Meta tags:
Headings (most frequently used words):
comment, post, posts, comments, කට, හැකර, අතීතය, enriqueගේ, හාදුව, සහ, අපේ, සදාචාරය, ranavirumeetup, මේ, වෙනුවෙන්, ඔබට, කල, හැකි, දෑ, බොහෝය, රඟාබති, rangabati, liam, neeson, ගේ, නළුකමේ, මළගමට, පාර, කැපූ, taken, කියවීම, පෙර, other, blogs, written, by, me, non, edited, labels, popular, recent, blog, of, fellow, bloggers, no,
Text of the page (most frequently used words):
ago (122), years (114), චිත් (33), ඇති (19), විට (12), අතර (11), තමන්ගේ (11), මගේ (10), the (9), නම් (9), කාලය (9), විසින් (9), අපේ (9), රපට (9), කතා (8), කරන (8), 2015 (8), අපි (8), වෙනස් (8), තුල (8), taken (8), රපටය (8), සිහින (7), සුන්දර (7), ලෙස (7), #ranavirumeetup (7), වලින් (7), අපට (7), නිසා (7), ගීතය (7), ඔවුන් (7), නාමල් (7), රොබින් (7), හුඩ් (7), ගැන (6), කවි (6), නැති (6), කතාව (6), කියා (6), posts (6), අනුව (6), තාලය (6), රපටයක් (6), comment (6), comments (6), ඔහු (6), සිය (6), වන්නට (6), විය (6), මතක (5), and (5), months (5), පාර (5), සමහර (5), මිනිසුන් (5), රඟාබති (5), කියලා (5), නැහැ (5), රපටයකට (5), නීසන් (5), වන්නේ (5), ඒවා (5), ඔරිස්සා (5), මුල් (5), ගායනා (5), සඳහා (5), time (4), නොවන (4), සටහන් (4), පොත් (4), හිත (4), ආදරය (4), ජීවිතය (4), නිදහස් (4), යමය (4), කිරීම (4), හැකර (4), twitter (4), rangabati (4), october (4), april (4), වෙනුවෙන් (4), ඔබට (4), තවත් (4), චරිත (4), වෙන (4), මෙහි (4), ඇත්තේ (4), පෙර (4), post (4), වඩා (4), එහෙත් (4), සිටින (4), මීල්ස් (4), පවා (4), කියන්නේ (4), සිටි (4), වෙතට (4), විවිධ (4), බලාපොරොත්තු (4), අයියාත් (4), ලෝකය (3), කතන්දර (3), අඩවිය (3), හැකි (3), download (3), song (3), තැන (3), thoughts (3), නැවත (3), හිරු (3), බ්ලොග් (3), ආදරණීය (3), මල් (3), ලියූ (3), blog (3), දිය (3), කරනු (3), පළමු (3), අපිට (3), කොහොම (3), කඩේ (3), දනිමු (3), අතීතය (3), enriqueගේ (3), හාදුව (3), සදාචාරය (3), mtv (3), december (3), july (3), september (3), february (3), neeson (3), නළුකමේ (3), මළගමට (3), නැතිනම් (3), පුතා (3), තවමත් (3), යයි (3), කරගෙන (3), බලලා (3), ඉවර (3), වුණාම (3), එහි (3), මොකද (3), ලියම් (3), නීසන්ගේ (3), taken3 (3), රපටයේ (3), අපුරු (3), කරන්නට (3), මිල්ස් (3), සිනහවක් (3), දෙයක් (3), වීම (3), මෙවැනි (3), ආවේ (3), තරම් (3), විටෙක (3), ජනප් (3), ඉතාම (3), සඳහන් (3), කරමින් (3), ඉතා (3), ඔහුගේ (3), මෙම (3), රැගෙන (3), හිතේ (3), රාන්තය (3), පටිගත (3), පසුව (3), රධාන (3), මෙයට (3), ආධාර (3), සමාජ (3), විටත් (3), ඉටු (3), අපෙන් (3), ආකාරයෙන් (3), මෙරටට (3), ඛාන් (3), එකල (3), බවත් (3), මතකය (3), අපව (3), ඉන් (3), නයිට් (3), සෙල්ලම් (3), something (2), worth (2), show (2), ආතල් (2), photography (2), හෙවත් (2), mangalam (2), choreography (2), ටොරන්ට් (2), විල (2), ළමා (2), පාසල් (2), puppets (2), කොටස (2), once (2), from (2), free (2), game (2), cars (2), දන්න (2), දේවල් (2), යමු (2), පෙම් (2), අකුරු (2), පරණ (2), නවාතැන (2), life (2), කතාවක් (2), 2013 (2), වීමේ (2), වැඩිහිටි (2), with (2), silent (2), හැටියට (2), දෙන (2), සයිබර් (2), සමාගම (2), සිට (2), දන්සැල (2), බොහෝ (2), දිනය (2), සිතුවිලි (2), එන්න (2), sri (2), lankan (2), වීතරාගී (2), කෙටි (2), ගමන (2), සීගිරිය (2), ගීය (2), for (2), kids (2), ඇයට (2), පොඩිහාමිගේ (2), shimmering (2), වචන (2), යම් (2), other (2), weeks (2), හරි (2), ගන්න (2), උත්සහ (2), තමයි (2), යන්න (2), යනු (2), දෙදෙනෙකු (2), වෙයි (2), මිනිසුන්ගේ (2), වීම් (2), විවිධාකාර (2), අත්දැකීමෙන් (2), ඉංගිරිසියෙන් (2), හඳුන්වන (2), sona (2), ragama (2), odisha (2), nostalgia (2), namal_udugama (2), meetup (2), internet (2), enrique (2), cokestudio (2), charity (2), artists (2), after_long_time (2), 2012 (2), march (2), may (2), june (2), november (2), january (2), liam (2), කැපූ (2), බොහෝය (2), non (2), lishwish (2), මාගම් (2), සෝලිය (2), රචනා (2), kaseera (2), photo (2), අම්මා (2), පොඩිහාමි (2), මුදලාලි (2), මෙහෙම (2), වයසට (2), අමතක (2), වෙනවා (2), නෝලන්ගේ (2), ආරම්භ (2), කියවීම (2), එකක් (2), එකේ (2), මීට (2), කියන්නට (2), රසිකයෙක් (2), එත් (2), රුසියානු (2), පාතාල (2), එහෙම (2), අවසානය (2), ගෙන (2), අහන්නටත් (2), රයන් (2), ගැහැට (2), මුවඟට (2), රියාදාම (2), පත් (2), කරගත් (2), යනවා (2), හේතු (2), අනෙක් (2), අතට (2), නංවන (2), ගතිය (2), විටෙකර් (2), දන්නා (2), එවැනි (2), නළුවෙක් (2), වෙහෙස (2), වුයේ (2), සිටිනා (2), වෙවී (2), සහිත (2), රහස් (2), පරීක්ෂක (2), යනවිට (2), නිසාම (2), හැකියාවන් (2), යන්නට (2), කියනවා (2), ඔහුට (2), මතක් (2), එනවා (2), උනත් (2), වගේ (2), වෘත්තීය (2), වැඩිම (2), බවයි (2), රේඩියෝ (2), රිය (2), නැවතත් (2), සංගීතය (2), මිත් (2), නිම (2), හිමිව (2), ජිතේන්ද් (2), හරිපාල් (2), සෑම (2), යොමු (2), ඉන්දියානු (2), රාන්තයේ (2), කලේ (2), නිර්මාණය (2), සංගීත (2), සම්පත් (2), සංවිධානය (2), http (2), කරන්න (2), gmail (2), com (2), ඔබේ (2), රව් (2), ඉතින් (2), ලබාදෙන්නට (2), කැමති (2), සවස (2), ඔවුන්ගේ (2), වර්තමාන (2), ජාල (2), රණවිරු (2), රණවිරුවන් (2), යුතුකම් (2), නොපිරිහෙලා (2), යුතුකම (2), අසා (2), කිසිවක් (2), මෙන් (2), ඇතිවිය (2), කෙමෙන් (2), ලංකාවට (2), ෂෝන් (2), එන්රිකේ (2), සල්මාන් (2), වේදිකාවේ (2), ජනප්රියය (2), වාගේම (2), යුවතිය (2), මේවා (2), නැත (2), යුතුය (2), කලක් (2), මතකයන්ට (2), රියලිටි (2), කලෙක (2), රුපවාහිනියේ (2), දැන් (2), රටේ (2), උඩුගම (2), ගායකයෝ (2), වඩාත්ම (2), බුදු (2), අයියේ (2), පටන් (2), ගනී (2), රයිඩර් (2), ඇත්තටම (2), පසුවය (2), මමත් (2), රංග (2), සමඟ (2), මාත් (2), නිතරම (2), කඩු (2), බේරෙන්නට (2), සංදර්ශන (2), කුමාර් (2), කාලයට (2), ගුවන් (2), ටෙලි (2), ගමන් (2), වෙමින් (2), benjamin, franklin, either, write, reading, writing, nonedit, all, ඇනෝනිමස්, සූස්ථියෙන්, දුටු, malshan, මේල්, කවිකාරිගේ, මහැදුරු, බිරිඳකගේ, වස්තුව, sunflowers, speak, suki, tsunami, පිස්සාගේ, glimpse, lady, divine, world, dreams, cinderella, කලවම්, මන්දාකිනිය, මිස්ටර්, හයිඩ්, අහිංසකි, dayarathna, ranathunga, www, geethmi, සිහිගිරි, රජා, සංවර්ධනය, සහභාගීත්ව, වේදය, පද්ම, තඩාගය, jayasiri, thunpath, rataa, movies, name, khan, 2010, ඉස්ලාම්, සැවොම, රස්තවාදීන්, නොවේ, සිංහලෙන්, මිනිස්, සත්ත්ව, අවතාර, සැරිසරන, ගමි, පියසක්, කලුවර, සින්නෝ, ජුන්නෝ, සියපත්, වහින්නට, සිංහල, පියමං, වියෙන්, සුළං, නෙතඳුන්, කඳුළු, ජාඩියට, මූඩිය, ජාඩි, කමු, බොමු, ඔයාගේ, පාටිය, කවද්ද, වාචීස්වර, selling, toys, things, escape, inimutis, එකෝමත්තෙක, කාලෙක, upon, කින්නර, ඇකේෂියා, දකින්නිය, සේවා, ගාස්තු, ජොතිෂ්, කාර්යාලය, පදවන, සරතැස, නිවූ, කරත්ත, තුන්පත්, රටා, day, future, demeter, play, games, online, best, downloads, top, wasters, latest, software, retro, soviet, union, damn, cool, හිනැහෙමි, සත්, ආරුகம், bay, බිඳෙන, wanni, ක්ෂුද්, දේශාටකයා, ජොබේ, පලමු, පඩිය, මෙලෝ, රහක්, පෝයක, වැදගත්කම, පිං, පොත, සයවන, නිරුවතින්, ඇවිද, එළවළු, මිල, ගණින, අපෙ, අප්පච්චි, ඝට්ටනය, පිස්සු, හැදිච්ච, මංත්, රීතුමා, ආයුබෝවන්ඩ, rain, untitled, good, bye, dazzled, stray, අතරමං, කලා, නුඹ, නිල, කවිය, මේඝයන්, මැද, ලිප්ටන්, සීට්, බලමු, පැණි, දොඩම්, දන්නවාද, නොදනී, රභා, දීගෙක, ගියාය, නිසූගේ, moods, awesome, galaxy, note, opinion, mon, avis, සිහිනයන්, දකිනා, ජීවිත, අවකාශයේ, මිතුරන්ගේ, සමූහ, සිසුන්, මරුවන්, දෙහිවල, පොලීසිය, වෙඩි, තියන්නේ, සමනලයට, ඇපල්, වෙතින්, apple, irangani, cartesian, මගෙන්, රිදවුම්, දෙවුණු, මොහොතක, කිසාගේ, අම්මප, කොටු, සොඳුරුමැ, රුදුරු, මුණිවත, already, gone, රීතිමත්, ජීවිතයකට, ආහාර, වට්ටෝරුවක්, ගාමිණීගෙ, විජිතය, මිතුරු, ආදර, මායාවී, තුන්පෑ, පරිප්පුව, absolute, රදර්ශනයට, ගියෙමි, වජිරදේවි, බෙංගාල, කොටියා, බිලිඳු, ඇල්ෆඩ්, වෙබර්ගේ, කර්මාන්ත, ස්ථානගත, යාය, මහපොළොව, තොරොක්කෝව, නෙළුම්, යලි, ලියන්නට, සිතිමි, කුරැටු, අංගරාජිණී, boys, justin, bieber, hair, කලාව, විරහවේ, උත්පත්තිය, ජුලියාගේ, නිෂ්පාදනයක්, පාළු, කම්හල, යාමය, why, won, stay, face, injustice, buddha, smiled, සමාවේ, ලොසින්ජරය, neighbours, qatar, digital, talking, පිච්ච, වැල, රජස්, පිස්සෙක්, දෙකක්, eye, hiruni, නිර්මාණ, කියවීමේ, සැන්දෑව, විවේචන, ebook, adressbuch, tucson, red, notizbuch, taschenplaner, rot, 112, seiten, suri, portfolio, තරුවලටත්, කියාදුන්, ගුරු, තරුව, අස්වැන්න, ජාතියේ, මහා, පාවාදීම, දුකක්, ececedcecece, හිතුවක්කාර, වසන්තය, ඔබ්සර්වර්, ඕනමැන්ටල්ගේ, බ්ලොගය, තාමත්, ආදරෙයි, සම්මතයෙන්, ගලායන, little, dancing, new, year, get, together, අහස, කරා, ක්ෂණික, අයිස්, නහර, ගැටගැසීමේ, පීඩාවෙන්, නිසැක, සුවය, ලබා, ආයුර්වේද, ජලෞකා, කූඩලු, රතිකාරය, සුඛී, දීඝායුකෝ, terrorist, ආයාගේ, පියා, සංජු, හිනාව, වවුල්, තිප්පොලේ, සීයගෙ, ලට්ට, ලොට්ට, await, නසරාණි, රේමයේ, පෑන්, තුඩ, කොට, නිකමට, වැල්, රෝමයේ, පත්තර, මල්ලිලාගේ, mondo, una, povera, pazza, අහවර, පෙමක්, අරුණැල්ල, දකින්නා, ගල්බෝරේ, බැස, ගොස්, වෙලා, විලියම්, වර්ඩ්ස්වර්ත්, හදේ, තත්, නුගැසුම්, pulse, rhythmic, heart, සමරන, ලෝක, පුංචි, custom, gate, camarillo, දිලි, සැනෙලි, සිරාවටම, ආදරයද, යටිහිතේ, කුහකත්වයද, සමීරගේ, ලකී, සිත්, රසාරණය, විශ්වයේ, කෙළවර, සොයා, සමග, elections, cartoons, හිතළු, පොතේ, හයිකු, අද්දර, short, සංරක්ෂණයට, වැඩපිළිවෙළක්, කුරුටු, ගාති, parana, ewa, කළු, පොකුණ, සල්ලාපය, බුක්, ලූනටික්ස්, කවියට, බැඳ, poetry, way, දේශය, අවදි, මැන, පන්, තිස්, ගීතාඞ්ජලී, gitanjali, are, you, doing, just, your, selfish, need, හෝරාව, පරීක්ෂාව, රාජ්ගෙ, පිරිසිදු, පිරිමියෙකු, ගසන්න, නන්නත්තාරික, බෙට්ටෙ, කොයි, කොණත්, ගඳයි, cyber, sarpaya, හැඩතල, ලියුම්, දෙකයි, සින්ඩරෙල්ලාගේ, සපත්තුව, හරහා, regret, මහප්, රාණ, නචියා, ලොව, තැනක, හොඳින්, ඉඳීම, nobody, edge, බුබුළු, දමනා, වැහි, බිඳු, කඳු, පස්සෙන්, අනිත්, කොණ, end, සුගතපාල, සිල්වා, තුප්පහි, මුලාචාරියා, master, translator, සටහනක්, රසවතිය, වතුරේ, යතුර, පරිවර්තන, parivarthana, දුම්රිය, අනතුරකට, මුහුණ, පෑමට, සිදු, උනෙමි, සිතක, සංකල්පනා, 135, 495, සියපතක, මකරන්ද, සුවඳ, වින්දෙමි, නස්රුදින්, කිට්ටු, දුන්, හැටි, කැකුළු, days, magnetism, calm, souls, amazing, spring, recent, fellow, bloggers, වෙලාවට, කරනවා, ඒත්, බාහිරින්, මොකක්, ගැහැටක්, ආවොත්, රාර්තනා, සුම්මා, මගෙත්, තිබ්බා, කාර්, ආණ්ඩුවේ, හිල්, වහන, බන්ධුලගේ, ගොං, ජෝක්ස්, ඊයේ, හවස, ගෙදරට, බඩු, වගයක්, ටවුමට, පාරට, ගියහම, නැවතුනේ, අයිනේ, දකුණු, පැත්තේ, සුදාගේ, සිල්ලර, ටීවී, එකෙන්, ඇහිච්චි, සද්දයක්, ගාව, දුකා, පොරකි, ජීවිතයේ, වඩාත්, සාහිත්, වැඩක්, පිලිබඳව, අතහැර, දමා, තිබූ, විනෝදාංශයක, යළි, ආරම්භය, වේද, පුරාණ, මනුස්සකම්, ධාවන, පුරාවට, තැවරූ, රේමාතුර, වූවන්, ගැටෙන, සියල්ලම, ආදරයෙන්, මත්ව, ආකාරය, කියන, ආදරයට, මුහුණු, රැසක්, උණුසුම්, නිල්, පැහැති, popular, සිංදු, මාප්ය, කියවන, ගැජමැටික්ස්, පික්චර්, පිස්සා, නිසඳැස්, දරුවෝ, උපේක්ෂා, අහපු, අංකුර, warehouse, project, sunil, mihindukula, aftermath, woody_allen, vagabond, unp, tweetupsl3, thelastrow, steeve_mcqueen, sloppy, slavery, shortfilm, shaa, royalbaby, rides, personal_life, oscars, observer, nebraska, movies_i_watched, love, lka, hotel, hakavati, gossip, foods, food, event, eddies, drama, documentary, disney, deverists, dayasirijayasekara, dawson, cinemaeditor, chogm, buzzradio, buzz_rides, japan, books, bnw, blood_donation, animation, american, cinema, editors, alone, alex_payne, afterparty, advert, ace, 2016, horror, sequel, labels, 2011, august, 2014, 2019, edited, tweets, තිබෙන්නේ, යථාර්ථය, ඉක්මවා, ගිය, රීතියකිනි, ඉන්ද්, රජාලික, යථාර්ථවාදය, අධියථාර්ථවාදය, හඳුන්වා, හැකියි, මාකේස, රාක්කය, sahan, wickramasinghe, dear, friend, who, studied, now, working, seylan, plc, banker, was, capture, this, housewarming, ඇරියොත්, රැඩිකල්, කතාය, බලන්නේ, අලුත්, ඇසින්, දේසපාලනේ, දෙසය, නිතර, ඇසෙන්නේ, විකල්ප, සින්දුම, නන්දසිරිලාට, එදිරිසිංහලාට, එතන, කොයිබද, එහෙව්, ලීෂාන්ගේ, රෝල, ඉස්සර, හිටියා, කෙනෙක්, එයා, බොහොම, සාධාරණව, ගියා, යනකොට, පුතාලා, නිසි, වගකී, හිටිනවා, නමුත්, රිස්ටෝපර්, බලල, ඔලුව, ඇතුලේ, සිනමාව, tales, bohemian, blogs, written, නොකියවීම, සතුය, වදන්, ඇල්ලයි, ඉඩහැර, නිදහසේ, ගලන්නටයි, subscribe, atom, home, older, newer, rip, උනාට, බලන්න, කිසිම, අපහසුවක්, torrent, මෙතනින්, එහාට, ලියන, තේරුමක්, කිව්වත්, වෙන්නෙත්, මේවාම, උග්, තත්පරයකටවත්, කැමැත්තක්, අඩුම, ගානේ, අදියුරුවන්, නළුවා, යොදාගෙන, අවසානයටවත්, සාධාරණයක්, තිබුනා, අවසාන, ජවනිකාවෙදී, සටන්, වදින, නායකයා, සැරසී, සිටින්නේ, කුඩා, කලිසමකින්, පමණයි, උනාම, එන්නේ, රාසය, භීතිය, කුතුහලයට, විකට, ඔබින, චරිතයට, දුරටත්, ආරූඪ, අවසන්, යුතුයි, මක්නිසාද, යත්, එකදු, රඟපෑමෙන්, කපා, ගැනීමක්, add, caption, රපටයට, බලෙන්, ඔබ්බවන, අවංකවම, මාහට, සිනහව, අපරාධ, නොවෙන්නක්, සැකයක්, වුවා, රසාදයට, නළු, නිලියන්, එකතු, පමණින්, වටපිටාවේ, අනෙකුත්, අඩු, ලුහුඬු, කම්, සැනින්, නොපෙනී, උනේ, තරමටම, අදියුරුව, දුර්වල, තත්ත්වයේ, පැවතීම, නිසාවෙන්, බාහිරව, ගලා, කතාන්දරවල, පවතින, උපාහාස, ඉහත, කියූ, ඉහල, අවාසනාවක්, බැලුවානම්, දියණිය, කිම්හට, ගැටලුව, ගැබිණියක්, පියාට, කියාගන්නට, නොහැකියාවයි, කොටස්, තිබිය, යුත්තේ, සොප්, ඔපෙරාවක, බලන, හිතට, ආවා, අවස්ථාවක, මිලර්, අපරාධයක, යෙදුනේ, අවස්ථාවේදී, බැගෙල්, මුදු, හැඩති, පාන්, වර්ගයක්, ආහාරයට, ගනිමින්, ඇකඩමි, සම්මාන, පිදුම්, ලබූ, රංගන, ශිල්පියෙක්, කවුරුත්, කාරණාවක්, දෙනකොට, නරඹන, අන්දන්නද, හිනාවෙන්නද, මනාපයෙන්, නැරඹුවත්, දනවන, නීරස, නොකියාම, බැහැ, දක්වා, බලන්නට, එකම, සාධකය, පමනක්මයි, පෙනීසිටීම, රීතියෙන්, නරඹන්නට, හේතුවක්, සිතාවි, forest, whitaker, famke, janssen, dougray, scott, වෙනසක්, දැනෙන, මතය, සම්බන්ධයෙන්, තවදුරටත්, නිවැරදි, නොවේවි, වීර, වික්, පෙළක, තෙවැන්න, විශ්, රාමික, සෙබලෙකු, රජයේ, වරයෙක්, ඇතිවන, අනන්තයි, නිස්කලංකව, ජීවිතේ, ගෙවාගෙන, දික්කසාද, බිරිඳගේ, ෆෙම්ක්, ජෙන්සන්, අභිරහස්, මරණයේ, චෝදනාව, වැටෙන්නේද, කරමතයි, පිටුපසින්, පොලිස්, වරයෙකුත්, ෆොරස්ට්, විටකර්, ලුහුබඳින්නට, ගන්නවා, විශේෂිත, උපයෝගී, රියාවේ, යෙදුන, අයව, ලුහුබැඳ, උන්ගේ, පළිගන්නට, තනන්නේ, ජීවතුන්, දියණියව, ආරක්ෂා, ඉදිරියෙන්, වැටී, චෝදනාවෙන්, වන්නටයි, පලිගැනීම, සටන, මීල්ස්ව, නායකයින්, සමත්, මොනවාද, පෙලේ, හොඳින්ම, දන්නවා, සරලව, කැමතිම, විවාදයක්, අතීතයක්, තිබුන, සුන්දරයි, කරනකොට, schindler, list, කැමතියි, පශ්චාත්, යුගයට, stop, million, ways, die, west, කාගේත්, රැඳුනා, ඉස්සරහට, මාර්ටින්, ස්කොර්සිස්, silence, දස්කම්, නියමිත, ආකාරයට, පෙන්නුවොත්, ඉහලට, ඔසවා, තබන, වැදගත්, පොයවරක්, අවන්කවම, යාවත්කාලින, කරවන, පියවර, අවශ්, යමයි, විශේෂයෙන්ම, පස්සේ, මෑතකදී, බලපු, රාගාර, රියාකාරකම්, දුර්වලතා, වැඩියෙන්ම, තිබුණු, කිව්වොත්, හිතන්නේ, නිවරදීයි, හම්බුනේ, කොපියක්, බෑවේ, අපරාදේ, හිතුන, මගක්, බලනකොට, තරමට, අප්පිරියයි, අවිවාදයෙන්ම, කිවහැකි, වාර, ගණනක්, මුලින්ම, 1970, ඕල්, ඉන්දියා, හිදී, වීමෙන්, කල්කටා, වර්තමානයේ, කොල්කථා, ඉන්රෙකෝ, 1976, ලද්දේ, මුසුවයි, තැටිය, නිකුත්, හේතුන්, කල්ගියද, 1978, ජනතාව, පත්විය, සම්භාල්පුරි, රභානු, ගෞන්තියා, තනුව, රභූදත්තා, රධාන්, ගායකයන්, පිරිසක්, කලද, ගායනයේ, අයිතිය, රිෂ්ණා, පටේල්, වෙතටය, දශක, මගුල්, තුලාවකම, භාවිතා, අවධානයක්, වර්ෂ, 2007, ජනරජ, දිනයේදී, නියෝජනය, විශේෂාංගයේ, වසරේම, මුලින්, වෙත, මන්ත්, නවීන්, පත්නායික්, රසාදය, ගීතයේ, කටක්, නගරයේ, බරබතී, රීඩාංගනයේ, පැවති, රිකට්, තරඟ, බොහොමයක, දිරිගැන්වීමේ, ගීතයක්, ගයා, අමතරව, ඉන්දියාව, භාෂා, වලට, හැරෙමින්, ආසන්නම, දෙසතියකට, ශිල්පී, රාම්, ලදුව, සොනා, මෝහාපාත්, රිතුරාජ්, මොහාන්ති, india, coke, studio, season, කළේ, ඉසව්ව, කරන්නේ, goo, 2chrss, ලබාදීමට, ලියාපදිංචි, යොමුව, පාවිච්චි, muditha, gihangamos, ඊමේල්, ට්විටර්, org, වෙබ්, හමුව, පිලිබඳ, වැඩි, විස්තර, 1175, 5482, 2773, ගිණුම්, අංකය, රනාන්දු, ලිව්, එම්, සෙනරත්, යාපා, ඩබ්, ශාඛාව, කොලම, සුපිරි, බැංකුව, කැමැත්ත, එයට, දායකත්වයක්, සපයන්නට, මෙන්න, තොරතුරු, රිබන්, lq2090, රෝද, පුටු, වැලමිටි, අත්වාරු, සිවිලිම්, විදුලි, පංකා, ලිපිද්, මුද්, යන්ත්, හමුවට, අනුග්, රහය, පහත, භාණ්ඩ, මිලදී, ගන්නට, මුදලින්, සහය, පුළුවන්, මිතුරුහමුවක්, ජුලි, 25වනදා, උදෑසන, තුරු, එක්වී, අත්දැකීම්, බෙදාහදාගෙන, කාලයක්, සියලු, කටයුතු, සුදානම්, හමාරයි, ජාලය, එක්, රැසකගේ, සංවිධානයෙන්, තැනක්, හොබවන, හැමදෙනාම, පරිදි, රාගම, පිහිටා, සෙවන, ආබාධිත, රණවිරුවන්ට, රැකවරණය, සලසන, ආයතනය, සියයකට, අධික, ආබාදිත, රමාණයක්, නිතිපතා, රතිකාර, සැලකුම්, ගනු, ලබයි, ලතෙත්, හිතැති, සොඳුරු, හමුවී, සුවදුක්, විමසා, සමගින්, දුක්වේදනා, සංකා, බිඳුවකින්, දුරුකරන්න, සෙවනේ, විශේෂත්වය, කිසිදු, ආකාරයක, වෙනුවට, හැකිනම්, මහත්, අගය, දානයට, අයට, දෙයකට, සම්මාදම්, අවස්ථාවක්, තිබේ, වසර, කිහිපයකට, කුරිරු, යුද්ධය, පරදවා, සාමය, ලබාදුන්නෝ, නිදහස, ලබාදුන්නෝය, ඔවුන්ගෙන්, යුතු, වුවත්, ඔවුන්ට, වුවාද, ගැටලුවට, පිළිතුරු, සමාජය, වෙසෙන, බොහෝදෙනා, හෘද, සාක්ෂියෙන්, නැතිවා, පුළුවන, මවක්, දරුවන්ගෙන්, නොවනවා, ඔවුන්ද, දනිතත්, ගමනක, නිවනා, මිනිසෙකුට, පොදක්, දෙන්නට, මැලි, නොවූ, සංග්, රහයේ, බුහුටි, ජාතියක, පුතුන්, අපගෙන්, නොවුනත්, අපගේ, නොවේද, රැලි, වියැකී, යන්නේ, කාලයත්, සමඟය, අන්තර්ජාතික, ගායකයින්, දෙදෙනා, පෝල්, ඉග්ලෙසියස්, කිංස්ටන්, එබැව, තබන්නේ, සැකයෙනි, ඉස්කෝලේ, දින, ඉහතින්, නිවේදිකාව, නිවේදිකාවක්, ඉඳුනිල්, දිසානායක, සිපගත්, නොසෝදා, බොහෝකල්, කොල්ලෙකු, පැතිරු, කතාවකි, මෙකලත්, හිතකාමී, සිප, ගත්, කෙල්ලෙකු, හැඳ, තනපටය, ගලවා, වේදිකාවට, විසිකළ, වැරදි, බමුණෝ, කියත්, ඉතිහාසයේ, සිදුවීම්, ආකාර, සිදුවේ, මේවාට, කලබල, වියයුතු, දුපත්, මානසිකත්වයෙන්, ඔබ්බට, වෙර, දරන, දෙස, බැලිය, ගෙවී, සමාන්තරව, අපද, යාම, වලක්වන්නට, නොහැකිය, පැරණි, මතකයන්, නොස්ටැල්ජික, එක්කාසු, වනු, සිනහා, හසුරවාගත්, මරා, දමනු, රුපය, පටිරෝල්, ෆේස්බුක්, පිටුවෙනි, දශකයයි, අසාවත්, අත්දැකීම, තුරුණු, ශක්ති, වේදිකාව, දක්ෂතා, තරුණ, තරුණියන්ට, තනා, දුන්නේය, ලබාගත්තේ, සශිකා, නිසංසලා, නමැති, අවිස්සාවේල්ලේ, ජීවත්, යුවතියයි, ගායිකාවියකි, පිබිදෙන, ගායක, පරපුරක්, සමඟම, තාලයන්ද, රූකාන්තගෙන්, ග්රේනෂන්, ජයමහ, සරත්, ටිරෝන්, මද්දුමගේ, විජේරත්න, වැලිතුඩුව, කරලියට, තිලින, කළහ, අතරින්, ජනප්රිසය, උඩුගමයි, කෙල්ලන්ට, උමතුවක්, තනිවී, නමින්, ගීත, එකතුවක්, උමතුවට, උඩුගමගේ, පින්තුරයක්, තබා, ඇඳට, පැන, කකුලක්, කඩාගත්, කෙල්ලෙක්, ගමේ, විසුයේය, පසු, පිලට, කොහෙන්, ඇසුනහොත්, අමතකවී, තිත්ත, කුණුහරුපෙන්, බැනීමට, විවාහ, දරුවන්, මවකි, නාටකයේ, මයිකල්, සහයිකාවට, හාදුවක්, සිතුවේ, කෙල්ලගේ, බවය, ආකාරයේ, හාදු, තේරුම්ගත්තේ, වසරත්, පැන්නාට, මතකයන්ගේ, හොඳම, මාමාගේ, කාලයයි, කතාවේ, වයසින්, බාල, ගිස්බන්, නඩේ, එවකට, වයස, අවුරුදු, 12ක්, පමණ, අයියා, සෙල්ලමේ, රොබින්හුඩ්, පහරෙන්, ගස්, ගල්, අස්සෙන්, දුවන්නටය, දෙයකම, ඉවසීමේ, සීමාවක්, දිනෙක, කතාවෙන්, පිට, යාමට, කෝටු, උලුක්, දුවන්න, දුන්නෙමු, එදා, හවසට, බොන්න, තෙක්ම, අයියත්, නැගගත්, ගහෙන්, බසින්නට, දුන්නේ, එතැන්, සාධාරණ, අපිටත්, ඉඳහිට, චාන්ස්, ලැබුනේ, සිදුවීමෙන්, අතීතයේ, සිටම, විවිධාකාරයේ, සංදර්ශකයින්, පවත්වන්නට, මෙසිරිලක, තෝරා, ගනියි, කාලයේ, ආක්ෂේ, ජූහී, චවුලා, පැමිණ, පැවත්වී, එලෙසම, ශාරුක්, ෂැගී, ස්ටීව්, වොන්ඩර්, මතුනොව, ශ්රීමයා, ගොෂල්, සානු, උදිත්, නාරායන්, එකී, නොකී, සංදර්ශකයෝ, ප්රතතිභාව, පෙන්වා, ගියෝය, අයිඩල, තනාගන්නට, උදවු, රූපවාහිනිය, විදුලියයි, රුපවාහිනිය, නොමැති, දවස්, විදුලියේ, නාට්ටි, මවාගෙන, රසය, විඳගත්, පරම්පරාව, සිටිති, රුපවාහිනි, යුගයයි, ස්වාධීන, රේඛා, රන්කහවනු, සිත්තම්, දෘශ්යව, විදේශීය, නාටක, ගියේය, ඔෂින්, හයිවේ, මෑන්, හලක්, ආදී, වැඩ, ජනප්රිෙය, කිහිපයක්, මතකයේ, එක්ස්, ෆයිල්ස්, මාලා, කතන්දරයි, tele, series, අනුකරණය, කළෙමු, තමන්ට, trend, වරනගා, හැකිය, පසුකර, අපවද, පෙලට, කරයි, නොවෙනස්, හදවත්, වුන්, අනුගමනය, submit, about, writer, toggle, navigation,
Text of the page (random words):
වෙනස් වෙමින් විටෙක නොවෙනස් වෙමින් ගමන් කරන අතර සුන්දර හදවත් ඇති වුන් කාලයට අනුව තාලය අනුගමනය කර එය තමන්ගේ කර ගනී මෙරටට අතීතයේ සිටම විවිධාකාරයේ සංදර්ශකයින් තමන්ගේ සංදර්ශන පවත්වන්නට මෙසිරිලක තෝරා ගනියි අපි පාසල් යන කාලයේ ආක්ෂේ කුමාර් සල්මාන් ඛාන් ජූහී චවුලා සමඟ මෙරටට පැමිණ සංදර්ශන පැවත්වී ය එලෙසම ශාරුක් ඛාන් ෂැගී ස්ටීව් වොන්ඩර් එ මතුනොව ශ්රීමයා ගොෂල් කුමාර් සානු උදිත් නාරායන් මේ ආකාරයෙන් එකී නොකී විවිධ සංදර්ශකයෝ ගායකයෝ සිය ප්රතතිභාව පෙන්වා ගියෝය මේ කාලයට පෙර අපට අයිඩල තනාගන්නට උදවු කලේ රූපවාහිනිය සහ ගුවන් විදුලියයි රුපවාහිනිය නොමැති දවස් වල ගුවන් විදුලියේ රේඩියෝ නාට්ටි අසා තමන්ගේ හිතේ චරිත මවාගෙන රසය විඳගත් වැඩිහිටි පරම්පරාව තවමත් අප රටේ සිටිති ඉන් පසුව ආවේ රුපවාහිනි යුගයයි ස්වාධීන රුපවාහිනියේ රේඛා රන්කහවනු ටෙලි සිත්තම් වලින් ආරම්භ වූ මේ අපුරු දෘශ්යව තාලය කලක් ගත වන විට අපව විදේශීය ටෙලි නාටක වෙතට රැගෙන ගියේය ඔෂින් හයිවේ මෑන් නයිට් රයිඩර් හලක් මේ ආදී විවිධ වැඩ සටහන් වලින් වඩාත්ම ජනප්රිෙය වූ කතන්දර කිහිපයක් මගේ මතකයේ ඇත ඒ එක්ස් ෆයිල්ස් සහ රොබින් හුඩ් මාලා කතන්දරයි tele series අපි ඒවා අනුකරණය කරමින් සෙල්ලම් කළෙමු ඒ සෙල්ලම් මතකයන්ගේ හොඳම මතකය වන්නේ මමත් අයියාත් අපේ මාමාගේ පුතා වන රංග අයියාත් සමඟ රොබින් හුඩ් සෙල්ලම් කල කාලයයි කතාවේ හැටියට වයසින් බාල වූ මාත් අයියාත් නිතරම ගිස්බන් ගේ නඩේ වන අතර එවකට වයස අවුරුදු 12ක් පමණ වූ රංග අයියා නිතරම සෙල්ලමේ රොබින් හුඩ් විය ඉතින් අපට වන්නේ රොබින්හුඩ් ගේ කඩු පහරෙන් බේරෙන්නට ගස් ගල් අස්සෙන් දුවන්නටය සෑම දෙයකම ඉවසීමේ සීමාවක් ඇත දිනෙක කතාවෙන් පිට යාමට කතා කරගත් මාත් අයියාත් අපේ කෝටු කඩු උලුක් කරගෙන රොබින් හුඩ් ට දුවන්න දුන්නෙමු එදා සවස අම්මා හවසට තේ බොන්න කතා කරන තෙක්ම මමත් අයියත් රොබින් හුඩ් අපෙන් බේරෙන්නට නැගගත් ගහෙන් බසින්නට ඉඩ දුන්නේ නැත එතැන් පටන් රොබින් හුඩ් සාධාරණ විය අපිටත් රොබින් හුඩ් වන්නට ඉඳහිට හෝ චාන්ස් ලැබුනේ ඒ සිදුවීමෙන් පසුවය ඒ වාගේම නයිට් රයිඩර් නාටකයේ මයිකල් නයිට් තම සහයිකාවට හාදුවක් දෙන විට අප ඇත්තටම සිතුවේ ඔහු ඇත්තටම කෙල්ලගේ කට කන බවය ඒවා ඉතා සුන්දර ආකාරයේ හාදු බව තේරුම්ගත්තේ අප 7 වසරත් පැන්නාට පසුවය කාලය වෙනස් විය නව පිබිදෙන ගායක පරපුරක් ඇතිවිය ඒ සමඟම අපේ තාලයන්ද වෙනස් විය රූකාන්තගෙන් පසුව ග්රේනෂන් ජයමහ නාමල් උඩුගම සරත් උඩුගම ටිරෝන් මද්දුමගේ විජේරත්න වැලිතුඩුව ගායකයෝ සිය ගී කරලියට තිලින කළහ මේ අතරින් වඩාත්ම ජනප්රිසය වූ යේ නාමල් උඩුගමයි එකල කෙල්ලන්ට නාමල් ව උමතුවක් තරම් විය නාමල් තනිවී නමින් ගීත එකතුවක් කරන විට ඉන් උමතුවට පත් වී නාමල් උඩුගමගේ පින්තුරයක් ඇඳ උඩ තබා මගේ බුදු නාමල් අයියේ කියා ඇඳට පැන කකුලක් කඩාගත් කෙල්ලෙක් අපේ ගමේ විසුයේය පසු කලෙක මේ යුවතිය කඩ පිලට යන විට බුදු නාමල් අයියේ කියා කොහෙන් හෝ ඇසුනහොත් ඇයට සිටින තැන අමතකවී තිත්ත කුණුහරුපෙන් බැනීමට පටන් ගනී දැන් ඇය විවාහ වී දරුවන් දෙදෙනෙකු සිටින මවකි ඒ අනුව දශකයයි රියලිටි ෂෝ ගැන අසාවත් නැති කලෙක රුපවාහිනියේ පළමු රියලිටි අත්දැකීම ලෙස තුරුණු ශක්ති වේදිකාව දක්ෂතා ඇති තරුණ තරුණියන්ට තනා දුන්නේය ඉන් පළමු තැන ලබාගත්තේ සශිකා නිසංසලා නමැති අවිස්සාවේල්ලේ ජීවත් වූ යුවතියයි දැන් ඈ රටේ ජනප්රියය ගායිකාවියකි රුපය පටිරෝල් ෆේස්බුක් පිටුවෙනි මේ ආකාරයෙන් නව රැලි ඇතිවිය ඒවා කෙමෙන් කෙමෙන් වියැකී යන්නේ කාලයත් සමඟය 2015 දී ලංකාවට ඈ අන්තර්ජාතික ගායකයින් දෙදෙනා නම් ෂෝන් පෝල් සහ එන්රිකේ ඉග්ලෙසියස් ය ෂෝන් කිංස්ටන් ලංකාවට ආවේ 2015 ද නැතිනම් 14 ද කියා මතක නැති නිසා එබැව මෙහි සටහන් තබන්නේ සැකයෙනි අපි ඉස්කෝලේ යන දින වල මෙරටට ආ සල්මාන් ඛාන් ඉහතින් සඳහන් කර ඇත ඒ වේදිකාවේ නිවේදිකාව වූ එකල ජනප්රියය නිවේදිකාවක් වූ ඉඳුනිල් දිසානායක ගේ අත සිපගත් විට ඈ අත නොසෝදා බොහෝකල් සිටි බව අප අතර සිටි කට හැකර කොල්ලෙකු එකල පැතිරු කට කතාවකි ඒ වාගේම මෙකලත් සංගීත හිතකාමී යුවතිය එන්රිකේ සිප ගත් බවත් ඔහු වේදිකාවේ සිටිනා විට කෙල්ලෙකු හැඳ සිටි තනපටය ගලවා වේදිකාවට විසිකළ බවත් මේවා ඉතා වැරදි බවත් සමාජ ජාල වල බමුණෝ බණ කියත් ඉතිහාසයේ වූ සිදුවීම් නැවත නැවතත් වෙන වෙන ආකාර වලින් සිදුවේ මේවාට අප කලබල වියයුතු නැත දුපත් මානසිකත්වයෙන් ඔබ්බට යන්නට වෙර දරන අපි මේ දෙස මීට වඩා වෙනස් ආකාරයෙන් බැලිය යුතුය කාලය ගෙවී යයි ඊට සමාන්තරව අපද වයසට යාම වලක්වන්නට නොහැකිය කලක් යනවිට මේවා අප පැරණි මතකයන් මෙන් නොස්ටැල්ජික මතකයන්ට එක්කාසු වනු ඇත මතකයන්ට සිනහා වන්නට අප මතකය හසුරවාගත් යුතුය නැතිනම් මතකය විසින් අපව මරා දමනු ඇත 8 comments post a comment ranavirumeetup මේ වෙනුවෙන් ඔබට කල හැකි දෑ බොහෝය charity meetup ragama ranavirumeetup twitter no comments මෙයට වසර කිහිපයකට පෙර අපේ රට තුල වූ කුරිරු යුද්ධය පරදවා ඔවුන් අපට සාමය ලබාදුන්නෝ ය අපට නිදහස ලබාදුන්නෝය ඔවුන්ගෙන් අපට විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු වුවත් අපෙන් ඔවුන්ට වන්නට ඇති යුතුකම ඉටු වුවාද යන්න ගැටලුවට පිළිතුරු මේ වන විටත් අප සමාජය තුල වෙසෙන බොහෝදෙනා තමන්ගේ හෘද සාක්ෂියෙන් අසා නැතිවා වන්නට පුළුවන මවක් තමන්ගේ දරුවන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවනවා මෙන් ඔවුන්ද අපේ කිසිවක් බලාපොරොත්තු නොවන බව අප දනිතත් ගමනක වෙහෙස නිවනා මිනිසෙකුට දිය පොදක් දෙන්නට මැලි නොවූ මිත් ර සංග් රහයේ බුහුටි වූ ජාතියක වර්තමාන පුතුන් වන අප අපෙන් වන්නට ඇති යුතුකම් ඔවුන් අපගෙන් බලාපොරොත්තු නොවුනත් අපගේ යුතුකම එය නොපිරිහෙලා ඉටු කිරීම නොවේද මේ වන විට දානයට හිත ඇති අයට එවැනි දෙයකට සම්මාදම් වීමේ අවස්ථාවක් හිමිව තිබේ ඔබ හැමදෙනාම මේ වන විටත් දන්නා පරිදි රාගම පිහිටා ඇති රණවිරු සෙවන ආබාධිත රණවිරුවන්ට රැකවරණය සලසන ආයතනය තුල මේ වන විට සියයකට අධික ආබාදිත රණවිරුවන් ප් රමාණයක් නිතිපතා ප් රතිකාර සහ සැලකුම් ගනු ලබයි මේ වන විටත් ලතෙත් හිතැති සොඳුරු මිනිසුන් ඒ රණවිරුවන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා ඔවුන් සමගින් හිතේ ඇති දුක්වේදනා සංකා බිඳුවකින් හෝ දුරුකරන්න උත්සහ කරන බව අප දනිමු මේ අපුරු රණවිරු සෙවනේ විශේෂත්වය වන්නේ ඔවුන් කිසිදු ආකාරයක මුල් යමය ආධාර බලාපොරොත්තු නොවන බවයි ඒ වෙනුවට ඔවුන් වෙනුවෙන් අපට ද් රව් යමය ආධාර ලබාදෙන්නට හැකිනම් ඔවුන් මහත් සේ අගය කරනු ඇත මේ වෙනුවෙන් වර්තමාන සමාජ ජාල අතර මුල් තැනක් හොබවන twitter සමාජ ජාලය තුල එක් සුන්දර මිනිසුන් රැසකගේ සංවිධානයෙන් ranavirumeetup මිතුරුහමුවක් සංවිධානය කර ඇත දිනය ජුලි මස 25වනදා උදෑසන 9 30 සිට සවස 5 වන තුරු ඔවුන් හා එක්වී ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදාගෙන සුන්දර කාලයක් ගත කරන්න සියලු කටයුතු සුදානම් කර හමාරයි ඉතින් මේ සුන්දර හමුවට ඔබේ අනුග් රහය ලබාදෙන්නට කැමති නම් ඒ සඳහා පහත සඳහන් භාණ්ඩ හෝ ඒවා මිලදී ගන්නට මුදලින් සහය වන්නට ඔබට පුළුවන් රෝද පුටු වැලමිටි අත්වාරු සිවිලිම් විදුලි පංකා ලිපිද් රව් ය මුද් රණ යන්ත් ර සඳහා lq2090 රිබන් ඔබේ කැමැත්ත එයට මුල් යමය දායකත්වයක් සපයන්නට නම් මෙන්න ඒ සඳහා තොරතුරු සම්පත් බැංකුව කොලම සුපිරි ශාඛාව නම එම් ඩී සෙනරත් යාපා ඩබ් ලිව් ජී ටී ප් රනාන්දු ගිණුම් අංකය 1175 5482 2773 මේ හමුව පිලිබඳ ව වැඩි විස්තර සඳහා වෙබ් http ranavirumeetup org ට්විටර් ranavirumeetup ඊමේල් muditha 7 gmail com gihangamos gmail com ආධාර ලබාදීමට ලියාපදිංචි වීම සඳහා මේ යොමුව පාවිච්චි කරන්න http goo gl 2chrss මේ ඉසව්ව සංවිධානය කරන්නේ no comments post a comment රඟාබති rangabati cokestudio internet mtv odisha rangabati sona song 1 comment අවිවාදයෙන්ම කිවහැකි දෙයක් නම් රඟාබති යනු ඔරිස්සා ප් රාන්තය තුල වැඩිම වාර ගණනක් පටිගත කල ගීතය බවයි ගීතය මුලින්ම පටිගත කර ඇත්තේ 1970 දී ඕල් ඉන්දියා රේඩියෝ හිදී ය ජනප් රිය වීමෙන් පසුව කල්කටා වර්තමානයේ කොල්කථා හී ඉන්රෙකෝ සමාගම විසින් නැවතත් 1976 දී පටිගත කරන ලද්දේ නව සංගීතය මුසුවයි එහෙත් මෙහි තැටිය නිකුත් වීම යම් හේතුන් නිසා කල්ගියද 1978 79 අතර දී එය ජනතාව අතට පත්විය මෙම සම්භාල්පුරි ගීතය රචනා කර ඇත්තේ මිත් රභානු ගෞන්තියා විසින් වන අතර මුල් තනුව ප් රභූදත්තා ප් රධාන් විසින් නිම කර ඇත ගායකයන් බොහෝ පිරිසක් විසින් ගායනා කලද මුල් ගායනයේ අයිතිය හිමිව ඇත්තේ ජිතේන්ද් ර හරිපාල් සහ ක් රිෂ්ණා පටේල් වෙතටය 70 80 දශක වල ඔරිස්සා ප් රාන්තය තුල සෑම මගුල් තුලාවකම ප් රධාන ගීය ලෙස භාවිතා කර ඇති රඟාබති ගීතය වෙතට වැඩිම අවධානයක් යොමු වුයේ වර්ෂ 2007 ඉන්දියානු ජනරජ දිනයේදී ඔරිස්සා ප් රාන්තය නියෝජනය කරමින් කල විශේෂාංගයේ ප් රධාන ගීතය ලෙස ගායනා කිරීම නිසා ය එම වසරේම ගීතය මුලින් ගායනා කල ජිතේන්ද් ර හරිපාල් වෙත ඔරිස්සා ප් රාන්තයේ ප් රධාන මන්ත් රී නවීන් පත්නායික් සිය ප් රසාදය යොමු කලේ මේ ගීතයේ ඇති නිම නොවන ජනප් රිය බව නිසාම ය ඔරිස්සා ප් රාන්තයේ කටක් නගරයේ බරබතී ක් රීඩාංගනයේ පැවති ක් රිකට් තරඟ බොහොමයක දිරිගැන්වීමේ ගීතයක් ලෙස මෙම ගීතය ගයා ඇත මෙයට අමතරව රඟාබති ඉන්දියාව තුල විවිධ භාෂා වලට හැරෙමින් විවිධ චිත් රපට වල ගායනා වී ඇත එහි ආසන්නම නැවත නිර්මාණය කිරීම මෙයට දෙසතියකට පෙර ඉන්දියානු සංගීත ශිල්පී රාම් සම්පත් විසින් සංගීතය නිර්මාණය කරනු ලදුව සොනා මෝහාපාත් රා සහ රිතුරාජ් මොහාන්ති විසින් mtv india s coke studio season 4 වෙතට ගායනා කළේ ය 1 comment post a comment liam neeson ගේ නළුකමේ මළගමට පාර කැපූ taken 3 2 comments ලියම් නීසන් කියන්නේ මම කැමතිම නළුවෙක් එකේ විවාදයක් නැහැ මොකද ඔහුට ඉතාම සුන්දර චිත් රපට අතීතයක් තිබුන නිසා මතක් කරන්නට පවා සුන්දරයි එහෙම මතක් කරනකොට එනවා schindler s list කොහොම චිත් රපටයක් ද කොහොම උනත් මම කැමතියි නීසන්ගේ පශ්චාත් taken යුගයට non stop a million ways to die in the west වගේ චිත් රපට අපි කාගේත් හිතේ රැඳුනා තව ඉස්සරහට මාර්ටින් ස්කොර්සිස් ගේ silence චිත් රපටය එනවා නීසන් තමන්ගේ දස්කම් නියමිත ආකාරයට පෙන්නුවොත් එය ඔහුගේ වෘත්තීය ඉහලට ඔසවා තබන වැදගත් පොයවරක් වෙවී අවන්කවම කියනවා නම් ඔහුට ඒ සිය වෘත්තීය යාවත්කාලින කරවන පියවර අවශ් යමයි විශේෂයෙන්ම taken3 වගේ චිත් රපටයකට පස්සේ taken3 කියන්නේ මෑතකදී බලපු චිත් රාගාර ක් රියාකාරකම් සහිත චිත් රපට වලින් දුර්වලතා වැඩියෙන්ම තිබුණු චිත් රපටය කියලා කිව්වොත් මම හිතන්නේ මම නිවරදීයි හම්බුනේ ටොරන්ට් වලින් br කොපියක් උනත් බෑවේ අපරාදේ කියලා හිතුන මගක් බලනකොට ඒ තරමට අප්පිරියයි taken 3 හි කතාව සරලව කියනවා නම් බ් රයන් මිල්ස් නීසන් වීර වික් රම සහිත චිත් රපට පෙළක තෙවැන්න විශ් රාමික සෙබලෙකු සහ රජයේ රහස් පරීක්ෂක වරයෙක් වෙන මිල්ස් හට ඇතිවන ගැහැට අනන්තයි ඔහු නිස්කලංකව තමන්ගේ ජීවිතේ ගෙවාගෙන යනවිට ඔහුගේ දික්කසාද බිරිඳගේ ෆෙම්ක් ජෙන්සන් අභිරහස් මරණයේ චෝදනාව වැටෙන්නේද මීල්ස් ගේ කරමතයි මේ නිසාම ඔහු පිටුපසින් පොලිස් රහස් පරීක්ෂක වරයෙකුත් ෆොරස්ට් විටකර් ලුහුබඳින්නට ගන්නවා මීල්ස් තමන්ගේ විශේෂිත හැකියාවන් මේ හැකියාවන් මොනවාද කියලා taken චිත් රපට පෙලේ රසිකයෙක් නම් හොඳින්ම දන්නවා උපයෝගී කරගෙන මෙම ක් රියාවේ යෙදුන අයව ලුහුබැඳ උන්ගේ පළිගන්නට තනන්නේ තවමත් ජීවතුන් අතර සිටින සිය දියණියව ආරක්ෂා කරන්නට සහ තමන්ගේ නම ඉදිරියෙන් වැටී ඇති චෝදනාවෙන් නිදහස් වන්නටයි මේ පලිගැනීම සටන මීල්ස්ව රුසියානු පාතාල නායකයින් වෙතට රැගෙන යන්නට පවා සමත් වෙනවා taken 1 සහ 2 ඉතා මනාපයෙන් නැරඹුවත් මේ චිත් රපටය ඉතාම වෙහෙස දනවන තරම් නීරස චිත් රපටයක් බව නොකියාම බැහැ චිත් රපටය අවසානය දක්වා බලන්නට හේතු උන එකම සාධකය ලියම් නීසන් පමනක්මයි එහෙත් ඔහුගේ පෙනීසිටීම චිත් රපටය ප් රීතියෙන් නරඹන්නට හේතුවක් වුයේ නැහැ සමහර විට ඔබ සිතාවි neeson forest whitaker famke janssen සහ dougray scott සිටිනා චිත් රපටයක් ඔබට අනෙක් චිත් රපට අතර වෙනසක් දැනෙන එකක් වෙවී කියා එහෙත් ඒ මතය taken 3 සම්බන්ධයෙන් තවදුරටත් නිවැරදි නොවේවි චිත් රපටයට බලෙන් ඔබ්බවන ලද චරිත අතර වන ගැහැට අවංකවම මාහට මුවඟට ගෙන ආවේ සිනහවක් ඒ සිනහව අපරාධ ක් රියාදාම චිත් රපටයකට තරම් නොවෙන්නක් විටෙක මට සැකයක් ඇති වුවා ජනප් රසාදයට පත් වූ නළු නිලියන් චිත් රපටයකට එකතු කරගත් පමණින් එහි වටපිටාවේ ඇති අනෙකුත් අඩු ලුහුඬු කම් සැනින් නොපෙනී යනවා කියා මෙහෙම කියන්නට හේතු උනේ මොකද එය ඒ තරමටම අදියුරුව පවා ඉතාම දුර්වල තත්ත්වයේ පැවතීම නිසාවෙන් අනෙක් අතට චිත් රපටය බාහිරව ගලා යන කතාන්දරවල පවතින උපාහාස නංවන ගතිය නිසා මම ඉහත කියූ මුවඟට සිනහවක් නංවන ගතිය තවත් ඉහල යනවා එය අවාසනාවක් ඔබ චිත් රපටය බැලුවානම් මතක ඇති මීල්ස් ගේ දියණිය වන කිම්හට ඇති ගැටලුව වන්නේ ඇය ගැබිණියක් බව සිය පියාට කියාගන්නට ඇති නොහැකියාවයි මෙවැනි කොටස් තිබිය යුත්තේ ක් රියාදාම චිත් රපටයකට වඩා සොප් ඔපෙරාවක බව මට බලන විට හිතට ආවා තවත් අවස්ථාවක විටෙකර් විසින් මිලර් අපරාධයක යෙදුනේ නැති බව කියන්නේ ඒ අවස්ථාවේදී ඔහු බැගෙල් මුදු හැඩති පාන් වර්ගයක් ආහාරයට ගනිමින් සිටි බව සඳහන් කරමින් විටෙකර් කියන්නේ ඇකඩමි සම්මාන වලින් පිදුම් ලබූ රංගන ශිල්පියෙක් බව අපි ඔබ කවුරුත් දන්නා කාරණාවක් එත් එවැනි නළුවෙක් පවා මෙවැනි චරිත වල දෙනකොට ඒවා නරඹන අපි අන්දන්නද හිනාවෙන්නද කියලා අමතක වන බව අහන්නටත් දෙයක් ද add caption taken 3 ගැන මේ කතාව මෙතනින් එහාට ලියන එකේ තේරුමක් නැහැ මොකද මීට වඩා කිව්වත් ඒ කියන්නට වෙන්නෙත් මේවාම තමයි මම ලියම් නීසන්ගේ උග් ර රසිකයෙක් එහෙත් taken3 චිත් රපටයේ ඔහු සිටින එක තත්පරයකටවත් මගේ කැමැත්තක් නැහැ අඩුම ගානේ අදියුරුවන් හට මේ අපුරු නළුවා යොදාගෙන චිත් රපටයේ අවසානයටවත් සාධාරණයක් කරන්නට තිබුනා එත් මෙහි අවසාන ජවනිකාවෙදී මිල්ස් හා සටන් වදින රුසියානු පාතාල නායකයා සැරසී සිටින්නේ කුඩා යට කලිසමකින් පමණයි එහෙම උනාම චිත් රපටයේ අවසානය ගෙන එන්නේ ත් රාසය භීතිය කුතුහලයට වඩා විකට චිත් රපටයකට ඔබින සිනහවක් බව අහන්නටත් දෙයක් ද නීසන් බ් රයන් මීල්ස් ගේ චරිතයට තව දුරටත් ආරූඪ වීම අවසන් කල යුතුයි ඒ මක්නිසාද යත් මෙවැනි තවත් එකදු චිත් රපටයක් හෝ රඟපෑමෙන් වන්නේ නීසන්ගේ නළුකමේ මළගමට පාර කපා ගැනීමක් වන නිසා download torrent hd rip එකක් උනාට බලන්න කිසිම අපහසුවක් නැහැ 2 comments post a comment newer posts older posts home subscribe to posts atom කියවීම ට පෙර මෙහි ඇති දේ කියවීම හෝ නොකියවීම ඔබ සතුය මේ මගේ නිදහස් වදන් ඇල්ලයි ඒ මම ඉඩහැර ඇත්තේ නිදහසේ ගලන්නටයි other blogs written by me tales of the bohemian චිත් රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව සමහර චිත් රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා තවත් සමහර චිත් රපට බලලා ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා නමුත් ක් රිස්ටෝපර් නෝලන්ගේ චිත් රපටයක් බලල 5 weeks ago shimmering thoughts පොඩිහාමිගේ කතාව ඉස්සර හිටියා පොඩිහාමි කියලා මුදලාලි කෙනෙක් එයා බොහොම සාධාරණව තමන්ගේ කඩේ කරගෙන ගියා මෙහෙම යනකොට තමන්ගේ පුතාලා නිසි වයසට ආ නිසා පොඩිහාමි මුදලාලි කඩේ වගකී 6 years ago ලීෂාන්ගේ බ්ලොග් රෝල පුතා කට ඇරියොත් රැඩිකල් කතාය බලන්නේ අලුත් ඇසින් දේසපාලනේ දෙසය නිතර ඇසෙන්නේ විකල්ප සින්දුම ය නන්දසිරිලාට එදිරිසිංහලාට එතන ඉඩ කොයිබද එහෙව් පුතා තවමත් යයි අම්මා පස 7 years ago photo blog of lishwish kaseera sahan kaseera wickramasinghe is a dear friend who studied with us and now working at seylan plc as a banker i was capture this photo at housewarming ce 11 years ago පොත් රාක්කය මාගම් සෝලිය මාගම් සෝලිය රචනා වී තිබෙන්නේ යථාර්ථය ඉක්මවා ගිය රීතියකිනි එය ඉන්ද් රජාලික යථාර්ථවාදය නැතිනම් අධියථාර්ථවාදය යන වචන වලින් අපට හඳුන්වා දිය හැකියි මාකේස 13 years ago tweets by lishwish non edited posts 2019 1 september 1 2015 4 december 1 කට හැකර අතීතය enriqueගේ හාදුව සහ අපේ සදාචාරය july 2 ranavirumeetup මේ වෙනුවෙන් ඔබට කල හැකි දෑ බොහෝය රඟාබති rangabati february 1 liam neeson ගේ නළුකමේ මළගමට පාර කැපූ taken 3 2014 14 october 2 september 2 june 1 may 1 march 1 february 1 january 6 2013 7 november 1 october 2 july 1 april 1 february 1 january 1 2012 33 november 1 october 2 september 5 august 2 july 2 june 2 may 5 april 4 march 10 2011 1 april 1 labels 2012 2015 2016 horror sequel ace advert after_long_time afterparty alex_payne alone american cinema editors animation april artists blood_donation bnw books buzz_rides japan buzzradio charity chogm cinemaeditor cokestudio dawson dayasirijayasekara december deverists disney documentary drama eddies enrique event food foods gossip hakavati hotel internet lka love me meetup movies_i_watched mtv namal_udugama nebraska nostalgia observer october odisha oscars pa personal_life ragama ranavirumeetup rangabati rides royalbaby shaa ir shortfilm slavery sloppy sona song steeve_mcqueen thelastrow tweetupsl3 twitter unp vagabond woody_allen aftermath sunil mihindukula twitter warehouse project අංකුර අහපු කතා උපේක්ෂා කවි දරුවෝ නිසඳැස් පික්චර් පිස්සා පොත් පොත් කියවන ගැජමැටික්ස් මාප්ය සිහින වීතරාගී සිංදු popular posts උණුසුම් ආදරය නිල් පැහැති ද ධාවන කාලය පුරාවට ම ආදරය තැවරූ චිත් රපටයක් තුල ප් රේමාතුර වූවන් හට ඇස ගැටෙන සියල්ලම ආදරයෙන් මත්ව ඇති ආකාරය ගැන කියන විට ආදරයට මුහුණු රැසක් කට හැකර අතීතය enriqueගේ හාදුව සහ අපේ සදාචාරය මිනිසුන් වෙනස් වෙයි කාලය අනුව තාලය අනුව මිනිසුන්ගේ වෙනස් වීම් විවිධාකාර බව අප අත්දැකීමෙන් දනිමු කාලය ඉංගිරිසියෙන් time ලෙස හඳුන්වන අතර තා වේද පුරාණ සහ මනුස්සකම් ජීවිතයේ වඩාත් ආදරය කරන සුන්දර මිනිසුන් දෙදෙනෙකු විසින් කරන ලද සාහිත් යමය වැඩක් පිලිබඳව අතහැර දමා තිබූ විනෝදාංශයක යළි ආරම්භය සටහන් කිරීම දුකා යනු පොරකි ඊයේ හවස ගෙදරට බඩු වගයක් ගන්න ටවුමට යන්න පාරට ගියහම මගේ හිත නැවතුනේ පාර අයිනේ දකුණු පැත්තේ සුදාගේ සිල්ලර කඩේ ටීවී එකෙන් ඇහිච්චි සද්දයක් ගාව ආණ්ඩුවේ හිල් වහන බන්ධුලගේ ගොං ජෝක්ස් සමහර වෙලාවට අපිට ඕන දේවල් අපි කොහොම හරි ගන්න උත්සහ කරනවා ඒත් බාහිරින් මොකක් හරි ගැහැටක් ආවොත් ඒ ප් රාර්තනා සුම්මා තමයි මගෙත් තිබ්බා කාර් හ recent blog posts of fellow bloggers amazing spring the sile...
|