Meta tags:
Headings (most frequently used words):
2026, friday, 2024, 21, saturday, february, wednesday, july, ප්, රධාන, චරිතය, පෙම්, කවි, සිත්තම, සිනහව, කදුල, දුක, පිරි, ජීවිතයේ, විවිධ, ඉසව්, රසවත්, ලෙසින්, ලියන්නට, thursday, may, march, 27, 28, එදා, 1970, දශකය, සමස්ත, අදහස, january, 25, 2025, october, 23, monday, 29, june, april, 2023, followers, ඔබව, සාදරයෙන්, පිලිගන්නවා, my, blog, list, ඇසෙන, විට, නිල්, දියවරේ, හඩ, මගේ, මතකය, තාරාවෝ, ඉගිලෙති, සමග, 1️⃣, පුරුෂ, 2️⃣, ස්ත්, රී, 3️⃣, සහාය, චරිත, තරු, එලිය, ආදරේ, සුන්දරත්වය, ඉසුරුමුනියේ, යුවල, නම්, සිව්, වසරක්, තුල, සිහිවටනය, අම්මා, නූතන, සත්ති, කුම්භ, දා, වත,
Text of the page (most frequently used words):
ago (42), share (30), years (28), මගේ (12), facebook (11), this (11), the (10), pinterest (10), blogthis (10), email (10), comments (10), posted (10), කවියා (10), අපේ (9), විට (9), අතර (8), 2026 (8), වුනා (8), ගියා (8), ඔබට (7), ගැන (7), හරි (6), අපි (6), ඔහු (6), බ්ලොග් (6), දැන් (6), කරයි (6), කාලය (6), පුංචි (5), අඩවිය (5), months (5), නැති (5), ආදරය (5), කතා (5), කවි (5), එකම (5), නිල් (5), එදා (5), දෙන්නා (5), පෙම් (5), චරිත (5), නාට් (5), සුබ (4), කෙනෙක් (4), වෙලා (4), සිහින (4), මෙම (4), සඳහා (4), සටහන් (4), තමයි (4), මුහුණ (4), විද් (4), for (4), day (4), පාසල් (4), ඇති (4), විය (4), නැත (4), කලින් (4), හීන (4), පෙර (4), නොදැනුනා (4), නමුත් (4), සිටින (4), නුඹ (4), පාරේ (4), ආවා (4), එකට (4), friday (4), අම්මා (4), 2024 (4), දිනයක (4), හමු (4), වෙන් (4), ඉස්කෝලේ (4), දම්මි (4), තාරාවෝ (4), කරන (4), රධාන (4), ඇසෙන (4), දියවරේ (4), උදෑසනක් (3), ගොඩක් (3), වෙන්න (3), හරිම (3), දින (3), පොත (3), වසර (3), දෙක (3), සිට (3), කරන්නේ (3), තමන්ගේ (3), ජීවිතේ (3), more (3), about (3), රාහුල (3), පන්තියේ (3), සාමාන් (3), දෙන (3), days (3), නිසා (3), and (3), දෙන්නයි (3), අමතක (3), තනි (3), මල් (3), ගීතය (3), සමග (3), තරු (3), එකක් (3), කරලා (3), දැනෙනවා (3), සුන්දර (3), blog (3), බටහිර (3), july (3), හිරු (3), ගරු (3), බිඳ (3), දුන් (3), මින් (3), මතු (3), සිතින් (3), නම් (3), සුගත් (3), නැහැ (3), වසරේදී (3), කළා (3), ලක්ෂණ (3), ඉගිලෙති (3), සංකේත (3), සමාජ (3), විශ්ලේෂණය (3), ජීවිතයේ (3), බලාපොරොත්තු (3), චරිතය (3), සමනල (2), සංධ්වනිය (2), ලස්සනයි (2), හිතට (2), ලියුම් (2), දෙකයි (2), micro (2), controller (2), arduino (2), raspberry (2), මහනුවර (2), පැවැත්වෙන (2), දක්වන (2), සැමට (2), පුරා (2), ගෙවා (2), බොහෝ (2), දුර (2), ස්ථානය (2), මමත් (2), මිනිහෙක් (2), මැරෙන්න (2), තීරණය (2), දරාගැනීමේ (2), සීමාව (2), පැනපු (2), තැන (2), කියන (2), කතාවක් (2), වලට (2), යනු (2), යාලයේ (2), screen (2), free (2), play (2), babies (2), one (2), growing (2), parenting (2), early (2), 1987 (2), වසරේ (2), මාතර (2), සිංහල (2), ගෞරවය (2), image (2), පෑඩ් (2), හතරක් (2), ලියා (2), සිතුනොත් (2), එන්න (2), දවසක (2), ගමේ (2), කියලා (2), ඉතිං (2), ඉඳන් (2), gogreenlk (2), eco (2), friendly (2), products (2), services (2), web (2), directory (2), කිරීම (2), ආන්ඩුව (2), ගෙනයන (2), රොපගැන්ඩා (2), ගෙන (2), බලා (2), රැගෙන (2), සැඩ (2), ආයතන (2), මුල් (2), www (2), පිපී (2), කිසිදා (2), කිමද (2), සොඳුරියෙ (2), හඬන්නේ (2), හිමි (2), වෙනවා (2), නුබේ (2), සුවද (2), ඔව් (2), මුනු (2), චැට් (2), විශාරද (2), නන්දා (2), නිල (2), ගමන් (2), ගැනය (2), කූඹියෝ (2), ආයෙමත් (2), කුරුටු (2), සඳක් (2), ලොව (2), යාය (2), නෙළුම් (2), අසාගෙන (2), තනියම (2), hours (2), අපේක්ෂිත (2), ආයු (2), අවුරුදු (2), දවසට (2), වැඩ (2), ගිම්හාන (2), දවස් (2), කොට (2), හිස (2), අමාගේ (2), ඇතිව (2), තත්වය (2), අවුරුද්දට (2), අජිත් (2), සටහන (2), අධිරාජ් (2), යයේ (2), සීසර් (2), ඔක්ටේවියන් (2), වෙනස් (2), ආර්ථික (2), ලංකාව (2), අනුර (2), විප්ලවය (2), කුමක්ද (2), ශිෂ්ටාචාරයට (2), බරපතල (2), තර්ජනය (2), was (2), horowpothana (2), from (2), sltb (2), with (2), rails (2), bdd (2), you (2), are (2), test (2), poet (2), obligation (2), laws (2), ගන්න (2), දකින (2), macintosh (2), iii (2), seller (2), posts (2), ඉහළ (2), අවි (2), රැක (2), සිටියා (2), ගාමිණී (2), ලබා (2), ඇසෙනවා (2), දුක් (2), වෙන්නට (2), ගොස් (2), ගත් (2), දිරි (2), හිත (2), දෙදෙනා (2), නැවතත් (2), වෙමු (2), මැකී (2), නොයාවි (2), අදත් (2), නෙතු (2), වේවා (2), සිව් (2), වසරක් (2), තුල (2), සිහිවටනය (2), බැරි (2), දහතුන් (2), වසක් (2), සිටි (2), ඉසුරුමුනියේ (2), යුවල (2), දැක්කා (2), ආවේ (2), කැම්පස් (2), හමුවුනේ (2), ගිය (2), දෙන්නගේ (2), උසස්පෙළ (2), ආදරේ (2), කතාව (2), ජයලත් (2), ලොකු (2), වත් (2), තිබුනා (2), දෙන්නම (2), wednesday (2), නොපෙනී (2), saturday (2), february (2), ඉහළට (2), යාමට (2), උත්සාහ (2), වැටෙන (2), ජීවිතය (2), සමාජයේ (2), වංචාව (2), සමාජය (2), නියෝජනය (2), යථාර්ථය (2), ආරක්ෂාව (2), පෙන්වයි (2), ගැටුමක් (2), ලෙස (2), මධ් (2), රංගන (2), ශිල්පීන් (2), බුලත්සිංහල (2), යක් (2), ඉතා (2), කරමි (2), මතකයට (2), සිනහව (2), කදුල (2), දුක (2), පිරි (2), විවිධ (2), ඉසව් (2), රසවත් (2), ලෙසින් (2), ලියන්නට (2), සිත්තම (2), watermark, theme, powered, blogger, උදේ, පාන්දරම, කවුරුම, හිනා, කීවොත්, ඔයාගේ, දවස, කොයි, වගේද, සමහරවිට, අඳුරන, සමීපතයෙක්, පුළුවන්, එහෙමත්, හංසි, swan, බැලුවා, සිද්ධියක්, ලස්සනට, ගොතලා, වේදනාව, දනවන්න, හැකි, සිත්තමක්, හදලා, සම්පූර්ණ, චිත්, රපටියම, පසුබිම්, සංග, බලන්න, දකින්නියකගේ, ඇහුවනෙ, පැරණි, රේමයේ, වගතුග, ඇඟිල්ලක්වත්, අල්ලන්න, නොලැබුණ, සින්ඩරෙල්ලාගේ, සපත්තුව, වැඩමුළුව, වැඩසටහන, කේෂත්, රයේ, රවීණයන්, සම්පත්, දායකත්වය, අගෝස්තුමාසයේ, අවසා, ඉගෙන, ගැනීමට, උනන්දුවක්, එක්, වැඩමුළුවක්, සමන්, බණ්ඩාර, හේරත්ගේ, year, මිලියන, හමාරක්, සොයා, පෙනෙන, නොපෙනෙනා, කුඩා, සුදුමැලි, තිත, මිලියන්, කාලයක්, බැහැර, අමුත්තා, ඇන්ඩ්, රොමීඩා, සඳුමල්, sandumal, දිනය, පසුගිය, මාසයේ, වෙනිදාය, මරදානේ, සූරිය, පොත්, හල්, පරිශ්, රයයි, දයාබරමිත්, රවර, චූලාත්, රවීණ, ගත්කතුවර, මාධ්, යවේදී, චූල්, රාභය, ශාන්ත, කුමාර, හේර, හැලප, අයියාගේ, අහඹු, හමුවීම, සඳුන්, සෙවණ, තමන්ගෙ, කරගත්තම, මෝඩයෙක්, රශ්න, 126, විල්, තෙරේ, කිඹුලී, weeks, ස්කොට්, ගැලෝවේ, scott, galloway, රමුඛ, පෙළේ, ඇමෙරිකානු, යවසායකයෙක්, කතුවරයෙක්, පොඩ්කාස්ට්, මෙහෙයවන්නෙක්, nyu, stern, වාණිජ, අලෙවිකරණය, පිළිබ, artificial, intelligence, how, china, destroys, america, economy, ගවේෂණ, exploring, science, becoming, fastest, trends, united, states, parents, learn, trend, වර්ණ, කුලකය, multiude, color, පෙළ, විභාගයට, අවසාන, පන්තිභාර, ගුරුවරයා, වූයේ, භාෂාව, සාහිත්, කවිරත්න, සර්, වචන, ටැක්සි, png, මහාචාර්ය, වියෝව, පිළිබඳ, ආරංචි, පිළිබඳව, සිහියට, ආවේය, එයින්, දෙකක්, ඉතිරි, අන්තිම, pad, silva, රසිකොලොජි, rasikology, ආපසු, කියවන්න, මුලට, වෙහෙස, යුතු, සොයාගන්න, කඳොකිමියෙකු, අන්ධකාරයේ, සැරිසරන, රස්, තියාදුකාරයා, rasthiyadukaraya, කිව්වනේ, ලියන, සෑහෙන, පිළිගැනීමක්, තියනවා, කීප, තොටේ, හමුවෙන, අහනවා, ඇයි, ලියන්නෙ, චාරයක්, ඡායාරූප, රඟහල, ආයුබෝවන්, වෙබ්, හඳුන්වා, හදන්නෙ, අඩවියේ, කෙරෙනු, ලබන්නේ, පරි, හඳුන්වාදීම, මාධවගේ, madhawa, weblog, විසිදෙක, සම්මත, ගැනීම, ආණ්ඩුව, සියලුම, තර්ක, අමු, ඔප්පු, අවස, මාතලන්, maathalan, උඩුගං, පිහිනමි, සුරතින්, අභිමානය, වමතින්, වසාගනිමින්, අවමානය, යති, හිතෙහි, ජනිතවන, මානය, අඩපණ, පහරට, එරෙහිව, සටනට, පොවන, අවනතිය, මංමුලාවූ, සිතිවිලි, out, door, activities, care, pre, school, son, ලිපි, මාලාවේ, අවසන්, ලිපියෙදි, පොරොන්දු, උනානේ, ඔස්ට්, රේලියාවේ, දිවා, සුරැකුම්, මුලීක, learning, framework, ළමාවිය, ඉගැන්නුම්, රාමුව, නිම්නයක, දකින්නී, https, com, samantha, viddyarathna, videos, 1479625212075877, pnref, story, uma, oya, දුයිෂෙන්ගේ, නදද, තවමත්, මිහිර, දැනෙනව, සුවඳවත්, සඳද, සුසුමන්, හෙලා, බලනව, වළා, මත්තෙම, හැපි, හැපී, මමද, පැතුමක, හිටියෙ, නොම, කිපී, 122, යළි, අපිට, අපී, දුමී, ඇත්ත, නෑහුනා, කටහඩ, හුස්ම, උබේ, ඇගිලි, තුඩේ, රස්නය, පොතේ, බොක්ස්, තටු, ලැබුණ, ගෙම්බා, මාලිනියගේ, කැමතිම, මොකද්ද, කියල, කියන්න, අමාරුයි, පොඩිම, කාලේ, හිතේ, රැඳුනු, තමා, සකුරා, පිපිලා, පුදුමයි, දොරකඩ, මාලිනියනි, සුභ, කොළඹ, ගමයා, ගොඩාරියක්, එව්වෝ, ලකා, ධර්මරත්න, මොළ, කරු, කාටත්, කිව්වේ, කොච්චියා, පෝස්ටුව, ඇතුලේය, කූඹි, ගුල, ගැහැනුන්ගේ, රිකට්, නැන්දා, නැටූ, අගමැති, කොච්චි, මිරිස්, මෙහි, යහතින්, දන්වා, සෑම, මාස, හයකට, වරක්ම, මහාචාර්යවරයා, විසින්, ලංකාවේ, ආයතනප්, රධානියාට, ලියුමක්, යැවිය, යුතුය, රෙගුලාසියක්, අදාල, කාල, ජපානේ, යන්න, වියමන්, සින්ඩිය, පෑයූ, වීලොවම, සරසා, සිනා, වීතුරුළෙ, හිඳ, ගැයූ, ගීඑදා, මටනම්, නෑසුණීඇය, රජවෙලාමදු, පායලාඑවන්, දැහැනේ, තනිව, පිංවතියේ, පවුර, ඊයේ, රාත්, රියේ, වෝටර්, ඒජ්, තුංවෙනි, හෙවත්, බෝල, රූම්, තට්ටුවේ, මැද, රුවට, හිනැහිනි, සික්කා, මල්ලිලාගෙන්, පාර, එරංදි, පශ්චාත්, කැලේ, පිපුණු, මොණරා, නෙමේ, මොණර, පැටව්, දෙන්නෙකුත්, එක්ක, ඇවිත්, කොච්චර, ලස්සන, සතෙක්, වුණත්, කෑගහන, සද්දෙනම්, අහන්, ඉන්න, අප්, රසන්නයි, කෝපි, බීලා, සයිකලේ, ගත්තේ, වටපිට, සැන්ද්, මොන්ටා, මොණරු, ඔමාගේ, ලාංකික, කාන්තාවකගේ, අසූ, කෙනෙකු, මිය, යනවානම්, අකල්, මරණයක්, නෙමෙයි, ගලන, ගඟකි, ඉකොනොමැට්ටාගේ, බොජුන්හල, නෑවිදින්, දෑස්, යුග, පියාගෙන, විදගන්න, රඳවා, ගන්නම්, ඉතින්, හාදුවල, උණුසුම, පියාපත්, දිගුකර, පියාඹන, කැදැල්ලේ, පාලුවත්, මැකෙන්න, අවකාශය, awakashaya, පන්නිපිටිය, දුම්, රියපොළ, ඉදිරිපස, පොද, වැස්සෙන්, බේරෙන්නට, දුම්රියපොළ, එළවළු, කඩයක්, යටට, පිට, අවධානයෙන්, පොඩි, දමාගෙන, කෙටිම, කෙටි, අල්තයීර්ගේ, ඉවර, වීගෙන, යනවා, රස්නේ, දිගම, දිග, සීතල, හෙමින්, හැරෙමින්, තියෙනවා, හැරුණ, අතේ, පිස්සු, සාප්පුව, තිබූ, කාර්ය, බහුල, හේතුවෙන්, අළුත්, පැතුම්, එක්කිරීමටද, නොහැකි, උනා, පසුතැවීමක්, වගේම, රටේ, වර්තමාන, අවාසනාවන්ත, ගැනද, ඇත්, රස්ත, රහාරයෙන්, මියගිය, සියළු, දෙනා, වෙනුවෙන්, සාතිශය, සංවේගය, කුමාරගේ, දර්ශකය, සුන්දරම, කාටද, කරන්න, පුලුවන්, ගැමි, පරිසරයක, හැඳුණු, වැඩුණු, කාලයේ, මතකයන්, අද්දරට, කැඳවා, අපූරු, දුවේ, ගොඩ, නගපන්නේ, මනූගේ, රෝම, දේශසීමා, පුළුල්, ජුලියස්, රෝමයේ, පළමු, පූර්ණ, බලධාරි, පාලකයා, බවට, පත්, එහෙත්, ඔහුගේ, බෑණනුවන්, බලයට, පැමි, රෝමය, යයක්, ඔගස්ටස්, ඉතිහාසය, මිනිස්සු, පැරකුම්, ජයසිංහදරුණු, ජාතික, ජාත්, යන්තර, අර්බුදයක, හිර, හමුවේ, විකල්ප, සමාජවාදී, විකල්පයක්, කිසිවකු, විස්තර, ලංක, ජනාධිපති, තිබෙන, w3lanka, තර්ජනයක්, හිට්ලර්, ෆැෂිස්ට්වාදයෙන්, කෙසේ, මිත්, හමුදා, ෆැෂිස්ට්වාදය, පරාජය, කලා, මීලඟ, එන්නේ, ශිෂ්ටාචාරය, transylvania, photo, taken, north, central, using, canon, sx420, click, full, size, picture, sri, lanka, transport, boa, ashok, leyland, viking, 222, hino, power, bus, depot, buses, ලංගම, බස්, quick, look, behavior, driven, development, developer, would, have, definitely, heard, term, tdd, which, stands, cucumber, pragash, neranji, title, pablo, neruda, poems, obligations, not, they, speak, reethi, norms, than, neethi, malinda, words, වසන්තය, තිබ්බලු, මොනව, ලියන්න, හිතාගෙන, හිටියට, වෙලාවක්, තරමට, බිසී, මොකද, දේශපාලනේ, පාර්ලිමේන්තුව, විසුරවනවද, නැද්ද, අවුරුද්ද, කෑම, mage, sanda, මීට, පෝස්ට්, ලිව්වෙ, agi, asi, හරහා, වෙන, පිටින්, විදිහට, ඒකට, කමෙන්ට්, දාන, මහත්මයෙක්, මහත්මියක්, ඇතුලෙන්, අත්දැකල, කෘතිම, බුද්ධිය, ian, den, ඉයන්ගේ, buddhi, කෝඳුරු, සිතුවිලි, recently, found, local, condition, computer, unknown, guy, had, idea, got, two, mac, restoration, part, කණියාගේ, kaniya, note, list, track, website, ඔබව, සාදරයෙන්, පිලිගන්නවා, followers, http, buddhiacademy, subscribe, atom, home, older, සේනක, පල්ලියගුරුගේ, නිර්මාණ, අයිතිය, සැගවිය, හැක, කදිමට, නොදුටුව, ඉන්නා, සැටි, හැම, සන්තෑසියක්ම, අහස, සැඟව, අටවක, ගිගුම්, හඬට, නොදී, වැටුණා, මුහුදට, ගැටී, අකුණු, වැදී, තරණය, සහසක්, සිත්, විරුවන්, නරුමයන්, කැළඹෙයි, පරසක්වලක්ම, අමරෙ, නිහඬ, නොකලානම්, සැඟ, එයි, මුලටම, තවත්, රහස්, වෙඩිමුර, හඬවයි, හදවත, ගාමිණි, නිහඬයි, හිතවත, සිංහ, කොඩිය, සීල්, තියපු, කරමත, සිඹ, පාතාලයේ, පතුලම, ඉටු, කෙරුවා, කෙස්, ගහටම, මිලි, නමයට, පිහි, තුඩකට, මැතිඳා, පවරපු, හෙළ, දෙරණට, සකි, එනු, වලකා, එඩි, සතුරා, නැගි, හෙනකඳ, අලිමංකඩ, කදවුර, ඍජු, කාර්, බාර්, මන්දිරවල, අමරේ, දකුණට, මැතිඳගෙ, ඔෆර්, රුපු, ගිනිභට, කටු, දෙණිවල, බිම්වල, උතුරට, පටි, පිළිපැද, ඇගයුම, සමව, හොදම, වෙඩික්කරුවන්, පුහුණුව, කඳවුරේ, ඉඳිමින්, නූතන, සත්ති, කුම්භ, 2023, හීනෙනුත්, අනේ, අම්මේ, කතාබහ, තනිකමක්, කිසිත්, නොමැතිව, ලොවේ, කොතැනක, කොහේ, දැයි, සොයනවා, කඳුළු, පිස, තුරුලු, හිතෙනවා, කාලයෙන්, ආපස්ස, වෙත, බුදුන්, පතනවා, අම්මට, හැමදාම, අම්ම, කරන්නට, දෙමින්, දිලිසෙමින්, හඬනවා, කිරුල, ඔලුවේ, අම්මගේ, පුතේ, රජෙක්, යැයි, april, දෙසිතක, සැගවී, මතුවන, හැගුමන්, නුපේ, හන්දියේ, පොලිසිය, කුණු, ගුරු, කුල, අයිනේ, යලි, නිහඩව, වැලපෙන, තුරු, සෙවනැල්ලේ, සුදර්ශි, පියසේ, chemistry, යායේ, ලබන, සැදාවක, සතුටක්, june, කොහෙදො, ඈතක, අපෙ, නොව, මුහුන, දෙන්නට, සොබා, දහමට, මිනිස්, වගයට, මැකිලා, නොරත, දෙකම, බොද, රේමයක්, ශේශව, නුබද, නුබට, නොකියාම, යන්නට, නුබ, ගල්, monday, මිට, තරහ, හදාගෙන, කල්, ගිහින්, බිව්වේ, නැතුවම්, ෆයිනල්, එග්සෑම්, එකෙන්පස්සේ, අහලකටවත්, ඔයා, එකේ, හතර, අවුරුද්දේ, දයාබර, සුන්දරයි, කියන්නම්, කීපයකින්, කොහොම, එකේදී, ගණිතය, කලේ, සුන්දරත්වයට, ආශිර්වාද, යටි, ඔයාලා, ඇහුව්වා, රුපවාහියෙන්, දුටුවා, කරුණාසේන, එකතු, ආන්දෝලනයක්, විරහවක්, ඉස්කෝලෙදි, මොකක්දෝ, බයක්, මටත්, තෙරුන්, පන්තියේදී, දැකපු, ගියාලු, එක්කෙනෙක්, අනිත්, කෙනාගේ, කව්කට්ටෙන්, කොටලා, තිබුන, පොතක්, යාලුවෙක්, පෙන්නුවා, කම්පනයක්, වුනේ, වුනත්, වගේ, ගොළු, හදවතේ, සමානකම්, හෙව්වා, අය්යයි, පෙනුම්, පොඩ්ඩක්, හැසිරීම, වගෙයි, එක්කෙනා, කොන්ඩේ, කොට්ට, කපලා, හිටියා, මුහුණේ, පිම්පල්, රතු, සුදුයි, ඔහොම, කාලයා, ගෙවිලා, සුන්දරත්වය, october, අරුත, හැදිනෙමි, නිහඩ, සමයක, පෙනුන, තරුවක, සිදු, කමින්, අතොරක්, ගැහැට, විදින්ට, තරුව, ගියේ, සැනින්, නොදැනීම, නැගී, තරුවෙන්, කියන්නට, පෙරට, තාරක්වක්, කළු, වලාකුල්, නොමැති, අබරේ, ලොවම, නිදනා, සොදුරු, යාමේ, එලිය, january, 2025, සියලු, මූලික, තේමාවයි, නාමයම, බොහෝවිට, මනුෂ්, යයාගේ, සීමා, ගැටුම, සමස්ත, අදහස, මඟින්, පීඩනය, අසමානතාව, ඉස්මතු, චරිතයේ, වැටීම, වැඩි, බලවේග, වංචාකාර, අභිලාෂාකාර, අවස්ථාවාදී, පුද්ගලයින්, 3️⃣, සහාය, සිහිනවලට, වඩා, වැදගත්, හැඟීම්, රායෝගික, චින්තනය, ස්ථාවරභාවය, සැලකිලිමත්, 2️⃣, ස්ත්, තාරාවා, ඉගිලෙන්න, මිනිසා, නිරූපණය, මුදල්, සීමාවන්, හිරවෙලා, ඉන්නවා, ගෙනයාමට, කැමති, පුද්ගලයෙක්, 1️⃣, පුරුෂ, යුගයක, ආරම්භයක්, සලකනු, ලැබීය, වේදිකා, සැරසිලි, සරල, වුවද, සංවාද, තාත්වික, පක්ෂීන්, නිදහස, ආසාව, අසාර්ථක, තේමා, ජීවිත, අර්බුද, රංග, ශෛලියක්, හඳුන්වාදුන්, යයකි, 1970, දශකය, ඇත්තටම, එහි, සමිත, සුගීස්වර, බන්ඩාර, රාජගුරු, පර්නී, රෝෂිනී, ඉන්දික, ජයසිංහ, ලසදුනි, ජයවර්ධන, මහේෂ්, උයන්වත්ත, තිලාන්, වර්නජිත්, වර්තමානයේ, රංගනයේ, යෙදෙන, පෙබරවාරි, වෙනිදා, හෝමාගම, මොරටුව, විශ්ව, යාලිය, ආදී, සහෘදයින්ගේ, සංවිධනයෙන්, සොයුරු, නිශ්නත්න, විකමසිංහ, සොහොයුරාගේ, ආදරණිය, ආරාධනයෙන්, නැවත, වින්දෙමු, ස්තුතියි, නීල්, අලස්, ආරියවිමල්, සමරකෝන්, අනුලා, මර්සි, එදිරිසිංහ, මනෝරත්න, ජැක්සන්, ඇන්තනි, රොඩ්නි, වර්ණකුල, විජය, නන්දසිරි, පලමු, වතාවේ, අධ්, ෂණය, ලූෂන්, සංගීතය, ගුණදාස, කපුගේ, දුටුවෙමි, එක්තාරා, සෙනසුරාදා, නිවසට, පැමිණියේ, හිතවත්, අය්යාකෙනෙක්, පිටබැද්දර, රදේශයේ, මතකයක්, දශකයේ, නිවසේ, ගැරේජ්, එකෙක, පුහුණුවට, යයි, කියා, සොයමි, කවරෙක්, වුවත්, උසස්, රසිකතත්වයක්, අයෙකි, වටිනා, ලක්ෂණයකි, එයට, රගහළේ, එක්තරා, බැලීමට, ගියේය, උතුම්, රසිකත්වයට, තල්ලු, දැමු, සොහොයුරාට, නමා, අචාර, මතකය, නෙත්, තුලින්, සොයනෙමිය, නෙත, මගදී, හමුවන, සිතේ, කෙලවර, ගෙවී, විසි, පසුවද, ලියමි, නුබත්, ලියවුන, තුරුණු, රුහුනෙන්ම, කියවුන, රේමය, ටයිටැනික්, ගීතයේ, සත්සර, එනවාද, march, thursday, may,
Text of the page (random words):
සිට අපේ ගමේ ගැරේජ් එකෙක පුහුණුවට ගියා යයි අම්මා කියා ඇත මම ඔහු සොයමි ඔහු කවරෙක් වුවත් ඉතා උසස් රසිකතත්වයක් හිමි අයෙකි එය ඉතා වටිනා ලක්ෂණයකි මම එයට ගරු කරමි ඔහු මා සමග මාතර රාහුල රගහළේ පැවැත්වෙන එක්තරා නාට් යක් බැලීමට මා රැගෙන ගියේය මා උතුම් රසිකත්වයට තල්ලු කර දැමු ඒ සොහොයුරාට මම හිස නමා අචාර කරමි එදා තාරාවෝ ඉගිලෙති නාට් ය මා දුටුවෙමි අධ් යක් ෂණය ලූෂන් බුලත්සිංහල සංගීතය ගුණදාස කපුගේ පලමු වතාවේ සිටි රංගන ශිල්පීන් විජය නන්දසිරි රොඩ්නි වර්ණකුල ජැක්සන් ඇන්තනි ජයලත් මනෝරත්න මර්සි එදිරිසිංහ අනුලා බුලත්සිංහල ගාමිණී සමරකෝන් යූ ආරියවිමල් නීල් අලස් අද 2026 පෙබරවාරි 27 වෙනිදා හෝමාගම මොරටුව විශ්ව විද් යාලිය ආදී අපේ සුන්දර සහෘදයින්ගේ සංවිධනයෙන් අපේ සොයුරු නිශ්නත්න විකමසිංහ සොහොයුරාගේ ආදරණිය ආරාධනයෙන් අපි එය නැවත බලා රස වින්දෙමු ඔබ සැමට ස්තුතියි වර්තමානයේ රංගනයේ යෙදෙන රංගන ශිල්පීන් තිලාන් වර්නජිත් මහේෂ් උයන්වත්ත ලසදුනි ජයවර්ධන ඉන්දික ජයසිංහ පර්නී රෝෂිනී අනුර බන්ඩාර රාජගුරු සමිත සුගීස්වර ඇත්තටම එහි කතාව කුමක්ද එදා 1970 දශකය නව රංග ශෛලියක් හඳුන්වාදුන් නාට් යයකි සමාජයේ මධ් යම පන්තියේ ජීවිත අර්බුද පෙන්වයි බලාපොරොත්තු ආදරය වංචාව හා අසාර්ථක සිහින ප් රධාන තේමා වේ තාරාවෝ පක්ෂීන් යනු නිදහස හා ඉහළ යාමට ඇති ආසාව සංකේත කරයි වේදිකා සැරසිලි සරල වුවද සංවාද බරපතල හා තාත්වික විය එදා මේ නාට් යය නව යුගයක ආරම්භයක් ලෙස සලකනු ලැබීය 1️⃣ ප් රධාන පුරුෂ චරිතය ලක්ෂණ සිහින බලාපොරොත්තු ඇතිව ජීවිතය ඉහළට ගෙනයාමට කැමති පුද්ගලයෙක් මධ් යම පන්තියේ සීමාවන් අතර හිරවෙලා ඉන්නවා ආදරය මුදල් සමාජ ගෞරවය අතර ගැටුමක් විශ්ලේෂණය මෙම චරිතය තාරාවා ලෙස සංකේත වේ ඉගිලෙන්න උත්සාහ කරන නමුත් සමාජය හා යථාර්ථය නිසා බිඳ වැටෙන මිනිසා නිරූපණය කරයි 2️⃣ ප් රධාන ස්ත් රී චරිතය ලක්ෂණ ආදරය හා ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා ආර්ථික ස්ථාවරභාවය ගැන සැලකිලිමත් හැඟීම් හා ප් රායෝගික චින්තනය අතර ගැටුමක් විශ්ලේෂණය ඇය සමාජ යථාර්ථය නියෝජනය කරයි සිහිනවලට වඩා ජීවිතයේ ආරක්ෂාව වැදගත් බව පෙන්වයි 3️⃣ සහාය චරිත සමාජය නියෝජනය කරන පුද්ගලයින් වංචාකාර අභිලාෂාකාර හෝ අවස්ථාවාදී චරිත ප් රධාන චරිතයේ බිඳ වැටීම වැඩි කරන බලවේග විශ්ලේෂණය මෙම චරිත මඟින් සමාජයේ පීඩනය අසමානතාව හා වංචාව ඉස්මතු කරයි සමස්ත අදහස සියලු චරිත එකට ගත් විට මනුෂ් යයාගේ සිහින සහ සමාජ සීමා අතර ගැටුම නාට් යයේ මූලික තේමාවයි තාරාවෝ ඉගිලෙති කියන නාමයම ඉහළට යාමට උත්සාහ කරන නමුත් බොහෝවිට වැටෙන ජීවිතය සංකේත කරයි posted by කවියා at 1 17 00 pm 2 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday february 4 2026 posted by කවියා at 3 57 00 am no comments email this blogthis share to x share to facebook share to pinterest saturday january 25 2025 තරු එලිය ලොවම නිදනා සොදුරු යාමේ කළු වලාකුල් නොමැති අබරේ එකම එක තනි තාරක්වක් මග කියන්නට පෙරට ආවේ මග අසාගෙන පුංචි තරුවෙන් ගෙවා ගිය කල දුර ගමන් නොදැනීම හිරු නැගී ආවා තරුව නොපෙනී ගියේ සැනින් අතොරක් දුක් ගැහැට විදින්ට සිදු වුනා හිරු සැඩ කමින් නිහඩ සමයක පෙනුන තරුවක අරුත හැදිනෙමි මම ඉතිං posted by කවියා at 4 12 00 am 2 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday october 23 2024 ඒ ආදරේ සුන්දරත්වය මම දැක්කා ඒ දෙන්නගේ ආදරය 7 වසරේදී ඒ දෙන්නා උසස්පෙළ ගණිතය කලේ ඒ ආදරේ සුන්දරත්වයට 7 වසරේ පුංචි මම ආශිර්වාද කළා ඉත සිතින් මගේ යටි සිතින් 11 වසරේදී ඔයාලා දෙන්නගේ කතාව මම ඇහුව්වා රුපවාහියෙන් දුටුවා කරුණාසේන ජයලත් ඔය දෙන්නා එකතු කරලා වෙන් කරලා ලොකු ආන්දෝලනයක් ඇති කළා එක සුන්දර විරහවක් වුනා මට සුගත් වෙන්න වත් දම්මි කෙනෙක් වත් හමුවුනේ නැහැ ඉස්කෝලෙදි මොකක්දෝ පුංචි බයක් තිබුනා මටත් එක තෙරුන් ගන්න බැරි වුනා එදා උසස්පෙළ පන්තියේදී අර 7 වසරේදී දැකපු දෙන්නා වෙන් වෙලා ගියාලු ඒ එක්කෙනෙක් අනිත් කෙනාගේ නම කව්කට්ටෙන් කොටලා තිබුන පොතක් මට යාලුවෙක් පෙන්නුවා එක මට ලොකු කම්පනයක් ඇති කළා මට වුනේ නැති වුනත් වුනා වගේ ඉස්කෝලේ දෙන්නයි ගොළු හදවතේ ඔය දෙන්නයි මම සමානකම් හෙව්වා සුගත් හා ඉස්කෝලේ අය්යයි දෙන්නම එකම ලක්ෂණ තිබුනා පෙනුම් පොඩ්ඩක් වෙනස් හැසිරීම එක වගෙයි දම්මි නම් ඉස්කෝලේ එක්කෙනා කොන්ඩේ කොට්ට කපලා හිටියා මුහුණේ පිම්පල් නිසා රතු වෙලා දෙන්නම සුදුයි ලස්සනයි ඔහොම කාලයා ගෙවිලා ගියා කොහොම හරි දම්මි හමු වුනා ඒ කැම්පස් එකේදී එක සුන්දරයි එක කියන්නම් පද කීපයකින් දයාබර දම්මි ඉස්කෝලේ ගිය දහතුන් අවුරුද්දට හමුවුනේ නැහැ කැම්පස් එකේ හතර අවුරුද්දේ අහලකටවත් ආවේ නැති ඔයා ෆයිනල් එග්සෑම් එකෙන්පස්සේ මම දැක්කා බිව්වේ නැතුවම් මම හිත හදාගෙන දැන් ගොඩක් කල් ගිහින් මං තරහ නැහැ මිට සුගත් posted by කවියා at 12 23 00 am 4 comments email this blogthis share to x share to facebook share to pinterest monday july 29 2024 ඉසුරුමුනියේ පෙම් යුවල නම් ඉසුරුමුනියේ පෙම් යුවල නම් වෙන් වෙන්න පෙර ගල් වුනා පුරා දහතුන් වසක් සිටි නුබ නොකියාම යන්නට ගියා නුබද මට දුන් මා නුබට දුන් ප් රේමයක් ශේශව ගියා නොරත රත යා දෙකම බොද වි වෙන් වෙලා මැකිලා ගියා සොබා දහමට මිනිස් වගයට මුහුන දෙන්නට බැරි වුනා අපි අපෙ නොව තනි චරිත වි කොහෙදො ඈතක ගියා posted by කවියා at 5 51 00 pm 4 comments email this blogthis share to x share to facebook share to pinterest friday june 21 2024 සිව් වසරක් තුල පෙම් සිහිවටනය සිව් වසරක් තුල පෙම් සිහිවටනය නෙතු සතුටක් වේවා මින් මතු කිසිදා ලබන සැදාවක අප නෙතු හමු වේවා සුදර්ශි පියසේ chemistry යායේ රාහුල පාරේ තුරු සෙවනැල්ලේ නිහඩව වැලපෙන මගේ පෙම් සටහන් මගේ සිතින් යලි මැකී නොයාවි නැවතත් හමු වෙමු පෙර දෙන්නා සේ මින් මතු දිනයක අප දෙදෙනා කුණු ඇල පාරේ ගුරු කුල අයිනේ නුපේ හන්දියේ පොලිසිය පාරේ අදත් දකින විට මතුවන හැගුමන් දෙසිතක සැගවී මැකී නොයාවි නැවතත් හමු වෙමු පෙර දෙන්නා සේ මින් මතු දිනයක අප දෙදෙනා posted by කවියා at 9 58 00 am 6 comments email this blogthis share to x share to facebook share to pinterest friday april 5 2024 අම්මා පුතේ උඹ මට රජෙක් කී යැයි අම්මගේ හඬ ඇසෙනවා අම්මා දුන් රජ කිරුල ඔලුවේ දිලිසෙමින් හිත හඬනවා රජ කරන්නට දිරි දෙමින් මට අම්ම ගත් දිරි දැනෙනවා මගේ අම්මට හැමදාම මම බුදුන් වෙන්නට පතනවා කාලයෙන් ආපස්ස වෙත ගොස් තුරුලු වෙන්නට හිතෙනවා එදා මගේ දුක් කඳුළු පිස දෑ අම්මා කොහේ දැයි සොයනවා කිසිත් නොමැතිව ලොවේ කොතැනක තනිකමක් මට දැනෙනවා අනේ අම්මේ ඒ කතාබහ හීනෙනුත් මට ඇසෙනවා posted by කවියා at 11 37 00 pm 2 comments email this blogthis share to x share to facebook share to pinterest friday july 7 2023 නූතන සත්ති කුම්භ දා වත එකම කඳවුරේ ඉඳිමින් අවි පුහුණුව ලබා එකට හොදම වෙඩික්කරුවන් වී මුල් ඇගයුම ලබා සමව තරු පටි වල අණ පිළිපැද ගාමිණී ආවා උතුරට කටු දෙණිවල වන බිම්වල රැක සිටියා රුපු ගිනිභට ගරු මැතිඳගෙ ඔෆර් එකට අමරේ ආවා දකුණට කාර් බාර් මන්දිරවල රැක සිටියා කය ඍජු කොට අලිමංකඩ කදවුර බිඳ පර සතුරා නැගි හෙනකඳ එනු වලකා එඩි පෑ සඳ හෙළ දෙරණට විය සකි සද ගරු මැතිඳා පවරපු වැඩ මිලි නමයට පිහි තුඩකට ඉටු කෙරුවා කෙස් ගහටම සිඹ පාතාලයේ පතුලම සීල් තියපු දෙන කරමත සිංහ කොඩිය ඇත ඒ මත ගාමිණි නිහඬයි හිතවත වෙඩිමුර හඬවයි හදවත තවත් බොහෝ රහස් අතර සැඟ වූ අවි එයි මුලටම අමරෙ නිහඬ නොකලානම් කැළඹෙයි පරසක්වලක්ම විරුවන් නරුමයන් අතර තරණය වන සහසක් සිත් එකට ගැටී අකුණු වැදී මල හිරු වැටුණා මුහුදට ගිගුම් හඬට මුහුණ නොදී සැඟව ගියා අටවක සඳ එකම අහස ඉහළ ඉඳන් මේ හැම සන්තෑසියක්ම නොදුටුව සේ ඉන්නා සැටි සැගවිය හැක දැන් කදිමට නිර්මාණ අයිතිය සේනක පල්ලියගුරුගේ posted by කවියා at 12 41 00 pm 2 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom http www buddhiacademy lk followers ඔබව සාදරයෙන් පිලිගන්නවා track my website my blog list කණියාගේ සටහන kaniya s note macintosh lc iii restoration part 1 i recently found a macintosh lc iii from a local seller the condition of the computer was unknown the guy had no idea about it the seller got two mac s 7 years ago කෝඳුරු සිතුවිලි buddhi s බ්ලොග් ian s den ඉයන්ගේ අඩවිය කෘතිම බුද්ධිය 2 මීට කලින් පෝස්ට් එක මම ලිව්වෙ ai agi asi හරහා වෙන විප්ලවය පිටින් දකින කෙනෙක් විදිහට ඒකට කමෙන්ට් එකක් දාන මහත්මයෙක් හෝ මහත්මියක් ඒක ඇතුලෙන් අත්දැකල ලි 6 months ago mage sanda මගේ සඳ අවුරුද්ද සහ අවුරුදු කෑම බ්ලොග් වසන්තය තිබ්බලු මොනව හරි ලියන්න හිතාගෙන හිටියට ලියා ගන්න වෙලාවක් නැති තරමට මම බිසී වුනා මොකද ලංකාව දේශපාලනේ පාර්ලිමේන්තුව විසුරවනවද නැද්ද කියලා තී 11 years ago malinda words a poet s obligation poet s obligation is the title of one of pablo neruda s poems obligations are not laws they speak more of reethi or norms than neethi or laws 1 day ago neranji test blog 15 years ago pragash bdd with rails and cucumber a quick look at behavior driven development with rails bdd if you are a developer you would have definitely heard of the term tdd which stands for test 11 years ago sltb buses ශ් රී ලංගම බස් ashok leyland viking 222 hino power bus from sltb horowpothana depot this photo was taken on july 28 2026 in horowpothana north central lk using a canon sx420 is click for the full size picture sri lanka transport boa 6 days ago transylvania බටහිර ශිෂ්ටාචාරය මුහුණ දෙන තර්ජනය බටහිර ශිෂ්ටාචාරයට බරපතල තර්ජනයක් ආවා හිට්ලර් ගේ ෆැෂිස්ට්වාදයෙන් කෙසේ නමුත් මිත් ර හමුදා ෆැෂිස්ට්වාදය පරාජය කලා බටහිර ශිෂ්ටාචාරයට මීලඟ තර්ජනය එන්නේ 8 hours ago w3lanka ජනාධිපති අනුර උර දී තිබෙන විප්ලවය කුමක්ද අජිත් පැරකුම් ජයසිංහදරුණු ජාතික හා ජාත් යන්තර ආර්ථික අර්බුදයක හිර වී සිටින ලංකාව හමුවේ විකල්ප ගොඩක් නැත සමාජවාදී විකල්පයක් ගැන කිසිවකු විස්තර කර නැත ලංක 5 months ago ඉතිහාසය වෙනස් කළ මිනිස්සු රෝමය නිල අධිරාජ් යයක් කළ ඔගස්ටස් සීසර් ඔක්ටේවියන් ක් රි පූ 63 ක් රි ව 14 රෝම අධිරාජ් යයේ දේශසීමා පුළුල් කළ ජුලියස් සීසර් රෝමයේ පළමු පූර්ණ බලධාරි පාලකයා බවට පත් විය එහෙත් ඔහුගේ බෑණනුවන් වන ඔක්ටේවියන් ක් රි පූ 27 දී බලයට පැමි 8 years ago _ මනූගේ blog සටහන _ පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ පාසල් කාලය ජීවිතේ සුන්දරම කාලය කාටද අමතක කරන්න පුලුවන් ගැමි පරිසරයක හැඳුණු වැඩුණු ඔබට මට අපේ පාසල් කාලයේ සුන්දර මතකයන් අද්දරට කැඳවා ගෙන යන හරි අපූරු ගීතය 6 years ago අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ත් රස්ත ප් රහාරයෙන් මියගිය සියළු දෙනා වෙනුවෙන් සාතිශය සංවේගය ඇතිව තිබූ කාර්ය බහුල තත්වය හේතුවෙන් සිංහල අළුත් අවුරුද්දට සුබ පැතුම් එක්කිරීමටද නොහැකි උනා ඒ ගැන පසුතැවීමක් වගේම රටේ වර්තමාන අවාසනාවන්ත තත්වය ගැනද ඇත් 7 years ago අමාගේ හීන සාප්පුව අමාගේ පිස්සු සටහන් ගිම්හාන කාලය ඉවර වීගෙන යනවා තද රස්නේ දිගම දිග දවස් ආයෙමත් කොට සීතල දවස් වලට හරිම හෙමින් හැරෙමින් තියෙනවා දැනෙනවා ගිම්හාන කාලය හිස හැරුණ අතේ තනියම 11 months ago අල්තයීර්ගේ අඩවිය කෙටිම කෙටි 04 කතා හතරක් ස්ථානය පන්නිපිටිය දුම් රියපොළ ඉදිරිපස ය පොද වැස්සෙන් බේරෙන්නට දුම්රියපොළ පාරේ එළවළු කඩයක් යටට වී වට පිට ගැන අවධානයෙන් පොඩි චැට් එකක් දමාගෙන සිටින වැඩ 7 years ago අවකාශය awakashaya නුඹ හට නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්න 8 years ago ඉකොනොමැට්ටාගේ බොජුන්හල ගලන ගඟකි ජීවිතේ ශ් රී ලාංකික කාන්තාවකගේ අපේක්ෂිත සාමාන් ය ආයු කාලය අවුරුදු අසූ එකක් කෙනෙකු තමන්ගේ අපේක්ෂිත සාමාන් ය ආයු කාලය ගත කරලා මිය යනවානම් එය අකල් මරණයක් නෙමෙයි 13 hours ago ඔමාගේ හීන සැන්ද් රා මොන්ටා සහ මොණරු මොණරා අද තනියම නෙමේ තව මොණර පැටව් දෙන්නෙකුත් එක්ක ඇවිත් කොච්චර ලස්සන සතෙක් වුණත් කෑගහන සද්දෙනම් අහන් ඉන්න බෑ අප් රසන්නයි කෝපි එක බීලා සයිකලේ ගත්තේ වටපිට 9 years ago කැලේ පිපුණු මල් මම එරංදි සහ අපි පශ්චාත් නෙළුම් කතාවක් ඊයේ රාත් රියේ වෝටර් ඒජ් හි තුංවෙනි හෙවත් බෝල රූම් තට්ටුවේ නිල් හා කහ තරු යාය මැද නෙළුම් යාය යස රුවට පිපී හිනැහිනි එක එක සික්කා මල්ලිලාගෙන් පාර අසාගෙන 9 years ago කුරුටු ගෑ ගී පවුර පිංවතියේ හිතට පෑයූ සඳක් වීලොවම සරසා සිනා වීතුරුළෙ හිඳ ඔබ ගැයූ ගීඑදා මටනම් නෑසුණීඇය මගේ ලොව රජවෙලාමදු සඳක් සේ පායලාඑවන් දැහැනේ තනිව 9 years ago කුරුටු සින්ඩිය එන්න ජපානේ යන්න සද වියමන් මා මෙහි යහතින් සිටින බව දන්වා සෑම මාස හයකට වරක්ම මගේ මහාචාර්යවරයා විසින් ලංකාවේ මගේ ආයතනප් රධානියාට ලියුමක් යැවිය යුතුය ආයතන රෙගුලාසියක් අදාල කාල 10 years ago කොච්චි මිරිස් ආයෙමත් කූඹියෝ ගැහැනුන්ගේ ක් රිකට් සමග නැන්දා හා නැටූ අගමැති අද ගොඩාරියක් එව්වෝ කතා කරන්නේ ලකා ධර්මරත්න ගැනය කූඹියෝ හි මහ මොළ කරු ගැනය ඔය කාටත් කලින් ඔය ගැන කිව්වේ කොච්චියා ය ඒ කලින් පෝස්ටුව ඇතුලේය දැන් කූඹි ගුල 8 years ago කොළඹ ගමයා විශාරද නන්දා මාලිනියනි ඔබට සුභ ගමන් විශාරද නන්දා මාලිනියගේ මම කැමතිම ගීතය මොකද්ද කියල කියන්න අමාරුයි නමුත් පොඩිම කාලේ හිතේ රැඳුනු ගීතය තමා සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල වන 1 day ago තටු ලැබුණ ගෙම්බා 29 මුනු පොතේ චැට් බොක්ස් එක ඇත්ත නෑහුනා තමයි නුබේ කටහඩ නොදැනුනා තමයි නුබේ හුස්ම සුවද නොදැනුනා තමයි උබේ ඇගිලි තුඩේ රස්නය ඔව් නොදැනුනා ඔව් නොදැනුනා මුනු පොත 11 years ago දුමී 122 කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී නදද තවමත් මිහිර දැනෙනව සුවඳවත් මල් ඇත පිපී සඳද සුසුමන් හෙලා බලනව වළා මත්තෙම හැපි හැපී මමද ඔබ හා එකම පැතුමක හිටියෙ කිසිදා නොම කිපී කිමද සොඳුරියෙ හඬන්නේ යළ 6 years ago දුයිෂෙන්ගේ අඩවිය uma oya https www facebook com samantha viddyarathna videos 1479625212075877 pnref story 9 years ago නිම්නයක තනි වී හීන දකින්නී early years learning framework මුල් ළමාවිය ඉගැන්නුම් රාමුව 1 out door activities මම day care pre school me my son ලිපි මාලාවේ අවසන් ලිපියෙදි පොරොන්දු උනානේ ඔස්ට් රේලියාවේ දිවා සුරැකුම් ආයතන සහ පෙර පාසල් වල මුලීක 9 years ago මංමුලාවූ සිතිවිලි අවනතිය උඩුගං බලා පිහිනමි සුරතින් රැගෙන අභිමානය වමතින් වසාගනිමින් අවමානය යති හිතෙහි ජනිතවන හීන මානය අඩපණ කරයි සැඩ පහරට එරෙහිව සටනට පණ පොවන උ 7 years ago මාතලන් maathalan 22 අමතක කිරීම සඳහා ආන්ඩුව ගෙනයන ප් රොපගැන්ඩා 22 අමතක කිරීම සඳහා ආන්ඩුව ගෙනයන ප් රොපගැන්ඩා විසිදෙක සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව ගෙන එන සියලුම තර්ක අමු පච බව මේ වන විට ඔප්පු වී අවස 4 days ago මාධවගේ බ්ලොග් සටහන් madhawa s weblog gogreenlk eco friendly products and services web directory හඳුන්වාදීම ආයුබෝවන් gogreenlk eco friendly products and services web directory වෙබ් අඩවිය හඳුන්වා දෙන්නයි හදන්නෙ මෙම අඩවියේ පළ කෙරෙනු ලබන්නේ 1 පරි 6 years ago රඟහල චාරයක් නැති ඡායාරූප මම කලින් දවසක කිව්වනේ මම බ්ලොග් ලියන නිසා ගමේ සෑහෙන පිළිගැනීමක් තියනවා කියලා ඉතිං දැන් කීප දවසක ඉඳන් මග තොටේ හමුවෙන අය අහනවා ඇයි දැන් බ්ලොග් එක ලියන්නෙ 13 years ago රස් තියාදුකාරයා rasthiyadukaraya සිතුනොත් ඔබට සිතුනොත් ඔබට ආපසු එන්න කියවන්න කවි පොත අග සිට මුලට වෙහෙස විය යුතු නැත සොයාගන්න කඳොකිමියෙකු අන්ධකාරයේ සැරිසරන 10 years ago රසිකොලොජි rasikology පෑඩ් ගැන අන්තිම කතා දෙක more about p a de pad silva image image png මහාචාර්ය පෑඩ් ගේ වියෝව පිළිබඳ ආරංචි වූ විට මට ඔහු පිළිබඳව කතා හතරක් සිහියට ආවේය එයින් දෙකක් මේ වන විට ලියා පළ කර ඇති අතර ඉතිරි කතා දෙක 5 days ago වචන ටැක්සි කවිරත්න සර් ඔබට අපේ ගෞරවය සහ ආදරය 1987 වසරේ අපි මාතර රාහුල විද් යාලයේ 11 c පන්තියේ සාමාන් ය පෙළ විභාගයට මුහුණ දෙන අවසාන පාසල් වසර අපේ පන්තිභාර ගුරුවරයා වූයේ සිංහල භාෂාව හා සාහිත් යය ඉග 1 day ago වර්ණ කුලකය multiude of color screen free play for babies the us parenting trend growing in 2026 screen free play for babies is becoming one of the fastest growing parenting trends in the united states in 2026 as more parents learn about early br 8 months ago විද් යා ගවේෂණ exploring science artificial intelligence how china destroys america s ai economy ස්කොට් ගැලෝවේ scott galloway යනු ප් රමුඛ පෙළේ ඇමෙරිකානු ව් යවසායකයෙක් කතුවරයෙක් පොඩ්කාස්ට් මෙහෙයවන්නෙක් සහ nyu stern වාණිජ විද් යාලයේ අලෙවිකරණය පිළිබ 4 weeks ago විල් තෙරේ කිඹුලී 126 මිනිහෙක් මැරෙන්න තීරණය කරන්නේ තමන්ගේ දරාගැනීමේ සීමාව පැනපු තැන මිනිහෙක් මැරෙන්න තීරණය කරන්නේ තමන්ගේ දරාගැනීමේ සීමාව පැනපු තැන කෙනෙක් තමන්ගෙ ජීවිතේ නැති කරගත්තම අපි කියන කතාවක් තමයි මහ මෝඩයෙක් ප් රශ්න වලට මුහුණ දෙ 2 months ago සඳුන් සෙවණ හැලප අයියාගේ අහඹු හමුවීම දිනය පසුගිය මාසයේ 23 වෙනිදාය ස්ථානය මරදානේ සූරිය පොත් හල් පරිශ් රයයි මමත් දයාබරමිත් රවර චූලාත් ප් රවීණ ගත්කතුවර මාධ් යවේදී චූල් රාභය ශාන්ත කුමාර හේර 6 years ago සඳුමල් sandumal ඇන්ඩ් රොමීඩා වසර මිලියන දෙක හමාරක් පුරා අප සොයා ආ ඔබ ඔබට පෙනෙන නොපෙනෙනා ඒ කුඩා සුදුමැලි තිත වසර මිලියන් 2 5ක කාලයක් ගෙවා බොහෝ දුර බැහැර සිට ආ අමුත්තා ඒ ක 1 year ago සමන් බණ්ඩාර හේරත්ගේ සටහන් පොත micro controller arduino raspberry pi ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන ඔබ සැමට එක් දින වැඩමුළුවක් මහනුවර දී micro controller arduino raspberry pi වැඩමුළුව මහනුවර දී පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා කේෂත් රයේ ප් රවීණයන් සම්පත් දායකත්වය දක්වන අතර අගෝස්තුමාසයේ අවසා 9 years ago සින්ඩරෙල්ලාගේ සපත්තුව ලියුම් දෙකයි ඔබ ඇහුවනෙ මගේ පැරණි ප් රේමයේ වගතුග ලියුම් දෙකයි ඇඟිල්ලක්වත් අල්ලන්න නොලැබුණ 7 years ago සිහින දකින්නියකගේ අඩවිය සමනල සංධ්වනිය බලන්න අපි අද සමනල සංධ්වනිය බැලුවා හරිම ලස්සනයි හරිම පුංචි සිද්ධියක් ලස්සනට ...
|