Meta tags:
Headings (most frequently used words):
සිතුවිලි, 2010, ගමන්, නිම්නය, february, 15, 2011, october, 17, september, 30, මං, ගැන, ගොනු, වලාකුළ, නිම්නයේ, ගැවසෙන්නෝ, සහෘද, බ්ලොග්, අඩවි, රිමෝට්, කන්ට්, රෝලර්, සිතුවිල්ලක්, හිටපු, හිතුන, අහස්, තටාකයේ, සිට, අයිස්ක්, රීම්, කෑම,
Text of the page (most frequently used words):
ago (26), years (24), අපි (15), #සිතුවිලි (13), නම් (10), වගේ (9), කියලා (9), share (9), වෙලා (9), හිටපු (8), ඇවිත් (7), තියෙන (7), තවත් (6), මගේ (5), පූල් (5), ඔන්න (5), නුඹේ (5), බ්ලොග් (4), යන්න (4), teena (4), ගැන (4), හිතුවේ (4), කරන්න (4), පේන (4), කඳු (4), පොත් (4), කියවන්න (4), කෑම (4), දෙන්න (4), ගියා (4), ලස්සන (4), නැවතුම් (4), ගන්න (4), නිම්නය (3), සටහන් (3), end (3), february (3), 2010 (3), එතකොට (3), වෙලාව (3), මෙහෙම (3), pinterest (3), facebook (3), blogthis (3), email (3), this (3), නැවත (3), පුළුවන් (3), දවසක (3), තැන (3), නැති (3), නිසා (3), එක්ක (3), ආයෙත් (3), පරිසරයේ (3), හැටි (3), ආවේ (3), අනේ (3), අයිස්ක් (3), රීම් (3), පඩි (3), තැන් (3), වතුර (3), ඉන්න (3), දක්ෂ (3), නැහැ (3), තැනට (3), ගමන් (3), ඉන්නද (3), පාර (2), ඉවර (2), නිකමට (2), the (2), කතන්දර (2), තිබුනත් (2), කතා (2), ටිකක් (2), දන්සැල (2), සිත් (2), සයිබර් (2), zero (2), ආදරේ (2), year (2), නිම්නයේ (2), november (2), july (2), september (2), october (2), රිමෝට් (2), කන්ට් (2), රෝලර් (2), 2011 (2), ආදරය (2), posts (2), ඉතින් (2), අදට (2), එකට (2), එකකින් (2), මෙතනට (2), එන්න (2), world (2), lodge (2), සිට (2), බලනවා (2), මෙන්න (2), ලෑස්ති (2), කලින් (2), එකේ (2), මෙතන (2), මතක් (2), ඔහොම (2), ඉද්දි (2), ආපු (2), කිව්වා (2), ඒත් (2), සද්දේ (2), සීතලේ (2), වලට (2), සීතල (2), ඇත්තටම (2), දෙක (2), උනේ (2), බැහැලා (2), තියෙනවා (2), අංකල් (2), විතරක් (2), ඇහෙන (2), මීදුමෙන් (2), කවුද (2), අහගෙන (2), හිටියා (2), පුංචි (2), මන්දා (2), ඇවිල්ලා (2), ඔළුව (2), වළාකුළු (2), කැමති (2), බැරි (2), උනා (2), හුස්ම (2), අමතක (2), ෆොටෝ (2), තමයි (2), සොඳුරු (2), ඉන්නේ (2), ගොඩාක් (2), පුරු (2), ඕනෑ (2), බටනය (2), ඔබා (2), අහිංසකි, කින්නර, අඩවිය, ඇකේෂියා, සිහින, දකින්නිය, ඔබට, මතකද, අතීතයට, ගමනක්, sithangi, මොනිටරයෙන්, ෆිල්ම්, බැලීම, වාසලගේ, write, express, not, impress, මරණය, සෙහත්, පුතු, වෙනුවෙන්, තෑබු, සටහන, nuwan, com, වෙනතුරු, pursuit, ultimate, tidal, wave, pathum, punchihewa, ඩැෆඩිල්, verses, from, eternal, twenties, හිපියාගේ, පහේ, පන්තියෙන්, ඉහලට, පාස්, වීමත්, සමගම, සිදුවෙන, කට්ටක, අවසානය, era, රන්, නොසිදුවීම්, nonevents, ආවාට, පින්න, මලේ, දුමීගේ, කහන, ලංකාව, කියන, රාජ්, යයේ, සිරස, වෙනස්, කරමුද, හිනාවෙන්න, රෝමයේ, පත්තර, මල්ලිලාගේ, mondo, una, povera, pazza, ලකී, සිංහල, කලාවේ, ස්වර්ණමය, සමය, නිමවුනේ, ඇයි, wtf, has, happened, sinhala, blogging, ඩුබායි, වට්ටක්කා, වඳුරන්ගේ, දියත්, කුලේ, ලියුමක්, ඇබ්නෝමල්, දෙසිතක, නෝමල්, රැය, පුරා, අනන්තය, පුතා, ලීෂාන්ගේ, රෝල, කාලය, ආයේ, පතමි, දුකා, යායෙන්, පණිවිඩයක්, යාය, cyber, yaya, පොඩිහාමිගේ, කතාව, shimmering, thoughts, වඳවීමෙන්, ගැලවීමට, one, 418, හෘද, සංවාද, harda, sanvada, එයාලගෙ, සංසාරේ, නෙදර්ලන්ත, රසකතා, පැරසිටමෝල්, ශාකුන්තලගේ, පොත, shaakunthala, notebook, දුඹුරු, තික්, ගැහැනියකගේ, පාපොච්ඡාරණය, ටොපිය, සහෘද, අඩවි, ගැවසෙන්නෝ, december, 2008, january, march, april, 2009, may, june, august, වලාකුළ, හිතේ, අමාරුවට, සෙනෙහස, සින්දු, මහගෙදර, ක්ෂනික, කහනවට, ගොනු, view, complete, profile, subscribe, atom, home, older, ඇතිය, මෙවැනිම, චාරිකාවක්, විස්තර, අරන්, එනතුරු, ඔබෙන්, සමුගන්නා, ඔබත්, අනිවාර්යෙන්, දෙන, මාකටින්, පාරක්, නොවුනට, මෙය, පරිසරයට, කරන්නන්ට, කෙරෙන්, සුහද, ආරාධනාවක්, බරවාහන, නැතුව, වෑන්, පහසුවෙන්ම, අහසේ, වැඩි, පුර, පින්තූර, මූණු, පොතට, සෙනඟ, තිබුන, නිහැඬියාව, කරලා, දැමීම, තීරණය, කලා, බහින්නත්, එමුයි, ගමන, ඔහොමයි, විස්තරේ, ටයිට්ල්, කියවෙන, තරම්, කැලෑ, පරිසරයක්, අන්තිමට, කඳුමුඳුනට, නැතෑ, බස්, 20ක, විතර, සෙනඟක්, හෙන, පොෂ්, කොළඹින්, ඩර්ටි, රෑෂස්, හැදෙයි, කියලත්, පව්, එක්කම, එතන, ගෑණු, ළමයෙක්, කන්ද, දිහාට, හැරිලා, හයියෙන්, හෙලෝ, එතකොටම, දෙතුන්, පාරක්ම, අතර, දෝංකාරය, දුන්න, තාමත්, ඇහෙනවා, ගත්තාට, පස්සේ, කීකරු, සූටි, කොලු, පොඩ්ඩෙක්, ලෑස්තියි, අපට, නිවේදනය, කරා, බඩගින්නේ, හොඳ, වේලකිනුත්, සප්පායම්, යටට, කරුමෙක, මහත, කියන්නේ, එදා, ඩෙසර්ට්, තබුනේ, මදිවට, කප්, දෙකටත්, වගකිව්වා, නොකියා, පරිසරේ, උපරිමෙන්ම, රසවිඳින්න, පැය, තුන, හොඳටෝම, මදි, අපිට, බලන්න, විතරයි, පෙළින්, උඩට, ගියාම, කිව්වේ, පලේ, මැනේජර්, ආයෙක්, මෙහේ, නගරාසන්නයේ, තදබදයෙන්, මිදිලා, කාත්, කවුරුත්, කුරුල්ලන්ගෙයි, සද්දෙයි, වෙච්චි, මුඳුනට, අකමැති, ඇස්, පියාගෙන, වෙනදට, කනට, හුරුපුරුදු, ශබ්ද, කිසිවක්, නැතිව, හුළගේ, ශබ්දය, කොච්චර, අත්දැකීමක්ද, දන්නවද, පුංචිම, වේලිච්ච, කොළයක්, බිමට, වැටුනත්, ගානට, පරිසරය, නිශ්ශබ්දයි, ලෙක්චරින්, වැඩේ, දමලා, ගහලා, පිඟන්, හෝදන්න, ආවත්, සැපයි, හිතුනා, වෙලේ, හැඟිච්ච, දැනිච්ච, දේවල්, කියන්න, වචනත්, ජංගම, දුරකතන, කැමරාවත්, තනියම, පොතක්, පවුල්, පිටින්, කන්දක්, මුදුනේ, ස්වාභාවික, පිරුණ, එකක, ගැහි, ගැහී, නාන්න, හිරිඟඬු, පිපෙන, මීදුමේ, ඉඳන්, උණුසුම්, කෝපි, කෝප්පයක්, බොන්න, තමන්ගේ, උරහිසේ, තියාගෙන, ඔහේ, උඩින්, මුඳුන්, දිහා, බලාගෙන, නිදහසේ, ඕනෑම, කෙනෙකුට, පාරාදීසයික්, මාත්, ගිය, එක්කෙනෙක්, කියනවා, සැහැල්ලු, වැඩියි, මටත්, එහෙමමයි, ඇවිදිනවා, නෙමේ, පාවෙනවා, කියලයි, හිතුනේ, හැමදේම, බලලා, කියාපු, මොන, ටිකෙන්, ටිකට, ඉස්සිලා, වටපිටාව, බලන, නවත්තන්නම, relax, nokia, xpress, music, 5130, පොටෝ, ගැහුවේ, ගන්නත්, කරෙත්, අසරුවා, නොහොත්, කුෂාන්, අයියා, පහළින්, ඊගල්, නෙස්ට්, තැනක්, නැවතුමේම, කොටසක්, අවාසනාවකට, ඒකේ, කවත්, අපූරු, සුන්දර, දසුන්, කිහිපයක්, පින්තූරේ, ඈතින්, තෝරාගත්තේ, එතනම, පෙළෙන්, පෙළ, පාමුල, ඉඳලා, එපඒ, අහලා, තියෙනවද, වලින්, වැහිච්ච, උස්, මුදුන්, ජේඩ්, අධිරාජ්, යයාගේ, උයන්, චීන, සුරංගනා, හිතුනෙම, තැනකට, පළාතම, වැහිලා, කිසිම, සද්දයක්, කුරුල්ලන්ගේ, විතරමයි, බලෙන්, යුනිෆෝම්, අන්දලා, වයසක, සික්, යුරිටි, කෙනෙක්, අපිව, පඩිපෙල්, පේලියක්, දිගේ, පළට, කැඳවාගෙන, බැලූ, බැල්මට, වත්ත, පුළුල්, උදේටත්, නොකා, සුන්දරත්වය, විඳින්න, ගාන, බඩගෙඩිය, දුන්නේම, හින්දා, ඉක්මනට, දවල්, අපේ, මල්ලත්, උස්සගෙ, අවට, ඇවිදින්න, දෙවියනේ, බලන්, කිව්වොත්, නිවැරදි, කොතනටද, යන්නේ, තීරණයක්, බැරුව, දැක්කා, නිල්, කැටේට, පිරිච්ච, හිතුන, අහස්, තටාකයේ, හුස්මක්, හදවතට, රිංගන්න, පවන්, රැල්ලක්, හීනයක්, නිදි, ලොවේ, රජවෙන්න, මතකයක්, වෙරලේ, ඇඳි, ලකුණු, සිපගන්න, රුල්ලක්, වත්, වචනයක්, නොදොඩනා, නිහඬ, දරාගෙන, කොහොමද, සිතුවිල්ලක්, ජීවිත, remote, කොන්ට්, රෝලය, කොහිද, දෙවියනි, rewind, බලන්නට, ජීවිතේ, ගෙවුනු, නැතහොත්, forward, නැවතිය, හැක, අඳුරු, අවිනිශ්චිත, අනාගතයට, හැකිද, chapter, select, chapterය, ගෙන, play, නැතිනම්, හෙට, උදා, නොවන්නට, pause, ඉන්නට, කිසිත්, නොමැත, මාහට, සොයා, ගතිමි, stop, එකවර, battery, ගලවා, රිමෝටය, විසිකරන්නෙමි, ඉවතට, ආරම්භය, නිවහන, skip, content, ගලන,
Text of the page (random words):
සිතුවිලි නිම්නය සිතුවිලි නිම්නය සිත් නිම්නයේ ගලන සිතුවිලි ගඟ skip to content නිවහන ආරම්භය february 15 2011 රිමෝට් කන්ට් රෝලර් මගේ ජීවිත remote කොන්ට් රෝලය කොහිද දෙවියනි දෙන්න එය මට ඕනෑ කර ඇත නැවත rewind කර බලන්නට ජීවිතේ ගෙවුනු රස තැන් නැතහොත් forward කර නැවතිය හැක අඳුරු අවිනිශ්චිත අනාගතයට හැකිද chapter select කර මට කැමති chapterය ගෙන play කරන්න නැතිනම් හෙට උදා නොවන්නට pause බටනය ඔබා ඉන්නට කිසිත් ඕනෑ නොමැත මාහට සොයා ගතිමි නම් stop බටනය ඔබා එකවර battery ගලවා රිමෝටය විසිකරන්නෙමි ඉවතට email this blogthis share to x share to facebook share to pinterest මෙහෙම හිතුවේ teena එතකොට වෙලාව 12 33 00 pm 6 සිතුවිලි october 17 2010 සිතුවිල්ලක් හුස්මක් වෙලා නුඹේ හදවතට රිංගන්න පවන් රැල්ලක් වෙලා ඉන්නද මං හීනයක් වෙලා නුඹේ නිදි ලොවේ රජවෙන්න මතකයක් වෙලා නුඹේ ඉන්නද මං වෙරලේ ඇඳි නුඹේ පා ලකුණු සිපගන්න රුල්ලක් වෙලා වත් ඉන්නද මං වචනයක් නොදොඩනා නුඹේ ඔය නිහඬ බව තවත් දරාගෙන ඉන්නේ කොහොමද මං email this blogthis share to x share to facebook share to pinterest මෙහෙම හිතුවේ teena එතකොට වෙලාව 3 41 00 pm 7 සිතුවිලි september 30 2010 හිටපු ගමන් හිතුන ගමන් අහස් තටාකයේ සිට අයිස්ක් රීම් කෑම අහලා තියෙනවද වළාකුළු වලින් වැහිච්ච උස් කඳු මුදුන් වල තියෙන ජේඩ් අධිරාජ් යයාගේ උයන් ගැන චීන සුරංගනා කතන්දර වල මට හිතුනෙම මම ඇවිත් ඉන්නේ ඒ වගේ තැනකට කියලා පළාතම මීදුමෙන් වැහිලා කිසිම සද්දයක් නෑ කුරුල්ලන්ගේ සද්දේ විතරමයි බලෙන් වගේ යුනිෆෝම් එක අන්දලා හිටපු වයසක සික් යුරිටි අංකල් කෙනෙක් ඇවිත් අපිව පඩිපෙල් පේලියක් දිගේ ඒ සොඳුරු නැවතුම් පළට කැඳවාගෙන ගියා බැලූ බැල්මට ඒ නැවතුම් පළ ගොඩාක් පුංචි වගේ ඒත් වත්ත ගොඩාක් පුළුල් උදේටත් නොකා හිටපු නිසා පරිසරයේ සුන්දරත්වය විඳින්න මගේ පුරු පුරු ගාන බඩගෙඩිය නම් ඉඩ දුන්නේම නෑ ඒ හින්දා ඉක්මනට දවල් කෑම ලෑස්ති කරන්න කියලා අපේ ගමන් මල්ලත් උස්සගෙ අපි අවට ඇවිදින්න ගියා දෙවියනේ ඒ පරිසරයේ ලස්සන මම ටිකක් හුස්ම ගන්න අමතක වෙලා වගේ බලන් හිටියා කිව්වොත් නිවැරදි කොතනටද අපි යන්නේ කියලා තීරණයක් ගන්න බැරුව ඉද්දි මම දැක්කා නිල් කැටේට වතුර පිරිච්ච මේ පූල් එක උඩ තියෙන පින්තූරේ ඈතින් පේන ගහ යට තියෙන තැන තමයි අපි තෝරාගත්තේ පොත් කියවන්න එතනම තියෙන පඩි පෙළෙන් බැහැලා තමයි අපි මෙතනට ආවේ ඔන්න ඒ පඩි පෙළ පාමුල ඉඳලා එපඒ සොඳුරු නැවතුම් පල පේන හැටි ඔන්න අපි හිටපු තැනට පේන කවත් අපූරු සුන්දර දසුන් කිහිපයක් තව ලස්සන තැන් තිබුනත් හුස්ම ගන්නත් අමතක වෙලා හිටපු මට ෆොටෝ ගන්න මතක් කරෙත් අසරුවා නොහොත් කුෂාන් අයියා මේ මම ඉන්න තැනට පහළින් තියෙනවා ඊගල් නෙස්ට් කියලා තවත් තැනක් මේ නැවතුමේම තවත් කොටසක් අවාසනාවකට මට ඒකේ ෆොටෝ ගන්න බැරි උනා හෑ හ් මේ මම නම් පොටෝ ගැහුවේ කවුද ඇත්තටම මේ පරිසරේ උපරිමෙන්ම රසවිඳින්න නම් අපි හිටපු පැය දෙක තුන හොඳටෝම මදි අපිට බලන්න පුළුවන් උනේ මේ පූල් එක ළඟ විතරයි අපි බැහැලා ආපු පඩි පෙළින් උඩට ගියාම තවත් ලස්සන තැන් තියෙනවා කියලා කිව්වේ මේ නැවතුම් පලේ මැනේජර් අංකල් ආයෙක් දවසක මෙහේ එන්න අපි දෙන්න කතා උනේ ඒ නිසා නගරාසන්නයේ තියෙන තදබදයෙන් මිදිලා කාත් කවුරුත් නැති කුරුල්ලන්ගෙයි වතුර සද්දෙයි විතරක් ඇහෙන මීදුමෙන් වට වෙච්චි මේ සීතල කඳු මුඳුනට කවුද අකමැති මම නිකමට ඇස් දෙක පියාගෙන අහගෙන හිටියා වෙනදට කනට හුරුපුරුදු ශබ්ද කිසිවක් නැතිව හුළගේ ශබ්දය විතරක් අහගෙන ඉන්න එක කොච්චර ලස්සන අත්දැකීමක්ද දන්නවද පුංචිම පුංචි වේලිච්ච කොළයක් බිමට වැටුනත් ඇහෙන ගානට පරිසරය නිශ්ශබ්දයි ලෙක්චරින් වැඩේ දමලා ගහලා world s end lodge එකේ පිඟන් හෝදන්න ආවත් සැපයි කියලා මට හිතුනා අනේ මන්දා මට ඒ වෙලේ හැඟිච්ච දැනිච්ච දේවල් කියන්න මම දක්ෂ නැහැ මගේ වචනත් දක්ෂ නැහැ මගේ nokia xpress music 5130 ජංගම දුරකතන කැමරාවත් දක්ෂ නැහැ තනියම ඇවිල්ලා පොතක් කියවන්න පවුල් පිටින් ඇවිල්ලා කන්දක් මුදුනේ තියෙන ස්වාභාවික වතුර පිරුණ පූල් එකක සීතලේ ගැහි ගැහී නාන්න හිරිඟඬු පිපෙන මීදුමේ ඉඳන් උණුසුම් කෝපි කෝප්පයක් බොන්න තමන්ගේ ආදරේ එක්ක ඇවිත් උරහිසේ ඔළුව තියාගෙන ඔහේ වළාකුළු වලට උඩින් තියෙන කඳු මුඳුන් දිහා බලාගෙන නිදහසේ ඉන්න කැමති ඕනෑම කෙනෙකුට මෙතන පාරාදීසයික් මාත් එක්ක ගිය එක්කෙනෙක් කියනවා අනේ මන්දා ෆා මට නම් සැහැල්ලු relax වැඩියි වගේ ඇත්තටම මටත් හිතුවේ එහෙමමයි මම ඇවිදිනවා වගේ නෙමේ පාවෙනවා කියලයි හිතුනේ ඔන්න ඒ හැමදේම බලලා අපි දෙන්න අර කලින් කියාපු තැනට ගියා පොත් කියවන්න මොන පොත් ද මට නම් ටිකෙන් ටිකට ඔළුව ඉස්සිලා වටපිටාව බලන එක නවත්තන්නම බැරි උනා ඔහොම පොත් කියවන්න ගත්තාට පස්සේ ඔන්න කීකරු සූටි කොලු පොඩ්ඩෙක් ඇවිත් කෑම ලෑස්තියි කියලා අපට නිවේදනය කරා සීතලේ බඩගින්නේ හිටපු අපි දෙන්න හොඳ කෑම වේලකිනුත් සප්පායම් වෙලා ආයෙත් අර ගහ යටට ගියා කරුමෙක මහත කියන්නේ එදා ඩෙසර්ට් වලට තබුනේ අයිස්ක් රීම් සීතල මදිවට අයිස්ක් රීම් කප් දෙකටත් අපි වගකිව්වා බෑ නොකියා ඔහොම ඉද්දි ආවේ නැතෑ බස් එකකින් ආපු 20ක විතර සෙනඟක් හෙන පොෂ් ඈ ආවේ කොළඹින් ලු පූල් එක ඩර්ටි ලු රෑෂස් හැදෙයි කියලත් කිව්වා පව් අනේ ඒත් එක්කම එතන හිටපු ගෑණු ළමයෙක් කන්ද දිහාට හැරිලා හයියෙන් හෙලෝ ව් කිව්වා එතකොටම ඒ සද්දේ දෙතුන් පාරක්ම කඳු අතර දෝංකාරය දුන්න හැටි මට තාමත් ඇහෙනවා වගේ ඉතින් ඔය සෙනඟ ඇවිත් අර තිබුන නිහැඬියාව නැති කරලා දැමීම නිසා අපි තීරණය කලා තවත් දවසක පූල් එකට බහින්නත් එක්ක ලෑස්ති වෙලා ආයෙත් එමුයි කියලා මේ ගමන ඉවර කරන්න ඔන්න ඔහොමයි විස්තරේ කලින් පරිසරයේ ටයිට්ල් එකේ කියවෙන තරම් කැලෑ පරිසරයක් මෙතන නැති බව නම් ආයෙත් මතක් කරන්න ඕන මෙන්න අන්තිමට අපි නැවත යන්න ඕන පාර කඳුමුඳුනට පේන හැටි වැඩි පුර පින්තූර බලනවා නම් යන්න මූණු පොතට මේ තැන ගැන අහසේ සිට බලනවා නම් මෙන්න තැන පුළුවන් දවසක ඔබත් අනිවාර්යෙන් ඇවිත් යන්න the world s end lodge එකට දෙන මාකටින් පාරක් නොවුනට මෙය පරිසරයට ආදරය කරන්නන්ට කෙරෙන් සුහද වූ ආරාධනාවක් බරවාහන නැතුව වෑන් එකකින් වගේ නම් මෙතනට පහසුවෙන්ම එන්න පුළුවන් ඉතින් අදට ඇතිය තවත් මෙවැනිම චාරිකාවක් ගැන විස්තර අරන් නැවත එනතුරු අදට ඔබෙන් සමුගන්නා මම ෆා email this blogthis share to x share to facebook share to pinterest මෙහෙම හිතුවේ teena එතකොට වෙලාව 8 01 00 pm 23 සිතුවිලි older posts home subscribe to posts atom මං ගැන teena view my complete profile සිතුවිලි ගොනු ආදරය 1 කට කහනවට 2 ක්ෂනික සිතුවිලි 2 මහගෙදර 1 සිතුවිලි 5 සින්දු 1 සෙනෙහස 1 හිතේ අමාරුවට 2 සිතුවිලි වලාකුළ 2011 1 february 1 රිමෝට් කන්ට් රෝලර් 2010 16 october 1 september 5 august 3 july 3 june 3 may 1 2009 20 november 3 july 1 april 4 march 4 february 1 january 7 2008 7 december 4 november 3 සිතුවිලි නිම්නයේ ගැවසෙන්නෝ සහෘද බ්ලොග් අඩවි ටොපිය දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය 1 year ago ශාකුන්තලගේ සටහන් පොත shaakunthala s notebook නෙදර්ලන්ත රසකතා පැරසිටමෝල් 1 year ago සංසාරේ අපි 418 හෘද සංවාද 47 harda sanvada 47 එයාලගෙ ආදරේ 4 years ago one zero zero වඳවීමෙන් ගැලවීමට 6 years ago shimmering thoughts පොඩිහාමිගේ කතාව 6 years ago සයිබර් යාය cyber yaya සයිබර් යායෙන් පණිවිඩයක් 6 years ago දුකා ඒ කාලය ආයේ පතමි 7 years ago ලීෂාන්ගේ බ්ලොග් රෝල පුතා 7 years ago අනන්තය රැය පුරා 8 years ago ඇබ්නෝමල් දෙසිතක නෝමල් සිතුවිලි ලියුමක් 8 years ago දියත් කුලේ අපි වඳුරන්ගේ රට 8 years ago ඩුබායි වට්ටක්කා සිංහල බ්ලොග් කලාවේ ස්වර්ණමය සමය නිමවුනේ ඇයි wtf has happened to sinhala blogging 9 years ago සිත් ආර ලකී 9 years ago il mondo di una povera pazza රෝමයේ දන්සැල පත්තර මල්ලිලාගේ ගේ දන්සැල 10 years ago ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න ශ් රී ලංකාව කියන රාජ් යයේ නම සිරස කියලා වෙනස් කරමුද 11 years ago දුමීගේ කට කහන කතා ආවාට තිබුනත් පින්න මලේ 11 years ago නොසිදුවීම් nonevents රන් 11 years ago කතන්දර පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය end of an era 12 years ago හිපියාගේ සටහන් ඩැෆඩිල් verses from my eternal twenties 12 years ago pathum punchihewa in pursuit of the ultimate tidal wave 12 years ago නිකමට වගේ පාර ඉවර වෙනතුරු මම 12 years ago nuwan s com සෙහත් පුතු වෙනුවෙන් තෑබු සටහන 13 years ago මගේ මරණය write to express not to impress 14 years ago වාසලගේ සටහන් මොනිටරයෙන් 3d ෆිල්ම් බැලීම 14 years ago sithangi ඔබට මතකද අතීතයට ගමනක් 15 years ago ඇකේෂියා සිහින දකින්නිය කින්නර අඩවිය 10 15 years ago අහිංසකි සිතුවිලි නිම්නය
|