If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: apithopi.blogspot.com - .

site address: apithopi.blogspot.com

site title:

Our opinion (on Monday 17 August 2026 16:08:32 UTC):

GREEN status (no comments) - no comments
page from cache: 1 day ago
Meta tags:

Headings (most frequently used words):

blog, 2023, අපි, තොපි, මම, යන, එන, තැන්, sunday, february, 19, tuesday, january, 17, total, pageviews, archive, හිට්, උන, ඒවා, followers, labels, my, list, search, this, about, me, බෝතල්, කැට, බවට, පත්, කරමු, අලුත්, විදිහකට, කරන්ට්, බිල,

Text of the page (most frequently used words):
ago (48), years (32), විදුලිය (21), විදුලි (15), නම් (9), කැම්පස් (9), වීම (9), අපේ (8), months (8), එකේ (8), හිතුනා (8), කැට (8), කතා (7), ගැන (7), දෙයක් (7), එත් (7), ඕනි (7), තියෙන (7), වගේ (6), මගේ (6), ගිය (6), විදිහට (6), බෝතල් (6), බැරි (6), share (6), විශාල (6), අඩු (6), ලංකාවේ (5), අලුත් (5), උන් (5), රමය (5), බවට (5), නිසා (5), february (5), 2023 (5), මුදල් (5), බිල (5), වශයෙන් (5), වැඩ (5), නිෂ්පාදන (5), වතුර (5), කතාව (4), දේවල් (4), ආදර (4), ඉවර (4), ඉතින් (4), දැන් (4), පත් (4), කරමු (4), කියන්න (4), කතාවක් (4), වෙනවා (4), ලියන්න (4), කොටන්න (4), උනා (4), january (4), එකක් (4), නමුත් (4), වෙයි (4), ඉතිරි (4), පුළුවන් (4), කිරීම (4), අපි (4), කරන (4), තියෙනවා (4), විට (4), රටේ (4), කරලා (4), දියර (4), api (3), thopi (3), this (3), blog (3), the (3), ඉවරයි (3), year (3), අඩවිය (3), යෝජනා (3), week (3), වෙනස් (3), වෙලා (3), කියන (3), කියල (3), ඉතාම (3), මේක (3), දෙන්න (3), ගෙන (3), කරා (3), කාලයක් (3), ගොඩක් (3), ඔන්න (3), කියලා (3), සුජානම (3), කාලෙකින් (3), april (3), may (3), november (3), දන්නේ (3), reload (3), ගන්න (3), කරන්න (3), ආකාරයට (3), වෙන්න (3), අමතරව (3), පාවිච්චි (3), සදහා (3), පාඩු (3), කටයුතු (3), ඉන්න (3), පහසු (3), කරගන්න (3), දැනට (3), වෙලදපොලේ (3), වියදම් (3), සෝදන (3), තියෙන්නේ (3), සමග (2), එන්න (2), යන්න (2), කුරුටු (2), කාලෙ (2), එහා (2), නමක් (2), නැති (2), අදහසක් (2), හිත (2), අහස (2), සොයා (2), කොටස (2), සුබ (2), අමුතු (2), කාලය (2), silva (2), චිත් (2), part (2), බ්ලොග් (2), රේමය (2), නිදහස් (2), ලෝකය (2), හොද (2), එකට (2), ආයුබෝවන් (2), ඇවිත් (2), දැනටමත් (2), කෙටියෙන් (2), කෙටි (2), පොස්ටුවක් (2), අලවන්න (2), රමයක් (2), පෙන්වා (2), සරලව (2), කියනවා (2), සතියේ (2), යම් (2), නුවර (2), ආයෙත් (2), කතාවට (2), කියන්නේ (2), එක්ක (2), පරිදි (2), කෙසේ (2), පොස්ට් (2), බලාගාර (2), වර්ග (2), ඉදන් (2), ලියපු (2), ලැබුනා (2), අනිත් (2), දාන්න (2), දැන (2), විතර (2), හරි (2), මුලික (2), හේතුව (2), අදත් (2), වගේම (2), march (2), august (2), september (2), 2016 (2), october (2), december (2), posts (2), pinterest (2), facebook (2), blogthis (2), email (2), comments (2), posted (2), සලිත (2), ඉදිරිපත් (2), ඔබේ (2), වේවි (2), පාඩුවක් (2), වැය (2), මුදලක් (2), මෙම (2), ලැබේවි (2), මණ්ඩලයට (2), වෙලාවට (2), කලට (2), මගින් (2), මිලදී (2), light (2), card (2), ඕනිම (2), භාවිත (2), තොරව (2), තමන් (2), එමගින් (2), කොපමණ (2), කලින් (2), අසා (2), මන් (2), සොරකම් (2), මණ්ඩලය (2), කාලයේ (2), ඇති (2), පවා (2), බිලක් (2), මණ්ඩලයෙන් (2), වියදම (2), වන්නේ (2), සියලු (2), යනවා (2), වියදමක් (2), අපිට (2), නැතිවම (2), වලින් (2), කරගන්නවා (2), උපකාරී (2), තමන්ගේ (2), ගැටළුවක් (2), තිබුනා (2), හැම (2), කියවන්න (2), විතරක් (2), පහලින් (2), සියලුම (2), භාණ්ඩ (2), අවම (2), ප්ලාස්ටික් (2), ලෙස (2), වලට (2), වැඩේ (2), ලේසියෙන්ම (2), කැටයක් (2), හාර්පික් (2), වෙනුවට (2), වැසිකිලි (2), වැඩිපුරම (2), ගත්තොත් (2), හිතුනු (2), තොපි (2), simple, theme, powered, blogger, view, complete, profile, about, search, නිරීක්ෂකයන්ගේ, බලාපොරොත්තු, wt1190f, මන්දාකිණියෙන්, ඔබ්බට, beyond, galaxy, නුඹයි, අනාගතය, praසන්னගෙ, ලටපට, පූස්, හොල්මන, කැරකෝප්පුව, පටි, ජොකා, කටු, අකුල, මරණය, සටන්කොට, මිය, ගියාය, manomandira, නොනැවතී, බුබුළු, පිඹින, බීර, හීනයක, කිමිදෙමි, පාට, හීන, ජපානේ, වියමන්, සින්ඩිය, මාටින්, මුදලාලි, සිරාගෙ, කාමරේ, හොඳම, අන්ධකාර, තාරකාව, මාගේ, සැමරුම්, පොතේ, නමුණුකුලින්, කන්දකට, කුකුලගෙ, කොටුව, ගහන, දන්සිරියාගේ, කිතුල, මේනකයාගේ, ගොඩේ, රන්ත, පිරුණු, රන්ථයක්, හිස්, new, nayinamadama, අතීත, ආවර්ජනා, සිංහල, බ්ලොග්ගල, පිංවතියේ, පවුර, බ්ලොග, stress, එරන්දී, erandi, ඇලෙක්සැන්ඩර්, රෑහැම්බෙල්, අටම්පහුර, සුමඩුර, ඩර්ම, දේශනා, වල්පල්, මනි, රත්නම්ගෙ, ෆිල්ම්, උඩුවාගේ, සටහන්, පාලගේ, අලුත්ම, ගැජට්, බාස්, විත්ති, යාම, දෙවන, උදෑසනක්, හංසි, swan, සිව්මංසල, සුදු, පූසාගේ, අපිරිසිදු, ආදරේ, sam, creations, සෑම්ගේ, මිනිස්සු, miyuruworld, ක්ෂුද්, මූල්, රියාකාරීන්ගේ, රාමීය, ආර්ථිකයේ, උභතෝකෝටිකය, rasikaya, රසිකයා, මුලු, ලොව, සිත, සුව, යහනෙ, නිදී, කටුසු, හදවත, ඉකිබිඳිමි, කවුළුව, වසා, ගිම්මිගේ, කොලම, මයිනාගෙකතා, තඩියා, මයිනාගෙ, ලිපි, kalaya, org, nalin, චින්තන, පර්ෂදය, රථම, වෘත්තීය, නර්තනවේදිනිය, වජිරා, රසේන, වාසිතය, විල්පත්තුව, වටා, දෙදවසක්, wild, slog, wilpattu, wilderness, කලාහිත, kalahitha, කඩඉමක්, අවුරුද්ද, හැලපයා, යහපත්, ආර්ථිකයක්, සමඟ, වසරක්, ඉකොනොමැට්ටාගේ, සතපහ, කෘතිම, බුද්ධිය, ian, den, ඉයන්ගේ, කින්ට්සුගි, බඳුන, නිරුවත්, සංචාරකයා, chronologically, 40s, emotionally, please, don, ask, අපූරුමල්, අනවශ්, රශ්න, burden, borrowed, chaos, අවන්හල, පාර, අයිනෙන්, ගත්ත, ටයරය, බාප්පා, කතාවකි, රැකීගේ, අසෙනිය, කුසුමක්, කට්ටකාඩුව, month, 135, 495, සියපතක, මකරන්ද, සුවඳ, වින්දෙමි, සිතුවිලි, නුහුරු, hot, chocolate, days, නෝලන්, ඔඩිසිය, රීසියේ, ඉතිහාසය, කොළඹ, ගමයා, දශකයේ, රපට, පෙලක්, අහස්, ගව්වෙන්, ahas, gawwen, eha, lokaya, day, පෙට්ටගමින්, අනං, මනං, nidige, pancha, thanthare, නිදිගෙ, පංච, තන්තරේ, hours, පෑඩ්, හතරක්, පළමුවැන්න, emeritus, professor, රසිකොලොජි, rasikology, list, අත්දැකීම්, හිතෙන, චාරිකා, කවි, ඉස්කෝලේ, labels, followers, අන්තිම, විභාගය, වෙලාවත්, සමහරු, බොලාලට, ගොතා, හිටියේ, තකහනියක්ම, තරමට, දුරකථනය, ගැටුමක්, කෙල්ලන්, අසපුවේදී, පින්, රැස්, කරගත්තද, බෝඩිමේ, කතාවෙන්, පස්සේ, සුපුරුදු, වීම්, බොහෝ, දෙනාගේ, ඉල්ලීම, කොහොම, පටන්, ගන්නද, ආදරය, චානකගේ, එකෙන්, කිහිපයක්, සාකච්ඡා, කොටසින්, විස්තර, සමනලවැව, dam, රතිචාරයක්, ඉක්මනින්ම, කොටසත්, සුන්දර, මතකයන්, මෙහෙම, එකතු, දැන්ම, සුදුසු, නොවන, දාන්නම, ජීවිතේ, මාස, දෙකකින්, කාගේ, රිදුනොත්, මුලින්ම, සමාව, අයදිනවා, කෙල්ලෝ, මෙහෙමද, යමක්, බැලුවේ, මොකක්, කියවන්නත්, අනේ, හාමුදුරුවනේ, හිට්, ඒවා, june, july, 2017, 2018, 2019, 2020, 2021, 2022, archive, total, pageviews, subscribe, atom, home, older, නැවත, පලකිරිමකි, හුදෙක්ම, වේවිද, කුමක්, අදහස, වෙන, කලොත්, මුදල, නංවන්න, රියාවට, තවද, ගෙවන, කියවන්නට, මනු, වාසියක්, ගනීවි, ජනයා, යුතුය, නොදිය, දැමීමකින්, දවසක්වත්, වඩා, පරිබෝජනය, ණයක්, පොඩි, දෙකකට, දවසකට, තවත්, හිටින්න, ඉබේටම, වෙනකොට, දාපු, සම්බන්ද, මිටරයටද, තොරතුරු, හැකිද, ආකාරයෙන්, ගණන, එකක, නැතහොත්, විමසීම, ශේෂය, දැමීම, ගිණුමට, මැනීමට, ෆොනේ, මීටරය, මීටරයක්, නවතම, ගන්නවා, ඇමතුම්, සල්ලි, දුරකතනට, එනම්, යෝජනාවයි, දීම, රමයට, තියෙනවද, යුතුයි, ගෙවිය, අනිවාර්යයෙන්ම, පාරිබෝගිකයන්, රමයෙන්, පිළිබදවද, සේවකයන්, මණ්ඩලයේ, කාල, ගුටි, ආවාම, කපන්න, නැතිව, ගෙවන්නේ, හැකියක්වක්, ලබා, අදාළ, පාරිබෝගිකයන්ගෙන්, කෙසේවෙතත්, නතර, ලබනවා, නිසාද, කරවන, හිතෙනවා, හැරීම, ගෙවීම, බිල්පත්, විසින්, පාරිභෝගිකයන්, මුලිකම, ලැබීමට, මෙසේ, හරියටම, ලබනවද, දැනටත්, අසන්නට, විටින්, ගමන්, හරහා, බහක්, ඉතා, ආසන්න, 100000, රුපියල්, කෙනෙකුගේ, ඇමති, එක්තරා, පසු, නියම, අනුව, ගණනට, ඒකක, කරනවා, පතා, මාස්, විදුලිබල, හොයාගන්න, වියදම්වන, පාලනය, වලටත්, වැටුප්, සේවක, නඩත්තු, නිපදවීමේදී, මේවා, නිපදවනවා, භාවිතයෙන්, අගුරු, ගල්, ජලය, ඉන්ධන, රධාන, තිබෙනවා, සිදුවෙන, කප්පාදු, කාලින, දිගු, අසලම, ලැබෙනවා, අපහසුවකින්, බවය, පත්ව, විදිලිය, අපට, ගම්, නොකී, ඉහත, සදහාද, රවාහන, උදෙසා, විනෝදය, සමහරෙක්, එමු, විදිනවාද, නිදහස, විදපු, සීයල, එදා, තිබුනත්, වර්තමානයේ, කඩයේ, වරුව, හවස්, දිනයකම, සෑම, ඔහු, නැතත්, තිබුනේ, වාහන, රවාහනයට, මෝල්, කාලේ, දවසේ, වෙද්දී, දවල්, සීයා, දිනකම, හම්බ, වගයක්, පොත්, දින, සීයාගේ, දිනයකදී, ලගදි, මතක්, නොකියාම, කිව්වම, මිනිසා, වටිනා, තරම්, ඉවසන්න, අයට, උනත්, විසන්ධි, දහයක්, පහක්, විනාඩි, නොව, දෙකක්, දවසක්, පවතිනවා, උත්පාදන, විවිධාකාරයේ, මිනිසාට, යනු, කරපු, භාවිතා, පිරිසක්, කිසි, අතීතයට, 100, අවුරුදු, එක්, නියගය, නිපදවීම, මොහොතක, ගිහින්, විශාම, දෙවියන්, වලාහක, වැහි, බොලන්, විදිහකට, කරන්ට්, tuesday, මටත්, ඔබටත්, එතකන්, හමුවෙමු, ලිපියකින්, වෙනත්, නැවතත්, අදහසුත්, වත්, තරමින්, අඩුම, හරවා, තිබෙන, කොහොමනමුත්, ලැබීම, හැකියාව, ගැනීමට, යටතේ, පාරිබෝගිකයාට, අවසානයේ, භාවිතය, හානිය, පරිසර, වැයවේ, ඉඩක්, යුතු, සැලකිය, රමාණයෙන්, කඩවල්, ස්ථාන, වියාපාරික, වාසිසහගතය, දෙදෙනාටම, පරිබෝගියා, කර්මාන්තකරුවා, රවාහනයේදී, තදබදය, මාර්ග, රතිපලයක්, අතුරු, ඉන්දන, පහසුව, රවාහනයේ, කර්මාන්තකරුවාගේ, සුත්, යන්ත්, නිපදවීමට, විදුරු, දැක්වේ, වාසි, දකින, රමයේ, කරන්නත්, පහසුකම්, එහෙම, එහෙමයි, ලෝකෙම, නෙවෙයි, තැනකම, කෙනෙක්ට, ගෙදර, අනික, භාගයක්, සබන්, උපරිම, සදහන්, රමාණය, දියකරගන්න, කැටය, කැටයේ, එන්නේ, බෝතලය, හර්පික්, වෙනදට, උදාහරණක්, කරන්නේ, අලෙවි, සමාගම්, විකුණන, යෝජනාවේදී, රතිශතයක්, වැඩිපුර, සියට, බලන්න, හිතලා, මාර්කට්, සුපර්, කඩවල, සන්ගටයක්, වලත්, කෙයාර්, සන්ලයිට්, රෙදි, උදාහරණයක්, සන්ගටකයක්, බහුතරයක, දියරම, යෝජනාව, යොමු, නිෂ්පාදනයට, යමු, කිරීමකට, පැහැදිලි, එහෙනම්, sunday, තැන්, ඇම්මට, ලියමි,


Text of the page (random words):
අපි තොපි අපි තොපි ඇම්මට හිතුනු හිතුනු විට ලියමි ඇවිත් කියවන්න මම යන එන තැන් sunday february 19 2023 බෝතල් කැට බවට පත් කරමු ඉතාම කෙටියෙන් කෙටි පොස්ටුවක් අලවන්න හිතුනා මේක අලුත් ක් රමයක් විදිහට පෙන්වා දෙන්න හිතුනා ක් රමය ගැන සරලව කියනවා නම් බෝතල් කැට බවට පත් කිරීම එහෙනම් පැහැදිලි කිරීමකට යමු වෙලදපොලේ තියෙන සියලුම දියර වර්ග කැට වශයෙන් නිෂ්පාදනයට යොමු කරමු යන්න මගේ යෝජනාව දැනට වෙලදපොලේ තියෙන දියරම නිෂ්පාදන ගත්තොත් ඒ නිෂ්පාදන වලින් බහුතරයක වැඩිපුරම සන්ගටකයක් විදිහට තියෙන්නේ වතුර උදාහරණයක් විදිහට ගත්තොත් වැසිකිලි සෝදන හාර්පික් එකේ ඉදන් රෙදි සෝදන සන්ලයිට් කෙයාර් වලත් වැඩිපුරම තියෙන්නේ සන්ගටයක් විදිහට වතුර ලංකාවේ කඩවල සුපර් මාර්කට් එකේ තියෙන දියර නිෂ්පාදන ගැන හිතලා බලන්න සියට 90 ක් වගේ නිෂ්පාදන වල වැඩිපුර ප් රතිශතයක් ලෙස තියෙන්නේ වතුර ඉතින් මගේ යෝජනාවේදී දියර වශයෙන් භාණ්ඩ විකුණන සමාගම් දියර වෙනුවට අලෙවි කරන්නේ කැට උදාහරණක් විදිහට වෙනදට වැසිකිලි සෝදන හර්පික් බෝතලය වෙනුවට හාර්පික් කැටයක් එන්නේ ඒ කැටයේ කැටය දියකරගන්න ඕනි වතුර ප් රමාණය සදහන් කරලා තියෙනවා ඔය කැටයක් උපරිම සබන් කැට භාගයක් වගේ විතර වෙයි අනික ගෙදර ඉන්න ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම ඒ වැඩේ කරගන්න පුළුවන් දැන් ලංකාවේ හැම තැනකම වතුර තියෙනවා ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම එහෙමයි එහෙම පහසුකම් තියෙන නිසා ලේසියෙන්ම වැඩේ කරන්නත් පුළුවන් එම ක් රමයේ මම දකින වාසි පහලින් දැක්වේ 1 බෝතල් ප්ලාස්ටික් විදුරු වලට යන වියදම් වීම 2 බෝතල් නිපදවීමට යන යන්ත් ර සුත් ර වලට යන වියදම් අඩු වීම 3 කර්මාන්තකරුවාගේ විදුලිය සදහා යන වියදම අඩු වීම 4 කැට වශයෙන් තියෙන විට ප් රවාහනයේ පහසුව ඉන්දන වියදම් අඩු වීම අතුරු ප් රතිපලයක් ලෙස මාර්ග තදබදය අඩු වීම ප් රවාහනයේදී කර්මාන්තකරුවා සහ පරිබෝගියා යන දෙදෙනාටම වාසිසහගතය 5 වියාපාරික ස්ථාන වල ඉඩ ඉතිරි වීම දැනට කඩවල් වල තියෙන ඉඩ ප් රමාණයෙන් සැලකිය යුතු ඉඩක් මේ සදහා වැයවේ 5 පරිසර හානිය අවම වීම ප්ලාස්ටික් භාවිතය අවම වීම 6 අවසානයේ පාරිබෝගිකයාට ඉතාම අඩු මුදලක් යටතේ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබීම කොහොමනමුත් මේ ආකාරයට වෙලදපොලේ තිබෙන සියලුම නිෂ්පාදන නම් හරවා ගන්න බැරි වෙයි අඩුම තරමින් 50 ක් වත් මේ ආකාරයට වෙනස් කරන්න පුළුවන් වෙයි ඔබේ අදහසුත් පහලින් කොටන්න නැවතත් වෙනත් ලිපියකින් හමුවෙමු එතකන් ඔබටත් මටත් ජය සලිත 2023 02 19 ප ව 09 26 posted by api thopi at 8 02 am 11 comments email this blogthis share to x share to facebook share to pinterest tuesday january 17 2023 අලුත් විදිහකට කරන්ට් බිල 2016 දී ලියපු එකක් නැවත පලකිරිමකි ඔන්න බොලන් අදත් මම කොටන්න කියල වැහි වලාහක දෙවියන් විශාම ගිහින් ඉන්න මොහොතක කොටන්න සුජානම ජල විදුලිය නිපදවීම අඩු වීම නියගය එක්ක එන එක් ගැටළුවක් දැනට අවුරුදු 50 100 අතීතයට ගිය විට විදුලිය කියන්නේ රටේ යම් කිසි පිරිසක් විතරක් භාවිතා කරපු දෙයක් එත් දැන් විදුලිය යනු මිනිසාට නැතිවම බැරි දෙයක් වෙලා ඉවරයි අපේ රටේ විවිධාකාරයේ විදුලි උත්පාදන ක් රම පවතිනවා දවසක් දෙකක් නොව විනාඩි පහක් දහයක් විදුලිය විසන්ධි උනත් අපේ අයට ඉවසන්න බැරි තරම් විදුලිය දැන් වටිනා දෙයක් මුලික වශයෙන් මිනිසා තමන්ගේ වැඩ පහසු කරගන්න විදුලිය උපකාරී කරගන්නවා වැඩ පහසු කරගන්න කිව්වම නොකියාම බැරි දෙයක් මතක් උනා ලගදි දිනයකදී මට අපේ සීයාගේ දින පොත් වගයක් කියවන්න හම්බ උනා හැම දිනකම වගේ සීයා දවල් 1 30 වෙද්දී දවසේ වැඩ ඉවර කරලා තිබුනා එත් ඒ කාලේ වී මෝල් වී ප් රවාහනයට වාහන ඒ වගේ දේවල් පවා තිබුනේ නැතත් ඔහු සෑම දිනයකම වැඩ කලින් ඉවර කරලා තිබුනා හවස් වරුව කඩයේ ගත කරලා එත් වර්තමානයේ අපිට වැඩ පහසු කරන ක් රම කොපමණ තිබුනත් අපි එදා සීයල විදපු නිදහස විදිනවාද කියන එක ගැටළුවක් ආයෙත් අද කතාවට එමු සමහරෙක් තමන්ගේ විනෝදය උදෙසා විදුලිය උපකාරී කරගන්නවා දැනටමත් ප් රවාහන කටයුතු සදහාද විදුලිය භාවිත වෙනවා ඉහත කී නොකී සියලු දේවල් වලින් ගම් ය වන්නේ අපට විදිලිය නැතිවම බැරි දෙයක් බවට පත්ව ඇති බවය ලංකාවේ ඉන්න අපිට විදුලිය අපහසුවකින් තොරව ලැබෙනවා එත් අප අසලම තියෙන රට වල දිගු කාලින විදුලි කප්පාදු සිදුවෙන බව මන් අසා තිබෙනවා අපේ රටේ ප් රධාන වශයෙන් ඉන්ධන ජලය සහ ගල් අගුරු භාවිතයෙන් විදුලිය නිපදවනවා මේවා මගින් විදුලිය නිපදවීමේදී විශාල වියදමක් යනවා ඊට අමතරව නඩත්තු කටයුතු සේවක වැටුප් වලටත් වියදමක් යනවා ඉතින් මේ සියලු කටයුතු පාලනය වන්නේ විදුලි බල මණ්ඩලයෙන් මේ වියදම්වන වියදම හොයාගන්න විදුලිබල මණ්ඩලයෙන් මාස් පතා බිලක් අය කරනවා තමන් පාවිච්චි කරන ඒකක ගණනට අනුව විදුලි බිලක් නියම වෙනවා පසු ගිය කාලයේ එක්තරා ඇමති කෙනෙකුගේ විදුලි බිල රුපියල් 100000 ආසන්න නිසා රටේ ඉතා විශාල කතා බහක් පවා ඇති උනා නමුත් මේ කාලයේ විදුලි බල මණ්ඩලය විශාල පාඩුවක් හරහා ගමන් කරන බව විටින් විට අසන්නට ලැබුනා දැනටත් පාඩු ලබනවද කියලා මම හරියටම දන්නේ නම් නැ මෙසේ පාඩු ලැබීමට මුලිකම හේතුව පාරිභෝගිකයන් විසින් කලට වෙලාවට විදුලි බිල්පත් ගෙවීම මග හැරීම බව මට හිතෙනවා අපේ රට කරවන අය කියන පරිදි විශාල සොරකම් නිසාද මණ්ඩලය පාඩු ලබනවා එත් සොරකම් කිරීම නතර කිරීම කෙසේවෙතත් පාරිබෝගිකයන්ගෙන් අදාළ බිල ලබා ගන්න හැකියක්වක් තියෙනවා බිල ගෙවන්නේ නැතිව light කපන්න ආවාම ගුටි කාල ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයන් පිළිබදවද මන් අසා තියෙනවා නමුත් මම මේ යෝජනා කරන ක් රමයෙන් විදුලි පාරිබෝගිකයන් අනිවාර්යයෙන්ම බිල ගෙවිය යුතුයි මෙම ක් රමය කලින් යෝජනා වෙලා තියෙනවද කියන්න මම දන්නේ නම් නැ reload ක් රමයට විදුලිය දීම මගේ යෝජනාවයි එනම් අපි දුරකතනට සල්ලි දා ගෙන ඇමතුම් ගන්නවා වගේ විදුලි reload card එකක් දා ගෙන විදුලිය පාවිච්චි කිරීම මේ සදහා නවතම විදුලි මීටරයක් ඕනි වෙනවා එම මීටරය ෆොනේ එකක් වගේම වෙන්න ඕනි එමගින් විදුලිය මැනීමට අමතරව මුදල් ගිණුමට දැමීම ඉතිරි ශේෂය විමසීම නැතහොත් ඉතිරි එකක ගණන මේ ආකාරයෙන් තව කොපමණ කාලයක් විදුලිය පාවිච්චි කල හැකිද යන තොරතුරු ඉදිරිපත් වෙන්න ඕනි ඊට අමතරව විදුලි මිටරයටද සම්බන්ද වෙන්න ඕනි එමගින් තමන් දාපු මුදල් ඉවර වෙනකොට ඉබේටම විදුලිය ඇන හිටින්න ඕනි තවත් ඕනි නම් දවසකට දෙකකට පොඩි ණයක් ආකාරයට විදුලිය පරිබෝජනය කරන්න දෙන්න පුළුවන් එත් ඊට වඩා දවසක්වත් මුදල් දැමීමකින් තොරව විදුලිය භාවිත කරන්න නොදිය යුතුය විදුලිය ඕනිම නිසා ජනයා කෙසේ හෝ විදුලිය ගන්න light reload card මිලදී ගනීවි මේ ක් රමය මගින් විදුලි බල මණ්ඩලයට විශාල වාසියක් ලැබේවි මනු කියවන්නට ගෙවන මුදල් ඉතිරි වෙයි තවද කලට වෙලාවට මණ්ඩලයට මුදල් ලැබේවි නමුත් මෙම ක් රමය ක් රියාවට නංවන්න විශාල මුදලක් වැය වේවි නමුත් ඒ මුදල වැය කලොත් පාඩුවක් වෙන එකක් නම් නැති වේවි ඔබේ අදහස කුමක් වේවිද කියන්න මම නම් දන්නේ නැ මම හුදෙක්ම මගේ අදහසක් ඉදිරිපත් කරා සලිත 2023 01 16 ප ව 6 31 posted by api thopi at 12 34 am 3 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom total pageviews blog archive 2023 2 february 1 බෝතල් කැට බවට පත් කරමු january 1 2022 2 march 1 february 1 2021 3 january 3 2020 11 december 1 november 3 october 2 september 3 may 2 2019 9 december 1 november 1 may 1 april 1 february 3 january 2 2018 7 november 1 october 5 april 1 2017 1 august 1 2016 30 september 3 august 1 july 2 june 4 may 2 april 4 march 6 february 8 හිට් උන ඒවා අනේ හාමුදුරුවනේ ඔන්න අදත් යමක් කොටන්න කියලා බැලුවේ ගොඩක් කාලෙකින් මොකක් හරි දෙයක් ලියන්න බැරි උනා ඒ වගේම අනිත් බ්ලොග් කියවන්නත් බ නුවර කෙල්ලෝ මෙහෙමද කතාවක් කියන්න සුජානම එත් මේ කතාව නිසා කාගේ හරි හිත රිදුනොත් මුලින්ම සමාව අයදිනවා මේ කතාව ලියන්න මුලික හේතුව මගේ කැම්පස් එකේ උන් 1 කාලෙකින් ලියන්න හිතුනා දැන්ම මේක දාන්න සුදුසු කාලයක් නොවන බව දැන දැන දාන්නම හිතුනා කැම්පස් ජීවිතේ තව මාස දෙකකින් විතර ඉවරයි ඉතින් ල කැම්පස් එකේ උන් 2 කාලෙකින් ලියපු පොස්ට් එකට හොද ප් රතිචාරයක් ලැබුනා ඒ නිසා ඉක්මනින්ම අනිත් කොටසත් දාන්න හිතුනා කැම්පස් එකේ සුන්දර මතකයන් මෙහෙම එකතු ක සමනලවැව dam එක ගිය සතියේ පොස්ට් එකෙන් ජල විදුලි බලාගාර වර්ග කිහිපයක් ගැන සාකච්ඡා කරා අද ඉදන් ජල විදුලි බලාගාර වල කොටසින් කොටස විස්තර චානකගේ ආදර කතාව 1 ඔන්න මම අද බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ආදර කතාවක් ලියන්න කියලා සුජානම කොහොම කෙසේ පටන් ගන්නද ආදර කතාවක් ආදරය ගැන ගොඩක් අය එක එක දේවල් ක කැම්පස් එකේ උන් 4 බෝඩිමේ කතාවෙන් පස්සේ ආයෙත් සුපුරුදු කතාවට එන්න හිතුනා කාලය කියන්නේ අමුතු දෙයක් කාලයක් එක්ක වෙනස් වීම් ගොඩක් වෙනවා අසපුවේදී පින් රැස් කරගත්තද 1 බොලාලට කියන්න කියල කතාවක් ගොතා ගෙන හිටියේ තකහනියක්ම ගිය සතියේ යම් තරමට දුරකථනය සමග ගැටුමක් කරා නුවර කෙල්ලන් ගෙ බෝතල් කැට බවට පත් කරමු ඉතාම කෙටියෙන් කෙටි පොස්ටුවක් අලවන්න හිතුනා මේක අලුත් ක් රමයක් විදිහට පෙන්වා දෙන්න හිතුනා ක් රමය ගැන සරලව කියනවා නම් බෝ කැම්පස් එකේ උන් 7 කැම්පස් එකේ අන්තිම විභාගය ඉවර වෙලා අපේ උන් ඉතින් දැන් කැම්පස් එකට ආයුබෝවන් කියන වෙලාවත් ඇවිත් සමහරු දැනටමත් ආයුබෝවන් කියල ගෙ followers labels ආදර කතා ඉස්කෝලේ කතා කවි කැම්පස් එක චාරිකා මට හිතෙන දේවල් රස කතා හොද අත්දැකීම් my blog list රසිකොලොජි rasikology පෑඩ් ගැන කතා හතරක් පළමුවැන්න emeritus professor p a de silva part 1 14 hours ago nidige pancha thanthare නිදිගෙ පංච තන්තරේ පෙට්ටගමින් අනං මනං 2 1 day ago අහස් ගව්වෙන් එහා ලෝකය ahas gawwen eha lokaya නිදහස් ප් රේමය සොයා ගිය 70 දශකයේ වෙනස් චිත් රපට පෙලක් 1 week ago කොළඹ ගමයා නෝලන් ගේ ඔඩිසිය හා ග් රීසියේ ඉතිහාසය 1 week ago hot chocolate days නුහුරු අලුත් ලෝකය 1 week ago නිදහස් සිතුවිලි 135 සහ 495 සියපතක මකරන්ද සුවඳ වින්දෙමි 1 month ago කට්ටකාඩුව ප් රේමය නම් අසෙනිය කුසුමක් වේ 4 months ago ඩ් රැකීගේ අඩවිය පාර අයිනෙන් ගත්ත ටයරය අපේ බාප්පා ගැන කතාවකි 4 months ago අවන්හල අනවශ් ය ප් රශ්න නේ the burden of borrowed chaos 5 months ago අපූරුමල් chronologically 40s emotionally please don t ask 5 months ago නිරුවත් සංචාරකයා 43 කින්ට්සුගි බඳුන 5 months ago ian s den ඉයන්ගේ අඩවිය කෘතිම බුද්ධිය 2 6 months ago ඉකොනොමැට්ටාගේ සතපහ යහපත් ආර්ථිකයක් සමඟ සුබ නව වසරක් 7 months ago හැලපයා බ්ලොග් කඩඉමක් සහ අලුත් අවුරුද්ද 7 months ago කලාහිත kalahitha විල්පත්තුව වටා දෙදවසක් a wild slog in to the wilpattu wilderness part 1 1 year ago වාසිතය ලංකාවේ ප් රථම වෘත්තීය නර්තනවේදිනිය වජිරා චිත් රසේන 1 year ago කාලය kalaya org nalin de silva චින්තන පර්ෂදය ලිපි 2 years ago මයිනාගෙ කතා මයිනාගෙකතා 73 තඩියා 1 6 years ago ගිම්මිගේ කොලම ඉකිබිඳිමි කවුළුව වසා 6 years ago කටුසු හදවත මුලු ලොව මට ඇත ඔබ ලඟ සිත සුව යහනෙ නිදී 6 years ago rasikaya රසිකයා ක්ෂුද් ර මූල් ය ක් රියාකාරීන්ගේ යෝජනා සහ ග් රාමීය ආර්ථිකයේ උභතෝකෝටිකය 6 years ago miyuruworld අමුතු මිනිස්සු 1 6 years ago sam creations සෑම්ගේ කතාව අපිරිසිදු ආදරේ 7 years ago සුදු පූසාගේ අඩවිය සිව්මංසල 7 years ago හංසි swan සුබ උදෑසනක් 7 years ago අහස සොයා යාම දෙවන කොටස 7 years ago බාස් විත්ති පාලගේ අලුත්ම ගැජට් එක 7 years ago උඩුවාගේ සටහන් මනි රත්නම්ගෙ ෆිල්ම් එක 7 years ago වල්පල් සුමඩුර ඩර්ම දේශනා 8 years ago අටම්පහුර ඇලෙක්සැන්ඩර් ග් රෑහැම්බෙල් 8 years ago මම එරන්දී i m erandi stress ද 8 years ago මගේ බ්ලොග 36 රා 8 years ago කුරුටු ගෑ ගී පවුර පිංවතියේ 9 years ago සිංහල බ්ලොග්ගල new year in nayinamadama අතීත ආවර්ජනා 9 years ago හිස් අහස බ් රන්ත පිරුණු ග් රන්ථයක් 9 years ago මේනකයාගේ ගොඩේ කතා දන්සිරියාගේ කිතුල ඉවරයි 9 years ago කෑ ගහන හිත නමක් නැති අදහසක් 9 years ago කුකුලගෙ කොටුව කන්දකට නමක් 10 years ago නමුණුකුලින් එහා මාගේ සැමරුම් පොතේ 1 10 years ago අන්ධකාර තාරකාව ඒ කාලෙ හොඳම කාලෙ 10 years ago සිරාගෙ කාමරේ මාටින් මුදලාලි 10 years ago කුරුටු සින්ඩිය එන්න ජපානේ යන්න සද වියමන් 10 years ago ලේ පාට හීන නොනැවතී බුබුළු පිඹින බීර හීනයක කිමිදෙමි 10 years ago manomandira ඇය මරණය සමග සටන්කොට මිය ගියාය 10 years ago කටු අකුල පටි ජොකා 18 වගේ 10 years ago කැරකෝප්පුව පූස් හොල්මන 10 years ago praසන්னගෙ ලටපට නුඹයි අපේ අනාගතය 10 years ago මන්දාකිණියෙන් ඔබ්බට beyond the galaxy නිරීක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩ කළ wt1190f 10 years ago search this blog about me api thopi view my complete profile simple theme powered by blogger
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 58 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-50
51-55 56-58


The site also has references to the 47 subdomain(s)

  rasikalogy.blogspot.com  Verify   nidigepanchathanthare.blogspot.com  Verify   ahasgawwenehalokaya.blogspot.com  Verify
  kolambagamaya.blogspot.com  Verify   hotchocolatedays.blogspot.com  Verify   ranrandil.blogspot.com  Verify
  kattakaduwa.blogspot.com  Verify   drackey.blogspot.com  Verify   awanhala.blogspot.com  Verify
  apoorumal.blogspot.com  Verify   niruwathsancharakaya.blogspot.com  Verify   lankanian.blogspot.com  Verify
  emgesathapaha.blogspot.com  Verify   helapakade.blogspot.com  Verify   kalahitha.blogspot.com  Verify
  wasithaya.blogspot.com  Verify   mynagekatha.blogspot.com  Verify   gimmigekolama.blogspot.com  Verify
  katusuhadawatha.blogspot.com  Verify   rasikayab.blogspot.com  Verify   miyuruworld.blogspot.com  Verify
  samindikasrimantha.blogspot.com  Verify   sudupoosa91.blogspot.com  Verify   swanthought.blogspot.com  Verify
  sandawathiya.blogspot.com  Verify   baaswiththi.blogspot.com  Verify   uduwaage.blogspot.com  Verify
  magewalpal.blogspot.com  Verify   atampahura.blogspot.com  Verify   buddhikaerandijayasinghe.blogspot.com  Verify
  magebloga.blogspot.com  Verify   kurutugegeepawra.blogspot.com  Verify   sinhalabloggala.blogspot.com  Verify
  hisahasa.blogspot.com  Verify   menakaya.blogspot.com  Verify   kegahanahitha.blogspot.com  Verify
  kukulagekotuva.blogspot.com  Verify   namunukulineha.blogspot.com  Verify   andhakaratharakawa.blogspot.com  Verify
  siragekamare.blogspot.com  Verify   kurutugegeepawra1.blogspot.com  Verify   lepataheena.blogspot.com  Verify
  manomandira.blogspot.com  Verify   katuakula.blogspot.com  Verify   karakoppuwa.blogspot.com  Verify
  chaprasanna.blogspot.com  Verify   beyond-the-galaxy.blogspot.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Sat, 15 Aug 2026 18:07:36 GMT
Date Sat, 15 Aug 2026 18:07:36 GMT
Cache-Control private, max-age=0
Last-Modified Thu, 05 Sep 2024 02:14:24 GMT
ETag W/ 86e84e7f248d028bf3c826f149007e503549a09cc5e8d345530fa3c16070dbc4
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 31177
Server GSE
Connection close

Meta Tags

title=""
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/apithopi.blogspot.com/" property="og:url"
content="අපි තොපි " property="og:title"
content="ඇම්මට හිතුනු හිතුනු විට ලියමි ඇවිත් කියවන්න." property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="අපි තොපි " itemprop="name"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_eeDXKcEzpS80lCJy1fuUoXKiK_w0n9kVH1nZJA-WxJUVmphhlBiAj3YUWgEMGN0MOD-8NwHDxVKT6qTZMKb7ie1dFvWoYiSyS2CyZtXvBp5Y52iH5gGK6tMpX4GTw4ZQsxSAoE8X_m7n7153Ws2R01PmIbSFxID9m6bIM8Q3LvaKrBWdTuLA0Gsjkg/s320/Screenshot%202023-02-19%20212822.jpg" itemprop="image_url"
content="5642492877720060857" itemprop="blogId"
content="1224381352468266225" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/17409322044294017045" itemprop="url"
content="htt???/apithopi.blogspot.com/2023/02/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaaKwR27yieoSIfpHb1tnsi-lGj2cJDygMZ1kTL2MZnHvcrDkxwz0SMNuN0FdvAOrjdYr_USgoUV_IkvC_I2Qn7Phemdb-kBGlIGuDKf48iUAWBYpKKnEi970ABAQN8HGDVKWyCMG1zHNd/s320/Light_bill_410px.jpg" itemprop="image_url"
content="5642492877720060857" itemprop="blogId"
content="15771090006702895" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/17409322044294017045" itemprop="url"
content="htt???/apithopi.blogspot.com/2023/01/blog-post.html" itemprop="url"

Load Info

page size318473
load time (s)0.565887
redirect count0
speed download55180
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"