If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: unmanthaka.blogspot.com - Unmanthaya.

site address: unmanthaka.blogspot.com redirected to: unmanthaka.blogspot.com

site title: Unmanthaya

Our opinion (on Thursday 27 August 2026 0:31:03 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:
description=උන්මන්ත, උන්මන්තක, ​උන්මන්තය​, උන්මන්තකය​;

Headings (most frequently used words):

සීත, උක්, රේනයේ, සුමුදු, සැඳෑවක්, මගේ, ජනප්, රිය, ලිපි, උන්මන්තය, december, 2021, මිතුරු, බ්ලොග්, දර්ශකය, අමයා, සිහින, දෙවඟන, unmanthaya, sunday, july, 17, 2022, wednesday, 22, saturday, 11, වැසී, තිබුනු, මෙසේ, විවෘත, වුනු, වගයි, එදා, මෙදා, තුර, පසු, ගිය, සතියේ, පසුගිය, දින, 30, උන්මන්ත, followers, පැමින, ගියවුන්, වසංගතය, 10,

Text of the page (most frequently used words):
මගේ (92), අමායා (49), zසෝයා (38), ඇගේ (29), විය (28), ඇති (27), නිසා (25), ලෙස (25), share (24), සීත (22), තිබුනු (22), අපේ (21), වුනු (20), කරන (19), උක් (19), සිටි (19), #උන්මන්ත (18), ගන්න (18), ගැන (17), කියන (17), නම් (16), කතා (15), වෙත (15), රේනයේ (15), #සුමුදු (15), සැඳෑවක් (15), කරන්න (15), ඇස් (15), ආදරය (14), අපි (13), සිත (13), දකින (13), ගිය (13), එකක් (13), පසු (13), නිසයි (13), මාව (13), වෙලා (12), තිබුනි (12), වගේ (12), දෙයක් (11), කියන්න (11), පුරා (11), සිහින (11), ඇවිත් (11), එයින් (11), ඇයට (11), මගෙන් (11), තාන් (11), රියාල් (11), ලබා (10), යථාර්තය (10), කියල (10), ඔවුන් (10), තිබුනේ (10), අතීතය (10), අතර (10), වෙනස් (9), යථාර්තව (9), උමතුවා (9), එකේ (9), නොව (9), වඩා (9), ඔයා (9), තරුණ (9), වචන (9), ඔහු (9), හොස්ටල් (9), අවසන් (8), දෙන්න (8), කරන්නේ (8), දෙවඟන (8), දඟකාර (8), කැම්පස් (8), pinterest (8), facebook (8), blogthis (8), email (8), this (8), comments (8), posted (8), ඉන්න (8), සිතේ (8), රතම (8), බලා (8), රාත් (8), මුත් (8), චීනය (8), පංතියේ (8), නැත (8), බ්ලොග් (7), සත් (7), පරිසරයක (7), නිතර (7), එදා (7), labels (7), කෙල්ල (7), story (7), love (7), තුල (7), නැවතත් (7), තැන (7), වගෙයි (7), බැරි (7), තිබිනි (7), සාමාන් (7), දිහා (7), නමුත් (7), ඉතිං (7), පෙනිනි (7), කීවේ (7), තිබුනා (7), සතුටක් (7), පරිච්චේදය (7), රේනය (7), දැන (7), බවට (6), පිළිබඳ (6), පොඩි (6), සියල්ල (6), අතේ (6), අවශ් (6), මතක් (6), රිය (6), විසිනව (6), වසක් (6), ගැඹුරෙහි (6), මිහිදන්වූ (6), ආගන්තුක (6), ජාත් (6), යන්තරව (6), සිදු (6), රේම (6), ණයක (6), සිහිවටන (6), සැටිම (6), තිළින (6), ගත්තේ (6), වුනේ (6), බැලුවෙමි (6), කියන්නේ (6), එපා (6), හරි (6), එහි (6), ඉඳන් (6), යමක් (6), දැනිනි (6), කලෙමි (6), එහෙම (6), නිසාද (6), ඇගෙන් (6), යුතු (6), නොවෙයි (6), සුදු (6), විට (6), කියා (6), පසුව (6), ඇයි (6), කාරණා (6), නැති (5), වෙනුවෙන් (5), පැමින (5), නැතිව (5), තියෙන්නේ (5), කුර් (5), ගෙන (5), ආවේ (5), http (5), ලැබුනු (5), පාට (5), දුන් (5), මෙය (5), සිදුවීමක් (5), අමාය (5), තමයි (5), උන්මන්තය (5), සොයා (5), ලැබෙන (5), හිටියේ (5), උනේ (5), ඉදිරියේ (5), සිටියාය (5), කීවාය (5), සමඟ (5), බලාගෙන (5), පරිසරය (5), නැත්නම් (5), බලන්න (5), සිටියා (5), එකින් (5), ඒවා (5), එකෙන් (5), දුටු (5), විශේෂ (5), සිටියේ (5), පමන (5), කෙටි (5), හිල්ඩා (5), ශාලාව (5), අන්න (5), මොනව (5), වැඩි (5), පිට (5), පනිවුඩ (5), හිම (5), ඝෘතුව (5), ලංකාව (5), යුක් (5), zoya (5), ukraine (5), sri (5), lanka (5), hostel (5), girl (5), china (5), beautiful (5), පංති (5), ෆේජී (5), මියයා (5), හැකි (5), මිය (5), රඳවාගන්නයි (5), සුන්දර (5), කෙල්ලෙක් (5), ඇසුවේ (5), මෙන් (5), මෙයින් (5), වෙයි (5), මාමා (5), show (4), යනවා (4), බලාපොරොත්තු (4), the (4), සොඳුරු (4), මල් (4), ගස් (4), ගින්න (4), බුරු (4), රාජ (4), දෙය (4), ඕනේ (4), හොඳ (4), ජීවිතය (4), ගීත (4), කතාව (4), com (4), කියවන්න (4), අපට (4), lankika (4), ගත් (4), පදය (4), දින (4), පිළිතුරු (4), july (4), december (4), පේරාදෙණිය (4), ඉතිරිය (4), අඩි (4), වුනි (4), ටිකක් (4), එක්ක (4), තමා (4), තනි (4), ගෙදර (4), මොකක්ද (4), එයට (4), දෙකක් (4), තේරුනේ (4), දැනුනි (4), ඉතා (4), පමනක් (4), මිනිස්සු (4), කියවිනි (4), අමායාට (4), කිසි (4), ගත්තු (4), ගත්තාය (4), ගියේ (4), බැලූ (4), සිටියෙමු (4), විමි (4), කරුණු (4), ෆොටෝ (4), මුහුන (4), ලස්සනයි (4), ගැස්ම (4), විශාල (4), බවක් (4), සුපුරුදු (4), ගතිමි (4), පළමු (4), හමුවීම (4), තබා (4), තබාගෙන (4), පෙනුනු (4), හිටියා (4), උවමනාවක් (4), වතාවට (4), තිබුනත් (4), ගැහැණු (4), කෙනෙක් (4), තිබූ (4), සතුට (4), දුන්නේ (4), පෙර (4), මාස (4), අවස්තා (4), එකට (4), රුසියානු (4), සුළු (4), එහෙනං (4), කලේය (4), කිහිපය (4), සෝයා (4), දැං (4), නැවත (4), රින්ස් (4), ආදාල (4), අසා (4), බවයි (4), වාක් (3), සිහිනය (3), ඔබ්බට (3), අඩවිය (3), නෙළුම් (3), ලෝකය (3), හීන (3), කොහොමද (3), මිතුරු (3), දර්ශකය (3), එන්න (3), යන්න (3), සැබෑ (3), කාලයක් (3), සටහන් (3), රශ්න (3), කල් (3), වගයි (3), එදිනෙදා (3), සඳහා (3), රතිචාරයකින් (3), සිදුවූ (3), කිරීම (3), මටත් (3), වෙන්නේ (3), situwili (3), ආන් (3), තේරුම් (3), ආකාරයයි (3), corpus (3), quran (3), translation (3), jsp (3), ස්ත් (3), චේදය (3), ජනප් (3), ලිපි (3), එක්තරා (3), ඇසුරි (3), මසිත (3), කියවන (3), ජපකරන (3), මන්ත් (3), රයයි (3), ඔව් (3), තරමක් (3), තුර (3), වසංගතය (3), 2021 (3), march (3), august (3), අතින් (3), මෙහි (3), ලස්සන (3), කන් (3), ගෙවුනු (3), පනිවුඩය (3), දිගටම (3), වෙන (3), මෙතන (3), තවත් (3), හාන්සි (3), බංකුවේ (3), කොන්ක් (3), කියනවා (3), ඔයාට (3), උරහිස (3), විතරයි (3), වූවාය (3), අහන්න (3), අමායාගේ (3), ආයේ (3), තරම් (3), වලින් (3), ඉදිරියට (3), විඳින්න (3), දුටුවෙමි (3), ඇත්ද (3), සිතිනි (3), අසල (3), එවූ (3), අතට (3), මොකෝ (3), එකයි (3), එකිනෙකා (3), ඇස්වල (3), කරලයි (3), කිව්වේ (3), ඩ්ඩිග්ග් (3), පහත (3), කලාය (3), ඉස්මතු (3), මොන (3), ඒත් (3), දෙස (3), තමාගේ (3), එකකුයි (3), තියෙනවා (3), කියලා (3), වත්ද (3), හිත (3), යකෝ (3), නිසාම (3), සෑම (3), කොළ (3), අමතක (3), නොවන (3), දුන්නාය (3), ඇසූ (3), අමයා (3), කතාවේ (3), නෙවෙයි (3), වතාවක් (3), ඇසුවාය (3), කවුරුන් (3), කැමැතියි (3), යොමු (3), සිතට (3), චීන (3), නිකං (3), බැහැර (3), යංඞ්නී (3), ඇරයුම් (3), රුzස්කි (3), එහෙයින් (3), කලේ (3), මොකුත් (3), වර්ණනා (3), සීතල (3), ඉන්නේ (3), මොකද (3), උච්චාරණය (3), රියාල්ගේ (3), ච්තෝ (3), තීඃ (3), උත්සාහ (3), න්නෑ (3), ඔවුන්ගේ (3), නිගමන් (3), ලැබූ (3), ඉරණම (3), එළිය (3), මංගල (3), ඉහත (3), අදහස් (3), මොවුන් (3), සේවා (3), පොදුවේ (3), නීතිය (3), කාගෙත් (3), all (2), හැරවීම (2), නොහොත් (2), වළාකුලු (2), බැම්ම (2), හන්තාන (2), adaviya (2), සම්මාන (2), උලෙල (2), සිව්වැනි (2), මානය (2), fourth (2), dimension (2), එරංදි (2), පශ්චාත් (2), කතාවක් (2), කැලේ (2), පිපුණු (2), කැදැල්ල (2), ඔමාගේ (2), ලොව (2), හදවත (2), ගමන් (2), and (2), කුරුටු (2), හේතුව (2), වෙන්න (2), අටම්පහුර (2), සියළු (2), දෙනා (2), අජිත් (2), වටා (2), දොර (2), නන්දා (2), උන්මතයෙක් (2), උන්මාදයයි (2), ගින්නක් (2), දුමක් (2), නගින්නේ (2), වගට (2), කියමනක් (2), ආදී (2), මානවයාගේ (2), පටන් (2), නූතන (2), මිනිසා (2), දක්වාවූ (2), මානවයා (2), තමන්ගේ (2), යතාවන් (2), සපුරාගැනීම (2), නගින (2), දික් (2), ලිපියක් (2), වශයෙන් (2), පිලිගන්වන්න (2), පැහැදිලි (2), සංවා (2), සිහියෙන් (2), ආනය (2), ලාංකික (2), සිතිවිල්ලක් (2), හැමෝම (2), තෝරන (2), මාත් (2), හිතුවා (2), ඉයන්ගේ (2), බැඳුණු (2), තරඟයක් (2), මගින් (2), දියත් (2), අභියෝගය (2), බාර (2), උන්මත් (2), මතකෙට (2), දර්ශකයේ (2), දුන්නු (2), දිනය (2), නගරයේ (2), කම්කරු (2), අයිතීන් (2), සටන් (2), මුදලින් (2), සිටින (2), අපේම (2), වක් (2), chapter (2), verse (2), පාඪයයි (2), මරාදමන්න (2), සූරත් (2), උල් (2), තව්බා (2), පශ්චාත්තාපය (2), ඒකයි (2), ඔබට (2), ස්තූතියි (2), 2022 (2), february (2), april (2), ලැබ (2), මධ් (2), විවෘත (2), posts (2), peradeniya (2), campus (2), ආදරයෙන් (2), ඉක්මන් (2), ගමන (2), බිරිඳ (2), රවාගෙන (2), පුරාම (2), පෙනුනි (2), අනේ (2), එයයි (2), අරං (2), එකත් (2), සැටියේ (2), මහන්සි (2), හින්දා (2), දවල් (2), කරනවා (2), මොනාදෝ (2), කියමින් (2), ගියාය (2), ලැජ්ජාවෙන් (2), මොනවද (2), නිදා (2), ගැලරියේ (2), කියාගෙන (2), නාමල් (2), සිටියේය (2), හිටියෙමි (2), ආදර (2), තේරුනි (2), ඉඳං (2), බිම (2), එතන (2), එහා (2), රිට් (2), සීන් (2), දුවන (2), ඇසිනි (2), නැගින්න (2), නැගිටින්න (2), ගීතය (2), මුණගැසිලා (2), සිහිනෙන් (2), හඞවනවා (2), කියූ (2), නොවීය (2), පිරිමදින්න (2), උනාය (2), හුස්ම (2), බෙල්ලේ (2), හැම (2), දැවටිනි (2), පියවිනි (2), කාන්තිය (2), මුවකින් (2), නොකලෙමු (2), කරගෙන (2), මන්දා (2), තවමත් (2), පපු (2), පැමිනියාය (2), වෙලාව (2), ගත්තෙත් (2), මොනවා (2), ලෙසත් (2), දැක (2), ලැජ්ජාවක් (2), මාද (2), බංකුවක් (2), එහේ (2), එක්කං (2), මිසක් (2), මුකුත් (2), අල්ලා (2), තුන් (2), කිසිත් (2), පිංතූරේ (2), දැක්කාට (2), හායි (2), පෙනුම (2), අඩු (2), එකකින් (2), කෙනෙක්ගේ (2), නොකර (2), හැකියාව (2), පිළිවෙලකට (2), සෙමෙන් (2), හැරුනාය (2), හදේ (2), රමයෙන් (2), මීටර් (2), සිනහ (2), ඇස්වලින් (2), සතුටින් (2), සිනහවක් (2), පිළිගැනීම (2), හැටි (2), පපුව (2), මුහුනේ (2), බැලුවාය (2), ගිලී (2), ඇඳගෙන (2), වාගේ (2), දැමූ (2), ටොප් (2), එළිමහනේ (2), තැනින් (2), වැල් (2), වවා (2), මැද්දේ (2), කොච්චර (2), කියලත් (2), 100 (2), උවමනාව (2), කිසිවක් (2), දැකලා (2), කියයි (2), බයක් (2), දැනුනු (2), කාලෙක (2), ආපහු (2), නැත්තම් (2), එච්චරයි (2), ගැහෙන්න (2), මොකටද (2), ගිහින් (2), එතරම් (2), හිතට (2), බැන (2), නොකියා (2), තරුණයන් (2), පාමින් (2), සිටියෙමි (2), සහිත (2), වටරවුම (2), චකිතය (2), ඉන්නවා (2), මොනාද (2), උනා (2), විතරමයි (2), හිස් (2), කීවත් (2), තියේවිනේ (2), කල්පනා (2), කාලය (2), ගියා (2), දෙවඟනයි (2), නෙත (2), නුදුටු (2), රජයන (2), කුමරියයි (2), සමාප්තයි (2), එක් (2), එයම (2), යොදා (2), වදන (2), විකාරද (2), තිබුනාය (2), පනිවුඩයක් (2), හරියට (2), පත් (2), තිබෙන්නේ (2), කින් (2), අඩුව (2), සතියක් (2), එවා (2), තහවුරු (2), ශබ්දය (2), රියේ (2), එස් (2), ගෙවී (2), යයෙන් (2), වැඩ (2), නිවා (2), දමා (2), zසෝයාගේ (2), පෙන්නල (2), ඉයෝ (2), තරමක (2), දෙකකින් (2), හිස (2), විවෙක (2), ගන්නද (2), කැමැති (2), විනොද (2), මොහොතක (2), විෂයන් (2), පුරුදුව (2), නොතිබුනු (2), වේදනාවක් (2), එනවා (2), වයසේ (2), වුනත් (2), යාගේ (2), චීන්නු (2), ලෝක (2), වෙනි (2), පැමිනෙන (2), සැලකිල්ලක් (2), කැපී (2), බවත් (2), ඉගෙන (2), හිටි (2), ඇතිවෙලා (2), සමුගෙන (2), අසීමිත (2), කාලයේ (2), තත්චියානා (2), භාෂා (2), පිචර් (2), අත් (2), යාළුවෝ (2), උපදෙස් (2), එන්නේ (2), ඇල්ම (2), පවා (2), ඇත්තටම (2), පහේ (2), ක්ලාස් (2), හිටිය (2), කරපු (2), මුන (2), තිබුනෙත් (2), රධාන (2), රටේ (2), සිගරට් (2), කාමරය (2), තීරණ (2), වුනා (2), යාළු (2), එංගලන්ත (2), වචනය (2), අදහසක් (2), අහන (2), තියෙන (2), කලා (2), කියලයි (2), සංවාද (2), සත්තකින්ම (2), කිව්වට (2), ඇවිල්ලා (2), කරන්නද (2), ගියේය (2), ඔයාව (2), ආයෙමත් (2), ඊගර් (2), ආශ් (2), යම් (2), දැනුමක් (2), හිහ් (2), නමයි (2), හති (2), කවුද (2), චායිනී (2), තියාගෙන (2), කුස්සියට (2), ගෝස්ති (2), පැමිනි (2), මහලට (2), එනකං (2), වෑහෙනා (2), මතක (2), පිටුව (2), වැටිල (2), තේරිලා (2), යයි (2), යුතුයි (2), ම්ම්ම්ම් (2), සීතලේ (2), කවදත් (2), නවවෙනි (2), ගයන්න (2), හෝචස් (2), ඔතන (2), නොවී (2), කීවෙමි (2), මොහොතේ (2), හදින් (2), මොහොතක් (2), පුදුම (2), නියත් (2), රීවියත් (2), සිනහව (2), ආදරේ (2), පිසදා (2), න්න් (2), අඩංගු (2), එකඟ (2), නොවේ (2), ඝෘජුවම (2), සම්භන්ද (2), කරගෙනයි (2), zසියාඩ් (2), හාදුව (2), පිටවෙන (2), තෙක්ම (2), ජීවිතයේ (2), උනුසුම් (2), රසය (2), විනාඩි (2), ජීවිත (2), සොටු (2), එලව (2), හමාරයි (2), තත්පර (2), ඉහළ (2), ඔබේ (2), ධාඃ (2), ගොඩාක් (2), ඕවා (2), සිමං (2), නියතඃ (2), මින්ය (2), ලූබිෂ් (2), කරනවද (2), නැද්ද (2), අසන (2), විකුණා (2), ගත්තේය (2), කොටු (2), නිසාත් (2), ජීවන (2), විනාශ (2), වසංගතයක් (2), වටිනා (2), කම් (2), යතාවය (2), සිදුවෙන (2), සේවාව (2), තරුණයා (2), මොවුන්ට (2), නිදහස් (2), වැරදි (2), තමන් (2), බොහෝ (2), ඔවුන්ට (2), නීති (2), උල්ලංඝනය (2), කියන්නත් (2), අහිංසකයන් (2), පිරිසකට (2), මුල (2), ගන්නට (2), unmanthaya (2), awesome, inc, theme, powered, blogger, live, traffic, stats, විසම්මුතික, මතයට, බයිනෙත්තුව, සියතින්, ගෙල, මිරිකා, ගැනීම, අඩව්ව, ajith, kawsike, wijenaike, sanath, nandasiri, නවාතැනින්, වරමි, සරසවියට, සයිබර්, පන්හිඳ, ආදම්, රුබික්, කැටය, ඊවාගේ, අනාගත, අරක, මේක, බුදුරජාණන්වහන්සේ, අංගවිකල, දෙතිස්, මහා, පුරුෂ, ලක්ෂණ, බෞද්ධ, සංස්කෘතිය, තරු, අරණ, කෙටුම්පතක්, සිතුන, නිරීක්ෂකයන්ගේ, wt1190f, මන්දාකිණියෙන්, beyond, galaxy, යහපාලනය, කනපිට, හරවන්න, නොදෙමු, ලියක, මහිම, බර්ලින්, තාප්පයේ, සෙවනැල්ලට, රතු, සහෝදරවරු, ramachandrage, රාමචන්ද්, රගේ, සාලාව, පිපිරුම, නඳුන්ගමුවේ, සඳුන්, ඉපනැල්ල, football, final, winners, විනිවිද, ජීවිතයක, වටිනාකම, කුරහන්, හේන, අවුරුද්දකට, රුපියල්, දෙලක්ෂ, හැත්තෑහත්දහසක්, 277, 000, ඉතුරු, කළේ, බිනරිගේ, වෙහෙස, පැහැසරණී, මුලු, සුව, යහනෙ, නිදී, කටුසු, පෙම්, හසරැල්, ඇන්ඩ්, රොමීඩා, සඳුමල්, sandumal, screen, free, play, for, babies, parenting, trend, growing, 2026, තනුවක්, සොයන, කවියක්, කෑම, ලෑස්තියි, පතුල, ශාසනාවතරණය, සාමණේර, ශීලය, විස්තරයක්, සංසරණී, වයිකිංවරු, උතුරු, මුහුදේ, භයංකර, නාවිකයෝ, සමුදුර, echoes, troy, military, might, mortal, fails, odysseus, will, survive, transylvania, බඹරු, නැත්තන්, පැනි, කොහෙන්ද, ඇම්ඩගේ, ඇනෝනිමස්, රස්තවාදයට, එරෙහි, වෙමු, නුඹ, කුමටද, කමලා, මධුමාධවී, ජපානේ, වියමන්, සින්ඩිය, ලෝකල්, අන්ඩටේකර්ගේ, තැබෑරුම, සජ්ජාගේ, පඩංගුව, පිංවතියේ, පවුර, අසාර්ථක, උමා, වෙල්ලස්ස, හිඟයට, පකිස්, පෙට්ටිය, w3lanka, para, paraphernalia, නින්ද, ගෙදරින්, පැනීම, පීතු, පාදං, නමා, මහං, යාං, හෑල්ල, ඇලෙක්සැන්ඩර්, රෑහැම්බෙල්, ලබ්බ, රස්ත, රහාරයෙන්, මියගිය, සාතිශය, සංවේගය, කුමාරගේ, කණපිට, සිංදුව, විභීෂණ, vibheeshana, රුසියාවේ, රොකට්, පියා, සර්ගේයි, පාව්ලොවිච්, කොරොලෙව්, දේශකයා, gogreenlk, eco, friendly, products, services, web, directory, හඳුන්වාදීම, මාධවගේ, madhawa, weblog, යකාගේ, විමසන, මණ්ඩපය, විල්පත්තුව, දෙදවසක්, wild, slog, wilpattu, wilderness, part, යාණ, මිත්, ආදරණීය, දුවා, දැරියනි, දෙමාපියෙනි, ගුරු, තුමියනි, වැව්, ඉස්මත්ත, දළදා, මාළිගාවේ, නිලමේවරුන්ගේ, සම්ප්, රදායික, වස්ත්, ඉතිහාසය, නොකී, දිනූ, යකෝව්, සඳවතී, ධම්මෙ, මාමගෙ, කඩේ, ලෑල්ල, අස්සෙන්, හමුවූ, මාලිනිය, අම්බලංගොඩ, සිසිලියේ, වසන්තය, ඉවාන්, පවුලූශා, මාලනී, ජේවීපීද, මාතලන්, maathalan, ගියවුන්, followers, view, complete, profile, කෙරෙහි, දුරක, අනුරාදපුර, කහටගස්දිගිලිය, ඊතල්වැටුනුවැව, ගම්මානයේ, සිදුවී, ඇතැයි, අවාසනාවන්ත, අනුවේදනීය, සිද්ධිය, වාර්තාවකි, වරකා, ස්ප්, රයිට්, විෂ, කුමාර, හඳුන්වලා, අලුත්ම, බ්ලොගයක්, karakoppuwa, blogspot, එම්බාම්, චූන්, මැයි, පළවෙනි, කියවෙනවිට, වීදියෙන්, වීදියේ, පැවත්වෙන, පෙළපාලිය, පෙළපාලි, ඇත්තෝ, පාන, අපූරුතම, අන්තර්ජාතික, බදු, නඩත්තුවෙන, අයිතිවාසිකම්, පෙනී, සාධාරනය, වෙනුවෙන්ම, ස්ථාපිත, උසාවී, උසාවි, පොලිසි, දෙවන, වැකියයි, සුරා, අන්, රීය, පසුගිය, අපූරු, වාර්තා, අපූරුවක්, අසම්මාජාතයක්, සිදුවීම්, පෙළක්, අරුමයකුත්, නොවන්නේ, අසාමාන්, ගූගුලයේ, පරවුනු, සකුරා, google, search, sithuwili, කම්මැලි, පහසු, සබැඳියාවන්, දීම, සූරා, මුහම්මද්, අදියරය, සතියේ, මෙදා, 2020, october, 2018, 2017, january, 2016, november, may, 2015, 2014, සින්ඩීන්වල, ආශිර්වාදය, බ්ලොග්කරුවන්ගේද, සහභාගිත්වය, ඇතිව, එළිපෙහෙලි, පහන්, දැල්වූනේ, අතිනි, යස්ත, මතධාරියා, වැසී, මෙසේ, subscribe, atom, home, older, රූන්ගාර, කොඳුරන්නාක්, විලසනි, මතුවූ, සෙරෙප්පුවේ, සාලය, පැතිර, ගොසින්, ඇවිදිනවා, ලැබුනේ, කරාපිටිය, අමායගෙන්, කියෙව්වෙමි, ජංගම, දුරකතයේ, ගේ, තෙහෙට්ටුට, නිවාඩු, දවසනේ, උදේට, කාලා, අවිල්ල, දාගෙන, හාන්සියෙන්, ඉඳගත්තා, නොදැනීම, නින්දක්, ගිහිල්ල, නිවාඩුවක්, දවසට, තෙහෙට්ටුවටත්, ඔහොම, ටවුමට, කලාම, එන්නෙත්, නිදාගෙන, කෝළං, ගස්සගෙන, ගෙතුලට, ඇඹැරුනෙමි, හීනයක, තිබුනෙමි, මිස්ට, බීන්, දවල්ට, මොනවදෝ, කියෝමින්, බරිඳයි, හිටියෙත්, ගීතයේ, පේළිය, උඩුගම, ගයමින්, දෙතන, රැඳී, දෙදෙනා, වෙනවා, සසලනවා, ඉස්සරහින්, ඉහළින්, කැරනේන, ෆෑන්, හුළඟ, කෙලින්ම, වදින්න, මටයි, සොෆා, ඉඳගෙන, නොසනසුන්, බවෙන්, පෙළුනාය, හිටියාය, සිට, තේරුනි, වටේම, නැරකුවෙමි, ම්ම්ම්ම්ම්, ජෝඩුව, බංකුව, නොසිටියාය, ඇහැරුනි, බයිස්කෝප්, ලව්, අස්සේ, ලවුස්පීකරයකින්, වගෙත්, ඔලුව, ඔල්මරන්ඥං, තිනේනේ, තරහකින්, තරවටු, කරන්නවත්, සොලවා, පහරක්, ගසන්නත්, පෙළෙඹුනාය, එවර, දැනුනා, තදින්, හොල්ලන්න, කාලෙකින්, උඩුගමගේ, තරුණයාට, සිතින්, ස්තූති, ලොවේදී, පැහැදිළි, වම්, හීන්, හඞකින්, කියනවාද, සනීපෙට, උනුහුම්, පරිසයේ, සුළං, සම්මිශ්, රවී, ශරීරය, සිසාරන්න, කනේ, මුහුනේද, පපුවේ, දැවටෙනවා, ලෙසම, සිදුවුනි, රුචියටම, පසුබිම්, සංගීතයකුත්, සැබෑවටම, පියවන්න, අධිතර, සුභාරංචි, දුන්හ, මවාගෙන, අරෂ්, මයි, පැහැදිලිවයි, කියනවට, ශබ්දවටයි, දහසක්, කීහ, කලෙමු, ඇයිද, දන්නෑ, දෙදෙනාම, අධිඨං, ආවද, හමුවේ, හුවමාරුවක්, තුරු, සිදුවුනේ, නිශ්ශබ්දවයි, මුහුහු, රදේශයේ, ගෑවී, නොගෑවී, රසන්න, ඇඟට, සනීපව, තිබුනේය, දහවල්, එකොලහයි, විවිදවූ, ලොකයේ, විවිද, ඉබේට, කාලේ, ඒවායි, වින්දේ, දුරකතනයේ, ස්පීකරය, දමාගෙනයි, අසමින්, සිටියේද, පැරණි, එවායි, ශබ්දටයි, යුව, තරුණයාගෙන්, යයට, විරුද්ද, පුරුද්ද, නිකමටද, නොතේරිනි, ගානක්, මායිමකටවත්, ගියෙත්, විශේෂන, ගුණයන්ගෙන්, හිතනවා, බලනවත්, සිනිනි, අසුන්, කතාබහේ, යෙදෙමින්, ජෝඩුවක්, ඇතිවිය, දුරකනය, අතේම, දැනුවත්, තාමත්, අතේමය, කැමැත්ත, පරිදිම, බරි, ගැහී, වුනේ, හීලෑ, පූස්, පැටියෙකු, නොකීවට, මගේ, රමුඛ, යතාවත්, සැපහසුවට, අනුගමනය, ඉන්දන්න, සැලැස්සුවාය, පෙන්නා, අනිත්, අතකින්, බැලිල්ලම, පසුවී, රේමයෙන්, සෙනේහෙන්, ඉදිරියේම, මනෝ, ලෝකෙක, අසලටම, හැමුනු, කුමක්, කොලෝඞ්, සුවඳක්, නාසයට, දැනීමෙනි, හඞත්, මිහිරියි, තිබුනට, බරවයි, විශාලයි, ඉඳන්ම, පරිපූර්ණව, තරුණියකුට, තිබිය, අඩුවක්, අකාරයනටම, පිහිටා, සරිලන, උසකින්, හීන්දෑරිවට, රූපයම, පින්තූරෙන්, පෙන්නුවේ, වැඩියෙන්, පෙන්නනවා, ලස්නයි, කොපුල්, නාස, සියල්ලම, නේත්, යුගල, දිගටි, පිංතූරයකින්, නොතිබුනාය, වතාවේම, වචනයකු, අසවලාම, නිගමනයට, කියවුනේ, පියකරු, විතරක්ම, තොරා, බේරා, ගැනීමේ, නිගමනයනට, ඒමේ, මනොශක්තිය, ආකර්ශනීයයි, දහයක, ඈතකිනි, විලාසය, කැට්, වෝක්, බලනව, සෙරෙප්පු, පැළඳි, තබගෛන, එනකොට, එහෙමයි, පෙනුනේ, පියමං, තබමින්, ඇදෙන්න, වුවායා, බංකුවෙන්, නැගිට්ටාය, රමක්, වැටෙනවත්, සීය, දින්න, පිළිගෙනය, අනුමත, මුසුවම, පිළිගත්තාය, විශ්වාසයක්, ආලොකමත්, පැතිරින, රේඛයක්, මතුවිය, වෙයිද, හඳුනගෙන, තේරුනා, ඩිඩිඩිඩිඩිඩිඩි, උපරිමයට, ඩිග්ඩිග්ඩිග්ඩිග්ඩිග්, නවතින්න, කල්පනාවේ, කිරණ, දිවින, විපරමින්, තිගැස්සී, චලනය, කල්පනාව, බිඳිනි, කල්පනාවේම, අසලට, සිටීම, දුටුවෙ, ඇඳුම, ඩෙනිමයි, ෂර්ට්, පහසුව, තකයි, ඇයටත්, තියේවි, සමාදාන, තැති, වෙන්ටැති, සිතුනි, ඩෙනිමකින්, රෝස, කල්පනාවක, අමායාම, නිසැකව, හඳුනා, පින්තූරයේ, අසුන්ගෙන, රීට්, බංකුවක, පොච්චි, බෝගන්විලා, සිටුවා, මනරම්, පඩි, තුනක, ඇතුල්, ඇතුල්විය, හැකිව, පොලොවකි, පිට්ටනියක්, තකකොළ, පිවිසුම්, දොරක්, තට්ටු, දෙකකට, තනා, අර්ධ, නවීනව, ජනේල්, සිමෙන්ති, කැටයම්, දිව, වේලිලා, සුසන්තිකාලා, ජයසිංහලා, උසේන්ලා, බෝල්ට්ලා, වදක්, තැතිගැස්ම, දෙසට, සීරුවෙන්, ඇවිදින්න, වයසට, මුහුකුරා, මනසක්, සතුටු, ආදරයක, උවමනාවයි, බලාපොරොත්තුව, මිස, mms, දාලා, එකකුත්, ඉල්ලා, දීමෙන්, වැලකුනේ, කලිනුක්, ගතිය, හැරිලා, යමුද, හදා, උත්සාහයයි, ලෝකෙම, එරෙහිවුනත්, කමක්, කැමැතිනම්, මිනිසුන්ගෙන්, වැඩක්, සාදාරන, හිතයිද, ළමයෙක්නේ, හරිද, වන්නට, ගොන්, සිතුවිලි, ලෙක්චර්ස්ලා, අහයිද, හදිස්සි, කවුරුත්ම, නොහටිය, ඉරිදා, සැනසීමෙන්, වාසනාවට, කොහේදෝ, සෙනඟක්, හොරෙක්, යටිහිත, වැදුනු, නොදනින්, නොඉඳීවියැ, වාසිටියක්, උනාම, බැලුවේ, ඉන්නවද, බලන්නයි, අංගනයේ, වෑන්, රථය, නවතා, බැස, සළකුනක්, හැටියට, අසලයි, දැනුනත්, පැමිනියේ, බිරිඳගේ, ටවුන්ඒස්, වෑන, සාරියක්, ෂල්වාරයක්, කලිසමක්, ෂර්, පැළඳ, පයිං, දෙශක, දෙශිකාවන්, පරන, සරමක්, සේදුනු, කමිසයක්, සුද්ද, පවිත්, සෙවකයන්, එකිනෙකාට, විහිළු, කරමින්, ගසන, බැගයන්, කරේ, එල්ලං, උකුළු, මුකුළු, ඇවිදං, තරුණියන්, කෙළිලොල්, වියේ, පසුවන, තරුණියෝ, පේරාදෙණි, වාසිටිය, උද්, යානයක්ව, විශ්ව, විද්, යාල, පරිශ්, රයට, ඇතුලු, පොකුනක්, දීගට, අතු, බෙදී, ලෝප්, රකට, හමුවුනි, පිළිගනීවිද, අතැර, ගියේම, අතෙම, පාටින්, දිස්විනි, සරුවට, වැවුනු, ලොකු, වටකරගෙන, පාටින්ම, නකල්ස්, කඳුවැටිය, පේරාදෙණියටම, ආවේනික, සෞම්, කළඹන්න, කුතුහළය, හිතේ, වාහනය, පදින්න, යකින්, දෙන්නේ, පහු, ගලහ, පාරට, අතුල්, එහෙම්, පිටින්ම, ඈතක, නොවෙන්න, පාර, දෙපැත්තෙම, පයින්, කොන්ඩේ, දනහිස, තෙක්, වවාගෙන, හිටං, යොදියෝ, පිළිතුරයි, ඔනේ, වේලේ, අහවල්, දිනට, හමුවෙන්නට, පවසමින්, අනික, පුළුවන්ද, බලාපොරොත්තුවක්, හිඟ, ඕනම, චේන්, අකුර, කොටාපු, පෙන්ඩන්, මහනුවරින්, ගත්තා, රත්තං, වලට, කොහොමත්, ආසයි, තෑග්ගක්, උමනා, ඉතිරිව, තියාගෙනම, නුවර, ඉරුදිණ, උදාවිය, තේරුන, ඉන්නව, එකඟව, පිළිගන්නම්, දෙවඟනුන්, සයි, සරසන්නත්, අලංකරණය, පවත්, ශීර්ෂ, හදවතින්, හදවතට, යොමුකල, රශ්නයක්, යයක්, අමායාගෙන්මනි, ලැබින, වූවා, සේම, පැය, බාගෙකින්, කියනකොටම, පනුවුඩ, පැයක්වත්, දැඩි, සාංඛාව, පෑරුනු, සිතකින්, ලියූ, ලිපියන්, පනිවුඩයන්, ලෙසින්, පාන්දර, ජාමේ, එකුදු, දිග, හුස්මක්, සැරින්, සැරේ, ලැබිලාය, ලැබී, එහෙමත්, ඇඟවීම්, පෙළයි, තිස්තුන්, නාද, දැනුම්, දීමයි, සතියකින්, නින්දේ, ඇහැරුනේ, නිකුත්වුනේ, දුරකතයෙනි, එම්, හඞයි, ගියත්, අමායොගෙන්, පිළිතුරක්, නොලැබුනි, ඇමැතුම්, ගැනී, නොකරන, එයද, අංකය, දුරකතනය, saturday, මලදියත්ස්, ලංකී, ස්මත්රී, ලිත්සෝ, ස්මත්, ග්ලzසා, අනා, ඕචින්, රියත්නා, අපූරුයි, ලාංකිකයා, හරිම, නොදකිං, විසිනි, ලැජ්ජාවක්ද, පෙළ, පුරුකක්, රවේශයක්, කනියච්නා, ස්තබෝයි, සහතිකවම, සමඟයි, විෂයට, අදාලව, දුන්නත්, ගැබ්වී, ඇතුලාරිථය, පහත්, ස්කෙම්, ලූබිශ්, අද්හච්, උවමනාවෙන්, තවත, විටෙක, චාරිකාවන්, චාරිකා, හඳුන්ව, රියාව, රුසියානුවන්, හැඳින්වූවේ, නිදහසේ, අර්ථයෙනි, විෂයක, විවේක, වඩාත්, රශ්නය, ගන්නා, දරුවන්, දෙදෙනෙකුද, විහිළුවෙන්, විහිළුවටයි, අතරේ, විවිදාකාර, පටලවාගෙන, මුද්දක්, බලමින්, බැඳලද, දැනීමක්, සැබෑවයි, වෙනකොට, අදටත්, දැනෙනවා, වරදකාරී, හැඟීමකුත්, අකුරු, ගුරුතුමිය, නිරන්තර, ඝෞරවයක්, දකින්නට, කලකිරීමකින්, දක්ෂයෝ, අවුරුදු, සමඟම, වනවිටත්, අපනයනිකයන්ගේ, තැනටත්, පහතින්, 1995, වසරේ, තැනට, වසර, 2012, අපනයන, බලවතා, පත්වෙන්නේ, අරුමයක්, සැබෑවකි, කරමිනුයි, තුනකින්


Text of the page (random words):
දෙදෙනාට වඩා පංතියේ විශයන්වල මා කැපී පෙනුනු නිසයි ඒ එදා තිබුනු තත්වයයි මාස තුනකින් පසුව zසෝයා ඇතුළු චීන කන්ඩායමේ ආවඩනයින් සියල්ල කන පිට හැරුනි මම නිකංම නිකං පුහු මොනිටර් කෙනෙක් වුනෙමි එතනින් එහා වැඩ කිඩ ඔක්කෝම චීන්නුන්ගෙනුයි උනේ චීන්නු දක්ෂයෝ බව අවුරුදු 26 කට පෙර දී ඔවුන් සමඟම ඉඳං මා දුටුවෙමි මා මේ කියන කාලය වනවිටත් ලෝක අපනයනිකයන්ගේ දර්ශකයේ චීනය සිටියේ 10 තැනටත් පහතින් ඒත් 1995 වසරේ 10 වෙනි තැනට පැමිනෙන චීනය වසර 18 කින් 2012 දී ලෝක අපනයන බලවතා බවට පත්වෙන්නේ එහෙම වුනු එක අරුමයක් නොව ඔබ එදා දුටු අපේ හැකියාව සැබෑවකි ලෙස මට නැවතත් මතක් කරමිනුයි තාන් යාගේ මුහුනේ පෙර දකින්නට තිබූ සතුට නෑ කලකිරීමකින් සිටි බවක් පෙනිනි සම වයසේ වුනත් මට අකුරු කියා දුන් ගුරුතුමිය නිසා තාන් යා වෙත නිරන්තර ඝෞරවයක් මගේ තිබිනි ඇගේ සිත කියවන්න තරම් දැනීමක් එදා මට නොතිබුනු බව නම් සැබෑවයි ඒ බව මතක් වෙනකොට අදටත් සිතට වේදනාවක් දැනෙනවා වරදකාරී හැඟීමකුත් එනවා පංතියේ විෂයන් අතරේ දී මා වෙත විවිදාකාර ප් රශ්න යොමු කරන්න zසෝයා පුරුදුව සිටියා මගේ අතේ පටලවාගෙන තිබූ මුද්දක් අත ගා බලමින් ඔබ බැඳලද කියා මගෙන් ඇසුවාය මට දරුවන් දෙදෙනෙකුද සිටින බව කියා විහිළුවෙන් මා ඇයට පිළිතුරු දුන්නේ විහිළුවටයි තවත විටෙක විනොද චාරිකාවන් විනොද චාරිකා ලෙස අප හඳුන්ව ඒ ක් රියාව රුසියානුවන් හැඳින්වූවේ නිදහසේ ඉන්න විවෙක ගන්න යන අර්ථයෙනි පිළිබඳ විෂයක දී කවුරුන් කා සමඟ විවේක ගන්නද වඩාත් කැමැතියි යන ප් රශ්නය එකිනෙකා වෙත යොමු කර ගන්නා මොහොතක ස්කෙම් තී ලූබිශ් ව් අද්හච් කා සමඟ විවෙක ගන්නද ඔබ කැමැති ලෙස ඉතා උවමනාවෙන් zසෝයා මගෙන් ඇසුවාය කනියච්නා ස්තබෝයි සහතිකවම ඔබ සමඟයි ලෙස විෂයට අදාලව වචන දෙකකින් මා පිළිතුරු දුන්නත් එහි ගැබ්වී තිබුනු ඇතුලාරිථය නිසා මා හිස පහත් කර ගතිමි තරමක ලැජ්ජාවක්ද මට ඇති විය ඒ වචන පෙළ ඇයට තව පුරුකක් නව ප් රවේශයක් ලබා දී තිබුනි නොදකිං ඒ බව මට නොවෙයි තේරුනේ ඒ බවක් මට පෙන්නල දුන්නේ තාන් යා විසිනි මලදියත්ස් ශ් රී ලංකී ස්මත්රී ඉයෝ ලිත්සෝ ස්මත් රී ඉයෝ ග්ලzසා අනා ඕචින් ප් රියත්නා අපූරුයි ශ් රී ලාංකිකයා ඇගේ මුහුන බලන්න ඇගේ ඇස් දිහා බලන්න ඇය හරිම සතුටින් ඒ zසෝයාගේ ඇස්වල තිබූ සතුට තාන් යා මට පෙන්නල දුන්නු ආකාරයයි ඉතිරිය සීත උක් රේනයේ සුමුදු සැඳෑවක් 7 posted by උන්මන්ත at 11 19 00 pm no comments email this blogthis share to x share to facebook share to pinterest labels beautiful china girl hostel love sri lanka story ukraine zoya ආදරය කැම්පස් කෙල්ල චීනය දඟකාර යුක් රේනය ශ් රී ලංකාව සීත ඝෘතුව සුදු හිම හොස්ටල් උන්මන්ත යථාර්තය යථාර්තව දකින උමතුවා saturday december 11 2021 අමයා මගේ සිහින දෙවඟන 8 අමාය මගේ සිහින දෙවඟන 7 සත් ය සිදුවීමක් ඇසුරි න් අමායා අමායා අමායා අමායා අමායා ඒ මසිත නිතර කියවන නිතර ජපකරන මන්ත් රයයි මගේ සිත දුටු නෙත නුදුටු සිතේ රජයන සිහින කුමරියයි සිහින දෙවඟනයි යථාර්තය පරිච්චේදය 8 සතියක් ගෙවී ගියත් අමායොගෙන් පිළිතුරක් මට නොලැබුනි ඇමැතුම් ගැනී ම මා සාමාන් යයෙන් නොකරන මුත් මා එයද කලෙමි ඇගේ අංකය වැඩ නෑ දුරකතනය නිවා දමා තිබුනි සතියකින් පමන පසු රාත් රි නින්දේ සිටි මට ඇහැරුනේ ඒ ශබ්දය නිසයි වෙලාව බැලුවෙමි මධ් යම රාත් රියේ 3 යි ශබ්දය නිකුත්වුනේ මා අසල තබාගෙන නිදා සිටි මගේ දුරකතයෙනි එස් එම් එස් පනිවුඩ හඞයි වතාවක් දෙකක් නෙවෙයි තිස්තුන් වතාවක් එය නාද විය ඒ පනිවුඩ 33 ක් පිළිබඳ කරන දැනුම් දීමයි අරං බැලුවෙමි ඒවා අමායා මට එවා තිබුනු පනිවුඩ නෙවෙයි ඒ මං ඇයට එවූ පනිවුඩ ඇයට ලැබී ඇති බවට එහෙමත් නැත්නම් ඇය ඒවා විවෘත කර ඇති බවට තහවුරු කරන ඇඟවීම් පෙළයි මට දිග හුස්මක් පිට විය සතියක් තුල සැරින් සැරේ අමායාට මා එවූ කෙටි පනිවුඩ ඇයට ලැබිලාය එයින් එකුදු පනිවුඩයක් හෝ වචන 100 කින් අඩුව ඒවා නොවෙයි දැඩි සාංඛාව මැද්දේ පෑරුනු සිතකින් මා ලියූ ලිපියන් තමයි කෙටි පනිවුඩයන් ලෙසින් මේ පාන්දර ජාමේ අමායා අතට පත් වී තිබෙන්නේ ඒ පනුවුඩ එකින් එක කියවන්න පැයක්වත් ඕනේ ඒත් අමායා කියන කියනකොටම හරියට පැය බාගෙකින් මා බලාපොරොත්තු වූවා සේම කෙටි පනිවුඩයක් ලැබින ඒ අමායාගෙන්මනි තනි වාක් යයක් යොමුකල ප් රශ්නයක් හදවතට දැනිනි අමයා හදවතින් කතා කර තිබුනාය ප් රතම වතාවට ඔයාට විකාරද සමාප්තයි පසු වදන දෙවඟන කතා වේ මා යොදා ගත්තේ ශීර්ෂ ය සරසන්නත් කතාවේ අලංකරණය පවත් වා ගන්න ත් තිබුනු උවමනාව නි සයි දෙවඟනුන් පිළිබඳ මගේ පිළිගැනීම එයම නොවෙයි මේ කතාවේ එක් විශේෂ දෙයක් තියෙනවා තේරුන කෙනෙක් ඉන්නව නම් ප් රතිචාරයකින් කියන්න හිතට එකඟව පිළිගන්නම් සමාප්තයි posted by උන්මන්ත at 12 35 00 pm 2 comments email this blogthis share to x share to facebook share to pinterest labels campus love peradeniya story අමායා ආදරය උන්මන්තය කැම්පස් කෙල්ල දඟකාර පේරාදෙණිය ලස්සන උන්මන්ත යථාර්තය යථාර්තව දකින උමතුවා අමයා මගේ සිහින දෙවඟන 7 අමාය මගේ සිහින දෙවඟන 6 සත් ය සිදුවීමක් ඇසුරි න් අමායා අමායා අමායා අමායා අමායා ඒ මසිත නිතර කියවන නිතර ජපකරන මන්ත් රයයි මගේ සිත දුටු නෙත නුදුටු සිතේ රජයන සිහින කුමරියයි සිහින දෙවඟනයි ප් රතම හමුවීම පරිච්චේදය 7 ඒ ඉරුදිණ උදාවිය තෑග්ගක් ගන්න උමනා වූ තිබුනු නිසා කාලය ටිකක් ඉතිරිව තියාගෙනම මම නුවර ගියා අමායා මොනවා එපා කීවත් රත්තං වලට ගැහැණු කොහොමත් ආසයි නේ චේන් එකකුයි a අකුර කොටාපු පෙන්ඩන් එකකුයි මහනුවරින් මං ගත්තා අග හිඟ කං මට තිබුනත් අමායා වෙනුවෙන් මේ දේ කරන්න මට ඕනම වුනි ඒක මට සතුටක් අනික හිස් අතින් යන්න පුළුවන්ද පළමු වතාවට කොච්චර එපා කීවත් බලාපොරොත්තුවක් තියේවිනේ කල්පනා කලෙමි අහවල් දිනට හමුවෙන්නට එන බව පවසමින් ඔයාට මගෙන් මොනාද ඔනේ ලෙස මා ඇසූ වේලේ ඔයා විතරමයි ඇගේ පිළිතුරයි නැවතත් මා ඇසූ විට ඔයා විතරමයි අමායා කීවාය පේරාදෙණිය වටරවුම පහු කරගෙන ගලහ පාරට අතුල් උනා විතරයි පරිසරය එහෙම් පිටින්ම වෙනස් විය ඈතක නොවෙන්න පාර දෙපැත්තෙම වවා තිබුනු පයින් ගස් කොන්ඩේ දනහිස තෙක් වවාගෙන හිටං ඉන්න යොදියෝ වගේ පෙනිනි මට මොනාද ඔයා දෙන්නේ ලෙස මා ඇගෙන් ඇසූ විට අමතක නොවන දෙයක් තනි වාක් යකින් පිළිතුරු දුන්නාය ඇය මට මොනව දෙන්න තබාගෙන ඉන්නවා ඇත්ද කුතුහළය හිතේ තබාගෙන වාහනය පදින්න විමි පේරාදෙණිය බැලූ බැලූ හැම අතෙම කොළ පාටින් දිස්විනි සරුවට වැවුනු ලොකු පොඩි ගස් වැල් වටකරගෙන තිබුනු කොළ පාටින්ම පෙනුනු නකල්ස් කඳුවැටිය පේරාදෙණියටම ආවේනික ඒ සෞම් ය පරිසරය ගත සිත කළඹන්න විය අමායා මාව පිළිගනීවිද චකිතය මා අතැර ගියේම නෑ පොකුනක් සහිත විශාල වටරවුම මා පසු කලෙමි දීගට අතු බෙදී තිබුනු ලෝප් රකට අර ගස මට හමුවුනි විශ්ව විද් යාල පරිශ් රයට මා ඇතුලු වී සිටියෙමි පේරාදෙණි වාසිටිය උද් යානයක්ව පෙනුනි තැනින් තැන සෑම තැන කෙළිලොල් වියේ පසුවන තරුණ තරුණියෝ බැගයන් කරේ එල්ලං උකුළු මුකුළු පාමින් ඇවිදං යන තරුණියන් එකිනෙකාට විහිළු කරමින් කෑ කෝ ගසන තරුණයන් පරන සරමක් පාට සේදුනු කමිසයක් ඇඳගෙන පරිසරය සුද්ද පවිත් ර කරන සෙවකයන් සාරියක් ෂල්වාරයක් කලිසමක් ෂර් ට් එකක් පැළඳ ඉක්මන් පයිං යන දෙශක දෙශිකාවන් ලැජ්ජාවක් දැනුනත් නොකියා බැරි නිසාම මා අද පැමිනියේ බිරිඳගේ ටවුන්ඒස් වෑන එකෙන් මා හිල්ඩා ශාලාව අසලයි හිල්ඩා ශාලාව අමායා මට සළකුනක් හැටියට කියූ තැන අංගනයේ වෑන් රථය නවතා මා බැස ගතිමි වට පිට බැලුවේ මිනිස්සු ඉන්නවද බලන්නයි නොදනින් යකෝ මිනිස්සු නොඉඳීවියැ වාසිටියක් උනාම ඒ මගේ යටිහිත මගේ හිතට බැන වැදුනු ආකාරයයි මං අද හොරෙක් වගේ දැනුනි මගේ වාසනාවට දෝ කොහේදෝ එතරම් සෙනඟක් හිටියේ නෑ අද අද ඉරිදා නේ සැනසීමෙන් කියවිනි කවුරුත්ම නොහටිය නම් හදිස්සි උවමනාවක් නිසා අමායා ගෙදර ගිහින් තිබුනා නම් මොකටද ආවේ කියල ලෙක්චර්ස්ලා මගෙන් අහයිද ඔය වගේ ගොන් සිතුවිලි කාලෙක ඉඳන් මට තියෙනවා සිතේ ගැස්ම වැඩි වන්නට විය පපුව ගැහෙන්න විය මං කරන දේ හරිද අමායා පොඩි ළමයෙක්නේ මිනිස්සු මොනව හිතයිද සාදාරන ප් රශ්න මිනිසුන්ගෙන් මට වැඩක් නෑ ඇය කැමැතිනම් මට එච්චරයි ලෝකෙම එරෙහිවුනත් මට කමක් නෑ හිත හදා ගන්න මා කල උත්සාහයයි ඔය එපා කියයි වත්ද ආපහු හැරිලා යමුද නැත්තම් කියලත් මට සිතිනි කලිනුක් මං කීවේ කාලෙක ඉඳන් මට ඔය ගතිය තියෙනවා කියලා අමායා තම ෆොටෝ එකක් mms එකෙන් මට දාලා මගේ එකකුත් ඉල්ලා හිටියා එය දීමෙන් එදා මා වැලකුනේ ෆොටෝ එකෙන් දැකලා අමායා මාව එපා කියයි කියල බයක් දැනුනු නිසයි මගේ බලාපොරොත්තුව ඇගේ සිත මිස වෙන කිසිවක් නොව සිත සතුටු කරන ආදරයක උවමනාවයි මට තිබුනේ අමායාට තිබුනේ වයසට වඩා මුහුකුරා ගිය මනසක් අන්න එයයි මගේ උවමනාව හිල්ඩා ශාලාව දෙසට සීරුවෙන් ඇවිදින්න විමි මීටර් 100 දුවන තැතිගැස්ම මට තිබිනි සුසන්තිකාලා ජයසිංහලා උසේන්ලා බෝල්ට්ලා කොච්චර වදක් විඳින්න ඇත්ද කියලත් මට සිතිනි දිව කට වේලිලා මැද්දේ විශාල පිවිසුම් දොරක් තබා තට්ටු දෙකකට එය තනා තිබුනි අර්ධ නවීනව පෙනුනු හිල්ඩා ශාලාව දොර ජනේල් සිමෙන්ති වලින් කැටයම් කර තිබුනි පඩි තුනක පය තබා ඇතුල් ඇතුල්විය හැකිව තිබුනු හිල්ඩා ශාලාව වටා කොන්ක් රිට් පොලොවකි එයින් ඔබ්බට පිට්ටනියක් එහි තකකොළ වවා තිබුනි තැනින් තැන මල් පොච්චි තබා බෝගන්විලා වැල් සිටුවා තිබිනි පිළිවෙලකට තබාගෙන තිබුනු ඒ පරිසරය මනරම් යව තිබුනි එළිමහනේ තිබුනු කොන්ක් රීට් බංකුවක පින්තූරයේ සිටි ඈ අසුන්ගෙන සිටියාය ඒ අමායාම බව නිසැකව මා හඳුනා ගතිමි ඩෙනිමකින් රෝස පාට මල් දැමූ සුදු ටොප් එකකින් සිටි අමායා බිම බලාගෙන කල්පනාවක ගිලී සිටියාය පළමු හමුවීම නිසා තැති ගැස්ම වෙන්ටැති මට සිතුනි මට වාගේ ඇයටත් තියේවි නේ මාව සමාදාන කර ගතිමි මගේ සුපුරුදු ඇඳුම ඩෙනිමයි ට් ෂර්ට් එකකුයි මං ඇඳගෙන ආවේ පහසුව තකයි මා අසලට පැමින සිටීම අමායා දුටුවෙ නෑ අමායා තමාගේ කල්පනාවේම ගිලී සිටියාය මගේ චලනය නිසා ඇගේ කල්පනාව බිඳිනි තිගැස්සී හැරුනාය මා දෙස බැලුවාය විපරමින් බැලුවාය කල්පනාවේ කිරණ මුහුනේ පුරා දිවින ඩිග්ඩිග්ඩිග්ඩිග්ඩිග් පපුව නවතින්න වගෙයි මුහුන වෙනස් වූ බවක් පෙනිනි ඩිඩිඩිඩිඩිඩිඩි මගේ හදේ ගැස්ම උපරිමයට ගිය හැටි හඳුනගෙන බව නම් තේරුනා ඒත් පිළිගැනීම මොන වගේ එකක් වෙයිද සිනහ රේඛයක් මතුවිය මඳ සිනහවක් එය ඉස්මතු විය මුහුන පුරා පැතිරින ඇස් විශාල විය ආලොකමත් විය සතුටින් බව පෙනිනි විශ්වාසයක් පෙනිනි ඇස්වලින් පෙනිනි ඒ සිනහ මුසුවම ඇය මා පිළිගත්තාය මා අනුමත කලාය අමායා මා පිළිගෙනය මීටර් සීය දින්න වගේ මට තිබුනි ඩ්ඩිග්ග් ඩ්ඩිග්ග් ඩ්ඩිග්ග් හදේ ගැස්ම ක් රමක් ක් රමයෙන් පහත වැටෙනවත් දැනුනි ඉඳ සිටි බංකුවෙන් අමායා නැගිට්ටාය මා වෙත හැරුනාය කෙටි පියමං තබමින් සෙමෙන් සෙමෙන් මා වෙත ඇදෙන්න වුවායා කැට් වෝක් එකක් බලනව වගෙයි මට තිබුනේ උස අඩි සෙරෙප්පු පැළඳි අමායා තමා පය එකින් එක පිළිවෙලකට තබගෛන ඉදිරියට එනකොට එහෙමයි පෙනුනේ ඉතිං ඇගේ ගමන් විලාසය ලස්සනයි කියන එකයි මං කිව්වේ අමායා සිටියේ මගෙන් අඩි දහයක පමන ඈතකිනි ඇය ආකර්ශනීයයි ඒ කියවුනේ ඇගේ පියකරු බව නිසා විතරක්ම නොවෙයි ඇගේ තොරා බේරා ගැනීමේ නිගමනයනට ඒමේ මනොශක්තිය නිසයි අමායා පිංතූරයකින් හෝ මා දැක නොතිබුනාය නමුත් දුටු ප් රතම වතාවේම වචනයකු හෝ කතා නොකර මා අසවලාම බව ඇය නිගමනයට ආවේ ඈට තිබුනු ඒ විශේෂ හැකියාව නිසයි අමායා සැබෑ ලස්සනයි දිගටි ඇගේ මුහුන ඇගේ නේත් රා යුගල කොපුල් කන් නාස සියල්ලම මා ෆොටෝ එකෙන් දැක්කාට වඩා ලස්නයි ෆොටෝ එකකින් කෙනෙක්ගේ හරි පෙනුම බලන්න බෑ එය අඩු වැඩියෙන් පෙන්නනවා ඇගේ පෙනුම අඩු කරලයි පිංතූරේ මට පෙන්නුවේ පින්තූරෙන් ඔබ්බට ගිය මගේ සිතේ තිබුනු ඒ රූපයම අමායාට තිබුනි සරිලන උසකින් හීන්දෑරිවට තරුණියකුට තිබිය යුතු කරුණු සියල්ල අඩුවක් නැතිව ඒ ඒ අකාරයනටම පිහිටා අමායා පරිපූර්ණව සිටියාය ඈත ඉඳන්ම හායි කීවාය ඇගේ ඇස්වල කාන්තිය එයින් මා දුටුවෙමි පිංතූරේ දැක්කාට වඩා ඒවා විශාලයි ඇගේ කට හඞත් මිහිරියි නමුත් සිතේ තිබුනට වඩා ටිකක් බරවයි ඇගේ ලස්සන එකින් එක මා විඳින්න විමි මං හිටියේ මනෝ ලෝකෙක වග මට තේරුනේ අමායා මගේ අසලටම පැමින ඇගෙන් හැමුනු කුමක් හෝ කොලෝඞ් සුවඳක් මගේ නාසයට දැනීමෙනි අමාය මා ඉදිරියේම අපි කිසිත් කතා නොකලෙමු එකිනෙකා දිහා බලාගෙන පමනක් අපි සිටියෙමු ආදරයෙන් බලා සිටියෙමු සෙනේහෙන් බලා සිටියෙමු ප් රේමයෙන් බලා සිටියෙමු ඒ බැලූ තුන් බැලිල්ලම එකයි වග මට පසුවී තේරුනි ඇය ම ගේ අතකින් අල්ලා ගත්තාය අනිත් අතින් එය පිරිමදින්න උනාය මං ඈ කරන කියන දේ බලා සිටියා මිසක් මුකුත් කරන්න කියන්න ගියේ නෑ අසල තිබුනු බංකුවක් පෙන්නා එහේ මා එක්කං ගියාය එහි මා ඉන්දන්න සැලැස්සුවාය ඈව අනුගමනය කලෙමි සැපහසුවට මා එහි හාන්සි කර ගත්තාය නොකීවට මොකෝ අද දින එය මගේ ප් රමුඛ අවශ් යතාවත් ඒකයි මාද ඇගේ කැමැත්ත පරිදිම හරි බරි ගැහී බංකුවේ හාන්සි වුනේ ඇයට හීලෑ පූස් පැටියෙකු වගෙයි මගේ දුරකනය මගේ අතේම විය යමක් මා දැනුවත් කරන්න අමායා එවූ අවසන් පනිවුඩය බලන්න මා අතට ගත්තු එය තාමත් අතේමය අසල බංකුවේ අසුන් ගෙන කතාබහේ යෙදෙමින් සිටි තරුණ ජෝඩුවක් දැක මට ලැජ්ජාවක් ඇතිවිය ඔවුන් අපි දිහා බලනවත් ඇති ලෙස මට සිනිනි ඔවුන් මං ගැන මොනවා හිතනවා ඇත්ද ලෙසත් සිතිනි අමායාට නං කිසි ගානක් නෑ ඇය ඔවුන් ගැන මායිමකටවත් ගත්තෙත් නෑ ඔවුන් දිහා ඇය බලන්න ගියෙත් ඒ තමයි අමායා ඒ අමායාගේ විශේෂන ගුණයන්ගෙන් එකක් ඒ සිටි යුව ලේ තරුණයාගෙන් සාමාන් යයට විරුද්ද දෙයක් මා දුටුවෙමි පුරුද්ද නිසාද නැත්නම් නිකමටද බව මට නොතේරිනි ඔහු ගීත රස විඳින්න උනේ ශබ්දටයි ඔහු ගීත රස වින්දේ තම දුරකතනයේ ස්පීකරය දමාගෙනයි ඔහු අසමින් සිටියේද පැරණි එවායි මගේ තරුණ කාලේ ඒවායි විවිදවූ ලොකයේ විවිද වූ මිනිස්සු ඉබේට කියවිනි දහවල් එකොලහයි වෙලාව ප් රසන්න පරිසරය ඇඟට සනීපව තිබුනේය අමායා මා ඉදිරියට පැමිනියාය ඇගේ මුහුහු මගේ පපු ප් රදේශයේ ගෑවී නොගෑවී තිබිනි අප තවමත් නිශ්ශබ්දවයි අපේ ප් රතම හමුවේ වචන හුවමාරුවක් තව වන තුරු සිදුවුනේ නෑ එය එහෙම කරන්න අප දෙදෙනාම අධිඨං කරගෙන ආවද මන්දා ඇයිද කියන්න දන්නෑ අපි කතා නොකලෙමු ඇස් වලින් පමනක් අපි කතා කලෙමු අමායාගේ ඇස් දහසක් දේ මට කීහ මුවකින් කියනවට වඩා ශබ්දවටයි ඉතා පැහැදිලිවයි ඔබ මා සිතේ මවාගෙන සිටි අරෂ් මයි ඇගේ ඇස් මට කී සුභාරංචි දුන්හ ඇගේ ඇස් වල තිබුනු අධිතර කාන්තිය මගේ ඇස් පියවන්න තරම් විය ඒ ඇස් එක දිගටම බලාගෙන ඉන්න මට බැරි විය ඇස් පියවිනි සැබෑවටම පියවිනි මගේ රුචියටම පසුබිම් සංගීතයකුත් තිබුනු හින්දා ආයේ අහන්න දෙයක් යෑ එය ඒ ලෙසම සිදුවුනි අමායාගේ හුස්ම මගේ පපුවේ දැවටෙනවා මට දැනිනි මගේ මුහුනේද දැවටිනි මගේ බෙල්ලේ කනේ හැම තැන එය දැවටිනි ඇගේ උනුහුම් හුස්ම පරිසයේ සීත සුළං සමඟ සම්මිශ් රවී මගේ ශරීරය පුරා සිසාරන්න විය මට සනීපෙට දැනුනි ඇය යමක් කියනවාද මට ඇසිනි හීන් හඞකින් කීවාය අමායා මගේ වම් උරහිස පිරිමදින්න උනාය ඇය කියූ දේ මට පැහැදිළි නොවීය සිහිනෙන් සිහිනෙන් මා හඞවනවා මා හඞවනවා සැබෑ ලොවේදී ඔබ මා නෑ මුණගැසිලා නෑ මුණගැසිලා නෑ කාලෙකින් අහන්න ලැබුනු නාමල් උඩුගමගේ ගීතය තරුණයාට සිතින් ස්තූති කලෙමි මගේ උරහිස අමායා තදින් හොල්ලන්න වූවාය එවර ඇය කියන දේ මට දැනුනා වගෙයි නැගිටින්න නැගිටින්න කියනවා විතරයි මට එයින් මට තේරුනේ මගේ උරහිස සොලවා සිටි අමායා එයට පහරක් දෙකක් ගසන්නත් පෙළෙඹුනාය නැගින්න නැගින්න අනේ මොකක්ද ඔයාට වෙලා තිනේනේ ලෙස ඇය තරහකින් මට තරවටු කරන්නවත් මට දැනිනි මගේ ඔලුව ඔල්මරන්ඥං විය බයිස්කෝප් එකේ ලව් සීන් එකක් දුවන අස්සේ ගැලරියේ ඉඳන් ලවුස්පීකරයකින් මොනාදෝ කියනවා වගෙත් යමක් මට ඇසිනි මට ඇහැරුනි අමායා නොසිටියාය කොන්ක් රිට් බංකුව නෑ තරුණ ජෝඩුව එහා බංකුවේ නෑ කැම්පස් එකක් එතන නෑ ම්ම්ම්ම්ම් උඩ බැලුවෙමි බිම බැලුවෙමි ඇහ වටේම නැරකුවෙමි ඉඳං සිටි තැන බැලුවෙමි තේරුනි සියල්ල තේරුනි මගේ ආදර බිරිඳ මා ඉදිරියේ සිට ගෙන සිටියාය රවාගෙන හිටියාය නොසනසුන් බවෙන් පෙළුනාය අපේ ගෙදර සොෆා සැටියේ මා ඉඳගෙන හිටියෙමි හරි බර වී එහි හාන්සි වී හිටියෙමි ම ට ඉහළින් කැරනේන වූ ෆෑන් එකේ හුළඟ කෙලින්ම වදින්න උනේ මටයි මගේ ඉස්සරහින් තිබුනු ටී වී එකේ දෙතන රැඳී අප දෙදෙනා අද තනි වෙනවා ආආ සිත සසලනවා ආආ ගීතයේ අවසන් පද පේළිය නාමල් උඩුගම ගයමින් සිටියේය ගැලරියේ මොනවදෝ කියෝමින් හිටියේ මගේ බරිඳයි ඇය කියාගෙන හිටියෙත් ඒක නේ කියන්නේ දවල්ට නිදා ගන්න එපා කියල මොනවද ඔයා කර කර හිටියේ මිස්ට බීන් වගේ මම දවල් හීනයක ඉඳ තිබුනෙමි ලැජ්ජාවෙන් ඇඹැරුනෙමි ටවුමට කතා කලාම එන්නෙත් නෑ දවල් නිදාගෙන මෙතන කෝළං කරනවා තවත් මොනාදෝ කියමින් ඇය ගස්සගෙන ගෙතුලට ගියාය නිවාඩු දවසනේ උදේට කාලා අවිල්ල ටී වී එකත් දාගෙන සැටියේ ටිකක් හාන්සියෙන් ඉඳගත්තා මට නොදැනීම නින්දක් ගිහිල්ල දිගටම මහන්සි වෙන හින්දා නිවාඩුවක් ලැබෙන දවසට තෙහෙට්ටුවටත් එක්ක ඔහොම තමා ආආ තෙහෙට්ටුට වඩා මතක් වුනි අතේ බැලුවෙමි මගේ ජංගම දුරකතයේ සටහන් වෙලා තිබුනු අමායා ගේ අවසන් පනිවුඩය තිබුනි එය අරං මා නැවතත් කියෙව්වෙමි අනේ පන මට ලැබුනේ කරාපිටිය නේ එයයි අමායගෙන් මට ලැබුනු අවසන් පනිවුඩය මගේ බිරිඳ මට රවාගෙන ගේ පුරාම ඇවිදිනවා මට පෙනුනි ඉක්මන් ගමන නිසා මතුවූ ඇගේ ගෙවුනු සෙරෙප්පුවේ හඞ සාලය පුරා පැතිර ගොසින් මගේ කන් අඩි සොයා ඇවිත් ඒ තුල රූන්ගාර දෙන්න වුනේ ආදරයෙන් කොඳුරන්නාක් විලසනි ඉතිරිය අමාය මගේ සිහින දෙවඟන 8 posted by උන්මන්ත at 12 35 00 pm no comments email this blogthis share to x share to facebook share to pinterest labels campus love peradeniya story අමායා ආදරය උන්මන්තය කැම්පස් කෙල්ල දඟකාර පේරාදෙණිය ලස්සන උන්මන්ත යථාර්තය යථාර්තව දකින උමතුවා older posts home subscribe to posts atom වැසී තිබුනු උන්මන්තය මෙසේ විවෘත වුනු වගයි සින්ඩීන්වල ආශිර්වාදය ලැබ මිතුරු බ්ලොග්කරුවන්ගේද සහභාගිත්වය ඇතිව මධ් යස්ත මතධාරියා අතින් එළිපෙහෙලි වුනු මෙහි පහන් දැල්වූනේ අටම්පහුර අතිනි 2014 2 april 2 2015 12 february 1 march 1 april 1 may 3 july 1 august 1 november 1 december 3 2016 5 january 2 march 1 july 1 august 1 2017 3 february 2 august 1 2018 1 october 1 2020 1 march 1 2021 18 december 18 2022 1 july 1 වසංගතය එදා මෙදා තුර ජනප් රිය ලිපි සූරත් උල් තව්බා පශ්චාත්තාපය චේදය 9 පදය 5 lankika situwili http corpus quran com translation jsp chapter 9 verse 5 මෙය ඔබ ලබා දුන් කුර් ආන් පාඪයයි එය ඔබ මරාදමන්න ඔ පසු ගිය සතියේ ජනප් රිය ලිපි සූරා මුහම්මද් අදියරය 47 පදය 35 lankika sithuwili ඔව් කම්මැලි නම් තමයි ඒකයි පිළිතුරු දෙන්න තරමක් කල් ගත්තේ මට පහසු කරන්න සබැඳියාවන් ලබා දීම ගැන ඔබට ස්තූතියි අ...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 81 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-50
51-55 56-60 61-65 66-70 71-75 76-80 81-81


The site also has references to the 49 subdomain(s)

  sandhakadapahana.blogspot.com  Verify   atampahiya.blogspot.com  Verify   maathalan.blogspot.com  Verify
  iwanpaulooshaa.blogspot.com  Verify   ambalangodakatha.blogspot.com  Verify   kavisandalla.blogspot.com  Verify
  nokieekatha.blogspot.com  Verify   wewismatha.blogspot.com  Verify   kalahitha.blogspot.com  Verify
  yakaageadaviya.blogspot.com  Verify   madhawaweblog.blogspot.com  Verify   deshakaya.blogspot.com  Verify
  vibheeshana2.blogspot.com  Verify   blogdharshakaya.blogspot.com  Verify   gaslabba.blogspot.com  Verify
  omageheena.blogspot.com  Verify   atampahura.blogspot.com  Verify   yanhella.blogspot.com  Verify
  pakispettiya.blogspot.com  Verify   kurutugegeepawra.blogspot.com  Verify   wkwijeratna.blogspot.com  Verify
  padanguwa.blogspot.com  Verify   kurutugegeepawra1.blogspot.com  Verify   4vanimanaya.blogspot.com  Verify
  madhumadhavi135.blogspot.com  Verify   theuntouchedwarmth.blogspot.com  Verify   ambagaha.blogspot.com  Verify
  amdastory.blogspot.com  Verify   transyl2014.blogspot.com  Verify   sathsamudura.blogspot.com  Verify
  sansaranee.blogspot.com  Verify   hadapathula.blogspot.com  Verify   warnakulakaya.blogspot.com  Verify
  masandumal.blogspot.com  Verify   pemhasaral.blogspot.com  Verify   katusuhadawatha.blogspot.com  Verify
  pahasaranee.blogspot.com  Verify   mangaladissanayake.blogspot.com  Verify   kurahanhena.blogspot.com  Verify
  winiwidalokaya.blogspot.com  Verify   ipanella.blogspot.com  Verify   ramachandrageadaviya-ramachandra.blogspot.com  Verify
  sondhuruliyakamahima.blogspot.com  Verify   beyond-the-galaxy.blogspot.com  Verify   madthoughtful.blogspot.com  Verify
  tharuarana2013.blogspot.com  Verify   jaymmp.blogspot.com  Verify   fbonlinenovels.blogspot.com  Verify
  adawwa.blogspot.com  Verify


The site also has 1 references to other resources (not html/xhtml )

 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 301 Moved Permanently
Location htt????/unmanthaka.blogspot.com/
Content-Type text/html; charset=UTF-8
Content-Encoding gzip
Date Thu, 27 Aug 2026 00:31:01 GMT
Expires Thu, 27 Aug 2026 00:31:01 GMT
Cache-Control private, max-age=0
X-Content-Type-Options nosniff
X-Frame-Options SAMEORIGIN
Content-Security-Policy frame-ancestors self
X-XSS-Protection 1; mode=block
Content-Length 196
Server GSE
Connection close
HTTP/2 200
content-type text/html; charset=UTF-8
expires Thu, 27 Aug 2026 00:31:02 GMT
date Thu, 27 Aug 2026 00:31:02 GMT
cache-control private, max-age=0
last-modified Thu, 04 Jun 2026 19:00:13 GMT
etag W/ 1c85c3f9bc2f37934cfbf758d2549b7aa32100aad881796da2ce1206ab7f101f
x-robots-tag all
content-encoding gzip
x-content-type-options nosniff
x-xss-protection 1; mode=block
content-length 62351
server GSE
alt-svc h3= :443 ; ma=2592000,h3-29= :443 ; ma=2592000

Meta Tags

title="Unmanthaya"
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="උන්මන්ත, උන්මන්තක, ​උන්මන්තය​, උන්මන්තකය​" name="description"
content="htt????/unmanthaka.blogspot.com/" property="og:url"
content=" Unmanthaya උන්මන්තය " property="og:title"
content="උන්මන්ත, උන්මන්තක, ​උන්මන්තය​, උන්මන්තකය​" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content=" Unmanthaya උන්මන්තය " itemprop="name"
content="උන්මන්ත, උන්මන්තක, ​උන්මන්තය​, උන්මන්තකය​" itemprop="description"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzfL5CJcKaOnczOu0bcwsqli7u7OXSeAffbkzkvywz8yD0aM4zJA7frJASQXd9eUNM0HltEMegmC9_4Y1NFIKAAOb8kOrf7zV5_qxKHZmLtm38D0b-v-RcJKjuQW3JVOgqiPWbhFHeOlXo/s1600/young+man.jpg" itemprop="image_url"
content="1776974980722646157" itemprop="blogId"
content="8768328789949595782" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/16932905515485839079" itemprop="url"
content="htt????/unmanthaka.blogspot.com/2017/07/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEiuBQvir2ukmYwFnM2Y7l75ZkSe2zXFn-AnfgLV5sOWw_aFypAdM1V-aQ0cqypcgfWVOR3rK5wKpAQIHD8M1Z9oie1vKxq3-_37kU4nxH7UdY7MxabhC7LkMgNXvtJK5cNDads7zPvDT2PxX712G5RdBw0pEKzlw_SgAIgHIDqI-9AExwx8vygBXfziow=s320" itemprop="image_url"
content="1776974980722646157" itemprop="blogId"
content="4212021592617708081" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/16932905515485839079" itemprop="url"
content="htt????/unmanthaka.blogspot.com/2021/12/10.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEi7WMPW0g8cLKLDEybXyk8m5va6zjOkHolt0QW7qkdtGsTwZD_R17v4ch9ee0WG_MBV_23XF_oCAa_76jv2CY9gx3iiB9LxUMWpxvQIwKyX0L8hmpxiQ2l8Lt6BOcnLGc5kc57ReBoTXx-2L5DZPbtDd4rw_jJ3UWpf-4UM4mBGEDApVQRzKfUrdHbG8Q=s320" itemprop="image_url"
content="1776974980722646157" itemprop="blogId"
content="9040354830076032427" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/16932905515485839079" itemprop="url"
content="htt????/unmanthaka.blogspot.com/2021/12/9.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEjx2b3MJNC81ZOA5IemHhGQ5PiHzbYtAACuKqDdZeH4uID95iGwScNFTnWvPdqm-lWRnbj-nrOKlNvS_Zq5LeXDhesvFd7sgNhQlF7LSLLJZFm4mdB24-8Pa5ZIMTzAOGT5prltaNUrL1gyCltibr2VnQs_vo2jTSt0LeTZ0engKUwFJyz8zAOBJ7RoKg=s320" itemprop="image_url"
content="1776974980722646157" itemprop="blogId"
content="4035157377569804429" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/16932905515485839079" itemprop="url"
content="htt????/unmanthaka.blogspot.com/2021/12/8_22.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEhbWPIcKByrJZzuo3Jsaxf0UVz1WKCBDwX7i8Pg5DBmmYhTkQOgpbpnx8TTYLGzbw3Lx2eltjR05chD5yLSo4thB9dHU4-wDgKFHfJFOa013wy7IdPpjYawrDAbTZ67puLytrPrlJyLQhav-ySmTymyTYhlfh_3PtByxHKJ8cJdb78Ku2fkP-jiuKeXKA=s320" itemprop="image_url"
content="1776974980722646157" itemprop="blogId"
content="437002851609832007" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/16932905515485839079" itemprop="url"
content="htt????/unmanthaka.blogspot.com/2021/12/7_22.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEiWQNJZ7dJu7OcR5wx4lAEP4Zxet9OHx8T-_c2fyt-RRj1WTnSKM5rWAmH1vajkb1J3h1EXXcDm8BHnaPeOvLdTSxZsLk0Ru58iAk9bnjJwkEcqjZ7otYxG16OHSZd4ZEGKLUQLW--nyZUNc5lisiKqbvFpx5XWuCZto6oWPdWU74CFL8niwbwQBiae2g=s320" itemprop="image_url"
content="1776974980722646157" itemprop="blogId"
content="7050064875308142640" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/16932905515485839079" itemprop="url"
content="htt????/unmanthaka.blogspot.com/2021/12/6_22.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEiJNlsjyfaPlNgITuxJOmcSVFHvqcHUn_nBaRuRqDmMhrdOhRdLxoh5YZXojSowazYggj6zcAp_v4Tb-c49shb1KxsGCD_7JS1TUTbmQ5sWC-Ig7u6YJesA0QHvJRwIuAJGOUXAk1-LSZutHtzbuzX4gab5FuaA8_3u7thuLaCyVUshSgRL-CgsUtw6rA=s320" itemprop="image_url"
content="1776974980722646157" itemprop="blogId"
content="1317522600236326924" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/16932905515485839079" itemprop="url"
content="htt????/unmanthaka.blogspot.com/2021/12/8.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEgQSF3HWYtWqJ8hzB2Ztk76IcWw9X6APR6EMB6zc2om7N32GCmwq5Sqq3qqOjr6CPFt_z3-saYjlOovhQdiHqnfKGS8101SSrk2DUoY6sVcPn_G1psRYLCjMynPLWObDSY-5stEiK_7ahL_M9iqE5Gf_CHh6KHJ8vkE4DiKy2oflACpuhk2_pPEaUu7YQ=s320" itemprop="image_url"
content="1776974980722646157" itemprop="blogId"
content="5436696512021250945" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/16932905515485839079" itemprop="url"
content="htt????/unmanthaka.blogspot.com/2021/12/7.html" itemprop="url"

Load Info

page size62351
load time (s)1.318624
redirect count1
speed download47307
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"