If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: wasithaya.blogspot.com - .

site address: wasithaya.blogspot.com redirected to: wasithaya.blogspot.com

site title:

Our opinion (on Tuesday 18 August 2026 5:05:24 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:

Headings (most frequently used words):

2023, popular, posts, tuesday, sunday, december, november, ප්, වාසිතය, september, 24, 2024, wednesday, 29, 26, march, 2022, saturday, 25, 2021, search, this, blog, about, me, labels, නෙළුම්, යාය, බ්ලොග්, සම්මාන, උළෙල, 2016, අටම්පහිය, සින්ඩිය, ලුහුබඳින්නන්, total, pageviews, මම, යනෙන, තැන්, all, time, last, month, ලංකාවේ, රථම, වෘත්තීය, නර්තනවේදිනිය, වජිරා, චිත්, රසේන, විවාද, තරඟය, ශනිදා, දහයට, කේක්, කෑල්ල, කා, දැවිල්ල, නිසා, තොවිලයක්, නැටීම, සදාචාර, නියෝජිතයෝ, කෙටි, කතාව, සතියට, දවස්, හතක්, ආවේ, කොහොම, පැරිස්ගේ, තේරීම, දුටුගැමුණු, හා, නාගයෝ, ඉතිහාසය, වෙනස්, කළ, මිත්, යා, රජු, රෙස්ටර්, ජෝන්, report, abuse,

Text of the page (most frequently used words):
කියලා (41), නිසා (31), චිත් (27), ඔහු (26), අපි (25), මගේ (24), නාට් (24), ගැන (21), නම් (21), share (21), නැහැ (21), වගේ (19), අතර (18), නාග (18), ඔහුට (18), අපේ (17), වජිරා (17), මිත් (16), තමා (16), #දැවිල්ල (16), දින (15), පටන් (15), කතා (14), තියෙනවා (14), පත්තර (14), විවාද (14), දැන් (13), කරලා (13), කරා (13), රසේන (12), තවත් (12), ඇති (12), වෙලා (12), කේක් (12), නැති (11), වෙනවා (11), ඉන්න (11), එක් (11), කතාව (11), මහා (11), දෙයක් (11), කන් (11), කලින් (11), කියන්නේ (11), වුනා (11), අපිට (11), ගත්තා (11), වතුර (11), පස්සේ (10), ලංකාවේ (10), පුරාණ (10), කුල (10), december (10), නමුත් (10), රජතුමා (10), කිව්වා (10), නෙමේ (10), රයා (10), හතක් (10), ඇන්තනී (10), ඔහුගේ (10), ඇන්තනි (10), the (9), කරන (9), මෙම (9), මුල් (9), november (9), දුටුගැමුණු (9), තියෙන (9), එක්ක (9), පැරිස් (9), මිනිස්සු (9), වලට (9), දවස් (9), දෙස (9), උණු (9), මුද් (9), නර්තන (9), කාලය (8), ලෙස (8), ඇයි (8), විද් (8), නිර්මාණය (8), ලාංකීය (8), march (8), september (8), this (8), වෙනස් (8), කිරීමට (8), කියනවා (8), කරනවා (8), වෙන්නේ (8), කාන්තාව (8), තමන්ගේ (8), කරන්න (8), විවාහ (8), වශයෙන් (8), සිටි (8), තියෙන්නේ (8), පාලනය (8), කරමින් (8), කරන්නේ (8), වඩා (8), නැත (8), අඩවිය (7), බ්ලොග් (7), අවසන් (7), ලෝකය (7), එකේ (7), පෙර (7), කවි (7), කලේ (7), රමය (7), 2023 (7), pinterest (7), facebook (7), blogthis (7), email (7), සමඟ (7), හිටියේ (7), යනවා (7), වෙන්න (7), කෙනෙක් (7), කුඩා (7), ඇෆ් (7), ලෝකයේ (7), තිබුනා (7), චන්ද් (7), භාවිතා (7), සතියට (7), රහවස්තු (7), දිනය (7), නිවස (7), තිබුනේ (7), තිබූ (7), වේදිකාව (7), rdp_postdate (6), substring (6), එන්න (6), ඉතා (6), විට (6), සමාජයේ (6), නූතන (6), බැම්ම (6), කොටස (6), පලමු (6), july (6), ඔවුන් (6), comments (6), හිටියා (6), සම්බන්ධ (6), තමන් (6), කරපු (6), හැම (6), රොඩයිට් (6), සාහිත් (6), ගන්න (6), විදිහට (6), වෙන (6), දේවල් (6), දවස (6), නැවත (6), පෘතුවිය (6), කිව්වේ (6), ඒවා (6), එහි (6), පසු (6), පැමිණ (6), ඇයගේ (6), මේසය (6), උපරිම (6), වජිරාගේ (6), posts (5), හරි (5), හිටපු (5), විස්තර (5), පියා (5), මුලු (5), රථම (5), සොයා (5), ගොස් (5), පිටු (5), වන්නේ (5), හොඳින් (5), ලාංකික (5), february (5), may (5), june (5), ඉඳන් (5), අරගෙන (5), අසනීප (5), එපා (5), යාව (5), සෑය (5), දෙනෙක් (5), එහෙම (5), තුල (5), අතරින් (5), යයේ (5), යයන් (5), තුන් (5), ගියා (5), කාන්තාවට (5), නිසයි (5), එකක් (5), සෙනසුරු (5), සියල්ල (5), බැලුවා (5), ළමා (5), අහිංසක (5), ඔයා (5), පොඩි (5), පැණි (5), මට්ටම (5), සීනි (5), තිබ්බේ (5), සර් (5), document (4), write (4), and (4), සටහන් (4), දෙනා (4), දොර (4), අලුත් (4), 2021 (4), මධ් (4), වෘත්තීය (4), නර්තනවේදිනිය (4), වාසිතය (4), අනිත් (4), මේකට (4), විය (4), අධ් (4), එකට (4), ඒත් (4), ගත්තේ (4), ටික (4), කාලයක් (4), තිස්සේ (4), රකට (4), කරන්නම් (4), අයත් (4), දෙකක් (4), කාලයක (4), යකඩ (4), තාක්ෂණය (4), එතරම් (4), නොබිදෙන (4), තවදුරටත් (4), january (4), april (4), october (4), 2022 (4), මෙසේ (4), කියා (4), කාලයේ (4), රුවන්වැලි (4), මෙහෙම (4), රජතුමාට (4), යන්න (4), එනවා (4), ගිහින් (4), රූමත් (4), බලන්න (4), ආපු (4), වුන (4), සඳහන් (4), හැර (4), ඇතීනා (4), හේරා (4), බිරිඳ (4), අධිපති (4), ඔයාට (4), පියකරු (4), ගාවට (4), සියුස් (4), ඉන්නේ (4), ලොකු (4), දෙන්න (4), කාන්තාවන් (4), ඒරීස් (4), හොඳ (4), විශේෂ (4), එන්නේ (4), තුලින් (4), වසර (4), කළේ (4), සතියේ (4), බොහෝ (4), වැඩ (4), ඉංග් (4), හත් (4), පුලුවන් (4), තැන (4), බැහැ (4), ලැබුනේ (4), හතෙන් (4), ඇන්තනීට (4), දිගේ (4), ඉදිරියට (4), නිවසට (4), තුලට (4), වතාවේ (4), වැඩි (4), බලා (4), කබාය (4), වුනත් (4), අවධානය (4), සිදුවුනු (4), ඔයාලා (4), අඩු (4), තොවිලය (4), කෑල්ලක් (4), කෑල්ල (4), බිව්වම (4), සභාවේ (4), තරඟය (4), සිංහල (4), සේවය (4), කලාවට (4), බිහි (4), රංග (4), රසේනයන්ගේ (4), කළුතර (4), නගර (4), popular (3), කාක් (3), ගමේ (3), හෙවත් (3), කතාවක් (3), සමග (3), යාය (3), ඇගේ (3), සිතුවිලි (3), මල් (3), ලංකා (3), ඡායාරූප (3), හැටි (3), රශ්න (3), දවසක (3), වටේ (3), වටා (3), පිරිමි (3), කොහොම (3), වරදක් (3), නොවේ (3), නමක් (3), උග් (3), ඉතිහාසය (3), අන්තිම (3), දෙක (3), 2016 (3), අප් (3), පිහිටි (3), සදහා (3), තරමක් (3), විසින් (3), යාපනය (3), කපොලු (3), සිට (3), කිරීමේ (3), දැන (3), ගෙන (3), පෙළ (3), august (3), 2024 (3), නාගයෝ (3), රජතුමාගේ (3), යුතුයි (3), එකතු (3), ලැබෙන (3), ධාතූන් (3), තිසා (3), වැවේ (3), නතර (3), එයාගේ (3), දවසක් (3), මාව (3), කාන්තාවෝ (3), බලලා (3), අතින් (3), ඉතින් (3), ලියලා (3), මොකක් (3), බෙහෙත් (3), කව් (3), ලොකුවට (3), රීක (3), වුනේ (3), දෙවඟන (3), කාන්තාවක් (3), දෙන්නම් (3), වෙතට (3), ආවා (3), බවට (3), පත් (3), දහස් (3), ගණනක් (3), වඩාත් (3), දෙවන (3), පුද්ගලයාගේ (3), දෙවි (3), ඇපල් (3), අනෙක් (3), අපහසු (3), හැමෝටම (3), ආරාධනා (3), උත්සවයට (3), මේසයක් (3), දකින (3), ඇස් (3), මැනීමේ (3), පැරණි (3), මේක (3), යනා (3), සබත් (3), වර්තමාන (3), සෑම (3), ශිෂ්ටාචාර (3), විතරක් (3), පැය (3), නමින් (3), සමහර (3), රීසි (3), තිබුනු (3), විශ්වාස (3), ඊළඟ (3), සූර්යයා (3), ගිය (3), මිනිස්සුන්ට (3), මොකද (3), ඒකත් (3), මර්කියුරි (3), අභ් (3), තෝරා (3), මාස (3), හේතු (3), ආසන්න (3), සදාචාර (3), නියෝජිතයෝ (3), බිම (3), සිදු (3), වූයේ (3), නොහැකියි (3), අයිස්ක් (3), රීම් (3), තැබීමට (3), දොරට (3), රිවෝල්වරය (3), සිටියේ (3), ඝාතනය (3), උවමනා (3), ඇවිද (3), නීති (3), තරඟයක් (3), කිහිපයක් (3), ගැනීමට (3), හුස්ම (3), ආපහු (3), කොතරම් (3), රූපවාහිනී (3), වෙන් (3), ඇයට (3), ජීවිතය (3), හඬටත් (3), කනකොට (3), ඉක්මනින් (3), බොනකොට (3), බොන (3), තියාගෙන (3), යක්කු (3), දැනෙන්නේ (3), කාලේ (3), තිබ්බා (3), මතක් (3), මැද්දේ (3), දිහා (3), සාක්ෂි (3), ගැහුවා (3), ඔන්න (3), කන්න (3), මුලින්ම (3), පන්තියේ (3), සිංදු (3), රලේඛා (3), හැකියි (3), කලායතනය (3), තුළින් (3), ගනිමින් (3), විධුර (3), එකල (3), කොල්ලුපිටිය (3), කලාව (3), තිබෙනවා (3), පවුලේ (3), පෙරේරා (3), simple (2), theme (2), rdp_info (2), yes (2), getvalue (2), for (2), var (2), rdp_snippet (2), rdp_commentsnum (2), all (2), time (2), show (2), රසිකොලොජි (2), rasikology (2), කොළොම්පුරේ (2), අටම්පහුර (2), නුඹයි (2), අනාගතය (2), praසන්னගෙ (2), ලටපට (2), පුදුම (2), ඉස්කෝලෙ (2), කඳු (2), දමමින් (2), තැන් (2), බියුටි (2), doctor (2), රිකට් (2), මිරිස් (2), නොකී (2), යුද්ධය (2), සිතන්න (2), වටිනාකම (2), චරිත (2), සියළු (2), වෙනුවෙන් (2), නිදහස් (2), සියලුම (2), සයිබර් (2), කිරීම (2), ලියන (2), ආරම්භ (2), හමුවීම (2), සිත (2), සුව (2), ජීවිතේ (2), රතු (2), part (2), ඔබට (2), අමාගේ (2), ගමන් (2), මෙකී (2), කලත් (2), පාර (2), ගත්ත (2), අන්තෝනියෝ (2), සමාජවාදය (2), නැත්නම් (2), මරණය (2), කියූ (2), වෙතින් (2), තියන්න (2), අඟහරු (2), කොළඹ (2), ගැනීම (2), ඔඩි (2), යක් (2), මනස (2), about (2), මාසයේ (2), වසරේ (2), පල්ලිය (2), යම් (2), දෙයකට (2), පින්තූරයේ (2), මහාවංශ (2), කතුවරයා (2), ලැබුනු (2), කරගෙන (2), කතාවේ (2), චරිතවලට (2), විවිධ (2), කඳුකරයේ (2), පහත් (2), මුතුන්මිත්තෝ (2), නිස්සාරණය (2), සිටියහ (2), පළාතට (2), බෙරගලින් (2), 2400 (2), නිස්සාරණ (2), වර්තමානය (2), තදබලව (2), නොපැවතුනද (2), අතීත (2), බැසගත් (2), අංගයකි (2), ලිපි (2), මගින් (2), සමාජ (2), ස්ථරයේ (2), නොබිඳෙන (2), කොටසට (2), සබැඳිය (2), ලිපියෙන් (2), රොඩී (2), ජනතාව (2), රත්නවල්ලි (2), පිලිබඳව (2), සාක (2), කෙටි (2), home (2), පැමිණි (2), සදහන් (2), දැනගෙන (2), කාලයත් (2), භික්ෂුව (2), නොයෙක් (2), ආකාරයෙන් (2), රන් (2), සත්කාර (2), වහන්සේලා (2), මෙය (2), ගෝත් (2), තැන්පත් (2), මහාවංශයේ (2), මුලදි (2), නැතුව (2), අවසානයේ (2), කවදාවත් (2), රාජයා (2), රජතුමනි (2), දැනගන්න (2), ස්වාමිපුර්ෂයා (2), මෙහෙන් (2), අතරතුර (2), යාවෝ (2), රජතුමාව (2), හදලා (2), ඉවර (2), හේතුව (2), සිද්ධියක් (2), අවස්ථාව (2), මෙනලේයස් (2), තුනක් (2), තියෙද්දී (2), මෙතන (2), ලබා (2), ආදරයට (2), අලංකාරයට (2), අවසාන (2), යුද්ධයට (2), මිනිසුන් (2), එක්කම (2), ඇවිත් (2), ගිහිල්ලා (2), සියුස්ගේ (2), ඔයාව (2), පැරිස්ගේ (2), කෙනෙක්ව (2), අවශ් (2), යයි (2), වුනාට (2), සාමාන් (2), කෙනා (2), පැමිණියේ (2), ශාලාවේ (2), රත්තරන් (2), ගන්නේ (2), යයෙන් (2), එයාට (2), අරගත්තේ (2), ලන්ඩන් (2), වලම (2), එකිනෙකට (2), කැමතිම (2), තේරීම (2), මානවයා (2), පවා (2), නැවතත් (2), දැක්කා (2), මොවුන් (2), හතේ (2), ඔස්සේ (2), උත්සවයෙන් (2), මුණ (2), අදාළ (2), එයින් (2), ජනයා (2), ඉරිදා (2), සඳුදා (2), සඳු (2), අනුව (2), සිටිනවා (2), දෙවිවරු (2), දෙනාට (2), විතරයි (2), රහයා (2), ඔහොම (2), දවසේ (2), සතිය (2), කියලයි (2), හැටියට (2), හරියට (2), යාපෘතිය (2), නාසා (2), ආයතනයෙන් (2), යවකාශගත (2), උදෙසා (2), සාර්ථක (2), මිනිසුන්ට (2), තබන්න (2), හැකියාව (2), ආයතනය (2), යාපෘති (2), මිනිසුන්ගේ (2), මැවීමේ (2), පළමු (2), බෙදෙන්නේ (2), දිගට (2), ගත් (2), ඇරත් (2), ආවේ (2), tuesday (2), රශ්නයක් (2), ඇසුවා (2), දෙසට (2), වීමට (2), මොහොතයි (2), වහනය (2), වීදියේ (2), වහා (2), වචන (2), වැටුනු (2), දැයි (2), කිසිවක් (2), තමන්ටම (2), තට්ටු (2), ඇතුලතින් (2), වතාවක් (2), අතෙහි (2), පැමිණෙන (2), අසල (2), මවක් (2), යොමු (2), මොන (2), ළමයි (2), සිටියා (2), ළමුන්ගේ (2), පමණ (2), නිවාස (2), පින්තූරය (2), මෙවන් (2), අයෙක් (2), යුතු (2), සිටින (2), නරුමයෙක් (2), කැමති (2), මීට (2), කියන්න (2), සෑහෙන (2), කෝපි (2), උගුරක් (2), බලාගෙන (2), ආයතනයේ (2), රාත් (2), බැලූ (2), බැල්මට (2), ලියමනක් (2), ඔවුන්ට (2), දිය (2), අනතුරෙන් (2), කිසිදු (2), වෙනත් (2), හිස (2), රැගෙන (2), වෙයි (2), ඉදිරියේ (2), උකුල (2), අත් (2), අපෙන් (2), ඈත් (2), රැකියා (2), මොහොත (2), මාරු (2), සැඟවුනු (2), අසුනක් (2), පැමිණීමට (2), හැකි (2), sunday (2), කරගන්න (2), සිය (2), රමයෙන් (2), යකෙක් (2), තොවිලයේ (2), මුලින් (2), ඉස්සරහා (2), ඇඳගත්තු (2), තොවිලයක් (2), දරුවන් (2), මෙහෙමයි (2), දිවට (2), මොහොතේ (2), දැනෙන (2), රසේ (2), කෑල්ලේ (2), මදි (2), තේරෙන්නේ (2), දිව (2), ඉහළින් (2), දැවිල්ලේ (2), කටේ (2), තරඟයක (2), නිව්ස් (2), ලස්සනට (2), කියනකොට (2), අවුස්ස (2), විවාදය (2), ගොඩක් (2), කල්පනා (2), මෙන්න (2), විතර (2), මිටිය (2), පුරා (2), රයාට (2), මොකක්ද (2), හෙලවි (2), පෙන්නන්නම් (2), මිටියක් (2), ඕනේ (2), රයට (2), අතේ (2), මාතෘකාව (2), සික් (2), රූම් (2), ඇඳේ (2), මෙට්ටේ (2), අස්සේ (2), හෙව්වා (2), මිස් (2), අහගෙන (2), සර්ගෙන් (2), නැගිට්ටා (2), සභාවෙන් (2), අවසර (2), ඇත්තටම (2), දාලා (2), හැමදේම (2), දෙමළ (2), යයක් (2), හෝල් (2), ඉස්කෝලේ (2), අයට (2), පිට (2), ඉස්කෝල (2), දන්නේ (2), කාන්තාවන්ගේ (2), පිරිමින් (2), මිරියම් (2), පීරිස් (2), රංගනයේ (2), අනන් (2), පළමුව (2), විසිනි (2), මූලික (2), කලාවේ (2), හමුවේ (2), රසේනගේ (2), තිබේ (2), සීතා (2), ආනන්ද (2), දමයන්ති (2), වින් (2), ඉන්පසු (2), හොරා (2), බෙර (2), ලත් (2), දැනුම (2), දස්කම් (2), ඇතුළු (2), කටයුතු (2), දක්ෂ (2), වීම (2), තුළ (2), නැටුම් (2), අවධියේ (2), ශිල්පිනිය (2), වැඩිමහල් (2), යාලයයට (2), මෙතෝදිස්ත (2), නල්ලපෙරුම (2), ආරච්චිගේ (2), යාලයයෙන් (2), තිබුණේ (2), කාලීන (2), කාන්තාවන්ට (2), දශකය (2), ඉඩක් (2), images, powered, blogger, peskymonkey, last, month, දුමී, අළුත්, බ්ලොගියක්, කමත, ජනේලයෙන්, පනින්න, ජනේලය, වියමන්, අයිස්, බිඳ, සිත්ගත්, ගනී, මතකයේ, රැඳුනු, sudarshana, ඇමසන්, වනයේ, සැගවුණු, ජිවිත, පියැසි, කවුළුව, piyasi, kawuluwa, කල්චර්, කචල්, pawanzpedia, පවන්ස්පීඩියා, හරීගේ, හීනලන්තය, කොල්ලො, කරදිය, රැළි, මොණරතැන්න, රාවනා, ගුහාවට, නිල්දිය, පොකුණ, වෙත, පුරාවේදය, කොලඹ, ඉඩම්, හොර, ඔප්පුවලින්, විකිණු, කල්ලියක්, දැලේ, lanka, voice, නිර්නාමික, හුදෙකලා, protect, rar, file, unlock, කරමු, විදු, නැණ, පියස, ස්තොක්, මාළිඟයේ, පවුල, හමුවෙමු, වෙදදුරුගේ, සංචාර, travel, with, ආයෙමත්, කූඹියෝ, ගැහැනුන්ගේ, නැන්දා, නැටූ, අගමැති, කොච්චි, අම්මා, සෙල්ෆි, කවියා, selfie, kaviya, පවතින්නේ, කොතැනකද, her, him, other, සර්පයාගේ, දියණිය, serpents, daughter, නයින්, ලෙවන්, 911, පහන්, සබ්බේ, සංඛාරා, අනිච්චාති, theory, everything, මකර, රජදහන, බලය, ආධිපත්, power, authority, think, සාජාහි, සංගීතය, දම්පාට, දේදුන්න, නින්ද, ගෙදරින්, පැනීම, පීතු, පාදං, නමා, මහං, යාං, හෑල්ල, නිශාචර, ඇලෙක්සැන්ඩර්, රෑහැම්බෙල්, atampahura, මධුසමය, මනස්ගාත, ජීවිතයක, කුරහන්, හේන, වලාකුළු, නිම්නය, නිර්භීත, හදවතක්, නිම්, පොහොය, ගතවිය, මකරාගේ, 128, ජීවන, ගමනේ, මවන්නිය, ඇයයි, පුංචි, කැකුළු, little, flower, buds, රස්ත, රහාරයෙන්, මියගිය, සාතිශය, සංවේගය, අජිත්, කුමාරගේ, දර්ශකය, කණපිට, සිංදුව, විභීෂණ, සතුටෙන්ම, මිනිසා, පෑල, සංඛාර, saṅkhāra, සබඳ, මදුමාදව, දේශප්, රේමී, දේශද්, රෝහී, සන්නිය, sanniya, ගුවන්, හමුදා, කෞතුකාගාරය, රත්මලාන, සහිතයි, කාර්, පිස්සුව, යායෙන්, පණිවිඩයක්, cyber, yaya, දේශීය, දෙමුහුම්, රභේදයක්, රටට, තිළිණ, walaspathiවලස්පතිගේ, බුද්ධ, චරිතය, අවිචාරවත්, රාලගේ, ලියමන, බිල්බෝ, බැගින්ස්ගේ, වීරචාරිකාවෙන්, ෆෝඩෝ, බැගින්ස්ගෙන්, මුදුවේ, මිතුරු, හවුලේ, කතාන්දරය, තරිඳුගේ, ජෙට්, රවාහ, දේශගුණය, jet, stream, climate, ටෙක්, කැම්පස්, උන්, තොපි, හැලප, අයියාගේ, අහඹු, සඳුන්, සෙවණ, අටවැන්න, අසමි, දකිමි, සොයමි, ගල්නෑව, ඔක්කොම, කසීර, මාලතී, රුසියානු, පරිවර්තන, රුසියාවේ, රොකට්, සර්ගේයි, පාව්ලොවිච්, කොරොලෙව්, දේශකයා, ගෙම්බා, සුරතල්, සතෙකි, රාජකුමාරියගේ, මණ්ඩුක, රතය, ඇවරිගේ, සලාදය, beyond, reasonable, doubt, සාධාරණ, සැකයෙන්, ඔබ්බට, boys, don, cry, archive, ලොව, යහනෙ, නිදී, කටුසු, හදවත, මයිනාගෙකතා, තඩියා, මයිනාගෙ, පෙබරවාරියට, සෙව්වන්දිය, පස්, මසකට, පෙරළුණු, පිටුව, අහසෙන්, සිහින, කුමරු, වසත්, සුළඟ, මළවුන්ගේ, shenu, perera, ගොවියා, පොහොර, farmer, fertilizer, organic, inorganic, කාබනික, සමකය, රේස්, අසම්මත, කූඩුව, ඇතුලෙ, කුරුල්ලන්ව, පොටෝ, ගහමු, විහින්දි, vihindi, ඇමරිකානු, අන්තර්, යකාලීන, මැතිවරණ, රැල්ලක්, රැලිත්තක්, ඇසි, දිසි, මානය, කාලෙකට, කඩදාසි, කොලේ, seafood, sheet, pan, meal, everyday, cooking, oasis, ක්ෂේම, භූමිය, විල්පත්තුව, දෙදවසක්, wild, slog, wilpattu, wilderness, කල්, යාණ, fourtwentyamthought, යාත්, රාව, හුදකලාවේ, ලියු, අරංගුව, කියන්නෙ, මොකද්ද, sugv, පිස්සු, හීන, සාප්පුව, paradox, කාලයයි, මොළයයි, එකතුවෙලා, gimmicks, බස්සිගේ, නවාතැන, ලියූ, පස්සෙන්, කොන, heart, sutra, හිත්, siththam, maya, windows, tech, සයුර, 2029, චන්ද, සිතියම, වෙයිද, රස්තියාදුකාරයා, සීගිරියේ, සත්, සමුදුර, හිතකින්, රිදවන්නෙ, පළිගන්නෙ, ලන්කාප්, රිකාවී, sri, lankan, african, angel, කින්ට්සුගි, බඳුන, නිරුවත්, සංචාරකයා, අනවශ්, burden, borrowed, chaos, අවන්හල, ජනාධිපති, අනුර, තිබෙන, විප්ලවය, කුමක්ද, w3lanka, para, paraphernalia, අයිනෙන්, ටයරය, බාප්පා, කතාවකි, රැකීගේ, බුද්ධිමතුන්ගේ, සැකැස්ම, රාම්ෂි, මීමාංසා, රේමය, අසෙනිය, කුසුමක්, කට්ටකාඩුව, කොළොම්පුරයාගේ, වෙසක්, කූඩු, වස්තුව, සිත්තම, ව්ලැදිමීර්, ලෙනින්, බොල්ෂෙවික්, විප්ලවයේ, දේශපාලන, යථාර්ථය, සිතක, කියුබාව, අත්හරී, අරුණි, ශපීරෝ, තියාපං, අයියෙ, දන්නෙ, සිත්තමට, නැගෙනා, පොත, 135, 495, සියපතක, මකරන්ද, සුවඳ, වින්දෙමි, යසනයක, තතු, artificial, intelligence, how, china, destroys, america, economy, ගවේෂණ, exploring, science, 310, කළු, ජූලියේ, අඳුරු, මතක, thattayage, kolama, තට්ටයාගේ, කොලම, thattaya, column, වීඩියෝ, විීවරය, බහිජටා, නුහුරු, hot, chocolate, days, ගවයින්, සහිත, ගොවිපල, කර්මාන්තය, පරිසර, ගැටළුවක්, හැකිය, යාපන, රසකතා, නෝලන්, ඔඩිසිය, රීසියේ, ගමයා, නොදන්නා, ඉංගිරිසියට, වරිගය, නසා, chandima, gomes, තිරය, තිලක, නිල, විදේශ, සංචිත, 2026, ජූලි, අවසානයේදී, ඉකොනොමැට්ටාගේ, බොජුන්හල, බලාපොරොත්තු, mal, sithroo, පෙට්ටගමින්, අනං, මනං, nidige, pancha, thanthare, නිදිගෙ, පංච, තන්තරේ, final, pages, jonathan, harker, diary, transylvania, ෆ්ලවර්, හෝන්, මාධවගේ, කථා, තර්කය, හැඟීම්, මනෝවිද්, යාත්මක, සටනක, යෙදෙන, ටෂින්ගා, චිගෙවෙනා, අහස්, ගව්වෙන්, එහා, ahas, gawwen, eha, lokaya, අපායේ, යවස්ථාවටත්, සංශෝධනයක්, මාතලන්, maathalan, ඩයස්පෝරාවෙන්, ආයෝජන, ගෙන්වා, lakshman, illangakoon, ඉලංගකෝන්ගේ, විවරණය, පෑඩ්, more, pad, silva, tough, guy, book, club, බාර්, පොත්, ගෙනියමු, බිත්තිය, යනෙන, 2015, වර්ෂයේ, දෙසැම්බර්, නියමාකාරව, ලියන්න, රේල්, ඉදන්, ලිප, 200, වෙනි, සටහන, දකුණු, ඉතාලියේ, ඔට්, රැන්ටො, රසිද්ධියක්, උසුලයි, සියවසේදී, ඔටෝමන්, තුර්කිවරුන්ගේ, රෝම, ආක්, රමණයෙන්, මියගි, මිනිස්, ඇටකටු, හෙමිහිට, ලිව්ව, ලිපියක්, ලිපිය, එකතුව, පින්තූර, මවිසින්, යොදා, ගන්නා, ලදි, පලම, දිස්ත්, රික්කය, හැඳින්වූයේ, නාගදීපය, ලෙසිනි, නාගදීපයට, ආකාරය, වෙනම, ලිපියකින්, සාකච්ඡා, යාපනයට, ලැබුනෙ, කොහොමැයි, යනු, කුමක්, රයක්, උපයෝගී, කියාපෑම, රකතාවයි, කතාවට, සිදුවීම්, රියාකාරී, ස්වභාවිකව, විෂමතාවයක්, උස්, ස්ථානය, කපොල්ලකි, සානු, total, pageviews, ලුහුබඳින්නන්, අටම්පහිය, සින්ඩිය, නෙළුම්, සම්මාන, උළෙල, නිසඳැස්, මහත්තයාගේ, පන්තිය, labels, 146, 2017, 2018, 2019, 2020, view, complete, profile, ඩියෝන්, මිතිල, රනාන්දු, report, abuse, search, blog, කුළු, බඩු, රිස්තියානින්, පැමිණෙමු, වස්කෝ, ගාමා, ඉන්දියාවට, බවයි, ඉතිහාස, වාර්තා, රජු, රෙස්ටර්, ජෝන්, subscribe, atom, older, ඡායාරූපය, බුද්ධි, රබෝධ, කරුණාරත්න, තිබුණු, අමනාපකම, සමාජය, මරණයට, පැටලුනේ, බලනු, මැන, රුවන්වලින්, සුන්දර, මනාකොට, චේතියඝරය, තමුන්නාන්සේගේ, ලංකාද්වීපයේ, සියලු, රුවන්, කළත්, මෙහි, පඩිපෙළ, පාමුල, සඳකඩපහණක්, තරම්වත්, වටිනාකමක්, චේතියඝර, ආදියේ, මුතු, මැණික්වල, කවර, කතාද, තැනකින්, අල්ප, තැනකට, ගෙනියනවා, තොපට, ගැලපෙන, රිකයෝ, යාවගේ, සිදුවීමට, අමනාපයෙන්, වැඳපුදාගත්, රවට්ටලා, සෑයේ, තිස්, එක්වෙනි, පරිච්ඡේදයේ, අපූරුවට, රුවන්වැලිසෑයේ, රජ්ජුරුවන්ගෙන්, ඉල්ලපු, සෝණුත්තර, තෙරුන්වහන්සේට, නාගරජ්ජුරුවෝ, කරත්, නාන, කාලයකින්, අනතුරු, ඇඟවීම, අමතක, නාන්න, නයෙක්, දෂ්ට, කරලයි, වැවට, බහින්න, උපදෙසක්, දෙනවා, ගෙදර, ගියත්, අමුතු, හැසිරීම, සැක, හිතුනු, එතනදී, දේම, ස්වාමිපුර්ෂයාට, රජතුමාත්, බොහොම, කේන්තියෙන්, එකතුවීමෙන්, කිසිම, කාටවත්, දැනගත්තොත්, විනාශයක්, රාජයාට, මොකටද, යාවව, මාළිගාවට, යාවත්, එකතුවෙනවා, අතාරින්න, යාවක්, රාජයෙක්, තොරතුර, දැනගත්තු, වහාම, කාන්තාවකගේ, අල්ලලා, දෙන්නේ, අල්ලගන්නවා, දුටුගැමුණුගේ, ජනකතාවක්, මේකයි, හදමින්, වන්දනා, කිහිප, ඔතනදි, රූපකයක්, නයි, රයේ, මනුෂ්, කියමුකෝ, වඳින්න, රාජපුරුෂයෝ, දැනුවත්, නිර්මාණයක්, හදිසියේ, මිය, බවක්, තිබුනත්, ලෙඩේ, කිසි, අච්චර, දුටුගැමුණුව, අන්තිමට, මැරෙන්න, නොදාපු, ගැටලුවක්, ඕනම, කිව්වත්, අඳුනන, වීරයා, කරන්නෙත්, මහාවංශය, පරිච්ඡේද, කිහිපයකින්, විස්තරයක්, saturday, comment, රොඩයිට්ව, තෝරාගත්, අයෙක්ව, තෝරාගන්නා, peter, paul, rubens, 1597, හෙලන්ව, පසුකාලීනව, පැහැරගෙන, යාම, රොජන්, කාන්තාවගේ, රෝයි, හෙලන්, වරයන්, ඉදිරියෙන්, තෝරගන්නේ, නොකීව, දෙන්නට, පොරොන්දු, වෙනකොටත්, වෙලයි, ස්පාර්ටා, දැනුමට, මෙතෙක්, අනර්ඝතම, සෙන්පතියා, ඔබව, මෙහෙයවා, අධිරාජ්, යටතට, හැකියාවක්, රියමනාප, තෝරගත්තොත්, ධනවත්, ඔලිම්පස්, අනර්ඝ, මාළිගාවක්, සියවසට, පිළිරුවක්, රශ්නයක, දුවලා, තෝරාගන්න, දෙවියන්ගේ, රශ්නයේ, සියුස්ට, තීරණයක්, නොහැකි, තෝරන්න, මිනිසෙක්ව, උත්සවයේ, දෙනෙක්ට, ගෙඩිය, ලබාගන්න, ආශාවක්, දෙවඟ, තෝරගන්න, එයාලා, තමන්ට, නොකරපු, තරහෙන්, නැතත්, උත්සව, ගෙඩියක්, තියෙන්න, සලස්වනවා, ගෙඩියේ, තීටිස්, පේලියස්, දෙදෙනාගේ, මංගල්, ඔලිම්පස්හි, දේවතාවුන්, කෙනෙක්ටම, ආරාධානා, අසමගිය, ඇතිකරන, දේවතාවිය, උත්සවයකට, නොකළේ, පහත, රිතාන්, කෞතුකාගාරයේ, national, gallery, සම්බන්ධයි, සම්බන්ධය, මාතෘකාවක්, ජේසුස්වහන්සේ, බුදුන්වහන්සේ, නියැන්ඩර්තාල්, හෝමෝ, ඉරෙක්ටස්, දැකලා, ගානේ, පෙනිලා, නොපෙනිලා, වස්තුවේ, හැඩය, දවසින්, පිහිටීමට, ගණනක, දෙකෙන්, පැරණිතම, උපකරණය, යොදාගත්තේ, ආගමික, රන්ථ, ටෝරාවේ, මැවීමක්, පස්වන, සියවස, රීකවරු, හදන්නත්, කලිනුත්, මැවීම, ශිෂ්ටාචාරයෙන්, අතිශය, සංකල්පයක්, තෙවන, හත්වන, කාඅ, වචනයේ, මූලය, ශබාට්ටූ, මෙසපොතේමියානුවන්ගේ, සැමරුවේ, පූර්ණ, පෙනීම, නිමිත්තෙන්, ශිෂ්ටාචාරයක, පාහේ, නොගැසුනු, රහවස්තූන්ට, දෙවිවරුන්, නිමවාගත්තත්, එපිට, හතකින්, සතියක්, කොට්ඨාසයක්, ඉන්නවා, හෙබ්, රෙව්, දකින්න, ජුදෙව්, වරුන්ගේ, ආදිතමයෝ, යුරෝපයේ, රිස්තියානි, ආගම, පැතිරෙනවාත්, තෝරාගත්තා, රහවස්තුවේ, සෙනසුරාදා, හිරු, ලතින්, භාෂාවෙන්, වදන්, හැදුනේ, ආසියාව, යුරෝපය, රිකාව, රදේශවල, පැතිරිලා, ශිෂ්ටාචාරවල, රහවස්තුවකට, හිමිකම්, තුන්වෙනි, සියවසේ, ජෝතීර්වේදීන්, හතට, අරක්ගත්, වරකට, පැයක, පැයක්, විසි, හතරක්, වස්තුවෙන්, රහයාගෙන්, පැයට, පැමිණෙන්නේ, අටවෙනි, දිනයේ, අතීතයේ, මැන්නේ, අහසේ, රහවස්තූන්ගේ, චලනයක්, හඳුනාගත්, බුද, සිකුරු, රහස්පති, හිතුවේ, තියලා, කියන්නත්, නිගමන, එලබුනේ, දැනුම්, තේරුමේ, නිරීක්ෂණ, ගණනකට, මෙසපොතේමියාවේ, රදේශ, බොහොමයක්, ගංවතුර, දාපු, වුනු, ගැල්මක්, සමාන, චලනය, මැනීමට, උචිතයි, හිතාගෙන, භාවිතයට, අරගත්තා, යොදාගෙන, කරනු, ලබන, යවකාශයානා, යානා, යානයක, ඉල්ලක්කමෙන්, යාපෘතියට, පලමුව, ගත්තෙත්, යාපෘතියේ, රථිපල, ඇපලෝ, දියත්, ඉලක්කම, දුරාතීතයේ, ඇත්ත, හිතපු, කාලයකුත්, බයිබලයේ, ශිෂ්ටාචාරය, මෙසපොතේමියාවේත්, සිදුවීමක්, මරණීය, පාප, සත්ගුණවත්, ගුණාංග, සමුරායිවරු, චීන, වාසනාවන්ත, අවුරුද්දක, 365, දශම, ගණන්, ඇදීගෙන, මාසයක, තිහත්, අවුරුද්දේ, දොළහත්, අවුරුදු, අංකයක්, අපහසුයි, ඒකක, යොදාගන්න, අවුරුද්දක්, මාසයක්, රයාගේ, සම්පූර්ණ, මුහුණතක්, පෙනෙන්න, ගතවන, අක්ෂය, වටයක්, කරකැවීමට, ඒකට, හේතුවක්, හයක්, අටක්, නොගෙන, හොයලා, බලමු, ජීවිතයේ, වතාවට, ඇසුනේ, දෙයයි, ඇදි, ඇදී, පසුපසට, යනවාත්, ඔහුගෙන්, නුනත්, අපැහැහැදිලිවයි, පෙනෙන්නේ, ඇදෙත්ම, පුද්ගලයෙක්, පැමිණෙනවා, යුත්තේ, කුමක්දැයි, වැටහෙන්නේ, නිවසේ, වසා, අගුලු, දමන, සද්දයක්, ඇසු, ඇන්තනීගේ, උදරයෙන්, වුවත්, මවගේ, කකුල, බදාගත්තා, බයිසිකල්


Text of the page (random words):
න්නම් කීය ඇය සීතල වූ කෝපි කෝප්පයෙන් තවත් එක් උගුරක් බී නැවත් ඇන්තනි දෙස බැලුවා මේ මනුස්සයා මහ නරුමයෙක් නරුමයෙන්ගෙත් නරුමයෙක් මේ නරුමයා වැඩියෙන් ම කැමති ළමයි එක්ක ඉන්න ඇන්තනි පත්තර පිටු අතර තිබූ පින්තූරය අධ් යනය කිරීමට පටන් ගත්තා අහිංසක ඇස් තිබුනු මුහුණක් ඔහු දුටුවේ මෙවන් අයෙක් ළමා අපචාරයේ යෙදෙයි කියා කවුරුවත් සිහිනෙකින්වත් සිතන්නේ නැහැ ළමුන් වුනත් මේ පුද්ගලයාව විශ්වාස කරන්නේ මේ අහිංසක පාටින් පෙනෙන නිසා විය යුතු යැයි ඔහු සිතුවා නීතියෙන් බේරී සිටින මෙවන් පුද්ගලයන්ට නිසි දඬුවම දීමයි සදාචාර නියෝජිතයෝ සිදු කරන්නේ පත්තර තුල තුබූ දෙවෙනි පින්තූරය දෙස ඔහු බැලුවා එහි සිටියේ මවක් ඇයටයි මේ ඝාතනය සිදු කිරීමට උවමනා වී තිබෙන්නේ ඇන්තනී නැවතත් කබාය තුලට අත දමා තම රිවෝල්වරය පරීක්ෂා කරා මේසයෙන් නැගිට ඔහු කිසිවක් නොකියා පාර දිගේ ඉදිරියට ඇදුනේ පත්තර පිටු අතර තිබූ ලිපිනය මුමුණමින් වීදිය දිගේ ඔහු තරමක් දුර ඇවිද ගිය පසු නිවාස පේළියක් ඔහු දුටුවා එහි දෙවන නිවසෙයි ඔහු සිටින්නේ ඇන්තනි නිවස තුලට යාමට පෙර එහි ඉදිරිපස ඇති ළමුන්ගේ සෙල්ලම් පිට්ටනියක තිබූ බංකුවක් මත අසුන්ගෙන් වරුවක් පමණ නිවස දෙස බලා සිටියා මොන හයියකින් ද ළමා අපචාරකයෙක් මෙච්චර ළමයි ගැවසෙන තැනක ජීවත්වෙන්නේ ඇන්තනී තමන්ටම කියා ගත්තේ ඔහුගේ කේන්තිය වැඩි කරමින් තව දුරටත් ඔහුට ඉවසා සිටිය නොහැකියි ඔහු නිවස ඉදිරිපසට ගොස් දොර අසල සිටගත්තා ඔහුට ජනෙල් වීදුරු තුලින් රූපවාහිනියක එළියක් පෙනුනා වීදියේ එතරම් පිරිසක් සිටියේ නැහැ ඔහු පිටුපස හැරී බැලුවා අයිස්ක් රීම් වෙළෙන්දෙක් අසල සිටි මවක් හා කුඩා දරුවෙක් දෙසට ඔහුගේ නෙත් යොමු වුනා නැවත හැරීමක් නැහැ ඔහු සිතට ධෛර්යය ගෙන දොරට එක් වරක් තට්ටු කරා කිසිවෙකුගෙන්වත් පිළිතුරක් නිවස ඇතුලතින් පැමිණියේ නැහැ ඔහු නැවත තුන් වතාවක් දොරට තට්ටු කරා ඔහුගේ අතෙහි ඇති සෑම මාංෂපේෂියකටම රුධිරය වහනය වනවා ඔහුට දැනුනා පඩිපෙළක් බැස යමෙක් ඇතුලෙන් පැමිණෙන සද්දය ඔහුට ඇසුනා ටිකක් ඉන්න මම එනවා ඒ පිරිමි කෙනෙක් ඇන්තනී තම අතෙහි තිබූ රිවෝල්වරය තද කරගත්තා වෙඩි තැබීමට පෙර මේ හරිම කෙනා දැයි දැනගත යුතුයි කිසිවක් මේ වතාවේ වරදින්න බැහැ ඔහු තමන්ටම කියා ගත්තා දොර නිවස තුලට විවෘත වුනා ඇන්තනීට කෑගසනවා හැර වෙන ක රන්න දෙයක් තිබුනේ නැහැ ඔහුගේ මුවින් වචන පිටුනේ නැහැ මේ සිදුවන දෙය ඔහුට අදහාගත නොහැකියි පිට්ටනියේ අයිස්ක් රීම් අතැතිව සිටි ළමයාගේ අතින් අයිස්ක් රීම් බිම වැටුනු අතර ඔහු මවගේ කකුල බදාගත්තා වීදියේ බයිසිකල් පදිමින් සිටි අය වහා නිවස දෙස බැලුවා ගත වූයේ මොහොතයි නිවස සිට් පුද්ගලයාගේ ග් රහණයෙන් ගැලවීමට නොහැකිව සිටි ඇන්තනීව ඔහු නිවසට ඇදගෙන ගියා ඇන්තනීගේ උදරයෙන් ලේ වහනය වුවත් ඔහුට කල යුත්තේ කුමක්දැයි වැටහෙන්නේ නැහැ සියල්ල සිදු වීමට ගත වූයේ මොහොතයි ඔහුට නිවසේ දොර වසා අගුලු දමන සද්දයක් ඇසු නා ඇන්තනී බිම දිගේ ඉදිරියට ඇදෙත්ම පුද්ගලයෙක් ඔහු දෙසට පැමිණෙනවා පෙ නුනත් ඔහුට සියල්ල අපැහැහැදිලිවයි පෙනෙන්නේ ඇන්තනී බිම දිගේ ඇදි ඇදී පසුපසට යනවාත් සමඟ ඔහුගෙන් ප් රශ්නයක් ඇසුවා ඇයි ඇන්තනීට තම ජීවිතයේ අවසන් වතාවට ඇසුනේ ඔහු කී දෙයයි අපි සදාචාර නියෝජිතයෝ at november 26 2023 26 comments email this blogthis share to x share to facebook share to pinterest tuesday march 1 2022 සතියට දවස් හතක් ආවේ කොහොම ද කාලය මැනීමේ දී අපි භාවිතා කරන ඒකක ඒ ආකාරයෙන් යොදාගන්න හේතු තියෙනවා අවුරුද්දක් කියන්නේ ආසන්න වශයෙන් පෘතුවිය සූර්යයා වටා ගමන් කරන්න ගත වන කාලය මාසයක් කියන්නේ ආසන්න වශයෙන් අපිට චන්ද් රයාගේ සම්පූර්ණ මුහුණතක් පෙනෙන්න ගතවන කාලය දවසක් කියන්නේ ආසන්න වශයෙන් පෘතුවිය තමන්ගේ අක්ෂය වටා එක් වටයක් කරකැවීමට ගත වන කාලය නමුත් අපි සතියට දින හතක් කියන්නේ ඇයි ඒකට විශේෂ හේතුවක් තියෙනවා ද දවස් හයක් හෝ අටක් හෝ නොගෙන දවස් හතක් ම සතියට අරගත්තේ ඇයි ඇරත් ලෝකයේ බොහෝ ශිෂ්ටාචාර වල සතිය මැනීමේ දී භාවිතා කළේ දවස් හතක් මේ සතියට දවස් හත ආවේ කොහොම ද අද අපි හොයලා බලමු ඒ ගැන අවුරුද්දක තියෙන දවස් 365 හරියට ම හතෙන් බෙදෙන්නේ නැහැ දශම ගණන් දිගට දිගට ඇදීගෙන යනවා මාසයක දින තිහත් අවුරුද්දේ මාස දොළහත් හතෙන් බෙදෙන්නේ නැහැ මේ නිසා සතියට දින හත අවුරුදු මාස ඔස්සේ ගත් අංකයක් කියලා සිතන්න අපහසුයි හත යන ඉලක්කම ලෝකයේ දුරාතීතයේ පටන් මිනිසුන්ගේ සාහිත් යයන් තුල තිබුනා අද අපිට ඒවා සාහිත් යයන් වුනාට ඒවා ඇත්ත කියලා හිතපු කාලයකුත් තිබුනා බයිබලයේ තියෙනවා දවස් හතෙන් ලෝකය මැවීමේ සිද්ධියක් ලෝකයේ පළමු ශිෂ්ටාචාරය වන මෙසපොතේමියාවේත් දවස් හතෙන් ලෝකය මැවීමේ සිදුවීමක් සඳහන් වෙනවා මරණීය පාප හතක් සත්ගුණවත් ගුණාංග හතක් සමුරායිවරු හත් දෙනෙක් චීන සාහිත් යයේ එන වාසනාවන්ත දෙවිවරු හත් දෙනෙක් සහ මර්කියුරි හත ව් යාපෘති යනා දී වශයෙන් හත මිනිසුන්ට විශේෂ වුනා මර්කියුරි හත ව් යාපෘතිය නාසා ආයතනයෙන් පටන් ගත්තේ මිනිසුන් යොදාගෙන කරනු ලබන පලමු අභ් යවකාශයානා අභ් යවකාශගත කිරීම උදෙසා මේ ව් යාපෘතිය තුල යානා හතක් අභ් යවකාශගත කරනවා හැම යානයක ම නම අවසන් වෙන්නේ හත ඉල්ලක්කමෙන් මේ ව් යාපෘතියට පලමුව තෝරා ගත්තෙත් හත් දෙනෙක් මර්කියුරි ව් යාපෘතියේ සාර්ථක ප් රථිපල නිසයි මිනිසුන්ට හඳ මත පා තබන්න හැකියාව ලැබුනේ නාසා ආයතනය හඳ මත පා තබන්න ඇපලෝ ව් යාපෘති හතක් දියත් කරනවා ඈත අතීතයේ ඉඳන් ම මිනිස්සු කාලය මැන්නේ අහසේ තියෙන ග් රහවස්තූන්ගේ චලනයක් බලලා මේ ජනයා හඳුනාගත් ග් රහවස්තු හතක් තිබුනා හඳ බුද සිකුරු අඟහරු සෙනසුරු බ් රහස්පති සහ සූර්යයා මුල් කාලයේ මිනිස්සු හිතුවේ පෘතුවිය මධ් යයේ තියලා අනෙක් ග් රහවස්තු පෘතුවිය වටේ යනවා කියලයි මේකට අපිට ඒ කාලයේ මිනිස්සුන්ට වරදක් කියන්නත් බැහැ මොකද ඒ අය නිගමන වලට එලබුනේ තම තමන්ගේ දැනුම් තේරුමේ හැටියට දකින නිරීක්ෂණ මත ඒකත් හරියට වසර දහස් ගණනකට පෙර මෙසපොතේමියාවේ මිනිස්සු තමන් දැනගෙන හිටපු ප් රදේශ බොහොමයක් යට වෙන්න ගංවතුර දාපු නිසා ලෝකය ම යට වුනු මහා ජල ගැල්මක් ඇති වුනා කිව්වා හා සමාන යි මේ වගේ මිනිස්සු දැක්කා පෘතුවිය වටේ ග් රහවස්තු හතක් චලනය වෙනවා මේ ග් රහවස්තු කාලය මැනීමට උචිතයි කියලා හිතාගෙන ඒවා භාවිතයට අරගත්තා ආසියාව යුරෝපය සහ අප් රිකාව වගේ ප් රදේශවල පැතිරිලා තිබුනු ශිෂ්ටාචාරවල මිනිස්සු විශ්වාස කරා එක් එක් ග් රහවස්තුවකට හිමිකම් කියූ දෙවි කෙනෙක් සිටිනවා කියලා ක් රි පූ තුන්වෙනි සියවසේ දී ග් රීක ජෝතීර්වේදීන් කිව්වා ග් රහවස්තු හතට අරක්ගත් දෙවිවරු හත් දෙනාට පෘතුවිය එක් වරකට පාලනය කරන්න පුලුවන් පැයක කාලයක ට විතරයි කියලා මේ නිසා සෙනසුරු ග් රහයා පැයක් පාලනය කරලා ඊළඟ පැය සූර්යයා පාලනය කරනවා ඊට පස්සේ සඳු පාලනය කරනවා ඔහොම පැය විසි හතරක් ගිය තැන ඊළඟ දවස පටන් ගන්නේ කලින් දවසේ පටන් ගත්ත ග් රහ වස්තුවෙන් සෙනසුරු ග් රහයාගෙන් නෙමේ නැවත සෙනසුරු ග් රහයා දවසේ මුල් පැයට පැමිණෙන්නේ අටවෙනි දිනයේ මේකට තමා සතිය කිව්වේ ඒ වගේ ම හැම දවසක ම මුල් පැය පාලනය කරන ග් රහවස්තුවේ නමින් එම දිනය නම් කරා සෙනසුරු පාලනය කල දින සෙනසුරාදා හිරු ඉර පාලනය කල දින ඉරිදා සහ සඳු පාලනය කල දිනය සඳුදා යනා දී වශයෙන් සමහර ග් රහවස්තු වල නම් වලට කාලයත් සමඟ ලතින් භාෂාවෙන් වදන් භාවිතා වුනා ඒ අනුව යි වර්තමාන සතියේ ඉංග් රීසි නම් හැදුනේ යුරෝපයේ ක් රිස්තියානි ආගම පැතිරෙනවාත් එක්ක ඉරිදා දවස සබත් දවස කියලා ඔවුන් නම් කරා විතරක් නෙමේ වැඩ කරන පලමු දවස විදිහට සඳුදා තෝරාගත්තා ලෝකයේ සෑම ශිෂ්ටාචාරයක ම පාහේ සතියේ දින නම් කරන්න මේ ක් රමය භාවිතා කරලා තියෙනවා එකිනෙකට මුණ නොගැසුනු ශිෂ්ටාචාර පවා බොහෝ ශිෂ්ටාචාර සතියේ දින ග් රහවස්තූන්ට අදාළ දෙවිවරුන් භාවිතා කරලා නිමවාගත්තත් එයින් එපිට ට ගිහින් දින හතකින් සතියක් නිර්මාණය කල කොට්ඨාසයක් ඉන්නවා ඒ තමා හෙබ් රෙව් ජනයා අද දකින්න ලැබෙන ජුදෙව් වරුන්ගේ ආදිතමයෝ මොවුන් සතියට දින හත යොදාගත්තේ තමන්ගේ ආගමික ග් රන්ථ වූ ටෝරාවේ සඳහන් දින හතේ මැවීමක් ගැන සඳහන් වන නිසා ඒ ක් රි පූ පස්වන සියවස වගේ කාලයක දී ග් රීකවරු ග් රහවස්තු ඔස්සේ සතියේ දින හත හදන්නත් කලින් මම කලිනුත් කිව්වා වගේ මේ දින හතේ මැවීම එන්නේ ලෝකයේ පලමු ශිෂ්ටාචාරයෙන් අතිශය පැරණි සංකල්පයක් මේක මොවුන් දින හත නම් කලේ පලමු දිනය දෙවන දිනය හා තෙවන දිනය යනා දී වශයෙන් හත්වන දිනය ඔවුන් නම් කාඅ සබත් දිනය කියලා වර්තමාන සබත් වචනයේ මූලය එන්නේ ශබාට්ටූ යන මෙසපොතේමියානුවන්ගේ උත්සවයෙන් ඒ උත්සවයෙන් ඔවුන් සැමරුවේ පූර්ණ චන්ද් රයා පෙනීම නිමිත්තෙන් අපි අද මේ දකින චන්ද් රයා ම තමා ජේසුස්වහන්සේ බුදුන්වහන්සේ වගේ ම නියැන්ඩර්තාල් මානවයා හෝමෝ ඉරෙක්ටස් මානවයා පවා දැකලා තියෙන්නේ දවස ගානේ පෙනිලා නැවතත් නොපෙනිලා යන මේ මහා වස්තුවේ හැඩය දවසින් දවස වෙනස් වෙලා නැවත මුල් පිහිටීමට එනවා කියලා වසර දහස් ගණනක ඉඳන් මිනිස්සු ඇස් දෙකෙන් ම දැක්කා මේ නිසයි කාලය මැනීමේ පැරණිතම උපකරණය විදිහට චන්ද් රයා භාවිතා කළේ at march 01 2022 16 comments email this blogthis share to x share to facebook share to pinterest පැරිස්ගේ තේරීම පහත තියෙනවා විශේෂ ඡායාරූප තුනක් එකක් මම අරගත්තේ ලන්ඩන් වල බ් රිතාන් ය කෞතුකාගාරයේ දී අනෙක් දෙක ලන්ඩන් වලම national gallery එකේ දී මේ ඡායාරූප වල තියෙන දේවල් එකිනෙකට සම්බන්ධයි ඒ සම්බන්ධය එන්නේ මම කැමතිම මාතෘකාවක් වන ග් රීක මිත් යා කතා තුලින් මේ කතාව පටන් ගන්නේ තීටිස් සහ පේලියස් නම් දෙදෙනාගේ විවාහ මංගල් යයෙන් මේ විවාහ උත්සවයට ඒරීස් හැර ඔලිම්පස්හි හැම දෙවි දේවතාවුන් කෙනෙක්ටම ආරාධානා කරලා තිබුනා ඒරීස් කියන්නේ අසමගිය ඇතිකරන දේවතාවිය විවාහ උත්සවයකට ඒ වගේ කෙනෙක් සම්බන්ධ වෙන එක හොඳ නැති නිසයි එයාට ආරාධනා නොකළේ හැමෝටම ආරාධනා කරපු විවාහ උත්සවයට තමන්ට ආරාධනා නොකරපු එක ගැන ඒරීස් තරහෙන් හිටියේ මේ නිසා ඒරීස් මේ විවාහ උත්සවයට පැමිණියේ නැතත් උත්සව ශාලාවේ මේසයක් මත රත්තරන් ඇපල් ගෙඩියක් තියෙන්න සලස්වනවා ඒ රත්තරන් ඇපල් ගෙඩියේ ලියලා තිබුනා ලෝකයේ පියකරු ම කාන්තාවට කියලා මේ උත්සවයේ හිටපු කාන්තාවන් තුන් දෙනෙක්ට මේ ඇපල් ගෙඩිය ලබාගන්න ආශාවක් ඇති වුනා එක් කෙනෙක් සියුස්ගේ බිරිඳ හේරා අනෙක් කෙනා යුද්ධයට අධිපති දෙවඟන ඇතීනා අවසාන වශයෙන් අලංකාරයට සහ ආදරයට අධිපති දෙවඟ වූ ඇෆ් රොඩයිට් හිටියා මේ තුන් දෙනා අතරින් වඩාත් ම පියකරු කව් ද කියලා තෝරගන්න අපහසු නිසා එයාලා ගියා සියුස් ගාවට දැන් සියුස් ඉන්නේ ලොකු ප් රශ්නයක තමන්ගේ බිරිඳ සහ දුවලා අතරින් කෙනෙක්ව තෝරාගන්න අවශ් යයි සියුස් කියන්නේ දෙවියන්ගේ දෙවි වුනාට මේ ප් රශ්නයේ දී සියුස්ට තීරණයක් දෙන්න නොහැකි වුනා මේ නිසා තුන් දෙනා අතරින් වඩාත් පියකරු කව් ද කියලා තෝරන්න සියුස් පත් කරනවා සාමාන් ය මිනිසෙක්ව ඒ පුද්ගලයාගේ නම තමා පැරිස් කියන්නේ ක් රි ව දෙවන සියවසට අයත් පැරිස්ගේ පිළිරුවක් හේරා පැරිස් ගාවට ගිහිල්ලා කියනවා මම තමා සියුස්ගේ බිරිඳ හේරා වඩාත් ප් රියමනාප කාන්තාව විදිහට මාව තෝරගත්තොත් මම ඔයාව ලෝකයේ ධනවත් ම රජතුමා බවට පත් කරන්නම් ඔලිම්පස් වගේ අනර්ඝ මාළිගාවක් හදලා දෙන්නම් කියලා ඒත් එක්කම ඇතීනා පැරිස් වෙතට ඇවිත් මම තමා යුද්ධයට හා දැනුමට අධිපති දෙවඟන ඇතීනා මෙතෙක් සිටි අනර්ඝතම සෙන්පතියා බවට මම ඔබව පත් කරන්නම් මිනිසුන් දහස් ගණනක් මෙහෙයවා අධිරාජ් යයන් ඔබ යටතට ගන්න ඔබට හැකියාවක් ලබා දෙන්නම් කියලා කිව්වා අවසාන වශයෙන් ඇෆ් රොඩයිට් පැරිස් වෙතට ආවා මම ආදරයට හා අලංකාරයට අධිපති දෙවඟන ඇෆ් රොඩයිට් මම ඔයාට මං වගේ ම පියකරු කාන්තාවක් ව විවාහ කරලා දෙන්නම් වරයන් තුනක් තමා ඉදිරියෙන් තියෙද්දී පැරිස් තෝරගන්නේ ඇෆ් රොඩයිට් ව නමුත් ඇෆ් රොඩයිට් මෙතන දී නොකීව දෙයක් තියෙනවා ඒ තමා පැරිස් හට ලබා දෙන්නට පොරොන්දු වූ කාන්තාව මේ වෙනකොටත් විවාහ වෙලයි හිටියේ ඒ ස්පාර්ටා වල මෙනලේයස් රජතුමා සමඟ මේ කාන්තාවගේ නම තමා ට් රෝයි හි හෙලන් මෙනලේයස් රජතුමාගේ බිරිඳ වන හෙලන්ව පැරිස් පසුකාලීනව පැහැරගෙන යාම නිසා තමා ග් රීක සාහිත් යයේ ප් රකට ට් රොජන් යුද්ධය ඇති වුනේ පැරිස් විසින් ඇෆ් රොඩයිට් ඇතීනා සහ හේරා අතරින් අයෙක්ව තෝරාගන්නා අවස්ථාව peter paul rubens 1597 පැරිස් විසින් ඇෆ් රොඩයිට්ව තෝරාගත් අවස්ථාව at march 01 2022 1 comment email this blogthis share to x share to facebook share to pinterest saturday december 25 2021 දුටුගැමුණු හා නාගයෝ ලංකාවේ ඕනම කෙනෙක් නම කිව්වත් අඳුනන රජ කෙනෙක් තමා දුටුගැමුණු කියන්නේ මහාවංශ කතුවරයා මහාවංශයේ වීරයා කරන්නෙත් මේ දුටුගැමුණු රජතුමාව දුටුගැමුණු ගැන මහාවංශය තුල පරිච්ඡේද කිහිපයකින් ම විස්තර කරලා තියෙනවා හැම කුඩා සිද්ධියක් ගැන ම විස්තරයක් තියෙනවා නමුත් එක දෙයක් හැර රුවන්වැලි මහා සෑය දුටුගැමුණු රජතුමාගේ ප් රකට නිර්මාණයක් මේ නිර්මාණය කරන අතරතුර රජතුමා හදිසියේ අසනීප වෙනවා අසනීප වෙලා රුවන්වැලි මහා සෑය හදලා ඉවර වෙන්න කලින් මිය යනවා රජතුමා අසනීප වුන බවක් ලියලා තිබුනත් එහෙම අසනීප වෙන්න හේතුව මොකක් ද ලෙඩේ මොකක් ද බෙහෙත් කලේ කව් ද කියලා කිසි දෙයක් සඳහන් වෙන්නේ නැහැ අච්චර ලොකුවට දුටුගැමුණුව විස්තර කරලා අන්තිමට මැරෙන්න හේතුව නොදාපු එක නම් ගැටලුවක් දුටුගැමුණුගේ මේ මරණය ගැන ජනකතාවක් නම් තියෙනවා ඒ කතාව මේකයි රුවන්වැලි මහා සෑය හදමින් ඉන්න අතරතුර මේ මහා සෑය වන්දනා කරන්න එනවා රූමත් නාග කන් යාවෝ කිහිප දෙනෙක් ඔතනදි නාග කන් යාවෝ කියන්නේ ඉතින් රූපකයක් නයි නෙමේ නාග ගෝත් රයේ රූමත් මනුෂ් ය කාන්තාවෝ කියලා කියමුකෝ මේ රූමත් කාන්තාවෝ මහා සෑය වඳින්න ආපු බව රාජපුරුෂයෝ රජතුමාව දැනුවත් කරනවා මේ තොරතුර දැනගත්තු රජතුමා වහාම යනවා මේ රූමත් කාන්තාවෝ බලන්න බලලා නතර වෙන්නේ නැහැ රජතුමා එක් කාන්තාවකගේ අතින් අල්ලලා යන්න දෙන්නේ නැතුව අල්ලගන්නවා රජතුමනි මාව අතාරින්න මම නාග කන් යාවක් මගේ ස්වාමිපුර්ෂයා නාග රාජයෙක් නාග කන් යාව රජතුමාට කිව්වා නාග රාජයාට මම මොකටද බය වෙන්නේ එනවා මෙහෙන් කියලා රජතුමා මේ නාග කන් යාවව මාළිගාවට අරගෙන යනවා ගිහින් මේ නාග කන් යාවත් එක්ක එකතුවෙනවා මේ එකතුවීමෙන් පස්සේ නාග කන් යාව රජතුමාට මෙහෙම කියනවා රජතුමනි මේ කිසිම දෙයක් කාටවත් දැනගන්න තියන්න එපා මගේ ස්වාමිපුර්ෂයා දැනගත්තොත් මහා විනාශයක් වෙන්නේ මෙහෙම කියලා මේ කාන්තාව යන්න කලින් කවදාවත් තිසා වැවට බහින්න එපා කියලා රජතුමාට එක් උපදෙසක් දෙනවා මේ නාග කන් යාව ගෙදර ගියත් එයාගේ අමුතු හැසිරීම ගැන සැක හිතුනු නාග රාජයා දවසක් මේ ගැන ප් රශ්න කරනවා එතනදී හැම දේම මේ නාග කන් යාව තමන්ගේ ස්වාමිපුර්ෂයාට කියනවා මේ නිසා මේ නාග රාජයා දුටුගැමුණු රජතුමාත් එක්ක හිටියේ බොහොම කේන්තියෙන් මේ අතර රජතුමා මුලදි බය නැතුව කතා කරත් තිසා වැවේ නාන එක නතර කරනවා නමුත් ටික කාලයකින් මේ අනතුරු ඇඟවීම ගැන රජතුමාට අමතක වෙලා තිසා වැවේ නාන්න යනවා අවසානයේ මේ වැවේ හිටපු නයෙක් දෂ්ට කරලයි රජතුමා අසනීප වෙන්නේ ඒ තමා ජන කතාව නාග ගෝත් රිකයෝ මේ නාග කන් යාවගේ සිදුවීමට පෙර ඉඳන් ම දුටුගැමුණු රජතුමා සමඟ අමනාපයෙන් හිටියේ ඒ තමන් වැඳපුදාගත් ධාතූන් වහන්සේලා රවට්ටලා අරගෙන රුවන්වැලි මහා සෑයේ තැන්පත් කරපු නිසා මේ බව මහාවංශයේ තිස් එක්වෙනි පරිච්ඡේදයේ අපූරුවට තියෙනවා රුවන්වැලිසෑයේ තැන්පත් කිරීමට නාග රජ්ජුරුවන්ගෙන් ධාතූන් ඉල්ලපු සෝණුත්තර තෙරුන්වහන්සේට නාගරජ්ජුරුවෝ මෙහෙම කියනවා භික්ෂුව බලනු මැන නොයෙක් ආකාරයෙන් නොයෙක් රන් රුවන්වලින් ඉතා සුන්දර ලෙස මනාකොට නිර්මාණය කරලා තියෙන මේ චේතියඝරය තමුන්නාන්සේගේ ලංකාද්වීපයේ සියලු රන් රුවන් එකතු කළත් මෙහි පඩිපෙළ පාමුල ඇති සඳකඩපහණක් තරම්වත් වටිනාකමක් නෑ මේ චේතියඝර ආදියේ ඇති මුතු මැණික්වල වටිනාකම ගැන කවර කතාද ඒ නිසා භික්ෂුව මහා සත්කාර ලැබෙන තැනකින් අල්ප සත්කාර ලැබෙන තැනකට ධාතූන් වහන්සේලා ගෙනියනවා යන මෙය තොපට ගැලපෙන දෙයක් නොවේ නාගයෝ සහ දුටුගැමුණු රජ අතර තිබුණු අමනාපකම ඒ කාලයේ සමාජය දැනගෙන හිටියා දුටුගැමුණු රජතුමාගේ මරණයට නාගයෝ සම්බන්ධ කතාවක් කාලයත් සමඟ පැටලුනේ ඒ නිසා විය යුතුයි ඡායාරූපය බුද්ධි ප් රබෝධ කරුණාරත්න at december 25 2021 7 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom ඉතිහාසය වෙනස් කළ මිත් යා රජු ප් රෙස්ටර් ජෝන් අපි කුළු බඩු සහ ක් රිස්තියානින් සොයා පැමිණෙමු මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ නමුත් ඔවුන් පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම කුල 2 කොටස පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම කුල 1 කොටස මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාක පුරාණ නූතන ලාංකීය ජන සමාජ ස්ථරයේ නොබිඳෙන බැම්ම කුල 1 කොටස වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග් ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක් රමය මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක් රමය ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක් රි ව 2400 ට දි search this blog home report abuse about me වාසිතය ඩියෝන් මිතිල ප් රනාන්දු view my complete profile 2024 1 september 1 ලංකාවේ ප් රථම වෘත්තීය නර්තනවේදිනිය වජිරා චිත් රසේන 2023 3 december 1 november 2 2022 2 march 2 2021 46 december 5 november 1 october 2 september 2 august 5 july 7 june 11 may 13 2020 64 september 3 july 1 june 5 may 18 april 13 march 16 february 8 2019 16 december 1 november 6 july 4 february 3 january 2 2018 35 december 1 november 1 october 1 september 1 july 1 june 3 may 5 april 5 march 3 february 13 january 1 2017 78 december 12 october 5 september 5 august 2 july 15 june 10 may 8 april 5 march 4 february 7 january 5 2016 146 december 8 november 4 october 11 september 8 august 8 july 18 june 7 may 10 april 48 march 3 february 6 january 15 labels ඉතිහාසය ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය කවි නිසඳැස් කෙටි කතා නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2016 අටම්පහිය සින්ඩිය ලුහුබඳින්නන් total pageviews popular posts පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම කුල 2 කොටස පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම කුල 1 කොටස මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාක පුරාණ නූතන ලාංකීය ජන සමාජ ස්ථරයේ නොබිඳෙන බැම්ම කුල 1 කොටස වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන ...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 91 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-50
51-55 56-60 61-65 66-70 71-75 76-80 81-85 86-90 91-91


The site also has references to the 102 subdomain(s)

  atampahura.blogspot.com  Verify   biththiya.blogspot.com  Verify   rasikalogy.blogspot.com  Verify
  lakshmanillangakoon.blogspot.com  Verify   maathalan.blogspot.com  Verify   ahasgawwenehalokaya.blogspot.com  Verify
  m7vidu.blogspot.com  Verify   transyl2014.blogspot.com  Verify   nidigepanchathanthare.blogspot.com  Verify
  malsithroo.blogspot.com  Verify   economatta.blogspot.com  Verify   thilakasitha.blogspot.com  Verify
  chandimagomes.blogspot.com  Verify   kolambagamaya.blogspot.com  Verify   dayawee2.blogspot.com  Verify
  hotchocolatedays.blogspot.com  Verify   anthoniyo-bahijata.blogspot.com  Verify   thattayagekolama.blogspot.com  Verify
  vidya-gaweshana.blogspot.com  Verify   angaharuwa.blogspot.com  Verify   ranrandil.blogspot.com  Verify
  sithumkavipotha.blogspot.com  Verify   sithsatahan.blogspot.com  Verify   kavisiththama.blogspot.com  Verify
  kolompure.blogspot.com  Verify   kattakaduwa.blogspot.com  Verify   thamalu.blogspot.com  Verify
  drackey.blogspot.com  Verify   w3lanka.blogspot.com  Verify   awanhala.blogspot.com  Verify
  niruwathsancharakaya.blogspot.com  Verify   deepthidonkor.blogspot.com  Verify   sathsamudura.blogspot.com  Verify
  rasthiyadukarayaa.blogspot.com  Verify   anithkona.blogspot.com  Verify   bassigenawathana.blogspot.com  Verify
  amagesihinasappuwa.blogspot.com  Verify   hudakalakavi.blogspot.com  Verify   hithakasithuvili.blogspot.com  Verify
  kalahitha.blogspot.com  Verify   nilakshibandara.blogspot.com  Verify   kadadasikole.blogspot.com  Verify
  asidisimaanaya.blogspot.com  Verify   vihindi.blogspot.com  Verify   shenuperera.blogspot.com  Verify
  wasathsulanga.blogspot.com  Verify   ahasenenna.blogspot.com  Verify   chamsewwandi.blogspot.com  Verify
  mynagekatha.blogspot.com  Verify   katusuhadawatha.blogspot.com  Verify   thearchive123.blogspot.com  Verify
  evarigesaladaya.blogspot.com  Verify   deshakaya.blogspot.com  Verify   rusiyanuparivartana.blogspot.com  Verify
  sahankaseera.blogspot.com  Verify   wicharaka.blogspot.com  Verify   sandunsevana.blogspot.com  Verify
  apithopi.blogspot.com  Verify   tecadawiya.blogspot.com  Verify   tharindugelokaya.blogspot.com  Verify
  liyanarala.blogspot.com  Verify   walaspathi.blogspot.com  Verify   cyberyaya.blogspot.com  Verify
  carpissuwa.blogspot.com  Verify   18sanniya.blogspot.com  Verify   obanidahas.blogspot.com  Verify
  sankhaara.blogspot.com  Verify   dinukajayakodi.blogspot.com  Verify   vibheeshana2.blogspot.com  Verify
  blogdharshakaya.blogspot.com  Verify   littleflowerbuds.blogspot.com  Verify   ranwanmakara.blogspot.com  Verify
  nimnethisithuvili.blogspot.com  Verify   sandeepanigesatahan.blogspot.com  Verify   kurahanhena.blogspot.com  Verify
  snimalka.blogspot.com  Verify   dulajdewapura.blogspot.com  Verify   yanhella.blogspot.com  Verify
  dampatadedunna.blogspot.com  Verify   taboolk.blogspot.com  Verify   status-chanaka.blogspot.com  Verify
  pahanyaaya.blogspot.com  Verify   sarpayasdaughter.blogspot.com  Verify   selfiekaviya.blogspot.com  Verify
  kochchimiris.blogspot.com  Verify   travelwithdoctor.blogspot.com  Verify   vidunanapiyasa.blogspot.com  Verify
  hudekalaa.blogspot.com  Verify   lankaevoicecom.blogspot.com  Verify   myarky.blogspot.com  Verify
  monarathenna.blogspot.com  Verify   karadiyarali.blogspot.com  Verify   dreamsofharee.blogspot.com  Verify
  pawanzpedia.blogspot.com  Verify   piyasikawuluwa.blogspot.com  Verify   atsudarshana.blogspot.com  Verify
  widiyabandara.blogspot.com  Verify   sandamalisakunthala.blogspot.com  Verify   janeelaya.blogspot.com  Verify
  chaprasanna.blogspot.com  Verify   k-matha.blogspot.com  Verify   dumimda.blogspot.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 301 Moved Permanently
Location htt????/wasithaya.blogspot.com/
Content-Type text/html; charset=UTF-8
Content-Encoding gzip
Date Tue, 18 Aug 2026 05:05:23 GMT
Expires Tue, 18 Aug 2026 05:05:23 GMT
Cache-Control private, max-age=0
X-Content-Type-Options nosniff
X-Frame-Options SAMEORIGIN
Content-Security-Policy frame-ancestors self
X-XSS-Protection 1; mode=block
Content-Length 197
Server GSE
Connection close
HTTP/2 200
content-type text/html; charset=UTF-8
expires Tue, 18 Aug 2026 05:05:24 GMT
date Tue, 18 Aug 2026 05:05:24 GMT
cache-control private, max-age=0
last-modified Thu, 30 Jul 2026 13:44:16 GMT
etag W/ 8f2e20505acf8a95d8f16f82f4766b9df79d2dfa2b435a7c08dc6fd02abc5cb1
content-encoding gzip
x-content-type-options nosniff
x-xss-protection 1; mode=block
content-length 62068
server GSE
alt-svc h3= :443 ; ma=2592000,h3-29= :443 ; ma=2592000

Meta Tags

title=""
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt????/wasithaya.blogspot.com/" property="og:url"
content="වාසිතය" property="og:title"
content="දැනුම නැමැති සාගරයෙන් දිය දෝතක් හෝ හැකි අයුරින් ඔබ හමුවේ තැබීමට දරණ වෑයමකි මේ..." property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="වාසිතය" itemprop="name"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgU5EHwliZrPlYe-QW5lARy05FmaxpflsKWjx1EauIYaGFyEmt0jndLLIau-A_FZ-Hpi3uqTVWvVcyW2459CmUCaZhLM70Lm49N30BT_8RHV5bFXu3LVPqymEzF0v40eXGd8BAyHTL5510dp3MF_a42g6x1ToagM_C8w-EH9y65HO6Fw3wMu4-KAT8HgQ/w213-h320/IMG_4065.jpeg" itemprop="image_url"
content="864762065141304889" itemprop="blogId"
content="5096475624777840365" itemprop="postId"
content="htt????/wasithaya.blogspot.com/2024/09/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6teikhOFz55zUD6OdMh-NcrUYtWD9g-ystDphR2XuKrh-GjVDDuV-7Er-_BF4H8Jv9vUR27ot2NRrpm-b8-YKSR-2pgqYA9uaqYSmNux7nVhvhDvq4522OJ2LSIAZls-dOLAuU8zIM5oB_DiakljkiXEbuMN6kFUPQSsE_VoHMCbJWosXrLb3z-SvMv0/w297-h320/political-debate-dispute-between-two-260nw-1860016990.webp" itemprop="image_url"
content="864762065141304889" itemprop="blogId"
content="1045190688134188274" itemprop="postId"
content="htt????/wasithaya.blogspot.com/2023/12/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqn7LIn-4xSu8p8qirLN6yf15wj2w0HD6R8090AGj3gRXXgXeGryhteZ5wAdpIqB1Bi7g8klyqJOhb4ZH5XH3EMstjws0BkaYroy2NQfbVWdX07e9EkhzoKolvNM7i18jXgePu7CNDuJDXZC3l6ct7MZtmfQvAdwCwj9eMGF-dkV1EdNgN4-geln6FDxQ/s320/IMG_1783.jpeg" itemprop="image_url"
content="864762065141304889" itemprop="blogId"
content="1735605463251958977" itemprop="postId"
content="htt????/wasithaya.blogspot.com/2023/11/blog-post_29.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnKLXUiPio-8jkIvsc4sA9HWljca83h9ttiwGmHHSiiCdSkeaCFb4icUbktgKuJmgmfEc_R60zeWyPuV2vWpMod-LC_dheV3GrCdeMPagy9xbujFB1AyziN8JmOLjLw_npDAhRV-Uz9Q_H_qgaUNFslc_ZzXroXnibbu0eg-FBfizkEZhG5iR4gZLeBwg/s320/IMG_1762.jpeg" itemprop="image_url"
content="864762065141304889" itemprop="blogId"
content="5101502893698845431" itemprop="postId"
content="htt????/wasithaya.blogspot.com/2023/11/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEgkOKhmswGgD3YczfOTMWqu-s_Ziv5OUoeMgGHCQqPSLRaTS0mL3Kw26XsFm7u9o88uznV_KUQncBbp_D2oKPHbUY71Vl35u14YIYGUywuRle_4fcdVTfypUsse1Cved4qwZwl189K_ilyL_zCccKyUffMTbtVqxAbdFm7Egu6Jehq5IKMiH6LuGxLi=s320" itemprop="image_url"
content="864762065141304889" itemprop="blogId"
content="7781236042087960731" itemprop="postId"
content="htt????/wasithaya.blogspot.com/2022/03/blog-post_1.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEisPwEQu0yD_4RnzvI8PVLdrSL13bT_FSfFwIxLjHD-mzpSkhIJqwzq8l8Lqe8UdlzuvlY9mdjChF12K2b12Cr06amcewsAlevhLvUxWSbRlVeqApVl81Ztch39Hf1gSx5Q2ElNDYqH0vXWDf5vkgqe0Q0X-E3J3uhTmi-UAlveZtgZIRqObGk6hEkJ=s320" itemprop="image_url"
content="864762065141304889" itemprop="blogId"
content="3500745743136270329" itemprop="postId"
content="htt????/wasithaya.blogspot.com/2022/03/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEg98Q6O3iVx5ry5M_qe-SdwDvu0pZcXWY6wEvVNiPZe3GMCvpRNkpiv1-bf0zc8wDTEI4PRdzuSQqqMtAPL_nw5rDF4lQvpBElJpHZAF9ffdmT3mNhOcqlOqzB3ys73TcidhYCVqcn9II1prhOeuw0YURwQe7yUjeTy0JrI9oeU06QCjWvvFEYTAMnY=w320-h400" itemprop="image_url"
content="864762065141304889" itemprop="blogId"
content="9012349245658573515" itemprop="postId"
content="htt????/wasithaya.blogspot.com/2021/12/blog-post_25.html" itemprop="url"

Load Info

page size62068
load time (s)1.205291
redirect count1
speed download51508
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"