකලවත් නෑ ඒත් පුරුදු කෙනෙක් වගේ මමත් මගෙ හිත කියවන්න ගත්තා සංසාර පුරුද්ද වෙන්න ඇති නිමා විහිලුවට තමා කිව්වෙ ඒත් එහෙම දෙයකුත් ඇති කියලා මට හිතුනා ඉතිං කියපන් ආසයි නේද දකින්න ම්ම් ගොඩක් එහෙම මුමුණද්දි ගොඩක් ආදරණිය රූපයක් මගෙ හිතෙ මැවුනා මං මෝඩියෙක්ද හැගීම් වලට වහල් නොවුනු සිතුවිලි මාව ප් රශ්ණ නොකරනවත් නෙමෙයි දැකලවත් නැති මූණක් ගැන හීන මවනවා ඒත් හිත පුරා හොල්මන් කරන ඒ හැගීම තාමත් තෝර බේරගන්න මං දගලනවා ඒ හැගීමට සීමා නෑ මායිම් නෑ රූපයක් ඕනා නෑ හීනෙන්වත් නොවිදපු උනුසුමක් ගැන ගානක්වත් නෑ ඒත් මේ හිත දැන් මෝඩ නෑ කලින් නොකියවපු හැගීම් කියවන්න මේ හිතට දැන් පුලුවන් ලග තියෙන රූපයක් ඇස් දෙකෙන් වින්දා උනත් අත්පටලවගෙන කෙතරම් දුර පියමන් කෙරුවත් කලින් මම හැගීම් කියෙව්වෙ නැතැයි දැන් මගෙ හිත කියනවා දිලා අපි යමු කොරිඩෝව පැත්තට දවසක් හැන්දෑවක නිමා මාව රෝද පුටුවෙ තියාගෙන මාව වාට්ටුවෙ පිටතට අරන් ගියා ගොඩක් දුර යන්න අවසර නැති හින්දා වාට්ටුවෙන් එහා පැත්තෙම තියන පුංචි සාලයක් වගෙ කොටසෙ නිමායි මායි නැවතිලා කතාවට වැටුනා ආකාශ් කැතම කැත කොල්ලෙක් උනොත් උඹ මොකද කරන්නෙ නිමා ඇහැව්වා මං දැන් ලස්සන මනින්නෙ වෙනස් විදියකට මගෙ හිතෙන් ආකාශ්ගෙ රූපෙ මං දැකලා ඉවරයි එයා ලස්සනම ලස්සන කොල්ලෙක් නිමා ඒක මට දැනෙනවා එහෙනම් බලපන් අර එන්නෙ ඒ හිතෙන් දැක්ක ලස්සන කොල්ලමද කියලා අපි දිහාවට එන දෙන්නෙක් ඇගිල්ලෙන් පෙන්නලා නිමා මගෙන් ඇහැව්වා කිහිලිකරු දෙකකට වාරුවෙලා අපේ දිහාවට එන්නෙ ආකාශ්මයි කියලා මං අනුමාන කරා ලගින් ඉන්න යාලුවයි නිමායි කලින් කතා වෙලා මාව මෙතනට එක්කන් ආව කියලා තේරුම් ගන්න මට අපහසු උනෙ නෑ ඒ ඇස් දෙක තිබ්බෙ මගෙ මූණෙමයි මග අරින්න බැරි ඒ බැල්මෙ දරාගන්න බැරි දයාබරත්වයක් මට දැනුනා මං බිම බලාගත්තා මං බලන්න බැරි තරම් කැතද ආකාශ්ගෙ කටහඩ මට ඇහුනා මට නෑ කියන්න ඕනා උනා ඇස් දෙකෙන් ඒ රූපෙ විදගන්න ඕනා උනා ඊටත් වඩා ඒ ඇස් දෙක කියවන්න මට ඕනා වුනා ඒත් මට කිසිදෙයක් කරගන්න බැරි තරමට මාව ගැහෙන්න ගත්තා නිමායි ආකාශ්ගෙ යාලුවයි ඈතට වෙලා අපි දිහා බලං හිටියා ආකාශ් මං ලග තියෙන පුටුවක වාඩි වෙලා මං දිහා බලං උන්නා බලන්න බැරි නම් මං යන්නං එපා ඇත්තටම ආකාශ් යයි කියන බයට මට කියවුනා ඒත් ඒ වචන ඇහෙන නොඇසෙන තරම් හෙමීට මගෙ කටින් පිටවුනා විතරයි මං බිමටම බරවෙන ඇස් උස්සලා ආකාශ් දිහා බැලුවා යාන්තමට කැරලිගැහුන කොන්ඩෙ ඝනකම් ඇහි බැමි රවුම් මුහුණ මං විදගත්තා ඒත් ඒ ඇස් වල කාන්තිය දරාගන්න බැරි තරම් අද මගෙ ටිකට් කැපුවා දිලා ආකාශ් කියද්දි මට බය හිතුන මේ මං ආකාශ් දකින පලවෙනි දවස අන්තිම දවසත් මේකමද අහන්ඩ ප් රශ්ණ හිතේ ගොඩ ගැහුනත් තාමත් මගෙ වචන ගොළුයි දැන් හොදයිද අමාරුවෙන් මං වචන ගැටගැහුවා හොදයි ඒත් මේ දෙන්නා නැතුව ඉන්ඩ බැරි වෙයි ආකාශ් මේ දෙන්නා කියලා පෙන්නුවෙ අත්වාරු දෙක එහෙම කිව්වම මට හිනාගියා ඉන්න බැරි ඒ දෙන්නා නැතුව විතරද මට අහන්න ඕනා උනා ඒත් තව එක්කෙනෙක් නැතුව ඉන්න බෑ හරියට ආකාශ් මගෙ හිත කියෙව්වා වගෙ කිව්වා ක කා වද මං ගොත ගැහුවා ඒක කියන්න කලින් දැනගන්න ඕනෙ එයාටත් එහෙමද කියලා අකාශ් මගෙ නිකටින් අල්ලලා මගෙ මූණට එබුනා කියන්න මට ආදරෙයිද මගෙ මුලු හිතම ගැහෙද්දි කටින් වචන පිට උනෙ නෑ ඔලුව හෙලවුනා විතරයි කියන්න දිලා මට ඒක අහන්න ඕනෙ කියාගන්න බැරිව මෙච්චර දවසක් තෙරපුන වචන අන්තිමේදි මට කියවුනා ගොඩාක් ආදරෙයි කියන්න මගෙ කෙල්ලව අම්මගෙනුයි තාත්තගෙනුයි ඉල්ලගන්න මං එන්නද මාව එච්චර වටිනවද ම්ම් ගොඩක් මගෙ ඇස් දෙක දිහා බලාගෙනම ආකාශ් කතා කරා ඒ ඇස් වල ඒ වචන වල ස්තීරත්වය කවදාවත් නොහැගුනු තරම් විශ්වාසයක් මගෙ හිතට දුන්නා කවදාවත් දාලා යන්නෙ නෑ නේද කවදාවත්ම නෑ මැණික ආකාශ්ගෙ දෙතොලෙ උනුසුම මගෙ නලලට දැනෙද්දි මං ඇස් දෙක පියාගත්තා ඉතිං මං ඒ හැගීම් කියෙව්වා ආයෙ ආදරේ නිසා විදවන්න නෙමෙයි විදින්න විතරක්ම හිතාගෙන සත්තකින්ම මට දැනුනා මේ ආදරේ අහස් ගව්ව සිඹින තරම් ම අනන්තයි නිමි ප ලි මම දක්ෂ නවකතාකාරිනියක් නෙමෙයි දක්ෂ රචිකාවියකුත් නෙමෙයි මම අහස් ගව්ව සිඹින තරම් ලියන්න පටන් ගද්දිම ඔයාලට කිව්ව මතක ඇති කිව්ව වගේම මම නවකතාවක් ලියන්න ගත්තෙ ඇත්තටම හිතේ ඇති උන ආසාවටයි එහෙම පටන් ගත්තට මොකද මේකත් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි කියලා දැනුනෙ වැඩේ පටන් ගත්තට පස්සෙයි ඉස්සෙල්ලම කියන්න ඕනා මම ආරම්භයේ ඉදන් අවසානයටම බලද්දි අඩු පාඩු අනන්ත මගෙ කතාව ඇතුලෙ දැක්ක ආයෙමත් පුළුවන් විදියට හදාගෙන කොහොමෙන් කොහොම හරි ඔන්න අහස් ගව්ව සිඹින තරම් අද අවසාන කරා ඒ ගැන විවේචනය කිරීමෙ අයිතිය තියෙන්නෙ කොහොමත් කියවන ඔයාලට ඒ විවේචනයෙ වටිනාකම තියෙන්නෙ ලියපු මට එහෙම නේද ඒ නිසා මං ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලගෙ වටිනා අදහස් මේ ගැන මට කියලා යන්න හොදක්ම කියන්න කියනවා නෙමෙයි නරකක් උනත් කියන්න සමහරවිට අවංකවම කියන ඒ වචන ටික වෙනස්ම මගකට මාව අරන් යාවි ආහ් ඒ එක්කම තව දෙයක් කියන්න ඕනෙ මම සෑහෙන්න කාලෙකට පාරමිතාවෙන් ඈතට යනවා අනේ මන්දා සමහරවිට ඒ සදාකාලයටම වෙයිද දන්නෙත් නෑ හැබැයි මගෙ මිතුරු බ්ලොග් අඩවිවලට නම් මං අනිවා එනවා පහුගිය කාලෙත් එහෙම ආවට මොකෝ මට කම්න්ට් එකක්වත් දාන්න උනේ කලාතුරකින් අනේ ඔන්න එහෙම කොරන්න නම් සාධාරණ හේතු තියනවා හොදේ d කොහොම උනත් පහුගියකාලෙ මගෙ පාරමිතාව ටිකක් පාලුවට ගියා ටිකක් කිව්වට ටිකක්මත් නෙමෙයි හම්ම්ම් හැබැයි ඉතින් ඒකට වැරදිකාරයා මමයි කියලා මං දන්නවා එක එක හේතු නිසා මම ඔයාලත් අතර වැඩියෙ රැදුනෙ නෑ ඉහි ඉහි ඒකෙන් මේකෙන් කොහොමත් පාඩුව උනේ මටම තමයි කොහොමෙන් කොහොම හරි මෙච්චර කාලයක් මගෙ නිර්මාණය රසවිදපු ඔයාලට මම ගොඩක් ගොඩාක් ස්තූති කරනවා ඉඩක් ලැබෙන විදියට ආයෙත් බ්ලොග් ලෝකයේදි හම්බෙමු මගෙ මිතුරු ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා මෙන්න අහස් ගව්ව සිඹින තරම් නවකතාවෙ pdf එක අර මං කලින් කිව්ව වගෙ මුල ඉදන් තිබ්බ අඩු පාඩු දැනෙන විදියට හදාගෙන පුංචි පොතක් විදියට ඔයාලට දෙනවා කියවලා ඔයාලගෙ අදහස් කියන්න කියලා ආයෙමත් ඔන්න මං ඔයාලගෙන් ඉල්ලනවා මුළු කතාවම බලන්න මෙතනින් එන්න අහස් ගව්ව සිඹින තරම් නවකතාව posted by nishi at tuesday june 04 2013 5 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom පාරමිතාවෙ සවිය ශ් රි ලංකාවේ වේලාව කොළඹ පාරමිතාවේ පිය සටහන් පාරමිතාවෙ මතක සටහන් 2013 9 june 1 අහස් ගව්ව සිඹින තරම් අවසන් දිගහැරුම සමුගන්න අව may 2 april 2 march 4 2012 35 november 1 october 2 september 9 june 5 march 3 february 15 පාරමිතාවේ පෙළගැස්ම අහස් ගව්ව සිඹින තරම් නවකකතාව 6 කවි හා නිසදැස් 14 කෙටි කතා 1 මගේ කවි හිත 1 හිතට හිතෙන හැටි 3 පාරමිතාවෙ චාරිකා වසන්තයට ආරාධනාවක් wasanthayata aradhanawak ජීවිතයේ ඇසිල්ලක සැනසුම 3 months ago සිතක සංකල්පනා දුම්රිය අනතුරකට මුහුණ පෑමට සිදු උනෙමි 4 months ago සමීගේ පුංචි ලෝක ය කලකට පස්සේ වෙලකට බැස්සේ after a long while 6 months ago සොඳුරු සඳවතී දිනූ මගේ යකෝව් 10 months ago ඡායාව ලංකාවේ දැනුම බෙදන්නෝ හා දැනුම ලබන්නෝ 4 years ago දේශකයා රුසියාවේ රොකට් පියා සර්ගේයි පාව්ලොවිච් කොරොලෙව් 6 years ago ආලවන්ත හුදකලාවේ සිට පිපීගේ සිහිනය 6 years ago සොඳුරු සිත beautiful mind ගෙජ්ජි මල්ල් 7 years ago තහනම් අඩවිය thahanam adawiya එදා මෙදා තුර the best boss ever 7 years ago රතීගේ දිනපොත computer crime act sri lanka පරිගණක අපරාධ පනත 7 years ago කවි සංකල්පනා j71299 book pdf download the matriarch barbara bush and the making of an american dynasty 7 years ago සෙනෙහස් විමන hur man laddar ner ma meilleure ennemie hela filmer 7 years ago sam creations අපිරිසිදු ආදරේ 7 years ago කළුවර හීනය මං උඹේ ආදරයට හරි පෙරේතයි 8 years ago අටම්පහුර ඇලෙක්සැන්ඩර් ග් රෑහැම්බෙල් 8 years ago සිතුම් පැතුම් උමතුකාරක 8 years ago නිසල ගං දිය ඉර නැතුව අහසටත් දුක ඇති හරියටම මේ මට වගේ 8 years ago හිරු නැති හෝරාව are you doing it for the kids or for just your selfish need to be free 8 years ago මනසින් දිවියට 8 years ago වර්ණ carnival of love 9 years ago බාඳුරා අසපුව වෙස්මූණු ජීවිත 9 years ago සිතූගේ සිතුවිලි ජනේල 9 years ago csk lanka ක් රිකට් සහ සයිටම් 9 years ago මතක වස්තුව අසනි ගැබ මතක වස්තුව කල්පිතය යථාර්තයට ගැළපවීම 9 years ago සිරාගෙ කාමරේ මාටින් මුදලාලි 10 years ago මන්දාරම් වැහි 10 years ago thoughts of yasith යසිත්ගේ සිතුවිලි කැපවීම උනන්දුව සහ කාලෙකට පස්සේ 10 years ago නදී නිම්නය ඒ රැය උණුසුම් 10 years ago තනි රූල 10 years ago කස්සාගේ මැස්ස basic steps to assist you better understand soccer 11 years ago red s dreams අඟුලු ලා හිඳපන් 11 years ago අම්බලම ඇය ඔබෙත් මගෙත් සොහොයුරියයි 11 years ago ගලායන ජීවිතය 2015 11 years ago හිත අද්දර දැන් ඉතින් මට කාලෙ හරිලු 11 years ago කුරුටු ගෑ ගී පොත tempat wisata di indonesia yang terindah 11 years ago ලා දම් අහස නිසල සිත් මල 11 12 years ago සඳ නැති සඳ අතීතයේ මා පෙම්බැඳි ලියන්ටයි 12 years ago the අච්චාරු පිටුව ගුරුතුමියට කල විනාසය 12 years ago තරියාගේ කෙරුවාව ඔබෙන් සමුගනිමි 12 years ago පරසතු උයන ඉස්සරහ හතරමං හන්දියක් 12 years ago කෝරලේ මහත්තයාගේ කෝරලේ වලව්ව ෂිට් හැපන්ස් shit happens දේව සාපය ලද මාරක ගමන 2 වන කොටස 12 years ago නෙතින් එහා nethineha club 12 years ago මඩයාගේ ලෝකය දුවපල්ලා හෙවත් තවත් ගස්ලබු කතාවක් 12 years ago එදිනෙදා ජීවිතය මුදල් සහ බලය හමුවේ හිස නැමූ මිත්තණියක් සහ ඇගේ දරුවෝ memory and humanity 12 years ago ගැමියාගේ පත් ඉරුව ගැහැණු ලොවක සිරකරු 14 කොටස 12 years ago ඝනකම් අඳුර the thick dark මතක බණ recollection 12 years ago ඉෂාන්ගේ සටහන් මළකඩ බණ්ඩා දහඅට ප්ලස් විය හැක 12 years ago වර්ණාගේ මතක __laydeez__ 12 years ago සිතුවිලි පලස ප් රෙමය පුදදී අවසානයි පහළොස් වන දිගහැරුම 13 years ago ශයංගගේ ප් රාන්තය අවසන් වදන් 13 years ago රඟහල චාරයක් නැති ඡායාරූප 13 years ago තරූගේ ලෝකය ඒ ඇරඹුනේ තවත් එක් කුජීත යුගයක්ය 13 years ago සිහින නිම්නය දගකාරි අවුරුදු කුමාරි තරගෙකට ගිහින් 13 years ago ආගන්තුකයා කියම් කෙසේ අප හැරයම්දෝ කියලා 14 years ago සිත් අහස රුහුණු කුමාරී 14 years ago වීපොකුර පයිතගරස්ලා මෙව්ව හොයාගන්නකොට අපේ මිනිස්සු ඒකෙන් වැඩත් ගන්නවද 14 years ago බට්ටි වෙන්න හිටිය නර්ස්ට වෙච්චි දෙයක් 14 years ago නාඳුනන්නියකගෙ අකුරු ගෙත්තම පුංචි කැකුළිට 14 years ago සිම්බාගේ අඩවිය අනූගේ ලෝකය සෙනෙහසකට අරුතක් රත්ගමයා ළහිරුගේ සිංහල blog අඩවිය තටු සිඳුනු කිරිල්ලී හිරුහිමාවී පනුච්චිගේ භවන පාරමිතාවෙ මං පාරමී දම් පුරන හුදකලාවෙ සැරිසරන සංකල්පනා පොදිබදින ඉගිලෙන්න තටු සොයන කිරිල්ලියකි මා පාරමිතාවෙ පැල් බැන්ද පාරමිතාවෙ වැඩියෙන් බලපුවා මගේ කවි හිත ඔන්න මං අලුත්ම ලේබල් එකක් යටතෙ පොඩ්ඩක් වෙනස් විදියෙ නිර්මාණයක් කරන්න හිතුවා මේ මගේ කවි හිත ම තමා ම රණවිරු පුතු රටක් රකින්නට රන් වැටක් උනේ කැපකර මුළු දිවියම තුරුණු වියේ බෝම්බයට ගිනි අවියට කිසිම දි නේ නසින්නට බෑ මගේ පුතා කිසිම දිනේ හිරු සැගවී ගොස් තුන් මාසයයි තාත්තා කෙනෙක් කියන්නෙ දරුවෙක්ගෙ ලෝකයේ රජ්ජුරුවොයි ඒ දරුවගෙ ලෝකයම එලිය අහස් ගව්ව සිඹින තරම් 4 වෙනි දිගහැරුම කලින් කොටස් මෙතනින් කියවන්න අහස් ගව්ව සිඹින තරම් 1 වෙනි දිගහැරුම අහස් ගව්ව සිඹින තරම් 2 වෙනි දිගහැරුම අහස් ගව්ව සිඹින තරම් 3 වෙ අහස් ගව්ව සිඹින තරම් 5 වෙනි දිගහැරුම කලින් කොටස් මෙතනින් බලන්න අහස් ගව්ව සිඹින තරම් 4 වෙනි දිගහැරුම උත්පලගෙ ලියුම මගෙ අතට දී නිමා ගිය ප ස් සෙ මං ලියුම දිග ඇරියෙ ගො ඩ අහස් ගව්ව සිඹින තරම් අවසන් දිගහැරුම සමුගන්න අවසර hello dilanjali කාලෙකට පස්සෙ මගෙ ෆෝන් එකට sms එකක් ආව නිමා කියපු විස්තරත් එක්ක මේ ආකාශ් වෙන්න ඕ නොනිමි ප් රාර්ථනා රාත් රී අහස දෙස මං නෙත් යොමාගෙනම උන්නෙමි රැහැයියන්ගෙ හඩත් ඉද හිට ඇහෙන බල්ලෙකුගෙ උඩුබිරුමත් රාත අහස් ගව්ව සිඹින තරම් 12 වෙනි දිගහැරුම ඊට පස්සෙ උඹ කඩදාසිමල් හැදුවෙ නැද්ද හවස්වරුවක මාව බලන්න ආපු වෙලාවක නිමා මගෙන් ඇහැව්වා රෝහලේ ඇදකට ව අහස් ගව්ව සිඹින තරම් 1 වෙනි දිගහැරුම හෝ ගාලා එක දිගට වහින්න ගත්ත වැස්සත් එක්ක කරන්න උන්න වැඩ දෙක තුනක්ම වතුරෙ ගියා වගෙ වැඩ කියලා කිව්වට මට කියලත් මහ ලොකු වැඩ රාජකාර අහස් ගව්ව සිඹින තරම් 6 වෙනි දිගහැරුම කලින් ...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 30 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30


The site also has references to the 63 subdomain(s)

  wasanthayata-aradhanawak.blogspot.com  Verify   madurangacreations.blogspot.com  Verify   samigepunchilokaya.blogspot.com  Verify
  kavisandalla.blogspot.com  Verify   chayawasa.blogspot.com  Verify   deshakaya.blogspot.com  Verify
  dinithige.blogspot.com  Verify   sodurusitha.blogspot.com  Verify   harshana-bc.blogspot.com  Verify
  rathei.blogspot.com  Verify   kavisankalpana.blogspot.com  Verify   senehaswimana.blogspot.com  Verify
  samindikasrimantha.blogspot.com  Verify   kaluwaraheenaya.blogspot.com  Verify   atampahura.blogspot.com  Verify
  sithumpethum.blogspot.com  Verify   nisalagandiya.blogspot.com  Verify   hirunethihorawa.blogspot.com  Verify
  manasindiviyata.blogspot.com  Verify   dineshumagiliya.blogspot.com  Verify   baduraasapuwa.blogspot.com  Verify
  sithuwili-sithu.blogspot.com  Verify   csklanka.blogspot.com  Verify   mathakawasthuwa.blogspot.com  Verify
  siragekamare.blogspot.com  Verify   mandaramwahi.blogspot.com  Verify   nadiniabenayaka.blogspot.com  Verify
  sukhitha.blogspot.com  Verify   kasunthoughts.blogspot.com  Verify   redssolitaryworld.blogspot.com  Verify
  robin-central.blogspot.com  Verify   galaayanajeevithaya.blogspot.com  Verify   hithaddara.blogspot.com  Verify
  kurutugegeepotha.blogspot.com  Verify   laadamahasa.blogspot.com  Verify   sandanathisanda.blogspot.com  Verify
  theachcharuptuwa.blogspot.com  Verify   thariyagekeruwawa.blogspot.com  Verify   kawilanda.blogspot.com  Verify
  chithula.blogspot.com  Verify   nethineha.blogspot.com  Verify   madayagelokaya.blogspot.com  Verify
  obeth-mageth-addakeem.blogspot.com  Verify   pathiruva.blogspot.com  Verify   ganakamadura.blogspot.com  Verify
  ishangesatahan.blogspot.com  Verify   nethumala.blogspot.com  Verify   sithuviliplasa.blogspot.com  Verify
  shayanga.blogspot.com  Verify   rangahala.blogspot.com  Verify   tharugelokaya.blogspot.com  Verify
  sihinanimnaya1.blogspot.com  Verify   jnsx3nd.blogspot.com  Verify   prarthana-nimnaya.blogspot.com  Verify
  vpokura.blogspot.com  Verify   sugandi-batti.blogspot.com  Verify   nandus-world.blogspot.com  Verify
  simbaadawiya.blogspot.com  Verify   shanigehitha.blogspot.com  Verify   senehasakata-aruthak.blogspot.com  Verify
  kirilliyakage-sithuwili.blogspot.com  Verify   hiruhimawi.blogspot.com  Verify   panuchchi.blogspot.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Thu, 27 Aug 2026 07:25:52 GMT
Date Thu, 27 Aug 2026 07:25:52 GMT
Cache-Control private, max-age=0
Last-Modified Thu, 26 Mar 2026 20:19:45 GMT
ETag W/ 11bd7da3f1bfa84c0ee2a8b664387638522be3e6a29f9dc1ec3f6c5e92cc24fa
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 44186
Server GSE
Connection close

Meta Tags

title="......"
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="paramithawa.blogspot.com" name="description"
content="htt???/paramithawa.blogspot.com/" property="og:url"
content="...පාරමිතාව..." property="og:title"
content="paramithawa.blogspot.com" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="...පාරමිතාව..." itemprop="name"
content="paramithawa.blogspot.com" itemprop="description"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfn0pWmVS2eeqULjRRxCYhcMMB1NBSclU6b-UF2RL9Y3dr77VgtLuKczbfCcHKGaWOWpn1JPPh4GM9zOmde7MR8pUXWuzqk3eswsxdI-jOaraZ1wuob7DVCkC9L7OrZbD0SlqAaWSlkZY/s1600/uguyg.jpg" itemprop="image_url"
content="4567624919759079686" itemprop="blogId"
content="51984846392324600" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/11255492273396030026" itemprop="url"
content="htt???/paramithawa.blogspot.com/2013/06/blog-post_4.html" itemprop="url"

Load Info

page size44186
load time (s)0.548188
redirect count0
speed download80631
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"